25 Monsoon hacks for home & kitchen☔ වැස්ස කාලෙට දැනගන්නම ඕන ටිප්ස් 💕low budget remedies for fungus

Поділитися
Вставка

КОМЕНТАРІ • 120

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 6 місяців тому +19

    ඔයා කියලා දුන්න ඔක්කොම Tips හරිම වැදගත් .මේ දවස්වල මේවා අපිට තියන ගැටලු. 🙏 ස්තුතියි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 місяців тому +8

    බොහොම ස්තූතියි පුතේ ගොඩක් දැනුම දුන්නට
    ලස්සනයි සහ හරිම වැදගත් ..අද video එක .

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි නැන්දා 🧡💛🤗💛🧡🙏

  • @thushariranasingha4341
    @thushariranasingha4341 6 місяців тому +1

    ඇත්තටම නිවීසැනසිල්ලේ අහගෙන ඔළුවට දාගන්න හරිම වටින කරුණු ටිකක් අරන් ආවාට ගොඩක් ස්තූතියි ඔයාට ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ඔබටත් බොහොම ස්තූතියි 🙏🧡🤗🤗🧡🙏

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu 6 місяців тому +3

    ගොඩක් වටිනා තොරතුරු ටිකක් කියලා දුන්න ඔයාට ස්තුතියි ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි 🧡💛🤗🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි

  • @bnsenavirathne9209
    @bnsenavirathne9209 4 місяці тому

    ගොඩක් වටිනාවා.......බොහෝම ස්තුතියි

  • @deepakumari2052
    @deepakumari2052 5 місяців тому

    හරිම වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා. තරුණ ගෘහනියන්ට ඔබ තුමිය ආදර්ශමත්.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗🙏

  • @nimmisubaa6540
    @nimmisubaa6540 5 місяців тому

    බොහොම ස්තූතියි නංගි .ගොඩක් වටින කාරණා කියා දුන්නට.

  • @YncafeYncafe
    @YncafeYncafe 5 місяців тому +1

    ගොඩක් වටිනව

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 6 місяців тому +2

    ගොඩක් වට්න video එකක් නංගි ඔයාට thank you 👍👍👍👍🌻🌻🌻🌻🌻🌻💖🌼🌼🌼💕

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 6 місяців тому +1

    ස්තූතියි අක්කේ නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා 🤗👍🥰❤🌹💝

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      මෙහෙම ඇහෙනකොට මට හරිම සතුටුයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 6 місяців тому

    හරිම වැදගත් ඔයාගේ වීඩියෝ එක .බොහොම ස්තූතියි ඔයාට .ඔයාගේ වීඩියෝ මම හැමදාමත් ආසාවෙන් බලනවා .❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 5 місяців тому

    ඉතා වටිනා vedio එකක්,ස්තුතියි ඔබතුමියට

  • @achaladesilva6132
    @achaladesilva6132 5 місяців тому

    ගොඩක් වටිනවා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ආදරෙයි අක්කා🤗💛🧡💛🤗🙏🙏

  • @PushpaDissanayaka-t4j
    @PushpaDissanayaka-t4j 5 місяців тому

    ස්තුතියි අපිට වැදගත් tips ගොඩාක් කියලා දුන්නය.❤

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 місяців тому +1

    Kiyanana vachana na sudu mevani vadagathe oba danana boho de beda gananavata hamoma akaka thanks patiyo ❤ . Ouage gedara hatima lasasanai nanagi pirisidu pilivela patai jivithe boho thane kiyala dena punachi suranaganavi adarei . Thava thava jivitheta arathavathe de genana oyata nithara sakathiya labeva patiyo . Budu saranai thuti manikata mahathayata nagata aye anakal ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      අනේ ගොඩාක් ස්තූතියි මගේ අක්කේ ඔයාලා තමයි මගේ ශක්තිය🤗🧡🤗🧡🙏🙏

  • @himalidesilva5527
    @himalidesilva5527 6 місяців тому +2

    Godak watinawa nangi me upades mage duwath wahina kaleta kan wala agl watila wage kiyanawa ethakota me vidiyata karanna one me kiyala dunna hama deyakma kiyanna bari tharam wadagath budusaranai nangi oyata ❤❤🥰🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      ගොඩාක් ස්තූතියි අක්කේ මේ වචන මට හරිම වටිනවා 💛🤗🧡🤗💛🙏🙏

  • @ChanudiWickramasinghe
    @ChanudiWickramasinghe 6 місяців тому

    ගොඩක් ස්තුති නංගි ❤ වැදගත් දේවල් හුගක් දැනගත්තා

  • @shalikamadushani398
    @shalikamadushani398 6 місяців тому +2

    Bohoma sthuthi oyata harima wadagath vidiyo ekak

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 6 місяців тому +1

    Very valuable information. Thank you so much 🙏
    The way you present the video is attractive and interesting. Keep it up. ♥️

  • @IsharaMadushani-ek3mm
    @IsharaMadushani-ek3mm 5 місяців тому +1

    Hmdm gdk wtin vedio gena oyta gdkkkkk thnk youuuu Akka💖😘😘😘

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      ගොඩාක් ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 6 місяців тому +1

    ගොඩක් ස්තුතියි නංගීට

  • @sacheegunasekara1023
    @sacheegunasekara1023 6 місяців тому +2

    Harima watinawa maani...me wesse lamai parissam karaganna puluwan widiye dewal tikakut kiyala dennako

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 5 місяців тому

    Living room එකේ රෙදි rack තියද්ද ලස්සන නෑ නේද?? Verandha එකේ තිබුනොත් හොද නැද්ද...

