මැස්සෝ සදහටම ගෙදරින් එලවන්න ක්‍රම 5 ක් | How to Chased Away House Fly

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 147

  • @sumangalarajapakse
    @sumangalarajapakse 8 місяців тому +11

    Important natural ways of chasing the dirty flies. I will experiment with these techniques and will reach you soon with the results. Thank you very much for sharing your knowledge.

  • @deepanikarunatilake1843
    @deepanikarunatilake1843 9 місяців тому +9

    ස්තූතියි.

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 9 місяців тому +6

    Excellent, thanks

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 9 місяців тому +7

    ඉතාම වට්නවා පැහැදිලි කිරීම බොහොම ස්තූතියි 👍

  • @isurugamage7992
    @isurugamage7992 6 місяців тому +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට.💐

  • @Hanumantha-b9e
    @Hanumantha-b9e 9 місяців тому +2

    ස්තූතියි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 8 місяців тому +7

    බොහොම ස්තුතියි !ඒ කරදරෙන් නිදහස් වුනොත් බොහොමපිං.🌹🌹🌹

  • @saralam.a4695
    @saralam.a4695 9 місяців тому +3

    Thank you

  • @jayathissabandara1313
    @jayathissabandara1313 8 місяців тому +1

    හරිම වටිනවා ඔබතුමියට ස්තුතියි,

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 9 місяців тому +2

    ස්තුතියි!

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 місяців тому +10

    ආපෝ. හරිම. වදේ. මේ. මැසි. කරදරයේන්, මේවා. කරලා. බලන්නමි. හරියන වදකියලා. බොහොම. ස්තුතියි🎉🎉🎉🎉🎉

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 9 місяців тому +5

    අනේ..ගොඩාක් ස්තුතියි...

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 8 місяців тому +1

    ස්තුතියි ඔබ ට

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 Рік тому +7

    කට හඩ ලස්සන යි thanks sisters

  • @nilanimeerigampitiya7651
    @nilanimeerigampitiya7651 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි

  • @wasanaboxing
    @wasanaboxing 8 місяців тому +3

    ඇත්තටම ලොකු වදයක්..
    Thank for sharing my friend Good job ❤

  • @ThilakaRanaweera-cj3hh
    @ThilakaRanaweera-cj3hh 8 місяців тому +2

    Thank for idiyas

  • @dammidammi9147
    @dammidammi9147 8 місяців тому +1

    Godak hodaei budusaranaei

  • @watsalavatsala1383
    @watsalavatsala1383 8 місяців тому +3

    Thankyou

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 роки тому +5

    Thank you so much

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 9 місяців тому +3

    ඉතාම. වටිනවා. ස්තූතියි මැතිනිය නි

  • @tharusanjeewani26
    @tharusanjeewani26 8 місяців тому +1

    Dustbin එකවත් ගෙයි නොතිය මැස්සො එනව.මාර වදයක්..ස්තූතී ඔයාට

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 2 роки тому +2

    Godak vatinava video aka...miss ta godak thanks,godak pin

    • @LifeWithDilii
      @LifeWithDilii  2 роки тому

      සල්ලි වියදම් කරන්නේ නැතුව ස්භාවික දේවල් කරලා බලන්න. 🖤

    • @yashodadevindhi1016
      @yashodadevindhi1016 Рік тому

      බොරු කියන්න එපා

    • @kusumgunawardena817
      @kusumgunawardena817 8 місяців тому

      Thank u very much dear

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 9 місяців тому +2

    Bohomathma isthuti ❤

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 9 місяців тому +4

    Thank you miss

  • @sittybathool
    @sittybathool 8 місяців тому +2

    Thank u ❤❤❤

  • @kumarisilva6491
    @kumarisilva6491 8 місяців тому +1

    thank you mrs

  • @deepanifernando8819
    @deepanifernando8819 8 місяців тому +1

    thank you

  • @kaushalyadabare
    @kaushalyadabare 8 місяців тому +1

    Thankyou 😮

  • @AnnShiromi
    @AnnShiromi 8 місяців тому +1

    Tanks

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 місяці тому +1

    ඕවා ප්‍රැක්ටිකල් නැහැ.
    දුම හැමතිස්සේම ගහ ගහ ඉන්න බෑ.
    යමක් දිය කර ස්ප්‍රේ කලාම බිත්ති ,ටයිල්,පැන්ට්‍රි අවපාට වෙනවා

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 9 місяців тому +1

    👍✌️

  • @SampathGamlathge-lm1iy
    @SampathGamlathge-lm1iy 8 місяців тому +1

    Madurvo elavana vidiyak oni

  • @SarathHewawasam
    @SarathHewawasam 9 місяців тому +12

    හූනන් පලවාහරින ක්‍රමයක් ඉදිරිපත් කල හැකිනම් වටිනවා.

