Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ua-cam.com/video/NNKVb8L82yY/v-deo.htmlආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
ජයම වේවා
U
ඔබට ජය
@@Srilanka_cricket_fans5721 ö
Thankyou
ඇත්තටම සිත් ගන්නා සුළුගුණදායක ආහාර අපට ගෙන එනඔයාට ගොඩාක් ආදරෙයි ❤
සුපිරියි දුව ඔයාටත පවුලේ සියලුම දෙනාට ත් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
මෙම ආහාරය මෙසේ හදන්න පුලුවන් බව පලමු වතාවට දන්නේ. ඔයාට ගොඩක් ස්තුති. මෙය බලනවා පමනක් නොවේ හදන්න හිතාගත්තා.
පැල කරනකොට මේස හැන්දක් දෙකක් පැල කරලා කාලා බලන්න. ඔයාට රස නම් ආයේ හදන්න
හරිම හොද කෑමක්.. මමත් හදලා කනවා.. ගොඩක් පින් මෙහෙම කෑමක් කියා දුන්නට... දෝනිට බුදුසරණයි.. 👌👌👌... 💕💕💕..
❤️
හරිම ලස්සනයි, රස පාටයි, මමත් දැගෙන හිටියෙ නැහැ..ස්තුතියි🌷🙏❤️
වර්තමානයේ අවශ්‍යතාව අනුව.ඉතාමත් වැදගත් වීඩියෝවක්.මෙය දුටු වැඩි දෙනෙක්.තමන්ගේ නිරෝගි සුවය සඳහා අනිවාර්යයෙන්ම භාවිතා කරාවි. ඉදිරිපත් කල ඔබට බොහොම පින්..🙏 🙏 🙏 ස්තුතියි .
බොහෝම ස්තූතියි . ඔබගේ යහලුවන් සදහාද යොමු කරනමෙන් ඉල්ලා සිටිමි. නිදුක් නීරෝගී වේවා!!
ඔයාට බොහෝම පින් දුව නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏
පට්ට ආස හිතෙනවා. හදලා කලාම බලන්නම්. ස්තුතියි ඔයාට. බුදුසරණයි. 🌹🙏🙏
ඔයාට නීරෝගී සම්පත ලැබේවා!!! දීර්ඝායුශ වේවා!!
Thanks.aluthma recipe ekata godak thanks.
ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට
ඔයාට ගොඩාක් .පින්...ape.ගෙදර ලබන .සතියේ . Saangika දානයක් තියනවා ...මම .මෙ.viyanjanaya..sakas.කරලා ..gawrawAniya.swmin eahanselaata.පූජා කරන්න .හිතුව.. Oyaata.ගොඩක් .පින් සිදු වේවා ඔබ දිනෙන් දින නිරෝගි වේවා සුවපත් වේවා ..diunuwem.diunuwata පත් වේවා ..🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺
ඖෂධීය ආහාරයක් කියාදුන් ඔයාට තෙරුවන් සරණින් නිරෝගී සම්පත් බාවය ලැබේවා !!!
බුදුසරණයි
නියමයි.මාත් හදන්න ඕන.බොහොම ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි
හදලා කියන්නකෝ
Niyamai thank you .
හරිම වටින ඉදිරිපත් කිරිමක් මම මේ විදියටම මුං පැලත් හදනවා හරිම රහයි උලුහාලුත් අදාහටම හදල බලමු ස්තුතියි ඔයාටත් නිරෝගි සුවපත්බවම වේවාතෙරැවන් සරනයි.
