Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාන් පිටි කෝප්පයකින් වන්ඩු වලට වඩා මෙලෙකට රසට තේ වෙලාවට පුදුම රස කෑමක්ua-cam.com/video/HOxG3OxvmuA/v-deo.htmlපාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipeua-cam.com/video/IUsl9rTBZ_w/v-deo.html
දැනුවත් කලාට ස්තූතියි . වටිනවා ගොඩක්ම
ඔයාට ත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා
wow akke thanks. මේ හැමදේම ග්‍රෑම් 50 ගානේ ගෙනල්ලා තියා ගත්තා නම් මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුලුහන්
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා වි්ඩියෝවක් බදුසරණයි
හරිම ගුන බීමක් ගොඩක් ස්තූතිය
ස්තුතියි .පින් දුවට.
සුපිරි පානයක් 👌👍🙏
අක්කි මම ඔයා ලගදි දාපු එලවලු රොටි රෙසිපි එක හැදවා..හරම ලේසි මම ඊයෙ ඒවගෙන් රොටි 5ක් හදාඅ කඩේට දැම්මා ගතපු අය කිව්වා හරිම රසයි කියලා..ඔයාට ගොඩක් පිං ,දැන් හෙට මම ඔයා හදපු වන්ඩු රෙසිපි එක හදලා කඩේට දානවා
මට හරි සතුටුයි සුදූ. දිනෙන් දින දියුනු වේවා!!
වටිනා දැනුවත් කිරීමක් thanks නංගී ❤️ මෙය හැමදාම පාවිච්චි කරන්න පුළුවන් da මෙය පාවිච්චි කිරීම තුළින් අනවශ්‍ය මහත් වීමක් වෙන්නේ නැ නේද ❤
හැමදාම එපා. සතියට දදස් 3-4
@@niraSrecipes thanks නංගී ❤️
Apawa danuwath karata bhomathma stuti oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
නියමයි......
Thank you 😊❤️ දුව
ආදරණීය දවසක් වේවා
Thank you very much patiyo. Oya daana vedios aththatama godaak wadagath
බුදුසරණයි
හරිම වටිනවා
ගොඩක් වටිනා අදහසක් ස්තුතියි ❤
පපුවමහන්සි තියෙන කෙනෙකුට ඇපල් නොදා දුන්නාට කමක් නැද්ද ස්තුතියි නංගි ජයවෙිවා 😘😘❤
කමක් නෑ
Thank you very much.
Thank you .miss.❤❤❤
WAYASAKA APATA HUGAK WATINAWA PUTE ME OWSHADIYA PANAYA. STUTI.OBATUMIYA NIDUK NIROGI WEVA.JESU PIHITAI🌺🌺🌸🌻
Mat hadal bonna ona obatat taruwan saranai
Thanks duwa godak watinawa
❤️❤️❤️
Thank you so much. Bs.❤❤❤
another best drink akka. thank you so much for healthy natural recipe
Thank you so much ❤❤
Good four health thanks
Thanks ❤
Mewa mehema eththada ?? Me kiyana kenata mewata denumak thiyanawada ?? Prawesamen. Me kiyana okkoma jaathi hodayi. Hebeyi oya kiyana ledawalata hodayi kiyanna thiyana sudusu kama ??
ආසයි බොන්න. රට. ඉන්න. අපට. හන. ඇට. හොයන්න.. අමාරුයි. මිස්. ස්තුතියි. ඔයාට 👍👍❤️❤️❤️❤️❤️
තියනවා. ෆ්ලැක්ස් සීඩ්ස් කියලා අහන්න
Thank you ❤
Thx. Great RECEPE. All the best.❤🎉🎉😅🎉🎉🎉🎉】🎉
Thanks a lot 😊
Best.👍❤
ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක්. අක්කේ කිරි එකතු කරන්න එපාද?
එපා එපා
Thank you dear
thanks oyata❤❤❤
❤❤❤thank u....
😁👍🙏❤ Thanks ,,.. Aryouboo wewa ,,.
Thank you so much
thanks duwa
Thanks
❤❤❤sthuthi
Tnks a lot nangi ❤️❤️
Godak pin .me vidio eka harima watinawa duwe .oyata deergaulebewa
බුදුසරණයි.
