නම කෙටූ පතුරම් Bullet With My Name | පාස්කු සාක්කු ගැන සාක්ෂි සහිත මිනිසා

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 401

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 3 місяці тому +15

    ස්තූතියි සන්නා....👌💜 ඔබ අර යකඩ මුහුණු ගැන මතු කරාට පස්සෙ සාකච්ඡාව මාරම ගති... බොගෝ අය මේක බලන්න ඕන...

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 3 місяці тому +63

    මම මගේ අප්පච්ච්ගෙන් ඇහුවා මේ ළඟදි"ඒ කාලේ කොහොමද බේරුනේ" කියලා,එයා කීවා දන්නෑ කොහොම බේරුනාද කියලා!!!එයා අදටත් වාමාංශිකයි,

  • @ktechcctvdankotuwa8850
    @ktechcctvdankotuwa8850 3 місяці тому +15

    සන්නා මම ඔබගේ දැකපු සිත් ගත්තම සම්මුඛ වීමක්. ස්තුතියි සුනන්දගේ හෘද සාක්ෂිය අවදි කළාට

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 3 місяці тому +47

    පිටු දාහක පොතක් කියව්වා වගේ දැනුමක් ලැබූන 👍දෙන්නටම 👍සුනන්ද සර් ගැන නම් අඩම්බරයක් ඇති උනා 👍

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 місяці тому +15

    මේ මහත්තයා ගැන තිබුණු ලොකූ වැරැදි අවභෝදය අද තමයි අවසන් වුනේ.... සමාවෙන්න ❤

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 3 місяці тому +11

    මගේ ජීවිතයේ මම ඉතාම ගරුකරන කෙනෙක් සුනන්ද අයියා.එක හුස්මට ඇහුවා.බොහෝ හදවතට දැනෙන දේ අහන්න ලැබුණා.සන්නා සහෝදරයාට බොහොම ස්තුතියි .

  • @TharinduRoshan
    @TharinduRoshan 3 місяці тому +209

    මට මේ ජනතා විමුක්ති පෙරමුණට අදාල දේවල් කියවද්දි අහන් ඉද්දි හිතෙන්නෙම..ඒ කාලෙ අවුරුදු 16, 17 කොල්ලො කෙල්ලො මාරයිනේ. හරි හෝ වැරදි හෝ මේ තරන් දේවල් කරන්න චින්තනයක් එක අරමුණක් වෙනුවෙන් රජයක් එක්ක ගේම ඉල්ලන්න පුලුවන් මොරාල් එකක්.. දැන් ඉන්න අවුරුදු 16 17 උන් මල් වගේනේ අප්ප.. 🤔 ඇයි ඒක එහෙම..

    • @randomnote5644
      @randomnote5644 3 місяці тому +9

      Cult එකකට බැදුනහම එහෙම තමයි.

    • @asankagunawardana6280
      @asankagunawardana6280 3 місяці тому +16

      @@TharinduRoshan එ නිසා තාමයි jvp ඒකට එකාලේ film, drink එක තහනමි කරේ. නැත්නමි උනුත් මල් වෙනවා

    • @anuruddhapgn
      @anuruddhapgn 3 місяці тому +3

      මමත් ඔයදේ අනන්තවත් හිතල තියෙනවා

    • @TharinduRoshan
      @TharinduRoshan 3 місяці тому

      @@asankagunawardana6280 ඒකනම් මම හිතන්නෑ. කලාව සාහිත්‍ය සංස්කෘතික සමාජීය දේවල් එක්ක හිටියම මල් වෙනවා කියල. ඒව තිබ්බනම් විජේවීරට ඔය කැරැල්ල කරන්න වෙන එකක් නෑ ඒ ළමයි ඔයිට වඩා හිතයි. එයා ඒක වහලා.. සුනන්දත්, සන්න සර් නුත් කියන්නෙත් ඒකයි. ඔය කැරැල්ල ඔයිට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වුනානම් ඔය තරන් විනාසයක් නොවී ගොඩ දාගන්නත් තිබ්බා කියලයි මං හිතන්නෙ. පොත පත ෆිල්ම් බොන ඒව ඔක්කොම නවත්තල අමුතු මිලිටරිකරනෙකට ගිය එකෙන් තමා වරද්දන් තියෙන්නෙ. මල් වෙලා තියෙන්නෙ පරිකල්පනේ සහ පවුර්ශ වර්ධනේ අවුලක්ද, නැත්තන් දැන් ඉන්න උන් දකින උන්ට පේන ලෝකෙ වෙනස් සහ පේනව වැඩි නිසාද කියල හිතාගන්න බෑ.

    • @sameerakalpanee8586
      @sameerakalpanee8586 3 місяці тому +12

      ඇත්තටම මටත් තියෙන ලොකු ගැටලුවක් .දැන් ලමයින්ට රට ගැන සමාජය ගැන වගේ පුළුල් දේවල් ගැන තියා තම තමන් ගැනවත් කිසිම අදහසක් නෑ.ඔහේ පාවෙන ජීවිත.

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 3 місяці тому +52

    අන්තවාදී නොවී මැද ඉඳන් අහන්න ඕනෙ කතාවක්. ❤

    • @janakakpuribndr3000
      @janakakpuribndr3000 2 місяці тому +2

      ඕකුන්ගෙ අන්තෙත් නෑ මැදත් නෑ දෙන එකාට අරින උන් ඕකල

  • @champjanlyn8740
    @champjanlyn8740 3 місяці тому +100

    වම දකුණ අතර මැද තැනකට JVP පැමිණීම තමයි අද ජයග්‍රහණයට හේතුව.

