Gune Aiyage Kamare - Vlog Ep 210 චන්දෙට කලින් කීවානම් මාලිමාවට කෝටියයි....

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 404

  • @kantakanata9643
    @kantakanata9643 4 дні тому +21

    මම හරි කැමතියි මෙිි මහත්මයාගේ විිඩියෝ බලන්න අහන්න
    ගොඩාක් ස්තුතියි ගුනේ අයියගෙ කාමරේට..😍🙏

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 4 дні тому +51

    කසිප්පු බොන මට, වස, විස නැති සීල් කරපු කසිප්පු බෝතලයක් අඩු මිලට දෙනවනම්; එකෙන්ම Respect ❤

    • @ChandrawSaara
      @ChandrawSaara 4 дні тому

      kasippu. Bootalee.1500.I..it hath.wadaa.adu.unoth.kasippu.nath.tahtama.nati.wei.janataahwa.gana.hitha nawanam.siduviya.yuththee.aeyai

    • @smbandara7915
      @smbandara7915 3 дні тому +1

      මාලිමාවට චන්දය දුන් අපිත් බොන්නේ කසියා ලොකු මුදල් දීලා හොදවා බොන්න සම්තින් නැහැ

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 4 дні тому +78

    පැන්සොත් ඉන්න හැම ජනාධිපතාටම ආරක්ෂාවට හතර දෙනෙක් හිටියම ඇති හදිසියේ මලොත් පෙට්ටිය උස්සන්න

  • @niriellagejayamanna57
    @niriellagejayamanna57 4 дні тому +37

    බීඩි බොන එකනම් ඇත්ත මම දැක්ක හිතන්න බැරි අය බීඩි බොනව දකින කොට දුක හිතෙනවා .

  • @jayarathnagamage8492
    @jayarathnagamage8492 4 дні тому +22

    ඔබව අදහන්න ඔිනම කෙනෙක් සහෝ ගුනේ අයිය. අළංකාර ඉදිරිපත් කිරිමක් ඔබට දිගාසිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulmak5037
    @upulmak5037 4 дні тому +43

    චන්දෙට පෙර ලාබෙට අරක්කු දෙනවා කියල කිව්ව නම් සජිතුත් ගෙදර
    මහින්දට ආරක්ෂාව මදිනම් පනාගොඩ කැම්ප් එක මැද ගෙයක් හදලා දෙමු.😂

    • @shanepereraedu
      @shanepereraedu 4 дні тому +3

      එහෙම නැතුව ඌව බන්ධනාගාරෙට ඉක්මනට දාමුද. ඕනෙවටත් වඩා ආරක්ෂාව එතන තියනව 😂🤣

    • @sujithruwan8863
      @sujithruwan8863 4 дні тому +1

      ආඩ්ඩේ

    • @kosalaesahanabeyrathana4135
      @kosalaesahanabeyrathana4135 4 дні тому

      Ammooo

    • @anandakularathna6030
      @anandakularathna6030 4 дні тому +1

      😂😂😂😂😂

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 4 дні тому +1

      කෑමිප් එ කේ බංකරයකට දැමිමනං හොඳ යි.

  • @pkds1983
    @pkds1983 4 дні тому +25

    සංගීතය සුරාව සහ රාගය❤අපි ඕමර් කයියාම්ගේ දරැවෝ බොලව්😂😂😂අඩුවට අරක්කු බෝතලයක් දෙන එකට hat off

    • @BuddhikaUkwatte
      @BuddhikaUkwatte 4 дні тому +2

      එසේය ස්වාමීනී..මමද එම කැලෑසියේ වෙමි.

    • @smbandara7915
      @smbandara7915 3 дні тому +1

      අපි ජෙප්පෝ නොවුනත් මාලිමාවේ කසියා ගහලා එපාවෙලා මේ ශුභ ආරංචිය ජනතාවාදී රජයක් කල යුක්‍තක් ස්වාමිනී!

  • @sasithadinendra8794
    @sasithadinendra8794 4 дні тому +13

    ගුනෙ අයිය ඔයා හැම දෙයක්ම නිවැරදිකෝණයෙන් ඔයාගෙ හැම වචනයක්ම හරියට හරි...