Heyaset kiyanne basil atawalata neda
චියා සීඩ්ස් වෙනස්
Thnks
Sathiyata dawas kiyyak bonna oneda
4
Sugar thiyene ayete ots hode nadde kiyanne
කන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ගෙන් අහන්න
Cheya seeds kiyanne kasaksa atawalata
නෑ වෙනස්
ගොඩක් හොඳ පානයක්
Looking delicious
kalu thala ata neda wadiyen guna. awa oya smuthi akata danna hondada.
ඔව් දාන්න
Watina panayaki oyata thanks
Ots netiwa chersheeds witarak hadala bona beida
පුලුවනි
Chia seeds වෙනුවට කස ඇට වගේම තුල්සි ඇටත් යොදා ගන්න පුලූවං. ගුණය ටිකක් අඩු වුනත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවං.
,chia seeds. = saruwathata
සර්වත්. ඈට
Meka satiyata dina 3,4 k gattata kamak nadda
ඔව්
Chia seeds mean isn’t it in Sinhala call KASA KASA please let me know. Thanks
චියා කස කසා කියන්නේ දෙකක්
ඔයා දාපු ඕට්ස් වර්ගය කියන්න
Instant oats
♥️♥️
Chia seeds kiyanne sinhalen " kasa kasa ata". Saruwath hadanna Indian sweet house shops wala wikunanna thiyenawa. .
නෑ වැරදී. සිංහලෙන් නමක් නැ. චියා බීජ. ඉන්නකෝ මේ දෙකේ වෙනස ගැන වීඩියෝ එක දානකම්
කස කසා ඇටවලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා
ඩයට් කරන කෙනෙකුට හොදද බොන්න හනා ඇට නැතුව කමක් නැද්ද
චියාසීඩි පොගවාපු වතුරෙන්ම බෙලේන්ඩර් කරගන්න තිබුනානේද🤔දැනුවත් කිරිම නිසා ඉස්තුතියි
බොන වතුරෙන් නෙවේ පෙඟෙව්වේ. ඒකෙන් සේදෙනවනේ
මහත් වෙන්න ඕට්ස් හදන ක්‍රමයක් ගේන්නකෝ වීඩීයෝ
හා
ඕට්ස් biwwama මහත් වෙනවා ne
oya kasa kasa neda?
Na na
මේකට shema හැදෙන්නේ නැද්ද
ඒක නම් දන් ඒ නෑ.
Hana ata walata mokadda karanne
❤❤❤
ඕට්ස් හොඳ නැද්ද සීනී තියෙන අයට දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි
මම ගෙන්නගත්ත චියා ඇට ගුරු පාටයි.... ඒක හරි එකද...
පාට කමක් නෑ පාට දෙක තුනකින් තියනවා
@@niraSrecipes හොඳයි ස්තුති ඔයා ට 😍
hetama badu gennam
Chia seeds කියන්නෙ කස කසා ඇටද
නෑ චියා බීජ වලට
👍👍👍❤❤❤❤❤
හොඳ ඕට්ස් වර්ගය මොනවද
රෝල්ඩ් ඕට්ස්
Kasa kasa..... Atha neweda
නෑ
ඇට ජාතියෙ නම කියන්න දන්නෙ නැ ඒවාගෙ ගන වර්නනා කරන්නෙ කොහොසද
වීඩියෝ එක හරියට බැලුවද? සිංහල නම් උරුම නැති බඩු කොච්චර ලංකාවේ තියනවද? සමහර වචන බාගෙට බාගයක් ඉන්දියාවෙන් 😅 චියා ඇට කිව්වේ ඒක තමා. ඔයා දන්නවා නම් චියා ඇට වල සිංහලනම හොයලා මටත් කියන්න. පොත් වල ලියලා තියෙන්නෙත් චියා බීජ කියලා. 😅 වර්ණනා කරන්නේ මේවගේ පරික්ශන කරපු සුද්දන්ගේ රිපෝට් අරන්. නැත්නම් මට ලැබ් එකක් නෑ චියා ඇටයක් දාලා ගුණ හොයන්න
ආමන්ඩ් වල සිංහල නම කියන්න බලන්න
🎉❤🎉❤🎉❤🎉
මේක රෑට බොන්න හොද නැද්ද?
