වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Вставка
- Опубліковано 20 гру 2024
- වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා
"අයියා ඔය ෆොටෝ එක ගහපු තැනම එයා නැති වුනා" මනමාලි කිව්වා හාමුදුරුනමකුත් හිතාගන්න බැරි විදියට ෆොටෝ ගහන තැනට වැඩියා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
මට හිතෙන්නේ ජිවිතේ ලස්සනම දවසේ නොගැලපෙන තැනක තමයි ෆොටෝස් අරන් තියෙන්නේ.
අඩුම ජෝඩුවගේ වැඩිහිටියන් දැනගත්තා නම් රේල් පාරේ ගන්න එපා කියයි.
කොච්චර වුනත් දිවි නසාගෙන මැරෙන තැනක එහෙම ගන්න හිතපු එක ජිවිතේ සුන්දර දවසේ අසුභ දෙයක් කියලා මටනම් හිතෙන්නේ.
අනික photos ගන්න අහද්දිත් එයාලා මෙතන ගන්න කැමති වෙලා තියෙන්නෙත් මොකක් හරි සම්බන්දයක් තියෙනවා ඒ මනමාලයාගේ. පසු ආත්මයේ සම්බන්දයක් මේ සිදු වීමත් එක්ක අද්භූත ගතියක් තියෙනවා.
පාරෙ photos gatta kiyala ewele una maranayak nemene meka. Koi mohothe kohedi mona wenna barida apita
Owa manasgatha ane
පුතුනෙ නුබට සසර වසනාතුර නිවන් දකිනා තුරු..යලිත් අකල් මරණය යකට ගොදුරු නොවෙවා මතු නිවනින් ම සැනසිම ලබත්වා😭😭🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවෝ.🙏🙏
නිවන්සුව අයියේ ඔබට..🙏
සියලු දේ අනිත්‍ය භව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ....ගෞරවනීය සුවාමීන් වහන්සේ සියල්ල පහාදා දුන්නා ..
නිලමෙ චැනලය ඇතුළු සැමට බෙහෙවින් පින් සේම ස්තුතියි ..
මෙවන් අකල් මරණයකට කිසිදු භවයක ගොදුරු නොවේවා !! ඒ දරුවට උතුම් වූ නිවන් සුවය ලැබේවා !!🙏🙏🙏
සසර පුරාවට සුගතිගාමී වේවා නිවන අවබෝධ කිරීම පිණිස සිත සකස් කිරීම ට ශක්තිය ලැබේවා
මාරම දෙයක් නිලමෙ මල්ලි.සසර දුක කියන film එකක් වගේ.ජීවිතය ගැන ලොකු කතාවක්.හරිම සෝචනීයයි.නමුත් ජීවිතය එයයි.ඒ පුතාට සසර දුකින්මිදී නිවන් සුව ලැබේවා!
ඇත්තටම අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම ජීවිතය කියන්නේ දුකක් හැමදෙයක්ම නැතිවෙන සුළුයි අනතුරින් මියගිය මහතාට නිවන් සැපම ලැබේවා
අනේ පව්...ස්වාමීන්වහන්සේට වචනයක් වත් කියලා පව් පුරවගන්න එපා.මම නම් පෞද්ගලිකව ආසයි කොහේ යද්දි වුණත් උදේට ස්වාමීන්වහන්සේ නමක් වඩිනවා දකින්න ලැබෙනවට.මොකද එතකොට වැඳලා උදේ පාන්දරම පිනකුත් කරගන්න පුලුවන්.දුක නිවන මගක යන කෙනෙක්ව දකින්න ලැබෙන එකත් උදේට සුභයි මම නම් දකින විදියට ❤ අපෙ ගමේ පන්සල ලඟ නිසා මම එක්සෑම් වලට යද්දි වුණත් උදේට ගොඩක් වෙලාවට පන්සලට ගිහින් තාත්තා එක්ක හාමුදුරුවන්ට කතා කරලා යන්නෙ.මට නම් එහෙම ගිහින් වැරදිලා නෑ කවදාවත්.මොන ආගමේ වුණත් තමන්ගෙ ආගමට මුල්තැන දීලා වැඩ පටන්ගන්න.ජීවිතේ කොයි මොහොතක ඉවර වුණත් කරගත්ත දේවල් ඊලඟ ආත්මෙට තියෙයි..❤❤❤
ඔයාගෙ අදහස ඇත්තම ඇත්ත... ඔහොම හිතන එකත් වටිනවා❤
ඒක හරි අමුතු සිදුව්මක් ..නිවන් සුව ලැබේවා
එකම මගක ගමනාන්ත දෙකකට යන මිනිසුන් 😢😢😢😢😢 🙏🙏🙏🙏🙏
සම්පූර්ණ සත්‍යයක්😢
Me sakachchawa vinadi 10k vitara rail paara uda karapu eka ithaa weradiy. A wagema neethi vrrodiy
.
