Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තූතියි නිලමේ
ඇත්තටම ඔයාගේ යූටියුබ් වැඩසටහන් මම බලනවා. අපේ මහත්තයටත් මේ ලෙඩේ තියෙනවා. එයාගේ මූණ නම් හැදිලා නෑ තාම පිට සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ කියන කියන හැම හමේ රෝග වෛද්‍යවරයෙක්ම හොයාගෙන යනවා. ඒත් තවම අඩුවක් නැහැ
අක්කාට සනිප වෙන්න ඔනි, කොමහරි, බුදු සරනයි ❤😊
UA-cam eke balanna දොම්පෙ වෙදමහත්මයා kiyala.පොතුකබර රෝගය නිට්ටාවටම සුව කරනවා මං දන්න තරමින් සුව උන අය ඉන්නවා.පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න මිස්
නංගියො යූටූබ් එකේ සර්ච් කරලා බලන්න දොම්පෙ වෙද මහත්තයා කියලා නැත්නම් suwa arana කියලා....පොතුකබර රෝගය නිට්ටාවටම මම දන්නා තරමින් සුව කරනවා වගකීමෙන්.යූටූබ් එකෙන් විස්තර දැනගන්න පුලුවන් ඒ ගැන.මෙතන තව අය මෙම රෝගය වැලදුණ අය ගැන සදහන් කරලා තිබ්බ නිසා හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මේ ගැන සදහන් කලේ.
පුලුවන්නම් නම්බර් එක දෙන්න අසනීපයට උදවු කරන්නම්
මේ වගේ ලෙඩ රෝගවලින් දුක් විදින සියලු රෝගීන් සුවපත් වේවා....!!!!
එයා හරි ලස්සනට හිත් හදන පිනම ඇති එයාට සනීප වෙන්න❤
නිළමේ ඔයාටත් බෙහෙවින්ම ස්තුතියි දැහැමි එක්ක මේ කරපු වැඩසටහනට... දැහැමි ඔයාට තව තවත් ශක්තිය දහිරිය නොවඩුවම නිරතුරුවම ලැබේවා....ඔයාගේ ආනාගතය සුභම සුභ වේවා... තෙරුවන් සරණයි...❤
මානසිකව වැටෙන්න එපා.ඉක්මනින්ම සනීපවෙයි.පිලිකා රෝගිනුත් සනීප වෙන එකේ ඔයාගේ අසනීපයත් ඒතරම් ගනන්ගන්න එපා ඉක්මනින්ම සනීපවෙන්න කීයලා හැමොම ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏🙏🙏
පිළිකා වෙනයි හමේ රෝග වෙනයි
සිංහල බෙහෙත් ගන්න දෝනි ඉක්මනින් සුවය ලබෙයි තෙරුවන් සරණයි..💕💕💕
වකුගඩු සහ අක්මාව සෑහෙන්න වටිනවා
මා කල යම් පිනක් වේ නම් ඒ පිං බෙලෙන් සුවයෙන් සුවයටම පත්වේවා 🙏🙏🙏
මේ වගේ අහිංසක කෙල්ලෙක්ගේ හිත රිදවන්න එපා කමෙන්ට්ස් දාලා හරිම පව්❤❤❤❤❤❤❤
බුදුගුන සත්‍යානු බලයෙන් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා...හැම දෙයක් ම සාර්ථක වේවා...බුදුසරණයි අක්කේ..
ඔහොම රෝග තියෙන අයට තියෙන්න ඕනී positive mind එකක් තියාගන්න එක..මේ අක්කිට ඒක උපරිමේට තියෙනවා❤
පවි ඇත්තටම අනික් ටික්ටොක් කෙල්ලෝ එක්ක බලපුවම මෙි දියනිය ගැන හරිම දුකක් ඇතිඋනේ කවදාවත් පිටින් බලලා කිසිම දෙයක් තිිරනය කරන්න බැරි දේවල් කොචිචර තියෙනවා ද ඉක්මන් සුවය ලැබෙිිවා දුවෙි බුදුසරණයි 🙏🙏
කවුරු මොනවා කීවත් ඔයා හරි ශක්තිමත් ලස්සන ළමයෙක් නංගි.ඉතිං ඔයාගෙ අසනීප ඉක්මනින්ම සනීප වේවි.වැටෙන්න එපා.හිත හයියනම් කරන්න බැරි දෙයක් නැහැ.බුදුසරණයි .