දීර්ඝායුශ වේවා!!! ❤️
Marama kama thoyanwane meka bethak godak pinmewage dewal kiyanwata oyatath budu sarani 🤩🤩🤩
❤️🌸❤️ ඔයාට දීර්ඝායුශ වේවා!! 🌻❤️🌻
ඇස පිනවන කෑමක්.👍හදල බලන්නම් පුතේ.🎉❤
නංගී උලුහාල් වෑංජනය මමත් හදනවා ..thank s .wish your happy new yeah 2025...good luck ...❤❤😂
ඇත්තටම සතුටුයි ඔයාගෙරෙසපි මම නිතර බලනවාහරි වටිනවාඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ධ්‍යෙර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමිපරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏽
දීර්ඝායුශ වේවා ඔයාට
ගොඩක් වටිනවා ස්තුතියි දුව ඔයාට ජේසු පිහිටයි 👌🙏❤️❤️
ගොඩක් හොඳ කැමක් . දෝනි ගොඩක් ස්තුතියි ❤️❤️👍👌
🌸❤️🌸 ඔයාට දීර්ඝායුශ වේවා!! 🌸❤️🌸
හරි ම ලස්සන පටයි මම හදන ව ස්තුතියි
Maram marai rasa niyamai thanks manika ❤❤❤❤
Woooou..Supiri.puther.thanks❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️🙏❤️❤️❤️❤️❤️
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් මම කැමති විදියක් රස වගේම ලස්සන ගුණ
Supirima.supiri.thanks.digadiriwewa👍👍💖🌷
දීර්ඝායුශ වේවා!!!
@@niraSrecipes oyatath.digasirimawewa.thanks💖💖
Best video.Thank you so much for sharing.👍🙏🙏❤❤
Excellent good job ගොඩක් isthuthiy 🙏🙏🙏
තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි .
දීර්ඝායුශ වේවා!!
ගොඩක් ස්තුතියි දුවෙ අද හෙටම උයන්න ඕන .තෙරුවන් සරනයි දෙව් පිහිටයි සුවපත් වේවා !!!!🌻🌻
ඔයාට මගේ නමේ කොටසක් තියනවා. බුදුසරණයි
Very very Nice 🙏🙏🙏🙏 ඔයාට එසේම වේවා
ස්තුතියි ඔයාට.❤වටිනාම දෙයක්.
පට්ටම pattai nangiyo.thank you
බොහොම ස්තුතියි.....යහපත්.වැඩක්...තෙරැවන් සරනයි...🙏🙏🙏
ස්තූතියි . බුදුසරණයි !!
Hemadamath wage adath godak watina recipe ekak nira ,,❤
දැනුවත් කලාට ස්තූතියි.
DEAR NIRU, IT LOOKS GREAT.. AND HEALTHY.... 😍
නියමයි😄😄💕 තෙරුවන් සණයි දීර්ග යු ලැබේවා🙏🙏
සුපිරි video akak thanks
නියමයිනේ ඉක්මනින් හදන්න oni ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷🌷🌷🌷🌷👍
Doni oyata suba anagatayak,oyage denuma apata kiya denawata.teruwan saranai.
කවදාවත් මෙහෙම හදලා නැහැ ඔයාට ගොඩාක් ස්තුතියි
ඔන්න නගෝ ලයික් කමෙන්ට්ස් & සබ් ඔක්කොම දුන්නා ❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤
Wooow නියමයිනේ 👍👍👍🌷🌷❤️ බුදුසරණයි දිර්ගායුස ලැබේවා 😘😘
❤️ දීර්ඝායුශ වේවා!!!
Ow neda hatima lassanai thank you dear 💕💕💕💕
නියමයි දුව ඔයාගෙ රෙසිපි මම හැම වීඩියෝවක්ම බලනවා ඔයාට ගොඩාරියක් ස්තුතියි !!!💐💐🌹🌹♥️♥️👍😘😘
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
හරිම වටිනව ඩියර්❤️
ස්තුතියි පුතේ .බුදු සරනයි
ගොඩක් ස්තූතියි බොහොම වටිනා වැඩසටහනක් 🙏❤️
ඉතාම වැදගත්
ෂා හරි හොදයි පුතේ දියවැඩියාව තියෙන අයට ඉතා වැදගත් ඔයාට පුතේ දලදා සමිදුගේම පිහිටයි ❤
දියවැඩියාව අය අල නැතුව හදන්න. ඔයාට දීර්ඝායුශ වේවා!!
බෙහෙවින්ම ස්තූතියි ...තෙරැවන්සරණයි නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා ..