  • @amaraweera5428
    @amaraweera5428 4 дні тому +102

    මම බොනකෙනෙක් නම්නෙවෙයි එත් ඒ ලාබෙට අරක්කු බෝතලයක් එන එකනම් හොදයි කොච්චර කිවුවත් මිනිස්සු නොබී ඉන්නෙනෑනි ගිනගනං දීල බොන්න බැරිනිසා මිනිස්සු කසිප්පු වලට යනව ප්‍රමිතියකට නැති ඒව බීල ලෙඩවෙනවට වඩා අඩුගානකට ප්‍රමිතියකට එහෙම එනඑක හොදයි .

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 4 дні тому +3

      🎉🎉🎉yes

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 4 дні тому

      Habaii bila Nona aka randu wanna hodaaa nha mokada anura sodaraya ta bannina

    • @smbandara7915
      @smbandara7915 3 дні тому

      ඔබ හරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 4 дні тому +9

    ඇත්තටම නිසි පුමිතියකට අඩු මුදලට අරක්කු තියෙනවා නම් හොඳයි 👌 Good job.............👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 дні тому +8

    ගුණෙමල්ලි ඔබගේ අදහස් ඉතා කාලෝචිතයි. අපි හරි තැන හිටගන්න ඕන.

  • @jayathilakaherath3614
    @jayathilakaherath3614 4 дні тому +12

    ගුනයෝ නියමයි උබේ කතාව

  • @prabanwsdb3499
    @prabanwsdb3499 4 дні тому +15

    දැවෙන ප්‍රශ්ණයකට මැදිහත් වීම ගැන අපේ හදපිරි මෙවුව එක......🎉🎉🎉🎉

    • @leslieperera5589
      @leslieperera5589 4 дні тому +1

      ඔය ආරක්‍ෂක භටයෝ අනවශ්‍යයි. වෙන රටවල එහෙම නැහැ.ඔය මිනිහා මැරැනාම ජාතික ශෝක දිනයක් නොදෙන බව කිවයුතුය.

    • @gajalanka95
      @gajalanka95 4 дні тому

      මොන ශෝකද මිනිස්සු බලන් ඉන්නේ ඌ මැරෙනකං නාකිමයිනා ​@@leslieperera5589

  • @jhaperer9929
    @jhaperer9929 4 дні тому +22

    DCSL ගල් බෝතලෙයි, DCSL Old Arrack බෝතලෙයි සාධාරණ මිලකට දුන්නානම් ඉවරයිනේ, වටේ යන්නේ නැතුව. මිලත් වැඩි සැරත් අඩු අරක්කු අපිට එපෝ.

    • @Yash4ko
      @Yash4ko 4 дні тому +1

      තොට එපා නම් වහාගෙන හිටපන් ...

    • @jhaperer9929
      @jhaperer9929 4 дні тому

      @Yash4ko අපිට ඕනෑ සාධාරණ මිලකට ගොන් බෛයියෝ.

    • @Yash4ko
      @Yash4ko 4 дні тому

      @@jhaperer9929 🤣🤣🤣🤣

    • @Ushaniperera123
      @Ushaniperera123 4 дні тому

      බදු ගන්නේ කොහොමද එතකොට

    • @smbandara7915
      @smbandara7915 3 дні тому

      ඔබකියන එක හරියටම හරි ඒක මුන්ට තේරුම් ගන්න බැහ

  • @niwanthayasas5590
    @niwanthayasas5590 4 дні тому +18

    මෑතකාලීන සංශිප්තව බයිල නැති කාලෙ නොකන හොඳම දේශපාලන විග්‍රහයන් අතර ගුනෙ අයියා මුල්හරියෙ ඉන්නව. ජය ! 👏

  • @amaraweera5428
    @amaraweera5428 4 дні тому +11

    අද වීඩියෝ එකනම් මුලසිට අගට 🌸🌸🌸🌸🌸🌸🌸

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 4 дні тому +14

    ඇත්ත, බොන එක නොබොන එක පුද්ගලික දෙයක්, බීම මතම මිනිහෙක්ගෙ හොද නරක මනින්නබෑ, මත්පැන් සාදාරණ මිලකට දෙන්න ඕන

  • @benfernando6418
    @benfernando6418 4 дні тому +5

    සුපිරි දිගෑරුමක්... නල්ලම්... Super... 👍👍🙏🙏

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 4 дні тому +19

    😂😂. *ගුනෙ අයියා ඔබට ටිකක් වැරදිලා. සජියා සහතික පෙන්නලා කලුපැලිලම් මකාගෙනම නැහැ. මොකද සජියා ඒවා සබාගත නොකර අරං ගිහිං.. අර්චුනා කෑ ගහනවා ඒවා පොටෝෂොප් එඩිටින් කියලා. සජියා උප්පැන්න සහතිකේ ඉදල අරං ආවත් ඒවා සබාගත කර නැත. එනිසා කලුපැල්ලම් මැකී නැත* 😂😂😂