තෙරුවන් සරණයි.දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.සත් පත්තිනි අම්මාගේ පිහිටයි.ඔඩ්ඩි ගම්බාර ශ්‍රී සිද්ධ සුනියම් අප්පච්චිගේ පිහිටයි.🙏☸️❤️🕉️🙏
ඉක්මන් සුවය ලැබේවා
ස්තුතියි නිළමේ සර් . බුදුසරණයි, නිරෝගී සුවය ලැබේවා දැහැමි දුවට සියලු දෙවි රැකවරණයි..
ඔව් ඇත්තටම කාලයක් දැක්කෙ නෑ.කොහොම වුනත් ආයෙත් දකින්න ලැබුණ එක වටිනවා.දිගටම videos කරන් යන්න නංගි.නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි ❤️🙏නිළමේ අයියා..ඔයාටත් ගොඩක් ස්තූතියි මේ නංගිව වැඩසටහනට සම්බන්ධ කරගත්තට..දෙන්නටම ජය වේවා..🎊👊
ඉක්මනින් සුවය ලැබේවා දුවෙ ඔයාට තෙරුවන් සරණයි
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් දුවගෙ asneepaya සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
සහෝදරිය ඔබ නිතර බෝ මළුව අමදින්න ...කාලය විසින් ඔබ නීරෝගී වෙනවා සත්‍යයයි !
ගිළන් වූ , වයෝවෘද්ධ වූ මෙහෙණින් වහන්සේලා ට ඇප උපස්තාන කරන්න !
තෙරුවන් සරණයි සහෝදරිය ඔයාට 🤏🤏🤏🙏☘️💗 ඔයාට ඉක්මනින්ම ඔය රෝගය සුවපත් වේවා කියලා මම පාර්තනා කරනවා 🙏🙏
එයාගේ වචන මන් ප්‍රශ්න කොටියක හිටියත් ඒ හැම දේම අමතක වෙලා යනව ❤
ඔව් ඒ කතාව ඇත්ත. ඩොක්ටර්ස්ලා බෙහෙත් දුන්නාට යට යනවා ආපහු නැවත එනවා මගේ යාළුවෙක්ටත් තියෙනවා මාර දුකක් විදින්නේ එලියටවත් එන්නැ එයා ඒ අතින් ඔයා හයිය කෙල්ලෙක් නංගි
අනෙ මම ඔයාගෙ video බලනවා කවදාවත් දුක හිතෙන කිසිම දෙයක් කියන්නේ නැ තෙරුවණ් සරණයි මැණික ඉක්මනින් සුව වේවි❤❤❤❤
දුවේ ඔයාට ඉක්මන් සුවය පතනවා ඒ වගේම ඔයාට ජේසු පිහිටයි පුතේ ඔයාට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඉක්මනට සනීප වෙන්න ඕන සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏
Meyata හොඳයි බෝධි weta athuganna පන්සල් පිරිසිදු කරන්න ඕනෑ digin දිගටම beeth ganna ගමන් හිතලා හදවතින් ma mewa kararanna
මටත් ඔහොම හමේ රෝගයක් තියනවා හැබැයි ඔය ලෙඩේනන් නෙමේ මාත් පුදුම විදියට විදවනවා තාමත් එහෙමයි කසලා තුවාල වෙනවා සැරව ගලනවා එලියට යන්න බෑ මන් මේ සැරේ AL ලියන්න හිටියේ මට දැන් ඇවිදින්න බැරුව අවුරැද්දක් ඉන්නවා අක්කි කියන හැමදේම මටත් තියනවා 😊
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පුතේ ඔයාට ....අභියෝග අවබෝධයෙන් ජය ගැනීමයි , ඇත්තටම ජීවිතය කියන්නේ පුතේ ....💐💐💐💐💐💐💐💐
අක්කට ඉදිරි ගමනට සුබ පතනවා❤❤
Nilamae පුතා ඔයාට ගොඩක් pin mae wage දරුවෙක් ගැන දැනුවත් කළාට theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
අනේ පව් 😢මගේ මහත්තයටත් මේ රෝගය තියනවා එයා ගොඩාක් දුකෙන් ඉන්නේ.අපිත් ගොඩක් තැන් වලින් බේත් ගත්තා. හොද වෙන්නේනැ. අඩු වෙලා ආයෙත් වැඩි වෙනවා.මම එයාව බලා ගන්නේ පොඩි ලමයෙක් වගේ. පව් 😢මොන තත්වෙක හිටියත් මගේ පණ තමයි ඉතිං ❤.
