මරියසෙල්ගේ කුමාරයා

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 95

  • @anomamaggonage761
    @anomamaggonage761 2 місяці тому +11

    ලස්සනයි වැඩසටහන. අපිට රසය ගෙනදුන් ඒ සොඳුරු කලාකරුවන් ගේ කතාබහ අහන්න ආසයි. කැන්ඩි ළමිස්සි එදා අපේ trip වල අපි අමතක නොකර ගයපු අපිව නැටවූ සින්දු. ඔබ ගේ සිහින නෙලුම් අම්ම කෙනෙක්ගේ හිත සංවේදී කරන සින්දුව. ඒ ගීතය අහන හැම වරකම උගුර රිදෙන එක වලක්වන්න අමාරුයි. අම්ම කෙනෙක්ට පුතෙක් කියන්නේ සම්පතක්. එයා ගැන කියවෙන හැම තැනකම සංවේදී වීම ස්වාභාවිකයි. ඒත් එයාලට අපි එක්ක හැමදාම එකට ඉන්න ලැබෙන්නේ නෑ. එයාල අපිට අයිති කරගන්න බෑ. එයා වෙනම ජීවිතයක්. ජීවිතය ගැන තේරුම් ගත්තම දුක තුනී කරගන්න පුළුවන්.
    ප්‍රබුද්ධ ගී අර ගී මේ ගී කියල ගීත වෙන් කරන එක තේරුමක් නැති වැඩක් මටනම්. මොකද ප්‍රබුද්ධ ගී කියන්නේ බොහෝ දුරට රට ජාතිය ආගම ගැන කියවෙන ගීත. රට ජාතිය ආගම ගැන දැනෙන්නේ ගීයකින් විතරද. එහෙනම් ඒක තක්කඩි කමක්. දරුවා නිදන්නේ නැලවිලි ගීයකින් වගේ රට ජාතිය ආගම ගැන දැනෙන්නත් සින්දුවක්ම අහන්න ඕනේ කියන්නේ බොරුවක් මායාවක්. ඒ කියන්නේ සිංදුවකින් විතරයිද ඒවා ගැන හැඟීමක් ඇතිවෙන්නේ. ඒක කොච්චර මුලාවක්ද. සිංදුවකින් තාලෙට ඇහුවේ නැත්නම් රට ජාතිය ආගම ගැන හැඟීමක් ඇතිවෙන්නේ නැද්ද පිස්සු කතා. එහෙම අයගේ හිත්වල ඇත්තෙන්ම ඒ ගැන හැඟීමක් ඇත්තෙන්ම තියනවා කියල හිතන්න අමාරුයි. ගීතයකින් වෙන්නේ හිත සතුටු කරගැනීමක් පුබුදු කරගැනීමක්. ගීතයකින් මටනම් වචන වලට වඩා දැනෙන්නේ තනුව සංගීතය. අපිට අපේ ආගමික නායකයාණන් ගේ ගුණ හිතට දැනෙන්න සංගීතයක් ඕනේ නැහැ. උන්වහන්සේගේ වටිනාකම හැම මොහොතකම හිතේ රඳා පවතිනවා. ඒකට මටනම් සංගීතය ඕන වෙන්නේ නැහැ. නමුත් මගේ ආගමික නායකයාණන් බුදු පියාණන් වහන්සේ අපිට ජීවිතය පිනවන්න අනුදැන වදාරලා තියනවා. කාමභෝගී සුත්‍රය කියෙව්වම ඒවා දැනගන්න පුළුවන්. ගිහි අයට ජීවිතය පිනවීම අවශ්‍යම දෙයක්. ඉතින් හිත පිනවන්න ඕනෑම ආරේක සංගීතයක් රසවිඳීමෙන් පුළුවන් වෙන්න ඕන. මම නම් හැම සංගීතයකින්ම උපරිම රසයක් විඳිනවා. රවී ශන්කර්ගේ සිතාර් වාදන, ලතා මන්ගේශ්කාර්ගේ ගායන. මම ආසම ගීතය අපේ අමරදේව ශුරීන්ගේ ඈත කඳුකර හිමව් අරණේ ඉඳල මරියසෙල් ශිල්පිනියන් දක්වා හැමෝගෙම ගීත මම රසවිඳිනවා. සංගීතය ලෝක විෂයක්. එහි තුල ජාති ආගම් බේද බලන්න බෑ. සංගීතය ඒවා වලින් බෙදන්නේ මෝඩයෝ බොරුකාරයෝ. ඒත් ඉතින් බොරු කියන්නේ මොකටද අලුතින් හැදෙන ගීත වලනම් රසවිඳීම අඩුයි. අනේ මන්ද ඇයි කියල. හැම රටකටම ඒක පොදුයි.
    මරියසෙල් මහත්මියට නිදුක් නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා. හැකි කල් ගීත ගයන්න.

