මෙන්න බඩ පිපුම නැති කර ගන්න ක්‍රම 10ක් | 10 Natural Remedies To Treat Bloating

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 452

  • @darshidarshi2524
    @darshidarshi2524 Рік тому +12

    හරිම වැදගත්,,මමත් ලන්කාවේන් පිට ඉන්නේ මේ රටවලත් හැමදාම උදේට,,පාන් ටොයිස්ටර් දලා කන්නේ ,,,මගේත් නිතරම බඩ පිපෙනවා,,ගැස්ට්‍රයිස් තියෙනවා,,

  • @lahirugurugama5678
    @lahirugurugama5678 3 роки тому +21

    ගොඩක් ස්තූතියි! මොකද මෙ වීඩියෝ එක බලලා තමයි මම මේ 11:55ට බඩේ පිපුමට බෙහෙත් කරේ.

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +25

    දැනුවත් කලාට ගොඩක් ස්තූතියි නිදුක් නිරෝගී බව ලැබේවා ඔයාට

  • @SS-vs2st
    @SS-vs2st Рік тому +8

    ඉතාමත් වටිනා වීඩියෝවක්❤ නිතරම මුහුනදෙන ප්‍රශ්නයක් මේක😢 බොහොම ස්තුතියි❤️🙏

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 2 роки тому +21

    බොහෝ ම පින් ඔබතුමාට හරිම වැදගත් පෙන්වාදිම් කිපයක්

  • @maduwanthakarunarathna8857
    @maduwanthakarunarathna8857 3 роки тому +31

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්. ඉදිරිපත් කරන කරැණු ඉතා පැහැදිලියි. මෙවන් කරැණු නිතරම ඉදිරිපත් ක්රිමට ඔබ කාර්ය මණ්ඩලයට තවත් හැකිවෙිවායි පතමි.

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 7 місяців тому +2

    ගොඩක් ස්තුතියි.... වටින කියන උපදෙස් ටිකක්. අහන් ඉන්න ආස හිතෙනවා. හරිම පැහැදිලියි. බුදු සරණයි !

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 Рік тому +4

    ඉතා වැදගත් උපදෙස් ටිකක් කාටත් ප්‍රයෝජනවත් වේවි.ස්තූතියි.

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 2 місяці тому +2

    හරිම වැදගත් ඩොක්ට ස්තූතියි ඩොක්ට මගෙ හැදාම බඩපුරවා දනවා කෑම අඩුකලත් බඩපුරවා දානවා බඩපුරවා දැමිම අඩු කරගන්න මොනවද කරන්න ඕනා ඩොක්ට ස්තූතියි

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +55

    හැමදාම වටිනා වීඩියෝ අපිට දෙනවට බොහෝම ස්තුතියි 🤗

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 роки тому +7

    හරිම පැහැදිළියි. වැදගත් කරුණු ඉතා හොඳින් සරළව අන්තර්ගත කර ඉදිරිපත් කිරීම අගය කළ යුතුයි.වටිනා වීඩියෝවට ඔබට ස්තුතියි.

  • @induradhini9992
    @induradhini9992 5 років тому +21

    ගොඩක් ස්තූති ,, විශ්ම ලෝකය, ගොඩාක් වටින උපදෙස් දෙනවා,,🙏🙏🙏

  • @PDayawathi
    @PDayawathi 6 місяців тому +1

    ඉතා වැදගත් වටිනා දෙශනාවකි ඔබ තූමාට. තෙරුවන් සරණයි

  • @UdeyakanthiUdayakanthi
    @UdeyakanthiUdayakanthi 21 день тому

    දැනුවත් කිරිමට පින්..පිනට ලැබුණු ...කටහඬ ක්...👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarasaraz1691
    @sarasaraz1691 5 років тому +7