    • @LifeWithDilii
      @LifeWithDilii  9 місяців тому +2

      තොරතුරු හොයලා කියන්නම්

    • @kumarinawarathna8602
      @kumarinawarathna8602 9 місяців тому +1

      ❤❤❤

    • @Subo65
      @Subo65 8 місяців тому +3

      චු චු ගාන්න එතකොට හූනත් චු චූ ගෑවොත් එයාට ඔයාගේ බාසාව තේරෙනවා ඊට පස්සෙ ඒ බාසාවෙන්ම එයාට යන්න කියන්න

    • @TaniyaJayasooriya-yq2fi
      @TaniyaJayasooriya-yq2fi 8 місяців тому

      😂😂😂😂 chu chu

    • @nimeshakumari2259
      @nimeshakumari2259 8 місяців тому

      බත් වලට පැනඩෝල් කූඩු කරල දාල බිත්ති උඩින් තියන්න

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 місяців тому +3

    ගොඩාක් අය නෝන්ඩියට අදහස් දක්වා තියෙනවා . මොනව උනත් කාලකනි වගේ ඉන්නෙ නැතිව මොනා හරි දෙයක් කරලනෙ. අකමැති අය නොබල හිටියනම් ඉවරයි නැහැ නේද (කෙනෙක් කරන දේක අඩුපාඩු පෙන්වන එක කමක් නැහැ සමච්චල් නොකර 😔)

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 8 місяців тому +10

    සමහරු අහනවා කොපි කලේ කාගෙන්ද කියලා . Internet එකෙන් ගන්න හැමදෙයක්ම කොපි කරලා තමයි හැමෝම ගන්නෙ. ඇයි ඒක තේරුම් ගන්න බැරි මේ මිනිස්සුන්ට . කවුරුහරි වෙන බාසාවකින් කියපු දෙයක් සින්හලෙන් අනික් අයට කියලා දුන්නම ඒකට මඩ ගහන්න එපා. නිහතමානීව ඒක පිලිගන්න

    • @LifeWithDilii
      @LifeWithDilii  8 місяців тому +2

      Thank you for the valuable comment... කොපි කරන එකෙත් නීති රාමුවක් තියෙනවා. මේ අය කියන විදියට මං කොපි කරලා නැහැ. මං මේ විස්තර ගත්තේ article එකකින්. සමහරවිට මෙයාලා කියන channel එකත් ඒ article එකෙන්ම තොරතුරු ගන්න ඇති. නැත්නම් එයා මගෙන් කොපි කරන්න ඇති. එයාලා මුලින්ම බලන්න ඇත්තේ අනිත් channel එක. ඒවා කොහොම උනත් ඔබගේ comment එකට ස්තූතියි.

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 8 місяців тому +1

    Thanks dear me tike messo puduma wadayak dunne heta karala ballnm

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 місяців тому +32

    මැස්සො මට මාර ඇනයක්,..... මරන්න හිතෙන්නෙත් නෑ,.... පිටරටක පදිංච් මම ...කොහොබතෙල් ...වතුරට දාල ස්ප්‍රේ කරනවා,.... ගොඩක් සාර්ථකයි,...... ඔයාගේ ඒවත් අතහදා බලන්නමිකෝ .

    • @nihalepa8174
      @nihalepa8174 9 місяців тому +2

      කොහොඹ තෙල් වතුරට කලවම් කරගත්තේ කොහොමද ?

    • @ashengunathilake8663
      @ashengunathilake8663 9 місяців тому +1

      @@nihalepa8174 කොහොබ තෙල් බිංදු 8 ...10ක් වතුර ලීටර් කාලකට වගේ කලවමි කරන්න ....මම නමි පාවිචිචි කරන්නේ පරන ස්ප්‍රේ කෑන් එකකට දාල හොදට හොල්ලනවා ....ඒක තමයි ස්ප්‍රේ කරන්නේ,.....ඒක ස්පේ කරන හැම වෙලාවකම හොදට හොලවලා ස්ප්‍රේ ...කරන්න,...

    • @LifeWithDilii
      @LifeWithDilii  9 місяців тому +4

      ස්ප්‍රේ කෑන් එකකට තෙල් ටිකක් දාලා හොදට හොල්ල හොල්ල ස්ප්‍රේ කරන්න.