Boralla ayurwedayata yanna
💐🙏👈
අක්කේ🙏 යූටූබ් සර්ච් කරලා බලන්නදොම්පෙ වෙදමහත්මයා Suwa arana weda madura
Mbbs දොස්තර කෙනෙක් හැර වෙනම කිසි කෙනෙක් කියන දේවල් කරන්න එපා
@@atampahuranodakin.hon.musalaya.oya.lede.tota.hediyan
අක්කේ ඔයාගේ අසනීපෙට හරිම බෙහෙත් තියෙන්නේ බුදු දහම තුළ.ඔය වගේ දරුණු චර්ම රෝග තිබිලා හැම තැනම ගිහින් ගිහින් බෙහෙත් කරලා ඒත් හොඳ වෙන්නේ නැතුව හෙම්බත් වෙලා අවසානෙදි තුණුරුවන කමා කරගෙන තුණුරුවනට උපස්ථාන කරලා නිට්ටවාට සුව වෙච්ච කීප දෙනෙක්ගෙම කතා මම අහලා තියෙන ධර්ම දේශනාවලදි.අනේ බොහොම කරුණාවෙන් කියන්නේ එහෙම ධර්ම දේශනා හොයලා අහලා හොඳ අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා බුදු දහමේ ආශිර්වාදයෙන් අක්කගේ අසනීප තත්ත්වය සුව කරගන්න උත්සාහ කරන්න.අනිවාර්‍යෙන් පුළුවන් වෙයි එහෙම වෙන්න ඕනේ ඉතින් ❤️තෙරුවන් සරණයි !
තුණුරුවන් ගලගාලද තුවාල වල ගාන්ඩ ඕන
දුව ඔයා නිර්මාංශ වෙලා bodi පූජා karla deegoda කුමාර මහත්තයා aadhyathmika සුවයෙන් සුවපත් වෙන්න පුළුවන් theruwan saranai ❤❤
කොරයි කොරයි දීගොඩ
@@atampahurameka mongol maduwak
එයා ලගට මගේ අම්මවත් එක්කන් ගියා.මගෙ අම්මට පිලිකාවක්...හොද උනේ නෑ මගේ අම්මා මට නැතිවෙලා අවුරුදු 4ක්...එයාට කරන්න පුලුවන් දෙයක් නෑ
ඉක්මනින් සුව වෙයි නoගියා ඔයාගේ හැම කතාවක්ම අහනවා බුදු සරණයි💕💕💕
ඉක්මන් සුවය ලැබේවා❤❤❤
ඉක්මනින් සුව වේවා🙏ඔයා හැමදාම ඔහොම ශක්තිමත් විදියට ජිවිතයට මුහුන දෙන්න … හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
Subscribe කලා මැණික....තෙරුවණ් සරණයි...ඉක්මනින සනීප වෙනවා ඔයාව...ලස්සන හිතක්...🎉🎉🎉🎉
මේ සුන්දර තරුණිය පව් 😞 මම දන්න තරමින් සොරයිසීස් සමේ රෝගයට ලෝකේ කොහේවත් බෙහෙත් ඖෂද ලේකෙ නැහැ මොකද මම දන්න කෙනෙක්ටත් තියානවා වසර 35 ක් තිස්සේ ඉන්දියාවෙ ජපානයේ සහ ඇමෙරිකාවෙවත් නැහැ මුහුදු ජපය නෑම මද සුවයක් ලැබිය හැකිබව තමා මගේ දැනුම ගොඩවෙදකම් අතරින් 🥲 තෙරුවන් සරණයි සහ දෛර්‍ය පතමි දැහැමි 🙌 හැමදාම සුවය ප්‍රාර්ථණා කරමි 🙏 🇱🇰🇫🇷
ඔය කිසිම දෙයකින් කිසිම පලක් නෑ
ඔබට සියලු යහපත උදාවේවා❤
ඔයාට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන පුතේ❤❤
ඉක්මනට සුවය ලැබේවා
තෙරුවන් සරණයි නංගි ඔයාට ඉක්මනටම සනීපවෙයි❤❤
සුවපත් වේවා..නිදුක් නිරෝගී බව ලැබේවා
අනේ ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි 😢 තෙරුවන් සරණයි ❤ ඔයාගෙ හිනාව ලස්සනයි 😊
Positive Girl... Self Confidence thamai loke thiyana lokuma sampath. Eka meyata thiyanava uparima
සම්පූර්ණ නිරෝගී සුවය ලැබේවා ❤❤
මං මෙයාගේ cooking video balala tyenawa ❤️❤️
බුදු සරණින් ඉක්මනින්ම සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරේගි වෙිවා ❤❤
මෙයාගෙ මුල්ම වීඩියො එකේ ඉදන් මිනිස්සු දාපු කමේන්ට් හැම එකක්ම වගේ කියවලා ඇති මම.කී දෙනෙක් එයාට අපහාස කරාද කියල දන්නවා ඒ නිසා.ගොඩක් සතුටුයි අද ඒ මිනිස්සුන්ට දුන්න උත්තරේට❤
ඉක්මණින් සුවය ලැබෙිවා .බුදුසරණයි
බුදුසරණයි අක්කෙ❤♥️
අනේ නංගියෝ සිංහල බෙහෙත් කරන්න.....❤ ඔයාට ඉක්මනට සනීප වෙයි
මම කැමතිම youtuber කෙනෙක් ඔයා නංගි ❤❤❤❤
අනෙ පුතෙ මමත් ඔයගෙsubscribe කෙනෙක් ඔයා ට හරියවා අදරෙ❤❤❤❤
Budu saranai..man oyage yaluwek dahami...❤️
dehemi akka .ape scl eke..godak hoda harima ahinsaka kenek..hemom eyt adarei..dekin hemom ekk hinawela inn genu lamayek..
