කෝපි වලින් සුදු වෙන හරිම ක්‍රමය | ආලේප කල පලමු අවස්තාවේදීම හොදම ප්‍රතිඵල | Coffee face pack sinhala

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @damakikw3102
    @damakikw3102 3 роки тому +600

    සම්පූර්ණ ඇත්ත මම කෝපි යෝගට් මුලු ඇගේම ගෑව හොදටම සුදු උනා

  • @fezalmohomad9729
    @fezalmohomad9729 Рік тому +60

    මෙක ඇත්ත කතාවක් තැන්කිව් අක්කෙ මාත් මෙක කරලා බැලුවා හොදට සුදු උනා

  • @amasuraveera2218
    @amasuraveera2218 11 місяців тому +27

    නංගි මම කැමතිම ඔයාගේ සරල කමට ලොකු ලොකු දේවල් නැහැ හිතපු ගමන් කරන්න පුළුවන් ස්තූතියි ❤

  • @kalpamaheshika524
    @kalpamaheshika524 Місяць тому +3

    ගොඩක් ස්තූතිය මාත් මේක try කරල බැලුවා ඇත්තටම කියන්න සතුටුයි මේ ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා ❤❤😊😘😘

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 роки тому +42

    ස්තුතියි දැනුවත් කලාට යේසු පිහිටයි ඔයාලාට

  • @rupikasanjeewani7773
    @rupikasanjeewani7773 5 місяців тому +12

    ඇත්තටම හොද ප්‍රතිඵල තියෙනවා .
    පලවෙනි දවසෙම මූන ටිකක් පැහැපත් වෙන්න කුරුලෑ අඩු වෙන්න පටන් ගත්තා.
    බොහොම ස්තූතියි ❤❤

  • @Shen478
    @Shen478 11 місяців тому +245

    මන් මේක හදන්න කියලා ලෑස්ති වෙලා බඩු ඔක්කොම ගෙනාවා.යෝගට් එක දැකලා දුක හිතුනා.සුදු වෙන්න කලින් බඩපුරවන් ඉන්න එපැයි කියලා ඒක කෑවා 😒😒

  • @C4ZPERzer
    @C4ZPERzer Рік тому +31

    මේකට ඇත්තටම හොද results එකක් තියනව thnkuuu 💞💖

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika 9 місяців тому +6

    මේකෙන්නම් ගොඩක් හොද ප්‍රථිඵල තියනවා Dear❤

  • @nimmiii99
    @nimmiii99 10 місяців тому +1

    සහතික ඇත්ත 🤓❤ මම මී පැණිත් එකතු කරනවා

  • @thennakoonnm6908
    @thennakoonnm6908 3 роки тому +19

    ස්තුතිය ඔබට ජය වේවා 🙏💞💞💞

  • @ආදරණීයහදවත්-ච9ම

    Math kara akkiyo.ane thnax oyt.adarei gdk.thawa video karnn kiyl mn kiynw me wage hoda.

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому +27

    I Will Try This නංගී ..❤

  • @wasanthadawamuniga9237
    @wasanthadawamuniga9237 11 місяців тому +2

    ඉස්තුති ගොඩක් වැදගත්

  • @nethmihashinika625
    @nethmihashinika625 Рік тому +7

    Man mulinma vishwasa kare na eth man karala baluwa mata godak sathutui akki aththatama sudu wenawa godakma

  • @kandegodagamage4243
    @kandegodagamage4243 11 місяців тому +3

    Satheyat kiparak ganna oneda❤

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd Рік тому +19

    ස්තුති යි නංගී මාත් කලා හොඳ රිසාල්ට් තියෙනවා.දිනපතා කලා ට අවුලක් නැද්ද නංගී .

