Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
0:18 - බේකින් සෝඩා1:08 - කහට බැඳුනු බාජන1:42 - Aluminum, Stainless Steel2:24 - බිත්තිවල පැස්ටල් පැල්ලම් 2:58 - සින්ක්3:58 - එළවළු, පළතුරු 4:56 - බිත්ති 5:25 - පනා, brush6:15 - ශීතකරණය6:41 - පාසල්, කාර්‍යල bag7:13 - bathroom eka pirisidu karagnna
ඔයාගේ විඩියෝ ගොඩක් නැරඹුවා අක්කේ මාව ඔයා වෙනස් කලා මම ගොඩක් දේ ඉගෙන ගන්නා thank you so much තවත් වටිනා දේ ගේන්න ඔයාගේ මේ වෑයම සාර්ථික වෙන්න කියලා පතනවා. නිශානි
ඔයාගෙ vedeo එක හම්බුනේ ජර්නල් එකක් හදන්න හොයද්දි එත් මන් දැන් ඔයාගෙ vedeo ඔක්කොම බැලුවා ඒවා හරිම වටිනවා .. දිනෙන් දින දියුණු වේවා බුදුසරනයි ....!
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.අලුත් අලුත් hacks ගොඩක් ඉගෙන ගත්තා.ඔබට බොහොමත්ම ස්තූතියි 💐උපේන්ද්‍රා සිරිවර්ධන
ගොඩාක්ම වැදගත් කරුණුවලට දුන්න කාලයට ස්තූතියි..
ගොඩක් ස්තුතියි 😊
ඔබතුමියගේ පැහැදිළිකිරීම ඉතා අනර්ඝයි . ගොඩාක් ස්තුතියි . තවදුරටත් මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න .
හරි ම වැදගත් අදහස්. හරිම පැහැදිලියි. ස්තූතියි ! මාත් හරිම ආසයි නිවස ලස්සනට තියාගන්න.
බොහොම ස්තුතියි ,වැදගත් කරැණු රාශියක් කියාදීමෙන් දැනුවත් කිරීම පිළිබඳව ,තෙරැවන් සරණයි !!!
සමහර දේවල් දැනගෙන හිටියා.නොදන්න දේවල් දැනගන්නත් ලැබුණා.බොහොම ස්තුතියි
ස්තූතියි ,බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලට කියල අද තමයි දැනගත්තෙ
ඔයාගේවිඩියො..හරිමවැදගත්.....මමබෙකින්සොඩා..කිලොදෙකක් ඉවරවෙන්ඉස්සර....ගෙනත්තියනවා..හැමදෙම..කියපුවිදියට..වැඩටිකකරගන්නවා.ගොඩක්..තැන්ක්ස්...මෙවාවටිනවිඩියො
Baking soda 1kg wage ganne kohenda?
සුපිරි වැඩ ගෙඩක් දැනගන්න ලැබුනා .ගෙඩක් ස්තුතියි බුදුසරණයි 👍👍👍
මං නොදැන හිටි දෙයක් ඔබෙන් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි ...👍👍👍🧡
ඔයාට ගොඩක්👍👍 ස්තුතියි ගොඩක් වැදගත් පාඩමක් ඉගැන්නුවා නැවතත් හමු වෙමු👍👍🙏🙏❤❤❤❤🌹
ගොඩක් වටිනා කරුනු රාශියක් දැන ගත්තා නංගි.බොහො ස්තුති. බුදුසරනයි
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට. ❤❤❤❤තෙරුවන් සරණයි!!!!❤❤❤❤
හරිම වැදගත් දැනුවත් කිරීමක්.ඔයාට ගොඩාක් ඉස්තුතියි ❤️❤️❤️
🎉
ඔබට බොහොම ස්තුතිය 🙏 වැදගත් කරුණු බොහොමයක් කියාදුන්නට,❤විශ්වමාතවට ස්තුතිය .
ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තූතියි 🌻
අහම්බෙන් හම්බවුනේ අක්කී,ගොඩාක් වැදගත්,godak godak thanks ane.godak dewal danagatta man.budusaranai
ගොඩක් ස්තුතියි .නොදත් බොහෝම දෙයක් දැනුවත් වුනා ...
ගොඩක් වටිනවා ස්තුතිය 💖💖
නොදැන හිටපු ගොඩාක් දේවල් දැන ගත්තා... Thank u so much..
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි .
