Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කරන රෙසිපි නම් හුගාක් හොදයි. ඒත් අනවශ්‍ය විදිහට කියවන්න එපා. අහන් ඉදලා එපා වෙනවා. සමහර වෙලාවට එකම දේයි ඔයා කියන්නෙ. බොරු නම් මේ වීඩියෝ එක අහලා බලන්න. විනාඩි 6ක්ම විස්තරේ. තේරුමක් නෑ
කුසල මිස් කියවනව වැඩි නමි,ඔයාල නොබල ඉන්න ඒව,ඒක තමා හොදම දේ ඔහෙලට
මං හිතන්නැ! එහෙම අනවශ්‍ය දේවල් කිවිවා කියල! ඔය වගේ වැඩ සටහන් කරද්දි demonstration කියන එක අතිශය වැදගත්! මොකද මමත් කාලයක් පුරාවට කරපු ඒ වෘත්තීය , ඒ කියන්නේ සංචාරක හෝටල් වල food & beverage කියන ඒ අංශවල වැඩ කරද්දී අපට ඉගැන්නුව පැහැදිලි කිරිමෙි තියෙන වැදගත්කම! හැබැයි කුසල ඔික කතා නොකර ඔිහේ නිකං එපා වාහෙට හොදි බෙදන්න වගේ හදල පෙන්නුවනමි අඩුම ගානෙ කවුරුත් දන්නෙ නැහැ මොකටද මොන හේතුවකට හැදුවද කියලවත්! ඒක නිසා මම කියන්නේ අඩු පාඩු තියෙනවනමි අපි හැමෝම perfect මිනිස්සු නෙවෙයි ! අඩු පාඩු පෙන්නල දෙන්න! හැබැයි අඩු පාඩුවක් වරදක් නොවන දෙයක් අඩු පාඩුවක් වරදක් කියල පෙන්නන්න එපා! ඒක ටිකක් අසාධාරණයි!
එයා එහෙම කියල දෙනකොට අපිට ප්‍රශ්න අහන්න දෙයක් නෑ හැමදේම හොඳට පැහැදිලිව තේරුම්ගන්න පුලුවන්.ඒ මැඩම් කියවන එක අහන්න ඉන්න බැරි නම් නොබලා ඉන්න.අනේ පිං සිද්ධ වෙයි🙏🏻 ඒ මනුස්සයට ඔහොම වචන කියන්න එපා.අපි එයාට ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් ගරු කරනවා.අනේ මැඩම් ඔයා ඒ දේවල් අහන්න එපා අපිට මුලු වීඩියෝ එක පුරාවටම හොඳට විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න.ඔබතුමියට තෙරුවන් සරණයි.
අපි නම් ඔය එක්ක ඉන්නෙ ඔයාගෙ කියවිල්ල නිසාමයි. ඒ වචන කවදාවත් අහක යන දේවල් නෙමේ ..දෙතුන් පාරක් එකම දේ කියන්නෙ හොඳට අවධාරනය කරන්න ඕන දේවල්. මං හොඳට කුසල නංගිගෙ වීඩියෝ හදාරපු කෙනෙක් . ගොඩක් අයට වටින්නෙ ඔයාගෙ කතාව.ඒක නම් නවත්තන්න එපා . බලන්න බැරි අය වෙන ඕන තරම් චැනල් තියෙන්නෙ ඒව බලන්න . ඔයාගෙ චැනල් එකේ දියුණුව ඔයාගෙ නිරවුල් භාෂා හැසිරවීම වගේම පැහැදිලි කිරීම . මම uk වලින්.
5434@@sriyanifrenando554
මාව negative coment දාල මනසින් වට්ටන්න උත්සාහ දරන එක්කෙනෙක් ඉන්නවා...ගොඩක් ජාති කරල බැරි තැන දැන් එහෙමවත් කරල බලමු ..ගොඩක් ස්තුතියි ...දහසක් වර්ණනා අතුරින් එහෙම ඒවත් අවශ්‍යයයි මගෙ සාර්ථක ගමනට..දන්න අය දන්නවනෙ මං කරන දේවල් මොනවද කියල ...❤❤..ස්තුතියි සියලු දෙනාටම ..❤❤❤❤
මම ඔබ තුමියගේ වීඩියෝ බලන කෙනෙක් කෙනෙක් ..අපි මස් මාළු කන්නැති නිසා ඔබතුමියගේ වීඩියෝ ගොඩක් බලනවා
👍
කපන්න බැරි අත ඉඹිනවා වගේ. කමෙන්ට් නේද . ගනන්ගන්න එපා. ජයවේවා 💜️🌷
ඔව් ඒක ඇත්ත
පල ඇති රුකටයි ගල් ගහන්නේ. ඔයා සතුටු වෙන්න. ඉරිසියාව එක්ක ගිහින් දියුණු වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ.