එයත් ඒ ස්වාමින්වහන්සේ පිටුපසින් ගියා වගේ යන්නම ගිහින්.සුගතගාමී ආත්මයක් ලැබේවා.
ඇත්තෙන්ම ලොකු කතාවක් කියනව වගේ හිතෙනව ඒ පොටෝතුලින්.ඒත් විස්තරය අහපුවාම හරිම දුකක් දැනුනා.ඒත් මේ වටපිටාව හොදයි කියල මටනම් පෙනෙන්නේ නෑ..හරි භයංකාරයි මේ තැන.පොටෝ ටිකනම් හරි ලස්සනයි.ආයෙ මොකට ගියාද ඔතනට😢😢
කොතන photo ගත්තත් මැරෙන්න කාලය ආවම මැරෙන්න වෙනවා.
❤
පණනම් තණ අග පිණි බිඳු වැන්නේ..නිවන් සුව ලැබේවා ❤ සොයුර ❤
එයා ගෙනාපු ආයුෂඅපි මනමාලයාට හොඳ ලෝකෙකට යන්න පතමු
ස්වාමීන් වහන්සේ දැක සිත පැහැදුනා නම් එයා හොද තැනකට යන්න ඇති.
මම නම් හිතන්නෙ රේල් පාර තියෙන්නෙ දුම් රිය ගමනාගමනයට.ඒ දිගේ ,හෝ හරහා හෝ වාහන, මිනිසුන්, සතුන්(අලි, ඇතුන්) ගමන් කිරීම අනතුරුදායකයි.එවැනි අනතුරු දායක සිදුවීම් අපි ඕනෑ තරම් අසා තිබෙනවා.මෙවැනි ස්තානවල සිහිමද ගතියෙන් යාම, පෝන් කනේ ගසාගෙන යාම තවත් අනතුරු දායකයි.බුදු දහමට අනුව නම් ඔහුගේ ආයුශ අවසන් වී තිබෙන්න ඇති.සමහර විට ඔවුන් නිතරම භාවිතා කරන ගමන් මාර්ගයක් නිසා අවදානය අඩු බවකුත් ඇති.
අනවසරෙන් නොදන්වා චායාරූප ගැනීම, ඒව අන්තර් ජාලයට මුදා හැරීම නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනි වැරදි. ස්වාමීන් වහන්සේට කරල තියෙන අගෞරවයක්.
අනික චායාරූප තුල තියෙන්නෙ අපිට ගතයුතු ආදර්ශය නම් බැඳීම් සමුදායක් කර පින්නන් හරිම අමාරුවෙන් කටුක ජීවන ගමනක් යන පුද්ගලයෙක් එක් පසෙකින්.අනෙක් පසෙන් සියල්ල අතහැර බැඳීමකින් තොරව සසරෙන් එතෙර යන මඟ සොයා යන හිමි නමක් පියවරෙන් පියවර ඉදිරියට ගොස් බැඳීම් එක්ක ඉදිරියට යන කෙනා පසු කර හුඟක් ඉදිරියෙන් ගමන් කිරීම.
කතාවට වඩා දුක හිතුන දාල තියන comment කියවද්දී , අපේ මිනිස්සු comment දාල තියෙන්නේ හරියට video එක බලලවත් නෙවෙයි, මේක අහම්බෙන් වුන අවස්ථාවක් , වස් වැදිලලු,හාමුදුරුවෝ හම්බවුන නිසාලු, මුසල තැනක් ලු, photo එක ගහපු නිසාලු, මනමාලයා ගෙ ඇදුමේ මොනරා ඉන්න නිසාලු, මනමාලයා නැතිවෙලා තියෙන්නේ බැදලා අවුරුදු 2,3ට පස්සේ එයාගේම වරදකින්, (බීමතින් මෙතනින් යද්දී, ගමේ අය දන්නවා කාරනය ) ඒකට මෙතන ඉන්න අයවත් මනමාලියවත් වග කියන්න ඕන නැහැ, මේ කතාවෙන් කියන දේ තේරුම් ගන්න, හනමිටි අදහස් දක්වන් නැතිව,
ඒක ඇත්ත , කොහෙද යන්නේ, මල්ලේ පොල් උත්තර දීල තියෙන්නේ ,
ලංකාවේ නෙ...මිනිස්සු ඕමයි..නොදන්න ඒවාට බොරු මත ඉදිරිපත් කරනවා
ඇයි මොකද වෙලා තියෙන්නෙ ඒ මනමාලයට.