ඕව ගැන හිතන්නෙපා.. ලෙඩ කියන එක කාටත් පොදුයි. අද ඔයාට හෙට අපිට ඕව ඔහොමයි නවත්තන්න බෑ.. ලෙඩක් දුකක් හදුනන්නෙ නැති තිරිසන්නු කියන ඒවට ඔයාගෙ ගමන නවත්තන්නෙපා. ඔයාට ඉක්මනට සනීප වෙයි.
Budusaranai nangi ඉක්මන් suwaya lebewa
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
ජය වෙවා ඔබට .
Hitha rieddaganna efa hama deyakma sieduvanaay mieniesunta anithya lokeka nithya deyak natha sasara gamana nima karaganna uthsahawantha wenna eka thamaie kenekuta labena lokuma sathuta ❤
ඉක්මණින් හොද වෙයි පුතෙ බුදු සරනයි
හෝමියෝපති කරන්න පාදුක්කේ ඉන්නවා. හොද ඩොක්ටර් කෙනෙක් හොමියෝපති යන්න පිලිකා සුව කරනවා ඒ ඩොක්ටර්
සොරයිසීස් හොදකරලා පෙන්නුවොත් මම බෙල්ල කපාගන්නවා, අභියෝගය භාරගන්න කැමතිද
සිංහල බෙහෙත් වලට ලෙඩක් පිටදාන්නේ නෑ ඒක මිනිසුන් විසින් හදාගත්තා මිත්‍යා මතයක් සොරයිසීස් රෝගය නිට්ටාවටම සම්පූර්ණයෙන් හොද කරන්න පුලුවන් රෝගයක් අපේ රටේ හෙල වෙදකමින් ඕකටත් වඩා බයානක රෝග සනීප කරන්න පුළුවන් ...ඕක පුතේ සාමාන්‍ය රෝගයක් කියන තරම් මහා බයානක හෝ හොද කරන්න බැරි රෝගයක් නෙමෙයි ....
සොරයිසීස් නිට්ටාවට හොද කරලා පෙන්නුවොත් මම බෙල්ල කපාගන්නවා, අභියෝගය භාරගන්න කැමතියිද
@@atampahura අනිවාර්යයෙන් කැමති ...උපරිමයෙන් දින 60යී...
Budusarani...🙏🙏🙏❤️ Ikmaninma suwapthwewa!!!🙏🙏🙏🌺
Budu saranai nagi kada watenna epa hitA darhiriya karaganna
Sathimath una tharmta ediriyata yanna puluwan wetenna epA oyata budu sarnai saho❤
ඉක්මනින් සුව වේවා ,බුදුසරණයි
Mata eye mathak una vitharai nangiwaa. Oyage leda ikmanin suwa wei nangi. Budu saranai
Oya gana harima adambarai Digatama oyage gamana yanna ikmanata oyata suwaya labewa jesu pihitai budu saranai ❤
ඔයාට හොඳ තැනකට යන්න පුලුවන් කෙල්ලෙ ඔයාට වරදින්නෙ නෑ ❤ මන් ඔයා ගැන දන්නවනේ
Nithra bomalu pirisidhu karanna ,charma roga godak suwapathwenawa .budhu saranai ,ikmanin suwapath wewa .
