Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ ආහාර රටාව ගොඩක් වැරදි ..ඔබට බොහොම ස්තුතියි .මං මේ වගේ විඩියෝ ගොඩක් බලලා තියනවා .පෝෂණය ගැන පිටරට අය හිතලා කැම කැවට ලංකාවේ අය එහෙම නැ.අනික ගන්න සල්ලි නැ.❤❤
බ්රෝකොලි බිත්තරඩාර්ක් චොක්ලට්ශිරාටාකි නූඩ්ල්ස්පොල්තෙල්මාලු,මස්බීජ සහ ඇට වර්ගඅලිගැටපේර
Thank you dear❤
Thank you.❤
Thanks❤❤❤
Kaju madawala guna saha aguna
Thanks
ඇත්තටම ලක්කාවෙ සාමාන්‍ය ජනතාවට උපයා සපයා ගන්න පුලුවන් ලංකාවේ දේශීය එලවලු,ධාන්‍ය වර්ග වලින් බොහොමයක් පෝශන ගුනයන් අත්කරගත හැකියි.ඒ දේවල් පින්තූර මගින් වීඩියෝවේ ඇතුලත් වෙනවනම් හොදයි .නැත්නම් මේක වැඩිපුර හිතල තියෙන්නේ පිටරට අයවෙනුවෙන් වෙන්න ඕනෙ
ලංකාවේ එළවළු වල දැන් තියෙන්නේ look එක විතරයි ....වස බෙහෙත් ගොඩයි..අපේ ගෙඅල්වලට පහලින් එලවලු හදනවා..බෝංචි වලට දවස් තුනෙන් තුනට බෙහෙත් ගහනවා...ගෝවා,තක්කාලි වලටත් එහෙමයි..
Meka mulu loketama hariyana vedio ekak.ape rate lokuma warada bath kana pramanaya bohoma wadi.bada nera ennath lokuma hethuwa eka
බොහොම ස්තුතියි.නිදුක් නිරෝගී වේවා.❤🙏
ගොඩක් වටින දැනුමක් ලැබුණා. බොහොම ස්තූතියි "විශ්ම ලෝකය!
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි දවසකට ගෑම් කියක් කන්න ඔනෙද දැනුවත් කරන්න 🌺🌺
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
හරිම වටිනා උපදෙස් වලට ඔබලාට බොහොම ස්තූතියි 💖🙏
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏
ගොනෙක් හැමතැනම අරක හොද නැ මේක හොද නැ කියනවා.මේ විඩියෝ එක 100% ක්.නිවැරදි.❤❤❤ බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
මේකෙ තියෙන වැදගත් දේ පොල්තෙල් හොඳයි කියන එක. අපි පොල් බහුලව කාලා නිරෝගීව හිටපු ජාතියක්.
ඉස්සරහට ඒකත් නැති වෙයි , පොල් ඉඩම් කට්ටි කරලා , පර්චස් ,5, 6 ,8,10 කෑලි වලට විකූණුවාම ඒකත් පිට රටින් ගෙන්නන්න ගත්තම,
Bitjtjr omletvdann ep thambl kaha madee ain krl knn kisi aulk nh
ඉස්සර සිංහල යං කැමට පාව්ච්චි කර නිරෝගීව ජිිවත් වුනේ මිි තෙල් ආහාරයට ගැනිමෙන් බව කියා තියෙනවා, පොල්තෙල් වලට වඩා මිි තෙල් සෞඛ්‍යයට හිතකරයි
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදුසරණයි ඔබට 🙏❤️
බොහොම ස්තුතියි ඔබතුමාට .....
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤️
මු ඩොක්ටර් කෙනෙක් නොවෙයි
ස්තුතියි❤️❤️❤️❤️
Theruwan saranin niduk nirogi deergau suwayama labewa ❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤⚘👌
Thank you for your very valuable information. You have been subscribed. Greetings from the USA ❤
වගුරු බිම් දිය අගල් වල තියෙන පලාවර්ග වලත් විෂ එකතුවෙලා තියෙනවා .කෑමට නුසුදුසු යි
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්...බොහොමත්ම ස්තුතියි
ඔබ තුමා කියනවා බිත්තර හොඳයි. සමහර අය කියනවා හොද නැහැ .බලාගෙන ගියාම අපිට කන්න ඕන මොනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ .🤔🙏
Hithaganna beri oya danne nethi nisa .biththara hoda ne kiyala කවුරුත් kiyanne ne
බිත්තර අවශ්‍යයි ඒත් ඩයට් ප්ලැන් එකකට දවසට බිත්තර 8හෝ 9වගේ ගන්න අය ඉන්න ව. ඒත් කොලොස්ටරෝල් තියෙන අයට එච්චර ගන්න හොඳ නැහැ. දවසට එකක් හෝ දවසක් 2කට සැරයක් ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද බිත්තර කියන්නෙත් ශරීරයට අවශ්‍යය දෙයක්.
@@YibinShaoබිත්තර වලින් කොලෙස්ටෙරෝල් හැදෙනව කියන කතාව බොරුවක්. ඒක heart association එකෙන් පවා දැන් පිළිඅරගෙන තියෙනව. බිත්තර ඇඟට ගොඩක්ම ගූණ දෙයක්. විශෙෂයෙන් බිත්තර කහ මදය
බිත්තර දවසට 2 ක් හෝ 3ක් තම්බල කන්න. විනාඩි 4 හෝ 5ක් පමන වෙලාවක් තම්බගන්න.
මගෙ කොලස්ට්‍රෝල් වැඩි වෙලා vp sir කිිවෙ බිත්තර ආහාරයට ගන්න එක සතිය ට 2 ක් විතර සිදුකරන ලෙසයි ????
