එකෙක්ට කොන්දක් තිබුනෙ නෑ ඒත් අද සේරම චන්ඩි - විපක්ෂයම left වූ හැටි

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 679

  • @Kawimrathnayaka1234
    @Kawimrathnayaka1234 3 дні тому +93

    කාටවත් කෙලින් කියන්න කොන්ද පන නෑ ,,ආයි ඉතින් මොන කතාද විපක්ෂෙට😂😂

  • @chamil7490
    @chamil7490 4 дні тому +287

    මරික්කාර රනිල් ගේ වාහන පර්මිට් ඉල්ලලා මාට්ටු වෙලා ඉන්න චන්දෙ දුන්න අය පවු

    • @dpvlogs8544
      @dpvlogs8544 4 дні тому +4

      aththatama muta mokata chande dunnada danne minissu

    • @philanthropist9043
      @philanthropist9043 3 дні тому

      @@dpvlogs8544පොන්නබල්ලො තාම ඉන්නවා මරික්කාර්කෙ අදෝමුකය ලෙවකන

    • @LifeShortsLk
      @LifeShortsLk 3 дні тому

      මරික් කාර් කිව්වද දන්නෑ මරික්කර් ට චන්දෙ දෙන හැමෝටම රනිල්ට කියලා කාර් පර්මිට් අරන් දෙනවා කියාලා..😂

    • @supunperera8203
      @supunperera8203 2 дні тому +1

      Ehema kiyala maattu velath chande dunnu unge gana hithapanko

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 дні тому +165

    හඳුන්වෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුව තුල සිටීමම සතුටක් ආඩම්බරයක් ❤

    • @hansatharushan5797
      @hansatharushan5797 3 дні тому

      ඒ වුනාට දැන් ෆෝන් එක ආන්සර් නෑ

    • @srilanka2653
      @srilanka2653 3 дні тому

      @@hansatharushan5797 oya gattada

  • @ChithraDewage
    @ChithraDewage 4 дні тому +210

    දැන් ෙමි කාලකන්නිට පුදුම කැක්කුමක්ෙන් තිෙයන්ෙන් ජනතාව ගැන හිටපු කාලකන්නි රට බන්ෙකා ෙලාත් කරලා දැන් ෙබාරැවට ෙබරිහන් ෙදනවා 😂 මාලිමාවට ජය ෙවිවා❤❤❤

    • @honorhuawei3574
      @honorhuawei3574 4 дні тому +5

      ❤❤❤ මාලිමමාවට ජයවේවා❤❤❤❤

  • @nandanakumara3267
    @nandanakumara3267 4 дні тому +180

    චන්දය දුන් අපට නැති හදිසියක් මුන්ට මොකද

  • @vishakavishaka5965
    @vishakavishaka5965 4 дні тому +234

    විපක්ෂය.තවත් එන්න එන්නම බහිනවා සුවර්

    • @indranichandra7458
      @indranichandra7458 4 дні тому +2

      අඩො කො හිවලෙක් පල තොපි තිරිසන්නු පල රනිල්ගෙ

    • @vishakavishaka5965
      @vishakavishaka5965 4 дні тому +8

      @indranichandra7458 හිවල්ලුටික.අතුගාලම දැමිම 14.තව 40ක්.ඉතුරැ වෙලා ඉන්නවා පාර්ලිමේන්තුවේ නිකමි පල්වෙවි.උන්ට ආය ජන්දේදි .එලවලාම දානවා දැන් සමුපකාර ජන්දේත් හෝදගෙනම.යනවා ඉලග පාලත්.සභා එකක් වත් නැතිවෙනවා හොරනඩෙිට දැන් ඇඩිලා ඉන්නෙ මුන්ට

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 4 дні тому +161

    සුනිල් හඳුන්නෙත්ති එක්ක කතා කරන්න ඉගෙන ගෙන වරෙල්ලා බොල

  • @RanjithSilva-q1d
    @RanjithSilva-q1d 4 дні тому +206

    විපක්ෂ ය ඇවිත් තියෙන්නේ රට ගැන හිතලා නොවේයි අයෙම ඇවිත් මෙකෙ ඉතුරු ටිකත් කන්න කළකන්නින්ට