@@Waru-kanchi එයා බීල යද්දී ඔතනදි කොච්චියේ හැපිල මිය ගිහින්
මොකුත් වස් වදීමක් නහැ බේබදු කම විනාසේට මුල... වරදක් කියන්න ඕනි නම් මේ ටික කියන්නම් ගොන් ම ගොන් ප්‍රී සුට් එකක්... ජීවිතේ එක් වරක් විඳින මංගල දිනේට pre සුට් එකකට හාමුදුරුවන්ව ගත්තේ ai... වරදක් නෙවෙයි නිකන් මන් කිවේ...
තරංග ස්තුතියි හරි ලස්සනයි ඒ පොටෝ තුන ම ඒ වගේ මම දැක්ක පළවෙනි පොටෝස් ටික ඇත්ත අවසරයි අපේ හාමුදුරුවනේ 🙏පැවදි ජීවිතේ ත් යුග දිවි ජිවිතේ ත් පාර දෙකක් ඒ දෙකේ ම තේරුම් කර දීම ක් වගේම තමයි ඒ පොටෝ ටික අහබ්බෙන් උනත් හරි ලස්සන පැහැදිලි කිරීමක් තරංග නිලමේ ගොඩක් ස්තුතියි 👌uae 🇵🇸
Very sad story 😭😢
May god bless everyone in the family ❤️✝️🙏💐
නිවන් සුව ලැබේවා!!
නිලමෙත් ලැජ්ජා නැතුව රේල් පාර මැදම ඉදන් වැඩේ කරනවා😅.ඔය වෙලාවට කෝච්චියක් ආවේ නැතත් දීපු ආදර්ශෙනම් අවුල් මට
බය වෙන්න එපා,...එහෙනම් කෝච්චිය කුඩේ කුඩු.🤣😅
😅😅😅❤
ගිහි ජීවිතයට හාත්පසින්ම වෙනස් පැවිදි දිවිය ඉතින් මේ දෙකම ඵකට ආදේශ කරගෙන දෙකම හරි විදිහට ගෙනියන්න බැරිබව මුලින්ම වටහගන්න ඇත්තටම මේ පොටෝ වල තියෙන්නෙ පාලු මූසල මොකක්දෝ ඛේදනීය ඉරණමක් කියාපාන කතාකරන පිංතූර ටිකක් කියලයි හැගෙන්නේ හරීම දුකයි 😢
හැබැයි හරිම පුදුමයි ඒත්ඉතිං අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒක ලස්සනටම තේරැමි කරල දෙනවා ඒකම තමයි ජීවිතයේ ධර්මතාවය සහ බැදීමි කියන්නේ මොනවාද කියලා යතාර්ථය තේරැමිකරල දුන්නු ස්වාමින් වහන්සේටත් නිලමෙිටත් පොටෝග්රාප් ගත්තු මහතාටත් ස්තුතිවෙිවා පින්සිද්ද වෙනවා මෙවන් අකල්මරණයක් ඒ මනමාල මහත්මයාට කිසිම ආත්මයකවත් නොමවෙිවා 😢 😢 🙏 🙏
😂
මට ඒ ඡායාරූපයෙන් මතක් වුණේම සතර පෙරව්නිමිති වලින් එකක් නේද මේ කියලා ...🙏බුදුහාමුදුරුවෝත් සතර පෙරනිමිති වලින් පසුව ලෞකික ජීවිතය ගැන කලකිරීමට පත්ව එයින් ඉවත්වුණා...මේ මනමාල මහත්මියත් අද වනවිට බොහෝවිට ලෞකික ජීවිතය ගැන කලකිරීමෙන් ඇති ...