ස්තූතියි දැනුවත් කලාට
Thank you so much ❤️❤️❤️
ගොඩාක් වටිනා වැඩසටහනක් .ස්තුතියි ඔබතුමාට ❤
ස්තුතියි ඔබතුමන්ට
ඔබට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තුතියි ❤
ගොඩක් වටිනවා ඉස්තුතියි
ස්තුතියි ගොඩාක් දැනුවත් කළාට .ගෝවා හොද නෑ නේද ත්‍රයිරොක්සින් බෙහෙත් බොන අයට?
ඒකනෙ .
ලංකාවේ හැදෙන ඕන දෙයක් කන්න. ඒ ඒ රටේ හැදේන්නේ එ රටට ගැලපෙන දේවල්. හොදට කාලා හොදට වැඩ කරන්න . වැඩ කරන්නෙ නැත්නම් ටිකක් කන්න.
Hodata weda karanne nethi nisane mehema kanna wela thiyenne .hemoma kumburu weda karanne neni
පුන්නකුත් හොඳයි
Aniwaryenma
Moda
Thank you so much
බොහොම pin ඔබට
මුල හරියේ ඉතා වැදගත්❤❤
Great information
❤thankyou
Great 👍
අලි ගැට පෙර භාවිතා කරල කෙසේද අලි ගැට පෙර තෙල් නිපදවන්නේ. පොඩ්ඩක් කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වැදගත්
UA-cam එකේ තියෙනවා ඒ ගැන.
වේලලා
අලිගැට පේර වල තියෙන්නෙ ශරීරයට භිතකර මේදය. HDL කියන කොලොස්ටරෝල් ඒවා ශරීරයට හිතකර මේදය. ඒක නිසා අලිගැට පේර ශරීරයට ගොඩක් හොදයි
බොහොම ස්තූතියී 👍
ස්තූතියි ඔබට
Thank you for educating us on healthy foods.....
❤❤❤❤
Thank you for important information..👍
Thank you danuwath kalta 👍
lankawe thiyana dewall dannaaa.. TKS
True
Atteteme hode vade satehanak taw me vage vade sathan danne thank you w L ❤️🇮🇹👌
Background music is so disturbing Ayye..... Pls pick a calm one next time
❤ කටහඩත් ලස්සනයි
අපිටනම් ලස්සන ගෑනුන්ගෙ කටහඬවල්
පිටරට දේවල් සුපිරි කියලා ඒවා අපට විකුණනවා.. අපේ මිනිස්සු පිස්සො වගේ ඒවා කාලා ලෙඩ්ඩු වෙලා බටහිර බෙහෙත් බින්න තවත් සල්ලි වියදම් කරලා.. තවත් ලෙඩ්ඩු වෙනවා...
Akathamai Lankawa inna Gonnu tika
Meyala e vidio aran singhalen danwa..ape rate tiyana tharame natural Kisi deyak nha
දැන් කොහොමත් පිටි ගොඩවල් කාලා ලංකාවේ මිනිස්සු ලෙඩ්ඩු තමා
Q
බිත්තර 50/=කන්නේ කොහොමද?
👍❤💕🥰
අරකෙ මේකෙ මේ මේ දේවල් තියෙනවා කිව්වට ඊට වඩා නරක දේවල් ගොඩාක් තියෙනවා . ප්‍රෝටීන් කියලා සෝයා මීට් කෑවට වැඩක් නෑ.. ඒවා අපට දිරවන්න බෑ. ඒ වගේ නම් අපි ලී කෑවම හරි කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙලාවට සෙලියුලෝස් කියන්නෙ කාබෝහයිඩ්‍රේට් . ඒත් කෑවට වැඩක් නෑ. ගෝවා වලින් මොළේ සෛල විනාශ කරනවා. විටමින් කිය කිය සතුන්ගෙ අක්මාවල් එහෙම නැතිනම් පීකුදු කන්න කියනවා... පීකුදු කියන්නෙ සතෙක්ගෙ කුණු බක්කියක්.. ඒකෙ තැන්පත් කරන්නෙ ගොඩාක් අහිතකර විශ වර්ග.ඒවා කෑවම ලෙඩම තමයි .බඩපිරෙන්න බත් කොස් වගේ අපේ කෑමක් අපේ විදියට කෑවම හරි.
එකඟයි..
අනිවාර්යයෙන්ම , අපේ වැඩිහිටියන් කෑවෙ කොස් දෙල් වගේ දේවල් , අවුරුදු 95ක් හිටිය හිම්බිරිස්සාවක් හැරුණු කොට කිසිම ලෙඩක් තිබිල නෑ මැරෙන කල්ම, හරිම නිරෝගිමත් , ශක්තිමත් , ගස් නගින්න පවා පුළුවන් ,
Math akagai apa shinhala kama kavama ivarai
බඩ පිරෙන්න කාලා ඒ වගේම වැඩ නොකළොත් හික්කඩු යන්න වෙන්නෙ 🤣
අපේ විදිහට හරියනවා නම් ලංකාවේ මෙච්චර බෝ නොවන රෝග වැඩි වෙනවද
Brocoli koheda ganna thiyenne
Lankawee tiyena kola Warga dala lankawee kenekugee photo danna Hama dekatama pitarata Aiyage dewal noda please
Thanks ❤❤❤
ස්තුතියි
❤❤ ❤ඝ්තුති
බර අඩුකර ගන්න විතරක් නෙවෙයි..දියවැඩියාව පාලනයටත් මේ විදියට ආහර ගැනීම ප්‍රතිපල දායක වෙයි කියල හිතෙනව.
thanks a lot
Good❤
බොහොම ස්තුතියි
Ape rata deyunu une deya wediyawa pesher pilikawa weni roga walin pita ratin gena kema lankawa minissu vinasha kala😢😢😢😢👍🏼👍🏼👍🏼🙏🙏🙏
චොක්ලට් blood sugar වලට හොඳයි ද?