ගොඩක් ස්තුතියයි.වැදගත් පනිවිඩයක්
ගොඩක් වටිනවා අක්කා ඔයා ආදර්ශවත් අම්මා කෙනෙක්.,.👌👌👌😊❤️
ගොඩක් ප්‍රයෝජනවත්....මම ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කා😍
ස්තුතියි ඔයට නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා
නොදන්නා දේවල් ගොඩක් ඉගනගත්ත.ඔයාට ගොඩාක් ස්තූතියි .බුදු සරනයි .
Godak hodai. Nodanna godak dewal dana ganna puluwa. Oyata b.s
@@DoveGreens adum vl pus vlt kiynnko
@@DoveGreens]ppP
😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😢😮
හරිම වටිනව.ඔයාට ස්තූතියි දුව
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි.
Akke gedara thiyena parana piththala badu wala aluth penuma ganna widiyak kiyannako.
අද තමයි බැලුවේ . හරිම වටිනවා🎉🎉❤❤❤
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
Redi.vala.pata.pallam.thavarunama.yavanna...puluvanda
ගොඩක් දේවල් දැන ගත්තා..marry karala taniyama පදිංචියට යන්න ඉන්න නිසා ගොඩක් වැදගත්..තවත් video karanna meal planning, storage gana..ඔයා කතා කරනවත් හරි ලස්සනයි..thank u very much..
Anee oya Mata ahamben Hanna unee.nodanna godak deal items gaththaa.mata denaganna Oni bandakka sithakaranyee tiyaa Hanna vidiyaa.oyagee Hema vidiyo Alanna mama balanawaa.awa Haryana vedagath .stats godak pin
Edumwala thiyena kahata pellam yawanna sudusu monada?
ane adum wala pus pallam ywana widihe kramyak kyala dennko
වැදගත් කරණු ගොඩක් කියලා දුන්නාට ස්තුතියි 🙏
Pata lether putuwaka pus vage thiyenawa.hariyai ned?tri karala balanna.
Table clouth eke colourin gawila thiyenawa.ane ekata monawada karanna puluwan kiyannako.
හරිම වැදගත්. බොහොම ස්තුතියි
ඉතාමවටිනා,දැනුවත් කිරිමමක් ස්තුතියි
Kohenda ganna puluwan?food city wala nene
Akke meken certain wala tiyena pus iwath karanna pulawanda?
Baking soda off white pleated wall ta dame a,,,pata vanas Vi DA akka,,,
ඔයාට ගොඩක් ස්තුතියි ❤️😍 බුදුසරණයි
ස්තුතියි තව තවත් අලූත් දේ සොයා ගැනීමට හැකි වේවා
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි..
බොහොම ස්තුති නංගී ...හරිම වටින උපදෙස් ටිකක්..💖💖
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
ස්තූතියි ඔබට 😊
ස්තූතියි ඔබට 😊facebook.com/Dove-Greens-Miracles-Fans-109077130925348/ මේ channel එකේ face book fan page එක. එකතුවෙන්න කියල ආදරයෙන් ආරාධනාකරනවා 😊
Kalu thel sudu edumaka geewunama mokakda karanne akki
Akke plastik koppa wal a thada kahata pallam yawana karamayak kiyala dennako
Akki oyage oven brand eka mokakda?
ගොඩක් වටිනා කරුණු ටිකක්ඔයාට ගොඩක් ස්තුතියි
Oyage hada harima lassanai nangi oya harima prasannai
පුස් අරින්න ක්‍රමවෙදයක් නැද්ද අක්කි
Oyage video harima useful mama okkoma wage baluwa please mata edum wala pus iwath karana kramaya kiyala denna
harima lassani Oyage weda සටහන්
I learnt a lot about cleaning with baking soda. Thanks lot.
හොදට දැනුවත් කලා ස්තූතිය ඔබට
ස්තූතියි
thank you your videos redi wala pus ayin karanne kohomada kiyala denna
Ane ape gewal lassana karaganna godak asai , akkagen danuma , udau ganna asai, sambanda karaganna widiyak thiyanawa nam oyata godak sthuthi , Godak videos bauwa man Harima lassanai ,
Akke....adum walata polthel godak watunot...kohomada yawanne
Citric acid කොහෙද ගන්න තියෙන්නේ ? ගාන කොහොමද ? මොන වගේ දේවල් වලටද ඒක ගන්නෙ??
