Reply pls..@Athal kitchen oya kiwwa vidhata dawas 3 wathure dala thibba hal tika..eka mama wahala thibbe saththu ehema watei kiyala eeyam kolekin.anthimata eka pal wela ganda gahala thibba pengenna dapu hal tika... eeta passe okkoma hal tika hondatama heduwa ganda yanna kiyala.eth eke ena gandata aye hadanna hithune naha.eth mn hodapu hal tika lipe thiyala nikan tikak rath kara gaththa.eeta passe awwul kiyala theruna nisa nawaththuwa.. dan mama ayeth hadanawanm, *dawasak wathure dala thiyannada? *wahala thibba ekada pal wenna hethuwa? e una deta mata hari pilithurak onee...@Athal kitchen.
Aiye me kiri eken kahata dannama oneda? Nathnm kiri withrak hari copi kudu dala hari bonna ba da 😑😑 haa thawa ekak aiya eka ewele ewele hadanna oneda dawasak 2k thiyaganna ba da?
මන් මේක බලලා කිරි හැදුවා.ඇත්තටම රසයි.වෙනස් රසයක් .ඒ වගේම තමා මේක ගොන් කිරි වලට වඩා ගොඩක් හොද ගුණදායක කිරි එකක්.ඒ වගේම තමා මගේ මතය නම් පාලකයෝ ගියාටම බෑ රට ගොඩගන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඔනේ කියන එක.මේ වගේ කිරි එකක් පොඩි ලමයින්ටත් ගුණදායකයි.සල්ලිත් ඉතුරුයි.මරු වැඩක් අයියේ 🌹🌹🌹🌹🌹❤🙏
බඩ යනවා පොඩි අයට බිව්වම
රත් කරන කොට ආයි ගල් වෙනවා නේ
Hmm eth kiri magin labena poshanaya labenne na neda
@@theshiningstar1758 ow chemical nathi hoda vidihata hadapu cow milk tamai hodama nutrition tynne
@@mimitora8291 🤣🤣🤣
අපේ තාත්තා ගෙනල්ලා මම මේක බීලා තියෙනවා. ඇත්තටම මාරම රසයි. කඩෙන් ගන්න වැනිලා කිරි පැකට් එකේ රසමයි. මේක හදලා බලලා කියන්නම් අයියේ ❤
හා නංගී... කියනකෝ රසද කියලා
@@lak8637 Ou meka hari rasai Hariyatama Hada gaththoth 😊
😎💜🤟 Thank you Dear
රසඉද🥛
⭕ ගොං කිරි කියලා කිව්වේ පිට රටින් ගේන වස පිරුණු කිරි පිටි වලට. 😂 සමහරු උඩ පනිනවා වීඩියෝ එක හරියට නොබලා. මේක එලකිරි තරම් ගුණාත්මක නෑ. හැබැයි කිරිපිටි තරම් වස විසත් නෑ. 🤟
මේක හදලා සති දෙකක් ශීතකරණයෙ තියා ගන්න පුළුවන් යාලුවනේ 😎❤🤟
මොනහල්දඅඉයෙ🥛
ගැම්මක් බොසා
niyamainee braooo😧😧😯
Orts pegenna thiyanna onida
Mona halda
ගොඩාක් හොඳ වීඩියෝ එකක් . අද කාලයට හොඳට ගැලපෙන ගුණාත්මක පානයක් . ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි . 👌👌👌🌹🌹🌹
අඩෝ මං හිතුවෙ ජෝක් එකක් කියලා 🙂💚 නියමයි බං🙂💚
හැදුවද ඔයා
විහිලුවෙන් ලස්සනට කියලා දෙනවා 😋..
😊😊🤟🤟 ස්තූතියි
අනේ ගොඩක් ස්තූතියි. බිව්වා වගේ දැනුනා. අනිය වාරෙන්ම මේක හරි වටිනව අපිට. ඔයාල වගේ අය ඉන්න එක කොච්චර වටිනවද?
