NPP එකට උතුරයි කදුකරයයි දිනන්න පුළුවන්ද?

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @amanthagunarathna3315
    @amanthagunarathna3315 Місяць тому +50

    මාලිමාව යාපනයයි, නැගෙනහිරයි මධ්‍යම කඳුකරෙයි දින්නට පස්සේ මේක බලන එවුන් මේ පැත්තට!

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 місяці тому +219

    දෙමළ තරුනයෙක් මෙ වගේ ලස්සනට සිoහල කතා කරද්දි දෙමළ අකුරක්වත් බැරි සිoහල තරුනයෙක් විදිහට මාර ලැජ්ජාවක් දැනෙනවා ❤

    • @senurianuththaraalgewathth4698
      @senurianuththaraalgewathth4698 2 місяці тому +6

      මටත්

    • @manjola_1999
      @manjola_1999 2 місяці тому +4

      අනිවාර්යයෙන්

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 2 місяці тому +2

      Saralay ,
      Tamil News ahanna ,
      e channel ekema sinhala news ahanna ,
      Head set daaganna

    • @DarkTM-PG3D
      @DarkTM-PG3D 2 місяці тому +1

      Oh cheese

    • @erandasanjeewa3220
      @erandasanjeewa3220 2 місяці тому +2

      ලංකාවෙ උන් English ඉගෙනත්තට , සුද්ද සිංහල ඉගෙනගන්නෙ නෑ. තේරුම්ගනින්😂

  • @dinukachathuranga6507
    @dinukachathuranga6507 2 місяці тому +207

    මේක මාරම වටින කතාවක් . කවදාවත් මේවගේ කතා ටිකක් දකුණෙ සමාජයට සමීප වෙලා තිබුනෙ නෑ. මේ තත්ත්වය ගැන දැනුවත් කරාට Thanks slvlog ❤️

  • @dillipdarshanakumaradilipd4488
    @dillipdarshanakumaradilipd4488 2 місяці тому +166

    දම්ල නියොජනයක් වශයෙන් අම්බ්කා සැමුවෙල් පාර්ලිමේන්තුවට එන්න ඔනි.👍

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 2 місяці тому +77

    සම්පූර්ණ කතාවම ඇහුවහම මට තේරුම් ගියේ සිංහල දෙමල බේදයකින් තොරව අපි හැමෝම එකම ප්‍රශ්නයකින් පීඩා විදින බවයි.ධනය තුලින් බලය ගොඩනගාගෙන එයින් දුබලයා පීඩාවට පත්කරන බවයි.

  • @ThibbotugeAbeysinghe-np3ui
    @ThibbotugeAbeysinghe-np3ui 2 місяці тому +275

    උඹලගේ මම බලපු හොදම podcast එක මේක. මාර ලෙහිල්ලක් ලෙහන්නේ❤

    • @kushfernando4703
      @kushfernando4703 2 місяці тому +5

      මාත් මේ ඕක කියන්නමයි ආවේ 😂 සුපිරියක්

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 місяці тому +6

      අනිවාර්යයෙන්ම

    • @dineshhas-l9b
      @dineshhas-l9b 2 місяці тому +4

      සිරාම බලපු හොදම එක❤️

    • @chaminda12
      @chaminda12 2 місяці тому +1

      මා මේ කොමන්ට් එක කොටන්න උන්නේ❤

    • @sachi.KT5098
      @sachi.KT5098 2 місяці тому +1

      අඩෝ සිරාවටම. මටත් නිකන් ඇඩුනා වගේ ❤

  • @TechWithWicky
    @TechWithWicky 2 місяці тому +83

    වැඩ 1000ක් තියෙද්දි විනාඩි 5කට කන ගමන් බලන්න ගත්තේ, ඔක්කොම බැලුනා තවම ඉඳුල් පිඟාන මෙතන...❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 2 місяці тому +135

    ක්‍රිශ්ගෙ කතාව අහන් ඉන්න හරි ම ආසයි , මාරම කොලිටියක් දැනෙනවා එයාගේ කතාවෙ,❤

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 місяці тому +87

    හොඳ සංවාදයක් ...
    කොච්චර කුල භේද නිසා මිනිස්සු දුක් විදිනවද ..මේක වෙනස්විය යුතුමයි ..
    ගොඩක් ස්තූතියි ක්‍රිශ් ඔබගේ පැහැදිලි කිරීමට ..
    හැමෝම නැරඹිය යුතු සංවාදයක් ..
    තෑන්ක්ස් තුන්දෙනාටම ..

    • @ruwanpuranews8112
      @ruwanpuranews8112 2 місяці тому +6

      කොහේ හිටියත් ඔයාල මේරටේ දරුවො .

