හදිස්සියට දැනගෙන ඉන්න ඕනෙම kitchen tips 12ක්💕Quick organic remedies for pests & bugs💕low budget

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 299

  • @LayanalHewage-is4yy
    @LayanalHewage-is4yy 4 місяці тому +6

    ගෘහ ජීවිතයට ගොඩක් වටිනා උපදෙස් දියණියනි ඔබට තෙරුවණ් සරණයි
    ❤❤❤

  • @yashintharanuka9247
    @yashintharanuka9247 6 місяців тому +6

    බොහොම වැදගත් වැඩසටහනක් ඔයාට ස්තුති මෙි වගෙ නොදන්නා දෙවල් කියලා දුන්නාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ එක්ක රැදෙනවට🧡🤗💛🧡🙏

  • @malmidilakshi315
    @malmidilakshi315 6 місяців тому +14

    ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා නංගි .. ගොඩාක් වැදගත් වීඩියෝ 1 ඔයාට සාර්ථකව ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා නංගි ... තෙරුවන්සරණයි ...❤️❤️❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      බොහොම ස්තූතියි අක්කේ 🤗💛🧡💛🤗🙏🙏

  • @sunethraudawatta2813
    @sunethraudawatta2813 5 місяців тому +3

    ඔබතුමියට බොහෝම පිං. හරිම වටින කරුනු රැසක්.
    ශ්‍රී දළදා සමිදු සරණයි!!!

  • @malijayaraj7130
    @malijayaraj7130 3 місяці тому +1

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @gayaniperera4243
    @gayaniperera4243 6 місяців тому +12

    ගොඩක් වටිනවා දුව.දන්න දේ වලට අමතර දේවල් ඉගෙන ගත්තා .දු ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .👍♥️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 місяці тому +1

    ස්තුතියි ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘

  • @noscript8123
    @noscript8123 6 місяців тому +1

    ඔයාගෙන් මන් දෙල් කල් තියාගන්න ක්‍රමය දැන ගත්තා.Thank You Akka🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      හරිම සතුටුයි නංගී🧡🤗💛🤗🧡🙏🙏

  • @shanthimalar5630
    @shanthimalar5630 6 місяців тому +6

    වට්නා අදහස් ට්කක් දැනගත්තා..විනාකිරි spray එකනමි..මට විශේෂයි..හදන්න ඹන..ස්තුතියි.ඹයාට

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 6 місяців тому +77

    නංගී ඔය ප්‍රැන්ටි ටොප් එක උඩ තියන ලිප් හතරේ ගෑස් ලිපක මිල කීයක් වෙනවද.. ඔයාගේ මේ vedio එක හරිම වටිනවා.ඔයාට සුබ දවසක්..💜💜💜

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +18

      Meka සාමාන්‍ය වෙළෙපොලේ 45000ක් හෝ ඊට වැඩි මම අරගත්තේ ඩියුටි ෆ්‍ර්‍රී එකෙන්

  • @ruwansanjeewawickramarachc2502
    @ruwansanjeewawickramarachc2502 6 місяців тому +5

    මේ විස්තර හරිම වැදගත් . මැස්සෝ මට හරිම කරදරයි. හස්බන්ඩ් මැස්සොන්ට බෙහෙත් දාන්නත් හදනවා. ගොඩක් ස්තූතියි .

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +2

      කරලා බලන්නකො 🤗😘🤗😘

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 6 місяців тому +3

    හරිම වටිනා vedio එකක් ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🙏🧡🤗💛🤗🙏🙏

  • @NethukaHasaral-c1w
    @NethukaHasaral-c1w 6 місяців тому

    ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබුනා.ලස්සන වීඩියෝ එකක්❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🧡

  • @kumarkllgds691
    @kumarkllgds691 3 місяці тому +4

    වීඩියෝ එකනම් හුගක් වටිනවා ඒත් වෙලාව ගන්නවා වැෆියි පුතේ බුදුසරනයි

  • @seetharangoda3781
    @seetharangoda3781 5 місяців тому

    හරිම හොදයි දීපු කරුණු ගොඩක් ස්තුතියි

  • @NalaniDisanayaka-i3x
    @NalaniDisanayaka-i3x 6 місяців тому +3

    Thanks.godak වැදගත් video ekak.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🙏💛🤗💛🙏🙏

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 5 місяців тому +1

    Thank you nangi godaak wadagath ❤❤❤

  • @renucatherine1746
    @renucatherine1746 5 місяців тому +3

    ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට,මෙවැනි දේවල් තව තවත් අපට ඉදිරිපත් කරන්න ,❤

  • @digulmaduliyanagejayarathn5067
    @digulmaduliyanagejayarathn5067 5 місяців тому +1

    Godak watina karunu tikak...oyata godak sthuthyi...

