සුගත් කියන්නෙ හුඟක් | - හුඟක් වෙනුවෙන් එකෙක් පාර්ලිමේන්තුවට -

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 193

  • @vijja6048
    @vijja6048 23 дні тому +149

    ආබාධිත පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් නියෝජනය විය යුතුයි කියලා NPP එකට හිතිලා තියන එකම
    NPP එකේ දේශපාලනික ප්‍රතිරූපය , Vision එක හිතාගන්න පුලුවන් 🔥
    SJB වගේ කුකුල් කොටුවල ඇතිවෙන මනාප පොරයන් එක්ක මේ වගේ මිනිස්සුන්ට ජීවිතේකට ඒ පක්ෂෙ යටතේ පාර්ලිමේන්තුවට එන්න හිතන්නවත් බෑ.
    The real definition of "System Change" ♥️
    ජය වේවා සහෝදරයා ♥️🚩

  • @shanewhittall3432
    @shanewhittall3432 23 дні тому +91

    මේ වගේ පුද්ගලයෙක් ඉන්න පාර්ලිමේන්තුවක් බලන්න ආසයි...

  • @thiwankaranabahu4969
    @thiwankaranabahu4969 22 дні тому +65

    ඔබ කියන කතාව සීයට සීයක් ඇත්ත සර්.
    මම තිවංක රණබාහු 2022 උසස් පෙළ විභාගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පලවෙනිය වුන අවුරුදු පහළොවේදී දෘශ්‍යාබාධිත වුන සිසුවා. මට අද එන ප්‍රශ්න සියයට 99 ක්ම එන්නේ මගේ දෘශ්‍යා භාජිත භාවය මුල්කොට ගෙන.
    මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකෙ කිසිම කෙනෙකුට මේ වගේ විපතක් වෙන්න එපා කියලා .
    මොකද දෘශ්‍යා භාධිත තත්ත්වයත් එක්ක පෞද්ගලිකව මම කන බැට අනන්තයි අප්‍රමාණයි
    උපුල් ශාන්ත සන්නස්ගල සර් එක්ක සංවාදයකට එකතු වෙන්න මමත් පෞද්ගලිකව කැමැත්තෙන් හිටියත් මට අවස්ථාවක් හම්බ වුණේ නැහැ සර්ව සම්බන්ධ කරගන්න...

    • @RedRosee-d5v
      @RedRosee-d5v 17 днів тому +4

      ඒ දුශ්කරතා අවම කරන්න දිසානායක ආන්ඩුව පියවරගෙන ඉන්නවා.❤ආදරෙයි❤

  • @DeZoysaRavi
    @DeZoysaRavi 8 днів тому +13

    සුගත් 😍
    මගේ ගමේ මගේ ගෙදර ගෙවල් දෙකක් එහා.
    මට වඩා සමීප සුගත් ගේ අම්මා 🙏🏿
    ආදරණිය කමල නැන්දා ❤️
    මහා ධෛර්යවවන්ත මවක් 💪🏿
    ඇය මටත් පුතෙකුට වගේ ආදරය කලා.
    අද සුගත් ගේ දෙමව්පියෝ වගේම මගෙත් දෙමව්පියෝ ජිවතුන් අතර නෑ 😢
    ඔවුන් කොහේ හරි ඉදන් ඔබ‍ට ආශිර්වාද කරනවා ඇති 🌹
    සුභ ගමන් සහෝ 💪🏿🇱🇰

  • @keerthidezoysa310
    @keerthidezoysa310 23 дні тому +58

    සන්නා සර්ගේ සමහර වැඩසටහන් බලනවිට ගොඩක් තරහ එනවා .කොච්චර තරහ ආවත් වැඩසටහන් බලනව.හැබැයි සර් මේ වැඩසටහන ගැන නම් ගොඩක් ආදරෙයි .සුගත් දැකල තිබුනට සුගත් ඇහුවේ අද .ගොඩක් ස්තුතියි සන්නා සර්.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 17 днів тому +19

    මිනිස්සු බුද්ධිමත් වෙන්න ..මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්නට ලැබේවා ❤❤❤