  • @n.c.gajaweera8833
    @n.c.gajaweera8833 День тому

    ඇත්තටම ඉතාමත්ම කාලෝචිත වැඩසටහනක්..ඉතාම නිවැරදිව ඇත්ත හා යථාර්ථය සමාජගතකිරීමක් මෙම වැඩසටහනෙන් සිදුවූවා. ඔබට බෙහෙවින්ම ස්තුතියි...ඉතා සමතුලිත ලෙසත් කිසිදු පැත්තකට බර නොවී එය කලා...🎉

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 дні тому +11

    අපේ ගමේ පංසල් 4 තියෙනවා ප්‍රධාන දායක යන් තමයි කසිප්පු පෙරන්නේ බෙදන්නේ හාමුදුරුවෝ වඩින්නෙත් ඒ ගෙවල් වලට

  • @JudeAlex-g1o
    @JudeAlex-g1o 4 дні тому +3

    යු ටියුබ් චැනල් වලින්....ආසම ගුනෙ අයියාගේ කාමරේ.....❤❤❤❤❤❤

  • @sanathbandara1968
    @sanathbandara1968 4 дні тому +6

    හොඳම තිරණයක්

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 4 дні тому +5

    හරි පදමට හදල දෙන්න........අපි උදැල්ලෙ එල්ලිලා ජීවිත් වෙන්නෙ.... හැන්දෑවට පොඩි ෂොට් එකක් ගන්න....❤❤❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 4 дні тому +8

    අරක්කු මිළ පමණක් නොව ප්‍රමිතියද ආරක්ෂක විය යුතුයි. ,ජංදෙ වටිනාකම දැන් ලැබෙමින් පවතී,

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 4 дні тому +6

    එකෙන්ම සුපිරි කියවීමක්❤

  • @shiromisilva112
    @shiromisilva112 4 дні тому +4

    මරු මරු හොදට දුන්නා

  • @arunamanjula9687
    @arunamanjula9687 3 дні тому +1

    අදහස් දැක්වීම සුපිරි.අඩිය ගහන හාමුදුරුවෝ ඉන්නව බ්‍රා😂😂😂

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 дні тому +2

    👍👍👍👍.ස්තුතියි හොඳ පැහැදිළි කිරිිමක්

  • @RanjithSomaweera
    @RanjithSomaweera 4 дні тому +7

    මේ රට බේරා ගත්තේ අපේ ගම් වල ජීවත්වන අහිංසක දෙමව්පියන්ගෙ ත්‍රිවිධ හමුදාව ට බැඳුණු දරුවො ඒ කාලයෙහි රටේ නායකයා මහින්ද වෙන්ට පුළුවනි

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 4 дні тому +7

    ගුණේ මල්ලි ගමේ පොඩි මිනිහට වගේම ගමේ පංසල් වල සම්මා ආතල් ගන්න අයටත් ඔය වැඩේ හොදයි.

  • @uplife7024
    @uplife7024 3 дні тому +1

    Well said ❤

  • @indiweerarathna6963
    @indiweerarathna6963 4 дні тому +2

    ගුණේ අය්යගෙ විග්‍රහය නම් ඉලක්කෙටම දුන්නා 🎉🎉🎉

  • @donmicheal100
    @donmicheal100 4 дні тому +1

    Thank you. A very good explanation on all the subjects.

  • @ShironiRasanayagam
    @ShironiRasanayagam 4 дні тому +2

    Thank you for your valuable explanation Gune Aiya.

  • @DammikaKumari-m5j
    @DammikaKumari-m5j 4 дні тому +2

    Gone malli niyamai.
    Budu saranai

  • @PremadasaGamagedara
    @PremadasaGamagedara 4 дні тому +1

    නියමයි ගුනේ මල්ලි ❤❤❤❤❤❤❤

  • @Rmd289
    @Rmd289 4 дні тому +3

    අන්න කතාව..👍👍💖💖👏👏

  • @arisena-t2i
    @arisena-t2i 4 дні тому +9

    යුද්ධය නිමා කිරීම සදහා හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා සිරගත කළ මහින්ද රාජපක්ෂ ට ආරක්ෂාවක් සැපයිය යුතු ද?