    • @indikaudithsiri523
      @indikaudithsiri523 3 місяці тому +4

      අනිවාර්යයෙන්ම .......❤❤❤

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 місяці тому +5

      වම දකුන අතර මැදක් තිබේද? (ජයග්‍රහනය ගැන පසුව කතා කරමු)

    • @dumindafernando7523
      @dumindafernando7523 2 місяці тому

      ඔව් තියෙනවා ...ඒකම තමයි npp ජයග්‍රහණය කරන්නේ 👍👍​@@AnuraSampath-s2s

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 3 місяці тому +15

    විජේවීරගේ සංස්කෘතික නොවූ මනෝරාජික රාජ්‍යයෙන් වෙන්වූ, පරිභෝජනවාදී ජීවිතයකට අකමැති නොවූ නව වමක් අනුර ප්‍රමුඛ NPP එක ප්‍රදර්ශනය කරමින් සිටියි. ඒක හරිම ආකර්ෂණීයයි. ඒක ව්‍යාජයක් නොවේවා යන්න මගේ ප්‍රර්ථනාවයි.

    • @SteevFernando-ok4dm
      @SteevFernando-ok4dm 3 місяці тому

      වීජේවීර ගෙ රාජය මනෝරාජික වෙන එක අපරාධයක්. ඒක ප්‍රතික්ෂේප කළ යුත්තක් නෙවෙයි නේද?

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 3 місяці тому +68

    අනුරනම් කිව්වෙ සංස්කෘතික ජිවිතයක් හැමෝටම අයිතියි කියලා.. ඒක හදමු!

    • @LifeInMoncton
      @LifeInMoncton Місяць тому

      එයාලට නොතිබුන ඒ අඩුව තේරුන තැන් දැන් හදන්න බලනව. ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතය තිබ්බ. ඒක නැති උනේ විජේවීර එක්ක බැඳුන සාමාජිකයින්ට.

  • @kdcwd5104
    @kdcwd5104 3 місяці тому +63

    සුනන්ද දේශප්ප්‍රයට ලංකාවට නාවතත් එන්න පුලුවන් වුනේ රෙජිම් පෙරලියක් රට තුල සිදුවුන නිසයි.

  • @salad-oo9to
    @salad-oo9to 3 місяці тому +41

    ඔයාගෙ program එකක් වැඩියෙන්ම youtube එකේ බලල තියෙන්නෙ ටිල්වින් සහෝදරය එක්ක කරපු එක

    • @dasunnawanjana1785
      @dasunnawanjana1785 3 місяці тому +2

      නෑ. මාතර බත්කඩේ 2

    • @gajalanka95
      @gajalanka95 2 місяці тому

      ​@@dasunnawanjana1785ඒක ගොඩක් කල් කරපු එකක් නේ මේ මෑතක මාස තුනක් ඇතුළත ටිල්වින් සහෝදරයාගේ එක නේද

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 3 місяці тому +17

    අප්පටසිරි ,දකින්න ආසයි ,නැවත රටට ආවට සතුටුයි

  • @sathisudayanganabadawavith9256
    @sathisudayanganabadawavith9256 3 місяці тому +79

    ඉතිං හරි සරලයිනෙ. ඕක Tilvin කිව්වනෙ. සමාජ වෙනසක් වෙනුවෙන් යම් පිරිසක් කැපකිරීම් කරන්න ඕන. ඒක සමහරු තමන්ගෙ ජීවිතෙන්, සමහරු තමංගෙ සංස්කෘතිය ජීවිතෙන් වගේ මොකක් හරි විදිහකින් කැප කරන්න ඕන. සන්න තමන්ට ජීවත් වෙන්න ටියුශන් කරද්දිත් ජීවිතේ දේවල් කැප කරන්න ඇතිනෙ. ඒ වගේ තමයි. මේ රටේ යුද්දෙ කරන්න ගිහිං කී දාහක් මැරුනද. ඒ මේ රටේ නිදහස වෙනුවෙන් ඒ ජීවිත කැප කරා. මොකක් හරි ආගමක් වෙනුවෙන් ඒ ඒ ආගමේ පූජකවරු තමංගෙ ජීවිත කැප කරන්නෙ.

    • @isurooo
      @isurooo 3 місяці тому +10

      ඕක තමයි මාත් හිතුවෙ, මෙතන සන්නා strawman fallacy එකක් අදින්නෙ. ටිල්වින්ල කවදාවත් ඔය වගේ යකඩ මූනූ දාගෙන කතා කරල නෑ.

    • @KidsEduHubb
      @KidsEduHubb 3 місяці тому

      True.

    • @SteevFernando-ok4dm
      @SteevFernando-ok4dm 3 місяці тому

      Strawman fallacy ekak? Naha meka sanwadayak wath wiwadayak wath newe.sanwadayak kiyannath puluwan eth wiwadayak newe.meka e denna e dennage adahas huwamaru karaganiimak

    • @SteevFernando-ok4dm
      @SteevFernando-ok4dm 3 місяці тому +5

      ඒක කතාවක් අහන් ඉන්නකොට සරලයි තාර්කිකයි වෙන්න පුළුවන්. නමුත් ඒ ජීවිත අපි ගෙව්වේ නැහැනේ. ඒක වෙනම feeling එකක්.තව කියනවා නම් පේන මානෙක නැති අරමුණක් වෙනුවෙන් තමන්ගේ ඇස් ඉස්සරහ තියන ජීවිතය හරහා බලලා ඒක නොදැක්ක ගානට මැරිගෙන වැඩ කිරීම කොහෙත්ම සරල දෙයක් නෙවේ මනුස්සයෙක්ට. මාත් එක්ක එකඟ ද?