Super idea! Try කරාම කියන්නංකො
Kal thiyaganna puluwanda malli. Godak watinawa. Budusaranare
Excellent alternative. Thank you 😊
ඕට්ස් මම පෙඟෙන්න දාලා වතුර ඇරලා බැලුවා ඒක අමුතු වෙලා තිබුණා..ඊට පස්සේ ඒක රත් කරන්න ගියාම රත් කරන්න බෑ ඇලෙනවා භාජනයේ..ඒක විසි කරලා දාලා, ඕට්ස් තව ටිකක් අරගෙන කෙලින්ම වතුර මුකුත් නොදා Grinding කරගත්තා පිටි වෙන්නම, ඊට පස්සේ ඒකට වතුර අඬු කෝප්ප 3ක් එකතු කරලා Blend කලා...පස්සේ නිකං තේ පෙරන ගොට්ටෙන් 2පාරක් පෙරුවා..පෙරලා දැන් තියලා තියෙනවා..Fresh milk වගේ ආවා...ටිකක් උකු ගතියකුත් තියෙනවා...Tea එක හදාගෙන බොන්න විතරයි තියෙන්නේ..බීලා බලන්නම්.
*ඕට්ස් පැය 24ක් වතුරේ පෙඟෙන්න දාන්න අවශ්‍යය නෑ නේද?
Reply pls..@Athal kitchen
oya kiwwa vidhata dawas 3 wathure dala thibba hal tika..eka mama wahala thibbe saththu ehema watei kiyala eeyam kolekin.anthimata eka pal wela ganda gahala thibba pengenna dapu hal tika...
eeta passe okkoma hal tika hondatama heduwa ganda yanna kiyala.eth eke ena gandata aye hadanna hithune naha.eth mn hodapu hal tika lipe thiyala nikan tikak rath kara gaththa.eeta passe awwul kiyala theruna nisa nawaththuwa..
dan mama ayeth hadanawanm,
*dawasak wathure dala thiyannada?
*wahala thibba ekada pal wenna hethuwa?
e una deta mata hari pilithurak onee...@Athal kitchen.
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
තෙරුවන් සරණයි සහෝ 😊🤟
Otts walin hadanawanam. Godak pegenna thiyanna oni ne neda. Ewagema. Sahal. Walin. Wage. Nemei wathura tikak. Ekkama rathkaragathama. Harida thank u 👍👍👍❤❤❤❤
ඔව් ටිකක් වෙනස් වෙනවා dear 😊🤟
මෙි මට කවුරැ හරි කියනවද දැන් ඔය හදාගත්ත කිරි එක ශීතකරනයේ දාලා අවෂ්‍යවෙලාවට ගන්න පුලුවන්ද😮❤
👍👍👍❤️❤️❤️ ඔබට ගොඩාක් ස්තුතියි
ayye okata cocoa powder tikak daganna barida
Aniwarayenma try karala balanawa meeka ❤️ thanks brother . Mona හාල් meekata hodama ?
Eka maru ayye..kiri piti ganan kale kiri piti nati kiri the ekak bomu..supiri aaaa😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😊😊🤟🤟
Meka kochchara kal thiyaganna puliwanda
Aiye amu halne aya rath krnd on ndd bada riden ndda
මරු ඔයාගෙ voice type eka
ගොඩක් වටිනව
Niyamai hadala balannama one.
😊😊🤟🤟
ස්තූතියි ...👍❤️
Kiyanna deyakk na supiri 👌
නියමයි .සුපිරියි 🌷👍
😎💜🤟 Thank you dear
Haal hodalada pegenna daanne Malli? Really good idea for these days 👍🌷Thank u
ඔව් එහෙමත් පුළුවන් අක්කේ 😊🤟
Api ta nadu hal wunath ganna puluwanda
very good thanks...bye.
Ane aiya ek nm supiri oy hadana ew nm maru 👍😍
harakta hoday owa bela bada eliyat yay bonna puluwanda pissu
මගේ Channel එකේ මොලේ තියෙන Posh සෙට් එකක් ඉන්නවා. Supermarkets වල මේක තියෙනවා කියලා Examples එක්ක පෙන්නලත් මේ වගේ ගොඩේ කතා කියන්න එපා. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා දෙයක් කියද්දි කියන්න. 🤟
niyamai nee broo piti nathi kalee hal walin wath kiri ekak bonna oneee😊😊😊
😎💜🤟 Thank you sis
@@athalkitchen 🙂🙂🙂
හාල් වලින් හදාගත් කිරි එක.ලිපෙ තියලා රත්කරලා ගත්තට කමක් නැද්ද ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ අවුත් රෙසපි ගෙනවට
ඔව් පුළුවන්.. එතකොට තවත් රසයි 😊🤟
Mona hal wargayada ganna ona.onama hal wargayak ganna puluwanda.
