මීට කලින් දැනන් හිටියා නම් පුදුම වටිනවා😲😲 kitchen & homemaking tips|tricks & hacks

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 349

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 6 місяців тому +16

    ගොඩක් ඒව දැනගත්ත. Thanks
    කරපිංච වැඩිපුර තියන ඒව කල්තියාගන්න හොදම විදිහ තමයි කරපිංච හුරල කොල ටික විතරක් අරගන වතුර කලවම් නොකර, බෝතලයක දාල තියන්න. වැඩි ඉඩක් යන්නෙත් නැහැ මාසයක්වුනත් තියාගන්න පුල්වන්.

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 6 місяців тому +2

    Thanks දුව. හරිම වටිනවා මේ tips ටික.තෙරුවන් සරණයි දුවට. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි නැන්දා 💛🤗🧡🤗💛

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 6 місяців тому +13

    ඔබ තුමිය මුන ගැසීම පිලිබඳ මේ විශ්වයට ස්තුති වන්ත වේවා !!!!!❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 7 місяців тому +14

    මට අමතක වෙලා තියන ඒවා දුව අලුත් කලා...බොහොම ස්තුතියි දුවේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому +2

      🤗💛🧡💛🤗🤗🙏🙏🙏 ස්තූතියි නැන්දේ ....

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 6 місяців тому +3

    ස්තූති නොදන්නා කරුණු කීපයක්ම දැනගන්නට ලැබුණා,♥️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @preethika-q9k
    @preethika-q9k 6 місяців тому +4

    ගොඩක් වටින tips ටිකක් . ස්තූතියි ඔබතුමියට

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 6 місяців тому +1

    මිලකරන්න බැරි දැනුවත් කිරීමක් අපේ අක්කියො ඔයාට ජයෙන් ජයම වේවා !නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා !

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @candikaRodigo
    @candikaRodigo 7 місяців тому +3

    කියලා දුන්නු හැම දෙයක්ම හරිම වටිනවා..ආදරෙයි ..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබුණාම 💛🧡🤗🤗🤗

  • @gayaniperea4970
    @gayaniperea4970 6 місяців тому +1

    ඉතාමත් vatina කරුණු ටිකක් බොහොම ස්තුතියි obatumiyata❤

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 7 місяців тому +18

    එඬරු තෙල් කෑමට ගන්න පුළුවන් ද ???

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 6 місяців тому +7

    ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම බොහෝ වැදගත් කරුණු රැසක් ලබාදීම මහත් ප්‍රසංශනීයයි. ඔබගේ මෙම සේවයට මාගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කරමි. ඔබට න

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🤗🧡💛🙏🙏🙏

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 7 місяців тому +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .

  • @mallikakumrihami
    @mallikakumrihami 7 місяців тому +3

    වැදගත් අදහස් ටිකක්. බොහොම ස්තුතියි.

  • @malinivithana3780
    @malinivithana3780 6 місяців тому

    මටත්, අමතකව ගිය දේවල් කීපයක් මතක් වුනා සේම අළුත් දේවල් කීපයකුත් දැනගත්තා ස්තුතියි,දුවේ. ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      මගේ වීඩියෝ බලනවට නැන්දාටත් ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 6 місяців тому

    වටිනා උපදෙස් ලබා දීම ගැන ඔබ ට ගොඩක් ස්තුති යි❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 місяців тому +18

    වැදගත් Kitchen Tips ට්කක් .🙏 ස්තුතියි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому +3

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗🤗

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 6 місяців тому +5

    වටින විඩියෝ එකක් මම නමි දැනගෙන හිටියේ නැ..ස්තුතියි ❤❤❤❤❤❤

  • @gayaniperera4243
    @gayaniperera4243 6 місяців тому +1

    ගොඩක් ස්තුතියි .

  • @wimala8576
    @wimala8576 5 місяців тому

    Very nice tips thank you for showing me how to keep long lasting things in the kitchen good luck and triple gem bless you and all

  • @inokaino8506
    @inokaino8506 6 місяців тому +4

    Tks.. Dear frd.. 💐

  • @Mycrochettime
    @Mycrochettime 6 місяців тому +1

    Aththtama nodanna tips kipayakma thibuna...thank u....godak watina vedio ekak..

