Miss man pregnant,mata kalin me thathwaya thibila man prathikara aran suwa una, eth dan apahu me asadanaya mata thiyenawa, pregnant nisa prathikara karoth daruwata balapawida
mamath ehemayi...mn nam sulu sevikawak vidiyata wada karanaathare mahum wada karanawa kondakatu her band wageewa...upadiyata nam job ekk heenayak thamayo
සෝෂල් මීඩියා සෙට් එකක් දඹුල්ලට ඇවිත් කරපු දේ ( ටික්කා , විෂ්වටියුබ් - දමිත් , ට්‍රැවල් විත් ලහිරු , මගදිගේ , travel weekend, meet and meel
ඇතුළු තවත් අය ) වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - ua-cam.com/video/_XiYw9EWekw/v-deo.html
නිදහස් අධ්‍යාපනයෙන් , උපාදියක් අරගෙන, කොළඹ හංදියක් ගානේ පෝස්ටර් සහ බෝඩ් උස්සගෙන අපට රස්සාවකුත් හොයලා දියව් කියලා සටන් පාඨ කියමින් රජයන්ට බැන වදිමින් නිකරුනේ කාලේ කන ගැහැණු පිරිමින්ට හොද අාදර්ශයක්...❤ ජයවේවා❤❤❤
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට 🙏🙏😍😍
හරිම සතුටුයි තව තවත් ඔබතුමීයගේ වියාපාරය දියුණු වෙන් දියුණුවට පත් වෙවා තෙරුවන් සරණයි
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
Congratulations පාලි.... ඔයාගෙ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න ඕනි...
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
රටට දොස් කිය කිය, දෙමව්පියන්ට බරක් වෙලා ඉන්න උපාධි ධාරීන්ට මේ දියණිය ආදර්ශයක් .
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤❤❤
උපදියක් ගන්නත් කට්ටක් කන්න ඔනෙ එක අරන් ඉවර වෙනකොට 26 ත් පැනලා නිකන් ඉගෙන ගත්ත නැති උන් රටෙ සල්ලි කකා ඉන්නෙ එහෙනම් අඩුම o/l පස් නැති උන් රටෙ නිකන් සල්ලි කපු එක ගැන මුකුත් නැ
ඔබට සියලු දෙවි රැකවරණ ලැබේවා!
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
Harima සතුටුයි මේ දුවත් මගෙ දුව වගේමයි ,
ඇයත් කැම්පස් ගිහින් උපාධිය කරල දැන් ඇගේම ව්‍යාපාරයක් කරන්නෙ.
හරිම සතුටුයි ,ජයවේවා .
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏
eya monawada krnne
@@taramadu5250 Mahum
ඔබේ ව්‍යාපාරය දවසින් දවස දියුණු වේවා .
😍😍😍
ඉතාම පිළිවෙලකට නිෂ්පාදන සිදුකෙරෙනවා. කන්නත් ආසයි බලන්න වගේම ❤❤❤❤❤❤✌✌✌
😍😍🙏
උපාදි ලොකු කරගෙන රට හැර යන අයට හොදම පාඩමක්
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
Aniwa
එකනම් සහතික ඇත්ත
ගොඩාක් ආඩම්බර යි හදවතින්ම හිතන්න පුලුවන් කතාවක් බුදු සරන යි ❤❤❤නිකමෝ බලන්න දුකයි නේද ඔබ තුමිය ට
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
හරිම අගෙයි,මටත් ආශයි මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්න❤
😍😍😍
මටත් ආසයි. මේ වැඩේ පටන් ගන්න. ඔයාට පුළුවන් ද උදව් කරන්න
සමාජයාට බැන බැන ඉන්නේ නැතිව, නුවන පාවිච්චි කරානම් ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. තදාස්ථු.!!! ( ආදරෙයි ලක්ෂිත ව්ලොග්ස්.❤❤❤ )
හදවතින්ම ස්තූතියි සහෝ ❤❤❤❤
එක මෝඩ කතාවක් ඔක්කටම කිසිම ආර්ථිකයක wiwsayakyo වෙන්න බැහැ රජයක් udau කරන්නන ඕනේ අනිවාර්යෙන් මීට wada විවාසයකයෝ අනන්ත බිහි කරන්න පුළුවන් ඒ ඇතුලේ ඕනෙතරම් job තියනවා samasethe ගොඩ දාන්න බැහැ ඔයා කියන ගොන් තර්කෙන් 😂
That is the right way to develop any country.