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
Oats gatthoth koi tharam pegenna onada.
Aiye mekat pawichchi krnn ona hal wrgyk tiyed nama dann puluwand
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
අනේ මේක නම් හදන්නම හිතෙනවා 😀😀
සුදු හාල් ගත්තට කමක් නැද්ද ...
ස්තූතියි athal kitchen... 😀👍
සුදු කැකුළු හාල් ගන්න පුලුවන් නම් හොඳයි. ඒ නැති උනත් සම්බා කීරී සම්බා රතු කැකුළු වගේ ඕනේම හාල් වර්ගයක් ගන්න පුලුවන්..සුදු පාටට අවශ්‍යය නම් සුදු පාට හාලක් ගන්න ඕනේ..පාට අවුලක් නැත්තන් රතු හාලි උනත් කිසිම ප්‍රශ්ණයක් නෑ..
@@flashsellers2204 thankssss🤗
Amu haal piti diya karala bonawa wagene.
Hmm...hadalabalanawa aniwarenma malli....
😎💜🤟 Thank you Akke
Me kiri eka hadanna ganne mona haal wargayakda?
Ona hal ekakin hada ganna puluwanda
අයියේ මම මේක හැදුවා අද. තේ කොල එකත් එක්කම කිරි එක ලිපේ තියලා රත් කරලා ගත්තේ. තනිකරම නෙස්ටමෝල්ට් එකක් වගේනේ ඒක 😳😳
රසය්ද..🙄🙄
මටන්ම් හිතාගන්න බැ ඔක රහ ඇති කියල
@@chamoda772 මේක Sure නැත්තන් Supermarket වල තියෙන Rice milk එක අරං බීලා බලන්න Dear. ඒක හරිම රසයි. ඒ වගේම Homemade Rice milk කියලා UA-cam එකේ Search කරලා බලන්න. මේ Recipe එකම English වලින් ඒවි. මම මගේ යාලුවන්ට කවදාවත්ම වැරදි Recipes කියලා දීලා නෑ. එහෙම හෙන ගහන වැඩ මට ඇත්තටම කරන්න බෑ අහිංසක මං වගේම මිනිස්සුන්ට 😊🤟
@@athalkitchen ඇත්ත ටම මන් දැක්කමය් අප්පා.ඔහොම එකක් .එහෙම එකකට කිවා නෙවෙ..ඔයාගෙ රෙසිපි තමා මන් ගොඩක් ට්‍රය් කරන්නෙ..ඕක මට හිතාගන්න බැ එකය්..මන් හදලාම කියන්නම්කො..❤️❤️❤️❤️😊😊😊
What was the rice you used?
Hadala thiyaganna barida seethakaranaye noda
Thanks,,super🥳🥳🥳🥳
😊😊😊🤟🤟🤟
Niyamaii
😊😊🤟😌
Thanks bro eken jogguvak gAhuvama aye kanna oonith nA
Bohoma sthuthi malli❤️💐
😊😊🤟🤟
Onama hal jathiyak puluwanda
Me sandaha mona wargaye sahalda sudusu?
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
👍 Thank you Malli
Woooowww..super
Aiye me kiri eken kahata dannama oneda? Nathnm kiri withrak hari copi kudu dala hari bonna ba da 😑😑 haa thawa ekak aiya eka ewele ewele hadanna oneda dawasak 2k thiyaganna ba da?
Godak wadagath .maru
❤️maru ayya
හොද වීඩියෝවක් ජයවේවා 🌷
Good job
Onima halwargayakin puluwanda.
Makita ganne kekulu halda
ගොන් කිරි කෝප්පෙ...ඒක නම් මරු කතාව...
Kiri ake kate thianna ba boru Karaya
කැකුළු හාල්ද සම්බා හාල්ද කියල කියන්නකෝ. නැත්නම් ඕනම එකකින් පුලුවන්ද. මමත් ඉක්මනටම හදන්න ඕන.ගොඩක් හොඳයි. ස්තූතියි.
