අරුම පුදුම Tips සමඟ සුපිරිම සුපිරි Cooking Video එකකුත් | Jawa Food Corner

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 498

  • @priyancardassanaike3231
    @priyancardassanaike3231 Рік тому +140

    තණකොළ වලට කරන දේ නං මට ඉතාමත් වැදගත් ,සොයුරිය .ඔබට ගොඩක් ස්තුති .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому +5

      ඔබටත් ස්තුතියි bro

    • @dilushipeiris7319
      @dilushipeiris7319 2 місяці тому +3

      අනේ මාත් මේ හොය හිටපු දෙයක් ..බොහොම ස්තුති...

  • @dilumadhdhumage4515
    @dilumadhdhumage4515 11 місяців тому +13

    ඔයා ටැමිල් කෙනෙක් වෙලා සින්හල උච්චාරනය කරන විදිහ හරිම ලස්සනයි..මං හැමදාම ඔයාගේ විඩීයෝ බලනවා... ඔයා හරිම ලස්සට ඒවා කරනවා ඒ වගේම හැම ටිප්ස් එකක්ම වැදගත්... ❤🎉

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 місяців тому +5

      මම මුස්ලිම් කෙනෙක් sis

  • @champaudeni8748
    @champaudeni8748 Рік тому +28

    අහම්බෙන් බැලුනෙ. හරිම වටිනවා සොයුරිය. ඔයාට තෙරුවන් සරණයි.

  • @Tinabopage321
    @Tinabopage321 Рік тому +34

    තණකොළ වලට කියලා දුන්න බෙහෙත නම් ගොඩක් වටිනවා 🙏🏻ඔයා හදන හැම කෑමක්ම අපි හදනවා.. ජිවිතේ ට එකතුකරගන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් පිං 🙏🏻💐

  • @sujeewapriyadarshani4829
    @sujeewapriyadarshani4829 Рік тому +45

    ඔයාට තමයි සමිමාන ලැබෙන්න ඔින. ඔයා හරිම අවංකයි

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu Рік тому +163

    අපි එහෙම වැරැදියට හිතන්නේ නෑ ........ඔයාගෙ videos ඔක්කොම ගොඩාක් වටිනවා .....හොද tips.ආදරේයි dear.💞💞💞💞💞

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  Рік тому +6

      ගොඩාක් ස්තුතියි sis

    • @manjularanmuthu194
      @manjularanmuthu194 Рік тому +4

      අනේ ඔව් ඔබ ගැන එහෙම හිතන්නෙ කොහොමද? ගෘහණියට දෙන වටිනා අදහස් හරි වටිනවා. මම ඔක්කොටම වඩා ආස ඒ නැලවෙන හඬ අහන්න.😁💖

    • @rangadewapriya3788
      @rangadewapriya3788 Рік тому

      😢😢

    • @Dila_Fashion
      @Dila_Fashion 11 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandimaLahiruni
      @ChandimaLahiruni 8 місяців тому

      ​@@jawafoodcorner8825❤❤❤🎉🎉

  • @subadramanel9830
    @subadramanel9830 Рік тому +11

    ස්තුතියි. තණකොල වලට කරන්න දෙයක් නැතිව හිටියේ. උදුලු ගෑවත් වැඩක් නැහැ.

  • @kamanikumarage3946
    @kamanikumarage3946 Рік тому +42

    තණකොළ වලට කරන බෙහෙතට බොහොම ස්තුතියි .

  • @NishanthimadushikaJayarathna
    @NishanthimadushikaJayarathna Рік тому +32

    කඩල පරිප්පු තම්බන ටිප් එක නම් ගොඩක් වැදගත්.ස්තූතියි .

  • @EANishanthi
    @EANishanthi Рік тому +18

    අපි එහෙම වැරදියට හිතාන්නෙ නැහැ ..ගොඩාක් වට්නවා...ස්තුතියි ඔයාට ....ම්දුල සුද්ද කරගන්න හරිම ලෙහෙසි දැන් ...