  • @ajithperera255
    @ajithperera255 2 місяці тому +2

    මම හරිම කැමතියි මරියසෙල්ගේ ගීතවලට. දීර්ඝ ආයුෂ ලැබේවා

  • @wasantharambukge9255
    @wasantharambukge9255 2 місяці тому +2

    ඔබ ඔය කරන්නෙ ඉහා අනර්ඝ කාලීන වැඩ සටහනක් සන්නස්ගල සර් ,තවත් සමජයෙ එතරම් කතා නොකරන කලාකරුවන් ,විද්වතුන් ඉන්නව ඒ අයත් ගෙන්වා මේවගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා!

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 місяці тому +13

    අපේ කාලයේ ලස්සන සින්දු අපිට කිවු මරියසෙල් ❤

  • @lenardcosta9557
    @lenardcosta9557 2 місяці тому +8

    ඉතා.ආසවෙන්.බලපු.වැඩසටනක්

  • @SurajPeiris-k8y
    @SurajPeiris-k8y 2 місяці тому +7

    මරියසෙල්ගෙ සංගීත ජීවිතයේ ක්ලැරන්ස් පරිච්ඡේදය වහලද?අමතක වුනාද?අමතක කලාද?කියන්න බැරි කතාව නොකියා කිවහැකි කොටස කිව යුතුව තිබුනා.ඩෙස්මන්ගෙන් ලැබුනාට වඩා දහස් ගුණයකින් ක්ලැරන්ස් ආලෝකය මරියසෙල්ට ලැබුනා.එකම තැනක හෝ ඒ නම සිහිකලයුතුව තිබුනා.සන්නාත්‍ ඒ නම හිතාමතාම අමතක කලාද?

  • @prdeep143171
    @prdeep143171 2 місяці тому +3

    මේවා නම් මහා ගෙනියන, මහා ධාතු වැඩ,😠 .. දැන් කියයි , දැන් කියයි කිය කිය බලන් හිටියා මන් මරියාගෙ ආසම සිංදුව , 😢 , යන්තම් අහගත්තා කොහොම හරි, බැලින්නම් මුලු වැඩසටහනම බලලා එක දිගට...😊😊😊....❤ සන්නා...🤗

  • @priyanthanaynayaka6084
    @priyanthanaynayaka6084 2 місяці тому +15

    අම්මෝ ඇති යන්තම් දේශපාලන කාලකන්නි නැතිව වෙන ඕන කෙනෙක් ගෙන්නන්න

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 місяці тому +3

    අම්මෝ දැන් මට වයස 65 කිට්ටුඉ, අපි පසෙලෙන් චාරිකා වලට සහභාගී වෙනකොට ගයපු නටපු ගීත
    Mariyasel මහත්මියගේ හඩින්ම අදත් අහහව, සතුථුඉ හුගක් 👍👌❤

  • @neilperies8225
    @neilperies8225 2 місяці тому +1

    Excellent interview with Mariacel. වැඩසටහන උපරිමයෙන් රස වින්දා. හරිම ආදරණියය් ඔබගේ මහෙයවීම. තව තවත් මෙවැනි කලාකරුවන් සමග සාකච්චාවක් කරන්න . ඔබට දීර්ගායු වේවා. සැමදා ඔබ අගයමි
    👏👏👏👍🙏❤️