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 7 місяців тому

    ගොඩක් වටිනවා dear❤️❤️ .thank u so much dear❤️❤️ .take care .God bless u❤❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 місяців тому +1

    හොඳයි, ප්‍රයෝජනවත්.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 місяців тому

    Balanana tikake parakaku una sudu nanaga . Harima vatinava manika pelake deval danane hitiya aluthe de igenagathatha thanks patiyo ❤❤❤❤

  • @dhammikaperera1255
    @dhammikaperera1255 6 місяців тому +3

    ස්තුතියි

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 7 місяців тому +1

    හරිම වැදගත් බොහොම ස්තුතියි දුව ❤

  • @AmaraBoteju
    @AmaraBoteju 6 місяців тому +1

    ගොඩක් වටින දෙයක් ඔයාට ස්තූතියි ❤❤

  • @chamaliyapa6178
    @chamaliyapa6178 6 місяців тому +27

    කඩල තම්බනකොට පොල්තෙල් ටිකක් හරි..එදාම ගාපු පොල් කටුව කෑල්ලක් දාන්න..ගොඩක් ස්තූතියි ඔයාට

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +3

      බොහොම ස්තූතියි අදහස් බෙදා ගත්තට🤗🧡💛🧡🤗🙏🙏

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe 6 місяців тому

    ඇත්තටම හොඳයි වීඩියෝ එක නොදන්න කරුණු ටිකක් ඉගෙන ගත්තා

  • @indikagamage8580
    @indikagamage8580 6 місяців тому

    ස්තුතියි .ගොඩාක් දේ දැනුවත් උනා

  • @susilperera7609
    @susilperera7609 6 місяців тому +2

    Very valuable tips, thanks

  • @vgamage2448
    @vgamage2448 6 місяців тому +1

    බොහෝම ස්තූතීයි නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා . ඒ වගේම බ්ලෙන්ඩර් එකයි ග්ලයින්ඩර් එකයි වෙන වෙනම පාවිචිචි කලයුත්තේ මොන මොන දේවල් වලටද කියලත් දැනුවත් කරන්න පුලුවන්ද මේ වගේ..❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      මගේ වීඩියෝ බලනවට ඔබටත් ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛💛

  • @tammydesilva
    @tammydesilva 7 місяців тому

    Thank you so much for sharing these valuable kitchen tips with all of us. Bless you! ❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 7 місяців тому +1

    වටිනා විඩියෝ එකක් .බොහොම ස්තුතියි 🎉❤

  • @dilrukshijayakodi5353
    @dilrukshijayakodi5353 4 місяці тому

    හරිම වටිනවා....

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 6 місяців тому +1

    ස්තූතියි ඔබට.

  • @sumithragamage8442
    @sumithragamage8442 6 місяців тому

    ගොඩක් ස්තුතියි ❤

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts 6 місяців тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා 👍❤️👍❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗

  • @dharmakumari6359
    @dharmakumari6359 7 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      බොහොම ස්තූතියි 🧡💛🧡💛

  • @nazlymarzook5687
    @nazlymarzook5687 6 місяців тому +2

    Valuable tips thanks for sharing

  • @nimalprasanga8351
    @nimalprasanga8351 6 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @ranjiniranaraja2365
    @ranjiniranaraja2365 6 місяців тому +1

    වැදගත්. උපදෙස්. ටිකක් ස්තුතියි

  • @deepikand5722
    @deepikand5722 6 місяців тому

    Godak hoda dewal kiya dunnata බොහොම ස්තුතියි nangi oyata mata onama wela tibuna deyak karapinchcha palawarga tika kalayak tiganna kramayak man rata gedraka wadakaranne apita karapinchha mehen godak salli dela genawama tiyaganna amaru nisa welala ganne ane oyata gidak ස්තුතියි karapinchcha adi seetakaraneye da danne nangi 🎉🎉🎉❤ තෙරුවන් සරණයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      Na akkei නෝමල් කොටසේ දාන්න 🧡💛🤗💛🧡🧡🙏🙏

  • @SapuniRajapaksha
    @SapuniRajapaksha 7 місяців тому +2

    මමත් ලගදි marry කරන්න ඉන්නේ .. මට මේ tips ගොඩක් වටිනවා.. Thank you 🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      මං ඔයාට සුබ පතනවා පැටියෝ වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා 🤗💛🧡💛🤗🤗🤗

  • @sharafathima7089
    @sharafathima7089 7 місяців тому

    Best tips Dr very helpful 😍😊 coriander leaf and mint leaf kohomadha store karanney plz kiyannako 👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому +1

      Corriander & mint leaves mehema thyaganna puluwan nathnam wathura ekaka dala dawas 2k 3k thyyaganna puluwan kitchen eke tikak eliya watena thanaka thiyanna🧡💛🤗🤗

  • @sanjuchamila3025
    @sanjuchamila3025 6 місяців тому

    Bohoma ස්තුතිය hugak watinawa කරුණු tika

  • @desilva381
    @desilva381 7 місяців тому +2

    සමහර tips කලින් දැනගෙන හිටියා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      හරිම සතුටුයි 🤗🧡💛🧡🤗🤗🤗🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 6 місяців тому

    Very valuable ideas. Thank you for sharing with us.