  • @afasdesilva1071
    @afasdesilva1071 5 місяців тому +4

    මේ අනවශ්‍ය තැන්වල තණකොළ මට මහා වදයක් වෙලා තියෙන්නෙ, ඔයා කියන ක්‍රමය මමත් කරලා බලන්න ඕනේ. ඔයාට බොහොම ස්තූතියි 🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому +9

    ඔයාගෙ වීඩියෝ කවදත් වටිනවා ...හැමෝට ම ප්‍රයෝජනවත් මේ දේවල් වගේම කෑම 1ත්...ගොඩක් ස්තුතියි ඔයාට...👍👌😊✌

  • @nishanirathnayaka1847
    @nishanirathnayaka1847 8 місяців тому +5

    ඔයා ගැන කිසිම කෙනෙක් වරදවා තේරුම් ගන්නේ නැහැ නොදන්නා දේ කියලා දෙන එක වැදගත් ❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +10

    ඔයාගෙ කතා ඉතාම හරිම ලස්සනයි .ජාවා...හැමදාම ඔයා වටිනා හොදම දෙයක් අපිට ගේනවා.ඉතින් ස්තූතියි.

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 Рік тому +4

    ඔයා හරි ම ෂෝක් අනේ ,හොද ට පැහැදිලි කරනවා.මම අදයි බැලුවේ .අහම්බෙන් අහුවුණා.මාර වටිනවා .🌹

  • @premanirodrigo3205
    @premanirodrigo3205 Рік тому +8

    ❤❤❤ ඔයාගේ videos හරි ෂෝක් පැහැදිලි හොර බොරු නැතිව පැහැදි කරනවා ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +3

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට අපිව දැනුවත් කලාට.💐

  • @ranjithlthambugala-f8c
    @ranjithlthambugala-f8c Рік тому +12

    ඔයාගෙ කතා විලාශයටත් මම ගොඩක් කැමතියි..
    තනකොල...පොලිතින් හො යම්කිසි දෙයකින් ආවරනය කරලා සතියක් පමන තිබුනම ඒවා මැරෙනව..
    සුද්ද කරන්න අමාරු තැන්වල වල් පැල අයින් කරන්න මම භාවිතා කරන්නෙ එයයි.. අති සාර්ථකයි.... ස්තුතියි!!❤

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 Рік тому +2

      එතැනදි වෙන්නේ හිරුඑළිය නොලැබීනෙන් ශාක පත්‍රවල තියෙන හරිතප්‍රද නැතිවීම (හරතක්ෂණය)සහ අලුතෙන් හරිතප්‍රද නොසෑදීම නිසා පැල මැරීම.

    • @minecraftgaming.gameplay
      @minecraftgaming.gameplay 11 місяців тому

      Mamath

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +5

    මාරම වටිනවා ස්තූතියි ඔබට ..පරිප්පු ගැන කියපු දේ වටිනවා මගේ ආසම කෑම ඒත් පෙගෙන්න්න දාන්න ඕන නිසා උයන්න අමාරුයි ..

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 11 місяців тому +2

    තනකොලවලට කියල දිපු බෙහෙත නම් හරිම වටිනව. මාසයක් ගානෙ වියදම් කරන්න වෙනවා සුද්ද කරන කෙනාට. ස්තුතියි ඒ ගැන යම් උපදෙසක් දිම පිලිබදව

  • @rosaryfransiska7875
    @rosaryfransiska7875 11 місяців тому +1

    වල්පැල වලට වඳකරන්න කියල දුන්නු ක්‍රමයට ගොඩක් ස්තූතියි ❤🙏

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 місяці тому

    ඔයාගෙ වීඩියෝ මං අනිවාර්යයෙන්ම බලනවා. ඔයාට ගොඩාක් ස්තූතියි අපට මේ දේවල් කියලා දෙනවට යාලුවා. ❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Місяць тому

    ❤ තනකොල විනාස කරන ⁣ විධිය කියල දුන්නට ස්තුතියි මිස් බුදුසරනයි 🙏

  • @chathudlk6389
    @chathudlk6389 7 місяців тому +1

    කඩල පරිප්පු තම්බන විදිහ සහ තණකොළ අයින් කරන විදිහ ගොඩක් ප්‍රයෝජනවත් .. බොහොම ස්තූතියි ඔබට..

  • @fathimanabeelamafaz1460
    @fathimanabeelamafaz1460 Рік тому +6

    එක video එකකින් ඉගෙන ගන්න දේවල් ගොඩයි .. 👍ස්තූතියි ඔබට 🤝

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 11 місяців тому +1

    හොඳ අයිඩියාස්
    ...එකක්.""කාලයට ගැලපෙන ව
    ..
    බොහොම ස්තූතියි
    .බුදුසරනයි..