  • @danullaksara3835
    @danullaksara3835 23 дні тому +40

    පක්ෂ පාට වැඩක් නෑ නියම වැඩසටහන්ක් මේවගේ ඒවා දිගටම ඔනා❤

    • @apidennalive
      @apidennalive 22 дні тому +2

      පක්ස පාට වැදගත්.. හරියට තෝරපු නිසා අද මේවා දකිනවා.. එච්චරයි

  • @Dirsha4886
    @Dirsha4886 23 дні тому +37

    ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ජාතික ජන බලවේගය මේ දැරූ උත්සහාය අතිවිශිෂ්ථයි.
    ඒ වෙනුවෙන් දායක වු සැමට ස්තුතියි.🙏🧭🙏

  • @nawodyaranasinghe9599
    @nawodyaranasinghe9599 9 днів тому +4

    කතාකරනවා අහන් ඉන්න ආස හිතෙනවා.
    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 22 дні тому +22

    මෙම වැඩ සටහන සම්පුර්ණයෙන්ම බැලුවා ... මාලිමාවට ජයවේවා ..

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 15 днів тому

      පුළුවන් විදිහට තව‍ චන්ද අරන් දෙන්න 🙏😊

  • @abeyratnejayatunga4692
    @abeyratnejayatunga4692 23 дні тому +32

    සුගත් අපිඔයාට චන්දයදෙනව අපිට ආම්‍බරයි ප්‍රජාවක් වෙනුවෙන් පෙනීහිටීමගැන

    • @dhanu0002001
      @dhanu0002001 23 дні тому +2

      සුගත් චන්දෙ ඉල්ලන්නෙ නෑ

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 23 дні тому +3

      චන්දේ ඉල්ලන්නෙ නෑ ජාතිල ලැයිස්තුවෙන් එන්නෙ

    • @ushithamadushan9559
      @ushithamadushan9559 22 дні тому +2

      මෙයා ජාතික ලැයිස්තුවෙන් ඉන්නේ.

    • @kfonseka4724
      @kfonseka4724 11 днів тому

      Jathika laisthuwen aniwaryayenma gani

  • @1975Siddhu
    @1975Siddhu 22 дні тому +14

    තම ජීවිතයේ හිමිවිය යුතු අවස්ථාවන් අහිමිව සිටි සුවහසක් පිරිසකට NPP රජයක් තුල ලබා දී ඇති අවකාශයේ අරමුණ විනිවිද දැකීමට සැමට අවබෝධය සලසාදුන් සුගත් මහතාටත්, මේ ආදරනීය සංවාදයක් සහිත වැඩසටහන මෙහෙයවපු සන්නස්ගල මහතාටත් මාගේ ප්‍රනාමය පිළිගන්න ❤

  • @express6468
    @express6468 23 дні тому +31

    මොන පක්ශෙන් කරත් මේක මාරම වැඩක්. ආබාදිත මිනිස්සු කොච්චර නම් ඉන්නවද කරගන්න දෙයක් නැතුව. ඒ මිනිස්සු ගැනම හිතපු එකම තමයි වෙනස මෙතන. නැත්තම් කව්රුත් ගනන් ගන්නේ නෑනේ.

    • @apidennalive
      @apidennalive 22 дні тому +4

      වෙන පක්ස්ශ කරන්නෑ. එච්චරයි . උන්ගේ ලය්ස්තුවෙන් යන්නේ දිනන්න බැරි හොරු. අර සජියත් බොරුවට ඇටෙන්ඩන් වගේ රෝද පුටු තල්ලු කලා රටම අන්දන්න. කෝ දැන් ...

  • @slnjoy
    @slnjoy 16 днів тому +5

    ඔබ තුමාට සුබ පැතුම් 🙏 තෙරැවන් සරණයි ! පාර්ලිමේන්තු වරම් ලැබේවා ❤❤❤

  • @harshaganage2363
    @harshaganage2363 22 дні тому +21

    ඇස්පේන අපි මොක්කුද කියල හිතෙනව 😔😔. NPP එක කරන දේශපාලණය අනිත් පක්ශ වලට කරන්න හිතන්නවත් බෑ. මාලිමාවට ජයම වේවා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 23 дні тому +179

    මේ නියෝජනයට සජබෙන් විරෝධය පෑව.ඒ තමයි ජඩ දේශපාලනය

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 23 дні тому

      ඕ ලෙවල් ෆේල් බූරු පුතානො වගේ එකෙක් නායකයා කරන් ඉන්න පක්ෂේක මීට වඩා දෙයක් බලාපරොත්තු වෙන්න එපා. ලොකු මොලයක් නැහැ ඒ ගොල්ලන්ට.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 23 дні тому +17