Nilame obata pin.nangita suba pethum idiriyatama yanna .malu peth amedima weni pinkam karanna nango welimada saddaseela himi hari apuruwata kiyala denawa oya roga suwama kara ganna
බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න💞
ඉක්මන් සුවය ලැබේවා theruwan saranai
Ikmnatama hoda wenna oni akke🙏🥺🥺
Mage mallige duwatath a rogaya thiyanawa eya nurse kenek .api serama a nisa manasikawa wetila inne siyaluma Dena SUWAPATH wewa
අනේ සුදු නෝන ❤❤❤😍😍😍😘😘😘
Ega pathin punchi kellek unath puduma hitha haiya kellek. Adambarai nango..bakkula maha rahathanwahansege pihita arakshawa lebi ikman suwaya lebewa.
බුදුසරණ යි, ඉක්මනින් සුව වෙන්න. ❤❤❤❤
ඉක්මනින් සුවය ලැබේවා නංගී
බුදුසරණයි.........
Teruwan saranai menika matath nangila dennek innawa.oyage hema ledakma sanipa wela lassana jiwirayak oyata lebewa❤❤❤
♥️බුදුසරණයි අක්කේ 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍♥️
මම ආසම චරිතයක්❤
Wishwa matawage pihita oyata nirantarayen lebewa.
බුදු සරණයි
Puthe sinhala beheth karanna hariyatama suwawenawa budu sranai🙏🙏🙏🙏🙏🙏
ලෙඩේ මොකක්ද කියලාවත් නොදැන උපදෙස් දෙන්ඩ එපා
මන් ගොඩක් හෙව්වා
idiriyatama yanna nangi.
Muna dakka gaman bluwa nangi. Dalada samidu pihiten ikman suwaya lebewaa❤❤❤
🙏🙏🙏🙏Jayawawa Nelama🙏🙏🙏🙏🙏
❤❤❤❤Ane duwe weti weti nagitinna❤❤❤❤❤
Oyta dawsaka uthuranna Hari yai.budu saranai oyta ikmnin hoda wei
💖💖💖💖Jayawawa💖💖💖💖💖💖💖💖
Ikman suwaya labewa
අපි ඔයාට උදව් කරන්නට පුළුවන් හිමින් සීරුවේ
සොරයිසීස් මගෙ අම්මාටත් තියෙනවා. බඩට බෙහෙත් බොනකොට පොඩ්ඩක් පාලනයක් තියෙනවා.
ඕක රෝගයක් නෙමෙයි , බඩට බෙහෙත් බොන්න එපා , හමට වඩා අපිට අක්මාව සහ වකුගඩු වටිනවා
Get well soon manike....
බොහොම ස්තූතියි නිලමේ
ඇත්තටම ඔයාගේ යූටියුබ් වැඩසටහන් මම බලනවා. අපේ මහත්තයටත් මේ ලෙඩේ තියෙනවා. එයාගේ මූණ නම් හැදිලා නෑ තාම පිට සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ කියන කියන හැම හමේ රෝග වෛද්‍යවරයෙක්ම හොයාගෙන යනවා. ඒත් තවම අඩුවක් නැහැ
අක්කාට සනිප වෙන්න ඔනි, කොමහරි, බුදු සරනයි ❤😊
UA-cam eke balanna දොම්පෙ වෙදමහත්මයා kiyala.පොතුකබර රෝගය නිට්ටාවටම සුව කරනවා මං දන්න තරමින් සුව උන අය ඉන්නවා.පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න මිස්
නංගියො යූටූබ් එකේ සර්ච් කරලා බලන්න දොම්පෙ වෙද මහත්තයා කියලා නැත්නම් suwa arana කියලා....පොතුකබර රෝගය නිට්ටාවටම මම දන්නා තරමින් සුව කරනවා වගකීමෙන්.යූටූබ් එකෙන් විස්තර දැනගන්න පුලුවන් ඒ ගැන.මෙතන තව අය මෙම රෝගය වැලදුණ අය ගැන සදහන් කරලා තිබ්බ නිසා හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න මේ ගැන සදහන් කලේ.
පුලුවන්නම් නම්බර් එක දෙන්න අසනීපයට උදවු කරන්නම්
මේ වගේ ලෙඩ රෝගවලින් දුක් විදින සියලු රෝගීන් සුවපත් වේවා....!!!!
