නින්දට යාමට පෙර මෙය පානය කරන්න බරයි බඩයි දෙකම අඩු වෙනවා |Lose Your Belly fat with This Bedtime Drink

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 531

  • @pasindusenanayake2542
    @pasindusenanayake2542 4 роки тому +645

    හෙට ඉදන් මේ ටික කරන්න ඉන්න set එක like එකක් දාගෙන යන්න

  • @sanjewanichaturani2858
    @sanjewanichaturani2858 4 роки тому +21

    ඇත්තටම .ගොඩක් හොද දෙයක් ..හෙට ඉදන්ම මමත්..කරන්න පටන් ගන්නවා...මෙ විඩියො එක දලා අපි.දැනුවත් කරාට...tanku..

  • @reemreem6373
    @reemreem6373 3 роки тому +12

    ඉතා වැදගත් විඩියෝ එකක් අද සමාජයට තෙරුවන් සරනයි ඔබට

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому +4

    මේදය සහිත කිරී සමග ඕට්ස් උදෑසන ආහාරයට ගන්න පුළුවන් da....ඒ.කියන්නේ ප්‍ර්‍ර්ශ් මිල්ක් සමග ..thanks 🙏

  • @imeshamadhuwanthi6155
    @imeshamadhuwanthi6155 3 роки тому +38

    කටහඬ හරිම ලස්සනයි ❤️

  • @LokaSavariya
    @LokaSavariya 4 роки тому +19

    ඒ video එකටනම් බොහොම ස්තුති ❤️

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 роки тому +151

    A අහන් ඉන්න පුළුවන් voice එක මාර ලස්සනයි 🌹🌹🌹🌹🙏🙏🙏👌👌👌

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 роки тому +12

    බොහොම ස්තූතියි 🙏 ඔබතුමාට

  • @pradeepjayarathna8334
    @pradeepjayarathna8334 4 роки тому +15

    ගොඩක් වටින දෙයක් ස්තූති 😍😍

  • @neelfrenando5781
    @neelfrenando5781 3 місяці тому +1

    ❤ කියවා නිරෝගි වේවාඉතාම වැදගත් වීඩියෝ සපයන්නේ ස්තුතියි

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 2 роки тому +9

    What a lovely voice. මාාාරම මාාරයි

  • @surekharathnayake1163
    @surekharathnayake1163 4 роки тому +43

    ඔයාගෙ කටහඬ හරීඊඊඊඊඊඊම ලස්සනයි ... perfect .... 👍👌🌹

  • @dilininishanshala2704
    @dilininishanshala2704 4 роки тому +8

    අනේ ඔයාගේ වෝයිස් එක ලස්සනයි අනේ.කටවහා දුරුවේවා..!

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 роки тому +1

    Math me voice marama kemathi. Malli oyata suba pathanawa. Theruwan saranai

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 місяців тому +1

    බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ට දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා උතුම් තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️

  • @madusanka525
    @madusanka525 4 роки тому +14

    විඩියෝ සුපිරි තව දිගට කරගෙන යන්න 🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @samanthasandstrom9468
    @samanthasandstrom9468 3 роки тому +2

    Honda advice ekak .Oates keema hondai..THANKS

  • @nilnethu1825
    @nilnethu1825 3 роки тому +3

    Thanks aiye.ඉක්මනින් kettu wena drink ekak kiyannao

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 2 роки тому +14

    මුහුනේ, අත්, කකුල් වල මහත අඩුකරගන්න ඕනෙ නැහැ.😭 බඩ විතරක් belly නිසා ඒකට විතරක් ගැලපෙන පානයක් හෝ වෙනත් දෙයක් කියන්න පුලුවන්ද.. vdeo 1 ට ස්තුතියි.😍

  • @pyumimalisa3259
    @pyumimalisa3259 4 роки тому +11

    Thank you so much.💖💖💖

  • @shiran7403
    @shiran7403 4 роки тому +1

    1st view.1st like.1st comment.Ft විශ්ම ලෝකය

  • @user-yj8tj5mg2g
    @user-yj8tj5mg2g 3 роки тому +9

    රෑට නොකාම හිටියට කමක් නැද්ද

  • @lahirurandika3744
    @lahirurandika3744 3 роки тому +9

    ඒ කටහඬ ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @umayaumaya2237
    @umayaumaya2237 Рік тому

    Math heta bonawa.obata bohoma isthuthi.bududaranai.