ඔයා චුට්ටක් වත් හිත රිද්ද ගන්න එපා අක්කේ මේ කමෙනට් බලලා.අපිට ඔයා කියලා දෙන විස්තර ගොඩක් වැදගත්.මම හරි ආසයි ඒවා අහන්න.අහන් ඉන්න බැරි අය නොබලා ඉන්න කියන්න.පුදුම මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.කෙනෙක් දෙයක් උපරිමව ලස්සනට කරද්දි බලා ගෙන ඉන්න බෑ.ඔයාට බුදුසරණයි.තව තවත් ධෛර්යය ලැබේවා
❤❤❤❤
❤
මම අවුරුදු හැට දෙකක අම්මා .කෙනෙක් .මම පුංචි කාලේ ඉඳලම ඔය තේ එක බොනවා හරිම රසයි .ඒ වගේම ගුණයි .අද කාලෙ අය ඕවා ගණන් ගන්නෑ .ඒක නිසා මේ වීඩියෝ එක දාපු එක හොඳයි .
ස්තුතියි බෙහෙවින් ..🙏🙏🙏
බොහොම ස්තූතියි.
ඔබට ගොඩක්ම ස්තුතියි මේ දැනුම් වත් කිරීමට 🌹🌹🙏🙏
මම සෝයා ඇට කඩෙන් ගෙනවිත් ඒවා සකස් කරන විදිහ නොදැන ඉවත් කරන්න සිදු උනා. ඔයාගේ වීඩියෝව හරිම වටිනවා. තමන්ගේ දැනුම තවත් පිරිසකට බෙදා දීමෙන් ඔයාට ලොකු පිනක් ලැබෙනවා සොයුරිය.
මටනම් හරිම වටිනවා. මේ හදුන්වාදිම්. ඔයාට බොහොම පින්.
අපේ ආතම්මානිතර අපට බොන්න හදලා දීලා තියෙනවා.හරිමරසයි.මමත් දැන් අවුරුදු හැට ගනන් වල.දැන් කාලේ ලමයින්ට මේවා ගැන දැනුවත් කිරීම බොහොම වටිනාවා.
❤❤❤
ඇත්තටම නංගි ඔයා මෙය සාදාගන්නා ආකාරය බැලුවාම ආස හිතෙනවා ඒතරම් පිලිවෙලට සකසනවා වගේම කියලත් දෙන ආකාරයකට මේ ව්දියටම මමත් සකසා ගන්න වා ම්මෙම පිට් එක සෝයා ඇට වගේම බාර්ලි ඇට උදු ඇට වගේම අඩුවෙන් මුං ඇට සහ ඉරිගු ඇටත් යොදා ගෙන මේ සියල්ලම බැදගෙන බ්න්ඩරයට දාන්න කලින් වංගෙඩියෙන් ට්කක් ත්ලලා ත්මයි ගන්නෙ ඉතින් ඔයාට ත් ගොඩක් ස්තූතියි 🌟🌟🌟🌟🌟🏵️🏵️🏵️
ඔබගේ වීඩියෝ ඉතා වැදගත්. හොදට විස්තර කරනවා. ඉතා ප්‍රයෝජනවත් දේවල් ඉදිරිපත් කරනවා. කෑම හදන හැටි කියලා දුන්නත් බොහෝ වෙලාවට එය ඉතා සරලව, පහසුවෙන් සාදා ගන්නා හැටි හා එහි ඇති ගුණ අගුණත් කියාදෙනවා. මම නම් ඉතා කැමතියි ඔබගේ වීඩියෝ බලන්න. ඔබට ජයවේවා. නැවත හමුවෙමු.
යමක් කිරීමේදී,,එය පැහැදිළි කිරීම ඉතාම වැදගත්,, කිරි පවා නොබොන පිරිසටද මෙම පානය පෝෂණීය ආහාරයක් ලෙසද හැගේ..ඇත්තෙන්ම ඔබට ස්තූතියි සොයුරිය .🌹🌹
මමනම් හරිම කැමතියි විස්තර කරනවට.
මම වගේම හැම දෙයක්ම විස්තර කරනවාට ,,,සතුටු අයෙක් ඔබටද ස්තූතියි...🌹
ඔයානම් ගොඩක් වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නෙ බොහොම ස්තුතිය මිස් ❤️❤️
බොහොම ස්තූති මේ දැනුවත් කිරීම, මම තුන් පාරක් විතර ලේ දන්දීපු නිසාත් මස් මාළු නොකන නිසාත්, මගේ රතු රුධිරාණුවල අඩුකමක් තියනවා මන් හිතනවා මේ පානය මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා, ගොඩක් ස්තූති ❤
අද හවස මේක හදල බිව්ව හරිම රසයි.ගොඩාක් ස්‍තූතියි ඔයාට.💐
ඔයාට බොහොම ස්තූති, මම සොයා පානය හැදුවා හරිම ප්‍රනීත රසක් තියෙන්නෙ. සොයා සියුම්ව හලාගෙන ඉතිරි කුඩු වලින් සමපෝෂා ගුලි හදනවා වගේ හැදුවා හවස තේ වලට හරිම රසවත්.❤️
හරිම වටිනවා කුසලා මිස්. මේ වගේ වටිනා වීඩියෝවක් අරන් ආවට ගොඩක් ස්තුතියි ! ❤❤❤
අක්කා,මටත් හරිම වැදගත් මේ වීඩියෝ එක.මගේ බබාටත් දැන් මාස 7ක්.ලබන මාසෙ ඉදලා දෙන්ඩ පුලුවන් 🌻🌻❤
ඔයාට ගොඩාක් ස්තූතියි මිස්. ඔබේ රෙසිපි අපිත් අනුගමනය කරනවා. සතුටුයි. ඔබේ හඳුවාදීම් හරිම අගෙයි. ස්තූතියි. තෙරුවන් සරණයි.