  • @dineth.6546
    @dineth.6546 3 роки тому +111

    මමත් මෙහෙම තමෛ මුනට කොපි පෙක් එක ඩන්නෙ,ප්‍රෙතිපල තියෙනව, ස්තුති ඔබට❤❤🥺🥺

  • @surangaransingha9988
    @surangaransingha9988 2 роки тому +67

    වාව් 👨 මමත් try kara ....ඇත්තටම දවස් 3 ක් විතර යනකොට 👦🙉මේකේ හොදම resalt ලබා ගන්නට පුලුවන් 😀 .....Thank you yuwathi tips 💓

    • @Geethikasanjeewani
      @Geethikasanjeewani Рік тому +4

      එක දිගටම දවස් තුනක්ද

    • @stsevwandi7818
      @stsevwandi7818 Рік тому +1

      Yoghurt mune gawama pimple wadi wenawa kynne aththada.. Eke oily gathiyk tynwd..

    • @surangaransingha9988
      @surangaransingha9988 Рік тому +1

      ​@@Geethikasanjeewani ඔවු ❤❤🥰🥰සතියට දවස් තුනක් කරලා බලන්න නියම result එනවා🎉🎉

    • @surangaransingha9988
      @surangaransingha9988 Рік тому +2

      ​@@stsevwandi7818Mage face ekata nam ehema pimple demme ne 😊

    • @shaniweerasinghe2994
      @shaniweerasinghe2994 Рік тому

      ​@@Geethikasanjeewani එක ගැවට පස්සෙ ගෙඩි දාන්නෙ නැද්ද

  • @DeDeef-m8w
    @DeDeef-m8w 7 місяців тому +3

    Akke sathiyata ki parak wage karanna onida? Ada mage palaweni dawasa...resalt 👍

  • @rishanpoorna8540
    @rishanpoorna8540 11 місяців тому +4

    අක්කේ ඕකේ යෝගට් වෙනුවට Alovera Use krt අවුලක් නැද්ද

  • @LakmalRathnayaka-k8j
    @LakmalRathnayaka-k8j 2 місяці тому

    ❤❤❤❤❤ Thank you so much dear..gala balala results kiyannam

  • @maneeshakawindi-j9n
    @maneeshakawindi-j9n 10 місяців тому +28

    මමත් සුදුයි දැන් මගෙන් ගොඩක් කට්ටිය අහනවා මම මොනාද ගන්නෙ කියලා ඔයාට බුදු සරනයි

    • @dilininadeesha2240
      @dilininadeesha2240 8 місяців тому +2

      ඔයා කොච්චර කාලයක් පාවිච්චි කරාද result ගන්න. සතියට කී පාරක් කරනවා ද

    • @ERantha77
      @ERantha77 4 місяці тому

      harishchanda coffe kamk nedda

  • @KAmaya1234
    @KAmaya1234 6 місяців тому +11

    මන් මේක සතියට 3 පාරක් විතර use කරනව...හොඳ ප්‍රතිපල තියනව

  • @harshaninimsara2302
    @harshaninimsara2302 Рік тому +11

    අනී අත්තටම හොද වීඩියෝ එක්කක් thanks akki

  • @ChamindaPrasad-e7t
    @ChamindaPrasad-e7t Місяць тому

    ඇත්තටම ප්‍රතිඵල තියෙනවා අක්කී ❤😊

  • @GayaniNilmini-ry8xb
    @GayaniNilmini-ry8xb 11 місяців тому +6

    ඇත්තටම mek hod pak akak . Math පාවිච්චි kranwa . Mulu agatam

  • @ShalaniPramodya
    @ShalaniPramodya 2 години тому

    Thankyou akkii meka hodai❤

  • @sanjanasathsarani5251
    @sanjanasathsarani5251 Рік тому +13

    මාත් මෙක ට්‍රයි කරලා බැලුවා.ඇත්තමට මෙකෙන් මගෙ ස්කින් එක පැහැපත් උනා.ලස්සන පාටකුත් අවා🥰😘 ආදරෙයි අක්කි ගොඩාක් ඔයාට. මෙ වගෙ දෙවල් අපිට කියලා දෙනවාට 😘🥰

