Many thanks for this great service what you do and for the lovely presentation which will help many people to improve there health .Lord buddha bless you.
👍niyama adahasak dunne ou aththatama api udeta bona kiri eke nawattala me wage apeema kla keda ekakak nettan me wage bath keda ekak bona purudda athikara gattoth godaak leda roga vwalin api midenawa...eka thamai aththa...bohoma sthuthiii oyata..👍
W make this kanji frequently, red rice , ginger , garlic, rampe, curry leaves, cinnamon , uluhal, red onion, peppercorns, Maldive fish pcs. With thick coconut milk . It’s a super food when u r feeling sick .
බෙහෙවින් ස්තුතියි මෙවැනි විඩියෝ වලින් රටම දැනුවත් කලනිසා අපි ඉස්සර බිවේ මෙවා තමයි දැනටත් රස දැනනෙවා
ඇත්තටම අමතක වෙලා තියෙන දේවල් මතක් වෙන වටිනා වීඩියෝ එකක්..ස්තූතිය් ඔයාට ..😘👌
මගේ ආසම බීම කැද.ඉඩතියන හැම වෙලාවෙම හදනවා
කිරි කැද හැදුවේ සුදු හාලෙන් !!මේක ගුණයයි රසයි දෙකම තියනවා !!ස්තුතියි ඔබට !!!
මේක මාත් හදා තියෙනවා .රසයි .ස්තූති ඔබට
මං හරිම කැමතියි මේ කැඳ එකට අක්කා, මෙහෙම කැඳ හැදුවොත් අපේ ගෙදර හැමෝම උදේට කිරි නැතුව මේක බොනවා. උකුවට රසට හදාගත්තම නියමයි, thanks ඔයාට ❤
Hmmm 😊
බොහෝම ස්තුති දුව අපිට අමතක වු දේවල් මතක් කරලා දෙනවාට බොහොම වටිනා බිමක්
බොහොම රසවත් පානයක් කියලා දුන්නාට පින්.
හරිම වටිනා පානයක් මම ලංකාවට ගියාම තමයි මේ හාල් වලින් හදල බොන්නෙ මෙහෙ නෑ එතකන් මම රතු කකුලු හාල් වලින් හදල බොන්නම්.මම හරිම ආසයි මේ දේවල් වලට ගොඩක් ස්තුතියි ඔයාට❤
❤❤
ඔයාගෙ වීඩියෝස් හරි වටිනවා ස්තූතියි බොහොම
බොහොම ස්තුතියි හොද දෙයක් කියලා දුන්නා ට
ඉතාම හොඳ කැදක් හදාගන්න පුලුවන් ඔබ tumiyata බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
ඔබට බොහොම පින් හෙට උදැහැනැක්කේ සිට සාදා බොනවා .
ස්තුතියි. මිස්. ඔයාගේ. හැම. කැනල්. එකක්ම. අපට. වටිනවා. පිං. හොදේ... 🙏❤
Excellent work , if all srilankans follow this they would be much healthier!! Thank you Jayaweva.
බොහොම sthuthei...hodha dewal mathak karala ..kiyaa denawata ..theruwan saranai ..
ස්තුතියි.
බුදුසරණයි 🌹🙏
ඔයාට ගොඩක් පීං පුතා, මම හදන්නේ රතු කැකුළු වලින්, අනික් හාල් වලිනුත් හදනව මීට පස්සේ.,
ඉස්සර කිරි kanda හදලා කබලේ බැදපු අබ කුඩු කරලා උඩින් ඉහිනවා. හරිම රසයි
ඔය ඉස්සර ඒවා පැත්තකට දාලා මේක බලලා කරනවා 😂
@@Mahindaize❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yjub
මම නම් අදටත් අබ කුඩු ඒ විදිහට දාල කනවා. සෙමට ගුනයි
හුගක් හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.