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 4 дні тому +2

      Ariyatama Ari

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 4 дні тому

      මෙ කාලකන්නි බලු හැත්ත මෙතනට ඇවිත් රටෙ ප්‍රයොජනයට අවශ්‍ය එක කතාවක් කරනවද කතා.කරන රට හදන එකාටවත් මෙ කාලකන්නි කරන්න දෙන්නෙ නැ නොදකින් තට්ටයා

    • @SamaaraMythree
      @SamaaraMythree 4 дні тому +1

      එ්කනම් අැත්ත.

    • @sandanirachel1738
      @sandanirachel1738 3 дні тому +1

      😅​@@SamaaraMythree

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 4 дні тому +91

    මේක තමා ලංකාවේ ලෝකේ අංක එකට ගේන ආණ්ඩුව

  • @lalaniedirisinghe2807
    @lalaniedirisinghe2807 4 дні тому +65

    දෙබරෙට ගල් ගැහුවා වගේ..විපක්ශය ඉල්ලන් කනවා😀😀

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 4 дні тому +83

    පංතියකට ගිහින් එන්න මරික්කාර්. මේ තියන්නේ අපේ government

    • @rvandephili
      @rvandephili 3 дні тому +2

      අනිවාර්යෙන්

  • @Atahualpa-king
    @Atahualpa-king 4 дні тому +98

    ඩොලර් බිලියන 12.5 හෙයා කට් එක ගැන කියෝන හම්බය දන්නේ නැහැ , ඒ නය ගත්තේ රනිල් වික්‍රමසිංහ කියලා
    7% වැඩි පොලියට කෙටිකාලින ණයක් ඩොලර් වලින් ගෙවන්න ගත්ත ලංකාවේ එකම බුරු නායකයා රනිල් වික්‍රමසිංහ

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 4 дні тому +110

    පොහොසත් රටක් ..
    ලස්සන ජිව්තයක් ..
    NPP.....ආණ්ඩුවක් !!

  • @vishakavishaka5965
    @vishakavishaka5965 4 дні тому +123

    කාර් මරික්කාර් පවු.උබලට උන.විපත සමුපකාරයත්.නැ පලාත් සභාත් නැ උබල

  • @chandrakumari6206
    @chandrakumari6206 4 дні тому +46

    විපක්ශය ඉන්නෙ ආයෙත් රට කන්න මිසක් රටට ආදරෙට නෙවෙයි.ජරා මිනිස්සු ටිකක්.

  • @LasanthaRathnayaka-wn5it
    @LasanthaRathnayaka-wn5it 4 дні тому +158

    විපක්ශෙ උන්ට පුදුම කැක්කුමක් දැන් තීන්නෙ මහජනතාව ගැන😂

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 4 дні тому +158

    විපක්ෂයේ උන් දැන් පර්ලිමේන්තුවේ කටවහගෙන හිටියොත් හෝදයි තනි ඇහැට ඇඩේන්න කියල දුන්නා ඔබට දැන් දුක ඇතිනෙ

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 4 дні тому +193

    මරික්කාර් ලබන සැරේ ගෙදර.

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 3 дні тому +6

    දෙයියන්ගේ නාමේන් රට හදාපන් අයියේ,,ඔයා මාරයි...හොරුන්ගේ රෙදි ගලවපන් අයියේ...සෙට් එකටම එකෙන්ම ආදරෙයි...දළදාසමිඳු සරණයි❤❤❤❤❤

  • @SamanthiNissanka-e3s
    @SamanthiNissanka-e3s 4 дні тому +59

    මාලිමාවට ජයෙන් ජය වේවා.රටේ ශක්තිය ඔබයි.