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 місяців тому

    හුඟාක්ම වටිනා nature friendly tips....❤

  • @Pyasiri
    @Pyasiri 5 місяців тому

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතියි

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 5 місяців тому

    අනගි උපදෙස් මාලාවක්. ස්තුතියි!ඔබ‍ට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡💛🤗💛🧡🙏🙏

  • @YncafeYncafe
    @YncafeYncafe 5 місяців тому

    ගොඩක් වටිනව.ස්තූතියි❤

  • @dilinimadushika1862
    @dilinimadushika1862 6 місяців тому

    හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක් 💖💖💖
    වොයිස් එක තව පොඩ්ඩක් පැහැදිලිව ඇහුන නම් තවත් ගොඩක් හොදයි 😘😘

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 5 днів тому

    ස්තුතිය නගෝඔයාට❤

  • @WijeratneTilaka
    @WijeratneTilaka 6 місяців тому +1

    ගොඩක් වටිනා video එකක් දුව ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛

  • @marinamarikar3684
    @marinamarikar3684 6 місяців тому +1

    Thank you very much miss. Very helpful timely tips👍🏾

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 місяців тому +1

    ගොඩාක් වටිනා උපදෙස් ටිකක් .🙏 ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗🧡🧡🙏🙏

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 6 місяців тому +2

    ගොඩක් වැදගත් වටිනා වීඩියෝවක්.මට තියෙන්නේ හූනා ගේ, මදුරුවන්,ඇඹලයන්ගේ කරදර. ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 6 місяців тому +3

    Very worththanks dear❤❤❤

  • @SuganthiSuganthi-ix3ot
    @SuganthiSuganthi-ix3ot 5 місяців тому

    Thank you sooo much duva oyage pavle ayatai oyattai god bless

  • @anulawasalathantri5174
    @anulawasalathantri5174 6 місяців тому +4

    හරිම වැදගත් කරුනු ටිකක්.ඔයාට ස්තුතී🙏

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux 5 місяців тому

    ස්තූතියි මිස්

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 5 місяців тому +1

    Godak watinawa nangi

  • @lglgllg1863
    @lglgllg1863 6 місяців тому +3

    Thanks duwa

  • @PrabathSilva-ym8dp
    @PrabathSilva-ym8dp 6 місяців тому +3

    Thank you ❤

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 місяців тому

    ඉතාමත්ම වටිනා වීඩියෝවක්. ගොඩක්ම ස්තුතියි simple life 🤚

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 6 місяців тому +1

    මේ ටිප්ස් අපේ ආච්ලා කරනවා දැකලා තියේනවා නමුත් අපේ කාර්ය බහුල බව නිසා මේ වා අපට මග හැරෙනවා මතක් කර දුන්නට ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      🙏🧡🤗🧡🙏 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 місяців тому +1

    Hamadama jivitheta arathavathe vidio akake genavata thanks mage nanagi patiyo . Thava thavathe hoda de karanana oyata nithara sakathiya dahatiya labeva manika . Budu saranai nanagiyo oyage punachi paualata adarei 🎉🎉🎉🎉🎉🎉

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි මගේ අක්කේ 🧡🤗💛🤗🧡🙏🙏

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 6 місяців тому +1

    ඔයාගේ විඩියෝ වලින් මම ගොඩක් දේ දැන ගත්තා වට්ටි අම්ම්මලා කියන ඒවා සත පහකට ගණන් ගන්න එපා. ❤️🌹🌹🌹🌹

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි 🙏💛🧡🤗🧡💛🙏🙏

  • @pererachaminda386
    @pererachaminda386 6 місяців тому +1

    ස්තුතියි ❤

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 6 місяців тому

    ස්තූතියි දුව ඔයා ට තිසරන පිහිටයි ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @inokaino8506
    @inokaino8506 6 місяців тому +1