ගොඩක් පින් ඔයාට නෙස්ටොමෝල්ට් , වීවා වගේ powder එකකුත් හදන්න .....😍☕
ඔබතුමිය අපිට මිල කල නොහැකි නිධානයක් වගේ.වෙලාවකට ආදරණීය අම්මා කෙනෙක් වගේ.තවත් වෙලාවකට අපේ වෙදතුමිය වෙලා අපිට සුවපත් වෙන්න කියල දෙනවා.ඒවට ගොඩක්ම පින්🙏🏻.මමත් නිර්මාංශ කෙනෙක්.මේ පානය මට ගොඩාක් වටිනවා.ඔබතුමියට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ඇතිව සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන🙏🏻🪷.තෙරුවන් සරණයි මැඩම්🙏🏻🪷💕
හරිම වටිනවා මිස්. ඔයා අපිව දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න. ජයෙන් ජය ❤❤❤🙏🏻🙏🏻🙏🏻
අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි.ඔයා ඕවා ගනන් ගන්න එපා.ඉදිරිය තවත් සාර්ථක වෙන්න මම සුභ පතනවා.!❤
දූගෙ මේ වීඩීයෝව මට නම් බොහොම වටිනවා. ඉක්මනින්ම හදලා තියාගන්නම්.
ඔයා කියල දෙන. සියල්ල සහ පැහැදිලි කිරීම මට නම් හරීම වටිනවා. පැහැදිලි කිරීම අඩු කරන්න නම් එපා ❤
අනේ ඔව් ...... නොදන්න බොහෝ දේ ඉගන ගන්න පුලුවන් ...
කඩේ තියන නෙස්ටමෝල්ට් වීවා වගේ දේවල් වලට එකතුකරනවා කියන කල්තබාගන්නා දේවල් අපට අැත්තටම අගුනයිනෙ.ඉතින් මේ වගේ දෙයක් හරිම වටිනවා. මමත් හදලා බලනවා. බොහොම ස්තුතියි.
ඇත්තෙන්ම හොද අදහසක් අක්කා.ස්තුතියි....❤️❤️❤️❤️❤️❤️
මේ සෝයා ඇට පානය මමත් හදලා තියෙනවා...හරිම රසවත් , ගුණ පානයක්...
ගොඩක්ම ස්තුතියි..පුඩින් එක හැදුවා.රසම රසයි.මේකත් හදලා බලමු.
සොයා පොංගල් කිරි හැදුවේ මෙ ක්‍රමය හොදම වෙයි ස්තූතියි
මෙවැනි වීඩියෝ වලින් අන් අය දැනුවත් කිරීම බොහොම වටිනවා. ස්තූතියි.
මිස් ඔයාගේ හල් පිටීයි අල බිත්තර දලාරොටි හැදුවා මර රසයි ඔයාට ස්තුතියී❤❤
අක්කේ ගොඩක් ස්තූතිය ❤සෝයා ඇට ගෙදර ගෙනත් හදන්න කෑමක් දන්නේ නැතිව හිටියේ.. 🌹
මෙම දැනුවත් කිරීම ගැන ගොඩාක් පිං.
නියමයි මමත් ඒ වෙනුවට ආදේශකයක් හිත හිත හිටියේ
ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් බුදුසරණයි
වටිනා පැහැදිලි කිරීමක්. පෝෂ්‍යදායී ආහාර ඉදිරිපත් කරන ඔබට තුති.
ස්තුතියි බෙහෙවින්ම .ඔබට දිගුගමනක් යන්න වාසනාව ලැබේවා ...💐💐💐
හරිම වැදගත් වටිනවා.ස්තූතියි.වෙජි මට හරි හොදයි
ඔයා නම් නියමයි. 👍මේකට තවත් පෝෂ්‍යදායි දේ කලවම් කරලා නෙස්ටමෝල්ට් වගේ දියුණු කරමු.
ස්තුතියි ගොඩක් ඉස්සර හදලා තියෙනවා ඒත් අමතක වෙලාම ගිය දෙයක් අද කාලේ අය දන්නෙත් නැති දෙයක් ❤
ඇත්තටම අලුත් දෙයක් අක්කේ.ගොඩක් ස්තූතියි🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,අනේ ගොඩක් ස්තුති මිස් මෙි වගේ දේවල් අපිට කියල දෙනවට.ඔයාගෙ විඩියෝ පුළුවන් හැම වෙලාවම බලල මම මගේ ෆබි එකේ පරිස්සමි කරල තියා ගන්නව,ලංකාවට ආවම ඒ රෙශපි හදාගන්න ,ඔයාට දීර්ගායු ,නිරොගි සුවය ලැබේවා ❤❤❤මම බහරෙන් වලින් 🎉
ගොඩක්ස්තුතියිබීලම බලන්න ඕනේ හදලා 🌷🌷🌷
I really love your simple and healthy recipes and thank you so much for sharing the knowledge with us. I wish you success for your future plans.