❤️❤️
තරැන දරැවන්ට ආදර්ශයක්
නියමයි පුතේ ❤️
❤❤🙏🙏
නියමයි තෙරුවන් සරණයි ඔබට !
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න සහෝ 😍❤️
බුදු සරණයි නංගී ඔයාට දියුනුවෙන් දියුනුවට පත්වේවා
😍😍🙏
ජයවේවා. තවත් ඉදිරියට ම යන්න දුවේ.
🙏🙏🙏😍
👍👍👍 හොද දිරිය දියනායක් තෙරුවන් සරණයි🙏🙏🙏
එක ඇත්ත හදවතින්ම ස්තූතියි 😍😍
සුපිරි වැඩක් .ජයවෙිවා
හදවතින්ම ස්තූතියි ❤❤❤❤
සුපිරි වැඩ ක් අක්කී
❤️❤️
නියමයි.. ඔයා හොද ආදර්ශයක්.. ❤ Good luck ❤
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏
නියමයි ❤❤,ඉදිරියටම යන්න, first comment ❤❤
හදවතින්ම ස්තූතියි ❤❤❤❤
අයියේ ඔයා අර වීඩියෝ එකක් කරලා තිබ්බෙ සබන් හදන ගැන, ඉතින් අපිත් එහෙම දෙයක් පටන් ගන්නවනම් ඒකට අනුමැතියක් අරන් ඉන්නම ඕනෙද,
@@rohinimalkanthi5336 වීඩියෝ එකේ චම්පිකා මහත්මියගේ අංකයට කතා කරන්න නැත්තන් ඔයාලගේ පැත්තේ සංවර් ධන නිළධාරී තුමාගෙන් විස්තර ගන්න පුළුවන් පොඩ්ඩක් කරන්න නම් ඔනී නෑ ව්‍යාපාරය වැඩියෙන් ව්‍යාප්ත වෙන කොට ගන්න වෙයි, පටන් ගන්න වෙන දෙයක් වෙන්න කියලා වැහිලා තියෙන පාරවල් ඇරේවී ❤❤❤❤
@@lakshithavlogs ගොඩක් ස්තූතී ❤️❤️
ඔබට ජය
😍😍
Math මොරටුව university eke. Art, commerce, science, maths satudentslage mix ekak ganna ekama course ekai UOM eke thynne.
Lankawenma 50 gnne. Ethaninuth arts aya 25kta wage chance thynne. Mge AAA z eka ihala nsa select una. Eth e kaale ammalata thibunu dushkarathath ekka mata degree kr g amaru una. Wena lamayekta chance 1dila mn first yearma ayin una. Private job kipyak kr kr idala 2021 ap krla 2023 දෙසැම්බර් ග්‍රාම නිලදාරී විභාගය කරා. මගෙ කොට්ඨාසයේ 2 වෙනිය මම 12 දෙනා අතරින් exam එකෙන්. ඒත් interview එකේදි interview board එකෙන් මගෙ නම අයින් කරල. 12 වෙනියට නම තිබුණ ළමයත් select කරල. සමිති 5ක නිලතල, දහම් පාසල් teaching, school prefect ඔක්කොම සුදුසුකම් මට තියෙද්දිත් ... English , Tamil භාෂා 2 ම හසුරුවන්න මට පුලුවන් කම මට
තියෙද්දිත් ... අඩුගානෙ GS කමටවත් මාව නුසුදුස්සෙක් කරා මේ රට... මාත් ඔයා කරන ඔය job එකට අත ගැහුව මට තරම් qualifications නැති අනෙක් අය පත්වීම් ගනිද්දි පෙරේදා දවසෙ.. මට
වරදින් නෑ. අපේ රටේ ඉහළ තලේ interview board ඉන්න මහත්තොරු
දන් නෑ මේ ශ්‍රම සම්පත්වලින් රටට වැඩක් ගන්න. මේ වගේ අපේ වැඩක් කරගන්න එක හොදයි තමා අවුරුදු ගණන් තැප තැප government exam ලියල interview reject වෙනවට වඩා...
