අරුම පුදුම Tips සමඟ Cooking Video එකකුත් බලමු ද ? | Jawa Food Corner

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025
  • අරුම පුදුම Tips සමඟ Cooking Video එකකුත් බලමු ද ? | Jawa Food Corner
    rice recipe
    fried rice recipe
    kitchen Tips
    ගෙදර clean කරන්නේ කොහොමද
    ගෙදර සුද්ද කරන්නේ කොහොමද
    google
    jawa food corner cleaning tips
    jawa food corner kitchen Tips
    jawa food corner recipes

КОМЕНТАРІ • 361

  • @thushanthikoralage489
    @thushanthikoralage489 9 місяців тому +59

    අපට හැමදාම අලුත් අලුත් ටිප්ස් කියාදෙන අපේ හිතවතියට සුබම සුබ නවවසරක් වේවා........

  • @premanirodrigo3205
    @premanirodrigo3205 9 місяців тому +15

    හරිම ..හොද යි...oya ගෙ..විඩියෝ මමනමි..අලුත් එකක්..දැක්ක
    .ගමන්.
    බලනව..තරගයටදාන්නෙ..නැහැ...අපිට.
    අවශ්‍යය .විදියට..අලුත් ..දෙයක් ..කියලා ..දෙනවා ❤❤❤❤❤
    Thank youdear

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 7 місяців тому

      Eekanam aththa thamai,Mamath harima kamathi.

  • @rashmimalsha8271
    @rashmimalsha8271 9 місяців тому +30

    අනේ ගොඩක් ස්තුති ඔයාට මම හොය හොය හිටියෙ මේ මකුලු කරදරේට පිලියමක් ❤❤

    • @ජයනන්දනි
      @ජයනන්දනි 9 місяців тому

      අැත්තටම මම ස්තුති කරනවා 💞

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому

      ස්තුතියි ඔයාලා හැමෝටම

    • @buddhikacabral8833
      @buddhikacabral8833 9 місяців тому

      Godaak sthuthiii
      Niduk neerogi suba nawa wasarak wewa❤🎉

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 9 місяців тому +1

      මේ මකුළු කරදරේට පුංචි tip එකක් දඅන්නට බොහොම ස්තුතියි ,ඒ වගේම ඔයාගෙ සරල රයිස් එකත් හදල බලන්න ඕන . ඔයා ඇතුළු පවුලේ සැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි !🌹❤

  • @malijayaraj7130
    @malijayaraj7130 9 місяців тому +26

    ඔයාටත් ඔයාගේ පවුලටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැමදාම හොද දේ කියල දෙන ඔයාට ගොඩක් ස්තුතියි. අද නම් ගොඩක් වැදගත් මකුළු දැල් නැති කරන විදිය කියා දුන්නට හරිම වදයක් ඒ කරදරේ නම් ආදරෙයි ❤

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr Місяць тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dineshprasanna9475
    @dineshprasanna9475 9 місяців тому +58

    මකුළු දැල් කරදරේට විසදුමක් දුන්නු එකටබොහොම ස්තුතියි

  • @WKusumawathi
    @WKusumawathi 6 місяців тому +5

    සිංහල නුහුරු වුණත්I
    වචන හරිම පැහැදිලියි
    මේවා කියා දෙනවා ඔබට ගොඩක් ස්තුතියි❤❤❤❤

  • @ammjayawathi506
    @ammjayawathi506 9 місяців тому +13

    තෙරුවන්.සරණයි.සුභ.අළුත්.අවුරුද්දක්.වේවා.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому

      ඔබටත් එසේම වේවා sis ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 9 місяців тому +12

    සුබමසුබ අවුරැද්දක් වේවාසියලු යහපත් අරමුනු ඉටුවේවා
    ඔයාටත්පවුලේ සැමටත්සුවපත් දිවියක් වේවා

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому

      ස්තුතියි sis ඔබටත් එසේම වේවා

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 9 місяців тому +12

    හරිම වටිනා අදහස් . ස්තුතියි.