    • @piyumimaheshika719
      @piyumimaheshika719 11 місяців тому

      කස්තුරි කහද ගෑවෙ

    • @sanjanasathsarani5251
      @sanjanasathsarani5251 10 місяців тому

      Ow

    • @slwhitemusic
      @slwhitemusic 10 місяців тому

      තාවකාලිකදද සුදූ උනේ නැත්තම් හැමදාටමද සුදූ උනේ

  • @sakuraashoka8433
    @sakuraashoka8433 Рік тому +6

    Kaha nisa wenna athi muna tikak dewilla awa....hodai me vedio hoda resalt 1k thiyenawa.thanaks

    • @yuwathitips
      @yuwathitips  Рік тому

      ඔව් විශබීජ නාශකයක් නිසා

  • @VishakaLayangani-vn1pg
    @VishakaLayangani-vn1pg 11 місяців тому

    Niyamai akke oya kiwwe aththa .mage muna sudu wela lassana una

  • @HarshaniDissanayaka-o4c
    @HarshaniDissanayaka-o4c Рік тому +4

    Aththatama eka wada kala marai good luck and thank you sooooo much

  • @mpayomi6834
    @mpayomi6834 Рік тому +2

    Wow! This is a wonderful magic 😃😃

  • @mrsindrani82
    @mrsindrani82 2 роки тому +3

    👌👌👌... බුදුසරණයි .. 💕💕💕..

  • @slvibes4706
    @slvibes4706 Рік тому +7

    Thank you very much Mrs ❤

  • @sanduniuthpala6509
    @sanduniuthpala6509 Рік тому +2

    Meka bellata, kihili walatath use karanna puluwn da

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 Рік тому +32

    අක්කි ඔයා කියපු විදිහට කරලා බැලුවා.ප්‍රථිපලය ගොඩක් හොදයි .මගෙ බෙල්ල වටේත් අදුරු පැහැ ගැන්විලා තිබුන නිසා බෙල්ලෙත් ගාලා බැලුවා.ගොඩක් හොදයි .අක්කි මේ වගේ තව වීඩියෝ දාන්න .අක්කිට සුභ පැතුම් .

    • @yuwathitips
      @yuwathitips  Рік тому +3

      ❤️❤️❤️ thank you aluth videos balanna godak hoda treatment thiyanwa

    • @mhdrashid6872
      @mhdrashid6872 Рік тому

      Reply me ASAP... Mekha Nescafe powder dha nethnam gedhara Hadhana coffee dha?

    • @diwyadiwyanjali2793
      @diwyadiwyanjali2793 Рік тому

      Math ada kara auwe wada karana nisa pata pichchila tibbe hoda risalt ekk tiynawa eth use karata passe danna gaththa dameje wadi ati muna dawas 3kaniwaren use karannawa mn thank you darling ❤❤

  • @Hutchhutch-dz7eg
    @Hutchhutch-dz7eg Годину тому

    mama gala prathipala kiyannM😊😊

  • @sunilmuthugala
    @sunilmuthugala 7 місяців тому +8

    දවසේ කොයි වෙලවේ ගෑවට කමක් නැ නෙද?

  • @nishuperera5969
    @nishuperera5969 3 роки тому +15

    ස්තුතියි ගොඩක් 🙏🏼🙏🏼🙏🏼

  • @chamalshafernando1205
    @chamalshafernando1205 Рік тому +1

    Akki kasthuri kaha gaththatar kamak nadda.... 💜️

  • @PrasadPrasad-dp4ow
    @PrasadPrasad-dp4ow 2 роки тому +35

    මමත් කරා හරි ගියා ඇත්තටම සුදු වුණා Thanks ❤❤❤

  • @චුටි-ශ8ඟ
    @චුටි-ශ8ඟ 3 роки тому +2

    Tank you so mach akki aththatama eka hodhay 💘👍❤️❤️❤️ I love you

  • @harindidilhara3639
    @harindidilhara3639 2 роки тому +14

    මේක සාර්ථක ක්‍රමයක් ..මගේ මූනේ කලු ලප වගයක් තිබුනා.මන් ගොඩක් ක්‍රම බාවිතා කරා.ඒත් සාර්ථක උන් නෑ.යෝගට් කෝපි එක කරා...දවස් 4ක් වගේ වෙද්දි කලු ලප ටික අඩුම උනා....