  • @rosedesilva4449
    @rosedesilva4449 8 місяців тому +1

    ඔබගේ කෑම හැදුවා හරිම හොඳයි ස්තුතියි

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Рік тому +23

    වැස්සට වල් ගස් උගුල් උගුල්ලන්නත් බැරිව ඉන්නෙ.හොද අදහසක් ඔයා දුන්නෙ

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Рік тому +5

    ගොඩක් වටිනා අදහස් බොහොම ස්තුතියි ❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +9

    අපි දනවා ඔයා 🌳 🌳 🌳 🌳 🌳 ගස් වැල් විනාශ කර්න්නේ නෑ කියලා .ස්තුතියී 🙏 ❤ 🌹 good luck good life for you thank you universe 🙏 thank you angels 🧚 👼 💐 🌹 thank you this good vidiyo 🙏 ❤ 🌹 💐

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 Місяць тому

    ස්තුතියි ,දුවේ.යහපතක්ම වේවා !🌹❤

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 місяців тому +2

    ඔයා කිව්ව විදිහට මම පරිප්පු හැදුවා නියමෙට හරි ගියා. හරි මෙලෙක බොහොම ස්තුතියි

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 8 місяців тому +2

    ස්තූතියි ඔබට. ඉදිරියටම යන්න 😊

  • @sithaginimnaya
    @sithaginimnaya 8 місяців тому +1

    බොහොම ස්තුතියි සොයුරිය ඔබට .......

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 Рік тому +4

    ඔයා කතා කරන හැටි අහන්න හරිම ආසයි.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Рік тому +17

    තනකොල වලට කරන දේ නම් ඇත්තම හොදයි නැන්දෙ ගොඩක් ස්තූතියි අපේ ගෙදර තනකොල කපන්න බැරි තැන් උදැල්ලෙන් සුද්ද කරන්න ඕන මාර අමාරුයි

  • @SudassanaKarunatilleke-ny1ff
    @SudassanaKarunatilleke-ny1ff 3 місяці тому

    🎉🎉🎉 ජාති,ආගම්,කුල භේද නැතිව දැනුම බෙදා හරින ඔයා වගේ අය තමයි අද සමාජයට ඉතාම ආදර්ශමත් සහ අත්‍යවශ්‍යම. ඔබට ජය සහ ශක්තිය. 😊😊😊 ❤❤❤

  • @normaperera107
    @normaperera107 2 місяці тому

    තණකොල වලට දාන බෙහෙත කියලා දුන්නට බොහොම ස්තුතිය. 4:32

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Рік тому +9

    ඔයා කියලා දෙන විදිහ හරිම ලස්සනයි හරිම ආසයි ❤❤❤❤❤❤

  • @ShanthiAmarasinghe-r5t
    @ShanthiAmarasinghe-r5t 8 місяців тому +5

    තණකොල වැඩේනම් සුපිරි

  • @nandanikarunananda9940
    @nandanikarunananda9940 8 місяців тому +1

    ගොඩක් හොඳට කියලා දෙනවා.අනෙක වාරයක් පිං සිද්ධ වෙවා.

  • @elitarantula2833
    @elitarantula2833 Місяць тому

    Wal පැල බෝවෙන එකට හොඳ ක්‍රමයක්.. ස්තුතියි

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 5 місяців тому +1

    My mother cooked in the same way and I do the same. She had got Tamil friends and she could talk Tamil fluently. Have a nice day.

  • @damayanthikumari6815
    @damayanthikumari6815 3 місяці тому

    ඔයාට පින් අපි නොදන්නා දේවල් කියලා දෙනවට ❤

  • @gaganashanan725
    @gaganashanan725 11 місяців тому

    ඇත්තටම ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනව ගොඩක් ස්තූතියි dear budusaranai oyata 🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Місяць тому

    ඇත්‍තටම ඔයා කතාකරනව අහන් ඉන්න ආස හිතෙනවා..

  • @arunaindika5690
    @arunaindika5690 Рік тому

    ඉතාම වටිනවා අදහස් වලට ... ලස්සන වැඩක් good luck

  • @kasyapaatapattu2555
    @kasyapaatapattu2555 7 місяців тому +1

    වටින දේවල් අපිට ඉදිරිපත් කිරම ඉතාමත් වැදගත්. තව ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!!