      උන් දැන් වුනත් කරන්නේ එක නේ බොරුමනේ කියවන්නේ වේදිකාවල

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 22 дні тому +14

      සජබෙට බනින්න එපා. සන්නට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙන්නත් පොරොන්දු වුනා😂😂😂

    • @shanukagishan3224
      @shanukagishan3224 22 дні тому +4

      ​@@ushithamadushan9559Ow kalakanni tika borumai kiyanne

    • @shanukagishan3224
      @shanukagishan3224 22 дні тому +3

      ​@@ushithamadushan9559ado කුරුණෑගල thathwe kohomada aulak nane

  • @domlans681
    @domlans681 14 днів тому +10

    අර චරිත් වගේ හිස් නළුබට්ටො ගෙන්නන්නැතුව මේ වගේ හරයක් දැනුමක් තියෙන මිනිස්සු ගෙන්නන්න❤

  • @senujathennakoon3998
    @senujathennakoon3998 23 дні тому +39

    සන්නා සර් කිව්වා වගේම සුගත් කියන්නෙ හුගක් තමයි. සුගත් අයියා එකෙන්ම දැනුම් සම්භාරයක්. ඕනම දේකට උත්තරයක් තියෙන කෙනෙක්. එකම ඔෆිස් එකේ අවුරුදු 7 ක් එකට වැඩ කලා. දන්නෑ කියලා කියපු කිසිම දෙයක් තිබ්බෙ නෑ. නොදන්න දෙයක් නෑ. ඕනෑම දෙයක් ගැන පුංචි හරි දැනුමක් ඔහු ගාව තිබුනා. ඕනෑම ක්ෂේත්‍රයක. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ තැනකට එන්න ලැබීම ගැන. ඒ වගේම ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ආබාධ සහිත අයෙකු පාර්ලිමේන්තුවට යොමු කිරීම ගැන ජාතික ජන බලවේගයට ස්තූති වෙන්න ඕන. ඒ වගේම සර්ට ස්තූතියි මේ වැඩසටහනට.

  • @nilanharsha1440
    @nilanharsha1440 21 день тому +5

    මෙන්න මේවා තමයි නියම සාකච්ඡා ❤❤❤

  • @pamudihewage
    @pamudihewage 23 дні тому +21

    සූගත්ට.අවස්ථාවක්.දූන්.ඓකගැන.සන්නස්ගල.සර්ට.ස්තතුති.❤❤❤

  • @MediaBarlk
    @MediaBarlk 23 дні тому +35

    ඇසි පේනීම තිබුලා නැති උනාම දෑනෙම දුක කොහොමද ඇත්ද??😢😢😢😢

  • @charithfernando8710
    @charithfernando8710 23 дні тому +21

    Thank you මේකට

  • @chandimayatawara3415
    @chandimayatawara3415 23 дні тому +10

    ලස්සනයි සන්නා සුපිරි නියමයි වැඩසටහන 💖💖💖

  • @Black_Whole2325
    @Black_Whole2325 23 дні тому +15

    කිසිම මනුස්සයෙක්ට මෙවන් විපතක් නොවේවා,සියලු අන්ධ පුද්ගලයන්ට ප්‍රමුඛත්වය දෙමු

  • @eurekateareallygood655
    @eurekateareallygood655 22 дні тому +6

    ❤❤❤සන්නා සර් ගොඩක් ස්තූතියි

  • @janidubasura7204
    @janidubasura7204 23 дні тому +24

    පාර්ලිමේන්තුව තුළ රටේ සමස්ත පුරවැසියාම නියෝජනය විය යුතු බව NPP යෙන් උදාහරණ සහිතව පෙන්නපු අවස්ථාවක්.
    අනිත් දේශපාලන ව්‍යාපාරවලට කියන්නෙ, පුලුවන්නම් මේ වගේ වෙයල්ලා....