Only dark chocolate .
මේවකන්ඩ සල්ලි නෑ ඩොක්ටඔය රූප ටිකම යොදලා දේශපාලඥයන්ගේ කාලකන්නි වැඩ ටික ඉවත් කරන්න උත්සාහ කෙරුවා නම් කොච්චර හොඳද රටේම මිනිස්සු ඔක්කොම එකට ඉඳගෙන එකම එක කන්න පුළුවන්ඔයාගේ බුද්ධිය නම් මාරයි මාරයි. ඒ හැම දෙයක්ම ඔයාගේ වැඩසටහන් යූටියුබ් එක ප්‍රොමෝට් කරගන්න ඔයා මාර උත්සාහයක් දරනවා ඕකට ලයික් දවස දවස කීයක් හරියට වැඩසටහනක් කරන්නකෝ මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න කොච්චර වටිනවද මිනි මිනිහ මිනිහ මිනිහෙක් කරන්න මොකක්ද මේ වෙන්නේ කියලා මට නම්
ඒක වෙනස් කරන්න ඩොක්ටර්ට බැහැ.නමුත් ඔයාට පුලුවන්.බුද්ධිය පාවිච්චි කරලා සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට යවන්න
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.උබ හරි එකා පාර්ලිමේන්තුවට යවපන්කෝ බූරුවෝ එතකොට හරි.චිත්ත කෑල්ල😂😂
👍👌
Lanka food needs to be analysed ..
Important content 🥰❤
මේ ආහාර වලට ලං වෙන්න වත් බෑ මේ රටේ මිනිස්සුන්ට..ලාබම පිටි ආහාර කාලා මිනිස්සු ලෙඩ වෙනවා.රට වටේම මුහුද තියෙන මේ රටේ අඩු ගානෙ මාලු කෑල්ලක් කන්න පුලුවන්ද මිනිස්සුන්ට
👍🥰
🙏🙏🙏🙏🙏
Sthuthi obathumata
සතුන්ගේ මස් බිත්තර නොකා සෞඛ්‍ය සම්පන්නව ඉන්න බැරිද. මළ සත්ව මාංශ නොකන තරම ට ඔබ සෞඛ්‍ය සම්පන්නයි
🙏💕
Bithathra omlet dann ep thambala kaha madee ain krl kanna kisi aulak nh
Lankawee enna ayata mee pennana ewa kanna baha
How we can make avacado to oil ,
Check with U tube please 🎉
අවසානෙට කියන්නෙ සීනි සහ කාබොහයිඩ්‍රේට් අඩංගු ආහාර කියල කියන්නෙ. ඒත් තියෙන්නෙ අඩංගු නොවන කියලනෙ
ඔව් ඔබ නිවැරදි යි.මටත් ඒක කියනකොටම මීටර වුණා..එය කාබොහයිඩේට් සහ සීනි අඩු ආහාර ලෙස නිවැරැදි විය යුතුයි
මේ ආහාර ඉතා හොද වෙන්න ඇති ,එහෙත් මේ අනර්ඝ ආහාර ගන්න මුදල් කෝ
Me sudda ge dewale walin awasyatha sapura ganna Puluwan wadihiti minisun ewa dannawa nawa para pura rata ape Ahara wala watina kama pahadili kara denna
ඝර් මෙ අපි ඉන්න රටවල මැකරෝනියා කියලා දෙයක් තමිබල කනවා එවා හදන්නෙ මොනවා වලින්ද
චොක්ලට් කෑවම සීනි හැදෙන් නැද්ද
Dark chocolate හොඳයිලු සීනි නැතුව හදලා තියෙනවා නම් හොඳයි 👍
සීනි නැති තිත්ත චොකලට් විතරයි කන්න හොඳ.සීනි තියෙන ඒව කන්න එපා
සර්ප විස කියන්නෙ තනිකරම ප්‍රෝටීන් ..එහෙනම් ප්‍රෝටීන් ඕන කියලා සර්ප විස බොන එක හරිද?
ගොන් කතා අහන්න එපා 😂
ඔබ තුමා මං හිතන්නේ මානසික ලෙඩෙක්.