    Tks.. Dear Fd.... ❤💐

  • @spm8427
    @spm8427 5 місяців тому +2

    Adamai baluwe oyage video eka.harima prayojanawath.👍❤🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 місяців тому +2

    ගොඩක් නොදන්නා දේවල් ඔයා ගෙ video එකෙන් ඉගෙනගත්තා .ස්තූතියි පුතේ ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛

  • @lilaniiranganiwickramaarac9166
    @lilaniiranganiwickramaarac9166 5 місяців тому

    Ethama watina videowak. Thank you so much ❤️

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 6 місяців тому

    තව මේ වගේ vedio ගේන්න ,හරිම වැදගත් පුතා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @sanojalakmini6733
    @sanojalakmini6733 6 місяців тому

    Miyo elavana tip eka nan mata godak prayojanawath una ❤❤thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      හරිම සතුටුයි 🧡🤗🤗🧡🙏🙏

  • @gamagenilanthi9260
    @gamagenilanthi9260 5 місяців тому +3

    Thanks manika godak wadagath wachana tikak

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි 🙏💛🧡💛🤗🙏🙏

  • @nimnaka_play
    @nimnaka_play 6 місяців тому

    Superb. Actually ur this video is very important for all.

  • @shyamaa8460
    @shyamaa8460 5 місяців тому

    Karapotthan kubi. Hunan. Harima karadarayak karala balala risalt eka kiyannam ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      තවත් ඒ සම්බන්ධ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා ඒකත් බලන්නකො 🤗💛🧡🤗

  • @nadeeshasewwandi9758
    @nadeeshasewwandi9758 6 місяців тому +2

    Thanks dear

  • @mguide449
    @mguide449 6 місяців тому +3

    Good ideas

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 5 місяців тому

    නංගි ඔයා ස්තුතියි 🙏🙏

  • @susilasilva
    @susilasilva 5 місяців тому

    Thank doter 👍👍👍💗💗

  • @damayanthikumari6815
    @damayanthikumari6815 6 місяців тому +1

    ඔයාගෙ හැමදේම වැදගත් බොහොම ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 💛🧡💛

  • @PradeepaMalkanthi-15
    @PradeepaMalkanthi-15 6 місяців тому +1

    ගොඩාක් වටිනවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @PradeepaMadhuranganiSamarasing
    @PradeepaMadhuranganiSamarasing 6 місяців тому

    ගොඩක් වටින video ekk.👍 .thank u❤️..

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 місяців тому +7

    උණූ කෑම බීම සකසන්න, එසේම කෑම, බීම ආහාරයට ගන්න ප්ලාස්ටික් මේවලම් හනිකරබව කියනවා

  • @pradeepaliyanage534
    @pradeepaliyanage534 5 місяців тому

    Thanks dr❤

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 6 місяців тому

    ❤ ගොඩාක් ස්තුති

  • @niroshadilhani4517
    @niroshadilhani4517 6 місяців тому

    Thank you so much 💖 💓 💗

  • @sunethradissanayake7952
    @sunethradissanayake7952 6 місяців тому

    Thanks oyage tip walata❤

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 6 місяців тому +2

    Thankyou

  • @ganguriyana
    @ganguriyana 6 місяців тому

    ❤Thank you mam.

  • @SDVithanage
    @SDVithanage 6 місяців тому

    Thank your dear .Godak watinawa me adahas tika.❤

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 6 місяців тому

    super thanks ❣️

  • @DulikaNew
    @DulikaNew 6 місяців тому

    ගොඩාක් හොඳියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 6 місяців тому

    Thank s දුව

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @airinhiripitiya2285
    @airinhiripitiya2285 6 місяців тому

    Top ideas thank you.......😅

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 6 місяців тому

    ගොඩක් වට්නව නන්ගි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි අක්කේ 🤗💛🧡💛🤗🙏🙏

  • @thilinithilini7360
    @thilinithilini7360 6 місяців тому +1

    Sini bothaleta karabu Dala tibunama thy hadanakota thy eke karabu sera ennedda akki

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      එහෙම සැරක් නම් එන්නෙ නෑ පැටියෝ තේ හැදුවම අර මසාලා චායි වල එනවා වගේ පොඩි රසයක් නම් එනවා😍🧡🤗💛