🌸❤️
So healthy thanks a lot my dear God Bless all of you
තැන්කියු සෝමච් දුවට🙏❤🌹👍🙋
බොහොම ස්තුතියි👍❤🌺❤
Grate!!!!! THANKS DUVA.
Penumen Harima Lassanai e wagema Rasath.athi Hadanna Ona Jesu Pihitai Thank
දීර්ඝායුශ වේවා!!! 💕🌸🌻
රස කොහොමද කියල දන්නෙ නැතත් හරිම ලස්සනයි දෝනී .මාත් හදල බලන්නම්කොතෙරුවන් සරණයි
මෙහේ අය මේක සලාදත් කනවා.අමුවෙන් .අනේ හරුම රසයි ගුණයි .හදලා කන්නදීර්ඝායුශ වේවා!!
Sha very nice dish
godak sthuthi budu saranai.!!
Delicious dear.thank u... ❤👈
ෂා. අළුත් ව්‍යංජනයක් හදලා බලන්නම් ස්තුතියි
සැලඩ් කන්නත් පුලුවන්
හරි ලස්සනට තියනවා ඔයාට තෙරුවන් සරණයි
නියමයි...
හරිම ගුණ කෑමක් තමයි
අලුත්ම කෑමක් හදනවම තමයි .හරිම ගුනයිනෙ ඔයාට කලුතර බෝ සමිදු පිහිටයි දීර්ගායුශ ලැබේවා .
ඔයාටත් ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.දීර්ඝායුශ වේවා!!!!
Duwe oyage recipe hamadama harima watinawa obata budu saranai
හොඳ කෑමක් ලස්සනයි ,ස්තුතියි
ගොඩක් ඔයාට ස්තුතියි බුදු සරණයි 👍👍👍🙏🙏🙏💞💞💞💞💯💯💯💯🌸🌸
Shaaaaaa Maru,thanks, taruwansaranai
ෂා.හරිම.ලඝ්ඝනයි.දකින.කොට.එ.වගේම.ගුණඋලුහාල්වල..මමත්.හදන්න.ඔනේ.තෙරැවන්.ඝරනයි.නංගි.
Akke oya godak wadagath vidiowak. Hithuwe na uluhal palawei kiyala. Godak pin oyata
Kema eka harima lassanai.pethili piganakata demmanam.waladata dema Nisa lassanata penne ne.
Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
පට්ටම කරියක් ඒක නම්, අලුත්ම දෙයක්,මම කලින් දැක්ලා නෑ මේ විදිහට
අැත්තමතමාහරිමරෂඅැති
Thekkiyu
හොදයි රෙසිපි එක හදලා බලන්නම් දුවේ බුදු සරනයි
Niyamai godak gunawah kamak teruwan saranai nogi❤❤❤❤
💜 දීර්ඝායුශ වේවා!!
Oya nam maru nangiyo. Uluhal pala karagena hadala balannam. Oya kiyala dena kama balanna deyakuth na. Etharan rasai. Ane ow me wage guna kama tawa genna. Thanks. Msy God bless u nd ur family.🙏🙏❤
ඔයාටත් බුදුසරණයි
දැක්කමත් ආසයි. හදන්න ආස හිතුණා. රස ඇති. ස්තුතියි නීරා අලුත් කෑම වර්ග දානවට. දීර්ඝායු වේවා බුදු සරණයි
Eththtama palaweni wathawata dekke godak watìnawa theruwan saranai
කතාව පෝඩ්ඩක් වෙනස් කර ගන්නකෝ..අදිනආ වැඩ්‍ඉ.රෙසපි සුපිරි.