    ඔබට ස්තුති දෑනුවත්.කලාටතෙරුවන්.සරනයි

  • @ramyakaan8020
    @ramyakaan8020 5 років тому +64

    හරි වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි

    • @wema4141
      @wema4141 3 роки тому

      ගෙඩෙක් දේවල්,ඉගන,ගත්තා ස්තුතියි

    • @janakasumith7230
      @janakasumith7230 3 роки тому

      @@wema4141 þ

    • @mahawadugenandani6351
      @mahawadugenandani6351 2 роки тому

      @@janakasumith7230 ල්

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 5 років тому +5

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි

  • @priyankababa8653
    @priyankababa8653 5 років тому +24

    දැනුවත් කරාට බොහොම ස්තුතියි යාලු.👍👍👌👌🌼🌼

  • @amithakumari1342
    @amithakumari1342 4 роки тому +3

    හැමදාමත් වටිනා විඩියෝ ගෙනෙන ඔබට ගොඩාක් pin ඔබගේ හැම විඩියෝ එකක්ම හරිම වැදගත්

  • @sugathkumara4606
    @sugathkumara4606 2 роки тому +81

    ඔයගේ කටහඩනම් කොච්චර ඇහුවත් ඇති වෙන්නැ ♥️

  • @wdnkingsley
    @wdnkingsley 5 років тому +4

    ‌ස්තුතියි....ගොඩක් වටින උපදෙස් ටිකක්...ජය වේවා ඔබට...

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 6 місяців тому +1

    දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි ..වීඩියෝ එක වටිනවා.ගොඩක් ...ස්තුතියි නැවතත් ..

  • @pubudulakmal2558
    @pubudulakmal2558 5 років тому +26

    ස්තුතියී අපී ව දැනුවත් කලාට 😍

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 5 років тому +15

    හරිම වැදගත් දෙයක් කියා දුන්නට ගොඩක් පින්

  • @الشغالهالصوماليه

    ඔබ.තුමාට.ගොඩක්.ඉස්තුතියි

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 3 роки тому +5

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 роки тому +2

    Bohomathma sthuthu....obatath niduk nirogi wewa....theruwan saranai.

  • @aravindasandun3861
    @aravindasandun3861 5 років тому +8

    ගොඩක් වටිනා විඩියෝ එකක්.thanks bro

  • @SweetBear547
    @SweetBear547 4 роки тому +4

    Man dakala thiyana lankawe wadagthma UA-cam channel eka meka
    Thank you so much!

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage Рік тому

    ගොඩාක් ස්තුති ගොඩාක් පින් ඔබට ඔබගෙ ව්ඩියෝ බලන්න ගොඩාක් ආසාවෙන් බුදු සරනයි දෙව්පිහිටයි❤🙏🙏 14:35 14:35

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 роки тому +2

    හරිම wedagath videos කරන්නේ ඔයා. එ වගේම ඔයාගෙ voice එකත් හරිම ලස්සනයි. බුදු සරණයි

  • @sahanimadushani7282
    @sahanimadushani7282 Місяць тому

    ඔබ පැහැදිලි දැනුවත් කරන්න වා ස්තුතිය ❤

  • @omansrelanka5761
    @omansrelanka5761 2 роки тому

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි .

  • @renukarenuka6139
    @renukarenuka6139 3 роки тому +1

    Loku danumak labuna. ...bohoma stuthi. ..Digu gamanak....jayawewa. .. jayawewa ....

  • @NagaiRose
    @NagaiRose Місяць тому

    wishma lohkaya thama hariyatama dehwal kiya denne❤thank you! like your voice too😊

  • @travelandplanwithrama
    @travelandplanwithrama 3 роки тому +2

    කී දෙනෙක් ද මේවා බලන්නෙ thanks for video

  • @SirimaJayalila
    @SirimaJayalila 8 місяців тому +1

    Danuvath kirima pilibadava Oba thumata godak pin . Budu saranai

  • @latalatakuwait756
    @latalatakuwait756 3 роки тому +2

    තෙරුවන් සරණයි බොහොම ස්තූතියි ගොඩක් වැදගත් වීඩියෝවක්

  • @anomadesilva6712
    @anomadesilva6712 3 роки тому +2

    Bohoma istuti sir jayaveva budu saranai ❤🌹🙏🙏🙏

  • @chandiperera3691
    @chandiperera3691 5 років тому +13

    Ane ගොඩාක් ස්තති ...🙏🙏🙏. Mage මෙ අමාරුවෙන් මම ගොඩාක් kal ඉදන් තියෙන්නේ .man හරිම අපහසුවෙන් ඉන්නේ .mage bada oya වගේමයි .බෙහෙත් වගේ දෙයක් දන්නවා නම් අද දවස වැඩ සටහනේ aya ලියා එවන්න .ඔයාලා සියලු දෙනාටම ගොඩාක් පින් ...🙏🙏🙏🙏