  • @සචිත්දිල්ශාන්
    @සචිත්දිල්ශාන් 2 місяці тому +144

    තව ක්‍රිෂ් එක්ක මේ ගැන ටිකක් ලොකූ සීරීස් එකක් කරන්න පුලුවන්නම්..slvlog audience එක හරහා මේ දේ ටික ටික සමාජගත උනොත් උතුරු නැගෙනහිර කදුකරේ ගැන අපේ අයගේ තියෙන අදහස් වෙනස් වෙයි..තව කරන්න බෲ සීරීස් එකක් විදිහට..මාර ඉන්ටරෙස්ටින් වැඩසටහනක් මේක..අනිවාර්යයෙන් සීරීස් එකක් කරන්න ❤

    • @sharfanakram7658
      @sharfanakram7658 2 місяці тому +3

      එය ඉල්ලීමට මාත් එකගයි. Please do it.

    • @YograjYoga-x1d
      @YograjYoga-x1d 2 місяці тому +1

      Aekenma

  • @radikapallemulla20
    @radikapallemulla20 2 місяці тому +40

    අද තමයි දෙමළ මිනිස්සුන්ගෙ ඡීවිත මෙච්චර අසරණයි කියල හදවතට දැනුනෙ.
    වටිනා කතා බහක්.Thanks Bruno

    • @donmfranklin7337
      @donmfranklin7337 2 місяці тому

      ඔයිට වඩා අසරණ මිනිස්සු යුරෝපේ ඉන්නවා බං 😂😂. උදාහරණෙකට ලංකාවේ සිංහල මිනිස්සු යුරෝපා රටවල සහ අනෙක් රටවල ගොඩක් දුක් විඳනවා ඒවා ගැන කවුරැවත් කථා කරන්නේ නෑනේ

    • @hasuramapa4639
      @hasuramapa4639 2 місяці тому +4

      මේ මිනිස්සු දුක් විඳින්නේ තමන්ගේ රටේ

  • @gihanrajapaksha1500
    @gihanrajapaksha1500 Місяць тому +12

    මේ podcast එක බලලා උතුරු නැගෙනහිර කදුකර දමිල ජනතාවගේ චන්ද හැසිරීම ගැන ඇත්තටම කලකිරීමකින් හිටියේ. හැබැයි මේ කියවීම තනිකර උඩුයටිකුරු වීමක් සිද්ද උනා. ක්‍රිශ්ණා නැවත ඒ මිනිස්සු ගැන කියවීමක් අලුත් කරගන්න. ඒක ඔයාහේ මාද්ය ජීවිතයට අරුතක් ගෙනල්ලා දෙයි. ජයවේවා❤

    • @sarangakandambi5392
      @sarangakandambi5392 Місяць тому

      සිරාවටම මාත් අවුලෙන් ඉදියේ..😥😥😥❤❤❤❤ මිනිසුන්ට ජය❤❤❤

  • @nadeekakarunajeewaperera6726
    @nadeekakarunajeewaperera6726 2 місяці тому +32

    ඇත්තටම ගොඩක් ස්තුතිය මේ වගේ දෙයකින් දැනුවත් කරාට.. මේ වගේ හිතන අය අපේ අය අපේම රටේ වෙනම ඉන්නව කියල හිතුවේ නෑ කවදාවත්ම.. ප්‍රාර්ථනා කරනවා අපේ සංනීවේදනය හරියටම යා කරන පාලමක් මාලිමවෙන් හරි විදියටම ආරම්බ කරයි.. අපේ අය අපේ රටේ අය එකට ලස්සන ශ්‍රී ලන්කාවන් ගොඩනගන්නට මාලිමාවට ශක්තිය ධර්‍ර්‍ය ලෑබේව කියලා ප්‍රාර්ථනා කරනව.. මාලිමාවට ජය වේවා.. මගේ රටට ජය වේවා..❤️❤️❤️❤️

  • @anuradhaireshan4078
    @anuradhaireshan4078 2 місяці тому +51

    Mr. ගිරිගොරිස් උඹලා ගොඩක් හොඳ දේවල් එක්ක දේවල් කරා එක ඇත්ත, එත් මේක තමයි උඹලා කරපු හොඳම එක, ❤❤❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 місяці тому +35

    සුපිරි එක රටක එක ජාතියක් ලෙස ජීවත් වීමෙ සිහිනය මෙන්න මේවගෙ වැඩසටහන් නිසා තවත් ඉක්මන් වෙනවා❤ ස්තුතියි

  • @asankaweerasinghe.2761
    @asankaweerasinghe.2761 2 місяці тому +28

    බෲනෝ මේකනම් මාරම වැඩක්.ගොඩක් දේවල් අද තමයි දැනගත්තෙ.මට අම්මා කතාකරලා මේ වැඩසටහන බලන්න කිවුවෙ.තෑන්ක්ස් ක්‍රිෂ්,සතිෂ්,දැනුම බෙදාගත්තට,බෲනෝටත් තෑන්ක්ස්,මේඅවස්තාව අපිට ලබාදුන්නට.එල වැඩක් බ්‍රෝ.