  • @mcsanath5959
    @mcsanath5959 2 місяці тому +1

    මරියසෙල්ව මා තුල ගායිකාවක් ලෙස ආදරයට පාත්‍රඋවේ මා මුලින්ම දැක්කෙ යොවුන් සිහින ලෝකේ ගිතයෙන් එදා ඉඳන් අද වනතුරු ඊලඟ ගිතය පුතුට කියපු ගිතයත් ඇත්තටම මරියසල් නිහතමානී ගායිකාවක් හදවතින් සුබ පතනවා . ඒ වගේම ඩෙස්මන්ගෙ පුතා. ස්ටිව් ඩි. සිල්වා මා මිත්‍රයා ස්වර්ගයේ සතුටින් ඇතැයි සිතමි. මරි⁣යසෙල් ඔබට දීර්ඝායු වේවා . නීරෝගිමත් ව සතුටින් කාලය ගෙවන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

  • @MattoPathi
    @MattoPathi 2 місяці тому

    ඇයගේ හඩ විශේෂයි. ඒ හඩ කාටවත් අනුකරණය කරන්න බෑ.
    හරිම ලස්සන හඩක් .
    ඒ වගේම බොහොම නිශ්ශබ්දව ජීවිතය ගත කරන් නිහතමානී චරිතයක් 🎉🎉🎉🎉

  • @Rranabahu
    @Rranabahu 2 місяці тому

    අති විශිෂ්ටයි සන්නා ; බොහොම ස්තූතියි!

  • @SangeethDeSilvaDrums
    @SangeethDeSilvaDrums 2 місяці тому +2

    Happy to see you dear Mariazelle aunty . My dad has great memories with you as a Drummer ,specially like "1983 Nandana vindana programme Recording Youn sihina loke ❤ God bless you !

  • @NiroshaDilhani-v2o
    @NiroshaDilhani-v2o 2 місяці тому +4

    කටහඬ ❤ගතිගුන❤

  • @deepthiperera7471
    @deepthiperera7471 2 місяці тому

    ආදරණීය කෙනෙක් ........නිදුක් ව නීරෝගීව බොහෝ කල් ජීවත් වේවා 🙏ඔබ දෙපලවම

  • @MariazelleGoonetilleke.
    @MariazelleGoonetilleke. 2 місяці тому +8

    Thankyou Upul ❤

  • @apedemalaiskole-341
    @apedemalaiskole-341 2 місяці тому +6

    Kumaranane ❤❤❤❤❤❤

  • @sunilmandawala1366
    @sunilmandawala1366 2 місяці тому +2

    මම දැක්ක ලස්සනම ගායකයා ❤

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 місяці тому +1

    What a great voice. Old is gold

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 2 місяці тому +1

    ආදරෙයි මාරියා...තැන්කිව් උපුල්

  • @leninjohnson1816
    @leninjohnson1816 2 місяці тому

    අපේ කාලයේ ලස්සන සින්දු කිවු මරියා අක්කාට ආරාධනා කිරීමගැන ඔබට බොහෝම ස්තුතියි sir, බොහෝ ජනප්‍රිය රූපවාහිනී නාලිකා ඔවුන්ව අමතක කර ඇත, ඔබ ඉන්ද්‍රානි පෙරේරා අක්කා, ඇනර්ස්ලි මාලේවන සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ආරාධනා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, Media shouldn't forget this sinior artist, ranomly we should invite them too, we shouldn't let them live alone, also we can’t forget සුනිල් අයියා, ඩෙස්මන් අයියා, රොනි අයියා, නුවන් අයියා ❤🎶🇰🇼🇰🇼 Have a Long life මරියා අක්කේ

  • @chandikaprasantha2438
    @chandikaprasantha2438 2 місяці тому +2

    No any alternative. Superb voice….

  • @upalijayalath9895
    @upalijayalath9895 2 місяці тому

    සන්නස්ගල ඇරියස් අල්ලනවා හරිම රසවත් මම ආසම ගායිකාව

  • @jivalambert8476
    @jivalambert8476 2 місяці тому

    One of the most highly talented musicians in the Srilankan music industry. Bless you Maria.