  • @disnanisansali34
    @disnanisansali34 3 роки тому +2

    හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 2 місяці тому +2

    මම කැමතියි ඩොක්ට ඔයාගේ වීඩියෝ අහන්න

  • @uk66666
    @uk66666 2 місяці тому

    Thank you very much.
    This is very helpful.😊

  • @shiranilal6406
    @shiranilal6406 4 роки тому +1

    Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏Godak isthuthi 👍👍👍

  • @sisirakumara6747
    @sisirakumara6747 3 роки тому +2

    Denuvath kirim godak wedagath budusaranayi

  • @piumiperera6817
    @piumiperera6817 2 роки тому

    Oyge programs hamdema balanwa.niymai saralai ahngen Inna asai oluwata ynwa oya kiyn dewal hodata thank you.aith me wage ewa karanna.oya kitpu hamdema eaththa.victoriya secret gannth krann man Hari kamthi Eka gana Dana gann

  • @upali42
    @upali42 Рік тому +1

    very important to my problem. thank you so much.

  • @suduchuti-c4s
    @suduchuti-c4s Рік тому +4

    දවසම විදෙව්වා බඩ පිපිලා හරි අමාරුවෙන් හිටියේ 7.30ට බැලුවේ අම්මෝ සනීපේ අඩු උනා ඉගුරු තේ වලට සැපට නිදා ගන්න පුළුවන්

    • @wadiwadi7473
      @wadiwadi7473 3 місяці тому

      Aththatama da ane matath ahemai ammoo puduma ledak meka

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 роки тому +3

    බොහොම වටිනවා. ස්තූතියි ☺️

  • @shyamalyamarasinga2916
    @shyamalyamarasinga2916 3 роки тому +4

    කරුණාකර කියන්න බඩ පිපුම මාස 2ක්‌ විතර තියෙනවා,
    කකුල් දේකම මහත් වෙලා,
    බේත් හර්ග් නෑ,
    මොනාද හොදම කෑම, තව මොනාද තියෙන්නේ කියන්න, Sir.

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll Рік тому

    බොහොම ස්තුතියි. ඔබතුමාට

  • @ashokakumari1477
    @ashokakumari1477 2 місяці тому

    ස්තුතියි දනුවත් කලාට♥️

  • @violasugathapala5382
    @violasugathapala5382 3 роки тому +2

    Very important video. Thanks.

  • @geethchamara
    @geethchamara 5 років тому +2

    බොහෝම වැදගත් .. ස්තූතිය චැනලයට.. ජයවේවා..!

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 роки тому +2

    Ane Godak Sthuthi Oba Thumata ❤🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 3 роки тому +2

    ගොඩක් වැදගත් thanks .....

  • @nethmiwasana4305
    @nethmiwasana4305 5 років тому +5

    Godak wedagath upadesh malawak. Godak thanks.

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 5 років тому +131

    හොදයි දොස්තරලා මේවා කියා
    දෙන්නෑ ඔබටත් නිරෝගී සුවය ලැබෙනවා යූ ටියුබ් එක මොනතරම් වටිනවද

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Рік тому

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ගොඩාක් ස්තුති 💪💪💪💪❤️💐💐💐

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 5 років тому +2

    ගොඩාක් ස්තූතියි විශ්ම ලෝකය 🎉️👍👍

  • @pushppapushppa4973
    @pushppapushppa4973 3 роки тому +2

    Godak sthuthiy. ithamath wadagath video ekak.😄❤

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 4 місяці тому +3

    1.ගානට කන්න.
    2.හෙමින් හොඳට හපල කන්න.
    3.චුවින්ගම් සැපීම සහ සෝඩා වර්ග පානය නොකිරීම.
    4.අමු පාන් කෑමෙන් වැළකීම.
    5.තන්තු ආහාර ගැනීම ක්‍රමයෙන් වැඩි කිරීම.

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 роки тому +1

    Bohoma pahadilii karuu pahadili kirima..sthuuthi 🙂

  • @tisseradammi2568
    @tisseradammi2568 5 років тому +8

    ගොඩක් ස්තුතියි

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 роки тому +4

    ගොඩාක් ස්තුතියි !