  • @NilusDiary-Canada
    @NilusDiary-Canada 2 місяці тому +54

    මේ වගේ තව program එකක් කරන්න අයියා,.පුළුවන් නම් දෙමළ subtitles දාන්න, ජය වේවා 🩵

  • @AsalagePrasanna
    @AsalagePrasanna 2 місяці тому +14

    සහෝදරයා ඔයා දමිළ තරුණයෙක් උනත් ලස්සනට සිංහල කතා කරන එක ගැන හරි ආඩම්බරයි අපේ සිංහල කොල්ලෙක් ඔය විදිහට පිටරටක ගිහින් හින්දා ඉඳලා ආවනං කවදාවත් ඔය විදියට සිංහලෙන් කතා කරන්නේ නෑ ඌ ඉංග්‍රීසි වචනත් දාලා තමයි කතා කරන්නේ ඔයා නම් ඇත්තටම සුපිරි කොල්ලෙක් ජය වේවා සහෝදරයා

  • @CivicPulseSL
    @CivicPulseSL 2 місяці тому +27

    මාරම වටින content එකක්..හිතුවෙවත් නැති දන්නෙවත් නැති දෙවල් අපිට සමීප කරනවට thanks slvlog❤....good job guys..🎉❤

  • @ratnasirigunawardena30
    @ratnasirigunawardena30 2 місяці тому +51

    බ්‍රුනෝ...ඔබ හරියටම හරි, සිංහල අපිට කදුකරයේ ජනතාව ගැන guilty feeling එකක් තියෙන්නේ

  • @thishurahimesh4431
    @thishurahimesh4431 2 місяці тому +26

    අපි ලංකාවෙන් බාගයක් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑනේ බලාගෙන යද්දි කාලෙකින් බලපු හොදම Podcast එක (Playback speed එක අඩු කරලා බැලුවේ)

  • @AsoInParis
    @AsoInParis 2 місяці тому +23

    Dear Bruno, thank you for having Krishna for the podcast. What a great journalist, and this is my first time listening to him. Such a great personality.

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 2 місяці тому +78

    අඩා ක්‍රිස්.. පොඩිකාලේ කොහෙද හිටියේ…
    අම්බිගා වගේම ඔබවත් වැඩිවැඩිව දකින්න ලැබේවා…

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 2 місяці тому +13

    එකෙන්ම respect .👍👍💛💛
    ශ්‍රීලාංකික ද්‍රවිඩ සමාජය ගැන ඒ ලබපු දැනීම ගොඩක් වටිනව.

  • @km-rf6gp
    @km-rf6gp 2 місяці тому +27

    මේක ගොඩක් publish කරන්න you tube ඒ වගේම tv එකේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අපිට ඕන හැමෝම එක්ක සතුටින් ඉන්න ආර්ථිකය ශක්තිමත් වෙලා හැමෝම හොදින් ඉන්න ❤️

  • @RumzJustBlaze
    @RumzJustBlaze 2 місяці тому +28

    The best podcast ever . We need more to know each other . Understand and find a solution together. ❤

  • @kalkamaduranga
    @kalkamaduranga Місяць тому +4

    Bro.. සිරාවටම මේක ගොඩක් වටිනා ම වැඩ සටහනක් "මං දැක්කා FB එකේ වීඩියෝ එකක් පුද්ගලයෙක් AKD ගේ photo එකකට පහන තියලා වදිනවා". මං හිතුවේ joke එකක් කියලා නමුත් මේ වැඩසටහනෙන් තමා මට හරියට තෙරුන් ගියේ.. ඔය කතාව 100% ඇත්ත.Thank you so much for doing this program. I really appreciate it as a Sri Lankan.

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 2 місяці тому +11

    Krish මචන් උබ මාරයි.මෙච්චර කාලෙකට දේකපු පට්ට පොරක්.
    Thnk you.SLvlog ❤

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 2 місяці тому +17

    අන්න මේ වගේ යථාර්ථයක් ඇති සත්‍ය දේ කතාකරන්න ස්තූතියි !

  • @dayarathneamaranath1820
    @dayarathneamaranath1820 2 місяці тому +19

    ගොඩක් වැදගත් වැඩසටහනක් මෙවැනි වැඩසටහන් වඩවඩාත් කරනවනම් අපාතරතිබෙන බෙදීම අඩුවෙනව ස්තුතියි බෲනො.

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 2 місяці тому +29

    සුපිරි වැඩසටහනක් දිගටම කරගෙන යන්න ඔබට ජයවේවා

  • @lperera982
    @lperera982 2 місяці тому +15

    මෙන්න අහන්න ඕන කථා හොඳ උගත් මිනිස්සු හැංගිලාද ඉන්නෙ රටේ දියුණුවට මේ අයගෙ සහය ඕනෙ

  • @sudathperera1753
    @sudathperera1753 2 місяці тому +32

    එදා මෙදාතුර බලපු හොදම වැඩසටහන. Thanks.