  • @Ima2325
    @Ima2325 3 роки тому +39

    Breakfast එකට ඕට්ස් ආහාරයට ගන්න එකනම් ගොඩක් හොදයි.මම පාසල් කාලය තුල සිට මේ කාලය වෙනකන්ම කිසිම දවසක උදේ ආහරයක් ගත්ත කෙනෙක් නෙවේ.ඒත මම දැන් මාස 4කට පෙර විතර ඕට්ස් කන්න ගත්තා උදේ කිරි එක්ක mix කරලා.ඒක ගොඩක් තන්තු සහිත ආහරයක් නිසා ඇගට අමුතු සැහැල්ලුවක් එක්කම බඩ පිරුන ගතියක් දැනෙනවා.වෙනදට දවල් 1.00ට බඩගිනි වෙනවනම් ඕට්ස් කන්න පටන් ගද්දි දවල් 2.00 පහු වුනත් බඩගින්නක් දැනෙන්නේ නෑ.ඒත් ඉතිම් family super කිසිම එකක්වත් ඕට්ස් නෑ.තියෙන පොඩි පැකට් ටින් මිල අධිකයි.230g පැකට් එකක් 480/=ක් 400g ටින් එකක් 930/=ක් වෙනවා.ඒම එකක් සති 02කට වඩා කන්න ප්‍රමාණවත් නෑ.සල්ලි තියෙන අයට නම් අව්ලක් නෑ ඉතිම්.😐
    කුරුදුත් නිතරම බොන්න හොද නෑ.ඇගේ රුධිර මට්ටම තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩු වෙනවා කියලා අහලා තියෙනවා.. කොහොමත් ඕට්ස් සහ රාත්‍රී සැහැල්ලු ආහාරය දවල් බර ආහරා වේල ගැනීම ශරීරය කෙට්ටු වෙන්න හොද ක්‍රමයක්.

  • @mudaligesena6200
    @mudaligesena6200 Рік тому

    Thank you so much ❤. Budusaranai. Heta idalama patan gannam

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 10 місяців тому +1

    Mekath hodai. Dehi hamadama bonna hoda na. Rata thamai appa vadipurama kanne. Man 6 veni kramaya pavichchi kala. Ekanam niyamai. Man kg12k adu kara gaththa. Bivenam na . Hodama de thamai viyayama karana eka. Phone eke thiyanava viyayama balan karannaaaa

  • @SandamaliJayathissa-k6o
    @SandamaliJayathissa-k6o 3 місяці тому

    අනිවාර්යයෙන් අද ඉදන්ම කරනවා

  • @dilusharavishan9784
    @dilusharavishan9784 3 роки тому +1

    Thanks wishma lokaya api hamadaama oyalath ekka inawa

  • @ShehaniBhagya-i7c
    @ShehaniBhagya-i7c 3 місяці тому

    Kurudu panaya hodai hemadama biwwoth kamn ne neda

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 11 місяців тому

    Godak pin oba thumata budu saranai ❤🙏

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому +4

    කමෙන්ට් නම් අම්බානෙට තියෙනව ඒත් මම බිව්ව මේක ගොඩක් හොඳයි එහෙම නැත්නම් මේක හොඳ නෑ කියන්න එකෙක් නෑනෙ යකූ😊😊😊

    • @chandanieshoreline1637
      @chandanieshoreline1637 Рік тому

      මම බිව්ව කුරුඳු විතරක් දාල. සාර්ථකයි😊

  • @WaruniRajakaruna
    @WaruniRajakaruna 10 місяців тому

    Dawal wadi.eth hoda adahas thiyenawa

  • @nandanafernando9074
    @nandanafernando9074 4 роки тому +4

    Thank you.... This is very important video

  • @bianlofa9151
    @bianlofa9151 9 місяців тому

    ස්තූතියි ඔයාට ❤❤

  • @sujanipathmalatha8191
    @sujanipathmalatha8191 10 місяців тому

    මට.දැනගන්න.ඹ්නෙ
    රාත්‍රී යට.පමනද.
    කූරුදු.පානය.ගන්නෙ.