Thank you Sister, 💝💝💝💝
tnxs bs❤
ෂා..........නියමයි
දීර්ඝායුශ වේවා!! ඔයාට බුදුසරණයි ❤️🌸❤️
හරිම වටිනා රෙසිපි එකක් කලින් මෙහෙමයි දැනගෙන හිටියේ නැහැ දෝනි ඔයාට නිරෝගි සම්පත්තිය ලැබේවා මේ වගේ තවත් recipe වලින් අපව දැනුවත් කරන්න ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏👍👍👍🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
Danuwath kalata thanks duwa oya API wani roginwath mathak kalata pin
දොානි මමත් හදල බලන්නමි ඔයාට බොහොමත්ම පින්
දීර්ඝායුශ වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ATTatama godak watina vidiyo ekak Bs
Ethamathma watina gunadayaka awshadeeya kaamak kiya dunnata oyata bohomathma pin duwe. Mata seeni thiyanawa. Hadala balanna one. Thiththak naha neda? Dakkama asai lassanai. Oyata theruwan saranai puthe.
බුදුසරණයි . පැල කලාම තිත්ත නෑ. නිකම් කන්නත් පුලුවනි
හරිම වටිනා ආහාරයක් කියා දුන්නට ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
බුදු සරණයි ඔයාට බොහොම ස්තුතියි ඔයාට 🙏🙏👍👍
නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜
nodanna de godak oyage recipes haraha danagatta nngi.oya karagnne pinak.theruvnsaranai
Nice healthy sharing look testy too
අක්කේ මන් දැන් හැදුවා හුලුහල් පැල කරපු වැන්ජනේ ගොඩක් රසයි ගොඩක් පින් ඔයාට කියා දුන්නාට.🙇🙇🙇🙇🌷🌷🌷😙😙😙💚තෙරැවන් සරණයි
සැලඩ් හදලා කන්න. හරිම රසයි.
තිත්ත නැද්ද ....
Atthatama haduna wadagat thank obata
Thanks neera..
ෂා නියමයිනේ බොහොම ස්තුති ඔබට ❤️❤️❤️ බොහොම පින් තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ඔබටත්
Godak Watinawa.Apita me danuma dena oba thumatat paule Siyalu Denatat Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa
බුදුසරණයි ඔයාට
ua-cam.com/video/NNKVb8L82yY/v-deo.html
ආප්ප මිශ්‍රනය හදන රහස් ඔක්කොම එක්ක ආප්ප හදන විදිහ | appa hadana hati | sudu appa | appa recipe
ජයම වේවා
U
ඔබට ජය
@@Srilanka_cricket_fans5721 ö
Thankyou
ඇත්තටම සිත් ගන්නා සුළු
ගුණදායක ආහාර අපට ගෙන එන
ඔයාට ගොඩාක් ආදරෙයි ❤
සුපිරියි දුව ඔයාටත පවුලේ සියලුම දෙනාට ත් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි
මෙම ආහාරය මෙසේ හදන්න පුලුවන් බව පලමු වතාවට දන්නේ. ඔයාට ගොඩක් ස්තුති. මෙය බලනවා පමනක් නොවේ හදන්න හිතාගත්තා.
පැල කරනකොට මේස හැන්දක් දෙකක් පැල කරලා කාලා බලන්න. ඔයාට රස නම් ආයේ හදන්න
හරිම හොද කෑමක්.. මමත් හදලා කනවා.. ගොඩක් පින් මෙහෙම කෑමක් කියා දුන්නට... දෝනිට බුදුසරණයි.. 👌👌👌... 💕💕💕..
❤️
හරිම ලස්සනයි, රස පාටයි, මමත් දැගෙන හිටියෙ නැහැ..ස්තුතියි🌷🙏❤️
වර්තමානයේ අවශ්‍යතාව අනුව.ඉතාමත් වැදගත් වීඩියෝවක්.
මෙය දුටු වැඩි දෙනෙක්.තමන්ගේ නිරෝගි සුවය සඳහා අනිවාර්යයෙන්ම භාවිතා කරාවි.
ඉදිරිපත් කල ඔබට බොහොම පින්..🙏 🙏 🙏 ස්තුතියි .
බොහෝම ස්තූතියි . ඔබගේ යහලුවන් සදහාද යොමු කරනමෙන් ඉල්ලා සිටිමි. නිදුක් නීරෝගී වේවා!!