එයා හරි ලස්සනට හිත් හදන පිනම ඇති එයාට සනීප වෙන්න❤
නිළමේ ඔයාටත් බෙහෙවින්ම ස්තුතියි දැහැමි එක්ක මේ කරපු වැඩසටහනට... දැහැමි ඔයාට තව තවත් ශක්තිය දහිරිය නොවඩුවම නිරතුරුවම ලැබේවා....ඔයාගේ ආනාගතය සුභම සුභ වේවා... තෙරුවන් සරණයි...❤
මානසිකව වැටෙන්න එපා.ඉක්මනින්ම සනීපවෙයි.පිලිකා රෝගිනුත් සනීප වෙන එකේ ඔයාගේ අසනීපයත් ඒතරම් ගනන්ගන්න එපා ඉක්මනින්ම සනීපවෙන්න කීයලා හැමොම ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏🙏🙏
පිළිකා වෙනයි හමේ රෝග වෙනයි
සිංහල බෙහෙත් ගන්න දෝනි ඉක්මනින් සුවය ලබෙයි තෙරුවන් සරණයි..💕💕💕
වකුගඩු සහ අක්මාව සෑහෙන්න වටිනවා
මා කල යම් පිනක් වේ නම් ඒ පිං බෙලෙන් සුවයෙන් සුවයටම පත්වේවා 🙏🙏🙏
මේ වගේ අහිංසක කෙල්ලෙක්ගේ හිත රිදවන්න එපා කමෙන්ට්ස් දාලා හරිම පව්❤❤❤❤❤❤❤
බුදුගුන සත්‍යානු බලයෙන් ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා...හැම දෙයක් ම සාර්ථක වේවා...බුදුසරණයි අක්කේ..
ඔහොම රෝග තියෙන අයට තියෙන්න ඕනී positive mind එකක් තියාගන්න එක..මේ අක්කිට ඒක උපරිමේට තියෙනවා❤
පවි ඇත්තටම අනික් ටික්ටොක් කෙල්ලෝ එක්ක බලපුවම මෙි දියනිය ගැන හරිම දුකක් ඇතිඋනේ කවදාවත් පිටින් බලලා කිසිම දෙයක් තිිරනය කරන්න බැරි දේවල් කොචිචර තියෙනවා ද ඉක්මන් සුවය ලැබෙිිවා දුවෙි බුදුසරණයි 🙏🙏
කවුරු මොනවා කීවත් ඔයා හරි ශක්තිමත් ලස්සන ළමයෙක් නංගි.ඉතිං ඔයාගෙ අසනීප ඉක්මනින්ම සනීප වේවි.වැටෙන්න එපා.හිත හයියනම් කරන්න බැරි දෙයක් නැහැ.බුදුසරණයි .
තෙරුවන් සරණයි.
දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා.
සත් පත්තිනි අම්මාගේ පිහිටයි.
ඔඩ්ඩි ගම්බාර ශ්‍රී සිද්ධ සුනියම් අප්පච්චිගේ පිහිටයි.
🙏☸️❤️🕉️🙏
ඉක්මන් සුවය ලැබේවා
ස්තුතියි නිළමේ සර් . බුදුසරණයි, නිරෝගී සුවය ලැබේවා දැහැමි දුවට සියලු දෙවි රැකවරණයි..
ඔව් ඇත්තටම කාලයක් දැක්කෙ නෑ.කොහොම වුනත් ආයෙත් දකින්න ලැබුණ එක වටිනවා.දිගටම videos කරන් යන්න නංගි.නිදුක් නීරෝගී සුවය ලැබේවා.තෙරුවන් සරණයි ❤️🙏
නිළමේ අයියා..ඔයාටත් ගොඩක් ස්තූතියි මේ නංගිව වැඩසටහනට සම්බන්ධ කරගත්තට..
දෙන්නටම ජය වේවා..🎊👊
ඉක්මනින් සුවය ලැබේවා දුවෙ ඔයාට තෙරුවන් සරණයි
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් දුවගෙ asneepaya සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
සහෝදරිය ඔබ නිතර බෝ මළුව අමදින්න
...
කාලය විසින් ඔබ නීරෝගී වෙනවා සත්‍යයයි !
ගිළන් වූ , වයෝවෘද්ධ වූ මෙහෙණින් වහන්සේලා ට ඇප උපස්තාන කරන්න !