හ්ම්ම්..ඒකත් හොඳ අදහසක් නේ....thanx ..ඔයාට ..👍👌😊
මමත් හදලා බලනවා ඔබතුමියට බොහොම ස්තූතියි
හරිම වටිනවා දුව. බොහොම ස්තූතියි🎉🎉🎉🎉🎉
ඉතාම වැදගත් ඉක්මනින් කියල දෙන්න නැත්නම් එපා වෙනව
ගොඩක් හොදයි...මේ විදිහටම පැහැදිලි කරන්න ..ඒ පැහැදිලි කිරිම හරිම වටිනවා
හරිම හොදයි , මමත් හදනවා . ❤❤
සෝයා වලින් කිරි හැදුවා ,මේකත් හොඳ අදහසක්
හරිම.වැදගත්.විඩියෝ.එකක්.තැන්ක්ස්
හරිම වැදගත් අපට..ගොඩාක් ස්තුතියි ඔයාට..❤️🌹..
Don't take care about obstacles. Your receips are exellent 👍
හරිම රස පාටයි. ගොඩක් ස්තූතියි ❤❤❤
😍 ගුණ කිරි එකක්...වටිනා රෙසිපි එකක්...බොහොම ස්තූතියි ❤
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට
ගොඩක් පින් අක්කී මගේ ලොකු බබාට හොදයි
ඇත්තටම ගොඩක් වටිනවා කුසල මිස් ඔයගේවිඩියෝස් මම හැමදාම බලනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤
❤❤❤😍😍
Oyage vedio harima watinawa Thank you miss
Ammooo… kusalooo.,,,eakanam niyamayi… hetama hadanawa mamath .kusala mis .., oyaage vedio’s mama balanawaa ..harima wtinawaa . Godak Aadareyi …❤❤❤❤
ගොඩක් වටින video එකක්..thank uuuu🎉
ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලියි මම ගොඩාක් කැමති ඔයාට මම සයිප්‍රස්වල ඉන්නෙ ♥️♥️♥️♥️♥️
Bohoma pin adath ithin alith vidio ekak idiripath karala denuwah kalata.obatah.paule sematah niduk nirogi suwaya dèergayusa lebewa.Theruwan saranai. 🙏😇❤
මම මේක ස්වයං රැකියාවක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා අනේ මිස් මට පොඩ්ඩක් ඒ ගැන කියලාදෙන්න ප්ලීස්❤❤❤❤🥺🥺
ඔයගේ රෙසිපි ගොඩාක් හොදයි මම හැමදාම බලනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya katha karana vidiyata mama nam asi ahagen inna puluwan. Wadagath karunu
Godaak watina video ekak ❤
Thank you so much mamath hadala balanawa❤
Denuwath kalata thanks
ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰❤️🙏
Harim watina video ekkak. Thanks
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..ස්තූතියි ඔබට
ස්තුති යි,බොහෝ...ම!
ස්තූතියි අක්කේ ❤
Very important stuff. Thank you very much.🙏
අපි ඔයාගෙ video බලන්නෙ වටින නිසයි. බලලෙක් බිරුවට කන්දක් පාත්වෙනවද? කාටවත් ඔයාව වට්ටන්න නම් බැ.ආදරෙයි ❤
Mama th හදනවා ❤❤❤❤thanks
ඔයා දිගටමඅපිටකියලදෙන්නනංගිමමඔයාගෙකැමගොඩ ක්හැදුවඔයාටපිංතෙරැවන්සරණයිසුභදවසක්ඔබට.
❤❤❤❤❤
හරිම හොදයි දැනගත්තට ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තූති❤
වටිනා vidio එකක් ❤
akkeee ... aniwa reply ekak denna❤ kalin paara wage pegenna tyla pothu arala welala gnna oni nadda
Very useful
Ahagena inn beri aya nobala inna.kisima anwashya deyak kiuwe ne meya.❤godak wedagath.nodann dewal api mewa.
Thanks දුවේ.
You always bring us very useful easy recipes. Thank you very much
Godaaaaak stuthie oyata watina adahas ❤❤❤
Good job & good luck
Godaak hoda deyak 👍
Ana. Harima .gunai. ❤❤❤
❤budusarani
Oya owa ganan ganta apa buduntath hitiyane haride hari hodai kiyawanta oni guna aguna api nodanna dewal godak oya kiya denawa babu saranai
Great ,,promote more veg recopies.
Thank you so much.