Akke gas cooker aka clean karanna pluwan lasy kramayak kyannako
හරිම වටිනවා නොදන්න දේවල් මොනතරමිද ස්තු.
ස්තූතියි 😊
Barchoom kiyanne mokadde kiyannako?
Mata loku prashnak wee thibuna may siyalla ada wisada gaththa oyata godak sthuthi
Baking soda ganna thiyenne koheda?
Redi soda kiyanne monawatada
හම්මෝ ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්තා අක්කේ. Thanks
බේකින් සෝඩා වලින් කබඩ් වල මලකඩ අයින් කරන්නත් පුලුවන්ද Riply plzzz
Budusaranai devipihitai 👍👍👍👍
හෑන්ඩ් බෑග් එකේ පුස් තියනවා.බේකින් සෝඩා වල දාලා තිබුනොත් පුස් ටික යයිද
Reksin sofa eke duvili yawanna vidiyak kiyann
විශම ලෝකයේ ඔය ටිකම කියා දුන්නා. Thank you
Akke oya dannawanam kiyannako kalu una pelayal ganna plants narsari ekak
සමාවෙන්න...දන්නෙ නම් නෑ😊
ඔබට දීර්ගායු වේවා. අසිර්වාදම වේවා. තැන්ක්ස් nanga 🌹❤️mama රුවනි
ගොඩක් දේවල් දැනගත්තා ,,,,,,,,thank u,,,,,,,
Ane plz beking soda ganne kohenda kiyanna akke
❤godak wadagath akke bohoma isthuthi
Thank you very much for the tips. Must try.
Man me chanel eaka lagadi dakke , kiyanna wachana ne e tharam hodai, mechchra kal dakapu chanel walin balapu number one oyage chanel eaka kiyala baya nathuwa kiyanawa , awankawa ma supiri hadawathinma katha karana lady kenek oya , hama vedio eakak nowaradawa balanawa , oyata me chanel eaka karan yanna mage hadinma suba parthana karanawa , thank you so much 🌹
Thank you so much for the tips. Its wonderful. Today I am going to try this. Thanks again.
Wow wonderful and brilliant thanks for sharing these things super and cool ideas 🌹🇱🇰🌹
Thanks a lot 😊
Akke mattress wala blood mark yawanne kohomada danawada
ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා අක්කේ ❤ ගොඩාක් ස්තූති ❤
Lagadi me chanal eka hambune. Videos godak dan balala iwarai. Godak loku danumak wagema manasika suwayak oyage videos. Godak pin. Budusaranai..
ස්තුතියි ...තෙරුවන් සරණයි අක්කේ ...
Harima watina dewal danagatha.
Maru akke... Aththtama godaak thank u... . Ahamben hambune oyage chanal eka. Mn Dan hama dama oyage hama vidiyo ekakma balanawa. 👍👍👍😍😍😍
Harema වැදගත් බුදු සරණයි
Mata fantry cabad පිළිවෙළ ta තියාගන්න widiha kiyankooo
ඉදිරියට කතාකරමු 😊
හොඳ දැනුවත් කිරීමක්
Godak de dena gththa budusaranai
අවන් එක ඇතුලේ පිරිසිදු කරගන්නේ කොහොමද කියලා දෙන්නකො.
Oyage vedio hari useful. Sister kiul kahata yavanna idea ekak kiyannako.pls
Watina dewal kiya Dena oba thumiyata godak pin
0:18 - බේකින් සෝඩා
1:08 - කහට බැඳුනු බාජන
1:42 - Aluminum, Stainless Steel
2:24 - බිත්තිවල පැස්ටල් පැල්ලම්
2:58 - සින්ක්
3:58 - එළවළු, පළතුරු
4:56 - බිත්ති
5:25 - පනා, brush
6:15 - ශීතකරණය
6:41 - පාසල්, කාර්‍යල bag
7:13 - bathroom eka pirisidu karagnna
ඔයාගේ විඩියෝ ගොඩක් නැරඹුවා අක්කේ මාව ඔයා වෙනස් කලා මම ගොඩක් දේ ඉගෙන ගන්නා thank you so much තවත් වටිනා දේ ගේන්න ඔයාගේ මේ වෑයම සාර්ථික වෙන්න කියලා පතනවා.
නිශානි
ඔයාගෙ vedeo එක හම්බුනේ ජර්නල් එකක් හදන්න හොයද්දි එත් මන් දැන් ඔයාගෙ vedeo ඔක්කොම බැලුවා ඒවා හරිම වටිනවා .. දිනෙන් දින දියුණු වේවා බුදුසරනයි ....!