ඒක කලාත්මක ෆොටෝ එකක්..ඒක වෙනයි..එයා මැරුණේ බීමතින් ගිහින් අහම්බයක් විදියට..ඒක වෙනයි...
ස්වාමීන් වහන්සේ ගේ ඒ බුදුන් දේසන කරපු දේ හරිම සරලය ...සියල්ලෝ අනිත්‍යයි
@@suminda8308 අපෙ ගමේ පංසලේ හාමුදුරුවෝ
හරිම SAD අයිය 💔😥 බුදු ගුන අනන්තයි ❤
මැරුනු අයට වඩා මට දුක ඉන්න කෙනා ගැන.ආවොත් යන්න වෙනවා තමයි.ඒත් ඉන්න කෙනා මැරිමැරි උපදිනවා
අනෙ ඔව් මමත් මෙ දුකම විදිනවා මගෙ මහත්තයාත් හදිසීයෙ නැති උනා දැනට මාස දෙකක්
ඔබ සුවසේ වෙසේවා..🙏@@PriyankaPriyanka-nf9hl
Eka attha.nathi una kena nathi wela iwaraine
@@PriyankaPriyanka-nf9hlඑයා හොඳ තැනක ඉන්නවා ඇති❤ ඔයා දැන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න ඔයත් එක්ක හොඳින් සතුටින් ජීවත් වෙන්න උත්සාහා කරන්න, ඒ දේ නොහිතා ඉන්න බැහැ තමයි ඒත් උපරිම නොහිතා ඉන්න❤
අහම්බෙන් උනත් මාරම concept එකක්....
පව් දෙයියන්ගේ නිවන්සුව ලැබේවා 😭😭😭
රේල් පාර කවදාවත් එකතුවෙන්නෙ නෑ වගේ රේල් පාරෙ ආදර කතාත් එහෙමයි...😢😢😢
මටත් ඒකම හිතුනා
Sahathika eththa.
කිසිම අතුරු ආන්ත්‍රාවක් ජීවිතේට නාවත් ,එක් වුනු දෙන්නෙක් මරනය විසින් හෝ වෙන් කරනවමයි,ගැලවීමක් නම් නැහැ මේ ධර්මතාවයෙන්.එකම දේ මේ පුද්ගලයා ඒක ටිකක් වේලාසන නික්ම යෑම පමනක්මයි.අපි වටහා නොගන්න,වටහා ගත්තද ප්‍රත්‍යක්ශයෙන් අවබෝධ කිරීමට උත්සුක නොවන්නාද වූද සහ වටහා ගැනීමට මැළි කමක් දක්වන කරුන වන්නේද මෙම කරුනමය.
DATHTHAKINMA........HAREMA DUKAI.😢😢😢 NIWAN SUWAYA LEBEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aththa kathawa.😢😢
හමුවිමක තියෙන්නෙම
වෙන්විමක්.....
තනිව යන ගමනක තියෙන්නෙම නැවැතිමක්
🌹🙏🙏🙏🙏🙏
තරංග ජයවික්‍රම කියන්නෙ හරිම දක්ෂයෙක්
මිට වසර 20 පෙර ඉදලම සමිප ඇසුරක් තිබුනෙ.
හරිම දක්ෂයි.
මෙි සිදුවීම හරිම ශෝකජනකයි
පොඩි වෙලාවකින් ලොකු අදහසක් දෙන පින්තූරයක් ගන්න හොද ඇහැක් තියෙන්න ඕන , පින්තූරය වටිනව, මෙ සිදුවීම ශෝකජනකයි,
😮81q 2:45 2:46 2:46 2:46 2:46😊⁸ 3:33 3:34 3:34 3:35 3:35 3:35 3:36 @@thisuligayathma
I]8
රට යන්න
නිවන් සුව ලැබේවා 🙏😪
රේල් පාරේ ඇවිදිම, ගමන් කිරිම තහනම්
ඉතින් කොහමද ජයරැප ගන්නේ????
නිති විරෝදියි
කොයි රටේ ද , තහනම් , ලංකාවෙ නම් තහනම් නෑ , රේල් පාරෙ ඇවිදින්න .
රේල් පාරෙ ඇවිදින්න තහනම්
ඔව්.රේල්පාරේ ඇවිදින්න තහනම්.
ඔබ හරි
@@chandanachandana-ru9btරෙල්පාරේ යන එක තහනම් බන්... ඕනිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්... නිත්‍යානුකුලව වැරදි වැඩක් රේල්පරේ ඇවිදින එක
හාමුදුරුවෝ ට සසර ජය ගන්න කමටහනහන් වේවා.