  • @AshenSathsara-ui3xh
    @AshenSathsara-ui3xh 8 місяців тому +1

    Super voice ❤️🙏🙏❤️

  • @UpekshaMunasingha-tz9gt
    @UpekshaMunasingha-tz9gt 16 днів тому

    Ane thank you so much mn velwt me vudeo eka dekke...pepermint kewama adu una

  • @glsamantha407
    @glsamantha407 7 місяців тому +1

    ගොඩක් ස්තුතියි 🙏👌❤

  • @AaSs-lh1nv
    @AaSs-lh1nv 9 місяців тому

    බොහොම isutti බුදු සරනයී 🌹🙏❤️

  • @ruvimalki1781
    @ruvimalki1781 4 роки тому +1

    Me wage watina dewal share karanawa nam hemoma nirogi wenawa godak pin mewa kiyala denawata theruwan saranai

  • @Dilz13
    @Dilz13 5 років тому +2

    Thanks.. hope these things will work

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 роки тому +1

    වටිනා වීඩියෝවක්. ස්තුතියි

  • @malikaqueen8022
    @malikaqueen8022 5 років тому +3

    Thank you denuwath kalata bohoma pin theruwan saranai

  • @menakacrisanthi2479
    @menakacrisanthi2479 2 роки тому +2

    මාරම වැදගත්

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 роки тому +1

    Ithaama watina karunu.thanks

  • @PODIDAGAYA123
    @PODIDAGAYA123 2 роки тому +6

    _~ඔබට දළදා සමිදුන්ගේ පිහිටයි හැමදාමත් 🥺❤️~_

  • @indranibowala5764
    @indranibowala5764 4 роки тому

    Godak ස්තුති ඔබටත් නිරෝගී සුවය

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l 16 днів тому

    ස්තුති ඔබට

  • @niroshadilanthi1604
    @niroshadilanthi1604 5 років тому +2

    godak watina upades obata b.s

  • @chathuchathurika5926
    @chathuchathurika5926 3 роки тому +1

    අනේ ගොඩක් පින්...ඔයාට බුදු සරනයි

  • @Mary-i9x3i
    @Mary-i9x3i Рік тому

    Jesu pihitai vishma loketa

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +1

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 2 роки тому +2

    godak pin budusaranai

  • @kumarirasika160
    @kumarirasika160 3 роки тому +1

    Bohoma sthuthi obata

  • @kumarak4730
    @kumarak4730 11 місяців тому

    ලස්සන කටහඬක්

  • @Maniake824
    @Maniake824 2 роки тому

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @kusumdias5070
    @kusumdias5070 Рік тому

    ඔබට ස්තූතිවන්ත වෙනවා.මම ඉක්මනට මින්ට් තේ එකක් හදලා බොනවා.බීල ගුන කියන්න ම්.ස්තුතියි යලිත්. මම පැරිස් වලින්.

  • @mkthushari8663
    @mkthushari8663 6 місяців тому

    ගොඩක් වටිනවා මේ විඩියෝ එක

  • @g.s.mcreations4341
    @g.s.mcreations4341 4 роки тому +6

    වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.
    Thanks. 😁

  • @asangikaasangika1973
    @asangikaasangika1973 3 роки тому +2

    හරිම වැදගත් තෙරුවන් සරනයි

  • @ashokaranjith5924
    @ashokaranjith5924 6 місяців тому

    👏👏👏🔥 හරි වටිනවා

  • @sonitadelani2619
    @sonitadelani2619 Рік тому

    ගෝඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka Місяць тому

    ස්තුතියි ඔබට❤❤

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 2 роки тому +9

    මගේ ඇග කෙට්ටුයි. බඩ ඇවිල්ල තියෙන්නේ ගොඩක්. ඇග තව කෙට්ටු කරගන්නෙ නැතුව බඩ අඩු කරගන්න විදිහක් නැද්ද😶

  • @carrollatchman985
    @carrollatchman985 3 роки тому

    Thank you very much. Have a great day. 🙏🙏🙏🙏

  • @manel.gamagawast3758
    @manel.gamagawast3758 5 років тому +6

    Attmai me vedo aka tiyana watinakam kiyala nima karanabe bohoma stuthi jesu pihitai ❤❤

  • @hasithkhan6944
    @hasithkhan6944 2 роки тому

    tanx a lot mined eka patta relax una oyage explen ekata love you brother

  • @vidurapoolitha5321
    @vidurapoolitha5321 4 роки тому +3

    handi roga gana video ekk krnne nadd ???loku help ekk..(urahis wedanawata)

  • @thakshiladevaas5367
    @thakshiladevaas5367 3 роки тому +4

    So informative. Thank you! 🙏🏻

  • @rohinigamage5990
    @rohinigamage5990 3 роки тому

    බොහො පිං දැනුවත් කිරිමට