    • @yuwathitips
      @yuwathitips  2 роки тому +1

      😘❤

    • @maduumaduu271
      @maduumaduu271 2 роки тому +1

      Hemadama mune gewada Dr sathiyakata dawas kipayakda

    • @imashamadushani9135
      @imashamadushani9135 2 роки тому

      Kurulaa awe nadda dr යෝගට් වලට reply plz 🥺

    • @chamodiperera823
      @chamodiperera823 3 місяці тому

      කලු ලප කියන්නේ pigmentation වගේද dear

  • @DilukaMadushani-f5g
    @DilukaMadushani-f5g 4 місяці тому +1

    Aththatama hodai results tiyenwa

  • @maheshiabesinghe5147
    @maheshiabesinghe5147 2 роки тому +20

    ඇත්තටම hodai meka,😍
    Thol wala kalu pata yannath mona hari kiyannako sudu.

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz Рік тому +1

    ස්තුතියි මැනික😊😊😊😊

  • @athalkitchen
    @athalkitchen 3 роки тому +9

    Superb 😌💜👍

  • @ThanujaAmarathunga-wk1tz
    @ThanujaAmarathunga-wk1tz Місяць тому

    Meka kochchara davas thiyaganna puluvanda

  • @slquien5529
    @slquien5529 2 роки тому +26

    මමත් ගෑවා මුලු අැගම සුදු වුණා 😍Thanks akkiyo😉😄

  • @amilaprasanga2478
    @amilaprasanga2478 Рік тому

    Dswasata ki parak pavichi karanna onida

  • @mihirichanchala7303
    @mihirichanchala7303 2 роки тому +9

    ස්තූතියි 😍

  • @iranisadamali2900
    @iranisadamali2900 Місяць тому

    Akki yogat gannathuwa rosa wathura gaththata kamak nadda please reply

  • @kavirajapaksha2014
    @kavirajapaksha2014 Рік тому +9

    අක්කෙ උබනම් දෙවියෙක් මන් මාර සුදුයි බම් ආදරෙයි ❤

  • @kandegodagamage4243
    @kandegodagamage4243 11 місяців тому

    Katherine kaha hodaida❤

  • @dammikakumara7996
    @dammikakumara7996 3 роки тому +24

    Thanks akki mama meka gawa hoda prathipala thiyenawa😘😘😘

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Місяць тому

    Thank you so much 👍🌺🌺🌺

  • @chandimalperera9528
    @chandimalperera9528 2 роки тому +20

    මම අද ඉදන් පාවිච්චි කරන්නෙ. මේක කල් තබා ගන්න බෑනේද. අක්කා. මොකද අපිට ශිතකරණයක් නෑ. යෝගට් දාන්න. Back hads walatath kiyala denna akkiyooo....thanks...

  • @Senurishavindya
    @Senurishavindya 10 місяців тому

    Aththatama eka godak hodai🥰

  • @ireshakumari2827
    @ireshakumari2827 2 роки тому +26

    ප්‍රතිඵල නියමයි .👍මමත් කරනවා

  • @nishanthidilrukshi1137
    @nishanthidilrukshi1137 2 роки тому +15

    Math kala akki
    Pimples godak adui dan suduth wela thank you akki ♥️ God bless you ♥️✝️