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 6 місяців тому

    දැනුවත් කලාට ස්තූතියි ඔබට

  • @himalidesilva5527
    @himalidesilva5527 7 місяців тому +1

    Godak wadagath nangi oyage video eka ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      මගේ වීඩියෝ බලන ආදරණීය අක්කලා මෙහෙම කියනකොට මට මාරම සතුටුයි 🧡💛🤗🤗

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 6 місяців тому

    ඇත්තටම ගොඩක් වටිනව ස්තුතියි ඔබට ❤

  • @nandadissanayake4840
    @nandadissanayake4840 7 місяців тому +2

    ගොඩක් හොඳයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      බොහොම ස්තූතියි 🤗🧡💛🧡🤗🤗🤗

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 6 місяців тому +1

    ස්තුතියි 🌹♥️

  • @Somalatha-ee8vs
    @Somalatha-ee8vs 6 місяців тому +2

    අපි පුංචිකාලේ අපෙ අමිමලා ඔය වංගේ එවා කිපයක් කරනවා මට මතකයි එකක් ගෙරකා සුදුළුණු මුටිටිය දුවෙ එවා නැවත මතක් කලාට බොහොම පිං❤️❤️❤️

  • @sanuradhibandara449
    @sanuradhibandara449 6 місяців тому

    Kalin danne nethi godak ewa thibuna. Thanks dr..

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 місяці тому

    ස්තුතියි 👍👍👍👍👍👍🌹

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 7 місяців тому

    වටිනා අදහස් ඔබ ට ස්තුතිය ❤

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 6 місяців тому

    ස්තුතියි ගොඩක් වටිනව 👍

  • @chandanigunasekara2575
    @chandanigunasekara2575 6 місяців тому

    බොහොම ස්තූතියි

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 місяців тому

    ගොඩාක්ම ස්තූතියි ඔයාට

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 6 місяців тому

    මම කඩල හොඳට සෝදලා රෑට bekin powder ටිකක් දාලා තියලා, උදේට නැවත හොඳට සෝදලා තම්බනවා.එතකොට ත් ඉක්මනින් තැම්බෙනවා. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  5 місяців тому +1

      ඔව් ඒ විදිහටත් පුළුවනි.🤗💛🧡💛🤗🙏🙏

  • @mashi7719
    @mashi7719 6 місяців тому +1

    හරිම වැදගත්.ඔයාගේ වීඩියෝ එක.හර්ම වටිනව.thak you❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🤗💛🧡💛🤗🤗🙏🙏🙏

  • @nimalichandrika1955
    @nimalichandrika1955 7 місяців тому +2

    Attatama godak watina video ekak thank you

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🤗

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe3282 7 місяців тому

    Very useful tips Mani Thank u so much.❤❤❤

  • @pererachaminda386
    @pererachaminda386 7 місяців тому +1

    ස්තුතියි ❤️❤️❤️🌼🌼🌼

  • @swarnamanike6717
    @swarnamanike6717 4 місяці тому

    ස්තූතියි

  • @chandramalani6001
    @chandramalani6001 6 місяців тому +1

    හරිම වටිනවා

  • @miladissanayake3264
    @miladissanayake3264 6 місяців тому

    Mama me v. Aken godakma දැනුවත් una mai පුතාට ගොඩක් pen thawatawath මෙවැනි vedeyo අරන් anna පුතේ . B.s.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි නැන්දේ 🧡💛🙏🙏🙏

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 6 місяців тому +1

    අර කිරිබත් සම්බන්ධයෙන් ඔයා කියා දීපු ක්‍රමය අපේ අම්මලාගෙන් දැනගෙන මමත් කරනවා
    හැබැයි මම කරන්නේ ඒ පැත්තකින් අරන් තියාගත්ත කිරි ටික ලිපේ තියලා රත් කරනවා ඊට පස්සේ තමයි අර ඔයා කරපු විදිහට හැන්දකින් ටික ටික කිරිබත් එක උඩට දාලා තුනී කරන්නේ.
    ඇත්තටම එහෙම කරාම කිරිබතන හරිම රසයි.
    ඉතිරි ටිප්ස් ටික ඔක්කොම ඉතාම ප්‍රයෝජනවත් ස්තූතියි ඔබට.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ඔව් මමත් ඒක දැනගත්තේ අපේ ආච්චිගෙන්💛🧡💛🧡

  • @premakulathilaka950
    @premakulathilaka950 6 місяців тому +2

    වැදගත්..ස්තූතියි ...❤❤❤❤❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 6 місяців тому +1

    වටානා පරිප්පු හොදින් තැම්බීමක් සිදුවෙන අයුරින් වෑංජන පිසීමක් කියලා දෙන්නකො අක්කියො

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ඉදිරි වීඩියෝ එකකින් කියලා දෙන්නම් පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @padminisiribaddana7814
    @padminisiribaddana7814 6 місяців тому +1