    • @randomnote5644
      @randomnote5644 3 місяці тому +2

      JVP කියන්නේ cult එකක්. මේ behavior හැම cult සාමාජිකයෙක් ගෙම තියෙනවා

  • @Realeye66
    @Realeye66 3 місяці тому +10

    මේ ලෝකයේ තිබුන තිබෙන පුදුමය තමයි ,
    සුනන්ද දැන් කිව්වා ඔහු රෝහණ විජේවීරලා සමග එකට එකට දේශපාලන කටයුතු ආරම්භ කරපු විදියට නමුත් මට මතකයි අසූවට අසූ නමේ කාලය වෙනකොට ෙවී පී එක විසින් ක්‍රියාත්මක කරපු සන්නද්ධ අරගලයට විරුද්ධව තමයි සුනන්ද දේශප්‍රිය කටයුතු කළේ ,
    එදා දවසේ දී විපී එකේ සන්නද්ධ බලකාය විසින් සුනන්ද දේශප්‍රිය වගේ කට්ටියව හොයා ගියා ඝාතනය කරන්න බලන්න මෙතන තිබෙන පරස්පරයෙන්ම,
    එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් සටන් කරපු සගයෝම ,
    තවත් කාලෙකදී එකෙන් එකාට විරුද්ධවෙන්නේ අවි අමෝරා ගන්න තත්වයක් මොන තරම් සරදමක්ද ,
    මේක තමයි ජීවිතය ,
    මං හිතන්නේ ජීවිතේ පිළිබඳව නිවැරදිව මතවාදයක් ඉදිරිපත් ඉදිරිපත් කරපු අපේ ශාස්තෘන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ,
    දැන් මම කවුරුත්ව විශ්වාස කරන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් පමණයි මා විශ්වාස කරන්නේ ඒ අනුව තමයි කටයුතු කරන්නෙත්

  • @anurakiriella1801
    @anurakiriella1801 3 місяці тому +15

    මේ රටේ තිබුනු සියලු අරගල තුල හිටියෙ මේ රටට ආදරේ කරපු මිනිස්සු. ඒවගේම උන් තමයි ජීවිත පූජකලේ.ඒ ලේ මේ පොලවෙ තියෙන්නෙ.මේ පොලවෙ පැලවෙන හැමදේම මේපොලවට බරක්නොවේ.මේ පොලවට බරක් වෙලා හිටපු උන් අද ප්‍රතික්ෂේප වෙලා.දැන් ඉතින් අලුත් පැල පීදේවි මල් පිපේවි .වසන්තය එනවා සත්තයි.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 місяці тому +10

    එහෙම පරාල ඇණ ගහලා මරපු යාලුවො මරපු ..ඒ වේදනාව අහ අහා වයින් බීපු...රනිල් එක්ක වයින් බොද්දි සන්නාට ඒ සහකම්පනය දැනෙන්නේ නැද්ද ...?

  • @dushanhetti
    @dushanhetti 3 місяці тому +20

    පිටකවරයෙන් එහාට ගිහින් සුනන්ද පරිච්ඡේදය කියෙව්වට thanks සන්නා ❤❤❤

  • @hedakuru4590
    @hedakuru4590 3 місяці тому +7

    එයාලගෙ සංස්කෘතික ජිවිතය කැපකරන්නෙ අපිට නැතිවුණු සංස්කෘතික ජිවිතය දිනාගන්න..

  • @1975Siddhu
    @1975Siddhu 3 місяці тому +14

    මේ දෙන්නා ගැන නොදන්නා අයට නම් මාරම සාකච්ඡාවක්... තම තම ජීවිතයන් තුල ඒ ඒ මිනිස්සු කල දේ තුල ගුණ, අගුණ පවතිනවා... එය ඒ කාලයට අවකාශයට සාපේක්‍ෂව බැලිය යුතු වුවද යමෙකු ඒවා පශ්චාත් පරීක්ෂණ කිරීමට තම තමන්ට ඇති සදාචාරාත්මක අයිතිය පිළිබඳව තම තමාම කණ්නාඩියක් ඉදිරියට ගොස් තම තමන්ගෙන්ම විමසා බලන්නේ නම් .... ? ? 😊

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 3 місяці тому +74

    සන්නා සාකච්චාවෙදි තමන්ගෙ අදහස් අනේකාට ඔබ්බවන්න හදනවා.. ඒක ඉතා වැරදි දෙයක්

    • @Sadeep.n77
      @Sadeep.n77 3 місяці тому +9

      ඒකට හේතුව එයා හිතනවා එයා හරි කියලා. ඒක සමාජගත කරන්න හදන්නේ.

    • @Sasanka197
      @Sasanka197 2 місяці тому

      ​@@Sadeep.n77😂😂😂😂😂

    • @b.sranjitha8934
      @b.sranjitha8934 Місяць тому

      නැහැ. සන්නාගෙ කියවීම් විශාලයි. එහෙම අයගෙ අදහස් ඉදිරියට පනිනවා.

  • @gaminiatapattu2217
    @gaminiatapattu2217 2 місяці тому +5

    වැඩිහිටියෙක් සම්මුඛ වෙනවා බලාගෙන හිටියා සංවේදී වූ අවස්ථා බොහොමයක් තිබුණි.
    මාගේ ජීවිතේ ද යම් යම් කාරණා සම්බන්ධව හා සමාන්තරගතව ඇති බව සංවාදයේ අවසානයේදී මට තේරුම් ගියෙමි.
    සහෝදරයා, නුඹේ ඇති අත්දැකීම් වලින් සමාජයට පන්නරයක් ලබාදෙන්නට, මෙහෙවර කරන්නට, අද අවස්ථාව උදාවෙමින් පවතී.
    සුදු සහ කළු ඇති මේ සමාජය ගැන රතු පෑන් තුඩෙන් නුඹ ලියූ අකුරු වල තේරුම් අනාගතයේදී කියවාවි.
    හැත්තෑ එක හා අසූ අට අසූ නමයෙන් අපෙන් ඈත් කර වූ සහෝදර සහෝදරියන් නැවතත් ගැබ් ගනියි හෙට දවස රට සුන්දර කරවන්නට.

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 3 місяці тому +12

    සුනන්ද දේශප්‍රිය. මම තරුණකාලේ ආසම පුද්ගලයෙක්
    මැද වයසේදී l. T. T. E ඒකට වැඩ කලා කියලා රටේ ප්‍රචාරයක් ගියා. එකෙන්ම මෙයා මට එපා උනා. දැන් ආවේ මොකටද කියලා මම දන්නේ නෑ. අයෙත් රටින් යන්ඩද ආවේ

  • @darshanawickramatunga
    @darshanawickramatunga 2 місяці тому +3

    අනුර සහෝදරය අද බොහෝ තැන් වල කතා කලේ සමාජ ආර්ථික දේශපාලන පරිසරය විසින් මිනිසුන්ට අහිමි කර ඇති සංසකෘතිය ජීවිතය දිනා දීම පිළිබඳව..
    මේ 1971 කථා..වරදක් නෑ..
    ඒවත් ඇසීමට ලැබීම සතුටුයි..
    නමුත් නිරන්තරයෙන් වෙනස් වන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අද ජවිපෙ ගැන කතා කරන්න සුනන්ද දේශප්‍රිය මහතා දැනුවත් නෑ..ඔහු නියෝජනය කල යුගය පිළිබඳව අතීතය රසවිඳින්නට මේ කතාව ප්‍රයෝජනවත්..
    නමුත් වර්තමානය ගැන විශ්ලේෂණය කරන්න ඔහුට බෑ කියලයි මගේ විශ්වාසය..