  • @laylakaram5007
    @laylakaram5007 9 місяців тому +7

    හැමදාම අලුත් දෙයක් ගේන ඔබටත් ස්තුතියි ❤❤

  • @BMROHANACHANDRASIRI-c2g
    @BMROHANACHANDRASIRI-c2g 13 днів тому +1

    ඔයාගේ විඩියෝ නියමයි අක්කා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ජේසු පිහිටයි

  • @GeethaViraji
    @GeethaViraji 9 місяців тому +7

    ගොඩක් වටිනා වීඩියෝවක්. ඔබතුමියට ස්තූතියි❤

  • @ChandimaThennakoon-h5f
    @ChandimaThennakoon-h5f 9 місяців тому +8

    මෙවැනි වටිනා වීඩියෝවක් අපට ලබා දුන් ඔබට හදපිරි ස්තූතිය..! ❤

  • @samanpriyani7876
    @samanpriyani7876 8 місяців тому +5

    ඔයා හොදට ඉදිරිපත් කරනවා. ආසයි අහගෙන ඉන්න. තව තවත් දේවල් අරගෙන එන්න .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 місяців тому +5

    ගොඩක් ස්තුතියි ....ඔයා කවදත් ගේන්නෙ ප්‍රයෝජනවත් දේවල් ...👍👌✌
    ඔයාට ත්,පව්ලේ හැමෝට මත් සුබ අලුත් අවුරුද්ද ක් වේවා ...😊💐❤️

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 9 місяців тому +10

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @SaduniPabasara-s5z
    @SaduniPabasara-s5z 10 днів тому

    මම.හැමදාම.ඔයාගේ.විඩියෝ.බලනවා.ගොඩාක්.වටින.දේවල්.ඉගෙන.ගත්තා.තන්ක්ස්.නංගි

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 8 місяців тому +1

    ඔයාගෙ channel එකේ ඉදිරිපත් කෙරෙන Tips ගොඩක් හොඳයි, ප්‍රායෝගිකයි. සතුන්ට කෙරෙන ලොකු හානියකුත් නැති නිසා පව් සිදුවෙන්නෙත් නෑ. මොකද අපේ අරමුණ සතුන් මැරීම නොවන නිසා. ඇත්තටම හරි ලස්සනයි, අපූරුයි, නව්‍යයි, ආශ්වාදජනකයි. බෙහෙවින් ස්තුතියි ඔබට. ❤

  • @D.G.RathnasiriBandara
    @D.G.RathnasiriBandara 9 місяців тому +74

    ඔයා කතා කරන විදිහේ ඉදිරිපත් කරන විදිහට අපි කැමතියි

  • @NiroshaFernando-my9dn
    @NiroshaFernando-my9dn 11 днів тому

    අනේ හරිම ආසයි ඔයාගෙ විඩියෝ බලන්න.❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 9 місяців тому +7

    ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤❤❤❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому

      ස්තුතියි sis ඔබටත් එසේම වේවා

  • @druidx5275
    @druidx5275 3 місяці тому +1

    ලස්සනට කියල දෙනව හරිම වටිනව .බුදුසරණයි ඔයාට .

  • @priyankaprabash8425
    @priyankaprabash8425 9 місяців тому +1

    ගොඩාක් ස්තුතියි අක්කේ මකලුදැල් හරි වදයක් 😊😊

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 9 місяців тому +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. මිස් ඔයාටත් පවුලේ සැමටත්...

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 7 місяців тому +1

    ස්තුතියි .....video එකේ සද්දෙනම් ටිකක් වැඩිකරානම් සුපිරි .....😀😀😀

  • @seelaganegoda9077
    @seelaganegoda9077 9 місяців тому +1

    මේ දේවල් කියලා දෙනවාට ඔයාට ස්තුතියි..වැදගත් වීඩියෝ එකක්..

  • @sharminifernando480
    @sharminifernando480 9 місяців тому +3

    Thank you so much happy new year to u and ur family 🎉❤🎉

  • @RathnaWijesekara
    @RathnaWijesekara 14 днів тому

    ස්තුතිය් ඔබ තුමියට හරියට වටින වීඩියො එකක්

  • @K.d.r.cPerera
    @K.d.r.cPerera 10 днів тому

    හරිම වටිනා වීඩියෝවක්.ස්තුති යි.

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 9 місяців тому +7

    පුතේ ,කලු කූඹ්න්ට විසදුමක් දෙන්න .ස්තුතියි !ජය වේවා !!!

  • @raveeravee781
    @raveeravee781 Місяць тому

    වට්නා උපදෙස්,ලබා දුන්නාට ස්තූතියි, 💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @phonematik
    @phonematik 14 днів тому

    Godak watina trips tikak.mata karapoththangemuth karadarai.kochchara pirisidu kalath ra 1 ta 2 eliyata enawa.puluwannam ekatath visadumak denna godak sthuthi

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 9 місяців тому +2

    Thank you. Useful tips. Excellent.