  • @minipura-l2g
    @minipura-l2g 23 дні тому +8

    ස්තුතියි සර් 🙏

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 23 дні тому +11

    සන්නා ඔයා එකෙන්ම නියම මනුස්සයෙක් ❤

  • @DilshanAtthanayaka-cb6vf
    @DilshanAtthanayaka-cb6vf 23 дні тому +12

    ඉන්නම ඕනි කෙනෙක් ❤️

  • @lakshithadilshangodakanda732
    @lakshithadilshangodakanda732 23 дні тому +18

    මම හිතන්නෙ සන්නා ගැන මිනිස්සු කතා කරන්නෙ අද නෙවෙයි .කවදහරි දවසක අනාගතයේදී තමයි සන්නා ගැන මිනිස්සු හරියටම කතා කරන්නෙ.❤️

  • @Black_Whole2325
    @Black_Whole2325 23 дні тому +10

    අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව කියලා කියන්නෙ ජනතා නියෝජනය,අනිවාර්යයෙන් මෙතුමත් කලාකරුවනුත්,ගොවි,කම්කරු,ගුරු සියලුම දෙනා සිටිය යුතුමයි

  • @samithumethnula998
    @samithumethnula998 22 дні тому +3

    සන්නා කියන්නෙ මුල් හැම තැනම දුවපු රූස්ස ගසක් ගහ දන්න කේජු කෑලි හොරකම් කරපු කපුටො අතුවල ඇවිත් වහනවා ඒත් අද වෙනස් තවම මම හිතනවා මේ පෙනෙන ඇස් නිමේෂයකින් නොපෙනී ගියොත් කියන හැගීම ගැන 😢ස්තූතියි සන්නා මේ සහෝදරයා කැදවීම ගැන සංවාදයට❤❤❤

  • @kesharasudath6346
    @kesharasudath6346 22 дні тому +16

    මාලිමාවේ මේ නිවැරදි තීරණයට කැමති අය මේ කොනට

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 23 дні тому +17

    සන්නාගේ වීඩියෝ මමනන් ඕනී එකක් බලලනවා.ඉතිහාසේ ගොඩක් දේවාල් ඇත්ත ඇති සැටිහෙන් දැන ගන්න පුළුවන් .සන්නස්ගල සර්ගේ දේශපාලනය මට වැඩක් නෑ මම ගන්න ඕනී දේවල් මේ වගේ ඒවාගෙන් මම ගන්නවා.මම ආස මිනිස්සුසයෙක් සන්නා.වෙනස් මනුස්සයෙක් ඒක හින්දා තමයි ඌ ලංකාවේ චරිතයක් වෙන්නේ.සොරි ඌ කිව්වට.කවුරු උනත් මට වැඩක් නෑ මම ඔය මොක මොනවා කිව්වත් මට ඔනී දේ මම් කරන්නේ.සන්නත් ඒ වගේ කියලා මම හිතනවා.සමහර මිනිස්සු බනිනවා සන්නස්ගලට මටනන් වැඩක් නෑ.ඒවා මම ඔය හැම එකාගෙන ගන්න තියෙන දේ ගන්නවා.ඉරාජ් වීඩියෝ එකක් කරලා සන්නට මඩ ගැහුවා මතකද. හැබැයි ඒකට මාත් අහුඋනා ඒ කාලේ.සොරි සන්න ඒකට.මේ වැඩසටහන npp එකට සපෝට් හින්දා ඒක බලල ෆෝම් වෙලා නේවෙයි මේ කමෙනට් එක දැම්මේ😂.මෝක හිටියත් සන්න වෙනස් මනුස්සයෙක් ලංකාවේ ඉන්න අන්න ඒකයි වෙනස.මේ කමෙන්ට් එක ප්‍රෝගෑම් එකක කියන්න ඕනී.මන් බලන් ඉන්නවා

    • @akthissage4315
      @akthissage4315 23 дні тому

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @PremawanshaLenora
    @PremawanshaLenora 23 дні тому +9

    මේක අපූරු වැඩක්.

  • @MrAshx
    @MrAshx 23 дні тому +14

    කොච්චර වාද විවාද තිබ්බත් interviews නම් ඉතින් සන්නා තමා 👌✌️❤️🙌🙏🫡🫡🫡🫡🫡

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 12 днів тому

    ඔබ තුමාට පාර්ලිමේන්තුවට යන්න ලැබේවා උතුම් තෙරුවන් සරණයි🙏..
    සන්නස්ගල මහත්මා ඔබගේ vedeo මම බලනවා.