Useful video
Very good video thanks
Thank you very much
රටකජු ටිකකුත් ඒ එක්කම බැදල කුඩු කරල දැම්මම තවත් රසයි....හොඳ සුවඳකුත් එනවා.... කෝපි කුඩු චුට්ටකුයි....කොකෝ පවුඩර් චුට්ටකුයිත් දැම්මම රසා.....යි.(පොඩි අයට)
ඔව්..එතකොට ගොඩක් රස වේවි
රටකජු මිශ්‍ර කලොත් ඒ ආහාරයේ තියෙන යකඩ ශරීරයට උරා ගන්නේ නැහැ
@@sudammifonseka7085 ස්තූතියි.මම එය කලින් අසාතිබුණේ නෑ.
සුභ දවසක් වේවා.කියලා දෙන්න පුළුවන් ද? ගෙදර දී තිපොෂා හදාගන්නේ කොහොමද? කියලා
මේ වීඩියෝ එක බලන්න ua-cam.com/video/3GH2Im0cz8E/v-deo.htmlsi=INoVHxX38-1loKJj
Budusarany Thank you
Good idea. Thank you ❤
ඔයා කරන රෙසිපි නම් හුගාක් හොදයි. ඒත් අනවශ්‍ය විදිහට කියවන්න එපා. අහන් ඉදලා එපා වෙනවා. සමහර වෙලාවට එකම දේයි ඔයා කියන්නෙ. බොරු නම් මේ වීඩියෝ එක අහලා බලන්න. විනාඩි 6ක්ම විස්තරේ. තේරුමක් නෑ
කුසල මිස් කියවනව වැඩි නමි,ඔයාල නොබල ඉන්න ඒව,ඒක තමා හොදම දේ ඔහෙලට
මං හිතන්නැ! එහෙම අනවශ්‍ය දේවල් කිවිවා කියල! ඔය වගේ වැඩ සටහන් කරද්දි demonstration කියන එක අතිශය වැදගත්! මොකද මමත් කාලයක් පුරාවට කරපු ඒ වෘත්තීය , ඒ කියන්නේ සංචාරක හෝටල් වල food & beverage කියන ඒ අංශවල වැඩ කරද්දී අපට ඉගැන්නුව පැහැදිලි කිරිමෙි තියෙන වැදගත්කම! හැබැයි කුසල ඔික කතා නොකර ඔිහේ නිකං එපා වාහෙට හොදි බෙදන්න වගේ හදල පෙන්නුවනමි අඩුම ගානෙ කවුරුත් දන්නෙ නැහැ මොකටද මොන හේතුවකට හැදුවද කියලවත්! ඒක නිසා මම කියන්නේ අඩු පාඩු තියෙනවනමි අපි හැමෝම perfect මිනිස්සු නෙවෙයි ! අඩු පාඩු පෙන්නල දෙන්න! හැබැයි අඩු පාඩුවක් වරදක් නොවන දෙයක් අඩු පාඩුවක් වරදක් කියල පෙන්නන්න එපා! ඒක ටිකක් අසාධාරණයි!
එයා එහෙම කියල දෙනකොට අපිට ප්‍රශ්න අහන්න දෙයක් නෑ හැමදේම හොඳට පැහැදිලිව තේරුම්ගන්න පුලුවන්.ඒ මැඩම් කියවන එක අහන්න ඉන්න බැරි නම් නොබලා ඉන්න.අනේ පිං සිද්ධ වෙයි🙏🏻 ඒ මනුස්සයට ඔහොම වචන කියන්න එපා.අපි එයාට ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් ගරු කරනවා.අනේ මැඩම් ඔයා ඒ දේවල් අහන්න එපා අපිට මුලු වීඩියෝ එක පුරාවටම හොඳට විස්තර කරලා පැහැදිලි කරලා දෙන්න.ඔබතුමියට තෙරුවන් සරණයි.
අපි නම් ඔය එක්ක ඉන්නෙ ඔයාගෙ කියවිල්ල නිසාමයි. ඒ වචන කවදාවත් අහක යන දේවල් නෙමේ ..දෙතුන් පාරක් එකම දේ කියන්නෙ හොඳට අවධාරනය කරන්න ඕන දේවල්. මං හොඳට කුසල නංගිගෙ වීඩියෝ හදාරපු කෙනෙක් . ගොඩක් අයට වටින්නෙ ඔයාගෙ කතාව.ඒක නම් නවත්තන්න එපා . බලන්න බැරි අය වෙන ඕන තරම් චැනල් තියෙන්නෙ ඒව බලන්න . ඔයාගෙ චැනල් එකේ දියුණුව ඔයාගෙ නිරවුල් භාෂා හැසිරවීම වගේම පැහැදිලි කිරීම . මම uk වලින්.
5434@@sriyanifrenando554
මාව negative coment දාල මනසින් වට්ටන්න උත්සාහ දරන එක්කෙනෙක් ඉන්නවා...ගොඩක් ජාති කරල බැරි තැන දැන් එහෙමවත් කරල බලමු ..ගොඩක් ස්තුතියි ...දහසක් වර්ණනා අතුරින් එහෙම ඒවත් අවශ්‍යයයි මගෙ සාර්ථක ගමනට..දන්න අය දන්නවනෙ මං කරන දේවල් මොනවද කියල ...❤❤..ස්තුතියි සියලු දෙනාටම ..❤❤❤❤
මම ඔබ තුමියගේ වීඩියෝ බලන කෙනෙක් කෙනෙක් ..අපි මස් මාළු කන්නැති නිසා ඔබතුමියගේ වීඩියෝ ගොඩක් බලනවා
👍
කපන්න බැරි අත ඉඹිනවා වගේ. කමෙන්ට් නේද . ගනන්ගන්න එපා. ජයවේවා 💜️🌷
ඔව් ඒක ඇත්ත
පල ඇති රුකටයි ගල් ගහන්නේ. ඔයා සතුටු වෙන්න. ඉරිසියාව එක්ක ගිහින් දියුණු වෙච්ච කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නෑ.