  • @ishanierandika1262
    @ishanierandika1262 3 місяці тому

    Akke yogt noda alovera dala gewata kmk nedda ane kiynnko ..mta

  • @chathuruwanthi3492
    @chathuruwanthi3492 3 роки тому +6

    Supiri akki 😍

  • @IreshaLakmali-d2g
    @IreshaLakmali-d2g 3 місяці тому

    Akke ikili kalu wenawata deyak kiyandako

  • @nadeeshachathumali4575
    @nadeeshachathumali4575 3 роки тому +21

    නියමයි අක්කියෝ 🥰

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 5 місяців тому

    Good morning very nice ❤

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 3 роки тому +23

    Thank you so much akki😍

  • @anjalikasanjali5060
    @anjalikasanjali5060 2 роки тому

    Akkee eeka mulu aageema gaanna puluwanda

  • @ThanujaAmarathunga-wk1tz
    @ThanujaAmarathunga-wk1tz 26 днів тому

    Akke meka kochchara kal kal thiyaganna puluvanda

  • @imranmana985
    @imranmana985 2 роки тому +5

    මටත් ගොඩක් ප්‍රර්තිපල තිබුනා බොහොම ස්තුතියි

  • @santhakumara7179
    @santhakumara7179 Рік тому +2

    Thank you nangi ❤💕🌹

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 11 місяців тому +1

    ස්තුතියි නන්ගි 🌷

  • @lifewithudani
    @lifewithudani Рік тому +3

    මම මේක තමයි ගාන්නේ, මගේ ඇගේ පාට හරිම ලස්සනයි.සුදු වෙනවාට වඩා ගොඩාක් පැහැපත් වුනා මම, හැමෝම අහනවා ඒ ගැනං ඇත්තටම මරු

  • @nadeeshamadumali1661
    @nadeeshamadumali1661 3 роки тому +3

    Godak hodai hoda prathipala tiyanawa....👍🔥

  • @imethmaDAHANAYAKE
    @imethmaDAHANAYAKE 5 місяців тому

    yoghurt wenuwat wathura use karata kamk nadd

  • @user-jp5pf4zb2y
    @user-jp5pf4zb2y 2 роки тому +5

    අක්කියෝ තෙල් තියෙන skin එකකට යෝගට් අවුලක් නැද්ද plz කියන්නකෝ 🥺

  • @susanthak.chathumini5346
    @susanthak.chathumini5346 10 місяців тому

    Niyamayi akki❤

  • @lakshankumara8235
    @lakshankumara8235 Рік тому +4

    ඔය සාදාගත් මිශ්‍රණය එක දවසයිද පාවිච්චියට ගන්න පුලුවන්...කල් තබාගන්න බැරිද...

  • @tiliniSandamali-zq7co
    @tiliniSandamali-zq7co 10 місяців тому

    Yogurt natuwa ganna brida

  • @dinushasadamali5532
    @dinushasadamali5532 Рік тому

    Akke yogat wenuwata komarika gewoth hodaida kiynnkooooo

  • @ishanmadhusanka6322
    @ishanmadhusanka6322 2 роки тому +8

    සුදු වෙන්න කොහොම හරි පුලුවන් එත් අායෙ කලු වෙනවනේ 😒😩😓

    • @sandali.
      @sandali. Рік тому +1

      ස්භාවික දෙවල් කරාම එහෙම වෙන්නෙ නැ

  • @thenuwararupasinha882
    @thenuwararupasinha882 7 місяців тому

    Akke kaha wenuwata kasthuri kaha dammta kmk nedda

  • @shashini3272
    @shashini3272 2 роки тому +19

    අක්කේ මම දවසක් කෝපි කුඩුයි කහ කුඩුයි උණු වතුරයි විතරක් දාලා හැදුවා. ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුනා. ඒකෙන් මම ගොඩක් සුදු වුනා 😊❤️

  • @srideevi2311
    @srideevi2311 7 місяців тому +1

    Yogurt nathuwa wena mukuth dannaa bayida lemon wage😊

  • @kalpanasolangaarachchi2419
    @kalpanasolangaarachchi2419 3 роки тому +19

    ඒක දිගට දින තුනක් භාවිතා කරන්න ඕනිද ?

  • @arunashanta-zy1qj
    @arunashanta-zy1qj 7 місяців тому

    Mulu agema ganna puluwanda akki

  • @chandimachandrasiri4389
    @chandimachandrasiri4389 2 роки тому +8

    තෙල් සහිත සමකට යෝගට් ගැලපෙනවද?

