නාමල් තනියම නෙවේ ලියල තියෙන්නේ! සාක්කි දෙන්න මාත් ලේස්තියි! අවස්ථා සම්බන්ධය නීතීඥ අමිලගෙන් එළියට

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 Місяць тому +548

    උසාවි වල කාලය සහ සල්ලි කන ඒවටත් විරැද්ධව කථා කරන්න.අලුත් ක්රමයක් ඉතා ඉක්මණට හදන්න බැරි ඇයි..?මොන කාලකන්ණි සිස්ටම් ද මේව..?

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka Місяць тому +63

      පොඩ්ඩක් ඉන්න ඇයි ඔයා කලබල ....මේක තමා වෙනස ..ඔයා කියන කාලේ කාලය කෑවේ කව්ද පාලකයෝ මතකයිනේ ඉත්තෑවෝ දුවනවා නේද දැං ...ඔයාට එකක් කියන්නම් අලියට උදව් කරපු වදුරා බලා ඉන්නබැරි තැන උස්සලා කර තියන් රා යිට් කියන කොට නතර උන තැන ...😊ඒවගේ ලොකු මිනිස්සුන්ට පොඩි උන්ට උදව් කරන්න බැරි බව මත්ස්ක තියා ගන්න ..අපි බලමු ...නාමල්ට උදව් කරන්න ඔයා king shake son ,ද ....😊පුප නොදී ඉන්න

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому +15

      Thanks brother nice explanation narmal ewari fail plese go go home. 🏡 malimawata jayawewa. ❤️✝️🏆🙏🙏🙏

    • @Music-by-Alpha
      @Music-by-Alpha Місяць тому +16

      කාලයේ ඇවෑමෙන් කොසොල් රජු දුටු දොළොස් වැනි සිහිනය බොරු වීගෙන එනවා.. ස්වභාව ධර්මයාට පින්සිදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka Місяць тому +7

      හිමාලයේ සාල වනේ අලියගෙ කතාව උබට හරි බං අලියට උදව් කරපු වදුරා වෙන්න එපා ..අලි හු .....අපි තැලෙන්න😂😂😂😂

    • @mohamedkhaine2228
      @mohamedkhaine2228 Місяць тому +2

      Ow aththa thamai.

  • @gmeye6503
    @gmeye6503 Місяць тому +830

    මේ ප්‍රශ්ණයේදී ඒ විභාගයකට වාඩි වුන අනිත් අයත් එකා වගේ ඉදිරිපත් වෙන්න ඕන!උකුංට පාඩමක් උගන්වන්න

    • @ishanthawannige
      @ishanthawannige Місяць тому +9

      Really trend ...respect ..

    • @Rathnayaka-s2b
      @Rathnayaka-s2b Місяць тому +6

      අනිවාරයෙන්

    • @Peraliya
      @Peraliya Місяць тому +16

      එම විභාගයට පෙනීසිටි සියළු දෙනාටම මහා අසාධාරනයක් අයුක්තියක් සිදුවෙලා තිබෙන බව පැහැදිලි වෙමින් තියෙන්නෙ. ඔවුන්ගේ අදහස් දැනගැනීමට කැමතියි. කරුණාකර සම්බන්ධ වෙන්න.

    • @nishanthimalalasooriyage3525
      @nishanthimalalasooriyage3525 Місяць тому +3

      Yes

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs Місяць тому +9

      නියම චෙිතනාව රට හිගන තත්වයට පත් කරපු උන්ට පාඩමක් ඉගැන්විය යුතුමයි

  • @alexnimal4237
    @alexnimal4237 Місяць тому +433

    අමිල ඔබගේ අමිල කතාවට ඉස්තුතිඉ.

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u Місяць тому +1063

    ස්තූතියි නීතිඥ අම්ල එගොඩ මහ වත්ත මෙන්න නියම කොන්ද පණ තියෙන නීතිඥ වරුන් ආඩම්බරයක් ❤❤❤❤

  • @dmelectrical2952
    @dmelectrical2952 Місяць тому +223

    පරිස්සමෙන් සහෝදරයා... නාමල් කියන්නේ බල්ලෙක්.. තාම එයාලගෙ මිණීමරු කල්ලිය ඉන්නවා... එකතුවෙලා ගේමක් ගහන්න තනියෙන් නැතිව.. මොකද අපිට ඔයාලා වටිනවා..❤❤❤

  • @manikerathnayake9951
    @manikerathnayake9951 Місяць тому +129

    ඔබ තුමාට අනන්ත වාරයක් ස්තූතියී නිර්භීත
    පුතෙක්.තව තවත් ධෙඑරාය ලෑබෙවා.