හවස 6 ට කලින් බොන්න. නිදා ගන්න පැය 2 ට කලින්
Ko hana aeta deamme neane
පෑන් එකේ බලන්න
චෙයාර් ෂිට් සදහා සිංහල නමක් තිබේද නැත්නම් මිළදි ගන්නේ කොහෙන්ද
චියා ඇට . සිංහල නමක් නෑ. චියා ඇට තමා. දරාස් එකේ සර්ච් කරන්නකො
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
Chiya සීඩ්ස් කියන්නේ කස ඇට ද ගූගල් බැලුවම පෙන්නුම් කරන්නේ කස කසා ලංකාවේ සරුවත් වලට දාන්නේ
නැහැ , වර්ග දෙකක්.
නෑ chia seeds. Oya online balanna daraz eke
කස කසා වලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා.
🤔👍😁
කාගිල්ස් එකේ තියෙනවා චෙයා ඇට හන ඇට කොල්ලු ඇට
චියා සීඩ් කියන්නේ කස කසා ඇටවලට නෙද?
Naha
කස කසා ඇට නේද
Ou neda kasa ata tamai
@@fathimaparook9713 na na wenas
Chia seeds kiyanne Hana ata walata.
@@geethapeiris5305 na wenas
වතුරට මුලින්ම එකතුකලෙ කසකසා ඇට නේද
චියා සීඩ්ස්
මෙ හන ඇටද
@@niraSrecipes ස්තුතියි
ඕට්ස් එක්ක චියා දැන් කෑවේ චියා ගොඩාක් හොදයි
තල ඇට අනිවාර්‍යයෙන් දාන්න. ගෙවුනු කාටිලේජ වර්ධනයට ඕනා කරන පෝෂක තල වල අඩංගුයි
@@niraSrecipes ස්තුතියි ඇත්ත ටම මේක රස පානයක් වෙයි 🙏
chia seeds gunai
මුං දෙන්නෙම උංගෙංම ගෙන්නගන්නවා හැරෙන්න අපිට හොයාගන්න පුලුවන් ඒව්වනම් නෙවෙයි. බලාගෙන පරිස්සමෙන්.
මොනාද කියවන්නේ. බෙහෙත් බඩු කඩවල නට්ස් හවුස් වල සුපර්මාකට් වලමේවා තියනවා
kasa kasa Ata me❤❤😂
නෑ. චියා බීජ සහ කස කසා දෙකක්. ඒ ගැන මම වීඩියෝ එකක් කලා ඒකත් බලන්න. ඒකෙ. තේරුම් ගන්න
හන ඇට හරියට කිනිතුල්ලො වගේ.
චෙයා බීජ කියා මොනවාටදැයි කියන්නෙ කියා දන්නා කෙනෙක් කරුනාකර කියන්න
චියා බීජ ඔන්ලයින් හෝ ඇට විකුනන කඩේකින් ගන්නචියා සීඩ්ස්
@@niraSrecipes ස්තුතියි ,ලන්කාවේ වැවෙන බෝගයක් නොවන නිසා සින්හල වචනයක් නැතිව ඇති ,නැවතත් ස්තුතියි
ow chocolate wage thama... sinhala wachnayak na@@wickramamiddeniya5783
සරැවත් හදන්න ගන්න බීජ මොනවද කියල අහන්න
සීනි තියෙන අයට රට ඉදි හොද නෑනේද?
හොඳයි කියලා තමා සඳහන් වෙන්නේ. ඒකේ තියෙන්නේ ෆෘක්ටෝස්.
Premabogmuwa
Thikak lam karalla pennsns ko
රට ඉඳි හොඳ නෑ නේද දියවැඩියාව තියෙන අයට.
රට ඉඳි 2 හොඳයි . රට ඉඳි වලගුණ ගැන ඩොක්ටර්ලාකියපු වැඩසටහන් බලන්නකෝ
කොල්ලු ඇටද
කොල්ලු වෙනස්, හණ ඇට සිංහල බෙහෙත් බඩු කඩවල තියනවා ගන්න , චියා ඇට ඔන්ලයින් බලන්න.බෙහෙත් බඩු කඩවලත් තියනව,
නෑ නෑ. කොල්ලු සහ හණ ඇට ජාති 2
පාන් පිටි කෝප්පයකින් වන්ඩු වලට වඩා මෙලෙකට රසට තේ වෙලාවට පුදුම රස කෑමක්
ua-cam.com/video/HOxG3OxvmuA/v-deo.html
පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe
ua-cam.com/video/IUsl9rTBZ_w/v-deo.html
දැනුවත් කලාට ස්තූතියි . වටිනවා ගොඩක්ම
ඔයාට ත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා
wow akke thanks. මේ හැමදේම ග්‍රෑම් 50 ගානේ ගෙනල්ලා තියා ගත්තා නම් මාසයක් දෙකක් පාවිච්චි කරන්න පුලුහන්
ගොඩක් ස්තුතියි ඔබතුමියට වටිනා වි්ඩියෝවක් බදුසරණයි
හරිම ගුන බීමක් ගොඩක් ස්තූතිය
ස්තුතියි .පින් දුවට.