මේච්චර මෝඩ වෙලා උපදින එකත් කරුමයක් 😂
අත්හදා බැලීමක් වශයෙන් ඔබතුමා බීල බලන්න , මොකද මන්ද මානසික ඔබ වැනි අය හිටියත් කාටවත් වැඩකුත් නෑනේ
ලංකාවේ ගන්න පුළුවන් ඩාක් චොක්ලට් වර්ග මොනවාද
❤❤❤
කුකුල්මස් හොඳ නෑ කියනව.තව අය හොඳයි කියනව.ගම්කුකුල් මස් හොඳයි කියන මතය තියෙන්නෙ.කෑම දීල හදන කුකුල්මස් හොඳ නෑනෙ
කුකුලන්ට දෙන කෑම වර්ග බෙහෙත් වර්ග වල සියලුම දේවල් කුකුලගෙ සමට තමා එකතු වෙන්නෙ මම අහලා තියෙන්නෙ. එ නිසා කුකුල් මස් හොද නෑ කිව්වට කුකුල් මස් තමා අපිට හොයාගන්න පුලුවන් ලේසිම ගනන් අඩුම මස් වර්ගය
ඇයි මේ වීඩියෝ එකට මෙච්චරටම මිනිස්සු අනම් මනම් කියලා තියෙන්නේ 🫠😂😂💔
Kanna salli nathi nisa 😂
නූගත්කම නිසා
තයිරොටිඩ් ඇති අයට මේ වීඩියෝ එකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ..😢
Atomic symbol of Iron is FeNot I I is for iodine
අපේ රට දුප්පත් වෙලා... ඒක නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න මුදල් නෑ
චොක්ලටිි කන්න හොදද diet කරදදි
ඩාක් චොක්ලට් කියලා තියෙනවා ඒවගෙ සීනි නෑ ඒවා ටිකක් තිත්ත රසයි ඒවා කන්න එවගෙ සීනි නැ හැබැයි ගනන්
පොල් තෙල් වලට වඩා මිි තෙල් වඩා ගුණාත්මක හා වකුගඩු ආදි රෝග වලට ගුනදායක බව දන්නවද, ඉස්සර සිංහලයං නිරෝගීව හිටියේ මිි තෙල් භාවිතය නිසයි, රජ කාලේ මිි ගසක් කැපුවොත් මරන දඩුවම කුියාත්මක කලේ එහි ඇති ඖෂධීය ගුණාත්මක බව නිසයි මල්ලි
බිත්තර තෙලේ බැදලා කනකොට බිත්තරේ ගුනේ නෑ කියන්නේ ඇත්තද?කවුරු හරී දන්න කෙනෙක් කියන්නකෝ පීල්ස් 😢
Olive oil nm prshnayak nh..eth coconut oil wge nm onna case..oya knwa olive oil ntnm sun flower oil danna..ntnm boil karala kanna. Boil karala kana eka thama hoda..
@@jayamalfernando7600 thankyou 😇
nurse hesh ගෙ බිත්තර vedio එක බලන්න. ගොඩක් පැහැදිලි වෙයි
@@dineshaherath6229 හරී තැන්කිව්
නෑ ඒක බොරුවක්! බිත්තර Omelette එකක් විදිහට කද්දී තමයි ඒකේ පෝශනය උපරිම ගන්න පුලුවන්. Research papers තියෙනවා කියවලා බලන්න.
මස් වල ඇති ගුණය මොකද්ද ඌ මරණ බයෙන් මැරෙන්නේ විස ලේ
🤣🤣🤣🤣
මිනිසා මාන්ස භක්ෂක
🙏🙏🙏❤❤❤❤👍👍👍👍
අය්යෝ කීප සැරයක්ඇහැව්වා අඩංගු කිව්වේවැරදිලා නේද. කමක් නැහැ
Meya kiyana tharam kunu mas maalu kanna epa
මේකේ දාලා තියෙන්නේ සීනි අඩු කියලා....ඒ උනාට චොකොලට් වල සීනී නැද්ද එතකොට.....
Dark chocolate gena kiynne
මට දියවැඩියාව තියෙනවා මෙවා හොදද
කරවිල තම්බල තෙබුකොල මැල්ලුමක් එක්ක කාබරංකා ගෙඩියක් කන්න. සීනි දාන්නෙ නැතිව වතුර බොන්න. බුලත්විට කන්න. 😢😢
මේ වීඩියො එක වැරදි හොද නැති දේවල් හොදයි කිවිවා
ඒ ඔබේ නොදන්නා කම තමයි
මොනවද ඔයාට අනුව ඒ හොඳ නැති ඒවා?
හාල් මැස්සෙක් වත් කන්නෙ නැති අලියට කොහෙන්ද ටොන් ගානක් කැල්සියම් ? අපි නිකන් බත් කෑවත් ඒ ඇති බටහිර මිනිස්සු කියන ජරාව කෑවෙ නැති වුනාට. නිකන් බත් කෑවත් අපට අවශ්‍ය හැම මූල ද්‍රව්‍යයක්ම තියෙනවා. අපේ සෛල වල , අපට අවශ්‍ය හැම සංයෝගයක් ම හදනවා.නිකමට හිතන්න අපි ගෙයක් හදන්න ගෙයක් ගේන්නෙ නෑ නේද.. අපි ගේන්නෙ ගේ හදන අමුද්‍රව්‍ය විතරයි.. අපියි අඔඅට අවශ්‍ය විදියට ගේ හදන්නෙ. ඒවගේ නිකන් බත් කෑවත් අවශ්‍ය සංයෝග හදාගන්නවා. අපි හරක් මස් කනවනම් ප්‍රෝටීන් ඔඉන කියලා.. ඒ ප්‍රෝටීන් අපේ ප්‍රයොජනයට ගන්නවනම්.. හරක් මස් කන කෙනාගෙ ඇඟේ හරක් ප්‍රෝටීන් තියෙන්න ඕන. එහෙම වෙන්නෙ නෑ... අපි මොනවා කෑවත් මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන්නෙ මිනිස් ප්‍රෝටීන් .. ඒ අපි අපට අවශ්‍ය ප්‍රෝටීන් හදන නිසා. අනිත් හැමදේමත් ඒ වගේම තමයි ...ප්‍රායෝගිකව හිතන්න.... අපේ පාරම්පරික දැනුම ප්‍රායෝගික කරගන්න.
මෙච්චර මෝඩ වෙලා උපදින එකත් කැරුමයක්. පින් කරන්න මතු ආත්වල මෙහෙම මොංගල් වෙලා නූපදින්න
අනේ මන්දා මොනවා කන්නද කියලා හිතාගන්න බෑ
බිත්තර කෑවම colestrol හැදෙනවා කියලා doctor කියනවනේ..