  • @sudharmabandara502
    @sudharmabandara502 Місяць тому +998

    ඔබට බොහොම පිං මේ නාමල්ගෙ හොර නීතිඥ කම වෙනුවෙන් සාක්ෂි විදියට ඉදිරිපත් වෙන්න තීරණය කිරීම ගැන.

    • @AnuraBanneheka
      @AnuraBanneheka Місяць тому +47

      ඔබතුමා මෙ අමිල සේවය කරන්නෙ ලක්ෂ්මන් නාමලයට විරැද්දව නොවෙයි, නමුත් රටේ සියලූම රට වැසියන්ට පක්ශවයි.ඔබතූමා ට ජය වේවා!

    • @annejasintha1988
      @annejasintha1988 Місяць тому +20

      මෙවා විමර්ශන ය කරලා නැවත අය කර ගත,යූතූයි පර වල් බල්ලන්ගෙන්

    • @kalyanirohini1738
      @kalyanirohini1738 Місяць тому +2

      ❤❤❤❤❤

    • @mallikadahanayake3033
      @mallikadahanayake3033 Місяць тому +2

      ❤❤❤

    • @vidulidulla4339
      @vidulidulla4339 Місяць тому +11

      නෑමොල් කරේ ලෝ නෙමි
      බෆ ලෝ 😅😅😅😅😅😅😅😅😅😅😅

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu Місяць тому +412

    නාමල් පාර්ලිමේන්තුවේ දි කිව්වා පුලුවන් නම් ඔප්පු කරන්න කියලා..මෙන්න සාක්ෂි...මං ආරධනා කරනවා මේකට සම්බන්ධව සිටි අනිත් නිලධාරින් ටිකටත් මේකට සම්බන්ධ වී සාක්ෂි ඉදිරිපත් කර මේ කරපු අසාධාරණ ක්‍රියාවට සාධාරණය කරන්න කියලා ජාතියේ නාමයෙන් 🙏🙏🙏

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 Місяць тому +10

      ❤❤❤

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Місяць тому +14

      හොරකම් කරපුවා ලේසියෙන් අල්ලන්න බැරිවෙයි.මොකද ඒ අය දන්න විධියට අල්ලන්න බැරිවෙන විධියට කරල ඇති.ඒ වුනත් අල්ලන්න පුලුවන්

    • @AnushaPArachchige
      @AnushaPArachchige Місяць тому +15

      ඕකා ඔහොමම තමා උන්ගෙ සල්ලි ගැනත් නරිවාදම් කිව්වේ, පුලුවන් නම් හොරකම් කරපුවා අල්ලන්න කිව්වා.. ඒ තරම් විශ්වාසයි ඌට

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt Місяць тому

      ​@@AnushaPArachchigeඔව් උන් බබ්බුද,අහුවෙන්න කරන්න

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 Місяць тому +2

      @AnushaPArachchige 😘😘😘

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q Місяць тому +388

    කවුදෝ කියලා තිබුනා, අධ්‍යාපනයේ වඩාත්ම භයානක දේ තමයි උගතුන් නිහඬව සිටීම.
    සතුටුයි ඒ භයානක කමින් රට මිදෙමින් පවතිනවා.

  • @nandunpathirana7137
    @nandunpathirana7137 Місяць тому +86

    ජඩ දේශපාලනඥයින්ගේ වංචා දූෂණ හෙළි කරන ඔබ වැනි සිංහයන්ට හිස නමා ආචාර කරමි💐💐

  • @shyamakanthi424
    @shyamakanthi424 Місяць тому +26

    අමිල පුතේ ඔයා නියම දරුවෙක් ඔබේ එඩිතර කමට ගරු කරනව.ඔබලාගේ සාක්ෂිත් තියෙන එක ලොකු උපකාරයක් වෙයි.ඔබ කියන හැමදේම හරි අපේ රට වෙනුවෙන් වැඩකරන්න තියෙන කාලය තමයි මේ නාස්ති වෙන්නෙ.හිටපු උන් සේරම මේ රට හොරාකැවෙ ජනතා මුදල්.නියමයි නියමයි ඔබට දෙවියන්ගේ පිහිටයි.මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කරනවට 👍👍

  • @sudeeraperera877
    @sudeeraperera877 Місяць тому +303

    ඔබ තුමාගේ කතාවට අපත් එගගයි

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara Місяць тому +537

    අමිල මහත්මයා ඔබ ඉගෙනගත් මුලු කණ්ඩායමම එකතු කරගන්න සාක්ෂියට

    • @malakabandara-lg6xd
      @malakabandara-lg6xd Місяць тому +1

      Ou eakanm hodi

    • @rushikapeiris2415
      @rushikapeiris2415 Місяць тому +1

      👍👍👍👍👍👍

    • @stuntclub8943
      @stuntclub8943 Місяць тому +12

      ඒක තමා අපිත් හිතුවෙ ඒ කාලෙ විභාග ලියපු වැඩි හරියකට කොන්ද පන නෑ කියල තුෂාර මහත්තයට හැර ඒ හින්ද මේ වගේ අනිත් අයත් ඉන්න ඕනැ