  • @KuwenisFather
    @KuwenisFather 2 місяці тому +3

    නුගේගොඩ ....වෙනම vibe එකක් 80,90.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 місяці тому

    Sweet voice. God bless you all. 🎉❤🎉❤

  • @SanaliPerera-gw6sf
    @SanaliPerera-gw6sf 2 місяці тому +1

    God bless සහෝදරිය
    ❤❤❤❤❤❤❤❤❤

  • @නිලූකවීරසිංහ
    @නිලූකවීරසිංහ 2 місяці тому +8

    බස් එකේ හිටිය අයගෙ නම් වලට විතරක් ක්ලැරන්ස් විජේවර්ධන ගෙ නම කියල ඉවර කරපු එක කුජීතයි කියල හිතෙන්නෙ මට විතරද.
    අනිත් අය ගැන කියල ක්ලැරන්ස් ගැන කිසිම සදහනක් විශේෂයෙන් කරන්නෙ නෑ .
    ක්ලැරන්ස් විජේවර්ධන සංගීතයෙන් මෙන්ම පද රචනා වලින් පවා දායක වුනු
    ගැයූ ගී අතීතේ පාවි පාවී ගියාවේ
    රහසයි සොදුරු ජීවෙ
    යොවුන් සිහින ලෝකෙ
    වගේ ගීත ගැන කොහොම කතා නොකර ඉන්නද...
    සන්නා
    උබෙන් මේකට රිප්ලයි එකක් ඕනෙමයි ඉලග වැඩ සටහනක හරි.මේක දැක්ක එකෙක් සන්නට මේක පෙන්නන්න ❤

  • @TravelBook33
    @TravelBook33 2 місяці тому +4

    Golden voice ❤

    • @aniloska8399
      @aniloska8399 2 місяці тому

      really ..very very nice කමෙන්ට්

  • @Anju78688
    @Anju78688 2 місяці тому +1

    හරිම ලස්සන සාකච්ඡාවක්

  • @Antongunaratne
    @Antongunaratne 2 місяці тому +1

    Rahasai suduru jeewe, Youn Sihina lowke, lassana geetha kala Clarence aiyawa amathaka kale ai sanasgala Sir?

  • @rezasamath6370
    @rezasamath6370 2 місяці тому +1

    Desmond de silva only the real entertainer in sri lanka

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 місяці тому

    ❤❤❤❤ jesupihitai samada adarei

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 місяці тому +1

    LILTING VOICE , GOD BLESS

  • @chamilprasad2834
    @chamilprasad2834 Місяць тому

    Thank you ♥️

  • @nadithaabeynayake6896
    @nadithaabeynayake6896 2 місяці тому +3

    කොහොමද එහෙම ක්ලැරන්ස් විජේවර්ධනයන්ව අමතක කළේ !!?? 😢🤨😭💔

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 2 місяці тому

    Godaaak asa gaikawak 🥰❤🙏

  • @rajeewa1618
    @rajeewa1618 2 місяці тому +1

    ආදරණීය කටහඩ😊

  • @pravferna4481
    @pravferna4481 Місяць тому

    Unique voice ❤

  • @Balckandwhite
    @Balckandwhite 2 місяці тому

    Thank you upul ❤❤❤

  • @kumarperera9368
    @kumarperera9368 2 місяці тому

    God Bless you 🙏

  • @Realeye66
    @Realeye66 2 місяці тому

    Great to see her , a woman in our time ,

  • @nishantha-e1z
    @nishantha-e1z 2 місяці тому

    Thank Madam
    😊

  • @geradsudarshane9195
    @geradsudarshane9195 2 місяці тому

    Thank you sir

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 місяці тому

    So beautiful interview ❤

  • @TomeshKanchukaFernando-zw6qu
    @TomeshKanchukaFernando-zw6qu Місяць тому

    සින්දු හදලා දුන්න ,clearance විජේවර්ධන genaa wachnayak kiwee නැහැ 😢😮 desmond silva ❤❤❤❤❤😂