ඒක විකාර කතාවක් අධ්‍යයනය කරලා බලන්න
Why do you promote noodles(available in Sri Lanka)? Don't you have any better substitutes available in SL? Finally what's your ranking based on?
Why not do your own research and find out 😂 isn't it better than being a Debby Downer. Everything he says is true. Look it up
ලංකාවේ ආහාර රටාව ගොඩක් වැරදි ..ඔබට බොහොම ස්තුතියි .මං මේ වගේ විඩියෝ ගොඩක් බලලා තියනවා .පෝෂණය ගැන පිටරට අය හිතලා කැම කැවට ලංකාවේ අය එහෙම නැ.අනික ගන්න සල්ලි නැ.❤❤
බ්රෝකොලි
බිත්තර
ඩාර්ක් චොක්ලට්
ශිරාටාකි නූඩ්ල්ස්
පොල්තෙල්
මාලු,මස්
බීජ සහ ඇට වර්ග
අලිගැටපේර
Thank you dear❤
Thank you.❤
Thanks❤❤❤
Kaju madawala guna saha aguna
Thanks
ඇත්තටම ලක්කාවෙ සාමාන්‍ය ජනතාවට උපයා සපයා ගන්න පුලුවන් ලංකාවේ දේශීය එලවලු,ධාන්‍ය වර්ග වලින් බොහොමයක් පෝශන ගුනයන් අත්කරගත හැකියි.ඒ දේවල් පින්තූර මගින් වීඩියෝවේ ඇතුලත් වෙනවනම් හොදයි .නැත්නම් මේක වැඩිපුර හිතල තියෙන්නේ පිටරට අයවෙනුවෙන් වෙන්න ඕනෙ
ලංකාවේ එළවළු වල දැන් තියෙන්නේ look එක විතරයි ....වස බෙහෙත් ගොඩයි..අපේ ගෙඅල්වලට පහලින් එලවලු හදනවා..බෝංචි වලට දවස් තුනෙන් තුනට බෙහෙත් ගහනවා...ගෝවා,තක්කාලි වලටත් එහෙමයි..
Meka mulu loketama hariyana vedio ekak.ape rate lokuma warada bath kana pramanaya bohoma wadi.bada nera ennath lokuma hethuwa eka
බොහොම ස්තුතියි.
නිදුක් නිරෝගී වේවා.
❤🙏
ගොඩක් වටින දැනුමක් ලැබුණා. බොහොම ස්තූතියි "විශ්ම ලෝකය!
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි දවසකට ගෑම් කියක් කන්න ඔනෙද දැනුවත් කරන්න 🌺🌺
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
හරිම වටිනා උපදෙස් වලට ඔබලාට බොහොම ස්තූතියි 💖🙏
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏
ගොනෙක් හැමතැනම අරක හොද නැ මේක හොද නැ කියනවා.මේ විඩියෝ එක 100% ක්.නිවැරදි.❤❤❤ බොහොම ස්තුතියි 🙏🙏🙏🙏
මේකෙ තියෙන වැදගත් දේ පොල්තෙල් හොඳයි කියන එක. අපි පොල් බහුලව කාලා නිරෝගීව හිටපු ජාතියක්.
ඉස්සරහට ඒකත් නැති වෙයි , පොල් ඉඩම් කට්ටි කරලා , පර්චස් ,5, 6 ,8,10 කෑලි වලට විකූණුවාම ඒකත් පිට රටින් ගෙන්නන්න ගත්තම,
Bitjtjr omletvdann ep thambl kaha madee ain krl knn kisi aulk nh
ඉස්සර සිංහල යං කැමට පාව්ච්චි කර නිරෝගීව ජිිවත් වුනේ මිි තෙල් ආහාරයට ගැනිමෙන් බව කියා තියෙනවා, පොල්තෙල් වලට වඩා මිි තෙල් සෞඛ්‍යයට හිතකරයි
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදුසරණයි ඔබට 🙏❤️
බොහොම ස්තුතියි ඔබතුමාට .....
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤️
මු ඩොක්ටර් කෙනෙක් නොවෙයි
ස්තුතියි❤️❤️❤️❤️
Theruwan saranin niduk nirogi deergau suwayama labewa ❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤⚘👌
Thank you for your very valuable information. You have been subscribed. Greetings from the USA ❤
වගුරු බිම් දිය අගල් වල තියෙන පලාවර්ග වලත් විෂ එකතුවෙලා තියෙනවා .කෑමට නුසුදුසු යි
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්...බොහොමත්ම ස්තුතියි
ඔබ තුමා කියනවා බිත්තර හොඳයි. සමහර අය කියනවා හොද නැහැ .බලාගෙන ගියාම අපිට කන්න ඕන මොනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ .🤔🙏
Hithaganna beri oya danne nethi nisa .biththara hoda ne kiyala කවුරුත් kiyanne ne
බිත්තර අවශ්‍යයි ඒත් ඩයට් ප්ලැන් එකකට දවසට බිත්තර 8හෝ 9වගේ ගන්න අය ඉන්න ව. ඒත් කොලොස්ටරෝල් තියෙන අයට එච්චර ගන්න හොඳ නැහැ. දවසට එකක් හෝ දවසක් 2කට සැරයක් ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද බිත්තර කියන්නෙත් ශරීරයට අවශ්‍යය දෙයක්.
@@YibinShaoබිත්තර වලින් කොලෙස්ටෙරෝල් හැදෙනව කියන කතාව බොරුවක්. ඒක heart association එකෙන් පවා දැන් පිළිඅරගෙන තියෙනව. බිත්තර ඇඟට ගොඩක්ම ගූණ දෙයක්. විශෙෂයෙන් බිත්තර කහ මදය
බිත්තර දවසට 2 ක් හෝ 3ක් තම්බල කන්න. විනාඩි 4 හෝ 5ක් පමන වෙලාවක් තම්බගන්න.