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      මේ දවස්වල වැරැන්ඩා එකේ තිබ්බා නම් නැවත සබන් ගාලා හෝදන්න තිබ්බා වැස්ස වහින්නෙ හරහටනේ..

  • @Rasii-z6s
    @Rasii-z6s 6 місяців тому +1

    Oya hoda,upades tikak dunna thanks nangi

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 6 місяців тому

    හරිම වැදගත් අක්කා❤❤❤

  • @wasanthiweerakon1688
    @wasanthiweerakon1688 5 місяців тому

    ගේ ඇතුලේ ඉන්න හුනෝ නැති කරන්න මොනවද කරන්න පුළුවන් කියල කියන්නකෝ plz

  • @SubashaniHemamala-f9j
    @SubashaniHemamala-f9j 6 місяців тому

    Niyamai.dan thiyena lokuma problem ane mewa.❤❤❤❤

  • @InokaDharshani
    @InokaDharshani 6 місяців тому

    ඔයාගේ වීඩියෝ එක නියමයි ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🧡🙏🙏

  • @nadeeshasewwandi9758
    @nadeeshasewwandi9758 6 місяців тому

    Thank you dear godak watina video ekak ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @shakilalakmali1761
    @shakilalakmali1761 5 місяців тому

    Good ideas....nd very useful every one🎉❤

  • @aruniattanayake3463
    @aruniattanayake3463 6 місяців тому +2

    Thank you

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 6 місяців тому +3

    Hrima watinwa akke..❤❤❤

  • @Harshi_online
    @Harshi_online 6 місяців тому +1

    Akki...godak lassanai😊❤

  • @NimshaUdawatta
    @NimshaUdawatta 6 місяців тому +1

    Thank you akke

  • @amharriyas5041
    @amharriyas5041 6 місяців тому +2

    Nice

  • @ingriddejong7668
    @ingriddejong7668 5 місяців тому

    Good advice

  • @inokasilva656
    @inokasilva656 6 місяців тому +1

    Useful video 😊

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 6 місяців тому

    Thankyou very much dear

  • @chalaniishara2397
    @chalaniishara2397 5 місяців тому

    Hunanta behetak nedda

  • @shiromiweerarathna6347
    @shiromiweerarathna6347 6 місяців тому

    Great job sister

  • @dilushamadushani1340
    @dilushamadushani1340 6 місяців тому

    Good vidiyo ❤❤❤😊

  • @anuragamini9910
    @anuragamini9910 5 місяців тому

    Thank you akke oyata

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 6 місяців тому

    Thankyou ❤

  • @pvanoma1754
    @pvanoma1754 6 місяців тому

    Eththatama vatinawa.

  • @SachiniDilrangi-u8o
    @SachiniDilrangi-u8o 6 місяців тому +1

    අක්කේ ඔයාගෙ husband Doctor කෙනෙක් neda?

  • @padmaaththanayaka774
    @padmaaththanayaka774 5 місяців тому

    දුවේ ටයිල් අතරින් එන වේයෝන්ට කරන දෙයක් කියන්න .

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      මම ඒ ගැන හොයලා බලලා කියන්නම් නැන්දා 💛🤗🧡🤗💛

  • @malmidilakshi315
    @malmidilakshi315 6 місяців тому +1

    ❤️❤️❤️

  • @kamanihandunge6578
    @kamanihandunge6578 6 місяців тому

    👍👍

  • @nadeeramorais3497
    @nadeeramorais3497 6 місяців тому

    👍

  • @kusumajayasingha5583
    @kusumajayasingha5583 5 місяців тому

  • @Haheshika
    @Haheshika 6 місяців тому

    Very useful ❤

  • @ChandaniKumari-wf6md
    @ChandaniKumari-wf6md 6 місяців тому

    ❤❤❤❤❤

  • @balrogjunior7329
    @balrogjunior7329 6 місяців тому

    🥰❤️

  • @sandyamarasinghe-yx5mk
    @sandyamarasinghe-yx5mk 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @aperera675
    @aperera675 5 місяців тому

    ෆෝන් එකයි
    ATM card ටිකයි එක කවරෙ දාන්න එපා.කාඩ් ටික අක්‍රිය වෙනවා...ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමට 💛🧡

  • @lalanishanthi6015
    @lalanishanthi6015 6 місяців тому

    ❤️❤️❤️👍👍👍

  • @SriyaniMallika-lr5ze
    @SriyaniMallika-lr5ze 5 місяців тому

    ප්‍රධාන දොර ළඟ ශූරැැක් තියන්න හොඳ නෑ කියලා මං අහල තියෙනව

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому

      අනේ මං ඒ වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ ගොඩාක් ස්තූතියි ඔබේ අදහස බෙදාගත්තට💛🧡

  • @Chandaniaa00
    @Chandaniaa00 6 місяців тому

    🌹

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj 6 місяців тому

    Thank you❤️

  • @misharanethmi3862
    @misharanethmi3862 6 місяців тому

    ❤❤❤❤

  • @buddhikajanaka1715
    @buddhikajanaka1715 6 місяців тому

    ❤❤❤❤❤

  • @RasikaDilrukshi-j4m
    @RasikaDilrukshi-j4m 6 місяців тому

    ❤❤❤❤

  • @HomeKitchen2022
    @HomeKitchen2022 6 місяців тому

    ❤❤❤