  • @IsuruGamage-jd9bh
    @IsuruGamage-jd9bh 2 місяці тому +38

    මාරම වටිනවා මේක දකුණේ මිනිස්සුන්ට උතුර ගැන පොඩි අදහසක් හරි දැනගන්න ❤

  • @upulmak5037
    @upulmak5037 2 місяці тому +10

    හොද වැඩ සටහනක් අපි හිතන විදිහට වඩා වෙනස් දෙශපාලන රටාවක් සහ ජිවන රටාවක් තියන්නේ.ඇත්තටම චන්දයට බලපාන චිදිහ වෙනස් කියල තමයි හිතෙන්නෙ ඔබලාට ස්තුතියි 👍

  • @topbest6140
    @topbest6140 2 місяці тому +36

    ආදරෙයි ක්‍රිෂ්.. මාර දේවල ටිකක් දැන ගත්ත.. කවදා මේ හදවත් යා වෙයිද. 🥹

  • @user-oc7ff8yr4y
    @user-oc7ff8yr4y 2 місяці тому +15

    මාර වැදගත් දෙයක්.. මේ kathaa👍🏻අහන්න ඕන හැමදේම දැන ගන්න thnaks අපේ රට දිනේවා හොර දුෂිත උන්ට දඩුවම් දෙන්න ඕන අනිවාර්යෙන් 👍🏻

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 місяці тому +17

    මන් දැකපු වටිනම podcast එකක්.. දකුනයි උතුරයි මෙච්චර වෙන් වෙලා කියල දැනන් හිටියෙ නෑ මන්😢💔

  • @shethansilva250
    @shethansilva250 2 місяці тому +29

    අඩේ මරැ Conversation එක❤️👍

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 Місяць тому +6

    චන්දෙන් පස්සෙ මේක බලන්න හම්බුනේ... උතුරේ මිනිස්සු එක ආන්ඩුවකට එක් උනා... රටේ සියලු පුරවැසියන්ට ජය වේවා.

  • @nandadesilva4998
    @nandadesilva4998 2 місяці тому +8

    අද තමයි ඔයාලගේ වැඩ සටහනක් ඉවර වෙනකම් බැලුවේ. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ස්තූතියි මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් කරන්න.

  • @mohamedshaheem4920
    @mohamedshaheem4920 2 місяці тому +5

    මම මේ වැඩසටහන ක්‍රිශ් ගේ explanation කරන ලස්සනටම සම්පූර්ණෙන් බැලුවා ඇත්තටම සුපිරි චරිතයක් හැමදේම හරි පැහැදිලිව explained කරා සුපිරි.

  • @RansakaHQ
    @RansakaHQ Місяць тому +3

    අවසානයේදී කුලවාද හැමදේම පසෙකලා අපේ රටේ හැම ජාතියක් ම අපේ රට වෙනුවෙන් ජන්දෙ භාවිතා කළා.❤️
    ලෝකයක් ඉදිරියේ අපි හැමෝම එකම ජාතියක්,
    අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්.
    ජයවේවා අපේ මාතෘ භූමියට!🇱🇰❤️

  • @CharithHeenatigala-sq4rx
    @CharithHeenatigala-sq4rx 2 місяці тому +11

    මේ වැඩසටහන නම් පට්ට.තව තව මේ වගේ වැඩසටහන් කරන්න.දෙමල සහෝදර සහෝදරියො ගෙන්වන්න .❤

  • @vidurajayaweera
    @vidurajayaweera 2 місяці тому +16

    this is next level conversation pure gold!! thank you.👍👍👍

  • @skwi5919
    @skwi5919 2 місяці тому +13

    Thank you Krish , you did a wonderful thing

  • @mayurauyangoda23
    @mayurauyangoda23 Місяць тому +2

    බෲනෝ අයියේ මුලින්ම ස්තූති කරනවා මේ දේවල් දැනුවත් කලාට. මේකෙන් පුලුවන් උතුරෙ දකුණ යා කරන්න හොඳම ආරම්භය ගන්න.මෙක උතුරෙ දකුනෙ හැම කෙනාටම දකින්න පුලුවන් වෙන විදියට මේකෙ වැදගත් කරුනු මිනිස්සුන්ට දකින්න පුලුවන් විදියෙ shorts ටිකක් හැදුනත් ඇති. මේවා මිනිස්සු දැනගන්නම ඕන.❤

  • @melankalana5453
    @melankalana5453 2 місяці тому +5

    Thank you krish brother ❤️🫂 ලොකු දේවල් ටිකක් ඉගනගත්තා. අපිට තියන ප්‍රශ්න ටිකම තමයි උතුරේ ඉන්න සහෝදරයන්ට තියෙන්නෙත් වෙනස් විදි වලින්.