මගෙ කොලස්ට්‍රෝල් වැඩි වෙලා vp sir කිිවෙ බිත්තර ආහාරයට ගන්න එක සතිය ට 2 ක් විතර සිදුකරන ලෙසයි ????
ස්තූතියි දැනුවත් කලාට
Thank you so much ❤️❤️❤️
ගොඩාක් වටිනා වැඩසටහනක් .ස්තුතියි ඔබතුමාට ❤
ස්තුතියි ඔබතුමන්ට
ඔබට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තුතියි ❤
ගොඩක් වටිනවා ඉස්තුතියි
ස්තුතියි ගොඩාක් දැනුවත් කළාට .ගෝවා හොද නෑ නේද ත්‍රයිරොක්සින් බෙහෙත් බොන අයට?
ඒකනෙ .
ලංකාවේ හැදෙන ඕන දෙයක් කන්න. ඒ ඒ රටේ හැදේන්නේ එ රටට ගැලපෙන දේවල්. හොදට කාලා හොදට වැඩ කරන්න . වැඩ කරන්නෙ නැත්නම් ටිකක් කන්න.
Hodata weda karanne nethi nisane mehema kanna wela thiyenne .hemoma kumburu weda karanne neni
පුන්නකුත් හොඳයි
Aniwaryenma
Moda
Thank you so much
බොහොම pin ඔබට
මුල හරියේ ඉතා වැදගත්❤❤
Great information
❤thankyou
Great 👍
අලි ගැට පෙර භාවිතා කරල කෙසේද අලි ගැට පෙර තෙල් නිපදවන්නේ. පොඩ්ඩක් කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වැදගත්
UA-cam එකේ තියෙනවා ඒ ගැන.
වේලලා
අලිගැට පේර වල තියෙන්නෙ ශරීරයට භිතකර මේදය. HDL කියන කොලොස්ටරෝල් ඒවා ශරීරයට හිතකර මේදය. ඒක නිසා අලිගැට පේර ශරීරයට ගොඩක් හොදයි
බොහොම ස්තූතියී 👍
ස්තූතියි ඔබට
Thank you for educating us on healthy foods.....
❤❤❤❤
Thank you for important information..👍
Thank you danuwath kalta 👍
lankawe thiyana dewall dannaaa.. TKS
True
Atteteme hode vade satehanak taw me vage vade sathan danne thank you w L ❤️🇮🇹👌
Background music is so disturbing Ayye..... Pls pick a calm one next time
❤ කටහඩත් ලස්සනයි
අපිටනම් ලස්සන ගෑනුන්ගෙ කටහඬවල්
පිටරට දේවල් සුපිරි කියලා ඒවා අපට විකුණනවා.. අපේ මිනිස්සු පිස්සො වගේ ඒවා කාලා ලෙඩ්ඩු වෙලා බටහිර බෙහෙත් බින්න තවත් සල්ලි වියදම් කරලා.. තවත් ලෙඩ්ඩු වෙනවා...
Akathamai Lankawa inna Gonnu tika
Meyala e vidio aran singhalen danwa..ape rate tiyana tharame natural Kisi deyak nha
දැන් කොහොමත් පිටි ගොඩවල් කාලා ලංකාවේ මිනිස්සු ලෙඩ්ඩු තමා
Q
බිත්තර 50/=කන්නේ කොහොමද?
👍❤💕🥰
අරකෙ මේකෙ මේ මේ දේවල් තියෙනවා කිව්වට ඊට වඩා නරක දේවල් ගොඩාක් තියෙනවා . ප්‍රෝටීන් කියලා සෝයා මීට් කෑවට වැඩක් නෑ.. ඒවා අපට දිරවන්න බෑ. ඒ වගේ නම් අපි ලී කෑවම හරි කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙලාවට සෙලියුලෝස් කියන්නෙ කාබෝහයිඩ්‍රේට් . ඒත් කෑවට වැඩක් නෑ. ගෝවා වලින් මොළේ සෛල විනාශ කරනවා. විටමින් කිය කිය සතුන්ගෙ අක්මාවල් එහෙම නැතිනම් පීකුදු කන්න කියනවා... පීකුදු කියන්නෙ සතෙක්ගෙ කුණු බක්කියක්.. ඒකෙ තැන්පත් කරන්නෙ ගොඩාක් අහිතකර විශ වර්ග.
ඒවා කෑවම ලෙඩම තමයි .
බඩපිරෙන්න බත් කොස් වගේ අපේ කෑමක් අපේ විදියට කෑවම හරි.
එකඟයි..
අනිවාර්යයෙන්ම , අපේ වැඩිහිටියන් කෑවෙ කොස් දෙල් වගේ දේවල් , අවුරුදු 95ක් හිටිය හිම්බිරිස්සාවක් හැරුණු කොට කිසිම ලෙඩක් තිබිල නෑ මැරෙන කල්ම, හරිම නිරෝගිමත් , ශක්තිමත් , ගස් නගින්න පවා පුළුවන් ,
Math akagai apa shinhala kama kavama ivarai
බඩ පිරෙන්න කාලා ඒ වගේම වැඩ නොකළොත් හික්කඩු යන්න වෙන්නෙ 🤣
අපේ විදිහට හරියනවා නම් ලංකාවේ මෙච්චර බෝ නොවන රෝග වැඩි වෙනවද
Brocoli koheda ganna thiyenne
Lankawee tiyena kola Warga dala lankawee kenekugee photo danna Hama dekatama pitarata Aiyage dewal noda please
Thanks ❤❤❤
ස්තුතියි
❤❤ ❤ඝ්තුති
බර අඩුකර ගන්න විතරක් නෙවෙයි..දියවැඩියාව පාලනයටත් මේ විදියට ආහර ගැනීම ප්‍රතිපල දායක වෙයි කියල හිතෙනව.
thanks a lot
Good❤
බොහොම ස්තුතියි
Ape rata deyunu une deya wediyawa pesher pilikawa weni roga walin pita ratin gena kema lankawa minissu vinasha kala😢😢😢😢👍🏼👍🏼👍🏼🙏🙏🙏
චොක්ලට් blood sugar වලට හොඳයි ද?