සුපිරි පානයක් 👌👍🙏
අක්කි මම ඔයා ලගදි දාපු එලවලු රොටි රෙසිපි එක හැදවා..හරම ලේසි මම ඊයෙ ඒවගෙන් රොටි 5ක් හදාඅ කඩේට දැම්මා ගතපු අය කිව්වා හරිම රසයි කියලා..ඔයාට ගොඩක් පිං ,දැන් හෙට මම ඔයා හදපු වන්ඩු රෙසිපි එක හදලා කඩේට දානවා
මට හරි සතුටුයි සුදූ. දිනෙන් දින දියුනු වේවා!!
වටිනා දැනුවත් කිරීමක් thanks නංගී ❤️ මෙය හැමදාම පාවිච්චි කරන්න පුළුවන් da මෙය පාවිච්චි කිරීම තුළින් අනවශ්‍ය මහත් වීමක් වෙන්නේ නැ නේද ❤
හැමදාම එපා. සතියට දදස් 3-4
@@niraSrecipes thanks නංගී ❤️
Apawa danuwath karata bhomathma stuti oyata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai
නියමයි...
...
Thank you 😊❤️ දුව
ආදරණීය දවසක් වේවා
Thank you very much patiyo. Oya daana vedios aththatama godaak wadagath
බුදුසරණයි
හරිම වටිනවා
ගොඩක් වටිනා අදහසක් ස්තුතියි ❤
පපුවමහන්සි තියෙන කෙනෙකුට ඇපල් නොදා දුන්නාට කමක් නැද්ද ස්තුතියි නංගි ජයවෙිවා 😘😘❤
කමක් නෑ
Thank you very much.
Thank you .miss.❤❤❤
WAYASAKA APATA HUGAK WATINAWA PUTE ME OWSHADIYA PANAYA. STUTI.OBATUMIYA NIDUK NIROGI WEVA.JESU PIHITAI🌺🌺🌸🌻
බුදුසරණයි
Mat hadal bonna ona obatat taruwan saranai
Thanks duwa godak watinawa
❤️❤️❤️
Thank you so much. Bs.❤❤❤
another best drink akka. thank you so much for healthy natural recipe
Thank you so much ❤❤
Good four health thanks
Thanks ❤
Mewa mehema eththada ?? Me kiyana kenata mewata denumak thiyanawada ?? Prawesamen. Me kiyana okkoma jaathi hodayi. Hebeyi oya kiyana ledawalata hodayi kiyanna thiyana sudusu kama ??
ආසයි බොන්න. රට. ඉන්න. අපට. හන. ඇට. හොයන්න.. අමාරුයි. මිස්. ස්තුතියි. ඔයාට 👍👍❤️❤️❤️❤️❤️
තියනවා. ෆ්ලැක්ස් සීඩ්ස් කියලා අහන්න
Thank you ❤
Thx. Great RECEPE. All the best.❤🎉🎉😅🎉🎉🎉🎉】🎉
Thanks a lot 😊
Best.👍❤
ගොඩක්ම වටිනා දැනුවත් කිරීමක්. අක්කේ කිරි එකතු කරන්න එපාද?
එපා එපා
Thank you dear
thanks oyata❤❤❤
❤❤❤thank u....
😁👍🙏❤ Thanks ,,.. Aryouboo wewa ,,.
Thank you so much
thanks duwa
Thanks
❤❤❤sthuthi
Tnks a lot nangi ❤️❤️
Godak pin .me vidio eka harima watinawa duwe .oyata deergaulebewa
බුදුසරණයි.