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld Місяць тому

      ඕකගෙ සරම ගලවන්න

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Місяць тому +664

    ස්තුතියි ඔබ තුමාට. දැන් තුෂාර මහත්තයෝ ඔයාට තනියට තවත් කෙනෙක් ඉන්නවා 👌

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 Місяць тому +5

      🌷🌷❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Місяць тому

      Namalayagan,,,madyaken,,aparada,,navedana,,sograya,,sakhe,,ahapanaha,,ganaahuwa,,,makakeyanawa,,mama,,,kala,,aparada,,neheyalu

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg Місяць тому

      @sarathwickramarathna2849 😂😂😂😂😂 අපරාද තමයි ඉතින් මේවා 🤭

    • @LakmalKarunarathna-s9c
      @LakmalKarunarathna-s9c Місяць тому

      හැබැයි මූ සීන් එකට ආවට පස්සෙ, AC කාමරේ කම්පියුටර් ලැබ් එක උනා.
      මෙච්චරකල් තනියෙන් විභාගෙ ලියපු නාමල්ට තව එකෙක් සෙට් උනා. 😂

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Місяць тому +31

    නියමයි ඔබතුමා ට ස්තුතියි කරන්න පුළුවන් හැම වැඩේ ජාරා වැඩේම කරපා පම්පොරි ගහනවා තව නාමල්ට පුකෙන් යන්න වෙන්නේ

  • @SumithKumara-kx2rz
    @SumithKumara-kx2rz Місяць тому +14

    ජය වෙිවා ඔබ තුමාට මෙි හෙලිදරවි ඉදිරියටත් කරන්න ශත්තිය ලැබෙිවා ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන්නා
    ...

  • @granvillefernando5427
    @granvillefernando5427 Місяць тому +641

    ලොරි talks දීමේ ප්‍රතිඵල දැන් අපගේ දෙනෙත් අභියස😂.
    නියමයි. ආඩම්බරයි ඔබගේ එඩිතරකම ගැන.

    • @madhavipradha1005
      @madhavipradha1005 Місяць тому +4

      ❤❤

    • @SurangikaRathnayaka-y1v
      @SurangikaRathnayaka-y1v Місяць тому +3

      Respect sir.👍👍👍 Budu saranai obeta.🙏🙏🙏

    • @indikajayadewa5889
      @indikajayadewa5889 Місяць тому +2

      උඹලා වගේ ගැලරියෙ ඉන්න එවුන් චූන් කරන්න කියන කතා මේවා .😂

    • @AmalAmbulugala
      @AmalAmbulugala Місяць тому +2

      ❤❤

    • @trp13po
      @trp13po Місяць тому

      ​@@indikajayadewa5889 ඒවා එහෙම චූන් වෙන්න තරම් ආතල් කතා නම් නෙමෙයි මිත්‍රයා

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq Місяць тому +212

    අනේ ඇත්තටම හරිම දුකයි,ලැඡඡයි අපේ රටෙි මෙච්චර කල් තිබිචිච දේශපාලනය ගැන නමි

    • @AndyHerath
      @AndyHerath Місяць тому

      😢😢😢මේව අහලත් කඩේ යන කොටස් ගැන ලැජ්ජ යි

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 Місяць тому +174

    නියමයි නියමයි උන්ගේ රෙදි ගලවන්න ඕනා..
    අමිල මහත්තයා ගොඩක් පින් ඔයාට ඔයාලා ආරක්ෂා වෙන්න මුන්ගෙන් මුං් ත්‍රස්තවාදියෝ

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 Місяць тому +2

      ❤❤❤

    • @Sryanimiss
      @Sryanimiss Місяць тому

      Obala Redigalawapalla Ahsa Usata Badu Mila Modayo wenna epa API chandde Dunne Owwata name para bahinna wenawa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r Місяць тому

      කවද්ද පාර ට බහින්නෙ එදාට කියන්න 😅

  • @SPP3920
    @SPP3920 Місяць тому +27

    අම්මෝ පුතේ කතාවනම් සුපිරියි.ඔයාලා කොහෙද මෙච්චරකල් හිටියේ.කාලෙකින් ඇහුව හොඳ ම කතාවක්.