  • @rajidil2474
    @rajidil2474 3 дні тому

    ජඩ පාහර දේශපාලනය ඉවර කරලා මේ වගේ අයටත් අවස්ථාව දුන්න එක වටිනවා

  • @srigayani
    @srigayani 16 днів тому +1

    සන්න සර්ට ස්තූතී. මම සුගත් වසන්ත ගැන හොඳටම දන්නනවා. මේ අවස්ථාව ලැබුනොත් අනිවාර්හෙන් සියළු ආබාධිත පිරිස්
    වෙනුවෙන් ඉටු කරන බව නියතයි. මොකද මෙච්චර කල් එයා කලෙත් ඒ ටික තමයි.

  • @amilagamage74
    @amilagamage74 23 дні тому +11

    සන්නා සර් ගේ එක vedio එකක් වත් අත් ඇරලා නෑ, මේකේ comments වල බනිනවා හොඳ කියනවා, ආයේ බනිනවා, සර්ගේ සංවාද වර්ග කිරීමක් නෑ,, මට නම් හැම program එකක්ම මරු, සර් u tube එකේ සංවාද කරනකල් සදාකාලිකවම බලනවා, බුදුසරණයි!!!

  • @apidennalive
    @apidennalive 22 дні тому +11

    දේශපාලනය වැඩක් නෑ කියකිය පොරටෝක් දිදී හැමනෙන්න හදන කොමෙන්ට් කාරයන්ට කියන්නේ දේශපාලනය තමය් වැදගත්ම.. හරියට තෝරපල්ලා.. නැත්තන් හැමදාම වෙන්නේ පාර්ලිමේන්තු වට මිසය්ලයක් ගහපල්ලා කිය කිය හැමිනෙන්න.. දැන් තොයෙන හරිම දේශපාලනය තියෙන්නේ NPP එකේ.. කොලේ වහලා ගහන්න ඕනෑ නෑ..

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 17 днів тому +1

    සුගත් සහෝදරයා ඔබට ඇස් තියෙනවා.ඔය කාටත් පෙනෙන මස් ඇසට එහා ගිය ඇස බලවත්.ඔබ වැනි උගත්, බුද්ධිමත් මිනිසුන් රටට ඉතාමත් වටිනවා.සන්නස්ගල මහත්මයා ඔබට ස්තුතිවන්ත වෙමි.

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 9 днів тому

    ඇත්තටම ඔබ අන්ධයෙක් නොවෙයි.අපට වඩා හොඳින් ඔබට පෙනෙනවා.ඔබට ජය.ජය.ජයවේවා.සන්නා ඔයා නියමයි.මම කැමතිම කෙනෙක්.දෙන්නාටම 🎉🎉🎉තෙරුවන් සරණයි.❤❤❤

  • @arachchigeniroshika9563
    @arachchigeniroshika9563 23 дні тому +9

    Harima lassana sanwadayak❤

  • @MrAshx
    @MrAshx 22 дні тому +12

    කවදාවත් “මොංගල් ” කියලා කියන්න එපා. ඒවෙනුවට SPECIAL කියලා කියන්න. ( එයා ස්පෙෂල් එක්කෙනෙක් )
    ❤❤❤❤❤❤❤❤

  • @ashanpramith4209
    @ashanpramith4209 23 дні тому +5

    Thank You for this program

  • @nipunawickramasinghe9475
    @nipunawickramasinghe9475 23 дні тому +11

    පෙනිලා නැතිවෙනවා කියන්නේ.....පිස්සු හැදෙනවා.....

  • @Black_Whole2325
    @Black_Whole2325 23 дні тому +8

    සන්නා සර්,සුසන්ත දොඩාවත්ත ගේන්නකො තැබ්‍රොබේන් එකට 🙏

  • @jagathkumara3403
    @jagathkumara3403 23 дні тому +1

    ,ithamath watina wedasahanak...sanna sirtath,sugath mathatath ❤ ජයම වේවා ......

  • @NaleenSamarasinghe
    @NaleenSamarasinghe 23 дні тому +2

    You are an amazing guy Sannasgala- from USA

  • @Isuru994
    @Isuru994 23 дні тому +8

    Interview නං සන්නා තමයි ❤

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 14 днів тому

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @kasunindika2131
    @kasunindika2131 23 дні тому +12

    සන්නා ඔබටත්, සුගත්, ඔබටත් ජයෙන් ජය

  • @anilwickramasinghe1104
    @anilwickramasinghe1104 23 дні тому +3

    Congratulations Sannasgala sir, 🎉🎉🎉❤❤❤.