Interesting caption ! Appe amma has now become a medical professional
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹
අපේ අම්මා ඒ කාලේ අපිට හෙම්බිරිස්සාව හැදිලා දවස් තුනකින් විතර මේ කැද හදලා බැදපු අබ කුඩු දාලා දුන්නා.හරිම රසයි ස්තූතියි
Thank you amma
මමත් හදලා බිව්වා...රසයි...❤
බො හෝම ස්තුතියි රස කදක්
ඉතාමත් වටිනා සේවයක් අගය කරනවා
අම්මෝ කටට කෙලත් ඉනුවා අප්පා මෙහේ බොන්න මේ මුකුත්ම නැ නේ ඉතින් ස්තුති ගොඩක් ...❤ඕමාන් අහස යට ❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි
නියමයිනේ ,හදලා බීලා කියන්නම් .
බොහොම පින් අක්කා ඔයාට බුදුසරනයි
ඉස්සර අම්ම මේ දේවල් අපිට හදලා දුන්න .දැන් ඒවා අමතක වෙලා .බොහෝම ස්තුතියි ඔබතුමියට නැවත මතක්කරදීම ගැන
Sthuthi
@Kanti Kk
👍♥️♥️♥️♥️
ද ධදගගධ එය ධදගගධ ද යන්න ගගග ගගගගගගග
Ane nande harima rahai the awanna
බොහොම ස්තුතිය් අපිට හොඳ බෙහෙතක් කියල දුන්නේ ❤
ගොඩාක් ස්තුතිය අක්කේ ❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි !
Kanda podikale nitharama biwwa issara. Dan owata daruwo kamathinahane bohoma sthuthi danuwath kalata.
මම මේ ක හදලා බිවිවා Thank you🎉❤❤❤😊
මේ කැඳ එකට මුස්ලිම් සහෝදරවරු.හීනියට කපා ගත් කුකුල් මස් හරක් මස් යනාදීයත් යොදවනවා. එක එක්කෙනාගෙ කැමැත්ත අනුව. ස්තූතියි .
Ow ithin unta mas nathiwa toilet yannath bane..
P0lppllllllllll
Chik wetharak
Your recipies are always good.
මම නිතරම මේක හදලා බොනවා ඉගුරු දාන්න දැනන් හිටියේ නැහැ ඔයාට ස්තුතියි 🙏👍
මම හරිම ආසම බීමක් ස්තුතියි ඔයාට
Aththatama harima rasa Kanda 1k oyage hama recipe 1kma hari hondai theruwan sarani
Aththata oyata godak pin mis.jathiyama sakthi sampanna karana mevande hadunva denavata..
Many thanks for this great service what you do and for the lovely presentation which will help many people to improve there health .Lord buddha bless you.
ඉතා හොඳ යි..හෙට හදනවා
ගොඩක් හොඳයි
ඉතාම වටිනා උපදෙසක්
දුවට බොහොම ස්තුතියි
බොහෝ ම ස්තූතියි දුව. ඔයා ඇත් තටම මෙ කරන් නෙ අපෙ රටට විශාල සෙවාවක්. ඔයා රට ට වටිනා සම්පතක්. මම ඔයාට ආශීර්වාද කරනවා තවදුරටත් මෙවන් ආකාරයෙන් වීඩියෝ වැඩසටහන් තව තවත් ඉදිරි පත් කිරීම ට ශක්තිය ලැබේවා කියල.
ස්තුතියි බෙහෙවින් 🙏
මම කුරුලු තුඩු හාල් වලින් හඩලා බොනවා.හරිම රසවත් .කියලා ඩු නට ගොඩක් ස්තුති.
හොද ආහාර වෙිලක්
එල බටු කොල ටිකක් තව එකතු කරන්න හරිම රසයි
It's a healthy drink to have on empty stomach. Thank you.❤
👍niyama adahasak dunne ou aththatama api udeta bona kiri eke nawattala me wage apeema kla keda ekakak nettan me wage bath keda ekak bona purudda athikara gattoth godaak leda roga vwalin api midenawa...eka thamai aththa...bohoma sthuthiii oyata..👍
ගොඩාක් පින්.