මහ ලොකුවට දියුණු රටක් කරන්න කතා කරන මිනිස්සු තාම ගල් යුගයේ ගෝත්‍රික අදහස් දරන්නේ 😅
ඉතිං කොහෙද රටක් දියුණුව ක්🥲🫠
මිය ගිය කෙනාට කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා🙏🙏😔
එය ඔහුගේ ප්‍රාර්ථනාවක් වෙන්න ඇති ඔහුගේ ආයු මේ අයුරින් අවසන් වෙන්න ඇති ඔබට නිවන් සුව උපදින භවයක මෙවන් අකල් මරණයක් යළි නොම වේවා
එමෙන්ම ඔහුගේ බිරිඳට පීඩාවක් නොවී ජීවත් වීමට ශක්තිය ලැබේවා සුභ අනාගතයක්
මේක බුදුන් වහන්සේ වදාළ බුදු වදනක්🙏🙏🙏
රේල් පාර තියෙන්නේ චායාරූප ගන්නවත් පයින් ඇවිදගෙන යන්නවත් නෙමෙයි. ඉතිං ජීවිතේ අනාරක්ෂිත දේවල් කරන්න ගියාම මේ වගේ සිද්දීන් වලට නුහුන දෙන්න වෙනවා . හාමුදුරුවෝ කිව්වා වගේ අපි කොහේ හිටියත් කොහොම උනත් මරනය කියන දේට අබියෝග කරන්න බැහැ. මේවා කවුරු කවුරුත් හිතට ඔලුවට ගන්න.
ඔයත් වීඩියෝ එක සම්පුර්ණයෙන් බලලා සිද්දිය ගැන අවබෝධයකින් හිටියා නං මේ වගේ ගොන් කතා අපිට අහන්න වෙන්නේ නැහැ
ජීවිතය හරිම කෙටි! ❤🙏❤
ඒ මනමාලයා මැරිලා තියෙන්නෙ ෆොටෝ ශූට් එකේදී නෙවෙයි. අවුරුදු කීපයකට පස්සෙ ඒ තැනදීම.කතාව හරියටම දන්නෙ නැත්නම් කමෙන්ට් දාන්න එපා. තමන්ගෙ ජීවිතෙත් ඔයවගේ ඇති හිතාගන්න පුලුවන්
ඒක ඇත්ත, comment දාල තියන ගොඩ දෙනෙක් හරියට බලල නෙවෙයි අදහස් දක්වලා තියෙන්නේ,
ඇත්ත පිස්සෝ වගේ
නිවන් සුව ලැබේවා 😥😥😥
නැතුවට නිවන් ලැබෙන්නෙ නේද?
සමාන්තර රේඛා කිසි විටෙකත් එකට හමු නොවනු ඇත, විශේෂ අවස්ථා සඳහා දුම්රිය මාර්ග අවාසනාවන්ත බව පෙනේ.
Ow e wage suwamin wahansewath galapennne na ethenta mata hithenne e dekama wenas parawal wala yanne
@@mishastar2366 ඒත් බුදු ධහමෙ තියෙය් හොද family life එකක් ගත කරන විදිහ. කාමය වරදවා හැසිරෙන්න එපා කුමර බබසර රකින්න බිරිදට ගරු කරන්න වගේ දේවල්
කොතන photo ගත්තත් මැරෙන්න කාලය ආවම මැරෙන්න වෙනවා
EKA ETHTHA , ASUBA CHAYA RUPA PELAK , MEA AWSTHAWATA RAIL PARA GELA PENNE NETHA !!!
සසරත් හරියට රේල් පාරක් වගේ 🥺.ඉවරයක් නෑ.
මට නම් මේ potos වලම පේනවා පාළු මූසල ගතියක්.මෙතන ලස්සන නැහැ අමුතු ගොම්මං කැලෑවක් වගේ😢😢😢🥹🥹
එ්ක අැත්ත මුසලයි,එ් පැත්ත.
👍👍
මටත් ඒක හිතුණා 😢😢
😊
Hm.. 🥺
Nilame ; why don't you connect this incident also to the same link ? Rev. Clergy 's " Bana deshana " about the nature of sansaare at the same place !