  • @dharmasenasarangedon375
    @dharmasenasarangedon375 2 місяці тому +4

    I have never listened to such a valuable discussion during my lifetime. I earnestly request all Sri Lankans should watch and listen this

  • @rasikaperera5825
    @rasikaperera5825 2 місяці тому +10

    Thank You Bruno මේ වැඩසටහන කරාට!! ගොඩක් දැනුවත් උනා❤

  • @Methsara.I
    @Methsara.I 2 місяці тому +17

    වැදගත්ම podcast එක❤ මේ ජාතීන් 2 අතර අවබෝධයක් ඇති කරලා ඉඩම්(සාම්පූර්,අලිමන්කඩ වගේ stragicall තැන් වල හැර), භාෂා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් උනොත් ලොකු දෙයක්😊 ඒ සදහා දකුණ සූදානම් France,Canada,UK වල ඩයස්පෝරාවේ LTTE එක promote කරන වුන්( Instagram එකේ ) උතුරේ වීරවංශලා උන් තමයි ලොකුම බාධකේ😢

  • @galiver9360
    @galiver9360 2 місяці тому +9

    මේක හැම ශ්‍රී ලාංකිකයෙක් අහන්න ඕනේ කතාවක්..මිනිස්සු කොච්චර බෙදිලද ඉන්නේ..ජාතික ලැයිස්තුවකින් හරි මේ භේදය නැති කරන්න පුළුවන් කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්නම ඕනේ..ක්‍රිස්, සතිෂ් වගේ අදහස් තියෙන මිනිස්සු රටටම සම්පතක්..

  • @ruchiratn
    @ruchiratn 2 місяці тому +3

    SLVLOGවල බලපු අපි නොදන්නම දේවල් දැනගත්ත හොදම වැඩසටහන ...❤

  • @Ushaniperera123
    @Ushaniperera123 2 місяці тому +14

    එක එක පස්සෙ ඇවිද ඇවිද ඉන්න එවුන් මේක වත් බලලා තේරුම් ගත්තොත් අපිට පුලුවන් ඔක්කොටම එකතු වෙලා එක රටක් විදිහට ඉස්සරහට යන්න. ටැමිල් අය වෙනස් කර ගන්න කාලයක් යයි.😢

  • @dammikanandani7063
    @dammikanandani7063 2 місяці тому +85

    අම්බිගාට මෙවර සිංහල ඡන්ද ගොඩක් දෙනවා උගත් සිංහල අය තමයි අම්බිගාව pramote කරන්නෙ

    • @Nalinda.
      @Nalinda. 2 місяці тому +8

      දුන්නා අපි❤

    • @rathnayakasadaruwan1879
      @rathnayakasadaruwan1879 2 місяці тому +8

      මේක බලන්න කලින් මම රට ඉන්නේ ඒත් ගෙදරට කිවුවා අම්භිකාට මනාපයක් දෙන්න කියලා ජාතිවාදය ඔක්කොම දේශපාලනිකයි අපි එකතුවෙලා මේ සිස්ටම් එක හදන්න ඕනි

    • @ThiliniAppuhami
      @ThiliniAppuhami 2 місяці тому +1

      අනිවාර්යෙන්

  • @saman5032
    @saman5032 2 місяці тому +7

    One of the best discussions. A very realistic analysis. Congrats !

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 2 місяці тому +9

    මරු වැඩසටහනක් ..thAks මචංලා ..

  • @udaramadusanka5102
    @udaramadusanka5102 2 місяці тому +12

    ක්‍රිෂ්ගෙ කතාව super අහගෙන ඉන්න ආසයි.

  • @juderoshan6353
    @juderoshan6353 2 місяці тому +3

    ඉතාමත් ප්‍රශස්ත මට්ටම වැඩසටහනක් ඔබලා..සියලු දෙනාම සහභාගිත්වයෙන් සිදු කරන්නේ,සියලු සමාජ තලයන් ගැන දැනගැනීමට අපට අවස්ථාව ලැබෙනවා,ස්තුති ❤

  • @thushaniwarusavithana4779
    @thushaniwarusavithana4779 2 місяці тому +8

    One of the most interesting and extremely useful program I have ever watched in social media… these facts should be broadly discussed among the society.. well done Bruno, Sathish and especially Krish..
    I have given my service as a medical consultant in North and North central province for more than four years till 2020, but never realized these things deep down in their society.
    People were so humble and grateful.. that was my experience as they realized how much difficulty we were going through to reach them from South.
    My wholehearted wish is to see a harmonious Sri Lanka …
    So sadly I am living in the UK at present, but definitely coming back.
    Still we have our duties to fulfill.

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 Місяць тому +1

    ක්‍රිශ සහෝ ඔයාගේ උත්සාහය වටිනව.. අපි හැමෝගෙ මතය වෙනස් වෙලා කියලා උතුරෙන් දුන්න message එක මාර වටිනව. මන් හිතන්නෙ AKD ගිහින් කතාකරපු දේවල් වට මිනිස්සු වෙනස් වුනා.

  • @RamaniSumeda
    @RamaniSumeda 2 місяці тому +4

    බෘනෝ.. මම බලපු ඔයාලගේ හොඳම podcast එක කියල මට හිතෙනවා.. අරුන් ගැන.. කුලවාදය ගැන.. ඒ ජනතාවගේ ප්‍රශ්න ගැන.. ක්‍රිස් ගේ විග්‍රහය මරු.. හුගාක් දැනුවත් උනා.. ස්තුතියි ඔබ‍ට මේ වගේ දෙයක් කලාට..