තෙරුවන් සරණයි සහෝදරිය ඔයාට 🤏🤏🤏🙏☘️💗 ඔයාට ඉක්මනින්ම ඔය රෝගය සුවපත් වේවා කියලා මම පාර්තනා කරනවා 🙏🙏
එයාගේ වචන මන් ප්‍රශ්න කොටියක හිටියත් ඒ හැම දේම අමතක වෙලා යනව ❤
ඔව් ඒ කතාව ඇත්ත. ඩොක්ටර්ස්ලා බෙහෙත් දුන්නාට යට යනවා ආපහු නැවත එනවා මගේ යාළුවෙක්ටත් තියෙනවා මාර දුකක් විදින්නේ එලියටවත් එන්නැ එයා ඒ අතින් ඔයා හයිය කෙල්ලෙක් නංගි
අනෙ මම ඔයාගෙ video බලනවා කවදාවත් දුක හිතෙන කිසිම දෙයක් කියන්නේ නැ තෙරුවණ් සරණයි මැණික ඉක්මනින් සුව වේවි❤❤❤❤
දුවේ ඔයාට ඉක්මන් සුවය පතනවා ඒ වගේම ඔයාට ජේසු පිහිටයි පුතේ ඔයාට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඉක්මනට සනීප වෙන්න ඕන සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏
Meyata හොඳයි බෝධි weta athuganna පන්සල් පිරිසිදු කරන්න ඕනෑ digin දිගටම beeth ganna ගමන් හිතලා හදවතින් ma mewa kararanna
මටත් ඔහොම හමේ රෝගයක් තියනවා හැබැයි ඔය ලෙඩේනන් නෙමේ මාත් පුදුම විදියට විදවනවා තාමත් එහෙමයි කසලා තුවාල වෙනවා සැරව ගලනවා එලියට යන්න බෑ මන් මේ සැරේ AL ලියන්න හිටියේ මට දැන් ඇවිදින්න බැරුව අවුරැද්දක් ඉන්නවා අක්කි කියන හැමදේම මටත් තියනවා 😊
උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පුතේ ඔයාට ....
අභියෝග අවබෝධයෙන් ජය ගැනීමයි , ඇත්තටම ජීවිතය කියන්නේ පුතේ ....
💐💐💐💐💐💐💐💐
අක්කට ඉදිරි ගමනට සුබ පතනවා❤❤
Nilamae පුතා ඔයාට ගොඩක් pin mae wage දරුවෙක් ගැන දැනුවත් කළාට theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
අනේ පව් 😢
මගේ මහත්තයටත් මේ රෝගය තියනවා එයා ගොඩාක් දුකෙන් ඉන්නේ.
අපිත් ගොඩක් තැන් වලින් බේත් ගත්තා. හොද වෙන්නේනැ. අඩු වෙලා ආයෙත් වැඩි වෙනවා.
මම එයාව බලා ගන්නේ පොඩි ලමයෙක් වගේ. පව් 😢
මොන තත්වෙක හිටියත් මගේ පණ තමයි ඉතිං ❤.
Boralla ayurwedayata yanna
💐🙏👈
අක්කේ🙏 යූටූබ් සර්ච් කරලා බලන්න
දොම්පෙ වෙදමහත්මයා
Suwa arana weda madura
Mbbs දොස්තර කෙනෙක් හැර වෙනම කිසි කෙනෙක් කියන දේවල් කරන්න එපා
@@atampahuranodakin.hon.musalaya.oya.lede.tota.hediyan
අක්කේ ඔයාගේ අසනීපෙට හරිම බෙහෙත් තියෙන්නේ බුදු දහම තුළ.ඔය වගේ දරුණු චර්ම රෝග තිබිලා හැම තැනම ගිහින් ගිහින් බෙහෙත් කරලා ඒත් හොඳ වෙන්නේ නැතුව හෙම්බත් වෙලා අවසානෙදි තුණුරුවන කමා කරගෙන තුණුරුවනට උපස්ථාන කරලා නිට්ටවාට සුව වෙච්ච කීප දෙනෙක්ගෙම කතා මම අහලා තියෙන ධර්ම දේශනාවලදි.
අනේ බොහොම කරුණාවෙන් කියන්නේ එහෙම ධර්ම දේශනා හොයලා අහලා හොඳ අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා බුදු දහමේ ආශිර්වාදයෙන් අක්කගේ අසනීප තත්ත්වය සුව කරගන්න උත්සාහ කරන්න.
අනිවාර්‍යෙන් පුළුවන් වෙයි එහෙම වෙන්න ඕනේ ඉතින් ❤️
තෙරුවන් සරණයි !