  • @bikestunt749
    @bikestunt749 3 роки тому +5

    මම කරා හරි ගියා

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 роки тому +7

    Lemon wenuwata dehi ehema Honda nadda? Aniwaryen reply karanna...🤔🤔🤔🤔

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 роки тому +3

    Thank you so much dear💚 බුදුසරණයී ඔයාලාට

  • @minsaralakdeepa4477
    @minsaralakdeepa4477 4 роки тому +248

    බීල බැලුව 😁

  • @kumarilg4144
    @kumarilg4144 3 роки тому +1

    thank you so much god bless you its realy good

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +12

    දැන් මට අවුරුදු 34යි.මට තියෙන ප්‍රස්නේ සිරුරේ තරබාරු කම නෙමෙයි 😔 මගේ දකුණු දනිසේ පිටු පස,, බෙල්ලකින් යුක්ත තැන සාමනියෙන් කුඩා ගෙඩියක් ඇවිත් , දැනට මාස දෙකයි සති දෙකක්😥 , කලින් මෙහෙම දෙයක් තිබුණේ නෑ, මම නිරොගීමත්ව වැඩ කලා , හැබැයි කාලෙකින් සාරීරීක කියා කලේ නැ 😔 , එත් මං පිට රටක ඉන්න නිසා නිතර පඩි පෙල නගින බහින නිසා , කඩිසර වෙලා වැඩ කරන නිසා එහෙම වියායම කරන්න ඕනී කියලා මට හිතුණේ නැ 😔 , දැන් හරිම අපහසුයි .. දනිහට හොරා පඩි පෙල බහින්නේ , දනිහ පිටුපස කුඩා බැලුම් බෝලයක් මෙන් තියෙනවා . Doctor කීවේ Baker cyst කියලා , බෙහෙත් දුන්නා ,ඇස්‍රෙ කරලා . මාසයක් බීවා අඩුවෙයි කිවා , එත් ඒ බෙහෙත් බොනකොට ටිකක් අඩුයි , දැන් අයෙමත් එහෙම තමා . වාඩිවෙලා නැකිටින කොට වේදනයි , ඇවිදින විට වේදනයි , බොහොම හිමින් , පරිස්සමෙන් තමා මම වැඩ කරන්නේ . මං ගොඩක් බයෙන් ඉන්නේ 😔😔😔 , මගේ💝 මව් රටෙත් නෙමෙයිනේ ඉන්නේ , හදිසියේම එන්නත් බෑනේ කොරොනා නිසා 😔 , හැමදාම නින්දට යන විට ඔලිවි තෙල් ටිකක් පිරි මැදලා නින්දට යන්නේ 😥 , හැකිනම් මට බෙහෙතක් කියන්න , ලංකාවට යනකම් විතරක් වත් . තෙරුවන් සරණයි ☸️☸️☸️ ජෙසු පිහිටයි 💒💒💒 හැමෝටම

    • @gimhanikk3134
      @gimhanikk3134 2 роки тому

      Gediyak awith nam oya doctor kenekwa hamvawenna aniwarenma.

    • @Abhi-2002-lvu
      @Abhi-2002-lvu 3 місяці тому

      දැන් හොදයි ද? බුදුසරණයි ජේසු පිහිටයි ! 🙏

  • @LgK-up6zi
    @LgK-up6zi 4 роки тому +1

    Very good 👍thank you so much 🙏🙏

  • @mahendraranasuriya8557
    @mahendraranasuriya8557 3 роки тому +4

    Is it good to take cinnamon continously. It says it affects the liver

    • @lasithalakmini2049
      @lasithalakmini2049 3 роки тому

      අනේ බඩයි පපුවයි මොනවා කලත් අඩුවෙන්නේ නෑනේ

  • @Janu..27
    @Janu..27 3 роки тому +6

    Superb...! 👍God bless all...✝️♥️

  • @diluka287
    @diluka287 3 роки тому

    thanks obathumata

  • @bagyasewmini7526
    @bagyasewmini7526 Рік тому +1

    මී පැණි වෙනුවට සීනි දාන්න බැරිද?🧐🤔

    • @thizh_69
      @thizh_69 Рік тому

      එපා සීනි හොඳම නෑ

  • @MeedumHansi
    @MeedumHansi 2 місяці тому

    Thanks sir🎉

  • @UdayaniSrimathie
    @UdayaniSrimathie 9 місяців тому

    Goodak isthuthi

  • @Jesmikaveesha
    @Jesmikaveesha 9 місяців тому

    Meepeni onimda

  • @shalanishalani398
    @shalanishalani398 4 роки тому +7

    හෙට ඉදන් මේ වැඩේ කරන්න ඔනි

  • @somnaranasengha1277
    @somnaranasengha1277 4 роки тому +5

    හොඳ වැඩ සටහනක්

  • @gswijerathna8075
    @gswijerathna8075 3 роки тому

    ගොඩක් thenks ඔයාට

  • @artgallery8574
    @artgallery8574 4 роки тому +8

    නියමයි අයියේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක.🤗🤗🤗

    • @සිංහලේ-ර7ස
      @සිංහලේ-ර7ස 4 роки тому

      @@artgallery8574 ඇග ශේප් එළදෙනක් 😝😝🐄💨💨💩

    • @artgallery8574
      @artgallery8574 4 роки тому

      @@සිංහලේ-ර7ස දැන් කී දෙනෙක්ගෙන් තමුසේ බැනුම් ඇහුවද ඊයා ඕයි ලැජ්ජා නෑනේ තව ඉතින් චීත්ත අදිනවනේ