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 2 місяці тому +2

    හරිම වැදගත් කතාවක් අදයි මම මෙ විදිහ දෙයක් දෙමල ඡනතාව අතර තියන බව දැගත්තේ. Thank you 🙏❤️🇱🇰🇦🇺

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 2 місяці тому +20

    නියමයි බෲනෝ. බලන්න මේ දෙමළ අයට මටත් වඩා සිංහල පුලුවන්. දෙමළ භාශාව අපි හැමෝම අනිවාර්යයෙන් ඉගෙන ගන්නම ඕන. ලංකාවෙ නොවුනට ලෝකෙ දෙමළ භාවිතය වැඩියි සිංහල වලට වඩා.

  • @bestfriendinvited
    @bestfriendinvited 2 місяці тому +9

    Super ❤ I love the effort you all put to bridge our gaps 🥹🥹🥹🇱🇰🇱🇰🇱🇰 ජය වේවා

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 2 місяці тому +13

    හොද විවරණයක්. බ්රූනෝ නිතර මෙය අහන්ට සලස්වන්න.
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 2 місяці тому +8

    හොඳ පැහැදිලි කිරීමක් . අපි නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා සහොදරයා . ස්තුතියි .👍👍🙏🙏❤️❤️

  • @ed_universe-x5f
    @ed_universe-x5f 2 місяці тому +14

    යාපනෙන් උතර මනින්න බෑ කියන එක 100% එකයි සමහරු university එකට ගිහින් යාපනේ ගැන තක්සේරු කරනවා දැකල තියෙනවා.
    උතුර නැගෙනහිර පහ්ත්තරවල news එකේ ඉඳන් දකුණෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වැඩියෙන්ම promote කරන්නේ බෙදුම්වාදය

  • @ruwankumara3831
    @ruwankumara3831 2 місяці тому +9

    මේක තමයි හොදම podcast එක ❤

  • @Prabath_Bandaranayake
    @Prabath_Bandaranayake Місяць тому +5

    චන්දෙන් පස්සෙ ආයෙත් podcast එකක් කරමුද? ගොඩාක් prediction උනේ නැති හේතුව ගැන කතා කරන්න.

  • @sankadew2176
    @sankadew2176 Місяць тому +5

    ප්‍රථිඵල වෙනස්, නමුත් මරු වැඩක්..❤

  • @ramyaniratnayake9607
    @ramyaniratnayake9607 Місяць тому +4

    NPP එක උතුරයි කදුකරයයි දින්නම මට මේ රසවත් සාකච්ඡාව මතක් වුනා . අපිට මේ හිතපු දෙය සිදුවෙච්ච වටපිටාවක නැවත ක්‍රිෂ් එක්ක සාකච්චාවක් ගන්න පුලුවන්ද?මේ දේ මෙච්චර ඉක්මණින් සිදු වෙයි කියා ඔහු තියා NPP එකවත් හිතන්න නැතුව ඇති .

  • @Thushan87
    @Thushan87 2 місяці тому +3

    ඉතාම උසස් වැඩසටහනක්...ටැමිල් දෙන්න ඉතාම අවංකව කතා කලා..සුපර්

  • @nipundilhara1400
    @nipundilhara1400 2 місяці тому +10

    මේක viral වෙන්න ඕනෙ වීඩියෝ එකක් ❤

  • @ilikemovies_good
    @ilikemovies_good 2 місяці тому +17

    uk, canada , france වල ඉන්න සිංහල කට්ටිය ගොඩ මේ වගේ දෙමල යාලුවෝ diaspora ඉන්නවා, අපි මෙයා කියන හුගක් දේවල් කථාවෙනවා, පුදුමේ ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු දෙමළ කට්ටිය ආශ්‍රය කරනවා අඩුයි. එකයි මෙය කියන දේවල් මජික් වගේ ඇහෙන්නේ. චන්දෙන් පස්සේ ආණ්ඩුව මේ දුරස්ථාබව අඩුකරන්න, නැත්තන් ඒගොල්ලෝ ඉන්නේ ඉන්දියානු කට්ටිටිය දිහා බලාගෙන

  • @dilukshanmahendra
    @dilukshanmahendra 2 місяці тому +3

    වටිනා විශ්ලේෂණයක් ❤ස්තූතියි ක්‍රිෂ් + slvlog

  • @යථාර්ථය
    @යථාර්ථය 2 місяці тому +9

    මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් හිමි විය යුතුයි.අනුර ට අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනි මේ ප්‍රශ්නය විසඳන්න.

  • @jayasooriyakasun
    @jayasooriyakasun 2 місяці тому +22

    ලංකාවෙ , ජාතිවාදය නවත්වන්න තියෙන එකම විකල්පයතමයි "එක ජාතියක් " කියන සන්කල්පය ගොඩනගන්න ඕන. උදාහරණයක් විදිහට "සිංහල දෙමල" , "සිංහල මුස්ලිම් ", ලාංකික සිංහල තනි එක ජාතියක් කියන සංකල්පය ගොඩනගන්න ඕන.