තුණුරුවන් ගලගාලද තුවාල වල ගාන්ඩ ඕන
දුව ඔයා නිර්මාංශ වෙලා bodi පූජා karla deegoda කුමාර මහත්තයා aadhyathmika සුවයෙන් සුවපත් වෙන්න පුළුවන් theruwan saranai ❤❤
කොරයි කොරයි දීගොඩ
@@atampahurameka mongol maduwak
එයා ලගට මගේ අම්මවත් එක්කන් ගියා.මගෙ අම්මට පිලිකාවක්...හොද උනේ නෑ මගේ අම්මා මට නැතිවෙලා අවුරුදු 4ක්...එයාට කරන්න පුලුවන් දෙයක් නෑ
ඉක්මනින් සුව වෙයි නoගියා ඔයාගේ හැම කතාවක්ම අහනවා බුදු සරණයි💕💕💕
ඉක්මන් සුවය ලැබේවා❤❤❤
ඉක්මනින් සුව වේවා🙏ඔයා හැමදාම ඔහොම ශක්තිමත් විදියට ජිවිතයට මුහුන දෙන්න … හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
Subscribe කලා මැණික....තෙරුවණ් සරණයි...ඉක්මනින සනීප වෙනවා ඔයාව...ලස්සන හිතක්...🎉🎉🎉🎉
මේ සුන්දර තරුණිය පව් 😞 මම දන්න තරමින් සොරයිසීස් සමේ රෝගයට ලෝකේ කොහේවත් බෙහෙත් ඖෂද ලේකෙ නැහැ මොකද මම දන්න කෙනෙක්ටත් තියානවා වසර 35 ක් තිස්සේ ඉන්දියාවෙ ජපානයේ සහ ඇමෙරිකාවෙවත් නැහැ මුහුදු ජපය නෑම මද සුවයක් ලැබිය හැකිබව තමා මගේ දැනුම ගොඩවෙදකම් අතරින් 🥲 තෙරුවන් සරණයි සහ දෛර්‍ය පතමි දැහැමි 🙌 හැමදාම සුවය ප්‍රාර්ථණා කරමි 🙏 🇱🇰🇫🇷
ඔය කිසිම දෙයකින් කිසිම පලක් නෑ
ඔබට සියලු යහපත උදාවේවා❤
ඔයාට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන පුතේ❤❤
ඉක්මනට සුවය ලැබේවා
තෙරුවන් සරණයි නංගි ඔයාට ඉක්මනටම සනීපවෙයි❤❤
සුවපත් වේවා..නිදුක් නිරෝගී බව ලැබේවා
අනේ ඔයාට ඉක්මනින් සනීප වෙන්න ඕනි 😢 තෙරුවන් සරණයි ❤ ඔයාගෙ හිනාව ලස්සනයි 😊
Positive Girl... Self Confidence thamai loke thiyana lokuma sampath. Eka meyata thiyanava uparima
සම්පූර්ණ නිරෝගී සුවය ලැබේවා ❤❤
මං මෙයාගේ cooking video balala tyenawa ❤️❤️
බුදු සරණින් ඉක්මනින්ම සුවපත් වෙිවා නිදුක් වෙිවා නිරේගි වෙිවා ❤❤
මෙයාගෙ මුල්ම වීඩියො එකේ ඉදන් මිනිස්සු දාපු කමේන්ට් හැම එකක්ම වගේ කියවලා ඇති මම.කී දෙනෙක් එයාට අපහාස කරාද කියල දන්නවා ඒ නිසා.ගොඩක් සතුටුයි අද ඒ මිනිස්සුන්ට දුන්න උත්තරේට❤
ඉක්මණින් සුවය ලැබෙිවා .බුදුසරණයි
බුදුසරණයි අක්කෙ❤♥️
අනේ නංගියෝ සිංහල බෙහෙත් කරන්න.....❤ ඔයාට ඉක්මනට සනීප වෙයි
මම කැමතිම youtuber කෙනෙක් ඔයා නංගි ❤❤❤❤
අනෙ පුතෙ මමත් ඔයගෙsubscribe කෙනෙක් ඔයා ට හරියවා අදරෙ❤❤❤❤
Budu saranai..man oyage yaluwek dahami...❤️
dehemi akka .ape scl eke..godak hoda harima ahinsaka kenek..hemom eyt adarei..dekin hemom ekk hinawela inn genu lamayek..
ඕව ගැන හිතන්නෙපා.. ලෙඩ කියන එක කාටත් පොදුයි. අද ඔයාට හෙට අපිට ඕව ඔහොමයි නවත්තන්න බෑ.. ලෙඩක් දුකක් හදුනන්නෙ නැති තිරිසන්නු කියන ඒවට ඔයාගෙ ගමන නවත්තන්නෙපා. ඔයාට ඉක්මනට සනීප වෙයි.
Budusaranai nangi ඉක්මන් suwaya lebewa
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
ජය වෙවා ඔබට .
Hitha rieddaganna efa hama deyakma sieduvanaay
mieniesunta anithya lokeka nithya deyak natha sasara gamana nima karaganna uthsahawantha wenna eka thamaie kenekuta labena lokuma sathuta ❤