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
Thank you so much
Unu karanne nadda
marune🙈😍
නියමයි
Niyamai 👌
😊😊🤟🤟
Ooka kal thiyagaththakida
Patta ban. 👌👌 Athal wachana ona.
🥰🥰🤟🤟
අඩේ ඒක මරු
😊😊🤟🤟
Palaweni comment eka magen onna
😎💜🤟 Thank you bro
Thanks
😊😊🤟🤟
නියමයි ඈ සුපිරි 👍👍👍♥️♥️♥️
😎💜🤟 Thank you bro
Hal warge mokadda hoda oya ganne kiri samba hal ekada ??
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
@@athalkitchen hmm thanks 😊
Meka unu krnn puluwan d
Ou ethakota thawath rasai 💜🤟😎
මමත් හදනවා marune
ශා.....නියමයි
😎💜🤟 Thank you dear
ඔයා ඒ මොන හාල් ද අරන් තියෙන්නේ
අද පිටරට මිනිස්සුත් කිරි වර්ග(සතුන්ගේ )භාවිතයෙන් අයින් වෙලා ඉන්නවා, මොකද පරිසර දුෂණය නිසා. විකල්ප ආහාර වැඩියෙන් භාවිතා කරන්නේ එකක් ශරීරයට හිතකර වීමත් අනෙක මිල අඩුවීමත් නිසා..... මේ වීඩියෝ එක ඉහලින්ම අගය කරනවා.....
බොහොම ස්තුතියි 😊🤟
කොහොමද මල්ලී මං ගොඩක් කාලෙකින් ආවේ.හාල් ගන්නකොට වර්ගයක් තියෙනවද? දවස් 2ක් 3ක් පෙගෙන්න දාලා අරන් බැදලා පිටි කරගෙන ශීත කරනෙ තියන් සතියක් විතර බොන්න ක්‍රමයක් නැද්ද? පාන්දරින්ම වැඩට යන අපිට දවසගානේ හදාගන්න අමාරැයිනේ 😁
Kekulu hal unath kamak nadda?
අව්ලක්ම නෑ 😊🤟
@@athalkitchen thank you ayya😍😍
එළකිරි .tnx
😊😊🤟😎
Any rice can be used?
Hal gnnkta samba hal da gnne bro😏
බොහොම ස්තුතියි හෙට උදේට පෙන්ගෙන්න දාන්න ඕන..... විවිධ හාල් වල විවිධ රස ඇති
Aniwarenma 😊🤟
වීගන් අය තේ කෝපි සමග බොන්නෙ
ඔය වගෙ.කිරි එක්ක.
(plant base milk )
සත්ව ආහාර ගන්නෙ නැහැ
හාල් කිරි
සෝයා කිරි
ආල්මන්ඩ් (almonds) කිරි
ඕට්ස් කීරි
කැෂු කිරි
හෙම්ප් කිරි
මට නම් තේ කෝපි වගෙ ඒවට රසම කිරි එක.
සෝයා
ආල්මන්ඩ්
එක එක්කෙනාට එක එක කිරි වලට තමයි කැමිති
මමත් වීගන් කෙනෙක් හැබැයි මම ආස වැනිලා රස ඇති කිරි වලට පමනයි
niyamai attatama
😊😊🤟🤟
Thanks aiye ❤️
😊😊🤟🤟
Ammo supiri 💯👏👏👏 Thank you 🥰❤🔥
Piti Kiri kiyanne Gon Kiri nao fresh milk kiyanne Gon Kiri nemeyda modayoo
Niyamaine Machan 👌❤
😎💜🤟 Thank you bro
👍 kakulu halda , thambapu halda.
Ona ekak puluwan dear 😎💜🤟
අඩේ ඒක මරු😍😍😍😋😋😋
😊😊🤟🤟
Thanks a lot 🙏
Mona halda ganna one ?
Ona ekak puluwan. Eth samba wage nam rasa wedi 😎💜🤟
👌👌Niyamai
😎💜🤟 Thank you machan
Boiled o raw rice?
Samba rice 😊🤟
Blender wenne nane 😞😞
පට්ට
😊😊🤟🤟
Onama hal ekak kamak nedda
සම්බා වගේ නම් ගොඩක් හොදයි 😊🤟
අයියේ මොන හාල්ද ගන්නේ.නාඩු හාල්ද කැකුලු හාල්ද?
ගොඩක් ස්තුතියි