නිවන් සුව ලැබේවා
මෙතනනම් හිතන්න දෙයක් තීනවා❤
Niwan suwa ලැබේවා ..
😢 me video eka dakkama atthatama Duka hithuna mn me photos tika FB eken godak kalekata essara dakka lassana post ekka et Ada mehema Duka hithena kathawak dakinta labuna ekata atthatama dukai 😢... Niwan suwa labewa!!!......
ස්වාමීන්වහන්සේ එතැනට නොසිතූ මොහොතක වැඩම කල අවස්ථාවක්ද?
උන්වහන්සේට වැද නමස්කාරකර ආශීර්වාද
ලබගන්න විශ්වය විසින් ලබා දුන්න අවස්තාවක් මග හැරුණාවත්ද?
Aniwarenma
අපි ලක්ෂ ගානකට මේ පනිවිඩය තුලින් ආශිර්වාදයක් ලබාදෙන්න විශ්වය විසින් දුන්න අවස්ථාවක්😢😢
රේල් පීලි දෙකක් කවදාවත් එකතු වෙන්නෙ නැහැ
අනේ පව් 😥😥😥😥😥
මම දකින දේ කෙට්යෙන් අසුබයක් මනමාලමහතාගේ ඇදුමේ යිදන්ම තිබීලා තියනවා වෙඩ්න් ඇදුමේ පිට මැද මොනරෙක් ඩ්සයින් වී තිබුනා කැලේදි මොණරා තනිවම ඒ මදිවට භික්ෂුව බික්ෂුව ත් තනිවම මම කියනවා බැදීම් ඇති සියලු දෙනාට මෙකෙන් ලොකු අදර්ශමත් පාඩමක් හැටියට.🎉🎉
අනේ මටත් ඕකම හිතුනා,ඒ ඇතුමත් ප්දුම අපහසුතවක්,තියෙන්න ඇති කියල හුතුනා.
බැඳීමක් නැතිනම් ඔබත් මමත් අද මෙලොව නැහැ.... ස්වාමින් වහන්සේත් ඉන්නෙ දෙන්නෙක්ගෙ බැඳීමක් නිසා... කව්රු කොහොම කිව්වත් බැඳීමක් නැති ජීවිතයක් නැහැනෙ ... ගිහි පැවිදි හැමෝමටම ඒක සමානයි..... බැඳීමක් නැත්නම් පරපුරක් බෝවෙන්නෙ නැහැ.... වැඩි ගැඹුරින් නොබලා සරලව ජීවිතයට මුහුණ දෙනවා.... මම හිතන්නෙ ඊලඟ මොහොතේ මගේ මරණය ලඟා වෙයි කියලා.... දාලා යන්න බැරි දෙයක් නැහැ..... අත අරින්නන බැරි දෙයක් නැහැ...... අම්මා තාත්තා,බිරිඳ දරුවන් යාන වාහන සේරම දාලා යන්න වෙනවා..... අපි එතනට හිත හදාගතයුතුයි....
@@Senadheerage sira..
Mona jathiye gobba photographer kenekda me😂😂😂
@janepeter4255 😂😂😂😂
කොහොම වුනත් එතැන ෆොටෝ ශූට් එකකට ලස්සන තැනක් නෙවෙයි.
ඇත්තටම හරිම මුසල පරිසරයක් ඒ වගේ සුබ කටයුත්තකට ගැලපෙනවා මදි
සසර ගැන ගැඹුරින් සිතිය යුතු කතාවක්.