    • @Desertfox18
      @Desertfox18 2 місяці тому +3

      ඇත්තටම ජාතිය= nationality & ජන වර්ගය= ethnicity. ගොඩක් අපේ මිනිස්සු ඔක්කොම කවලම් කරගෙන තියෙන්නේ, අපේ passport ඒකේ තියෙන්නේ ජාතිය ශ්‍රී ලාංකික කියලා, ඒවුනාට අපේ මිනිස්සු ඒක දන්නෙ නෑ, මෙහේ එකිනෙකාව මරාගෙන කන්න හදනවා.
      ශ්‍රී ලාංකික කියන්නේ ජාතියක්, සිංහල කියන්නේ ජන වර්ගයක්, දෙමළ කියන්නේ ජන වර්ගයක්, එතකොට මුස්ලිම් කියන්නෙ ඉස්ලාම් ආගමික ලබ්ධිකයන්, ඒක ජාතිකයකුත් නෙවෙයි ජන වර්ගයකුත් නෙවෙයි. ඇත්තටම මුස්ලිම්වරු බහුතර අය ජන වාර්ගිකව ඉන්දීය දෙමළ හෝ මැලේ.

  • @sanjeewamahawedage7739
    @sanjeewamahawedage7739 Місяць тому +1

    The Sri Lankan Tamil gentleman from Canada amazes me. I love his way of expression. it is clear and straight forward.

  • @christinedesilva4852
    @christinedesilva4852 2 місяці тому +3

    I am not in to SL politics though currently living in Canada but this is one of the most interesting and first complete podcasts I listened to. Krish you are so knowledgeable and the way you manure the language is amazing, request you to get involve more and do your best to make it one nation and one country. ❤️

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 2 місяці тому +1

    An excellent analysis by Krish with sensible questioning by Bruno!

  • @nalindasaman7178
    @nalindasaman7178 2 місяці тому +3

    හොද සංවාදයක් ❤
    මේක සියලුම ජනතාවගේ රට.

  • @nuwankusum9698
    @nuwankusum9698 2 місяці тому +9

    අනුර තමයි මේ වෙනස කරන්නේ
    ලියලා තියාගනිල්ලා..
    හැම පාලකයෙක්ම කරේ ජාතිවාදය අවුස්සපු එක්...
    මේ සැරේ යාපනේ වෙනස් වෙලා.
    මිනිස්සු වෙනස් වෙනවා..
    හැමදාම අන්දන්න බැහැ..

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 2 місяці тому +5

    ඇයි මේව සිංහල අයට දැනුම් දෙන්නැත්තෙ..දිගටම බලපු එකම program එක❤❤

    • @ayubowansrilanka4711
      @ayubowansrilanka4711 2 місяці тому

      eka wenne eyaalaa ge media wala you tube wala TV wala paththara wala yanne wenama dewal
      ethana baasaawa wenas weddi aakalpath wenas
      colombata ena tamil aya, eyaalage mathe sinhalen kiyanne nehe
      hebei eyaalaa yaapaneta ho wathukareta giyaama demalen kathaa karaddi mathe wenas
      kapati nehe hebei ,
      ara eyaalage mathe anith samaajeta kiyanne nehe
      hebei thaman ge deshapaalane eka karanawaa
      e kiyanne thaman inna thena anuwa thaman wa express karana widiha wenas karanawa

  • @anjuladilhani3852
    @anjuladilhani3852 2 місяці тому +1

    Thanks broono මේ tharam denena මිනිසුන් අපිට අහන්න දකින්න selasuwata. 🎉🎉🎉🎉🎉🎉

  • @sahankarunarathna-ec9bs
    @sahankarunarathna-ec9bs 2 місяці тому +3

    this conversation is so good.this is the best one..❤

  • @ChandranChandran-t3u
    @ChandranChandran-t3u Місяць тому

    Well done Bruno. Krish interview superb and his insight into all areas gives everyone a new thinking. Let us hope genuine efforts wins all SriLankans south north and east

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 місяці тому +4

    බලපු හොදම content එක මේ චැනල් එකේ

  • @lakshandias1986
    @lakshandias1986 2 місяці тому

    මේ දෙවල් ගැන මිනිස්සුන්ව දැනුවත් වෙන්න ඔනා... ඔයාල එකට මේ ගත්ත උත්සාහයට ගොඩක් පින්.. කාලෙකට කලින් සන්නස්ගල සර් ඔය ගැන කතා කලා ගොඩක් අය කිවුවා සන්න කොටියා කියලා... අපේ පරම්පරවෙන් ඒ දෙවල් නතරවිය යුතුයි.. උතුරේ ජනතවගේ අයිතින් වෙනුවෙන් දකුණේ කොල්ලො කෙල්ලෝ ජනතාව මිට වඩා සංවේදිව බැලිය යුතුයි.. උතුරේ උබත් දකුණේ මමත් මෙතුවක් කල් දෙශපාලනයට පාවිච්චි උන බඩුවක් විතරයි.. මෙහි ඇත්ත තත්වේ සමාජ ගත කරනවට ගොඩක් පින් ගිරිගොරිස්❤