Only dark chocolate .
මේවකන්ඩ සල්ලි නෑ ඩොක්ට
ඔය රූප ටිකම යොදලා දේශපාලඥයන්ගේ කාලකන්නි වැඩ ටික ඉවත් කරන්න උත්සාහ කෙරුවා නම් කොච්චර හොඳද රටේම මිනිස්සු ඔක්කොම එකට ඉඳගෙන එකම එක කන්න පුළුවන්ඔයාගේ බුද්ධිය නම් මාරයි මාරයි. ඒ හැම දෙයක්ම ඔයාගේ වැඩසටහන් යූටියුබ් එක ප්‍රොමෝට් කරගන්න ඔයා මාර උත්සාහයක් දරනවා ඕකට ලයික් දවස දවස කීයක් හරියට වැඩසටහනක් කරන්නකෝ මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න කොච්චර වටිනවද මිනි මිනිහ මිනිහ මිනිහෙක් කරන්න මොකක්ද මේ වෙන්නේ කියලා මට නම්
ඒක වෙනස් කරන්න ඩොක්ටර්ට බැහැ.නමුත් ඔයාට පුලුවන්.බුද්ධිය පාවිච්චි කරලා සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට යවන්න
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.උබ හරි එකා පාර්ලිමේන්තුවට යවපන්කෝ බූරුවෝ එතකොට හරි.චිත්ත කෑල්ල😂😂
👍👌
Lanka food needs to be analysed ..
Important content 🥰❤
මේ ආහාර වලට ලං වෙන්න වත් බෑ මේ රටේ මිනිස්සුන්ට..ලාබම පිටි ආහාර කාලා මිනිස්සු ලෙඩ වෙනවා.රට වටේම මුහුද තියෙන මේ රටේ අඩු ගානෙ මාලු කෑල්ලක් කන්න පුලුවන්ද මිනිස්සුන්ට
👍🥰
🙏🙏🙏🙏🙏
Sthuthi obathumata
සතුන්ගේ මස් බිත්තර නොකා සෞඛ්‍ය සම්පන්නව ඉන්න බැරිද. මළ සත්ව මාංශ නොකන තරම ට ඔබ සෞඛ්‍ය සම්පන්නයි
🙏💕
Bithathra omlet dann ep thambala kaha madee ain krl kanna kisi aulak nh
Lankawee enna ayata mee pennana ewa kanna baha
How we can make avacado to oil ,
Check with U tube please 🎉
අවසානෙට කියන්නෙ සීනි සහ කාබොහයිඩ්‍රේට් අඩංගු ආහාර කියල කියන්නෙ. ඒත් තියෙන්නෙ අඩංගු නොවන කියලනෙ
ඔව් ඔබ නිවැරදි යි.
මටත් ඒක කියනකොටම මීටර වුණා..
එය කාබොහයිඩේට් සහ සීනි අඩු ආහාර ලෙස නිවැරැදි විය යුතුයි
මේ ආහාර ඉතා හොද වෙන්න ඇති ,එහෙත් මේ අනර්ඝ ආහාර ගන්න මුදල් කෝ
Me sudda ge dewale walin awasyatha sapura ganna Puluwan wadihiti minisun ewa dannawa nawa para pura rata ape Ahara wala watina kama pahadili kara denna
ඝර් මෙ අපි ඉන්න රටවල මැකරෝනියා කියලා දෙයක් තමිබල කනවා එවා හදන්නෙ මොනවා වලින්ද
චොක්ලට් කෑවම සීනි හැදෙන් නැද්ද
Dark chocolate හොඳයිලු සීනි නැතුව හදලා තියෙනවා නම් හොඳයි 👍
සීනි නැති තිත්ත චොකලට් විතරයි කන්න හොඳ.සීනි තියෙන ඒව කන්න එපා
සර්ප විස කියන්නෙ තනිකරම ප්‍රෝටීන් ..
එහෙනම් ප්‍රෝටීන් ඕන කියලා සර්ප විස බොන එක හරිද?
ගොන් කතා අහන්න එපා 😂
ඔබ තුමා මං හිතන්නේ මානසික ලෙඩෙක්.