ඔයාට බොහෝම පින් දුව නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏
පට්ට ආස හිතෙනවා. හදලා කලාම බලන්නම්. ස්තුතියි ඔයාට. බුදුසරණයි. 🌹🙏🙏
ඔයාට නීරෝගී සම්පත ලැබේවා!!! දීර්ඝායුශ වේවා!!
Thanks.aluthma recipe ekata godak thanks.
ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට
ඔයාට ගොඩාක් .පින්...ape.ගෙදර ලබන .සතියේ . Saangika දානයක් තියනවා ..
.මම .මෙ.viyanjanaya..sakas.කරලා ..gawrawAniya.swmin eahanselaata.පූජා කරන්න .හිතුව..
Oyaata.ගොඩක් .පින් සිදු වේවා ඔබ දිනෙන් දින නිරෝගි වේවා සුවපත් වේවා ..diunuwem.diunuwata පත් වේවා ..🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺
ඖෂධීය ආහාරයක් කියාදුන් ඔයාට තෙරුවන් සරණින් නිරෝගී සම්පත් බාවය ලැබේවා !!!
බුදුසරණයි
නියමයි.මාත් හදන්න ඕන.බොහොම ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි
හදලා කියන්නකෝ
Niyamai thank you .
හරිම වටින ඉදිරිපත් කිරිමක් මම මේ විදියටම මුං පැලත් හදනවා හරිම රහයි උලුහාලුත් අදාහටම හදල බලමු ස්තුතියි ඔයාටත් නිරෝගි සුවපත්බවම වේවා
තෙරැවන් සරනයි.
දීර්ඝායුශ වේවා!!! ❤️
Marama kama thoyanwane meka bethak godak pinmewage dewal kiyanwata oyatath budu sarani 🤩🤩🤩
❤️🌸❤️ ඔයාට දීර්ඝායුශ වේවා!! 🌻❤️🌻
ඇස පිනවන කෑමක්.👍හදල බලන්නම් පුතේ.🎉❤
නංගී උලුහාල් වෑංජනය මමත් හදනවා ..thank s .wish your happy new yeah 2025...good luck ...❤❤😂
ඇත්තටම සතුටුයි ඔයාගෙ
රෙසපි මම නිතර බලනවා
හරි වටිනවා
ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ධ්‍යෙර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි
පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏽
දීර්ඝායුශ වේවා ඔයාට
ගොඩක් වටිනවා ස්තුතියි දුව ඔයාට ජේසු පිහිටයි 👌🙏❤️❤️
බුදුසරණයි
ගොඩක් හොඳ කැමක් . දෝනි ගොඩක් ස්තුතියි ❤️❤️👍👌
🌸❤️🌸 ඔයාට දීර්ඝායුශ වේවා!! 🌸❤️🌸
හරි ම ලස්සන පටයි මම හදන ව ස්තුතියි
Maram marai rasa niyamai thanks manika ❤❤❤❤
Woooou..Supiri.puther.thanks❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️🙏❤️❤️❤️❤️❤️
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක් මම කැමති විදියක් රස වගේම ලස්සන ගුණ
බුදුසරණයි
Supirima.supiri.thanks.digadiriwewa👍👍💖🌷
දීර්ඝායුශ වේවා!!!
@@niraSrecipes oyatath.digasirimawewa.thanks💖💖
Best video.Thank you so much for sharing.👍🙏🙏❤❤
Excellent good job ගොඩක් isthuthiy 🙏🙏🙏
බුදුසරණයි
තෙරුවන්සරනයි ගොඩක් ස්තුතියි .
දීර්ඝායුශ වේවා!!
ගොඩක් ස්තුතියි දුවෙ අද හෙටම උයන්න ඕන .තෙරුවන් සරනයි දෙව් පිහිටයි සුවපත් වේවා !!!!🌻🌻
ඔයාට මගේ නමේ කොටසක් තියනවා. බුදුසරණයි
Very very Nice 🙏🙏🙏🙏 ඔයාට එසේම වේවා
දීර්ඝායුශ වේවා!!
ස්තුතියි ඔයාට.❤වටිනාම දෙයක්.