  • @PriyanthaJayaweera-vw5jk
    @PriyanthaJayaweera-vw5jk 2 місяці тому +6

    මම මේකට දෙයක් කියනව, අනුර කිව්ව සතිවක් විතර සැම ජනසමාජයක් නියෝජනය වන පරිදි සතියක් විතර සැනකෙලියක් දානව කිව්ව. ඇත්තටම මේක
    අනුර කියන්න ඕනදෙයක් නෙමෙයි, හැම ජනසමාජයක්ම නියෝජනය කරන පරිදි උදව් ගන්න, සහයෝගය ගන්න වගකීමක් තියෙනව. මොකද ප්‍රධානියා තමයි ආදර්ශය දෙනුන ඹ්න. ඒක එයාලට දැනෙන්න ඕන.
    අපේ රටේ දෙමලට රට දෙන්න හදනව කියන උන් තමයි මේ රට හොදටම කෑවෙ. එයාලට පුලුවන් හැමදේම දෙන්න ඕන. ඒක තමයි වැදගත්.

  • @indikaprasanna8981
    @indikaprasanna8981 2 місяці тому +1

    මේ කතාව දිගටම ගෙනයන්න .මං හිතන්නේ වැඩි ඈතක නෑ.london city එක වගේ කරන්න පුළුවන් ..ජයවේවා

  • @NimAl-oz1tz
    @NimAl-oz1tz 2 місяці тому +3

    ලස්සන වැඩක් සුබ පතනවා...

  • @sharfanakram7658
    @sharfanakram7658 2 місяці тому +2

    Happy to hear Khrishna’s voice after long time.
    He clearly explained about the internal politics among Tamil communities. Thanks Khrishna and SLvlog for this program. As Khrishna wished, I also wish his prediction should go wrong.
    He told and withdraw the point that ‘only a Buddhist can become a president in Sri Lanka as per the constitution’. I wish to clarify that point very simply. If there is a clause in constitution, even a Hindu or Muslim national cannot give their nomination as well right. How come Ariyanendiran contested for presidential election.
    Election commissioner can reject their nomination by saying that only Buddhist candidates are allowed. Isn’t it?
    Thanks Bruno for refusing immediately saying that there is no such thing in the constitution. 💐👌🏻

  • @azharsameen202
    @azharsameen202 2 місяці тому +3

    Excellent experience 👏 buddy ❤❤

  • @chandrajayawardana8173
    @chandrajayawardana8173 2 місяці тому

    ඉතා වටිනා සාකච්‍ඡාවක්😊ක්‍රිෂ්ණා වගේ සිංහලයාත් දෙමලඉගනගන්නව නම්‍ අපේ රටට වටිනාකමක් ලැබෙනවා

  • @rajeshvishvakumar5419
    @rajeshvishvakumar5419 2 місяці тому +3

    அருமையான விளக்கம் krish👍👍👍👍👍👍👍

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 місяці тому

    වටිනා සංවාදයක් .නොදත් බොහෝ දේ දැන ගතිමි.මේ මෙහෙවර අගයමි.❤

  • @Damisha
    @Damisha 2 місяці тому +5

    Krish මේක පට්ට! ♥️

  • @Rjaya2024
    @Rjaya2024 Місяць тому +1

    ඇගේ රෝම කෙලින් වෙනවා මේ කතා ඇහුවහම, දේශපාලනය විසින් අපගේ සහෝදරයන්ව කොච්චර වෙන් කරලා තියනවාද කියලා දැනගන්න කරපු හොඳම කතාවක්. මේක තමයි වෙන්න ඕන, දකුණට උතුරේ හදවත තේරුම් ගන්නත් උතුරට දකුණේ හදවත තේරුම් ගන්නත් පුළුවන් වෙන විදිහේ පාලමක් අපි නිර්මාණය කළ යුතුයි.

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe Місяць тому +6

    මේ video එක ඡන්දෙ දවසට කලින් දවසේ බලපු කෙනෙක් විදිහට ඡන්දෙ ප්‍රථිපල අවාට පස්සේ මේකට ඇවිත් comment කරන්න හිතුණා
    මේ සංවාදයේ information නිවැරදි ද කියන එකේ ගැන full doubt එකක් ආවා ලැබුණු ප්‍රථිපලත් එක්ක. මොකද කිව්ව predictions නම් හොදටම වැරැදී....එකෙන් තේරෙනවා පැමිණි guests ලා දෙන්නට අවබෝධයක් නෑ උතුරේ මිනිස්සුන්ගේ taste එක ගැන

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Місяць тому +1

      aththama kiwwoth anurawath hithuwe nathuwa athi nuwara eliya yapane dinai kiyala