මේ රට හැඩ ගැහිලා තියෙන්නේ පන්දම් අල්ලන උන්ට ජොබ් දෙන්න උන් ඔක්කෙම එකයි , මොනවා හරි කරන්න ට්‍රයි කරන්න අත අරින්න එපා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක ඔබේ අදහස් බෙදා ගත්තට ❤❤🙏
ඔබ තුමිය සමාජය ට ආදර්ශයක්
😍😍😍
Sadarana rajayakata badu gewuwata kamak naa ehi prathilaba mahajanthawata dena anduwakata ,me hora thakkadi desapaluwo unge sukaviharanyata koti ganana baduu mudal pavichi karannani ,unge gajamithuranta baddu pahara hararala unta sape innath api badu gewanna orneda...
මිනිස්සු නගා සිටවන්න වැඩ පිලිවෙලක් නෑ බදු ගන්න ඕනී තරම් ක්‍රම පාවිච්චි කරනවා පව් අපේ මිනිස්සු හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
හරිම සතුටුයි.
බිස්කට් පැකට් කරනකොට ග්ලවුස් දාන්න. එ්ක වැදගත්.😢
😍😍😍
බොහොම අගෙයි ❤
හදවතින්ම ස්තූතියි ස්හෝ ❤❤
jayen jayama veva teruvan saranai
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️😍😍🙏
❤❤🎉 හොද වැඩක් ජය වොවා
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
Jaywewa akke.oyata aeka deyak.kiuwa kiyanna aepa.kothanakwath adayama me kalakanni heththa badugahala serama kadakapal.karanwa
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 🙏🙏🙏😍
ඇත්තටම රැකියාවක් කරනව කියන්නෙ 8.00-5.00 කාලය නාස්ති කිරීමක්, කරන දේකුත් නෑ, බොරු දේවල් කර කර වැඩ කරනව කියන්නෙ, කාන්තාවක් රැකියාවල් කිරීම අනියම් සම්බන්ධතා වලට යොමු වෙන්න හේතුවක්,
😍😍😍👌
පටිිට 👍👌
හදවතින්ම ස්තූතියි වෙනදා වගේම ❤️❤️
Congratulations පාලි ❤❤❤❤❤
😍😍😍🙏🙏
එහෙනම් TAX ගෙවන්න ඕන නැද්ද? ලංකාවේ ලොකු කුඩා හැම ව්‍යාපාරිකයෙක්ම tax ගෙවන්නේ නැහැ. වෘත්තිකයෝන්ගෙන් පමණක් tax හුරගන්නවා. එකයි වෘත්තිකයෝ රට දාල යන්නේ.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
දිරිය දියණිය good.
😍😍
වයින් බිස්කට් කොහොමද හදන්නේ
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
කාලකන්නි උපාධිධාරීන් අතරෙ ඇය දිරිය උපාධිධාරිනියක් 🥰🥰🥰
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
Bataduwe.koheda
එහෙම නම් දන්නෙ නෑ හැබැයි වීඩියෝ එකේ යන අංකයට කතා කලොත් දැනගන්න පුලුවන් මහේෂි ❤️❤️
Congratulations Pali ❤
😍😍😍🙏
පාලමෙන් පැනලා මාළු දඩයම් කරන මොරගහකන්ද වැසියෝ වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න -
👉 ua-cam.com/video/i0QU8ZQ5Rck/v-deo.html
Superior project aka sister
Thank you 🙏🙏😍
කෝටි ගනන් වටිනා කොයි ෆිෂ් මාළු ප්‍රදර් ශනය - ua-cam.com/video/DQzHBLSwac0/v-deo.html
Niyamai..Well done..all the best 👌 😊
😍😍😍🙏
Pali supiri congratulations
😍😍😍 හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Good luck and congratulations ❤👏🏻👏🏻👏🏻
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍😍
Apith patan gatta eth sarthaka une naha. Gamaka diwnuwenawa kiyanne hinayak
ත්උසහය අත් හරින්න එපා
Padi madi kiyala 8,5 job karana ayata wada me lamaya hodai....❤❤❤❤
😍😍😍
Congratulations
හදවතින්ම ස්තූතියි 😍😍🙏
ane mamath upadidariniyak ath thama job akak na.matath oya wage deysk karala hari salli hoyanna kemathi.plz matath udaw karannako
අපේ වීඩියෝ තව බලන්න ස්වයං රැකියා ගැන තියෙනවා 😍😍🙏
උපාධියක් අරගන අනුන් යටතේ වැඩ නොකර මේ වගේ ස්වාධීන රැකියාවක් කරන එක හොදා .