  • @KoreaKime
    @KoreaKime 21 день тому

    බුදුසරණයි ඔබතුමාට !!! ❤

  • @Pushpika-g7z
    @Pushpika-g7z 23 дні тому +4

    Thank you 🎉🎉🎉🎉❤❤

  • @සෑමදේම-ප4ර
    @සෑමදේම-ප4ර 23 дні тому +6

    සන්නා respect

  • @UdawattaPalitha
    @UdawattaPalitha 22 дні тому

    Sannasgala idiripath karapu hodama episode 5 athare meka udinma thiyewi. Thanks lot sir❤❤❤❤❤❤❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 19 днів тому

    මම එච්චර හිතශිබාවයක් නැති කෙනෙක් වුනත් සන්නස්ගල ..මේ කරපු වැඩේ නම් උත්කෘශ්ටයි. මුල ඉදන් වචනයක් නෑර අහපු මම බලපු සන්නස්ගල ගේ එකම සංවාදය..

  • @gratianpunchiwedikkarage6979
    @gratianpunchiwedikkarage6979 21 день тому +4

    සුගත් ඔබ සැබැවින්ම අව්‍යාජ මනුෂ්‍යයෙක්. පාර්ලිමේන්තුවේදී ඔබ අපව නියෝජනය කරනවා දැකීම අපට මහත් ගෞරවයක්. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා යන ගමනේ පෙරගමන්කරුවකු වීමට ඔබට පුළුවන් වේවි.

  • @Sajithakarunathilaka
    @Sajithakarunathilaka 16 днів тому +2

    මම කැමති සුගත් පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්ඩ

  • @Yes99125
    @Yes99125 23 дні тому +3

    You should in parliment sugath sir. ❤❤❤

  • @Asankawethasinghe
    @Asankawethasinghe 17 днів тому

    මේක තමයි සත්තය ජය සුගත් අයියේ ඔයාට ජය

  • @Mayanthajayasuriya
    @Mayanthajayasuriya 23 дні тому +4

    අවසානෙදි hand shake එකක් දුන්නෙ අමතක වෙලාද , පොඩ්ඩක් හරි පේනවද කියල චෙක් කරගන්ද

  • @isurusajith499
    @isurusajith499 23 дні тому +5

    Anyone interested, read about sympathetic ophthalmia. It is immune mediated injury to eyes when antigens in the eye are exposed after a trauma. It's a very rare disease . Definitive treatment is the removal of injured eye within a few hours.

  • @ajithkithsiri8054
    @ajithkithsiri8054 23 дні тому +4

    Respect ❤❤❤

  • @lalithdesilva3275
    @lalithdesilva3275 23 дні тому +4

    Earlier half of the parliament MP s were fully disabled 😂

  • @chandralathawidhanarachchi8929
    @chandralathawidhanarachchi8929 21 день тому +1

    සුගත් මල්ලි, 90 දශයේ සමන් ප්‍රිඅන්ත ද සිල්වගෙන් අසතිබුනි ට්
    තෙරුවන් සරනයි❤❤❤❤

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 5 днів тому

    Mayth apema minussu budusaranai

  • @indusaumyawt3942
    @indusaumyawt3942 11 днів тому

    මනුෂ්‍ය ප්‍රජාව පිලිබඳව ඔබේ අදහස් අති විශිෂ්ඨ යි .

  • @GimhanAvishka-x2p
    @GimhanAvishka-x2p 23 дні тому +2

    Adarei sir❤ agam kula jathi nathuwa ohoma wenna one

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 22 дні тому

    මේක නං සෑහෙන්න වටිනාකමක් තියෙනවා සන්නා සර්

  • @apidennalive
    @apidennalive 22 дні тому +9

    සජබේ උන් මේ මනුස්සයට අපහාසකලා අන්දයෝ පාර්ලිමේන්තු එවනවා කියලා.. තොපිට හෙන ගැහුවත් මදි..