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 місяці тому

    Yanna Rata watay? He was famous for that song 🎵
    I like that song 🎵

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 місяці тому

    ❤❤❤❤jesupihitai

  • @pkds1983
    @pkds1983 2 місяці тому

    කැන්ඩි ලමිස්සී❤❤❤

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 2 місяці тому

    Lovely ❤

  • @aravindaelvitigala7691
    @aravindaelvitigala7691 2 місяці тому

    දැන් ඔය හනා සනා මොකා හිටියත් මරියසෙල් ,ජින්ජර් සුප්‍රියා දුන්න ගැම්ම ගන්න බෑ

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 2 місяці тому +1

    යොවුන් සිහින ලෝකේ තුලින් මෙයාව ඉස්සරහට ගෙනාවෙ ක්ලැරන්ස්. ඒ පරිච්ඡේදයේ අමතක උනාද...කලාද..

    • @TravelBook33
      @TravelBook33 2 місяці тому

      වැඩසටහන රසවිදින්න. පිරිමි චීත්තයක් නොවී

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i 2 місяці тому

      ඔව් අපි වැඩසටහන රසවිඳිනව. ඒකෙ විවාදයක් නෑ. අදහසුත් පල කරනව. ඒ කාවවත් අඅපහසුතාවයකට පත් කරන්න නෙමේ. මෙතෙන්දි මම මතු කරන්න උත්සාහ කලේ ක්ලැරන්ස්ගෙන් මෙතුමියගේ ජීවිතයට ලැබුණු ආලෝකය පිළිබඳව. එතුමිය අද මෙතන ඉන ප්‍රධානම හේතුවක් තමයි ක්ලැරන්ස්. ඒ පිලිබඳව තමයි අදහස් මතු කලේ.

  • @kellyfelder9077
    @kellyfelder9077 2 місяці тому

    Sri.mama 95 Rotari group eke.mama sirta yojana karanawa Sanjiwa Ranathungawa genna.

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 місяці тому +2

    මරියසෙල් සහ රූකාන්ත සහෝදර සහෝදරියොද

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb 2 місяці тому +1

      එකම වාසගම ඇති අය සහොදර සහොදරියොද ? 😂😂😂

  • @madusankaperera6002
    @madusankaperera6002 2 місяці тому +1

    ඔතන ගිටාර් එකක් ඕගන් එකක් තියෙන්නම තිබ්බ තැනක් 😔

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 місяці тому

    Superb

  • @fonsekaaathuuu3311
    @fonsekaaathuuu3311 2 місяці тому +2

    Kuhaka kama Clarence wijawardana thamai mayawa popular Kara lajji

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 2 місяці тому

    What a beauty 🎉

  • @donaluthge5984
    @donaluthge5984 2 місяці тому

    👍👍👍👍👍👍👍👍

  • @sumindabandara5315
    @sumindabandara5315 2 місяці тому

    Keyanna දෙයක් නැහැ ❤❤❤❤

  • @Samodya-y1l
    @Samodya-y1l 2 місяці тому

    Favourite❤

  • @percywijesekara1034
    @percywijesekara1034 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @senuladilen14perera14
    @senuladilen14perera14 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diyamadesilva3640
    @diyamadesilva3640 2 місяці тому

    ❤💐

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m 2 місяці тому

    ❤❤❤

  • @udayajayasuriya6245
    @udayajayasuriya6245 2 місяці тому

    එ කාලෙත් කුහකයො ඉදල තියෙනවා

  • @rahumanhassen
    @rahumanhassen 2 місяці тому

    Zel eykaaley keti kaalekin magey soyura Tony Hassen (late) ha thavath musicians ekathuva Maladivainey prasidda voo eyy yugaya ita aadambara lesa api paththara valin denagath ey prasangaya janapriyama sinduwa Kandy Lamissi

  • @HansakaWeerakoon
    @HansakaWeerakoon 2 місяці тому +1

    Political program වගේද මේව!