    • @LifeWithDilii
      @LifeWithDilii  9 місяців тому +5

      හරියට හරි

    • @JayarathneJayarathne-tb3nv
      @JayarathneJayarathne-tb3nv 8 місяців тому +1

      N N 😢

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @sriyaniGamaarachchi
    @sriyaniGamaarachchi 8 місяців тому +2

    Oya krama hariyanne nahe lamaya masso uda pana pana vada denava

    • @LifeWithDilii
      @LifeWithDilii  8 місяців тому

      Wena krama dannawanam karala thiyenawanam comment karanna anith ayatath danaganna

  • @HeartBeat.777
    @HeartBeat.777 8 місяців тому +1

    ඔව්. මට නම් තිත්ත වෙලා තියෙන්නේ

  • @ravindugovinna2922
    @ravindugovinna2922 3 роки тому +2

    👌👌👌👌

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf 8 місяців тому +1

    Dimiyo nethi karanna monawada karanna ona please answer me

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 8 місяців тому +1

    👍👍👍

  • @EANishanthi
    @EANishanthi 9 місяців тому +3

    උත්සාහ කර බලන්න නම්

  • @nelkamihiri8389
    @nelkamihiri8389 8 місяців тому +1

    👍👍👍👍👍👍👍👍

  • @shenuharsha
    @shenuharsha 8 місяців тому +1

    Ow e welawata vitharak yanawa

  • @MouseKeyboard-mo4ed
    @MouseKeyboard-mo4ed 6 місяців тому +1

    Wishwa lokayawa copy kara neda

    • @LifeWithDilii
      @LifeWithDilii  6 місяців тому

      එහෙම එකක් නම් දන්නේ නෑ. මං ගත්තේ article එකකින්.. 😂

  • @AnulaRanaveera
    @AnulaRanaveera 8 місяців тому +1

    ❤👍🏻

  • @WaruniHimali
    @WaruniHimali 2 місяці тому

    Karapothonta kiynnko monva harei

  • @jankiyatiwelle8968
    @jankiyatiwelle8968 8 місяців тому +1

    Palaweni krama deka podi lamai iddi hodaid

    • @LifeWithDilii
      @LifeWithDilii  8 місяців тому

      කෝකටත් පොඩි බබලා ඉන්න තැන කරන්න එපා

  • @TheajaWeerasinghe-kz3xi
    @TheajaWeerasinghe-kz3xi 8 місяців тому +1

  • @SriyalathaWaduwadeniya
    @SriyalathaWaduwadeniya 8 місяців тому +1

    Watinawa

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 8 місяців тому

    කරලා බලන්නන් බලලා කියන්නම්

  • @sapnagunawardhane1637
    @sapnagunawardhane1637 8 місяців тому +1

    💙❤️

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 8 місяців тому

    අපෝ අප්පිරියයි අනේ මාර වදයක් බලමුකෝ තැන්ක්ස්

  • @SamanthiNiroshika
    @SamanthiNiroshika 2 місяці тому

    කොහොඹ කොළ දුම ඇල්ලුවට යන්නේ නෑ.....

  • @lavindupriyashan95
    @lavindupriyashan95 8 місяців тому +1

    😮

  • @ajithsusantha262
    @ajithsusantha262 8 місяців тому

    Adamakunanta බෙහෙත් කියලා දන්නවා da

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 9 місяців тому +1

    ❤❤❤❤❤

  • @UjithaSanjaya-wj5dq
    @UjithaSanjaya-wj5dq 7 місяців тому

    Redda thama kohomba kola dun alluwata un giye na 😂😏

  • @SarathKarunanayaka-mg4li
    @SarathKarunanayaka-mg4li 9 місяців тому +1

    Watanabe deyak

  • @jayasenamanju9809
    @jayasenamanju9809 Рік тому +1

    විස්වලොකයෙ තියන දෙවල් ඔයාකියන්නෙ

    • @LifeWithDilii
      @LifeWithDilii  10 місяців тому +1

      මං විස්තර ගත්තේ පත්තරේකින්. විශ්ව ලෝක එකකින් නෙමෙයි .

    • @JayatissaGamage
      @JayatissaGamage 8 місяців тому

      ​@LifeWit😢hDilii

  • @RoshaniPrasanthika-tl8ig
    @RoshaniPrasanthika-tl8ig 8 місяців тому +2

    විශ්ම ලෝකයේ ඒවා ටිකමය්

  • @MarryFernando
    @MarryFernando 8 місяців тому +1

    Weyi

  • @malaperera5595
    @malaperera5595 8 місяців тому

    මරන්නේ නැතුව මීයන් එලවන ක්‍රමයක් කියා දෙනවා නම් කෘතඥ වෙමි

    • @phhemalatha4787
      @phhemalatha4787 8 місяців тому

      Miya na pattiyak.ganna

    • @amachannel2274
      @amachannel2274 8 місяців тому

      Mi pettiyak tiyala allala dura kalekata danna math karanawa eka hodai

  • @SanjuDilhami
    @SanjuDilhami 8 місяців тому +1

    කාගෙන්....කොපි..කලත්..මෝකෝ

  • @DharmapriyaPathirana
    @DharmapriyaPathirana 2 місяці тому +1

    Op

  • @upendrakurukulasooriya
    @upendrakurukulasooriya 8 місяців тому +1

  • @MalaniKulatunga
    @MalaniKulatunga 9 місяців тому +5

    කුඹි එලවන විදියක් දාන්න කෝ

    • @LifeWithDilii
      @LifeWithDilii  9 місяців тому

      උත්සහා කරන්නම්

    • @LifeWithDilii
      @LifeWithDilii  8 місяців тому

      මෙන්න කූඹීන්ව එලවන ක්‍රම 6ක් 👇ua-cam.com/video/hTYzssLhFB8/v-deo.htmlsi=XjJqu7RsP5czcmAz