Heyaset kiyanne basil atawalata neda
චියා සීඩ්ස් වෙනස්
Thnks
Sathiyata dawas kiyyak bonna oneda
4
Sugar thiyene ayete ots hode nadde kiyanne
කන්න පුළුවන්. ඒත් ඩොක්ටර්ගෙන් අහන්න
Cheya seeds kiyanne kasaksa atawalata
නෑ වෙනස්
ගොඩක් හොඳ පානයක්
Looking delicious
kalu thala ata neda wadiyen guna. awa oya smuthi akata danna hondada.
ඔව් දාන්න
Watina panayaki oyata thanks
Ots netiwa chersheeds witarak hadala bona beida
පුලුවනි
Chia seeds වෙනුවට කස ඇට වගේම තුල්සි ඇටත් යොදා ගන්න පුලූවං. ගුණය ටිකක් අඩු වුනත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවං.
,chia seeds. = saruwathata
සර්වත්. ඈට
Meka satiyata dina 3,4 k gattata kamak nadda
ඔව්
Chia seeds mean isn’t it in Sinhala call KASA KASA please let me know. Thanks
චියා කස කසා කියන්නේ දෙකක්
ඔයා දාපු ඕට්ස් වර්ගය කියන්න
Instant oats
♥️♥️
Chia seeds kiyanne sinhalen " kasa kasa ata". Saruwath hadanna Indian sweet house shops wala wikunanna thiyenawa. .
නෑ වැරදී. සිංහලෙන් නමක් නැ. චියා බීජ. ඉන්නකෝ මේ දෙකේ වෙනස ගැන වීඩියෝ එක දානකම්
කස කසා ඇටවලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා
ඩයට් කරන කෙනෙකුට හොදද බොන්න හනා ඇට නැතුව කමක් නැද්ද
චියාසීඩි පොගවාපු වතුරෙන්ම බෙලේන්ඩර් කරගන්න තිබුනානේද🤔දැනුවත් කිරිම නිසා ඉස්තුතියි
බොන වතුරෙන් නෙවේ පෙඟෙව්වේ. ඒකෙන් සේදෙනවනේ
මහත් වෙන්න ඕට්ස් හදන ක්‍රමයක් ගේන්නකෝ වීඩීයෝ
හා
ඕට්ස් biwwama මහත් වෙනවා ne
oya kasa kasa neda?
Na na
මේකට shema හැදෙන්නේ නැද්ද
ඒක නම් දන් ඒ නෑ.
Hana ata walata mokadda karanne
❤❤❤
ඕට්ස් හොඳ නැද්ද සීනී තියෙන අයට දැනුවත් කරන්න ප්ලීස් ස්තුතියි
මම ගෙන්නගත්ත චියා ඇට ගුරු පාටයි.... ඒක හරි එකද...
පාට කමක් නෑ පාට දෙක තුනකින් තියනවා
@@niraSrecipes හොඳයි ස්තුති ඔයා ට 😍
hetama badu gennam
Chia seeds කියන්නෙ කස කසා ඇටද
නෑ චියා බීජ වලට
👍👍👍❤❤❤❤❤
හොඳ ඕට්ස් වර්ගය මොනවද
රෝල්ඩ් ඕට්ස්
Kasa kasa..... Atha neweda
නෑ
ඇට ජාතියෙ නම කියන්න දන්නෙ නැ ඒවාගෙ ගන වර්නනා කරන්නෙ කොහොසද
වීඩියෝ එක හරියට බැලුවද? සිංහල නම් උරුම නැති බඩු කොච්චර ලංකාවේ තියනවද? සමහර වචන බාගෙට බාගයක් ඉන්දියාවෙන් 😅 චියා ඇට කිව්වේ ඒක තමා. ඔයා දන්නවා නම් චියා ඇට වල සිංහල
නම හොයලා මටත් කියන්න. පොත් වල ලියලා තියෙන්නෙත් චියා බීජ කියලා. 😅 වර්ණනා කරන්නේ මේවගේ පරික්ශන කරපු සුද්දන්ගේ රිපෝට් අරන්. නැත්නම් මට ලැබ් එකක් නෑ චියා ඇටයක් දාලා ගුණ හොයන්න
ආමන්ඩ් වල
සිංහල නම කියන්න බලන්න
🎉❤🎉❤🎉❤🎉
මේක රෑට බොන්න හොද නැද්ද?