ගොඩක් වටිනවා ස්තුතියි
දැනුවත් කලාට තැන්ක්ස්
Bohoma sthuthiy, parana dheyak aluth vidhihakata asa hithena akarayata kiyala dhunna
මේවා හදාගෙන බොන්න ඔබේ දරුවන්ට පුරුදු කරන්න දෙමාපියනි.👍👍👍👍
ස්තුතියි.
බොහොම හොඳයි .
ස්තුතියි ජයවේවා
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍😍❤️
ඔයාගෙ වීඩියෝ මම බලනවා ගොඩක් දේවල් හැදුවා මේකත් හදලා බලන්නම් මේවා අපිට ගෙනත් දෙනවට ගොඩාක් ස්තුතියි
Thank you Duwa . With blessings .
ස්තුතියි
නියමෙට ඇති
Bohoma isthuthi.theruwan saranai.❤
බොහොම ස්තුතියි ....
Thanks obatumiyata..katata kealat inuwa.hadalabonnaona.😋👍❤️❤️🌹
ස්තුතියි ඔබට ❤️❤️❤️
❤අපිත් හැදුවා හරි රසයි
Thanks we also drink this
බොහෝම පින්
ෙපාල්.කිරි.කැද.හරිම.රසයි.ෙන්එතුමිය.තව.ෙද්වල්.එකතු.කරලා.ෙගාඩක්.රසට.අැති.බඩු.ගනන්.කා.ෙල්..වු.ෙද්.ෙම.ෙහම.හදා.ගත්තම.ෙහාදයි.එතුමියට.ෙගාඩක්.ස්තුතියි
❤❤
වටිනවා,, ස්තූතියි
ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි ඔයාට❤❤❤
Ikmanata hadanna ona kiyala dunnata godak pin
බොහොම ස්තුතියි
Excellent and thank you so much
බොහොම ස්තූතියි...🙏
Thank you miss. 🥰❤🙏🙏
බොහොම ස්තූතියි.
❤❤❤❤
Budusaranai oyata 💖💖💖💖💖🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
MY GREATFUL THANKS
Oyage vedio eka super.. Man harema asai oyage vedios walata. Tawa ekak tamai.. Oya wadi dewal katha karanne natuwa.. Ona de witarak kiyanawa.. Eka godaak wadagath.. Itin godaaaaak stuti...
Mama bila thiyanawa amma inna kale mata hadala denawa oyata sthuthi ❤❤
ගොඩක්කියවන්නඑපා
Very nice. Thank you ❤️
තෙරුවන් සරණයි බොහොම හොදයි
ස්තූතියි 🙏🙏🙏🙏🙏
ස්තූතියි අක්කෙ 🙏😍
Thank you very much.
ඉස්සර අපෙ අත්තම්මා හදලා දෙනවා හරිම රසයි .මතක් වෙනකොටත් කටට කෙල වුනනවා.
❤❤❤
ස්තුතිය ස්තුතියි
බුදු සරණයි.
බොහොම ස්තුතියි මිස් ❤
Thanks verymucj
Good
Harima watinawa,
" *Wowww* _Akkiyoo_ . .."
" _Wenda wagema Adath Niyamaiiì_
*Rasa pataiii , gunath tiynawa* . .."
" *Ģodakkkkkķ isthuthiiiiiiiii* .!!"
( " *KUSALA'S SIMPLE LIFE* ")
Thank you so much excellent
ස්තුතියි
ගොඩක් thank පිටිකිරි වෙනුවට කොච්චර හොඳ ඩෙයක්ද
W make this kanji frequently, red rice , ginger , garlic, rampe, curry leaves, cinnamon , uluhal, red onion, peppercorns, Maldive fish pcs.
With thick coconut milk .
It’s a super food when u r feeling sick .