  • @ArtistryLens
    @ArtistryLens 4 дні тому +23

    TV වල පෙන්නන්න ඕනේ කතා ❤

  • @HappyGuitarAmp-vn6bc
    @HappyGuitarAmp-vn6bc 4 дні тому +94

    විපක්ෂයට මොන අමාරැවක්ද මේ
    තියෙන්නෙ.ජනතාවට ආදරේ දෝරෙ ගලනවද.

    • @rachelperaud1945
      @rachelperaud1945 4 дні тому +2

      අපේ ගේ ලගින් ගගක් ගලනවා හිටිහැටියෙම. දැනුයි දන්නෙ ආදරේදෝරෙ ගලලා කියල .😅😅😅

    • @sunethrasunethra6388
      @sunethrasunethra6388 4 дні тому

      ​@rachelperau😂😂😂😂d1945

    • @sunethrasunethra6388
      @sunethrasunethra6388 4 дні тому

      Aneda kiyanne😂

  • @RasikaWg
    @RasikaWg 4 дні тому +55

    අනුරගෙ අඩුව හඳුන් හදහවා නියමටම ජය ජය හදමු රට

  • @georgegamini8048
    @georgegamini8048 4 дні тому +70

    Respect you mr. Minister Handunneththi.❤❤❤

  • @SaSs-o1n
    @SaSs-o1n 4 дні тому +25

    රජයට ඕනෙම තීන්දුවක් අරන් වැඩ කරන්න . මුලු රටම බලය දීල තියෙන්නෙ. කාගෙවත් උදව් උපකාර උපදෙස් අවශ්‍යය නෑ නේද.

  • @TPDarmapala
    @TPDarmapala 4 дні тому +45

    විපක්ෂය උඹල දැන් අපට හරි ආදරෙයිනේ....අපේ හැම දෙයක්ම කාලා හොරකම් කරලා....පුදුම කැක්කුමක්නේ දැන් තියෙන්නේ....අපිට anura හොඳයි අනේ......

  • @AduwataDotelk
    @AduwataDotelk 4 дні тому +55

    ඇත්ද අහගත්ත විපක්ශෙ පට්ට පල් හොරු ටික මේ රට හොරා කාල කාල දැං එනව මෙතන බබාල වෙන්න

  • @arunakumara6604
    @arunakumara6604 4 дні тому +89

    මරික්කාර් ගෙම්බො උඹට සහන ඕන වුනාට මාලිමාවට කතිරෙ ගහපු අපිට එච්චර තදියමක් නෑ .අපිට ඕන මේ රට හැදෙන්නයි . රටේ ආර්ථිකය යහපත් වුනාට පස්සේ හැමදෙයක්ම යහපත් ආකාරයට විසදෙයි.

    • @JanethMalang
      @JanethMalang 4 дні тому

      Api kanne jeppage ammage huththada

    • @JanethMalang
      @JanethMalang 4 дні тому +1

      Api kanne jeppage ammage huththada

    • @priyanthapushpakumara2852
      @priyanthapushpakumara2852 4 дні тому +12

      ​@@JanethMalangනෑ රනිල්ගෙයි මහින්දගෙයි සජිත්ගෙයි ගූ කාපන්.

    • @GayanPadmakumara
      @GayanPadmakumara 4 дні тому +7

      Nodakin gon kariya thopi wage wahallu වඳ කරන්න ඕනේ තෝපෙන් හැදෙන ළමයි තොපිවගේ වහල්ලු වෙනවා ජාන වලින් ​@@JanethMalang

    • @gksanju
      @gksanju 4 дні тому

      තොපි මෙච්චර කල් කාපු හින්ද තමයි මෙහෙම රට බංකොලොත් උනේ.දැන් බත් කනවද උබ😂​@@JanethMalang