  • @thilakbandarausp4657
    @thilakbandarausp4657 9 місяців тому

    බොහොම වටින කරුණු ටිකක්. බොහෝමත්ම ස්තූතියි. ❤

  • @arunaindika5690
    @arunaindika5690 8 місяців тому

    ඉතාම වැදගත් ඔබට ස්තුතියි හදවතින් සුභ පතනවා ........

  • @BlasidaChithrangani
    @BlasidaChithrangani 8 місяців тому

    Oyage hema tip akakma mama balanne harimma ashawakin thanks.

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx 5 місяців тому

    Oya keyala dunna daewal godak wateinawa.Thanks❤️

  • @SalaniShehansa
    @SalaniShehansa 9 місяців тому

    තෝයි අනේ අක්කා කතා කරන විදිහ..ඒ vouce එක😍😍❤️❤️

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 місяців тому +1

    නියමයි ගොඩක් ස්තූතියි ඔබට 🤗🤗👍😍😍

  • @nirosha4perera332
    @nirosha4perera332 9 місяців тому +2

    Thanks dear makulu karadare visaduvata🎉🎉

  • @rudranisiriwardana7691
    @rudranisiriwardana7691 8 місяців тому +1

    ශෝක් අනේ ...ගොඩා...ක් ස්තුතිය් ඔයාට ...

  • @rathnakanthijayathunge6675
    @rathnakanthijayathunge6675 9 місяців тому +1

    Godak hodai .❤❤Good luck

  • @sumanadasaperera6073
    @sumanadasaperera6073 13 днів тому

    Oya ge vidiyo hariyata watinava

  • @PradeepBandara-z3t
    @PradeepBandara-z3t 5 місяців тому

    ෂා ..නියමයි ඔයාගෙ වීඩියෝ

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 8 місяців тому +2

    Godak watina adahas 👍

  • @Onis-357
    @Onis-357 5 днів тому

    හරිම වටිනවා

  • @jayamahabandara7672
    @jayamahabandara7672 9 місяців тому +1

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 місяці тому

    ග්ලවුස් එකක් දාගන්න නංගි. කපුරු අත්වලට සැරයි.❤

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි ❤❤❤

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 8 місяців тому

    🦎 problem was solved 💯 with egg shell remedy of yours. Thanks 👍

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 9 місяців тому +1

    Niyamai thanks nangiyo ❤️

  • @slbuy830
    @slbuy830 2 місяці тому

    Sthuthi sthuthi sthuthi obathumiyata ❤❤❤❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 9 місяців тому +1

    ස්තූතියි ඔබට. 🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 12 днів тому

    Thank you so much dear..❤❤❤❤

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 9 місяців тому +1

    Godak hodai makulu dal kadsna widiya kiyala dunnata

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 9 місяців тому +2

    Thank you god bless you ❤️🙏

  • @damindakumara1496
    @damindakumara1496 9 місяців тому +2

    thank dear..niyamai .👍👍👍👍👍❤️❤️❤️❤️

  • @maliniitaly8860
    @maliniitaly8860 6 місяців тому

    ස්තුතියි නංගී ජයවෙිවා ❤ 😘😘

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 9 місяців тому +1

    Thanks for tips its very useful me

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 8 місяців тому

    Very Eesy Cooking
    & Very Teasty
    Thank you so much ❤

  • @studiopedia9871
    @studiopedia9871 9 місяців тому

    Very useful vedeo. Thank you very much
    Good luck.❤❤❤❤

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 9 місяців тому +1

    ❤❤❤ ස්තුතියි ඔයාට...

  • @sunandapeiris4258
    @sunandapeiris4258 9 місяців тому +2

    Many thanks dear sister,

  • @LakminiRanasingha-c3c
    @LakminiRanasingha-c3c 3 місяці тому

    බොහොම ස්තුතියි ඔයාට.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 9 місяців тому

    ස්තුතිය ඔයාට ආසයිකතා කරක විදිහට...

  • @niranjimadu5880
    @niranjimadu5880 9 місяців тому +3

    ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому +1

      ස්තුතියි sis ඔබටත් එසේම වේවා

  • @sandayaMenikpura
    @sandayaMenikpura 12 днів тому

    ගොඩක් ස්තුති

  • @nissankafernando7427
    @nissankafernando7427 8 місяців тому

    Superb 👍Thanks a lot .......!👌😃

  • @EANishanthi
    @EANishanthi 9 місяців тому

    ඔයාගෙ විඩියෝ ඔක්කොම ගොඩාක් හොදයි යෙහෙලිය ..ස්තුතියි ඔයාට ..