    • @ටීයා-ඥ5ද
      @ටීයා-ඥ5ද 4 роки тому

      👍👍👍👍

    • @rajnirmal222
      @rajnirmal222 4 роки тому

      ua-cam.com/video/OlSQcFiYGAQ/v-deo.html👈💚

  • @AnjaliAnjali-co6pz
    @AnjaliAnjali-co6pz 4 роки тому +3

    babalata kiri dena aya meka biuvata kamak nad.da

  • @lasithalakmini2049
    @lasithalakmini2049 3 роки тому +19

    අනේ බඩයි පපුවයි මොනවා කලත් අඩුවෙන්නේ නෑනේ

  • @sumudugeetha6600
    @sumudugeetha6600 3 роки тому +2

    ලෙමන් වෙනුවට දෙහි ගන්න පුලුවන්ද.?ඔක 100% හරියයිද

  • @sdariyaseli2296
    @sdariyaseli2296 3 роки тому

    Athivishistai theruvansaranai

  • @neethasa1429
    @neethasa1429 3 роки тому

    🌷🙏🙏🙏🌷thanks so much budusari 🌷🌷🙏🙏🙏🌷👍

  • @chandranidesilva5443
    @chandranidesilva5443 4 роки тому

    Honda karunu tikak 👍👍👍

  • @dulanathikshana5026
    @dulanathikshana5026 3 роки тому

    සුපිරි සාර්ථක wedak

  • @kalyaninisha3997
    @kalyaninisha3997 3 роки тому +1

    Hemadama me bima eka biwuwata prasnayak noweda dawasata eka parada bonne rete vitharada bonne

  • @samiladilshan3312
    @samiladilshan3312 4 роки тому +11

    850k sub congratulations 👏

  • @kanchanachandrasena4262
    @kanchanachandrasena4262 4 роки тому +1

    Keri dena amma kenek me bema eka hodada

  • @wasanthasamarakkody2122
    @wasanthasamarakkody2122 3 роки тому +1

    ලෙමන් කියන්නෙ දෙහිද පෝච්චි දෙහිද වෙන දෙයක්ද..... ලෙමන් වෙනුවට ගත හැකි වෙනත් දෙයක් තිබේද....

  • @shanu7187
    @shanu7187 4 роки тому +3

    Vegetarian කෙනෙක් කොහොමද ප්‍රෝටීන් වැඩියෙන් ගන්නෙ...

    • @chandulk582
      @chandulk582 4 роки тому

      samahara vegetabel wala thiyenawane proteen

    • @shanu7187
      @shanu7187 4 роки тому

      Ow

    • @chathuwasana1302
      @chathuwasana1302 4 роки тому

      මුං....කඩල කවුපි.....මේවල ප්‍රෝටීන් උපරිමයි...

    • @chandulk582
      @chandulk582 4 роки тому

      @@chathuwasana1302 ඒක තමයි

    • @shanu7187
      @shanu7187 4 роки тому

      @@chathuwasana1302 thankz

  • @gawriy9289
    @gawriy9289 4 місяці тому

    අාඝාවෙන් බැලුවා

  • @sandamali249
    @sandamali249 4 роки тому +1

    Ots wenuwat wena ආදේශයk nedda.?? කුරුඳු පානය dawasata ki parak bonna onida

  • @wishwakadalla4111
    @wishwakadalla4111 4 роки тому +12

    1st view, first like

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 3 роки тому

    Budu .saranay .sir

  • @apsarakumari5240
    @apsarakumari5240 3 роки тому +6

    අලුත් මී පැනි උනත් කමක් නැත්ද?

  • @vidyashaniharshana9821
    @vidyashaniharshana9821 4 роки тому +1

    Reta witarada bonna puluwan
    Atharameda welawal walata barida

  • @tharidurushantha1663
    @tharidurushantha1663 3 роки тому

    Mipeni nethiw kurudu withark biuwoth

  • @tiktokvideo7602
    @tiktokvideo7602 3 роки тому +2

    ලෙමන් වෙනුවට දෙහි, දොඩම් වගේ දේවල් සුදුසුද?