ඔව් ඔබේ කතාව හරි මේ ෆොටෝ ෂූට් එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා පින්තූර තුන පිළිවෙලින් ගැලපිලත් තියෙනවා
@ ඔව් සහො
Hari lassanata bana kiyanava 🙏🙏❤️
අපේ ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු ර්‍තෝරතුරු සේනාවට ස්තුතියි ❤❤❤❤❤
මුන් දෙන්න එදා එතන දනගහල වැන්දා නමි ඔය අනතුර වැලකෙන්න තිබුනා...කැමරාමන් වැරදි.ඌට තිබුන අරුන් දෙනිනට කතා කරලා වැදපිය එහෙම නැත්තන් අයින් වෙයන් කියල හරි කියන්න...එතන වෙනකවුරුත් ඉඳලත් නැ..උන්ට වැදල පවි කමා කරගන්න තිබුන අවස්ථාවක් ගිලිහිලා යාමක් තමයි ඒ...මම නමි දුවල ගිහිං හරි වදිනව...උන් හරිම පවි කාරයි..ඒකයි වඳින්නවත් නොහිතුනේ දෙන්නට
හාමුදුරුවෝ මගේ යාලුවෙක් ❤
😢අයියො 😢😢😢
රේල්පාර කියන්නෙ කවදාවත් එකතු වෙන්නෙ නැති දෙයක්. හැබැයි ඒ රේල්පාර නැට්තන් කවදාවත් මිනිස්සු දහස් ගාණක් එතෙර කරන්න බැ. තේරුම් ගන්න උත්සහ ගන්න. බුදුසරණයි 🤚
බුදු දහම wedding එහෙකට සුබය් ඉතින් මොකද බුදුදහමෙ තියෙය් හරියට ගිහි ජීවිතය ගත කරන්ද් විදිහ එහෙම
ඔතන ගොඩාක් කට්ටිය කොච්ච්යට පැනලා මැරිලා තියනවා 😢
මේ කොයි හරියද කියන්න.මාත් ගම්පොළ..කොයි හරියද මේ කියන්න
වල්ලහාගොඩ කිට්ටුව නේද මේ
😢😢😢
පුදුම දුකක් දැනුනෙ කොච්චරනම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද ඔබට මෙවැනි අකල් මරනයක් නොමවෙවා කිසිම බවයක ඔබට මේ නිවන්සුව ලැබෙවා🙏😢😢😢😢
මේ වගෙ තැන් වළ photo shoot කරන්න පිස්සු එක්කො ළඟම දුම්රිය ස්ථානයට ගිහින් වෙලාව අයින් කරගන්නවා 😒 මොලේ අඩු උනාම ඔහොම තමයි r.i.p.💔
එයා නැතිවෙලා තියෙන්නෙ එදා නෙමේ නෙ,අවුරුදු ගානකට පස්සේ
මරණයට හේතුවත් photo shoot එකම වෙන්න පුළුවන් , එම ස්ථානයේදීම සිදුවීම ඊට ලබාදුන් ඉගියක් 😢
Gon kata kiyanna epa... pls deyak kiyaddi oita wada oluwa පාවිච්චි kranna
@ddrkarandeniya8038 මෙහෙමයි මේ photo shoot එක කරලා තියෙන්නේ ලෝකෙට පණිවිඩයක් දෙන්නනේ , ඉන් අනතුරුව උන සිද්ධියත් පණිවිඩයක් විදිහට බාර ගන්න එච්චරයි. " උපාය දන්නෝ අපායේ නොවැටෙත් "
සාංසාරික බැඳීම් අතහරින්නා පමාවී පැමිණියද බැඳීම් ඇත්තන් පසුකර නිවන නැමැති ජය බිම වෙත ළඟා වේ.
විපතට පත් සොයුර, ඔබට නව භවය සුවය ගෙනේවා! .
ඇයි උන්දෙන්නට හාමුදුරුවන් ට වදින්න හිතුන් නැත්තෙ .කියලයි මට හිතුනේ .
ඒක ඇත්ත .
නිවන්සුව ලැබෙිවා🙏🙏🙏
මරනං෴නියතන්෴ජිවිකය෴අස්තිරයි෴මරනය෴ඉස්තිරයි෴හිරම෴දුකයි෴පුතා෴ඉන්නා෴ටික෴හොදින්෴ඉද෴මැරෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම෴සුමනා
බැඳීම් සහා අතහැරීම එකම ජයාරූපයක
Dan methana varadi හාමුදුරුවෝ වැඩම කරපු එක .minissu දකින vidiya harima amuthui.velava එනකොට api කාටත් yanna වෙනවා .eka තමයි aththa
පවු දෙයියනේ 🥲🥲
දෛවයය අනුව සියල්ල සිදුවෙනවා.ඒ දෙපොලගෙ වරදක් හෝ ඡායා රෑප ගත් පුතාගෙ වරදක් ලෙස දැකීම කිසිසේත් අනුමත කරන එක වැරදි යි
රේල් පාරෙ වීඩියෝ කරනවා😮 රේල්පාරෙ ඇවිදින්නවත් තහනම්
ඇයි හාමුදුරුවෝ පසුපසින් යනවාගත්තේ..ඒක ඒදෙන්නාටම හොදනැතිව ඇති..😢😢😢😢😢
නැත වෙඩ්න් එකේ ඇදුමේ යිදන්ම අසුබයක් පෙනුනා මොණරට පවා ලිංගිකව එකතු වන සතෙක් නොවන අතර ඕවුන්ටද එවන් ප්‍රස්නේ කට මුණ දෙන බවය.