පට්ටම pattai nangiyo.thank you
දීර්ඝායුශ වේවා!!! ❤️
බොහොම ස්තුතියි.....යහපත්.වැඩක්...තෙරැවන් සරනයි...🙏🙏🙏
ස්තූතියි . බුදුසරණයි !!
Hemadamath wage adath godak watina recipe ekak nira ,,❤
❤️
දැනුවත් කලාට ස්තූතියි.
❤️
DEAR NIRU, IT LOOKS GREAT.. AND HEALTHY.... 😍
❤️
නියමයි😄😄💕 තෙරුවන් සණයි දීර්ග යු ලැබේවා🙏🙏
බුදුසරණයි
සුපිරි video akak thanks
දීර්ඝායුශ වේවා!!
නියමයිනේ ඉක්මනින් හදන්න oni ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷🌷🌷🌷🌷👍
දීර්ඝායුශ වේවා!!! ❤️
Doni oyata suba anagatayak,oyage denuma apata kiya denawata.teruwan saranai.
කවදාවත් මෙහෙම හදලා නැහැ ඔයාට ගොඩාක් ස්තුතියි
දීර්ඝායුශ වේවා!!
ඔන්න නගෝ ලයික් කමෙන්ට්ස් & සබ් ඔක්කොම දුන්නා ❤❤❤
❤️
ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤
Wooow නියමයිනේ 👍👍👍🌷🌷❤️ බුදුසරණයි දිර්ගායුස ලැබේවා 😘😘
❤️ දීර්ඝායුශ වේවා!!!
Ow neda hatima lassanai thank you dear 💕💕💕💕
නියමයි දුව ඔයාගෙ රෙසිපි මම හැම වීඩියෝවක්ම බලනවා ඔයාට ගොඩාරියක් ස්තුතියි !!!💐💐🌹🌹♥️♥️👍😘😘
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
හරිම වටිනව ඩියර්❤️
❤️
ස්තුතියි පුතේ .බුදු සරනයි
ගොඩක් ස්තූතියි බොහොම වටිනා වැඩසටහනක් 🙏❤️
❤️
ඉතාම වැදගත්
ෂා හරි හොදයි පුතේ දියවැඩියාව තියෙන අයට ඉතා වැදගත් ඔයාට පුතේ දලදා සමිදුගේම පිහිටයි ❤
දියවැඩියාව අය අල නැතුව හදන්න. ඔයාට දීර්ඝායුශ වේවා!!
බෙහෙවින්ම ස්තූතියි ...තෙරැවන්සරණයි නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා ..
🌸❤️
So healthy thanks a lot my dear God Bless all of you
තැන්කියු සෝමච් දුවට🙏❤🌹👍🙋
බොහොම ස්තුතියි👍❤🌺❤
Grate!!!!! THANKS DUVA.
Penumen Harima Lassanai e wagema Rasath.athi Hadanna Ona Jesu Pihitai Thank
දීර්ඝායුශ වේවා!!! 💕🌸🌻
රස කොහොමද කියල දන්නෙ නැතත් හරිම ලස්සනයි දෝනී .මාත් හදල බලන්නම්කො
තෙරුවන් සරණයි
මෙහේ අය මේක සලාදත් කනවා.අමුවෙන් .අනේ හරුම රසයි ගුණයි .හදලා කන්න
දීර්ඝායුශ වේවා!!
Sha very nice dish
godak sthuthi budu saranai.!!
බුදුසරණයි
Delicious dear.thank u... ❤👈
ෂා. අළුත් ව්‍යංජනයක් හදලා බලන්නම් ස්තුතියි
සැලඩ් කන්නත් පුලුවන්
හරි ලස්සනට තියනවා ඔයාට තෙරුවන් සරණයි
බුදුසරණයි
නියමයි...
හරිම ගුණ කෑමක් තමයි
❤️
අලුත්ම කෑමක් හදනවම තමයි .හරිම ගුනයිනෙ ඔයාට කලුතර බෝ සමිදු පිහිටයි දීර්ගායුශ ලැබේවා .
ඔයාටත් ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.
දීර්ඝායුශ වේවා!!!!