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 4 дні тому +7

    මහින්ද ෆොන්සේකගෙන් පලිගත්තෙ කැත පාදඩ විදියට..චන්ද්‍රිකාගෙන් පලිගත්තෙත් කැත කාලකන්නි වදියට..ෆොන්සේකට අධිකරන තීන්දු වශයෙන් දුන්න පහසුකම් දෙන්න දුන්නෙත් නෑ.චන්ද්‍රිකාගෙ පක්ෂ නායකත්වය අහෝසිකරල ඒක චන්ද්‍රිතාගෙ උපන්දිනය දවසෙ තෑග්ගත් වශයෙන් දැන්වූවෙ.ඒ වගේ කැත පාදඩවිදියට පලිගත්ත කැත මිනිහෙක්..

    • @anurarathnayake3461
      @anurarathnayake3461 4 дні тому +1

      මහින්දට දිට්ට දම්ම වේදනීය කර්මය .

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 4 дні тому +1

    නියමයි සහෝදරයා...❤

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 3 дні тому

    ඔබතුමා කියන කතාව ඇත්ත වශයෙන්ම නිවැරදියි.

  • @susithmagoda7103
    @susithmagoda7103 4 дні тому +2

    ❤❤❤නිියමයි ගුනේ බුවා❤❤❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 4 дні тому +1

    Excellent, analysis MACHAN. S.F.HIRAY DANAKOTA MAHANAHIMWARU VIRUDDA UNA KIYALA PANSALATA BOMBA THARA JANA THIBUNALU.

  • @maheshabeykoon9471
    @maheshabeykoon9471 4 дні тому +1

    දැන්නම් අධ්‍යයපන සුදුසුකම් ගැන කතාකරන එක ඇති..අනවශ්‍යයි

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 дні тому +2

    වටිනවා කතාව.

  • @shiranthasamarasinghe9268
    @shiranthasamarasinghe9268 4 дні тому +1

    Perfect analysis well done gune

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 8 годин тому

    Herbal plants fruits vege welin hadanna heka.lunuvila anoda magin.arishta hadanawa wage

  • @shiblycader
    @shiblycader 4 дні тому +2

    Excellent point - 179 🎉

  • @shanepereraedu
    @shanepereraedu 4 дні тому +5

    ගුණෙ අයියෙ මහින්දගෙ ආරක්ෂාවට මිනිහව ඉක්මනට බන්ධනාගාරෙට දාමුද? 😂

  • @samanwijewickrama
    @samanwijewickrama 4 дні тому +14

    පොඩි එකාට විනෝදයක් ලබන්න අරක්කු ටිකක් ලාභෙට දෙන එක හොඳයි...ලොකු එකාට විනෝද වෙන්න ජනාධිපති අරමුදලෙන් හරි සල්ලි ගන්න පුළුවන්නේ....

  • @HPKusumalatha
    @HPKusumalatha 4 дні тому +4

    මෛත්‍රීපාල ව ආරක්ෂා කරන්න දෙන්නෙක් හොද ටම එති😊

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 4 дні тому +6

    ලාබේට අරක්කු වෙනම අවශ්‍ය නැහැ ගල් අරක්කු බොතලය 1500 දෙන්න.

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 3 дні тому +1

    🤣🤣🤣 ගොඩාක් එවුන්ගේ හක්කේ බුදු රැස් බොක්කෙ දඩමස් සමහරු උන්ගේ වැරදි වහගන්න අනුන්ට ඇගිල්ල දික්කරන්න බලන් ඉන්න එවුන්ට හැත්ත හය වසරක කසිප්පු ගහල මැරිච්ච උන්ගේ සහෝදරයන්වත් මතක්කරල දෙන්නාට ඔබට ස්තූතිවන්ත වෙනවා බොන එකා කොහොමත් බොනවා ඒක ඇත්ත 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @n.c.gajaweera8833
    @n.c.gajaweera8833 День тому

    Really nice & valuable program 👍

  • @ManojaKumarasinghe-t6r
    @ManojaKumarasinghe-t6r 3 дні тому

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි ❤️

  • @DeepalJayalath
    @DeepalJayalath 4 дні тому +2

    එළ ම ❤

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 2 дні тому

    ඔයාගෙ විග්‍රහය නමි නියමයි ස්තුතියි

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 4 дні тому +8

    මොකා මොනවා කිව්වත් අරක්කු සම්බන්ධයෙන් ඒ ගැනපු තීරණය නම් ඉතාම වටිනවා.....