  • @TharangaKumari-u9b
    @TharangaKumari-u9b Місяць тому +29

    ඔබතුමා ට අනේක වාරයක් පින් වගේම හෘදයාංගම ස්තුතිය පිරිනමනවා මේ හොර තක්කඩිකම් කරපු හැතිකරය කරන ලද සුපිරිම තක්කඩි වැඩේට සාක්ෂි දරනවට.❤❤❤

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Місяць тому +229

    හොරා කන්න පුලුවන් හැම තැනකින්ම උන් හොරා කෑව.

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Місяць тому +148

    අපේ අමිල සර්..අපි ඔබල සමග..අමිල සර්..මනෝජ් සර්..ඔබ රටට යුතුකම් ඉටුකරනා නියම පුතුන්..ජය

    • @stelladias5040
      @stelladias5040 Місяць тому +3

      අපි ඔබ සමග නොවේ,
      ඔබ අපි සමග සිටීම ගැන ආඩම්බරයි !
      ජාතියේ ප්‍රණාමය ඔබට ❤

  • @ChandralathaFernando-w2o
    @ChandralathaFernando-w2o Місяць тому +161

    සුපිරි කොල්ලෙක් ...නියමයි මහත්⁣තයෝ...

  • @allfreesounds7503
    @allfreesounds7503 Місяць тому +22

    ඔබතුමා උපරිම පරිස්සම් වෙන්න මේ අයට පොලිස් ආරක්ශාව ලබා දියයුතුයි....

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 Місяць тому +16

    ,ඔබ තුමාලාට බොහොම ස්තූතියි

  • @Pathmini-d6r
    @Pathmini-d6r Місяць тому +200

    මහින්ද රාජපක්ෂලා හොරැම තමයි ඔබ තුමාට ඇත්ත හෙළිකරාට ගොඩක් ස්තුතියි ❤❤👍👍👍👍

    • @thusithasuraj755
      @thusithasuraj755 Місяць тому +2

      රාජපක්ෂ හැතිකරේම හොරු එච්චරයි මම කියන්නේ..

  • @SujeewaSomarathna-x8r
    @SujeewaSomarathna-x8r Місяць тому +102

    තවත් අය ඉන්නවනමි මෙි අයට සහය දෙන්න ඒක වටිනවා....බලමු කොදු හයිය අය තව ඇති

  • @kulemenike2430
    @kulemenike2430 Місяць тому +358

    සතුටුයි පුතේ ඔබේ මේ ඉදරිපත් කරීම. සත්තකින්ම අපි යාචකයන් කරපු මේ තක්කඩි හැත්තට නිසි දඬුවම් දිය යුතමයි

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 Місяць тому +13

    සහතික ඇත්ත ....ඔබට බොහොම පිං සහෝදරයා .අපේ රට ජය ගන්න තුරු ඔබලා මේ සටන අත හරින්න එපා .හොරුන්ට උපරිම දඩුවම් ලබා දෙන්න කටයුතු කරන්න ..

  • @RangaPrabad
    @RangaPrabad Місяць тому +6

    අමිල මහත්තය ඔබට ස්තූතියි මේ සත්‍ය රටට හෙලි කරනවට. ඒ වගේම දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතාකරනවට.ඔබට පිං.🙏

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani Місяць тому +567

    හරිනම් එ් මුලු බැජ් එකම එන්න ඔින මේවැඩේට....කොන්දක් තියනම් එන්න මහත්තරු සේරම

    • @Shriyani-e7s
      @Shriyani-e7s Місяць тому +15

      අනිවාර්යෙන්

    • @nikithaperera4805
      @nikithaperera4805 Місяць тому +7

      Yes

    • @nalakapushpakumara17
      @nalakapushpakumara17 Місяць тому +27

      කොන්ද පන තියන උන් එයි, පොන්සියො ගෙවල්වල ඉදී😂😂😂😂😂😂😂😂

    • @UmeshaSomaweera
      @UmeshaSomaweera Місяць тому +7

      අනිවාර්යයෙන්ම

    • @ArtistryLens
      @ArtistryLens Місяць тому +15

      ඔව්. පුලුවන් නම් එන්න. දැනටම කීයක් හරි දීලා නිහඩ කරලාද දන්නේ නෑ

  • @cps504
    @cps504 Місяць тому +104

    අයුක්තිය වෙනුවෙන් පෙනී සිටින ඔබලා
    රටට ණය නැහැ ❤❤ ස්තූතියි

    • @SurangikaRathnayaka-y1v
      @SurangikaRathnayaka-y1v Місяць тому +1

      අප පැතූ ලොව ගොඩ නඟන විරුවන් ඔයාලා තමයි.තිරිසනුන් අතර සිටින ජීවමාන දෙවිවරු ඔයාලා මහත්තයෝ.ජාතියේ උත්තමාචාරය ඔබලාට.👍👍👍❤❤❤