    🙏 🙏 ස්තුතියි

  • @sachininawarathne4733
    @sachininawarathne4733 7 місяців тому

    ගොඩක් ස්තුතිය ❤

  • @SureshPillai-x6m
    @SureshPillai-x6m 6 місяців тому

    Godakma watina adahas tikak...thankyou..nangiyo

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019 6 місяців тому

    ඉස්තුතියි ඔයාට ❤️❤️👌

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 6 місяців тому

    Hi
    ඉතාමත් හොඳ video එකක්

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 🧡💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 місяців тому

    Obage karunu tika watinawa
    Video walata wedagathwena kanata karadarayak nowana pehedili handath obage videoekata hondata gelapenawa
    Thuthi obata 👍👌👍👌🙏🙏🙏

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      බොහොම ස්තූතියි 🤗💛🧡💛🤗🙏🙏

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 6 місяців тому

    Thank u fr your kind Tips👍💗

  • @ravindraherath1429
    @ravindraherath1429 6 місяців тому +1

    මේ හැමදෙයක්ම බොහොම සරල දන්න කාරණා. හැබැයි ඕවත් නොදන්න දරුවො ඇති. සුභ පතනව

  • @lakshmamadurapperuma5755
    @lakshmamadurapperuma5755 6 місяців тому

    Appreciate your tips. ❤

  • @chandanigunasekara2575
    @chandanigunasekara2575 6 місяців тому

    බොහොම ස්තූතියි නැවතත් බලා පොරොත්තු වෙනවා

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna7442 7 місяців тому +1

    Eka nm godak watinawa ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥 thank you

  • @ireshaudeni4338
    @ireshaudeni4338 6 місяців тому

    බේකින් සෝඩා කියන්නේ කේක් එහෙම හදන්න ගන්න බේකින් පවුඩර් එකටද?

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому +1

      නෑ අපි ආප්ප සෝඩා කියන්නේ අන්න ඒවා 🧡

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 6 місяців тому

    ....ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා.

  • @dewathulagama588
    @dewathulagama588 7 місяців тому +1

    ❤❤❤Thankyou akki

  • @SumithraKulathilake
    @SumithraKulathilake 6 місяців тому

    Thanks for your tips

  • @emdcekanayaka8659
    @emdcekanayaka8659 6 місяців тому

    Danne nathi godak dewal danagaththa nangi.t.y.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි 💛🧡🤗🧡💛🙏🙏

  • @sanjudinusha
    @sanjudinusha 6 місяців тому

    Sahodariya pok tel mudu wenawata hal ata tikak,lunu keta tikak danna kiyala oya video ekakin kiyala tiyanawa.ewa demmat mudu wenne na neda pehedili karala dennako.plz.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ඔව් ඒ ක්‍රම 2ත් හරි අර සමහර අය එඩරු තෙල් දාන්න කැමති නැනේ එහෙම කෙනෙක්ට මේ වැඩේ කරන්න පුළුවන් හබැයි හාල් ඇට ගොඩාක් දාන්න එපා

  • @ranjaneepushpa4733
    @ranjaneepushpa4733 6 місяців тому

    Thank you so much ❤❤

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 6 місяців тому

    Thank you very much

  • @hiranthijoonoos2064
    @hiranthijoonoos2064 6 місяців тому

    Very good tips 🎉

  • @RuviRuvee00
    @RuviRuvee00 6 місяців тому +1

    ලුණු කැට දාලා බ්ලෙන්ඩ් කරාට කමක් නැද්ද

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ප්‍රමාණයෙන් කුඩා ලුණු කැට නම් ගැටලුවක් නැති වෙයි.🤗💛🧡💛🤗

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 6 місяців тому

    Thanks nangiyo ❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      ආදරෙයි අක්කා 🤗💛🧡💛🤗

  • @RavindraDayarathna-vq6ob
    @RavindraDayarathna-vq6ob 6 місяців тому

    thank you mis.....

  • @asokakularathne5653
    @asokakularathne5653 6 місяців тому

    ❤❤❤ Thank you...

  • @siriamarathunga2067
    @siriamarathunga2067 6 місяців тому

    Godak watinawa nangi

    • @simplelifesrilanka
      @simplelifesrilanka  6 місяців тому

      බොහොම ස්තූතියි අක්කේ 🤗💛🧡💛🤗🙏🙏

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 7 місяців тому

    Athatama wadegath thankyou❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 місяців тому

      බොහොම ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @NadeekaJayathilaka-g3g
    @NadeekaJayathilaka-g3g 6 місяців тому

    මමත් කරනවා❤❤❤

  • @KumariDissanayake-h2i
    @KumariDissanayake-h2i 6 місяців тому +1

    Thank you so much duwa..

  • @Lakeesha-dilshani
    @Lakeesha-dilshani 7 місяців тому

    Very useful dr❤