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 4 дні тому

    18:03 හරි හරි ඔන්න subscribe කලා. ඇත්තටම කිව්වම තමයි මතක් වෙලා බැලුවේ මචං. උබේ වැඩේ මරු ගුණේ අය්ය.

  • @christyperera1765
    @christyperera1765 4 дні тому +1

    Sampurna aththa kathawa ❤

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 4 дні тому +2

    ඉතාම සාධාරන විග්‍රහයක්.

  • @ShyamMonaravila
    @ShyamMonaravila 3 дні тому

    හරි, හරි මචං. ඔන්න මමත් හෙණ ගහන එක නවත්ත ගත්ත.
    ඊලඟට හැමදාමත් ජීවිතේ වින්දෙ කෂඩ දේශපාලුවො. අඩු ආදායම් ලබන මිනිස්සුන්ටත් පව් බං. උන්ටත් සුළුවෙන් හෝ විඳින්න ඉඩ දෙමු. ඔව්, අඩු මිල ඇල්කොහොල් එකට මගෙත් Salute එක.

  • @piyumsilva7013
    @piyumsilva7013 4 дні тому +1

    niyama kathawa macho , well said , mama hemadama balanawa

  • @Feliz566Tight
    @Feliz566Tight 3 дні тому

    මම ඉක්මනට එයාලට හොඳ මරණයක් ප්‍රාර්ථනා කරනවා අපේ රටේ අනාගත පරම්පරාවට සහ රටේ දියුණු වෙනුවෙන් .උන්ව හදන්න බෑ.

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 4 дні тому +1

    ඒ කියන්නෙ අපිටත් එන්ටර්ටේන්ට්මන්ට්.....❤😊😊😊

  • @superfashionpanadura6538
    @superfashionpanadura6538 4 дні тому +2

    superb

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 3 дні тому +1

    අනිවාර්යයෙන් ,මිනිස්සු බොන එක නවත්තන්න බැ .ඉතාමත් හොඳ තීරණයක්.කසිප්පු බොන එක අඩුවෙනව වගේම රජයට ආදායමකුත් එනවා.නියමයි මාලිමාව !!!

  • @hmkodi
    @hmkodi 3 дні тому

    Gune ayiya, We highly appreciate your saying " some people entertaining by viewing UA-cam without subscribing "
    ‐----------
    Dakma Vlog.

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 День тому

    Supiri kathawa😅👍

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 4 дні тому +3

    සම්පූර්ණ එකගෙයි ඔබේ අදහස් වලට ❤👍🙏

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 4 дні тому +1

    අදත් මරු🎉🎉🎉🎉🎉😂😂

  • @premakahavithanage3360
    @premakahavithanage3360 4 дні тому

    Well done, very true bless you

  • @desilvachandima3750
    @desilvachandima3750 2 дні тому

    නියමයි bro ❤

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 4 дні тому

    Really good news.❤❤❤❤.we have suggests for last government.reduce atleast.extraspecial.❤❤❤.ranil w p.he
    Was.loast
    Mainly he beacuse of living coast.❤❤❤❤❤❤❤

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 4 дні тому +4

    යුද්ධ කෙසේවෙතත් සද්දෙයි ශුද්දෙයි නම් කලා.ලසන්ත වාගේ මාධ්‍ය වේදීන් ඝාතනය කළේ ශුද්⁣ධෙ ගැන හෙළි කරපු නිසාම නොවෙයිද? මේ දේවල් මතක් වෙන්නෙ ඔබතුමා කරන මේ කථාකරන දේවල් නිසා. ස්තුතියි ඔබටත් ?

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 4 дні тому

    My favorite you tuber brave voice and very intelligent and interesting to hear gune ayya voice

  • @upalifernando8778
    @upalifernando8778 День тому

    ❤Excellent speech saho❤jnpthi❤jvp❤mlm❤npp❤

  • @NoelGunawardena
    @NoelGunawardena 4 дні тому +4

    මහින්ද රාජපක්ෂ මහතා ට.උනත් ඇත්තටම 10.දෙනෙක් .හිටියමඇතිනේද.මොකද අපේ.රට තවමත් යන්නේ.අමාරුවෙන් දැන් ඉන්න.ආරක්ෂක යන්ට.වතුර විදුලිය.කොපමණ වියදමක්.ද.රටට කරන සේවය නම් රාජපක්ෂ මහාතාම.කියන්න .ඔිනාආරක්ෂකයින්.අඩුකරන්න.කියලා.ඒකයි.වැදගත් කම.