  • @Rison-v2d
    @Rison-v2d 2 місяці тому +1

    සන්නා පව්..
    සන්නො හැම දේකටම හේතුවක් තියෙනවා දැං විප්ලව කරන කාලෙ ඉවරයි...පරණ jvp කරපු මනුස්සයෙක් ගෙනල්ලා එකම දේ හෝද හෝද මඩේ දාන්න එපා, හැම දේම වෙනස් වෙනවා, වෙනස් වෙන්න දෙන්න, සන්නා ඔයා දිගටම රනිල්ට දෙන්න 😊 ආදරෙයි සුනන්ද ❤️

  • @pamudihewage
    @pamudihewage 3 місяці тому +5

    සූනන්දව.ගෙනාවට,ස්තුති.❤❤❤

  • @indudinushikafernandorathu2580
    @indudinushikafernandorathu2580 3 місяці тому +31

    සන්න කියන විදිහට ඔක්කොම ආතල් ගත්තනම් අද රටක් නෑ😂😂😂😂

    • @R-me5ey
      @R-me5ey 3 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @R-me5ey
      @R-me5ey 3 місяці тому +1

      Great idea

  • @dumindafernando7523
    @dumindafernando7523 2 місяці тому +1

    මගේ අදහස මේකයි..අපි කවදාහරි ගන්න තීරණයක් නිවැරදිම තීරණය කියලා හිතලා ඒ ජීවිතේ යම් දුරක් යනවා..ඒ දුර ගිහින් බලද්දී සමහරවිට මේක හරිම තීරණය නෙමෙයි කියා හිතෙන්නත් පුලුවන්..ඒත් ආ දුර වැඩි නිසා හැරෙන්නත් බෑ...ඒ නිසා ඉතිරි කාලයේත් මේ පාරෙම යනවා...හැබැයි සන්නා වගේ හැරුණ මිනිස්සු හැමතිස්සෙම උත්සාහ කරනවා තමන් හැරෙන්න ගත්ත තීරණය නිවැරදියි කියලා සමාජගත කරන්න..අවසානයේ මට කියන්න තියෙන්නේ කාල,බීල,රීලා,රමණය කරලා තමයි තිරිසන්නුත් මැරෙන්නේ...එතකොට මනුස්සයෙක් හැටියට තමන් ලැබූ ජීවිතයෙන් සමාජයට මොකක්ද කලේ කියන එක මත තමයි මේ ලොකයේ මිනිස්සු චරිත බවට පත් වුනේ...උදාහරණ කිහිපයක් විතරක් දීලා ඉතුරු ටික ඔයාලටම හිතන්න දීලා මං නවතිනවා...බුදුන් වහන්සේගේ ,ජේසුස් වහන්සේගේ ,නබිතුමා,තෙරේසා මව්තුමිය,නෙල්සන් මැන්ඩෙලා ,විජේවීර ,චේ,ස්පාටකස්,ලී ක්වාන් යූ,අනුර....❤❤❤❤

  • @rukmaldinesh8993
    @rukmaldinesh8993 2 місяці тому

    I can't find the song "Don't give up life for your rights" not available in youtube...
    Does any one has this song!

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 3 місяці тому +5

    මේ සියල්ල සන්නස්ගල ඔබේ පීඩනයේ ප්‍රකාශයන්‍ ය ඔබට ම තව ටික කාලයකින් තේරුම් ගනීවී.

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 2 місяці тому

    මදරසිංහ කියන්නේ මගෙ සීය ..හරිම සතුටුයි ..ඒ අතීතයේ සිදුවීම් හරිම ආසවෙන් අපි අහන්නේ

  • @shamaladikarige5502
    @shamaladikarige5502 2 місяці тому +1

    Thank you sir❤❤

  • @tdkandy
    @tdkandy 3 місяці тому +1

    Great Interview Sanna. I can't sat that for all your podcasts. But, well done. Sunanda was and is a national treasure. His ideas for a better SL, are now move relevant than ever. Please give us more of his and your ideas for the ideological revolution, we hope that started with the new regime. Thanks Sanna.

  • @NaweenIsuru
    @NaweenIsuru 2 місяці тому

    අත්දැකීම් ලබපු පරිනත මිනිස්සු අව්‍යාජව කරන විවේචනය හරිම වටිනවා. ලංකාවේ වාමාංශික දේශපාලනය සංස්කෘතික නොවීමේ ඛේදවාචකය තමයි පැරණි ජවිපෙට තිබුන ලොකුම විවේඡනය ....
    නමුත් ඔවුන් අද වෙනස් වෙලා සතුටුයි❤

  • @Karurathnayake
    @Karurathnayake 3 місяці тому +2

    ඇත්තටම ඇත්ත සන්නා කීවා වීරයෙක් මුන ගැහෙන්න ඵපා...හරි දැන් ඉන්න එවුන්ට විජේවීර මුණගැසීමට ලැබුණා නම්..