    • @ude3333
      @ude3333 21 день тому

      උන් මහ කාලකණ්ණි ජාතියක්

  • @aruntharaka7534
    @aruntharaka7534 22 дні тому

    ඒක පට්ට සර්. ❤

  • @19rajee
    @19rajee 23 дні тому +3

    කොහොමද මේක බලන්නේ..🥹🥹

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 11 днів тому

    මෙහෙවරක් ❤️❤️❤️❤️🙏

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 20 днів тому +1

    Respect 🫡 Sugath Sahodarayaa..

  • @surangakumara38
    @surangakumara38 23 дні тому +5

    ✌✌🙏🙏✌✌👍

  • @ranmaperera3443
    @ranmaperera3443 23 дні тому +2

    Sathutuyi oba Parliament yannama ona

  • @sudeshmuthu619
    @sudeshmuthu619 23 дні тому +4

    🙏🥰

  • @renukarodrigo7696
    @renukarodrigo7696 23 дні тому +4

    Jayawewa Npp jvp ❤❤❤

  • @chamithkrishan3503
    @chamithkrishan3503 22 дні тому +1

    සුගත් කියන්නෙ හුගක් ❤❤❤

  • @kusal6330
    @kusal6330 23 дні тому +3

    Please add Kasun's video.

  • @rushanapriyantha5604
    @rushanapriyantha5604 7 днів тому

    Sir exlent

  • @travelvlog3984
    @travelvlog3984 23 дні тому +4

    👍

  • @lashanneththikumara9317
    @lashanneththikumara9317 23 дні тому +4

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 23 дні тому +1

    Bln idpu video ekk ❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 22 дні тому

    Felt it in my heart

  • @lightartstudio1337
    @lightartstudio1337 18 днів тому

    watina program ekak

  • @srimal9332
    @srimal9332 23 дні тому +16

    සජබෙට කොපි කරන්න වෙලාවක් තිබුනේ නෑ...

    • @SurenDhananjaya
      @SurenDhananjaya 23 дні тому +1

      මේකටත් බැන්නා බන් සජබ 🙂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 22 дні тому +2

      උන් මෙක කලින් දැන ගෙන හිටියා නම් පඹයෙක් හරි දානවා

  • @isurusampath9757
    @isurusampath9757 22 дні тому

    Viral වෙන්න ඕන මිනිසුන්

  • @ptomhkd
    @ptomhkd 2 дні тому

    සුගත් මාලිමාවෙන් දුන්න අවස්ථා ව.නිසාම මාලිමාව සුපිරි ලෙස අපි දිනවනවා. ආබාදිත සැමගෙන් වැඩිම අප හසුථාවට පත්ව ඇත්තේ බුද්ධි වර්ධනය නොවන .සෙමින්.මනස වැඩෙන අයයි. එ. අය ස්‍රදහා වැඩ.පිලිවෙලක්.අවශයයි. මාලිමාව ට හා ඔබට.ජයග්‍රහණය .නියතයි

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 13 днів тому

    මාලිමාවෙන් පුරවනවා මේ පාර❤❤ හොරුන්ට ඇඩෙන්නම

  • @AraNisa-t8x
    @AraNisa-t8x 22 дні тому

    වැඩ සටහන අවසානයේ - අපි යමු - යන්නේ වචන අර්ථය හා ක්‍රියා අර්ථයේ වෙනස දුටුවා ද?.

  • @roshanperera9292
    @roshanperera9292 16 днів тому

    Sugath yanna…? Hoda margaye gaman karanna neda? Sir…

  • @SamanthaAluthge-w4f
    @SamanthaAluthge-w4f 22 дні тому

    පුෂ්ප බණ්ඩාර එරන්දතියේ ඉගෙන ගත් දක්ෂ ළමයෙක් මගේ පන්තියේ යාලුවෙක් මතකකිරිම ගැන isthuth

  • @LankaVIP
    @LankaVIP 20 днів тому

    The National Council for Persons with Disabilities (NCPD) should be reconsidered for abolition, as it has yet to demonstrate meaningful impact in supporting the community it represents. Despite the presence of representatives for persons with disabilities, notable progress has been lacking. Prasanna Wickramasinghe, in particular, may be well aware of this situation. The persons with disabilities on NCPD have to answer as to why no development in the disability field has not happened since 1996.

  • @abhishekthenuwara571
    @abhishekthenuwara571 23 дні тому +4

    Npp❤🎉

  • @silvag9383
    @silvag9383 23 дні тому +3

    NPP ❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 23 дні тому +1

    ❤❤❤❤❤❤