  • @kumuduniperera
    @kumuduniperera 9 місяців тому +1

    Karla balamu neda

  • @Maduwa12
    @Maduwa12 10 місяців тому +4

    විශ්ව ලෝක කියන විදියටම කියනවා . හරි සෝක් 🤣🤣.

    • @LifeWithDilii
      @LifeWithDilii  10 місяців тому +1

      😂😂 හරි සෝක් එහෙනම් එයත් details ගන්න ඇත්තේ මං ගත්ත තැනින්මයි. මොකද මෙං ගත්තෙ newspaper එකකින්...

  • @yamunachandrasinghe9438
    @yamunachandrasinghe9438 9 місяців тому +2

    මේකෙ ගම්මිරිස් ගැන කියන එකේ මිනිස්සුන්ට හොඳ නෑ , මැස්සන්ට හොඳයි කියනවා. ඒකෙ තේරුම මොකක්ද අනේ...?

    • @easylifewithdeepthi5486
      @easylifewithdeepthi5486 8 місяців тому +1

      මටත් ඒක ඇහුනා.

    • @LifeWithDilii
      @LifeWithDilii  8 місяців тому

      එක වචනයක් නිසා එතන තේරුම් ගන්න අමාරුයි. සමාවෙන්න වෙච්ච අපහසුතාවයට. ගම්මිරිස් දියර ක්‍රමයෙන් මැස්සන් එලවන්න පුලුවන්. එලවන එක විතරයි වෙන්නේ. මැරෙන්නේ නෑ. ඒකයි හානියක් නෑ කියලා කියන්නේ.... මිනිස්සුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් නෑ මේකෙන්. "(මිනිසුන්ගේ)" කියන වචනේ වැඩී එතන. ස්තූතියි. 🔥

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 місяців тому +2

    Kale kawa

  • @lasithpasindu
    @lasithpasindu 8 місяців тому +2

    මැස්සො තවත් වැඩි වෙනවා පලයන් බන් යන්න අපෙ නම් කට තිත්තයි කොහොබ දුම වැදිලා 🤨🤨

  • @sepalidilrukshi3558
    @sepalidilrukshi3558 10 місяців тому +2

    Boru

  • @jayasenamanju9809
    @jayasenamanju9809 Рік тому +1

    ඔයා බොරුකරනවා

  • @anomanandani8590
    @anomanandani8590 Рік тому +5

    කාගෙන්ද කොපි කලේ

    • @LifeWithDilii
      @LifeWithDilii  Рік тому +4

      😂 තොරතුරු එක්රැස් කරලා තමයි වීඩියෝ එක කලේ. පොත් වලින් පත්තර articles වලින්. සහ internet articles වලින්.

    • @TharakaRathnamalala
      @TharakaRathnamalala Рік тому

      ලස්සනට කොපි කරලා තියෙනෙවා😂

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      අනෙ කාලෙ වනෙ වාසේ.

    • @LifeWithDilii
      @LifeWithDilii  10 місяців тому +1

      පත්තරේකින් ගත්තෙ

    • @karu3021
      @karu3021 9 місяців тому +1

      ඉරිසියාවද?

  • @hdmallika2646
    @hdmallika2646 3 місяці тому +1

    ස්තුතියි

  • @LyChawalet-f3c
    @LyChawalet-f3c 8 місяців тому +1

    Thank you

  • @nalinidewasurendra
    @nalinidewasurendra 8 місяців тому +1

    Thank you

  • @HappyFlowerPot-no3bx
    @HappyFlowerPot-no3bx 8 місяців тому +1

    Thanks ❤❤❤❤❤❤

  • @fathimailma1374
    @fathimailma1374 8 місяців тому +3

    Thanks

  • @apekshasenevirathna2719
    @apekshasenevirathna2719 7 місяців тому

    Thanks

  • @sugathjayasekara8749
    @sugathjayasekara8749 8 місяців тому +1

    Thanks lot

  • @padminiwarnakulasooriya3734
    @padminiwarnakulasooriya3734 8 місяців тому +1

    Thank you

  • @YamunaRatnayaka
    @YamunaRatnayaka 4 місяці тому

    Thank you