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.
අලුත් අලුත් hacks ගොඩක් ඉගෙන ගත්තා.
ඔබට බොහොමත්ම ස්තූතියි 💐
උපේන්ද්‍රා සිරිවර්ධන
ගොඩාක්ම වැදගත් කරුණුවලට දුන්න කාලයට ස්තූතියි..
ගොඩක් ස්තුතියි 😊
ඔබතුමියගේ පැහැදිළිකිරීම ඉතා අනර්ඝයි . ගොඩාක් ස්තුතියි . තවදුරටත් මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න .
ගොඩක් ස්තුතියි 😊
හරි ම වැදගත් අදහස්. හරිම පැහැදිලියි. ස්තූතියි ! මාත් හරිම ආසයි නිවස ලස්සනට තියාගන්න.
බොහොම ස්තුතියි ,වැදගත් කරැණු රාශියක් කියාදීමෙන් දැනුවත් කිරීම පිළිබඳව ,තෙරැවන් සරණයි !!!
සමහර දේවල් දැනගෙන හිටියා.නොදන්න දේවල් දැනගන්නත් ලැබුණා.බොහොම ස්තුතියි
ස්තූතියි ,බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලට කියල අද තමයි දැනගත්තෙ
ගොඩක් ස්තුතියි 😊
ඔයාගේවිඩියො..හරිමවැදගත්.....මමබෙකින්සොඩා..කිලොදෙකක් ඉවරවෙන්ඉස්සර....ගෙනත්තියනවා..හැමදෙම..කියපුවිදියට..වැඩටිකකරගන්නවා.ගොඩක්..තැන්ක්ස්...මෙවාවටිනවිඩියො
Baking soda 1kg wage ganne kohenda?
සුපිරි වැඩ ගෙඩක් දැනගන්න ලැබුනා .ගෙඩක් ස්තුතියි බුදුසරණයි 👍👍👍
මං නොදැන හිටි දෙයක් ඔබෙන් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි ...👍👍👍🧡
ඔයාට ගොඩක්👍👍 ස්තුතියි ගොඩක් වැදගත් පාඩමක් ඉගැන්නුවා නැවතත් හමු වෙමු👍👍🙏🙏❤❤❤❤🌹
ගොඩක් වටිනා කරුනු රාශියක් දැන ගත්තා නංගි.බොහො ස්තුති. බුදුසරනයි
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට. ❤❤❤❤තෙරුවන් සරණයි!!!!❤❤❤❤
හරිම වැදගත් දැනුවත් කිරීමක්.ඔයාට ගොඩාක් ඉස්තුතියි ❤️❤️❤️
🎉
ඔබට බොහොම ස්තුතිය 🙏 වැදගත් කරුණු බොහොමයක් කියාදුන්නට,❤විශ්වමාතවට ස්තුතිය .
ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා. බොහොම ස්තූතියි 🌻
අහම්බෙන් හම්බවුනේ අක්කී,ගොඩාක් වැදගත්,godak godak thanks ane.godak dewal danagatta man.budusaranai
ගොඩක් ස්තුතියි .නොදත් බොහෝම දෙයක් දැනුවත් වුනා ...
ගොඩක් වටිනවා ස්තුතිය 💖💖
නොදැන හිටපු ගොඩාක් දේවල් දැන ගත්තා... Thank u so much..
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි .
ගොඩක් ස්තුතියයි.වැදගත් පනිවිඩයක්
ගොඩක් වටිනවා අක්කා ඔයා ආදර්ශවත් අම්මා කෙනෙක්.,.👌👌👌😊❤️
ගොඩක් ප්‍රයෝජනවත්....මම ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කා😍
ස්තුතියි ඔයට නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්තා
නොදන්නා දේවල් ගොඩක් ඉගනගත්ත.ඔයාට ගොඩාක් ස්තූතියි .බුදු සරනයි .
ගොඩක් ස්තුතියි 😊
Godak hodai. Nodanna godak dewal dana ganna puluwa. Oyata b.s
@@DoveGreens adum vl pus vlt kiynnko
@@DoveGreens]ppP
😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😢😮
හරිම වටිනව.ඔයාට ස්තූතියි දුව
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොමත්ම ස්තූතියි.