හවස 6 ට කලින් බොන්න. නිදා ගන්න පැය 2 ට කලින්
Ko hana aeta deamme neane
පෑන් එකේ බලන්න
චෙයාර් ෂිට් සදහා සිංහල නමක් තිබේද නැත්නම් මිළදි ගන්නේ කොහෙන්ද
චියා ඇට . සිංහල නමක් නෑ. චියා ඇට තමා. දරාස් එකේ සර්ච් කරන්නකො
❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
Chiya සීඩ්ස් කියන්නේ කස ඇට ද ගූගල් බැලුවම පෙන්නුම් කරන්නේ කස කසා ලංකාවේ සරුවත් වලට දාන්නේ
නැහැ , වර්ග දෙකක්.
නෑ chia seeds. Oya online balanna daraz eke
කස කසා වලට කියන්නේ බැසිල් සීඩ්ස් කියලා.
🤔👍😁
කාගිල්ස් එකේ තියෙනවා චෙයා ඇට හන ඇට කොල්ලු ඇට
චියා සීඩ් කියන්නේ කස කසා ඇටවලට නෙද?
Naha
කස කසා ඇට නේද
නෑ
Ou neda kasa ata tamai
@@fathimaparook9713 na na wenas
Chia seeds kiyanne Hana ata walata.
@@geethapeiris5305 na wenas
වතුරට මුලින්ම එකතුකලෙ කසකසා ඇට නේද
චියා සීඩ්ස්
මෙ හන ඇටද
ඔව්
@@niraSrecipes ස්තුතියි
ඕට්ස් එක්ක චියා දැන් කෑවේ චියා ගොඩාක් හොදයි
තල ඇට අනිවාර්‍යයෙන් දාන්න. ගෙවුනු කාටිලේජ වර්ධනයට ඕනා කරන පෝෂක තල වල අඩංගුයි
@@niraSrecipes ස්තුතියි ඇත්ත ටම මේක රස පානයක් වෙයි 🙏
chia seeds gunai
ඔව්
මුං දෙන්නෙම උංගෙංම ගෙන්නගන්නවා හැරෙන්න අපිට හොයාගන්න පුලුවන් ඒව්වනම් නෙවෙයි. බලාගෙන පරිස්සමෙන්.
මොනාද කියවන්නේ. බෙහෙත් බඩු කඩවල නට්ස් හවුස් වල සුපර්මාකට් වල
මේවා තියනවා
kasa kasa Ata me❤❤😂
නෑ. චියා බීජ සහ කස කසා දෙකක්. ඒ ගැන මම වීඩියෝ එකක් කලා ඒකත් බලන්න. ඒකෙ. තේරුම් ගන්න
හන ඇට හරියට කිනිතුල්ලො වගේ.
චෙයා බීජ කියා මොනවාටදැයි කියන්නෙ කියා දන්නා කෙනෙක් කරුනාකර කියන්න
චියා බීජ
ඔන්ලයින් හෝ ඇට විකුනන කඩේකින් ගන්න
චියා සීඩ්ස්
@@niraSrecipes ස්තුතියි ,ලන්කාවේ වැවෙන බෝගයක් නොවන නිසා සින්හල වචනයක් නැතිව ඇති ,නැවතත් ස්තුතියි
ow chocolate wage thama... sinhala wachnayak na@@wickramamiddeniya5783
සරැවත් හදන්න ගන්න බීජ මොනවද කියල අහන්න
සීනි තියෙන අයට රට ඉදි හොද නෑනේද?
හොඳයි කියලා තමා සඳහන් වෙන්නේ. ඒකේ තියෙන්නේ ෆෘක්ටෝස්.
Premabogmuwa
Thikak lam karalla pennsns ko
රට ඉඳි හොඳ නෑ නේද දියවැඩියාව තියෙන අයට.
රට ඉඳි 2 හොඳයි . රට ඉඳි වල
ගුණ ගැන ඩොක්ටර්ලා
කියපු වැඩසටහන් බලන්නකෝ
කොල්ලු ඇටද
කොල්ලු වෙනස්, හණ ඇට සිංහල බෙහෙත් බඩු කඩවල තියනවා ගන්න , චියා ඇට ඔන්ලයින් බලන්න.බෙහෙත් බඩු කඩවලත් තියනව,
නෑ නෑ. කොල්ලු සහ හණ ඇට ජාති 2
Thanks ❤