  • @unique-marketer66
    @unique-marketer66 4 дні тому +19

    ඇත්තටම මේ හඳුන්නෙත්තිලාගේ කතාවන් බිම් මට්ටමේ ජනතාව අතරට යැවෙන සුවිශේෂි ක්‍රමයක් හා අවස්ථාවන් පසුපෙළ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය මාලිමා සංවිධායකයන් කළ යුතුය. යූටියුබ් මුහුණු පොත ඇතුලු මාධ්‍ය හැමෝම පරිශීලනය ⁣නොකරන බැවිනි. එසේම ආණ්ඩුවේ මාධ්‍ය තුළ ප්‍රවෘත්තියට අමතරව සංවර්ධනයේ තොරතුරු ගෙන ඒම අනිවාර්ය කළයුතුයි. මන්ද ජනතා බදු මුදල් එම ආයතන යැපීමට යෙදවෙන බැවිනි.❤

  • @pawana3357
    @pawana3357 4 дні тому +27

    දෙන්න හඳුන්නෙත්ති සහෝදරයා , උන්නට රෙද්දෙන් පෙරෙන්න ! ❤️

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 4 дні тому +20

    විපක්සයට හැරෙන්නත් බැ ඔහෙලට ..ඉගනගනඑන්න වෙයි

  • @kamalrohita2085
    @kamalrohita2085 4 дні тому +21

    ආන්ඩුව හරි...පාරේ යනකොට
    විපක්ෂ කුහක හොර හැත්තට
    බඩේ...දැවිල්ල හැදිලා...උන් හරි
    මිනිස්සු නං..මේ ණය උගුලෙන් රට..ගලවන්න ආන්ඩුවට උදව්
    කරන්න ඕන...මොකද මේ අපි
    හැමෝගෙම රට..මේ රට දියුණු
    උනොත් අපි හැමෝටම හොදයි
    නමුත් විපක්ෂ හොර හැත්තට මේ...රට හදන්න ඕනනෑ උන්ට
    ඕන..මේ රට හිගාකන රටක්
    කරන්න එතකොට තමයි ඡන්ද
    ලංවෙන කොට බඩු..බෙදල උන්
    ඡන්දේ ගන්නේ...කාලකණ්නි...???

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 дні тому +29

    මරික් කාර්....අපි දැක්කා උඹ රනිල් ලගට ගිහින් අඩනහැටි ලැජ්ජයි උඹල ගැන..ඉලග චන්⁣දයෙදී ලංකාවේ විපක්ෂක් කියල දෙයක් නැතිව යනවා...😮😮😂😂😂😂😂😂

  • @malanialwis6080
    @malanialwis6080 4 дні тому +48

    ජනතා හිතේෂි බලවේගයක් ජාතික ජනබලවේගය❤

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 4 дні тому +13

    හොද වෙලාවට 3/2 Auto දුන්නෙ. නැත්නම් කපුටො රෙනවාඔලුවටම

  • @hl-vz2md
    @hl-vz2md 4 дні тому +26

    මරික්කාර් අස්සලා මලික්කු.. ඔයාට තව අහගන්න ඕනෙද 😂😂😂.. මේ හිටපු ආණ්ඩුවක්වත්. පවුල් ආණ්ඩුවක්වත් නෙවෙයි මල්ලි.

  • @diliprodrigo2751
    @diliprodrigo2751 4 дні тому +18

    නියමයි හදුන් ❤

  • @seelawathipathirana-xg9if
    @seelawathipathirana-xg9if 4 дні тому +28

    විපක්ෂයේ ඉන්නෙ ඔක්කෙම ගොන්නු

  • @NimalaKodagoda
    @NimalaKodagoda 3 дні тому +5

    සුනිල් සහෝදරයා කථාව කරද්දි සභාව නිහඬව අහගෙන හිටිය ලස්සනට. කියන්න දේවල් නෑ.ඔක්කොම හොර වැඩ කර බව ඔවුන් දන්නවා.ජයවේවා හදුන්නෙත්ති සහෝදරයාට.

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 4 дні тому +18

    විපක්ෂයේ රිලවු දැන් කටපුක වහගෙන හිටපියවු....තමිබියා බොරැවට රෙනවා...