  • @chameladilu780
    @chameladilu780 Місяць тому +125

    නියමයි 👍👍👍👍 ඕකුන්ට දඩුවම් ලැබේවා

  • @srimathreemanne1109
    @srimathreemanne1109 Місяць тому +16

    අමිල ඔයාට ගොඩක් ස්තුතියි සත්‍යය වෙනුවෙන් පෙනි සිටින කතා කරන නිසා 👍..සත්‍යය කවදාහරි ජය ගන්නවා🌅. රාජපක්ෂ අති දූෂිත කාලකන්නි හොරපවුල ලෝකය ඉදිරියේ නිර්වස්ත්‍ර වෙලා ඉවරයි ..දැන් ඒවා ජීවමානව ඔප්පු වෙන්න යනවා ..ඔයාට ජේසු පිහිටයි🙏

  • @ShiranthiElkaduwa
    @ShiranthiElkaduwa Місяць тому +17

    Niyamai ඔබ තුමාගේ පැහැදිලි කිරීම .

  • @WJSoyza
    @WJSoyza Місяць тому +96

    යුක්තියේ නාමයෙන් හඩ අවදි කල ඔබට ස්තුතියි

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka Місяць тому +151

    නියමයි නියමයි මහත්තයෝ කොන්ද පන තියෙන්නේ ඇත්ත කථා කරන්න තමයි මුන්ට දඩුවමක් දෙන්නම ඕනා ජයවේවා ජයවේවා ජයවේවාපරිස්සමින්

  • @SDN89503
    @SDN89503 Місяць тому +286

    මෙන්න නියම සිංහල කොල්ලො.එඩිතර කම කොයිතරම්ද.ආඩම්බරයක් ඔබතුමා

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 Місяць тому +2

      ❤❤❤

    • @Shriyani-e7s
      @Shriyani-e7s Місяць тому +1

      බුදුසරණයි

    • @PuspakumaraPk
      @PuspakumaraPk Місяць тому

      උ⁣ෙඔි අමිිමා දිපිය ඔකාට තියාගන්න

    • @PuspakumaraPk
      @PuspakumaraPk Місяць тому

      ඇයි පකෝ මෙ තරමිි කල් බුදියගෙන හිටියේ නිතිය දන්න තොපි වගේ කලකන්නි හිටියානමිි නමල්ට විරැද්දව නඩු දන්න තිබුනානේ

    • @PuspakumaraPk
      @PuspakumaraPk Місяць тому

      තො බිරැවට අනුරට උඩුබුරන බල්ලෝ අවශ්‍යය නැහැ'

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 Місяць тому +19

    ආදර්ශමත් කතාවක් ඔබ තුමාට අපගේ උතුම් නමස්කාර වේවා

  • @nishakafernando9766
    @nishakafernando9766 Місяць тому +14

    Excellent speech .
    ඉතා හොද පැහැදිලි කිරීමක්.
    Thanks mr Amila.
    Commenting from italy

  • @OpanayakaTekla
    @OpanayakaTekla Місяць тому +139

    ජයවේවා අමිල මහත්මයා...ඔබ වගේ අය රටට සම්පතක්..ඔබේ වචන ටිකට ගොඩක්ම ස්තූතියි .වෙන අය ඕව හංගගෙන ඉන්නවා.ඔබ වගේ කොන්ද පන ඇතුවකතා කරන්න එන්නැ අනිත් අය.ජයවේවා ❤

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara Місяць тому +252

    උගතුන් නිහඩ නොවී ඉදිරිපත් උන එක සතුටක්❤❤❤❤❤❤❤

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 Місяць тому

      ඔව් මෙ වෙලෙ රට වැදගත්

    • @kalaimathipirabakaran284
      @kalaimathipirabakaran284 Місяць тому

      Yes100%
      Please. So sad😢

    • @JanakaRanjith-h9t
      @JanakaRanjith-h9t Місяць тому +1

      අන්න මිනිස්සු.ඇත්ත කතා කරන්ඩ ඕනේ කොන්ද කෙලින් තියාගෙන.😎

  • @dhammikasirisena
    @dhammikasirisena Місяць тому +74

    සත්‍යය වෙනුවෙන් අප ඔබ සමගයි 🎉🎉🎉

  • @PLAYER-bv3lj
    @PLAYER-bv3lj Місяць тому +8

    තුෂාර මහතා නණි ඔබගේ අදහස් ඉතා වැදගත්.ඔබ වැනි පුතකු වැදූ මවට පියාට හිස නමා ආචාර කරනවා. හදවතින්ම සුබපතනවා.