😢🎉
@@kamaltesth6130 මොනර ලින්ගිකව එකතු වෙනවනෙ ඉතුන් පිල් විහිදන්මෙ ඒකටනෙ
හාමුදුරුවන්ට ඉඩ දෙනවා වගේ දෙයක් එතන නිරූපනය වෙනවනෙ.
@@kamaltesth6130 පොටෝ එක නොගත්තානම් උන් වහන්සේ එතනින් එර්දි වෙනවාද, ඒකනම් ප්‍රශ්ණයක් නෙමේ.. නේද...
😂😂😂
මම.නමි.අහලා.තියෙන්නේ.රේල්.පාරේ.විසේස.දෙයක්.කරෝත්.රේල්පාර.වගේ.දෙපැත්ත ට.වෙනවා..කියලා
සමහරු බාගෙට බලලා නැත්නම් මාතෘකාව බලලා කියනව රේල්පාරෙ පොටෝ ගහන්න ගියේ ඇයි කියලා ..ගහපු තැන දොස් කියනව ..මේ එකක්වත් නෙවෙයි මරණයට හේතුව ඊට කාලෙකට පස්සෙ වෙච්ච එකක් ඒක කොහොම උනාද දන්නෙ නෑ ....ඒ කර්මානුරූපව...
ඒක ඇත්ත,
Niwan suwa labewa
😪😪😪😪😪😪😪😪 niwan suwa lebewa 🙏🙏🙏
Pinwath swameen wahanseta mage namaskaraya wewa! Mihiri hadak, Mihiri daham desumak🙏
Chaya Rupa ganimedi parisaraya Una ena ganath awa bodayen Gatha uthui jivithayak aramba Kala mohothak paw kanagatui puthata niwan suwa🙏🙏🙏🎉🎉🎉😢😢😢
🙏🙏😢
පිස්සො වගේ කමෙන්ට් දාන්න එපා හලොව්. අවුරුදු ගානකට පස්සෙ නැති වෙලා තියෙන්නෙ
Niwsn suwaya labewaa 🙏🙏🙏
😢 niwan suwa labewa soyura
ඉස්සර නම් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. දඬුවම් ලැබිච්ච කෙනෙක් ගැන නම් අහලා නැහැ.
😢😢😢😢niwan suwa lebewa
😢😢😢😢.හරිම දුකයි
රේල් පාර පොටෝ ගන්නවා එකතු නොවෙනම තැනක්
මොනවට ගියාද එතනට
මාරයම තමයි අරගන ගිහින් ඇත්තෙ
මාරය කතා කරනකොට යන්නම වෙනව
නිවන් සුව පතමි
එතන ෆොටෝ ගන්නම හිතුනේ මෙයාගේ ජිවිතේ අවසාන වෙන්න ඔනි නිසා වෙන්න ඇති.
VERY SAD STORY
මෙවන් අකල් මරනයක් මතුබවයකදී නෝවේවා
මැරෙන්න වෙලාව ආවොත් ගල් ගුහාවක සැගවී සිටියත් යන්න ම වෙනවා...
මමත් ගම්පොළ 😊
මං අහල තියෙයි මොනර ඩිසයින් කරල තියෙන මුල් ඇදුම් අදින්න හොද නෑ කියල.හේතුව නම් දන්නෙ නෑ.😊ගොඩක් වෙලාවට මංගල ඇදුම් වල යොදා ගන්නෙ හංසයා නේද..😢පවු ඉතිං මනමාලයා..😢
Dn oya aduma adapu hema ekama merila hri monwahri welada...nikan buutha kata kiyanne netuwa inna 😠
ඇත්ත.එහෙමත් කියනව නේද...💔
😢😢😢අනේ පව්
අවසර නැතිව ජයරැප ගැනිම තහනම්
Monara kiyanne musala sathek manamalayage aedumema eka pennum karala thiyenawa.onama sathek ke gahaddi parisaraya hari lassanai.monara ke gahaddi mulu parisarayama musalai.
අනේ විකාර අපිට හැම තිස්සෙම මොනරු කෑ ගහනවා ඇහෙනවා