  • @sisiljayasampath3484
    @sisiljayasampath3484 3 дні тому +5

    අපිට පක්ෂ පක්ෂ අතරේ ප්‍ර්ශ්න තියෙන්න පුලුවන්
    අපිට රට අභ්‍යන්තරයේ ප්‍ර්ශ්න තියෙන්න පුලුවන
    ඒත් අපි ජාත්‍යන්තරයට දේශපාලන පාවා දෙන්නේ නෑ.
    ඒක නම් මරු සහෝදරයා ❤

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 4 дні тому +22

    විපක්ෂයේ එවුන් ආන්ඩුවට ගන්න එපා.

  • @rumini7410
    @rumini7410 4 дні тому +14

    එතුමන්ගෙ මම ආසම කතාව කීප වතාවක් බැලුවා ,,,""ඔයා නම් මාරයි හර්ෂ 🤣🤣 උන් කොහොමත් මාරම මාරයි,,මේ සද්ද කොහොමද දාන්නෙ ,,වැරදි වහගන්න පුළුවන් කියල හිතං ඇති,,🤣🤣🤣

  • @sirisenabanda3085
    @sirisenabanda3085 4 дні тому +24

    විපක්ෂයේ උන්ටදැන් උතුර දකුණ මාරැවෙලා මයියන්වෙලා

    • @SamanthiPriyadharshani
      @SamanthiPriyadharshani 4 дні тому +1

      කන පිරෙන්නම අහ ගත්තා...පවු නේ😢😢😢😢😢😅😅😅😅😅😅😅

  • @thusharaperera1663
    @thusharaperera1663 4 дні тому +15

    හොද වැඩේ හර්ෂ බැංකු හොරාට. කට උත්තර නෑ 😂

  • @weerasankili9888
    @weerasankili9888 4 дні тому +52

    රනිල්ගෙන් මරික් කාර් එකක් ඉල්ලුවනේ. අපි දැක්ක UTube එකෙන්; මරික් කාර් එක ලැබුනද?

    • @LifeShortsLk
      @LifeShortsLk 3 дні тому +1

      නැගිටිනව ඉලං කනවා.. නැගිට්ට ගමන් ඉල්ලං කන ලස්සන... 😂😂😂 සතුටු කදුලු වැක්කෙරෙනවා බං...

  • @ShaminUdesh
    @ShaminUdesh 4 дні тому +14

    .විපක්ෂයේ එවුන්ව අපි වැලලුවා දැන් අයේ ඔකුන් හොමිබදානවා දාපියවු ඔවුන්ව ලැටි වලට

  • @mithumrandika4808
    @mithumrandika4808 4 дні тому +28

    මරික්කාර්ව ඔකට එවපු උන්ට ගහන්න ඔනෙ

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 дні тому +2

    මරු කාර්ලගෙ බලු කටවල්...

  • @chamindakumara275
    @chamindakumara275 4 дні тому +10

    ඊළඟ පාර විපක්ෂය කියල එකක් නෑ😂

  • @ukuk1581
    @ukuk1581 4 дні тому +8

    වාහන පෝමිට්ට ජනතාව ගැන දුක හිතිලා. 😂😂😂😂😂

  • @kusumltr2034
    @kusumltr2034 4 дні тому +21

    අනේ රටේ මිනිස්සු ගැන විපක්ශෙට තියෙන කැක්කුම.ඒක විලි රුදාවටත් වඩා වැඩියි වගේ .😅😅😅😅😅

    • @madawaperera1447
      @madawaperera1447 3 дні тому

      Kalinthibune. Nahane thibunanampermit. .higamanee yanawada😂😂😂

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 дні тому +4

    මරික් "කාර්".. පර්මිට් දෙන්න කියලත් උද්ඝෝෂණයක් තිබුණා 😂😂😂 නියමයි හදුන් මල්ලී..සිංහ ගර්ජනාවක් එහෙම පිටින්ම ❤❤❤❤❤

  • @madurajayawardane4862
    @madurajayawardane4862 4 дні тому +22

    අපි පත්කරගත්ත අන්ඩුව ප්‍රස්නෙ දිගපලල අපිදන්නව . ඔයා වදවෙන්නඑපා.රට බංකොලොත්කර කණ්ඩායම එක්ක මේගමනයන්න අපි කැමතිනෑ.මේජනගඟ ආයෙ ආපස්සට ගලන්නෙනෑ.