  • @dilkodi1550
    @dilkodi1550 5 місяців тому

    It is very important

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 6 місяців тому

    Very nice video thank you miss

  • @dushyanthidias9962
    @dushyanthidias9962 6 місяців тому

    Thanks dear ❤

  • @BudhdhimaTalgaswatta
    @BudhdhimaTalgaswatta 6 місяців тому +1

    Thank u 💐

  • @ThusharaPananwala
    @ThusharaPananwala 6 місяців тому

    Thank you oyata

  • @himalidesilva5527
    @himalidesilva5527 6 місяців тому

    Nangi oyage video eka godak wadagath dannathi dewal kiyala denawata godak isthuthi mage laga me wage lamp ekak thiyenawa eke candle ekak thiyenne mati pahanak thiyanna puluwan kiyala mama danagena hitiye na adama me pahana paththu karanna one ❤️❤️❤️🥰🥰🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ඔව් අක්කා කොහොමහරි යටින් රත් වීමක් වෙනඑක නෙ වෙන්න ඕනෙ මේ වැස්ස දවස්වල නම් හරිම ප්‍රයෝජනවත් වෙයි 🧡🤗💛🤗🧡

  • @dulikasamanmali5078
    @dulikasamanmali5078 6 місяців тому

    Thank you akki

  • @mcjperera530
    @mcjperera530 6 місяців тому +1

    ගොඩක් ස්තූතියි

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 6 місяців тому +1

    පොල් බැයක් තියලා බලන්නම්

  • @renukasrimal-fl4yx
    @renukasrimal-fl4yx 5 місяців тому

    Wathura kopamanakata vinakiri kopamanakda mix karanne lunu thee hadi ekakda

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ඔය ස්ප්‍රේ බෝතලයට නම් මම විනාකිරි මූඩි 2ක් දැම්මා ලුණු මේස හැන්දක් එක්ක විනාකිරි ලුණු ටිකක් වැඩි වුණාට කමක් නෑ

  • @sanjudinusha
    @sanjudinusha 6 місяців тому +1

    Thek you sahodariya.wedagat video ekak.man hoya hoya hitapu video ekak..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗

  • @kalhari50
    @kalhari50 6 місяців тому

    Thank u darling ❤❤

  • @sujeewaherath64
    @sujeewaherath64 6 місяців тому

    Thanks mis oyata

  • @omanmuscat8273
    @omanmuscat8273 6 місяців тому

    තෙරුවන් සරණයි ඔයාගේ වීඩියෝ එකත් දැක්කේ අදයි. බොහෝම වටිනා උපදෙස් ටිකක් දුවේ ඔයාට බොහොම ස්තූතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුභ වෙසක් මංගල්ලයක්ම වේවා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏🙏

  • @PriyankaManel2
    @PriyankaManel2 5 місяців тому

    Watina upades tikak Jaya wewa nangi ❤😂👍

  • @lakminidilrukshi6464
    @lakminidilrukshi6464 6 місяців тому

    අක්කේ කප් කේක් එකක් විකුනන්නේ කීයටද

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 5 місяців тому

    ස්තුතියි.

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 5 місяців тому

    watena hugak dewal danagatta thxu obata

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      බොහොම ස්තූතියි 🤗🧡💛🤗

  • @saduntharanga9045
    @saduntharanga9045 6 місяців тому

    Akke pol bawa.wathurta dammama.diya raha ennadda

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      එහෙම නෑ පැටියෝ ඕනෙ නම් ලුණු පොඩ්ඩක් දාලා තියන්න

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 6 місяців тому

    Tips tika hari prayojanawath.wachana uchcharanaya pehedili madyi.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗

  • @amharriyas5041
    @amharriyas5041 6 місяців тому +1

    Nice ❤❤❤

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx 6 місяців тому +1

    Maru

  • @damayanthikumari6815
    @damayanthikumari6815 6 місяців тому

    තෙල් කූබින්ට දාන්න මොකුත් නැද්ද කියන්නකො

  • @shakilalakmali1761
    @shakilalakmali1761 6 місяців тому

    🎉❤watinaa vedio ekak

  • @DahamiAkeshi
    @DahamiAkeshi 5 місяців тому

    Good job🎉🎉🎉🎉

  • @kavithabastian5725
    @kavithabastian5725 6 місяців тому +2

    Today your tips vlog nice

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 місяців тому

    Asai dakea daruwo watinawa hariyata dirgau wewa

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