  • @pathmagamage1374
    @pathmagamage1374 Місяць тому +8

    ආයුබෝවේවා ඔබට අති විශිෂ්ට කතිකාවක් අපගේ ප්‍රනාමය ✌ ඔබ කියූ සෑම දෙයකටම අපි එකගයි උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට අවැසි ශක්තිය දිරිය ලැබේවා 🙏✌👍❤

  • @lahiru1984ruddrigu
    @lahiru1984ruddrigu Місяць тому +150

    අද හැම කෙනාගේම මනස විවෘත වෙලා නියමයි මේ විදියට හැමෝම එඩිතරවෙලා අසාධාරණයට හිස නමක් නැතුව සාධාරණ වෙනුවෙන් පෙනීී සිටින කොන්දක් තියෙන මිනිස්සු රටට ඕනේ 🙏🙏🙏 රට ගොඩ ගන්න පුළුවන් අපි හැමෝම එකතුවෙලා

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 Місяць тому +66

    ඔබ තුමාගෙ කතාවට මාගේ ප්‍රනාමය.

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +267

    ඔබතුමා ට බොහෝ ම ස්තූතියි. බැජ් එකේ හැමෝම එකතු කරගන්න.ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න.

    • @amig4732
      @amig4732 Місяць тому

      @@ddhammi7349 බැඡ් කියල දෙයක් නැහැ එය බැචි. Batch කණ්ඩායම. බැඡ් = පලඳන එක.

    • @amig4732
      @amig4732 Місяць тому

      @@ddhammi7349 බැඡ් නෙවෙයි බැචි batch කණ්ඩායම

  • @susilranasingha4690
    @susilranasingha4690 Місяць тому +7

    ආඩම්බරයි මහත්තයා ඔයාගේ වචන ටිකට❤❤❤❤

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 Місяць тому +6

    විශිෂ්ඨ යි සර්....ඇත්ත ඇති සැටියෙන් නිර්භීතව කථා කරන්න ඉදිරිපත් වීම ගැන... සතුටු යි....

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge Місяць тому +114

    හැම දෙනාම මේ ආකාරයට ඉදිරිපත් වී රට ගොඩ නගමු

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Місяць тому +92

    ඔන්න අපේ අමිල මහතා සාක්කි කරුවෙක් වෙන්න යන්නේ ..ජයවේවා ❤❤❤

  • @MDionRushell
    @MDionRushell Місяць тому +73

    නියමයි නියමයි සහොදරයා... කොන්ද කෙලින් තියෙන කොල්ලො ...❤❤❤❤❤

  • @gallagehave1276
    @gallagehave1276 Місяць тому +36

    කතාව නම් සහතික ඇත්ත සර් කියපු ටිකනම් ආයේ අකුරක් නැර හරියට හරි ඔබ‍ට මේ කතාවට ඉස්තුති කරනවා සර් බුදුසරණයි ඔබගේ සියලු වැඩ සාර්ථක වේවා

  • @rasikarajaguru3845
    @rasikarajaguru3845 Місяць тому +9

    අභීතව ඉදිරිපත් වීම ගැන ඔබතුමාට තුති.... ❤

  • @Induwararathnayaka-ks5gh
    @Induwararathnayaka-ks5gh Місяць тому +138

    සහෝදරයා ඔයා කවුද කියලනම් දන්නෙ නෑ, හැබැයි ඔයාගෙ හෙලිදරව් කිරීම වගේම ඉදිරිපත් කළ අදහස් ඉතාම තර්කානුකූලයි, කාලෝචිතයි, ප්‍රගතිශීලීයි, ඒ වගේම මල්ලි ඉතාම මානවවාදීයි. ඉතින් මේ ඉතිහාසගත ගමනේ පෙරගමන් කරුවෙක් වෙනවනම් ඒක සමාජ මෙහෙවරක්. ජයවේවා.

  • @Thara_adee
    @Thara_adee Місяць тому +190

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මාතෘභුමිය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඇත්ත කතා කරපු එකට. ❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m Місяць тому +49

    ඔබතුමා ට ස්තූතියි නාමල් වැනි හොරට සහතික ගත්ත එක ඔප්පු කරන්නට ඉදිරිපත් වීම ඉතා විශිෂ්ඨ යි

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 Місяць тому +8

    ඔබතුමාට ජාතියේ ප්‍රණාමය !

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n Місяць тому +11

    ඔබට බොහෝ ස්තූතියි.❤❤❤❤❤

  • @NPP-b9m
    @NPP-b9m Місяць тому +140

    මැදමුලන 🦮 (නාමල් රාජපක්ෂ) ව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුමයි

  • @RasiUdaya-h6s
    @RasiUdaya-h6s Місяць тому +76

    ❤❤❤❤ තවත් මේ වගේ ඇත්ත අනිත් අයත් ඉදිරියට ඇවිත් කියන්න.