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 3 місяці тому +151

    අනුර කැපවීම නොකළා නම් තාමත් අර kalin කට්ටිය රට විනාශ කරනවා අනුර කරපු කැප කිරීම අතිශය විශාල යි

    • @shanthagunasena
      @shanthagunasena 3 місяці тому +6

      ❤❤❤❤❤❤

    • @nanayakkaralucky1361
      @nanayakkaralucky1361 3 місяці тому +2

      Great message

    • @maximumjb
      @maximumjb 3 місяці тому +1

      Mr anura is gonibilla so many people kapa karapu full life ada nihadae

    • @upalinanayakkara3519
      @upalinanayakkara3519 3 місяці тому

      Bull shit

    • @AriyasenaPerera-n5k
      @AriyasenaPerera-n5k 3 місяці тому

      හැත්තෑ එකේ දේශපාලනය මමත් අනුමත කරන්නේ නැත එහි නරුමකමක් තිබූ බව මමත් පිළිගනිමි ලිංගිකත්වයෙන් සහ සංස්කෘතියෙන් තරුණයාව ඈත් කර තැබීම ඉතා භයානකයි فه ජාතික ජන බලවේගය නිර්මාණය කල අනුර කුමාර දැවැන්ත මානුෂික මුහුණුවරක් ලබා දී ඇත ධ්‍යාපනය විකුණා විශාල ධනවතෙක් වුණු සන්නස්ගල වැනි ආත්මාර්ථකාමී කෙනෙක් අනුර කුමාර වැනි පරාර්ථකාමී මහා යුග පුරුෂයෙකුට යකඩ මුහුණක් පැළඳ සිටින නරුමයෙක් ලෙස හැඳින්වීම කිසිසේත් ඉවසා සිටිය නොහැක. සිතුනු සිටිනු හෝටල් වලින් කකා බිබී පස්කම් සැපට ලොල්ලූ නරුමයකුට වඩා රටවැසි සියලු දෙනාගේ දුක් ගින්න නිවා දැමීමට ජීවිත කාලෙම කැප කරන අනුරපෙරුම් පුරන බෝධිසත්වයෙකි

  • @KuwenisFather
    @KuwenisFather 3 місяці тому +7

    වෙස් මුහුනට වඩා යකඩ මූනු හොදයි😊

  • @pradeepadilrukshi4266
    @pradeepadilrukshi4266 2 місяці тому

    උපුල් ඔයාගේ කතාව අඩු කලානම් සුනන්ද ගේ කතාව තවත් අහන්න තිබුන

  • @kirujasimi
    @kirujasimi 2 місяці тому

    my favorite and respected author Mr.Sunanda Desapriya.I too ordered the book

  • @sankajperera
    @sankajperera 2 місяці тому

    අනේ ඔව්.. නැවත සාකච්ඡාවක් ගන්න.. මේවා තමා ලංකාවට ඕනි..please keep bringing him back..

  • @arunanadun1461
    @arunanadun1461 3 місяці тому +8

    ඔය එක බයිලා එකින්වත් වැඩක් නෑ අපිට අපිට අවශ්‍ය හොරකම් කරන්නේ නැතුව මේ රට දියුණු රටක් කරන්න පුළුවන් කණ්ඩායමක් පමණයි

    • @SJayasriB
      @SJayasriB 2 місяці тому +1

      කවුරු ආවත් හොරකම් කරන්න බැරි system එකක් අවශ්‍ය

  • @nuwansvlog
    @nuwansvlog 3 місяці тому +2

    නැවත් හමුවීමෙත් සාක්ශිකාරයො වෙන්න අපිනම් කැමතියි..❤

  • @dilanweerasekara22
    @dilanweerasekara22 3 місяці тому +3

    මූ හොයාගෙන එන්නෙම කැරලිවලට සම්බන්ධ වෙච්ච මිනිස්සු..මේ නාකි බිල්ලට කවුරු හරි හොයලා දෙන්නකෝ බටලන්දෙන් ගුටිකාපු එකෙක්..‍යාපනේ පුස්තකාල ගිනිතියපු එකෙක්..දෙමල මිනිස්සුන්ගේ කඩසාප්පු ගිනිතිබ්බ එකෙක්ව සාකච්ඡා කරන්න. 😂

  • @migidadesilva6104
    @migidadesilva6104 3 місяці тому +1

    දම්සෝවෙ ඉන්න කොට සුනන්ද මාව ජවිපෙට බඳවගත්තෙ.එයාගෙ ගෙදර තිබුණේ දම්සෝව අසල ඇල්පිටිය පාරෙ.ඒ ගෙදර තමයි පංති පහ කරේ.මම එදා මගේ මධ්‍යම පාංතිය ගැන කලකිරැණ.71 විප්ලවේදි මං රත්නපුරට ගිහිං හැංගිල ජීවතේ බේරැණ.බොහොමයක් මගේ පාසල් මිතුරන් පොලීසියෙන් මැරැම් කෑව.

  • @summapradeep3184
    @summapradeep3184 3 місяці тому +35

    32:59 සන්න මම ඔයාගෙ හැම වැඩසටහනක්ම බලනව. ටිල්වින්ගෙ වැඩසටහනේදි ඔයා කියනව කොහේදි දැක්කත් ටිල්වින් හිනාවෙලා ඉන්නවයි කියල මේකෙදි කියනව එයාගෙ තීන්නෙ යකඩ මූන කලාතුරකින් තමයි හිනාවෙන්නෙ කියල.
    ඒක සෙට් නෑ. වචනෙ වචනෙ විදිහට තියාගන්න

    • @gayal6901
      @gayal6901 3 місяці тому +5

      Un dodawana ewa unta mathaka na machan. Ekai me wela tiyenne. Left or right bedila mona huttakwath krnna ba. Mid eke gihinui rata hadanna plwan. Samajawadaya kiyana kunu goda ratawal atha ariya nisai diyunu une. Samajawaden ratawal diyunu krnna ba. Munge prathipaththi muntama hisaradayak wela tiyenne😂😂

  • @daraniyap6487
    @daraniyap6487 3 місяці тому +37

    Anura කිව්වේ මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතය one කියලා ,films බලන්න පෝලිම් දකින්න අසයි කියලා .

    • @Amila-ch4zh
      @Amila-ch4zh 3 місяці тому +5

      Eka hari.oya wijeweera anthagamee mathayak thibbe.