  • @UCHITHA.chichi
    @UCHITHA.chichi 2 місяці тому

    🥺❤️

  • @anushatissera5233
    @anushatissera5233 2 місяці тому +1

    සමකල නොහැකිය කටහඩ තවම ඔබගෙ කිසිවෙකුටවත්

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 місяці тому +6

    ක්ලැරන්ස ගැන සන්නාට කිවාද අහන්න ඒපා කියලා.

    • @TravelBook33
      @TravelBook33 2 місяці тому +2

      ඔබ ගේ පහත් මානසිකත්වය පෙන්නුම් කරනවා

    • @jayanthisubasinghe5091
      @jayanthisubasinghe5091 2 місяці тому

      Learn to live in the moment by not being petty minded.

  • @NuwanJayakody-r5w
    @NuwanJayakody-r5w 2 місяці тому

    Biජ්ජ kadichcha nakiya

    • @jayanthisubasinghe5091
      @jayanthisubasinghe5091 2 місяці тому

      Learn to appreciate things for what they are but dont show your misogynistic idiotic attitude using word salads.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 місяці тому +2

    😋
    -------
    පිටින් බාලන මිනිහෙක් ගෙ කටට කෙළ උණන ගානට ම
    කන කෙනාගේ කටේ දත් හිරිවැටෙන ගානට ම
    කන්න හිතුණත් ඇති නැති දෙවාරෙට ම
    ගෑස්ටික් වලට අමු අඹ හොඳනෑ බං මොනා කීවත් හිටිං මූණටට ම
    අමු අඹේට ලුණු, ඇඹුල්
    උදේ දවා පොඩි පොඩි ගල් මුල්
    රෑ වෙද්දි ආයි දෙයි සිනාමල්
    එහෙමයි බත ඉදෙනකල්
    ඒ නිසා කොහොම කීවත්
    හිරි වැටී දත් කඳුළු පැන්නත්
    අමු අඹ කන්න හිතෙන්න ඕන කාටත්
    රස නහර වල ආයු නිමවී යන තෙක්
    🤌❤❤🦧
    ලකා

  • @chathuradasanayake653
    @chathuradasanayake653 2 місяці тому +1

    ❤❤❤❤

  • @නිලූකවීරසිංහ
    @නිලූකවීරසිංහ 2 місяці тому +4

    බස් එකේ හිටිය අයගෙ නම් වලට විතරක් ක්ලැරන්ස් විජේවර්ධන ගෙ නම කියල ඉවර කරපු එක කුජීතයි කියල හිතෙන්නෙ මට විතරද.
    අනිත් අය ගැන කියල ක්ලැරන්ස් ගැන කිසිම සදහනක් විශේෂයෙන් කරන්නෙ නෑ .
    ක්ලැරන්ස් විජේවර්ධන සංගීතයෙන් මෙන්ම පද රචනා වලින් පවා දායක වුනු
    ගැයූ ගී අතීතේ පාවි පාවී ගියාවේ
    රහසයි සොදුරු ජීවෙ
    යොවුන් සිහින ලෝකෙ
    වගේ ගීත ගැන කොහොම කතා නොකර ඉන්නද...
    සන්නා
    උබෙන් මේකට රිප්ලයි එකක් ඕනෙමයි ඉලග වැඩ සටහනක හරි.මේක දැක්ක එකෙක් සන්නට මේක පෙන්නන්න ❤

    • @Saman12828
      @Saman12828 2 місяці тому +2

      ඒක්නෙ ක්ලැරන්ස් විජේවර්ධන ගැන සන්න අහන්නෙවත් නෑනෙ😢

  • @maheshfernando3777
    @maheshfernando3777 2 місяці тому +1

    ❤❤❤❤

  • @Pradeepperera674
    @Pradeepperera674 2 місяці тому

    ❤❤

  • @pushpakasenadi46
    @pushpakasenadi46 2 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @sudathpriyadarshana6103
    @sudathpriyadarshana6103 2 місяці тому +1

    ❤❤❤

  • @Kinsili
    @Kinsili 2 місяці тому

    ❤❤❤❤❤