  • @dayajayasekara1011
    @dayajayasekara1011 4 дні тому +4

    ගුණේ, හිටපු අය අපිව රැක්කා නම්, පාස්කු ප්‍රහාරය සිදුවෙන්නේ නැහැ නේද !

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 4 дні тому

    සුපිරිම ආරක්ෂක විග්‍රහය ❤❤❤

  • @DeepalJayalath
    @DeepalJayalath 4 дні тому +1

    මහපොළවෙ එකෙක්❤ ගුණේ අයියා

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 4 дні тому +1

    අරක්කු මිල අඩුකරන එක ඉතා හොඳයි

  • @dumindaniroshan8541
    @dumindaniroshan8541 4 дні тому +1

    ගුනේ අනික් එවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් NPP එක ප්‍රශ්න කල යුතුයි ඒක අපේ අයිතියක් 👌

  • @clementfernando3914
    @clementfernando3914 4 дні тому +4

    චමියා, නාකි මයිනාගෙ කැරැට්ටුව,පොඩි මයිනා ඇතුළු සාටක හැත්ත විකුණං කෑවා, තවමත් ඒ මලගිය පරානේ අරගෙන රට වටේ යනවා,පව් නාකි මයිනා.😊😊😊

  • @sanjayaudayasiri9240
    @sanjayaudayasiri9240 4 дні тому

    Mama hemadama vedio beluwath ada tamai 😂sakaranais😂 kale......❤❤❤❤

  • @sinhalayoutube3616
    @sinhalayoutube3616 4 дні тому +1

    ගුණේ අයියා ආදරෙයි

  • @ShehanPerera-go5fn
    @ShehanPerera-go5fn 4 дні тому

    Eka maru gune aiya...

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 3 дні тому

    ඔබ හරියටම හරි

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 2 дні тому

    NIYAMA..KATHAWA..GUNAY
    AIYAY.
    SAMAL..CANADA.

  • @rohanawellage5965
    @rohanawellage5965 3 дні тому

    Good program ❤

  • @donaldliyanage9094
    @donaldliyanage9094 4 дні тому

    Daranna puluwan milakata "arakku bothalayak ". dena eka honda deyak😊 Okatath "ganayo tikak redda ussagena parata behela kegahana eka sure !

  • @manbandara9227
    @manbandara9227 3 дні тому

    Ela bro❤

  • @DayanandadaAbeysinghe
    @DayanandadaAbeysinghe 4 дні тому +1

    If you request Hon minister Lalkantha to explain about this he will give a very good reply.

  • @manojmanjula9563
    @manojmanjula9563 3 дні тому

    එළකිරි❤💪

  • @arisena-t2i
    @arisena-t2i 4 дні тому +5

    රට බංකොලොත් කළ බවට අධිකරණයෙන් වරද කරු බවට නිගමනය කර ඇති මහින්ද රාජපක්ෂ සිරගත නොකොට ආරක්ෂා කළ යුතු ද?

  • @janakanamal9758
    @janakanamal9758 12 годин тому

    Wellsaid gune ayya

  • @DaduSl
    @DaduSl 4 дні тому +1

    අනේ ඇත්ත මයි සරත් ෆොන්සේකා සතෙක් වගේ කුදලගෙන්න ගිහින් හිරේ දැම්මෙ .. සරත් ෆොන්සේකා ..තමයි යුද්දේ අවසන් කලේ...ඒත් ඒ මනුස්සයා හිරේ දැම්මා ...

  • @impresasugi
    @impresasugi 4 дні тому

    ගුනේ අයියගෙ කාමරේ👌

  • @jayakumarajaya5759
    @jayakumarajaya5759 3 дні тому

    ගුනේ අයියා ඔබ අදදින කතාකරමු හැම කරණකටම එකගයි, ඒකට මෙන්න මේක ❤ විශේෂයෙන්ම අඩු මුදලට අරක්කු බෝතලය දෙන එක ගැන 100% එකඟයි,අපි මාලිමාව වෙනුවෙන් කැන්වසින් යනකොට කසිප්පු විකුණන ප්‍රදේශවල කාන්තාවන් කිවිවෙ අපිට මුකුත්ම එපා මේ කසිප්පු නතර කරලා දෙන්න කියලා, නමුත් මගේ පෞද්ගලික මතේ උනේ කසිප්පු නතර කරන්න ඉක්මන් නොවී අරක්කු මිල අඩුකරලා කසිප්පු නතර කරන්න ඕන කියලයි