Akke gedara thiyena parana piththala badu wala aluth penuma ganna widiyak kiyannako.
අද තමයි බැලුවේ . හරිම වටිනවා🎉🎉❤❤❤
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
Redi.vala.pata.pallam.thavarunama.yavanna...puluvanda
ගොඩක් දේවල් දැන ගත්තා..marry karala taniyama පදිංචියට යන්න ඉන්න නිසා ගොඩක් වැදගත්..තවත් video karanna meal planning, storage gana..ඔයා කතා කරනවත් හරි ලස්සනයි..thank u very much..
Anee oya Mata ahamben Hanna unee.nodanna godak deal items gaththaa.mata denaganna Oni bandakka sithakaranyee tiyaa Hanna vidiyaa.oyagee Hema vidiyo Alanna mama balanawaa.awa Haryana vedagath .stats godak pin
Edumwala thiyena kahata pellam yawanna sudusu monada?
ane adum wala pus pallam ywana widihe kramyak kyala dennko
වැදගත් කරණු ගොඩක් කියලා දුන්නාට ස්තුතියි 🙏
Pata lether putuwaka pus vage thiyenawa.hariyai ned?tri karala balanna.
Table clouth eke colourin gawila thiyenawa.ane ekata monawada karanna puluwan kiyannako.
හරිම වැදගත්. බොහොම ස්තුතියි
ඉතාමවටිනා,දැනුවත් කිරිමමක් ස්තුතියි
ගොඩක් ස්තුතියි 😊
Kohenda ganna puluwan?food city wala nene
Akke meken certain wala tiyena pus iwath karanna pulawanda?
Baking soda off white pleated wall ta dame a,,,pata vanas Vi DA akka,,,
ඔයාට ගොඩක් ස්තුතියි ❤️😍 බුදුසරණයි
ස්තුතියි තව තවත් අලූත් දේ සොයා ගැනීමට හැකි වේවා
ගොඩක් වැදගත්. බොහොම ස්තූතියි..
බොහොම ස්තුති නංගී ...හරිම වටින උපදෙස් ටිකක්..💖💖
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
ස්තූතියි ඔබට 😊
ස්තූතියි ඔබට 😊
facebook.com/Dove-Greens-Miracles-Fans-109077130925348/ මේ channel එකේ face book fan page එක. එකතුවෙන්න කියල ආදරයෙන් ආරාධනාකරනවා 😊
Kalu thel sudu edumaka geewunama mokakda karanne akki
Akke plastik koppa wal a thada kahata pallam yawana karamayak kiyala dennako
Akki oyage oven brand eka mokakda?
ගොඩක් වටිනා කරුණු ටිකක්
ඔයාට ගොඩක් ස්තුතියි
Oyage hada harima lassanai nangi oya harima prasannai
පුස් අරින්න ක්‍රමවෙදයක් නැද්ද අක්කි
Oyage video harima useful mama okkoma wage baluwa
please mata edum wala pus iwath karana kramaya kiyala denna
harima lassani Oyage weda සටහන්
I learnt a lot about cleaning with baking soda. Thanks lot.
හොදට දැනුවත් කලා ස්තූතිය ඔබට
ස්තූතියි
thank you your videos redi wala pus ayin karanne kohomada kiyala denna
Ane ape gewal lassana karaganna godak asai , akkagen danuma , udau ganna asai, sambanda karaganna widiyak thiyanawa nam oyata godak sthuthi ,
Godak videos bauwa man
Harima lassanai ,
Akke....adum walata polthel godak watunot...kohomada yawanne
Citric acid කොහෙද ගන්න තියෙන්නේ ? ගාන කොහොමද ? මොන වගේ දේවල් වලටද ඒක ගන්නෙ??
Akke gas cooker aka clean karanna pluwan lasy kramayak kyannako
හරිම වටිනවා නොදන්න දේවල් මොනතරමිද ස්තු.
ස්තූතියි 😊
Barchoom kiyanne mokadde kiyannako?
Mata loku prashnak wee thibuna may siyalla ada wisada gaththa oyata godak sthuthi
Baking soda ganna thiyenne koheda?
Redi soda kiyanne monawatada
හම්මෝ ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්තා අක්කේ. Thanks
බේකින් සෝඩා වලින් කබඩ් වල මලකඩ අයින් කරන්නත් පුලුවන්ද
Riply plzzz
Budusaranai devipihitai
👍👍👍👍