ඔයා චුට්ටක් වත් හිත රිද්ද ගන්න එපා අක්කේ මේ කමෙනට් බලලා.අපිට ඔයා කියලා දෙන විස්තර ගොඩක් වැදගත්.මම හරි ආසයි ඒවා අහන්න.අහන් ඉන්න බැරි අය නොබලා ඉන්න කියන්න.පුදුම මිනිස්සු මේ ලෝකේ ඉන්නේ.කෙනෙක් දෙයක් උපරිමව ලස්සනට කරද්දි බලා ගෙන ඉන්න බෑ.ඔයාට බුදුසරණයි.තව තවත් ධෛර්යය ලැබේවා
❤❤❤❤
❤
මම අවුරුදු හැට දෙකක අම්මා .කෙනෙක් .මම පුංචි කාලේ ඉඳලම ඔය තේ එක බොනවා හරිම රසයි .ඒ වගේම ගුණයි .අද කාලෙ අය ඕවා ගණන් ගන්නෑ .ඒක නිසා මේ වීඩියෝ එක දාපු එක හොඳයි .
ස්තුතියි බෙහෙවින් ..🙏🙏🙏
බොහොම ස්තූතියි.
ඔබට ගොඩක්ම ස්තුතියි මේ දැනුම් වත් කිරීමට 🌹🌹🙏🙏
මම සෝයා ඇට කඩෙන් ගෙනවිත් ඒවා සකස් කරන විදිහ නොදැන ඉවත් කරන්න සිදු උනා. ඔයාගේ වීඩියෝව හරිම වටිනවා. තමන්ගේ දැනුම තවත් පිරිසකට බෙදා දීමෙන් ඔයාට ලොකු පිනක් ලැබෙනවා සොයුරිය.
මටනම් හරිම වටිනවා. මේ හදුන්වාදිම්. ඔයාට බොහොම පින්.
අපේ ආතම්මානිතර අපට බොන්න හදලා දීලා තියෙනවා.හරිමරසයි.මමත් දැන් අවුරුදු හැට ගනන් වල.දැන් කාලේ ලමයින්ට මේවා ගැන දැනුවත් කිරීම බොහොම වටිනාවා.
❤❤❤
ඇත්තටම නංගි ඔයා මෙය සාදාගන්නා ආකාරය බැලුවාම ආස හිතෙනවා ඒතරම් පිලිවෙලට සකසනවා වගේම කියලත් දෙන ආකාරයකට මේ ව්දියටම මමත් සකසා ගන්න වා ම්මෙම පිට් එක සෝයා ඇට වගේම බාර්ලි ඇට උදු ඇට වගේම අඩුවෙන් මුං ඇට සහ ඉරිගු ඇටත් යොදා ගෙන මේ සියල්ලම බැදගෙන බ්න්ඩරයට දාන්න කලින් වංගෙඩියෙන් ට්කක් ත්ලලා ත්මයි ගන්නෙ ඉතින් ඔයාට ත් ගොඩක් ස්තූතියි 🌟🌟🌟🌟🌟🏵️🏵️🏵️
ඔබගේ වීඩියෝ ඉතා වැදගත්. හොදට විස්තර කරනවා. ඉතා ප්‍රයෝජනවත් දේවල් ඉදිරිපත් කරනවා. කෑම හදන හැටි කියලා දුන්නත් බොහෝ වෙලාවට එය ඉතා සරලව, පහසුවෙන් සාදා ගන්නා හැටි හා එහි ඇති ගුණ අගුණත් කියාදෙනවා. මම නම් ඉතා කැමතියි ඔබගේ වීඩියෝ බලන්න. ඔබට ජයවේවා. නැවත හමුවෙමු.
❤❤❤❤
යමක් කිරීමේදී,,එය පැහැදිළි කිරීම ඉතාම වැදගත්,, කිරි පවා නොබොන පිරිසටද මෙම පානය පෝෂණීය ආහාරයක් ලෙසද හැගේ..ඇත්තෙන්ම ඔබට ස්තූතියි සොයුරිය .🌹🌹
මමනම් හරිම කැමතියි විස්තර කරනවට.