    • @JbUkussa
      @JbUkussa 3 місяці тому

      😅

    • @udayasampath5492
      @udayasampath5492 2 місяці тому

      ඒක ඒ කාලෙට සාපේක්ෂව තිබ්බ අදහසක් විජේවීර අද හිටියනම් ඒයා ඉන්නෙත් අනුර ඉන්න මතේම තමයි.​@@Amila-ch4zh

    • @ranjithdesilva5292
      @ranjithdesilva5292 2 місяці тому

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 3 місяці тому +6

    හෘද සාක්ෂිය කතා කරන කොට හ‍රි සංවේදීයි වගේම අවංකයි

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 місяці тому +1

    What a personality. Old is gold

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 2 місяці тому

    ඉස්සර යුක්තිය පත්තරේ කරේ සුනන්ද ...සමන් වග ආරච්චි ලා සමග නිදහස් මාද්‍ය ව්‍යාපාරය ගෙන ගියෙ සුනන්ද ලා..රටේ නැතත් ආස කරන මිනිහෙක් ❤

  • @chandanideepika3893
    @chandanideepika3893 3 місяці тому +1

    රිලේ දිවිිමකදිි බැටන් එක අතින් අතට මාරු විය යුකුමයි..එහිදිි බැටනය රැගෙන යන්නා ආරම්භකයා වගේම අවසානය දක්වා තරග කරන්නා සියල්ල කැප කරුවන්ය...එය සත්‍යම කාරනයයි...ඇත්තම කතාව ඒකයි සර්ර්...

  • @dhanukaify
    @dhanukaify 3 місяці тому

    ජිවිතයේ යතාර්තය සැබැවින්ම කියාගන්නට තවමත් වෙරදරන මිනිස්සු...
    ස්තුතියි...සන්නස්ගල සර්...

  • @TarangaDarmapriya
    @TarangaDarmapriya 3 місяці тому +1

    Thanks sanna❤❤❤❤❤❤takkadi unat tikak adarei oyata

  • @sampathsenavirathna9305
    @sampathsenavirathna9305 2 місяці тому

    ජීවිතයේ හැම කතාවක්ම ඇරඹුම් කටුකයි.අරමුණ ...දැඩි කැපවීම..අවශ්‍යමයි... මොවුන් එයට උදාහරණයි,..අවසන අපිට.... සොඳුරු ජීවිතයක් නියතයි...ඇහුන්කන් දෙමු....බලා සිටිමු...ජීවත් වෙමු.

  • @anhettigeperera272
    @anhettigeperera272 3 місяці тому +11

    යාපනය පුස්තකාලය ගිනිතියලා ...චන්ද පෙට්ටි උස්සලා හොර චන්ද දාපු ....1983 කලුජුලිය නිර්මාණය කරලා අහිoසක දෙමළ මිනිස්සු ඝාතනය කරපු ..ගෙවල් දොරවල් ගිනි තියපු...ජේආර් ප්‍රේමදාස ගූඇන්පි ආන්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති වරයෙක් උන රනිල් වික්‍රමසිංහට ...ප්‍රේමදාසගේ පුතා සජිත්ට යාපනයේ ..නුවරඑළිය දිස්ත්‍රික්ක වල ඉහලම චන්ද ප්‍රමාණයක් දීලා කැමත්ත ප්‍රකාශ කරපු දෙමළ ජාතිකයන්ගේ දේශපාලනික සාක්ෂරතාවය ඉතාම පහල මට්ටමක පැවතීම නිසා ගවයන් ලෙස හදුන්වා දීම සාධාරණයි.

    • @ManujaRathnayake-q3s
      @ManujaRathnayake-q3s 2 місяці тому

      Nh wathu wala inn tamil aya blnko unta boza kiyana ekata chnde dnw... daridrathawaya sambanda prashnyak oka.. kedawachakayak

  • @babaishara1555
    @babaishara1555 2 місяці тому

    Sanna... oyawa fb you tube okkogenma ayin kala.. sthuthiy..

  • @karuda1116
    @karuda1116 Місяць тому

    සුනන්ද දේශප්‍රිය හගටගැහ මිනිරන් පතලට ආව 1987/ 88 එක දවසක වැඩවර්ජනයක් වාර්තාකරන්න , මට මතක් හැටියට .. ඉට පසු කහටගහ 1990 සම්පුර්ණ අලුවුනා .. රනිල්ලා ගේ හැඩ තලේ පෙනුනේ ඊට පස්සේ රටට වුනදේ .. බංකොලොත් බව 2022 වෙනකොට

  • @priyanthagunathilaka3058
    @priyanthagunathilaka3058 2 місяці тому +1

    ජවිපෙ කවදාවත් මාක්ස්වාදී පක්ෂයක් නොවූ බව මගේ තිබුනු ආකල්පය සුනන්ද දේශප්‍රියගේ කතාවෙන් තහවුරු උනා.

  • @slfuns2062
    @slfuns2062 2 місяці тому

    Hats off❤❤

  • @M.DSomaseri
    @M.DSomaseri 2 місяці тому +1

    මගේ වයස අවු :75යි.1971හා88 කැරලි දෙක මා හොඳින් දනිමි. අසල්වැසි අය විසින් දෙන ලද අසත්‍ය තොරතුරු නිසා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ජීවිතය බේරාගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. අවු 53 ක උත්සාහ යෙන් පසු අද රට නිසි ගමන් මගට ගැනීමට අනුර කුමාර දිසානායක ජනාධිපති ට හැකි වී ඇත. එය රටේ ජනතාවගේ වාසනාවකි (කලුතර සෝමසිරි)

  • @SudathNugaela
    @SudathNugaela 3 місяці тому +2

    මැතිවරණයට සතියකට කලින් අප ජාත්‍යන්තර කමිටු වලට පුද්ගලිකටම කතා කරල පැයක විතර කාලයක් (රැස්වීමකට යන ගමන් කාරය පාර අයිනට නවතා) අනුර සහෝදරයා කිවේ සමාජ මාධ්‍ය වල කාර්‍යභාරයයි. එහිදී ඔහු අපිට අවධාරනය කලේ දේශපාලනිකව සංවාද ගෙනියන්න. භෞතික ශාරීරික දුබලතාවයන්ට හිරිහැර කරන්න එපා කියල

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 3 місяці тому +1

    අරමුණු වෙනුවෙන් ජීවිතයම කැප කරපු මිනිස්සු..
    හොද කතාබහක්.....