  • @SandaniPahanya
    @SandaniPahanya Рік тому +2

    Akki api palaweni dawase haduwama ooka narak wenne nadda yogurt thiyena nisa dawas thunak withara thiyaganna puluwanda....naththam oya hamadama hadanawada

  • @Madhurihapupanthri
    @Madhurihapupanthri 2 роки тому +23

    මාත් කරා ඇත්තටම සුදු උණා Thank you akki

  • @sanchalibandara9652
    @sanchalibandara9652 2 роки тому +15

    හොදම ප්‍රතිඵල තියෙනවා ❤️😌

  • @prabodamadushani9053
    @prabodamadushani9053 2 роки тому +1

    Oil skin ekata youget use karanna puluwanda kurule enawa hamarissema wage

    • @samanthakumara1948
      @samanthakumara1948 2 роки тому

      Ou matath mage saloneke akki kiwa yoghut muhunta use krnna epa kyla ethakota pimple wadiwenwa

  • @Dilmi.1234
    @Dilmi.1234 2 роки тому +24

    ඇත්තටම ප්‍රතිඵල ලැබුනා.ඔයාට ගොඩක් ස්තූතියි.🥰😎

    • @yuwathitips
      @yuwathitips  2 роки тому +2

      Thank you oyata prathipala kiuwata 😘

    • @sewwandiharshani7369
      @sewwandiharshani7369 2 роки тому +1

      Kedawasakin sudu unada

    • @dayadarshi2674
      @dayadarshi2674 2 роки тому +1

      Ane pls kiyannako meken akka kiyanne kasthuri kah nemaida nikan gedara uyanna ganna kahada akke

    • @nethuu2024
      @nethuu2024 2 роки тому +2

      ගොඩක් සුදු උනාද

    • @priyashanthaamara968
      @priyashanthaamara968 2 роки тому +1

      @@yuwathitips akkiya hamadama gawata kamk nadda

  • @esmilasilva9744
    @esmilasilva9744 3 роки тому +3

    Nescafe ok da?

  • @roshanjayawardhana8908
    @roshanjayawardhana8908 3 місяці тому +2

    පොඩි අය ගෑවට කමක් නැද්ද අක්කියෝඔ❤❤

  • @thakshilamadushani9636
    @thakshilamadushani9636 3 роки тому +4

    Akki mage mune bibili godak dala thiyenne. Kirule neme. Nikanma bibili. (Oluve issori ehemath na). Mona wage face wash, cream ekakda pavichchi karanna hoda. Nathtan me face pack eka use karana nisa face wash ehema pavichchi karanna oninadda. Ane plz reply.

    • @yuwathitips
      @yuwathitips  3 роки тому +1

      Janet product hodai dear e athrama me face pack danna dear

  • @PubuduChathuranga-yi7nh
    @PubuduChathuranga-yi7nh 4 місяці тому

    Yogt pimpal walata hodaida

  • @anushasurangi6588
    @anushasurangi6588 Рік тому +34

    Thank you akki... මම black heds නිසා මානසිකව වැටිලා ඉන්නෙ... දැන් අවුරුදු 3 ක් තිස්සෙ මන් එක එක දේවල් කරා.. ඒත් නිට්ටාවටම හොද උනේ නෑ... thank you අක්කි මේ සත්කාරය කියලා දුන්නට...🥰❤️

    • @nadeearagama9856
      @nadeearagama9856 Рік тому +4

      කස්තුරි කහද ඔයා මේකට දැම්මේ dr. Ane poddak kiyannako

    • @iroshimairoshima1746
      @iroshimairoshima1746 11 місяців тому

      Black adu උනාද

  • @sekarasekara6982
    @sekarasekara6982 Рік тому

    Hamawala ganakota kes wala geunama ewath sudu wenawada

  • @sulochanagithanjali35
    @sulochanagithanjali35 3 роки тому +12

    උයන්න ගන්න කහ ද???

  • @sekarasekara6982
    @sekarasekara6982 Рік тому

    Muhuni thiyena roma sudu wennawada mekin