මම වගේම හැම දෙයක්ම විස්තර කරනවාට ,,,සතුටු අයෙක් ඔබටද ස්තූතියි...🌹
ඔයානම් ගොඩක් වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නෙ බොහොම ස්තුතිය මිස් ❤️❤️
බොහොම ස්තූති මේ දැනුවත් කිරීම, මම තුන් පාරක් විතර ලේ දන්දීපු නිසාත් මස් මාළු නොකන නිසාත්, මගේ රතු රුධිරාණුවල අඩුකමක් තියනවා මන් හිතනවා මේ පානය මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා, ගොඩක් ස්තූති ❤
❤❤❤❤
අද හවස මේක හදල බිව්ව හරිම රසයි.ගොඩාක් ස්‍තූතියි ඔයාට.💐
ඔයාට බොහොම ස්තූති, මම සොයා පානය හැදුවා හරිම ප්‍රනීත රසක් තියෙන්නෙ. සොයා සියුම්ව හලාගෙන ඉතිරි කුඩු වලින් සමපෝෂා ගුලි හදනවා වගේ හැදුවා හවස තේ වලට හරිම රසවත්.❤️
හරිම වටිනවා කුසලා මිස්. මේ වගේ වටිනා වීඩියෝවක් අරන් ආවට ගොඩක් ස්තුතියි ! ❤❤❤
අක්කා,මටත් හරිම වැදගත් මේ වීඩියෝ එක.මගේ බබාටත් දැන් මාස 7ක්.ලබන මාසෙ ඉදලා දෙන්ඩ පුලුවන් 🌻🌻❤
ඔයාට ගොඩාක් ස්තූතියි මිස්. ඔබේ රෙසිපි අපිත් අනුගමනය කරනවා. සතුටුයි. ඔබේ හඳුවාදීම් හරිම අගෙයි. ස්තූතියි. තෙරුවන් සරණයි.
ගොඩක් පින් ඔයාට
නෙස්ටොමෝල්ට් , වීවා වගේ powder එකකුත් හදන්න .....😍☕
ඔබතුමිය අපිට මිල කල නොහැකි නිධානයක් වගේ.වෙලාවකට ආදරණීය අම්මා කෙනෙක් වගේ.තවත් වෙලාවකට අපේ වෙදතුමිය වෙලා අපිට සුවපත් වෙන්න කියල දෙනවා.ඒවට ගොඩක්ම පින්🙏🏻.මමත් නිර්මාංශ කෙනෙක්.මේ පානය මට ගොඩාක් වටිනවා.ඔබතුමියට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ඇතිව සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන🙏🏻🪷.තෙරුවන් සරණයි මැඩම්🙏🏻🪷💕
❤
❤❤❤❤
හරිම වටිනවා මිස්. ඔයා අපිව දැනුවත් කිරීමට ගන්න උත්සාහය ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න. ජයෙන් ජය ❤❤❤🙏🏻🙏🏻🙏🏻
අපේ රටේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි.ඔයා ඕවා ගනන් ගන්න එපා.ඉදිරිය තවත් සාර්ථක වෙන්න මම සුභ පතනවා.!❤
දූගෙ මේ වීඩීයෝව මට නම් බොහොම වටිනවා. ඉක්මනින්ම හදලා තියාගන්නම්.
ඔයා කියල දෙන. සියල්ල සහ පැහැදිලි කිරීම මට නම් හරීම වටිනවා. පැහැදිලි
කිරීම අඩු කරන්න නම් එපා ❤
අනේ ඔව් ...... නොදන්න බොහෝ දේ ඉගන ගන්න පුලුවන් ...
කඩේ තියන නෙස්ටමෝල්ට් වීවා වගේ දේවල් වලට එකතුකරනවා කියන කල්තබාගන්නා දේවල් අපට අැත්තටම අගුනයිනෙ.ඉතින් මේ වගේ දෙයක් හරිම වටිනවා. මමත් හදලා බලනවා. බොහොම ස්තුතියි.
ඇත්තෙන්ම හොද අදහසක් අක්කා.
ස්තුතියි....❤️❤️❤️❤️❤️❤️
මේ සෝයා ඇට පානය මමත් හදලා තියෙනවා...
හරිම රසවත් , ගුණ පානයක්...
ගොඩක්ම ස්තුතියි..පුඩින් එක හැදුවා.රසම රසයි.මේකත් හදලා බලමු.
සොයා පොංගල් කිරි හැදුවේ
මෙ ක්‍රමය හොදම වෙයි ස්තූතියි
මෙවැනි වීඩියෝ වලින් අන් අය දැනුවත් කිරීම බොහොම වටිනවා. ස්තූතියි.
මිස් ඔයාගේ හල් පිටීයි අල බිත්තර දලාරොටි හැදුවා මර රසයි ඔයාට ස්තුතියී❤❤
අක්කේ ගොඩක් ස්තූතිය ❤සෝයා ඇට ගෙදර ගෙනත් හදන්න කෑමක් දන්නේ නැතිව හිටියේ.. 🌹
මෙම දැනුවත් කිරීම ගැන ගොඩාක් පිං.
නියමයි මමත් ඒ වෙනුවට ආදේශකයක් හිත හිත හිටියේ
ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් බුදුසරණයි
වටිනා පැහැදිලි කිරීමක්. පෝෂ්‍යදායී ආහාර ඉදිරිපත් කරන ඔබට තුති.