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 3 місяці тому +9

    ඇත්තටම රතු සහෝදරයන් ආශ්‍රය කරාම..මට දැනුන දේට උත්තරයක් මට අද හම්බවුණා...ඇයි රතු සහෝදරයන් යාන්ත්‍රික වෙලා තියෙන්නේ කියලා

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 3 місяці тому +4

    මෙ අය ගැන අලුත් පරපුර දන්නෑ මෙ අය කල දෙවල්

  • @pidummihisara1977
    @pidummihisara1977 3 місяці тому

    I read u for a long time..your contents made me critical..thak u very much...

  • @nipunirantha9753
    @nipunirantha9753 3 місяці тому

    Kapakirim karamin yakada mhuna hadaganna one nhane me rate oba balaporottu wana sanskruthika deshapalanayak thibunanm ?

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 місяці тому +1

    🙏🙏🙏✌️🇱🇰❤️

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 3 місяці тому +1

    MALIMAWE'S attitudes and principles are completely different to your explanations. They strongly believe that we are all lovely and kind people. They MUST have enjoyable and peaceful lives.

  • @DohaQatar-qe5tz
    @DohaQatar-qe5tz 3 місяці тому +1

    "සුනන්ද අන්තිමට ප්‍රසිද්ධියේ දැක්කෙ " මර්වින් සිල්වා ට " රූපවාහිනී සස්ථාවෙදි පහර දුන්න දවසේ...
    ( එදා නම් මම දැක්කෙ කොන්ඩෙ ක්‍රේල් ..)

  • @eaglebrother
    @eaglebrother 3 місяці тому +6

    මේ ප්රෝග්රෑම් බලනකොට බඩගින්න එන්නෙත් නෑ

    • @IndikaJaya-ec8yv
      @IndikaJaya-ec8yv 3 місяці тому

      Ow..thawa peyak wath thibba nm..sanna sunanda ekka thawa ekak karanna..

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 місяці тому

    Welldone sanna sir great interview . Ape viplaviya nayakayan hadunwa denna

  • @R-me5ey
    @R-me5ey 3 місяці тому +1

    ඔයා සංස්කෘතික ජීවිතයේ n ශ්‍රේෂ්ඨ manawayek බිහිවේවි ද sanna . Manawa wadiyek wenna මොන තරම් kapaweem kala uthuda. උදාර මිනිස්සු ❤❤❤❤❤❤

  • @ShjklllBmll
    @ShjklllBmll 2 місяці тому

    මට දැන් තේරුනේ ""මවු බිම නැත්නම් මරණය"" වචනයේ සැබෑ මානව හිතවදිත්වය.. ඔවු අපි දිනුම් කණුවේ අසල ට ලගාවෙමි.. දිනන්න තව කැප කිරීම් ඇත.. බඩ ගැන නොසිතා රට ගැන සිතීම කාගේත් වගකීමක්.. නැත්නම් රජපුටුවේ නැවතත් බල්ලන් බුදියනු ඇත... 🇱🇰👍

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 2 місяці тому

    මරැ සංවාදය❤

  • @chamarart
    @chamarart 3 місяці тому +10

    මං අහල තිබ්බෙ කොටින්ට පක්ෂපාතී කෙනෙක් කියල ජෙන් Z නෙමේ අපිත් U tube FB නැත්තං සන්නස්ගලත් හතුරෙක් මෙතුමත් හතුරෙක්....

  • @ransarasandaruwan2266
    @ransarasandaruwan2266 2 місяці тому

    Thanks sir❤

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 2 місяці тому +1

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය ඔලුව අවුල් වී තිබීමට පුලුවන

  • @samdharmapala7285
    @samdharmapala7285 3 місяці тому +5

    🛑 ආරම්භක ජව්පෙ ලංකාවේ පසුගාමී සංස්කෘතිය පරයා යන්න උත්සාහ කරේ නැහැ . සංස්කෘතික ජීවිතය කියන එකට ලංකාවේ සංස්කෘතිය තුලම සීමා තිබුනා. ජවිපෙ මාලිමාව වෙන්නේ එකී සංස්කෘතික සීමා පරයා යාමේ ප්‍රතිඵලයක්. අනුර කියන්නේ එහි අග්‍ර ඵලය. කාලේ වෙනස් තාලේ වෙනස්.

    • @SteevFernando-ok4dm
      @SteevFernando-ok4dm 3 місяці тому +1

      ඕක ඔහොම සරලව කියවීම සාධාරණද

  • @DanushkaNiroshana
    @DanushkaNiroshana 2 місяці тому +2

    විමල් වීරවංශ සංස්කෘතික මිනිසා වෙලා වුණ දේ මරු ...😂 රාජපක්ෂ පවුල එක්ක හොරා කෑව..අන්තිමට genith නැති වුණා 😂 බයිලා කතා මේව

  • @prasannapeiris4831
    @prasannapeiris4831 3 місяці тому

    Amazing that all

  • @WJSoyza
    @WJSoyza 3 місяці тому +1

    ඔබ තාමත් වියළියි අපි දැන් සතුටින්, ඔබ දැන් සිනාසෙන්න ඈති තරම්

  • @WJSoyza
    @WJSoyza 3 місяці тому

    මං ආසම මිනිසා දැක්කත් සතුටුයි අමතක නැහැ අතීත කතා ❤

  • @HashiHarshamal
    @HashiHarshamal 2 місяці тому

    Thanks Sanna👌

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 2 місяці тому +1

    මෙයා දැන් පෙන්නන්න හදන්නේ වෙනම කතාවක්.මෙයා යුද්ධය ඉවර උනාම මෙයා නිසා ගොඩක් ප්‍රශ්න ලංකාවට ආව කියලා මිනිස්සුන්ට මතක නැහැ . බොරු වීරයො මවනන එපා සර්. ඇයි දන්නේ නැහැ ආමි එකට නොගිහින් හිටියෙ ඒ දවස් වල .