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 4 дні тому +9

    මරික්කාර් තෝ ගෙදර ගිහික් ගෑණි එක්ක බිත්තරයත් බැද ගනින්😂

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 4 дні тому +9

    විපක්ෂය උන්ට මරු පෙනිලා 🤣🤣🤣

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 4 дні тому +9

    මරික්කාර්. පර්මිට් ඉල්ලලා නාගානී😂😂😂

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib 4 дні тому +20

    මාලිමාවට ජයවේවා 👍👍👍👍

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 4 дні тому +11

    පාවා දෙන්නෙ නෑ...ගෞරවනීයයි❤❤❤❤

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 4 дні тому +7

    කිව්වා ඉතින් අහගෙන ඉන්න උන්ට බඩ යන්න 😂😂😂❤❤❤

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 дні тому +17

    කෑගහනරිලව් ඉන්නවාද වැලිකඩට එවන්න

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 дні тому +20

    අනේමුන් කෑගැහුවට එච්ච්‍රහිතන්න එපා වැඩේකරගනයන්න

  • @rachelperaud1945
    @rachelperaud1945 4 дні тому +10

    අනේ මගෙ වස්තු පැටී මරික්කර්, දැන් කක්ක බරද???

  • @J.AVijerathna
    @J.AVijerathna 4 дні тому +18

    මේක නේද කාර් මරික්කාර්....

  • @DESH791
    @DESH791 4 дні тому +8

    පරන කාර්ගෙ බෙලෙක් කට😂😂 මූ රනිලගෙ කාලෙ නැටිට පස්ස පැත්තෙ ගහන් වාහන පර්මිටි හිගාකාල දැන් කිරවල් වගේ කයිය ගහනවා😂😂😂

  • @MahindaJanaka-v5y
    @MahindaJanaka-v5y 4 дні тому +5

    ජය වේවා❤

  • @nishanthifernando6748
    @nishanthifernando6748 3 дні тому +3

    කාර්මරික්කාර්

  • @malanialwis6080
    @malanialwis6080 4 дні тому +20

    ඊයේ සජිත් ප්‍රෙමදාස පාර්ලිමේන්තුවේද නේනපු අධ්‍යාපන සහතික ටික හැන්සාඩ් ගත කරේ නැත්තෙ ඇයි ඇයි?

  • @dinethbrother6456
    @dinethbrother6456 3 дні тому +1

    හදුනෙත්ති සහෝදරයා ජපුරේ Business Administration special Digress . එතුමා හොදින්ම දන්නා මාතෘකාවක් ගැන කතා කලේ. Respect speech .

  • @nihalfernando1881
    @nihalfernando1881 4 дні тому +1

    සුපිරිම සුපිරි කතාව ජයවේවා 🙏🙏🙏

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 4 дні тому +14

    රටකාපු සිංහල මෙන්ම මුස්ලිම් පරයෝ සජබේ

  • @sampathbandara8935
    @sampathbandara8935 4 дні тому +3

    නියමයි බිමල් . ස ජ බ යේ හෙලුව පෙන්නුවට

  • @rohanranawaka5755
    @rohanranawaka5755 4 дні тому +3

    පවු. නැතිඋනදේවල් ගන්න full try. දවල් හීන !!!

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 4 дні тому +6

    See the difference in intelligence. Proud of you Hadun Sahodaraya. සජබේ හර්ෂල, මරික් කාර් ල වගේ බූරුවෝ ටිකක් අරන් ගියානම වෙන දේ අපි දන්නවා.

  • @gettinalongwithnature8027
    @gettinalongwithnature8027 4 дні тому +4

    දැන් ඔය උපදෙස් වලට පරක්කු වැඩියි කට වගෙන ඉන්නවා ඕයි

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 дні тому +5

    Great explain well done. Sunil

  • @KaLm-ff7lw
    @KaLm-ff7lw 4 дні тому +6

    හෙයා කට්එක දාන්න ඕන මරික්කාර් ගේ තට්ටෙට

  • @pushpakumara2154
    @pushpakumara2154 3 дні тому +1

    Respect you mr.hadunneththi for your statement in your speech ...