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Місяць тому +63

    නියමයි නියමයි සහොදරයා ❤❤❤❤

  • @brherath3926
    @brherath3926 Місяць тому +4

    ඔබට යෝධ ශක්තිය ලැබේවා අපේ ස්තුතිය හදවතින්ම

  • @Madumadu-v8r
    @Madumadu-v8r Місяць тому +6

    ස්තුති ඔබට සහෝදරයා .සියල්ල දැනුවත් කලාට 🙏

  • @malakumari-d2n
    @malakumari-d2n Місяць тому +116

    ඔබ‍ට 🌹බොහොම පින් ❤️නාමල්ගේ හොර වැඩ 🌹සමාජයට හෙළි 🌹කලාට ❤️ඔබ‍ට බුදුසරණයි

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g Місяць тому +67

    ඔබට තවත් ධෛර්යය ලැබේවා රටේ ජනතාව මේවා දැනගත යුතුයි. ස්තුතියි ❤❤❤❤

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p Місяць тому +47

    ස්තුතියි අම්ල සරි පැහැදිලි කිරිම ගැන මේ හොර රුළ මේ රජය ව්නාශ කරන්මයි ගෙම මුන් තව සබාහපති කමත් ඉල්ලනවා උන් ට මොකද එකත් අරන් හොරා කලා පස්සෙ කියයි රජය තමා හොර කම් කලේ කියලා අනුර ජනපති තමා එකට හොද උත්තරක් දුන්නා කට වැහෙන්නම දළදා හිමි සරණයි මගේ රට ගොඩ ගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤

  • @nishelmanusha8241
    @nishelmanusha8241 Місяць тому +4

    ඔබ තුමාට ගොඩක් ස්තුතී ... සම්පූර්ණ හරි ඔබගේ කතාව..

  • @Athulajeewanath
    @Athulajeewanath Місяць тому +6

    ඔබ තුමාගේ කතාව ගොඩක් හොඳයි පැහැදිලියි ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f Місяць тому +68

    ඔබතුමා ස්තුතිය හිටපු බැජඑකම නැගිසිටින් ආසාදාරනය වෙනුවෙන් 🙏

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 Місяць тому +47

    ඔබ තුමන්ලා එඩිතර විදියට දෙන උත්තර ඇති මුව එලියට විසි කරන්න ඔබට ගොඩක් පින්

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 Місяць тому +101

    දුක් විඳින ඒවගේම බදු ගෙවන ජනතාව වෙනුවෙන් හඬක් නගන විරෝධර නීති වේදියෙක් ඉදිරි පත්වි සිටීම ඉමහත් සතුටක් හා ආඩමබරයක් , දෙවි පිහිටයි ඔබ‍ට ! ❤️

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Місяць тому +5

    ජයවේවා පුතා 🎉🎉🎉

  • @rajithapadmani2631
    @rajithapadmani2631 Місяць тому +24

    ඔබ තුමාට තෙරැවන් සරණයි❤❤😊😊

  • @NimalDasanayaka04
    @NimalDasanayaka04 Місяць тому +63

    ඔබ තුමා නියම කොන්ද පන තියන මහත්මයෙක්.අසාධාරණයට විරැද්ද විමට ජනතාවට සාදාරණය ඉටුකිරිමට ශක්තිය.දෙෙර්යය ලැබෙිවා

  • @PriyanthaRA
    @PriyanthaRA Місяць тому +79

    ඔබ තුමාට බොහොම ස්තුතියි . මයිනගේ බොරුව එලියට දැම්මට 🌹🌹🌹

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Місяць тому +184

    නීතිඥ අමිල මහත්මයාණෙනි ඔබගේ කැපකිරීම් ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි ❤❤
    ජනතාවගේ ප්‍රණාමය ❤❤

  • @nimminawalage7689
    @nimminawalage7689 Місяць тому +18

    Well said
    Great speech
    Thank you so much for your bravery

  • @SuSu-ti4vh
    @SuSu-ti4vh Місяць тому +4

    වැදගත් කතාවක් ,ව්ශිස්ට ,දැනුම අනුපිලිවලට පෙලගස්වා හෙලිදරව් කලාට .

  • @ChinthaDodangoda
    @ChinthaDodangoda Місяць тому +137

    නියම වෙලාවට ඔබ තුමා පැමිණියේ ❤❤ජයවෙිවා..

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 Місяць тому +33

    මිල කල නොහැකි එඩිතර පුද්ගලයෙක් ඔබ.....ජයවේවා ඔබට...