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 2 місяці тому +9

    මට හිතාගන්න අමාරු දේ තමයි, ඒ තරම් තමන්ගේ යාළුවන් පිළිබඳ සංවේදී වෙන සන්න කොහොමද ඒ යාලුවා ඇතුළු අති විශාල තරුණයන් පිරිසක් ඝාතනය කරපු ඒ ඝාතකයාට love කරන මානසිකත්වයට ආවේ කියන එක. අපි බලා ඉමු ගොඩක් දේවල් ගැන නිරුවතින් කතා කරන සන්නා ඒ ගැනත් දවසක ඇත්තම කියයි(?)❤

  • @aluthgederawimalasena8825
    @aluthgederawimalasena8825 2 місяці тому +1

    කොමෙන්ට්ස් දාන අයට කියන්න තියෙන්නෙ කරුණාකරල ඔය බයිල ගහන ඔස්තාර්ලගෙ ඉතිහාසයෙන් බිදකුත් කියවන්න.කපන්න බැරි අත් සිඹින වෙලාවල් බොහොමැයි.සිල්රෙදි යටින් හොදට බැලුවොත් වලිග පේනව.කොහොමින් හරි ශ්‍රාවකයො පිරිසක් හදාගත් ශාස්තෘවරුන් වාගෙ උන් ලවා ප්‍රශස්ති කියවගෙන මුලු සමාජයක් රවටන්න බලනව.ඒක සමහරවිට උමන්දාව වෙන්න පුලුවන්,යූ ටියුබක්,ටියුෂන් සුපර් මාර්කට් එකක්,මහමෙව්නාවක්,පත්තරයක්,නයි අරින ටී.වී.චැනල් එකක් එකී නොකී බොහෝමයක් වෙන්න පුලුවන්.හැම දෙයක්ම විමසිල්ලෙන් බැලුවොත් අන්තිමේ නතර වෙන්නෙ කොහෙන්ද කියල හොයන්න AI තාක්ෂණය නම් ඕනෙ නැතිවෙයි.

  • @waguregamage6863
    @waguregamage6863 3 місяці тому +1

    සීනි නොකාපු නිසා වෙන්න ඇති ඔහු 72දි තාම ෆිට් එකේ ඉන්නෙ

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 2 місяці тому

    රනිල් ගෙ ආඩම්බර පස්සට සන්නා
    හරිම ආදරෙයි ...😂😂😂😂😂😂

  • @AjithKumaraTube
    @AjithKumaraTube 3 місяці тому +10

    මට සම්මුඛ වුනු කිසිම මාර්ක්ස්වාදියෙක් නිර්ධන පන්තියත් / ධනපති පන්තියත් අතර රේඛාව ඇඳීමට අසමත් විය​... කලකදී නිර්ධන පන්තිය නියෝජනය කල ඔවුහු පසු කලෙක මජර ධනේශ්වරයෝ බවට පත් විය​...

    • @R-me5ey
      @R-me5ey 3 місяці тому

      විමල් වීරවංශ 😂😂😂😂

    • @vishwanirmala5256
      @vishwanirmala5256 2 місяці тому

      Exactly....I think once you label yourself as something you lose ur humanity..then you become something else. This can be seen in all leftist, rightist movements

  • @KusumSandarage
    @KusumSandarage 3 місяці тому +17

    සන්න තාම රනිල්ගෙ රෙදි හෝදනව

    • @R-me5ey
      @R-me5ey 3 місяці тому

      හපුතලේ yahalgalin කොළබ ඇවිල්ලා ධනපති යන්ට කඩේ යනවා. 😢

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta 3 місяці тому

      මෙයා අරගල කාලෙ NPP එකට දිගට හරහට ගැහුව..දැන් ශේප් අනුරල දනන්ව මෙයාල ගැන

  • @sampathbandara7851
    @sampathbandara7851 3 місяці тому

    Oya pothe pdf ekak nadda. Miladi ganna kamathi.

  • @isharalakmal6579
    @isharalakmal6579 2 місяці тому

    සර්.. ඒක වාව්.

  • @lasanthajanaka8543
    @lasanthajanaka8543 3 місяці тому +2

    මාලිමා වේදිකාවෙන් ඇහුනු දේවල් අනුව ,දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා,එයාලම ඒක කිව්ව.මිනිස්සු සතුටින් ඉන්න ඕනි කියල,

  • @kamalkarunarathne2484
    @kamalkarunarathne2484 2 місяці тому

    සුනන්ද අයිය දැක්කම මතක්උනේ යුක්තිය පත්තරේ

  • @indikaprasanna8981
    @indikaprasanna8981 2 місяці тому

    සන්නස්ගල පට්ට මචං

  • @jeewanbandarawithet4887
    @jeewanbandarawithet4887 2 місяці тому

    පබාලාගේ තාත්තේ ඔබට චිරං ජයතු.....❤
    මේක සිරා කතා දෙබසක්.
    JVP පුස්තකාලයක්ද මන්දා....😇
    👍 සන්නා සර්.මීලග එකත් ඉක්මනින්ම කරලා publish කරන්න.

  • @NCKprasad
    @NCKprasad 3 місяці тому +2

    ආයෙ යුක්තිය පටන් ගමු.

  • @priyanthawatawala7012
    @priyanthawatawala7012 Місяць тому

    npp සාර්ථක වන්නේ මධ්‍යම පන්තියෙන් සංස්කෘතික මිනිසුන් ලබා ගැනීමයි

  • @donkumara2023
    @donkumara2023 2 місяці тому

    Eda Kurunegala Dewasarane hitiya adare karapu charithayak ❤️💐🙏

  • @summapradeep3184
    @summapradeep3184 3 місяці тому

    සන්න මම ඔයාගෙ හැම එකක්ම බලනව, හොද වැඩසටහන් ගොඩක් තිබුන.
    නමුත් මහ ජන්දෙට රනිල්ට අදින පාටක් පේනව.