  • @fathimahafsa1995
    @fathimahafsa1995 2 місяці тому

    Ane akkiyo godak sthuthi,, me wathura eka spray bothalekata dala spray karanna barida

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 3 місяці тому

    Thank you so much my dear 🎉🎉🎉

  • @smcmenike6640
    @smcmenike6640 2 місяці тому

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 місяці тому

    තෙරුවන් සරණයි.

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 8 місяців тому

    Short and sweet .excellent

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 9 місяців тому +1

    ස්තූතියි කියල දුන්නට

  • @Suba-Subashi
    @Suba-Subashi 8 місяців тому

    බොහොම ස්තූතියි🎉

  • @malaneechandralatha2904
    @malaneechandralatha2904 Місяць тому

    Thank oyata vatina adahas tikak

  • @chandanistephen9632
    @chandanistephen9632 9 місяців тому +1

    Thank you sister ❤

  • @arsisilat5715
    @arsisilat5715 8 місяців тому

    නල්ලම් .නල්ලම් . ම්ඡ්ච්ම් නල්ලම් ..🙋👍👍👍♥️

  • @chamwelder527
    @chamwelder527 9 місяців тому

    🙏 Woww love this voice අක්කා 😍🌹🌹😊😂💕✌️

  • @sriyalathashutani426
    @sriyalathashutani426 5 місяців тому

    ස්තුතියි ❤

  • @nilanthirenuka6496
    @nilanthirenuka6496 6 місяців тому

    ගොඩක් ස්තූතියි 👍👍

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 7 місяців тому

    Thanks
    God bless you!

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 8 місяців тому

    Thank you so sure dear 😊

  • @IndunilModarage
    @IndunilModarage 9 місяців тому

    බොහොම thanks. 🎉🎉🎉🎉

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 9 місяців тому

    Thanks ඔයාට dear 🌹🌹🌹🌹 .

  • @roicefernando1857
    @roicefernando1857 9 місяців тому

    Oyage tips harima supirie ❤

  • @rosedesilva4449
    @rosedesilva4449 8 місяців тому

    ස්තුතියි ඔබට ඉක්මනින් තවත් අදහස් දාන්න

  • @dulanimalkanthi4563
    @dulanimalkanthi4563 5 місяців тому

    good vedeo super

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 9 місяців тому +2

    Masso naththtama nathi karana widiya Kiya denna sister.

  • @thilankakawmini1077
    @thilankakawmini1077 Місяць тому

    නියම රස

  • @pererafrank6470
    @pererafrank6470 9 місяців тому

    ❤❤😂😂උම්මා...මකුළු දැල් ප්‍රශ්නෙට....උණු වතුර ද බේසම් ට දාගන්න ඕනා.. ?
    මොකද ඔයා කියුවේ kapuru දිය වෙන්නේ වාෂ්ප යෙන් කියපු නිසා...යි මං එහෙම ඇහුවෙ. .!!!

    • @gsrgs5640
      @gsrgs5640 9 місяців тому

      කපුරු කියන්නෙ වාෂ්පශීලි ද්‍රව්‍යක්.ඒනිසයි කපුරු අල්මාරිවල එහෙම දාල තිබුනම කපුරු බෝල කුඩා වෙන්නෙ.

  • @MalisaAdikari
    @MalisaAdikari 9 місяців тому +1

    Thank. You so much❤❤❤

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 9 місяців тому

    ඕන කරන දේවල් ටික ප්‍රමානත් එක්කම ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ එතකොට අපිට බලලා හදාගන්න ලේසිනේ. ප්ලීස් ප්ලීස් ප්ලීස් දිගටම එහෙම දාන්න හොඳේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💓💞💕💓💞💕❣️❤️🧡💛💚💙💜🤎🤍💗💖💝❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 місяців тому

      අනේ ok sis අනිවාර්යයෙන් ☺️☺️☺️

  • @vitharanachami4001
    @vitharanachami4001 9 місяців тому +2

    Happy new year

  • @MIHIRAASANKA-bv2nt
    @MIHIRAASANKA-bv2nt 9 місяців тому

    Eid mubharak. Masha allah🤲🤲🤲

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 місяців тому

    සුපිරියි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 місяців тому

    Makulu dal kadanna one kohu kossen satththunta yanna denna makuluwa ithama ahinsakayi makulu dal bandinna wenama thanak denna

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 5 місяців тому

    Hoyapu vedio 1k thanks oyata

  • @uvaimamahful6159
    @uvaimamahful6159 9 місяців тому +1

    Eid Mubarak.