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 роки тому +2

    mama හෙට ඉඳලා පටන් ගන්නවා kg 60 n කොහොම හරි kg 5 අඩු කර ගන්න ඕනේ 5./4 උස තියෙන හින්දා 5 අඩු කර ගන්න ඕනේ eth හොඳ කුරුඳු හොයන්න තමා අමාරු පිට රට තියෙන ඒවා වැඩක් නැ 😣 බලමු උත්සාහ කරලා ..thanks 🙏

  • @fggfgff9628
    @fggfgff9628 4 роки тому +1

    Thank u budu saranai 👂 🤔

  • @dulanikandambi9497
    @dulanikandambi9497 3 роки тому

    Diabetict thiyeddi mee pani kanna sudusuda ?

  • @rithushilove3787
    @rithushilove3787 3 роки тому

    Thank you 🙏🌹🌹👍👍

  • @nadunnethsara129
    @nadunnethsara129 4 роки тому +1

    Leman usha dana eka aniwaryada

  • @tharangalakmal281
    @tharangalakmal281 4 роки тому +7

    ඕට්ස් වෙනුවට ආදේශකයක් නැද්ද

  • @madarawedamulla3640
    @madarawedamulla3640 4 роки тому +1

    Bada witrak adu kara gnn puluwan wei nda..shariraye wena kohewath adu wenn ona ne mata..bada witrak adu wei nda..

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 роки тому +6

    *1st view*
    *1st comment*
    *1st like*

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 роки тому

      @@thorathuruviraj නිදියන්නවත්, ආදරණීය මොහොතකට යන්නවත් ඕනෙ නෑ....

    • @rajnirmal222
      @rajnirmal222 4 роки тому

      ua-cam.com/video/OlSQcFiYGAQ/v-deo.html 👈💚

  • @sanikasanika4056
    @sanikasanika4056 3 роки тому

    Mara mahansiyakni wenna thiyenne . Eka baladdith mage bara adu una wage danenawa

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 роки тому

    Very good ideas 🌹🇺🇸

  • @chamiinesha2903
    @chamiinesha2903 3 роки тому

    මං ආසම මේ voice එකට

  • @a.u.k.jayalath8537
    @a.u.k.jayalath8537 3 роки тому

    Thank you, l love your channel

  • @lakshigamage4733
    @lakshigamage4733 4 роки тому +4

    Thank you ❤️

  • @Axom54861
    @Axom54861 4 роки тому +4

    මේක හරි යයිද.

  • @shangghh2932
    @shangghh2932 3 роки тому +1

    👍Ada idan karanawa

  • @jasinthadayas4371
    @jasinthadayas4371 3 роки тому

    Thanks for video

  • @malikamonasinha7185
    @malikamonasinha7185 4 роки тому +1

    Theruwan saranai denuwath kalata

  • @YOOs356
    @YOOs356 11 місяців тому

    අපිට ලෙමන් වෙනුවට දෙහිගන්න බැරිද

  • @ranuranu529
    @ranuranu529 Рік тому

    Istuti karalabalannamkoo ❤❤❤❤

  • @supunsamarakoon9638
    @supunsamarakoon9638 11 місяців тому

    Mamath patan gannawa

  • @dilinicooray1991
    @dilinicooray1991 4 роки тому +5

    මේක වයස 11ක් වගේ ළමයෙක්ටත් කරන්න පුළුවන් ද ?

    • @thv.-7
      @thv.-7 3 роки тому +2

      පුලුවන් නේ.. මට අවුරුදු 10

  • @SlJokessssssssssssss
    @SlJokessssssssssssss 11 місяців тому

    Lemon wenuwata dehi ganna bada

  • @inokapriyadharshani7092
    @inokapriyadharshani7092 3 роки тому

    Daruwek balaporotthu wenakenek biuwata kamak nadda

  • @mahimithimara4583
    @mahimithimara4583 2 роки тому +1

    ඔනම වයසක අයට පානය කරන්න පුලුවන්ද 🙂🙂🙂

  • @obamage1448
    @obamage1448 4 роки тому +2

    Ada a Patan gannawa

  • @rohinimangalika2929
    @rohinimangalika2929 3 роки тому

    අාමාශයේ තෙල් අඩුවීමටත් හොදයිද.