😍😍😍🙏
බුදුසරණ
😍😍🙏🙏
Congratulations ...super
හදවතින්ම ස්තූතියි 😍😍😍
සුභම වේවා
හදවතින්ම ස්තූතියි ❤❤
wish you all the best dear.
😍😍
මචාන් ලොගො එක වෙනස් කරමුද 🙂
අම්මෝ බෑෑ 😍😍 අදහසට හදවතින්ම ස්තූතියි කොල්ලෝ
Congratulations ...
😍😍
Great!❤
🙏🙏😍
Harime sathutui ❤❤❤❤❤
😍😍❤️
Miss man pregnant,mata kalin me thathwaya thibila man prathikara aran suwa una, eth dan apahu me asadanaya mata thiyenawa, pregnant nisa prathikara karoth daruwata balapawida
😍😍
Jaya wewa,aadambarai oba gana
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට 😍😍
Upadiyak aran government eki job ekak karala kalakanniyek wenni nathiwa meka hodai
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤❤😍
mamath ehemayi...mn nam sulu sevikawak vidiyata wada karanaathare mahum wada karanawa kondakatu her band wageewa...upadiyata nam job ekk heenayak thamayo
ඒක ඇත්ත උත්සාහ ය අතාරින්න එපා ඔයාට දියුණු වෙන්න පුලුවන් හදවතින්ම සුභ පතනවා ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා 😍😍😍🙏
That is the forever .
😍😍
Lassana wadak
හදවතින්ම ස්තූතියි ❤❤😍
Excellent
Thank you so much 😀
Very great.
😍😍🙏
❤❤❤❤❤
❤❤
Ane mamath asai podi business ekk karanna 🥰🥰
😍😍😍
Glows use kr nm hodai
Super!!❤
😍😍😍👌
❤️❤️
😍😍❤️
Pali good luck mama nila❤
😍😍
Super
😍😍😍
👍
😍😍🙏
👍👍👍
🙏🙏😍
මටත් උදව් කරන්න
😍😍😍👍
@@lakshithavlogs ඔයාගේ පොන් නම්බර් එක දාන්නකෝ
Good luck
❤️😍😍
රසත් ඒ වගේම තමා. 🤗❤️❤️
සුපිරි කේක් එකත් පට්ට නේ 😍😋
❤❤❤ budusaranai
😍😍
🎉
😍😍😍
❤️🥰
❤❤😍😍
❤🎉❤🎉
❤❤🙏🙏
Godak adambarai ❤
😍😍
❤
❤️❤️
අක්කේ ඔයාගේ වට්සැප් නම්බර් එක දෙන්නකෝ
077 998 9644 මේ එයාගේ මහත්තයාගේ අංකය 💖💖
Maru bande❤❤
😍😍
රසාරා මිල්කිවේ, ජය වේවා 🎉
😊Bs😊😊😊😊😊
හදවතින්ම ස්තූතියි ❤❤❤
😍👍👍👍👍
😍😍😍🙏
❤
❤️❤️
❤
😍😍😍
මටත් උදව් කරන්න
මොනවාද කරන්නෙ 😍😍
❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
❤
😍😍😍🙏
❤❤
😍😍🙏
❤
😍😍🙏
❤
😍😍🙏
❤❤
😍😍🙏
❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි 😍😍🙏
❤❤❤❤
හදවතින්ම ස්තූතියි 😍😍🙏