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 3 дні тому +1

    ජයවේවා...!!! ජයවේවා...!!!
    මුළු රටටම...ඇමතිතුමනි...😊
    ❤❤❤❤❤❤❤

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 дні тому +7

    මරික්කාර් ...අයියෝ සාම් 😂😂

  • @AnushaRanasinghe-p8w
    @AnushaRanasinghe-p8w 3 дні тому +1

    මොකද මේ මරික් කාර් ප්‍රමිට්ට වෙලා තියෙන්නේ දැනුයි ජනතාව ගැන කැක්කුම ඇවිත් තියෙන්නේ

  • @muhammadurauf8269
    @muhammadurauf8269 4 дні тому +8

    Hats off to sunil handunhety.

  • @thushanibotheju4096
    @thushanibotheju4096 2 дні тому

    Excellent Hadunneththi mahaththaya ❤❤

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 3 дні тому +1

    මරික්... කාර් 😂😂😂😂😂

  • @KarunaKularatne
    @KarunaKularatne 4 дні тому +3

    ඔය විපක්ෂය ඇවිත් තියෙන්නෙ තව හොරාකන්න පුලුවන්ද බලන්න ඉස්සර චන්ඩිකම් දැන් බෑ බේරෙ වැවට යන්න ලැහැස්ති වෙන්න

  • @chandimahettigedara8009
    @chandimahettigedara8009 4 дні тому +4

    Well done Minister❤

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 3 дні тому +1

    රෙදි ගලව ගත්තා නෙ😂

  • @ranjithranasinghe3142
    @ranjithranasinghe3142 4 дні тому +11

    Neyamay sunil bro

  • @sandunfernando2293
    @sandunfernando2293 2 дні тому +1

    මරික් 🚗 😂😂😂

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 3 дні тому

    චන්දේ දුන්නෙ අපි විපක්ෂයේ වුන්ට තමයි අමාරුව. ඒ කාලකන්නි කල දෙයින් තමයි රටට මෙහෙම වුනේ. දෙන්න එපා එකෙකුටවත් සමාව නිිතිය කිුුයාත්මක කරන්න.

  • @neethanishantha4357
    @neethanishantha4357 3 дні тому

    ඔබසියලුදෙනාටම මේ රට ගොඩනගන්න ශක්තිය ධයරිය ලැබේවා

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 4 дні тому +9

    මරික් කාර් හරි ඇම්ම

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 4 дні тому +12

    මරික්කාර් රනිල් සජිත් නාමල් ඔයාල ජ් ව් පි පන්ති පහට ගිහිල්ල රටක් කරන හැට් ඉගන ගන්න

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 дні тому +16

    විපක්ෂෙ පුක් ගහපං

  • @leelasenajayaweera6387
    @leelasenajayaweera6387 4 дні тому +5

    මරිකාර් කන්න වහ😢

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 дні тому +4

    කතිරයට‌ සතුටින් පරිස්සමින් යන්න

  • @philanthropist9043
    @philanthropist9043 3 дні тому +2

    හුඳුන්නෙත්ති සහෝදරයා දුන්න අරූට දීමක් සරමෙ රෙවෙන්නෙ.. මරික්කාර් ෆ්ලැටේ ෆ්ලැට්.

  • @rpq3192
    @rpq3192 4 дні тому +2

    උන් දන්නෑ උන්ව සන්සන්දනය වෙනවා කියලාවත්

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 4 дні тому +1

    හරි හරි .වාහන ගෙන්නනවා marik car දෙනවා ..

  • @ජීවිතයටජයවේවා

    කාළකණ්නි යා වාහන පර්මිට් එකටත් කෙලින්න හැදුවේ අන්තිම වෙලාවෙ.