  • @thusharithushari1773
    @thusharithushari1773 Рік тому +6

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත් සහෝදරිය.ස්තුතියි ඔයාට💗

  • @SaAnulawathe
    @SaAnulawathe 2 місяці тому

    ගොඩාක් ස්තූතියි .❤❤❤❤❤❤

  • @ManelParanamana-k8k
    @ManelParanamana-k8k 2 місяці тому

    ඒක අපූරු කෑමක් ස්තුතියි ඔයාට ❤

  • @piumiwikumm
    @piumiwikumm 10 місяців тому +2

    ස්තුතියි ඔබට .❤

  • @sandyakumari332
    @sandyakumari332 2 місяці тому

    Oya hari hondai wadata kiyanna na one de vitharai.thank s.

  • @gamingsudda6190
    @gamingsudda6190 Рік тому +2

    Harima watina vidio ekak

  • @shani8442
    @shani8442 2 місяці тому

    කතා කරන්වා අහන් ඉන්නත් ආසයි. Tips ගොඩක් හොද ඒවා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 4 місяці тому

    සුපිරියි ජය.. වෙවා

  • @carmenperera4693
    @carmenperera4693 11 місяців тому

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තුතියි ❤

  • @RenukaDamayanthideAlmeida
    @RenukaDamayanthideAlmeida Місяць тому

    තැන්කියු තනකොල ගැන කියලා දුන්නාට.ජේසු පිහිටයි ඔයාට

  • @nilankasubashini9529
    @nilankasubashini9529 Рік тому +3

    අනේ මමනම් ඒක වැරැද්දක් විදිහට හිතන්නෙ නැහැ. මොකද ඔයාගෙ විඩියෝ වල හොඳ දේවල් විතරයි තියෙන්නෙ. අනික මමත් හෙය හොයා හිටිය දෙයක් තමයි මේ.ස්තුති

  • @NishanthiKumari-f4v
    @NishanthiKumari-f4v 4 місяці тому

    ඔයාගෙ වැදගත් wdasatahan mama balnawa api නොදන්නා ගොඩාක් daa keya දුන්නට සතුටු 🎉

  • @InokaWeerasingha-g5l
    @InokaWeerasingha-g5l Рік тому +1

    අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක, හැබැයි ගොඩක් වැදගත් කියල හිතුන, මොකද ගෙදර කොච්චර උදලු ගෑවත් ඉක්මනින් තණකොල වැවෙනව එ්කනම් හරිම වදයක්,, අද එ්කට පිලියමක් ලැබුන මට, බලන්නම්කො මේකත් කරල, ගොඩක් ස්තූතියි ඔයාට ❤❤

  • @sumanawathie1407
    @sumanawathie1407 Рік тому +4

    ගොඩක් වටිනවා.ඔයාගේ vidio හැම 1 ක්ම හොඳයි .

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 Рік тому

    Kadala parippu thambana tip eka nm godak watinawa akka.mn ada me vidiyata kara.ikmanin thmbuna.wenada mn pegenna dala thambuwath mechchara ikmanin thambun na.godak sthuthi ❤❤❤❤

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 5 місяців тому

    හරිම වටිනා විඩියෝ ඔයා කරන්නෙ.thank you ඔයාට.

  • @chandrashriyani3727
    @chandrashriyani3727 Рік тому +2

    කටට කෙල උනනවා ❤❤❤

  • @chandrapushpakanthi6440
    @chandrapushpakanthi6440 11 місяців тому +1

    godak vatina video ekak thank you so much my daughter

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 11 місяців тому

    Thanks a lot . YOU don't waste our time simply. Very useful. ❤

  • @seetharangoda3781
    @seetharangoda3781 6 місяців тому

    ගොඩක්. හොදයි ස්තූතියි

  • @damayanthikumari6815
    @damayanthikumari6815 3 місяці тому

    ඔයා ගොඩක් ස්තුතියි ❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 11 місяців тому

    ඔයාගෙ වීඩියෝ වලට ගොඩක්ම ස්තුතියි

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 місяців тому

    Wow super fantastic tips Thank U so much Dear for ur great lovely recipe too 💯👍👌🙏🤩😋🤗