  • @MadaraPriyadarshani-xe1jk
    @MadaraPriyadarshani-xe1jk Місяць тому +51

    🎉🎉🎉🎉🎉අපිට ඔබලා වගේ අය ගොඩක් වටිනවා,,අපි හැමෝම එකතුවෙලා, රට ගොඩ ගන්න ,ජනාධිපති තුමාට උදවුකරමු, ඔබ ගැන ආඩම්බර යි,, ආදරෙයි,, ඔබට බුදු සරනයි ,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SayuriLanka
      @SayuriLanka Місяць тому

      ගෙදර එක්කන් පලයන්

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Місяць тому +1

    යහපත් සමාජයක් යහපත් රටක් වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබතුමා ට මාගේ
    ප්‍රණාමය. 👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +5

    යූක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්න සාක්ෂි දෙන්න සූදානම් වන නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය උත්තමාචාරය.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @smilingmind1963
    @smilingmind1963 Місяць тому +44

    මිනිස්සු දැන් බය නැතුව දූෂණ වංචා ගැන කතා කරනවා.ඒ ගැන හරිම සතුටුයි අපි තවත් මේවා ඉවසන්න හොද නෑ.❤️

  • @singernibm
    @singernibm Місяць тому +44

    සුපිරිම සුපිරි කොල්ලෝ.
    මේක තමා උපරිම අවස්ථාව තාත්තගෙ බලය පාවිච්චි කරලා කොලිෆිකේෂන් හදා ගත්ත පුතාලාගෙ හෙලුව තවමත් කඩේ යන පරයින්ට පෙන්නන්න ❤❤❤❤
    මේකේ මීට වඩා බරපතලම තත්ත්වය තමයි අහිංසක විදියට විභාග ලියලා අවස්ථාවක් ලැබෙයි කියලා හිතාගෙන හිටියට නොලැබෙන දහස් සංඛ්‍යාත සාමාන්‍ය රටවැසියෝන්ට මේ හා සාපේක්ෂව උදා වෙන තත්ත්වය

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @damayanthi651
    @damayanthi651 Місяць тому +93

    ආඩම්බරයි ඔබතුමා ගැන රට බංකොලොත් කල හොර නඩේට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබ දෙන සහාය අති විශිෂ්ටයි හිස නමාආචාර කරමි 🙏🙏🙏

  • @Skane-h1w
    @Skane-h1w Місяць тому +5

    අමිල ස්තූති❤❤❤🎉🎉🎉

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x Місяць тому

    ඔබතුමාව මේ වෙලාවෙදි අපේ රටට ගොඩක් වටිනවා..කරුනාකර මොහුට ආරක්ශාව සපයන්න..නාමල් කියන්නෙ මෝඩයෙක්..

  • @koekloeren3797
    @koekloeren3797 Місяць тому +45

    සැබෑ තත්ත්වය රටට පැහැදිලි කරලා යුක්තිය ඉල්ලමින් හඩ නගට ඔබ තුමාට නිරෝගි සුවය දීර්ඝායුෂ වේවා

  • @latharathnayaka8152
    @latharathnayaka8152 Місяць тому +42

    සුපර් කතාව

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i Місяць тому +88

    පටන්ගත්තොත් අනිවාර්යයෙන් සුද්ද කල යුතුය ජය 🇱🇰 srilanka මාලිමාවට

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Місяць тому

      හරියටම හරි 💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🫣🤔

  • @GangaGamage
    @GangaGamage Місяць тому +37

    නියමයි සර් ❤️🙏🙏ඔබලාට පිං අහිංසක මිනිස්සු වෙනුවෙන් කථා කරනවට අරගලේ ඉදලා මිනිස්සු වෙනුවෙන් හිටියේ අපි බලන්න හිටියේ රට වල ඉදන් ❤️🙏🌹

  • @PriyanthaVthanapalpita
    @PriyanthaVthanapalpita Місяць тому +4

    ඉතාම හොද පැහැදිලි කිරිමක්

  • @Athula12165
    @Athula12165 Місяць тому +137

    එදා ඕකුන් නොකරේ මොනවද කියලා අහන්න ඕනේ.. නියමයි අමිල මහත්තයෝ 💪🙏🌹

  • @likelive1528
    @likelive1528 Місяць тому +37

    සුපිරි ඕක තමයි වෙන්න ඕනි ජය වේවා.. මේකට සාදාරනයක් හම්බවෙනකම් ගේම අතාරින්න එපා❤

  • @Peraliya
    @Peraliya Місяць тому +182

    යහපත් සමාජයක් හදාගැනීමට වෙහෙසෙන ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Місяць тому

    ජයෙන් ජයම වේවා අමිල සහෝදරයා.., ඔබ වැනි උගතුන් තමයි මේ රට ගොඩදාන්න අවශ්‍ය වෙන්නේ. 🎉🎉