මේච්චර මෝඩ වෙලා උපදින එකත් කරුමයක් 😂
අත්හදා බැලීමක් වශයෙන් ඔබතුමා බීල බලන්න , මොකද මන්ද මානසික ඔබ වැනි අය හිටියත් කාටවත් වැඩකුත් නෑනේ
ලංකාවේ ගන්න පුළුවන් ඩාක් චොක්ලට් වර්ග මොනවාද
❤❤❤
කුකුල්මස් හොඳ නෑ කියනව.තව අය හොඳයි කියනව.ගම්කුකුල් මස් හොඳයි කියන මතය තියෙන්නෙ.කෑම දීල හදන කුකුල්මස් හොඳ නෑනෙ
කුකුලන්ට දෙන කෑම වර්ග බෙහෙත් වර්ග වල සියලුම දේවල් කුකුලගෙ සමට තමා එකතු වෙන්නෙ මම අහලා තියෙන්නෙ. එ නිසා කුකුල් මස් හොද නෑ කිව්වට කුකුල් මස් තමා අපිට හොයාගන්න පුලුවන් ලේසිම ගනන් අඩුම මස් වර්ගය
ඇයි මේ වීඩියෝ එකට මෙච්චරටම මිනිස්සු අනම් මනම් කියලා තියෙන්නේ 🫠😂😂💔
Kanna salli nathi nisa 😂
නූගත්කම නිසා
තයිරොටිඩ් ඇති අයට මේ වීඩියෝ එකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ..😢
Atomic symbol of Iron is Fe
Not I I is for iodine
අපේ රට දුප්පත් වෙලා... ඒක නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න මුදල් නෑ
චොක්ලටිි කන්න හොදද diet කරදදි
ඩාක් චොක්ලට් කියලා තියෙනවා ඒවගෙ සීනි නෑ ඒවා ටිකක් තිත්ත රසයි ඒවා කන්න එවගෙ සීනි නැ හැබැයි ගනන්
පොල් තෙල් වලට වඩා මිි තෙල් වඩා ගුණාත්මක හා වකුගඩු ආදි රෝග වලට ගුනදායක බව දන්නවද, ඉස්සර සිංහලයං නිරෝගීව හිටියේ මිි තෙල් භාවිතය නිසයි, රජ කාලේ මිි ගසක් කැපුවොත් මරන දඩුවම කුියාත්මක කලේ එහි ඇති ඖෂධීය ගුණාත්මක බව නිසයි මල්ලි
බිත්තර තෙලේ බැදලා කනකොට බිත්තරේ ගුනේ නෑ කියන්නේ ඇත්තද?
කවුරු හරී දන්න කෙනෙක් කියන්නකෝ පීල්ස් 😢
Olive oil nm prshnayak nh..eth coconut oil wge nm onna case..oya knwa olive oil ntnm sun flower oil danna..ntnm boil karala kanna. Boil karala kana eka thama hoda..
@@jayamalfernando7600 thankyou 😇
nurse hesh ගෙ බිත්තර vedio එක බලන්න. ගොඩක් පැහැදිලි වෙයි
@@dineshaherath6229 හරී තැන්කිව්
නෑ ඒක බොරුවක්! බිත්තර Omelette එකක් විදිහට කද්දී තමයි ඒකේ පෝශනය උපරිම ගන්න පුලුවන්. Research papers තියෙනවා කියවලා බලන්න.
මස් වල ඇති ගුණය මොකද්ද ඌ මරණ බයෙන් මැරෙන්නේ විස ලේ
🤣🤣🤣🤣
මිනිසා මාන්ස භක්ෂක
🙏🙏🙏❤❤❤❤👍👍👍👍
අය්යෝ කීප සැරයක්
ඇහැව්වා අඩංගු කිව්වේ
වැරදිලා නේද. කමක් නැහැ
Meya kiyana tharam kunu mas maalu kanna epa
මේකේ දාලා තියෙන්නේ සීනි අඩු කියලා....ඒ උනාට චොකොලට් වල සීනී නැද්ද එතකොට.....
Dark chocolate gena kiynne
මට දියවැඩියාව තියෙනවා මෙවා හොදද
කරවිල තම්බල තෙබුකොල මැල්ලුමක් එක්ක කාබරංකා ගෙඩියක් කන්න. සීනි දාන්නෙ නැතිව වතුර බොන්න. බුලත්විට කන්න. 😢😢
මේ වීඩියො එක වැරදි හොද නැති දේවල් හොදයි කිවිවා
ඒ ඔබේ නොදන්නා කම තමයි
මොනවද ඔයාට අනුව ඒ හොඳ නැති ඒවා?
හාල් මැස්සෙක් වත් කන්නෙ නැති අලියට කොහෙන්ද ටොන් ගානක් කැල්සියම් ?
අපි නිකන් බත් කෑවත් ඒ ඇති බටහිර මිනිස්සු කියන ජරාව කෑවෙ නැති වුනාට.
නිකන් බත් කෑවත් අපට අවශ්‍ය හැම මූල ද්‍රව්‍යයක්ම තියෙනවා. අපේ සෛල වල , අපට අවශ්‍ය හැම සංයෝගයක් ම හදනවා.
නිකමට හිතන්න අපි ගෙයක් හදන්න ගෙයක් ගේන්නෙ නෑ නේද.. අපි ගේන්නෙ ගේ හදන අමුද්‍රව්‍ය විතරයි.. අපියි අඔඅට අවශ්‍ය විදියට ගේ හදන්නෙ. ඒවගේ නිකන් බත් කෑවත් අවශ්‍ය සංයෝග හදාගන්නවා. අපි හරක් මස් කනවනම් ප්‍රෝටීන් ඔඉන කියලා.. ඒ ප්‍රෝටීන් අපේ ප්‍රයොජනයට ගන්නවනම්.. හරක් මස් කන කෙනාගෙ ඇඟේ හරක් ප්‍රෝටීන් තියෙන්න ඕන. එහෙම වෙන්නෙ නෑ... අපි මොනවා කෑවත් මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන්නෙ මිනිස් ප්‍රෝටීන් .. ඒ අපි අපට අවශ්‍ය ප්‍රෝටීන් හදන නිසා. අනිත් හැමදේමත් ඒ වගේම තමයි ...
ප්‍රායෝගිකව හිතන්න.... අපේ පාරම්පරික දැනුම ප්‍රායෝගික කරගන්න.