  • @rohandilina5727
    @rohandilina5727 Рік тому

    ගොඩාක්.වටින.videos..ටිකක්
    බොහොම.ස්තූති.ඔබතුම්යට

  • @riazahmed944
    @riazahmed944 Місяць тому

    අරිම වටින විඩියෝ එකක්❤🎉

  • @lekhairani1323
    @lekhairani1323 Рік тому +1

    ස්තුතියි පුතේ දුන් උපදෙස් වලට ❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon Рік тому

    හැමෝටම තියෙන ප්‍රශ්නය තනකොල 😊😊 ඇත්තටම වටිනව

  • @damayanthikumari6815
    @damayanthikumari6815 3 місяці тому

    අනේ ඔයා කියලා දෙන හැමදේම අපිට ගොඩක් වැදගත් ඒවා ඔයා ගස් කොලන් විනාස කරනවා කියලා හිතන්නෙ නැ

  • @NihalNihal-d3m
    @NihalNihal-d3m 11 місяців тому +1

    ඔයා මරු අනේ සිංහල කතා කරද්දී අහගෙන ඉන්න ආසයි ඔයා ටැමිල් නේ ❤

  • @IreshaSugandi-z6v
    @IreshaSugandi-z6v 11 місяців тому

    ගොඩක් වටින විඩියො එකක් ගොඩක් ස්තුති ඔයාට

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 4 місяці тому

    ඔබ කෙටි කාලයක් තුළ ගොඩක් දේ කියා දෙනව.අනවශ්‍ය විස්තර වර්ණනා කතා කරන්නෙ නැහැ .
    ඔබට ස්තූතියි .

  • @rasikavinodani7077
    @rasikavinodani7077 Рік тому +1

    Apinam dannawa kadala pareppu.munAta kadala wage hamadeema. Masuth ekkak .poltel handak dammama ekmaninma tamba ganna ekmaninma tembenawa Ape kir Ammage Ammalath A vedeyata tamai tambala teyenna.oyata thanks.

  • @shanthijayalath4517
    @shanthijayalath4517 3 місяці тому

    Thank you so much dear.. ❤❤❤❤

  • @rammyabandara7666
    @rammyabandara7666 26 днів тому

    Very nice video.. thanks dear sister

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +3

    බොහොම ස්තුති ඔයාට

  • @samanthasripal4318
    @samanthasripal4318 3 місяці тому

    නියමයි, Thanks❤

  • @bernarddesilva1631
    @bernarddesilva1631 Рік тому

    ඔයානම් සැමදා ඉදිරිපත්කරනදේ ඉතාම වැදගත් ස්තුතියි

  • @helenmalsiri7267
    @helenmalsiri7267 10 місяців тому

    ගොඩාක් වටිනවා, ගොඩක් ස්තූතියි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +2

    නියමයි..👌👌👌👌දුම් දාන පරාටා.👍

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому

    Thanakola.walata.gahana.behetha.thamayi.godak.watinne.bohoma.sthuthiyi.💕

  • @arunadarshani1415
    @arunadarshani1415 2 місяці тому

    ගොඩක් ස්තුතියි

  • @gee.1111
    @gee.1111 4 місяці тому

    ස්තූතියි ඔබගේ ටිප්ස් වලට❤

  • @DMDissanayaka-y1f
    @DMDissanayaka-y1f Рік тому

    හරිම වටිනා විඩියොව ස්තුති nangi

  • @NisharaNayakawasam-od2ef
    @NisharaNayakawasam-od2ef Рік тому

    Woww maru pattama vatinawa thank you very much!

  • @SamanDias-j2m
    @SamanDias-j2m 11 місяців тому

    ස්තූතියි ඔබට.

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 Рік тому

    Thanakol ewath karana kramaya huogak watinawa thank you so much miss

  • @SlMobile-m3u
    @SlMobile-m3u 2 місяці тому

    Tanks.hamom danuwath.klat❤❤❤❤

  • @lax8484
    @lax8484 7 місяців тому +1

    Thank you tips walata❤️

  • @lokuamma
    @lokuamma 8 місяців тому +1

    Math ආදරෙයි දරුවෝ!!!

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 місяці тому

    ගොඩාක් ස්තුතියි !

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 2 місяці тому

    Bohomathma sthuthi🌹🌹 souriya ❤🙏

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому

    Thank u very much for your opinion . 👍👍👍❤❤❤❤❤