ස්තුතියි බෙහෙවින්ම .ඔබට දිගුගමනක් යන්න වාසනාව ලැබේවා ...💐💐💐
හරිම වැදගත් වටිනවා.ස්තූතියි.වෙජි මට හරි හොදයි
ඔයා නම් නියමයි. 👍මේකට තවත් පෝෂ්‍යදායි දේ කලවම් කරලා නෙස්ටමෝල්ට් වගේ දියුණු කරමු.
ස්තුතියි ගොඩක් ඉස්සර හදලා තියෙනවා ඒත් අමතක වෙලාම ගිය දෙයක් අද කාලේ අය දන්නෙත් නැති දෙයක් ❤
ඇත්තටම අලුත් දෙයක් අක්කේ.ගොඩක් ස්තූතියි🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,අනේ ගොඩක් ස්තුති මිස් මෙි වගේ දේවල් අපිට කියල දෙනවට.ඔයාගෙ විඩියෝ පුළුවන් හැම වෙලාවම බලල මම මගේ ෆබි එකේ පරිස්සමි කරල තියා ගන්නව,ලංකාවට ආවම ඒ රෙශපි හදාගන්න ,ඔයාට දීර්ගායු ,නිරොගි සුවය ලැබේවා ❤❤❤මම බහරෙන් වලින් 🎉
ගොඩක්ස්තුතියිබීලම බලන්න ඕනේ හදලා 🌷🌷🌷
I really love your simple and healthy recipes and thank you so much for sharing the knowledge with us. I wish you success for your future plans.
හ්ම්ම්..ඒකත් හොඳ අදහසක් නේ....thanx ..ඔයාට ..👍👌😊
මමත් හදලා බලනවා ඔබතුමියට බොහොම ස්තූතියි
හරිම වටිනවා දුව. බොහොම ස්තූතියි🎉🎉🎉🎉🎉
ඉතාම වැදගත් ඉක්මනින් කියල
දෙන්න නැත්නම් එපා වෙනව
ගොඩක් හොදයි...මේ විදිහටම පැහැදිලි කරන්න ..ඒ පැහැදිලි කිරිම හරිම වටිනවා
හරිම හොදයි , මමත් හදනවා . ❤❤
සෝයා වලින් කිරි හැදුවා ,මේකත් හොඳ අදහසක්
හරිම.වැදගත්.විඩියෝ.එකක්.තැන්ක්ස්
හරිම වැදගත් අපට..ගොඩාක් ස්තුතියි ඔයාට..❤️🌹..
Don't take care about obstacles. Your receips are exellent 👍
හරිම රස පාටයි. ගොඩක් ස්තූතියි ❤❤❤
😍 ගුණ කිරි එකක්...වටිනා රෙසිපි එකක්...බොහොම ස්තූතියි ❤
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ තුමියට
ගොඩක් පින් අක්කී මගේ ලොකු බබාට හොදයි
ඇත්තටම ගොඩක් වටිනවා කුසල මිස් ඔයගේවිඩියෝස් මම හැමදාම බලනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤
❤❤❤😍😍
Oyage vedio harima watinawa
Thank you miss
Ammooo… kusalooo.,,,eakanam niyamayi… hetama hadanawa mamath .kusala mis .., oyaage vedio’s mama balanawaa ..harima wtinawaa . Godak Aadareyi …❤❤❤❤
ගොඩක් වටින video එකක්..thank uuuu🎉
ඔයාගෙ විඩියෝ හරිම පැහැදිලියි මම ගොඩාක් කැමති ඔයාට මම සයිප්‍රස්වල ඉන්නෙ ♥️♥️♥️♥️♥️
Bohoma pin adath ithin alith vidio ekak idiripath karala denuwah kalata.obatah.paule sematah niduk nirogi suwaya dèergayusa lebewa.Theruwan saranai. 🙏😇❤
මම මේක ස්වයං රැකියාවක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා අනේ මිස් මට පොඩ්ඩක් ඒ ගැන කියලාදෙන්න ප්ලීස්❤❤❤❤🥺🥺
ඔයගේ රෙසිපි ගොඩාක් හොදයි මම හැමදාම බලනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya katha karana vidiyata mama nam asi ahagen inna puluwan. Wadagath karunu
Godaak watina video ekak ❤
Thank you so much mamath hadala balanawa❤
Denuwath kalata thanks
ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰❤️🙏
Harim watina video ekkak. Thanks
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..ස්තූතියි ඔබට
❤❤❤
ස්තුති යි,බොහෝ...ම!
ස්තූතියි අක්කේ ❤
Very important stuff. Thank you very much.🙏
අපි ඔයාගෙ video බලන්නෙ වටින නිසයි. බලලෙක් බිරුවට කන්දක් පාත්වෙනවද? කාටවත් ඔයාව වට්ටන්න නම් බැ.ආදරෙයි ❤
Mama th හදනවා ❤❤❤❤thanks
ඔයා දිගටමඅපිටකියලදෙන්න
නංගිමමඔයාගෙකැම
ගොඩ ක්හැදුවඔයාටපිං
තෙරැවන්සරණයිසුභදවසක්ඔබට.