Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් ආසම සුපිරි උගත් වැදගත් අවංක චරිතයක්
කාලෙකින් පස්සේ මේ සංවාද මාලාවට වැඩකට ඇති ඇත්ත මනුස්සයෙක් සන්නා ❤ කැදවලා පාට පක්ෂ අදාලම නෑ පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් ❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
මම npp එත් පුබුදු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය ❤❤❤
i am also
NPP එක කියන්නේ පොහොට්ටුව වගේ පක්ශයක් විතරයි. පුබුදුලා ජවිපෙ දේශපාලනය කරලා එතනින් පිට උනේ ජවිපෙ අනිත් පක්ශ වගේම වෙන්න ගියපු නිසා. පුබුදුලා නිතරම හරි තැන තේරුවා.
මාත් එහෙමයි
බොහොම ස්තුතියි සන්නා සර්...සැබෑ සමාජවාදීයෙක් ගෙන්නුවට....අපි දන්න ගොඩක් දේවල් මිනිස්සු දන් නෑ .....😢මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා .. ❤❤❤❤
ආදරෙයි පුබුදු ඔයාට ජයවේවා
මේ මනුස්සයගෙ දැනුම ❤❤❤ආදරෙයි අප්පා ඔයාට
මගෙ ජිවිතෙ වීරයෙක් වගේම අය්යා කියලා කථා කරන්න පුළුවන් සහෝදරයෙක්....අනිවාර්යයෙන් මාසෙකට වතාවක් හරි හමුවෙලා අපි කවිය සාහිත්‍ය සම්බන්ධව රාත්‍රිය එලිවෙනකල් කථා කරනවා ❤
අවසාන වෙනකම් බැලුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක් .
මේවගේ මනුස්සයෙක් මේ ලෝකෙට දායක කරපු දෙමාපියනට පිං!!! දෙවියෙක් වගේ මිනිහෙක්
my great explaner❤💯🫀සැබෑ සමාජවාදීයෙක් දෙවියෙක් වගේ මිනිහෙක් හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා
පුබුදු ජාගොඩ සහෝදරයා , ඇවිදින පුස්තකාලක් කිව්වොත් නිවරදියි,ගැටළුව තියෙන්නේ ,පුබුදුලා කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,පුබුදුලා කතාකරන්නේ සරලව මිනිස්සුන්ට තේරෙන විදිහට නෙවෙයි,ඒක පුබුදුලාගේ වරදක් නෙවෙයි,මිනිස්සුන්ගේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක්,ජ.වි.පෙ හිටපු හොඳම ඔළුවක්,ඔවුන් තාම විශ්වාස කරන්නේ උග්‍ර සමාජවාදය,සමහර විට කලින් කලට අපේ මත වෙනස් උනා,ඒ මත පරාජය උනා,දවසක පුබුදුලා හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා ❤
❤❤❤
ඔබ නිවරදිව හිතන්න පුරැදුවෙන්න, දැඩි පක්ශගූාහිබවෙන් තොරව එවිට තේරේවි පුබුදු කුමක් කියන්නේද කියා,කොදෙවි මානසිකත්වයෙන් මිදෙන්න සර්?
බලයක් ලැබෙන්නෝන චරිතයක්
@@erangadeepal අනිවාර්යයෙන්ම, සන්නා කාලෙට ඉහති ITN එකේ වැඩ සටහනක් ගියා කුමාර් ගුණරත්නම් එක්ක,මේ වගේම එක තත්පරයක් අපතේ යන්න තැනක් නැති සාකච්ඡාවල්,අවසනාව ඔවුන්ට මේක තේරෙන්නේ නැද්ද ,නැතිනම් ඒ සඳහා ගන්න සාමුහික තීරණ හින්දද මන්ද කුමාර් ගුණරත්නම් හරිම අඩුයි මාධ්‍ය ඉස්සරහට එනවා,ලංකාව වගේ රටක තාම සියල්ලොම සංවිධානයක් වශයෙන් දේශපාලන කිරීම තාම අපහසුයි,පුද්ගල දක්ෂතාවය,දැනුම තාම මිනිස්සු බලනවා,අපි බලමු දවසක ඉඩක් එයි,ඒක මහා විශාල ඉඩක් වෙයි.
ලසිත් සහෝදරයා ❤
අපි කුඩය ලකුනට චන්දය දෙමු.කුඩය ලකුනින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට යවමු.
පෙරටුගාමී must be in the parliament . My favorite too.
අව්‍යාජ සුන්දර සන්වේදී මනුස්සයෙක්. ඇවිදින පුස්තකාලයක්.
පුබුදු ජාගොඩ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි.💯
මම හිතන්නේ ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නම් ඇත්ත වශයෙන්ම මේ වගේ පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනේ අඩු තරමෙන් අපිට ලස්සනා කතාවක් හරි අහන්ඩ අවස්ථාව ලැබෙයි
පුබුදු අයියා පුබුදූවාලිම ජනතාවට බාරයි...🎉
අනිවාර්යෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් මෙයාව අරින්න මෙයා බොහොම ඇඟට දැනෙන විදියට ස්වභාව ධර්මයත් එක්ක ලෙන්ගතුව ඉන්න කොල්ලෙක් යවන්න මොකද හොඳ සම්මික්ෂණයක් අවශ්‍යයි අවශ්‍යයි පාර්ලිමේන්තුවට
Very simple, educated gentleman.
Great man ❤❤❤
පුබුදු (සුමුදු) ජාගොඩ. ඔයා ගැන ආදරෙන් බැඳුනා සහෝ. අහිංසක සතුන්ට, මිනිස්සුන්ට කවදද දවසක් උදාවෙන්නේ.
සරල අහිංසක බුද්ධිමත් නුෂ්‍ය ජාතියක්
පුබුදු සහ දුමින්ද නාගමුවත් කුමාර් සහෝදරයත් පාර්ලිමේන්තු ඉන්න ඔ්නමම npp👏👏👏👏👏
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනම මනුස්සයෙක් ❤
මේ වගේ හිතන්න පුළුවන් මිනිසුන් විරලයි මමත් තරුණ කාලයේ ඔය විදිහට හිතුව අවංකව වැඩ කලා. නමුත් තනියෙන් කල හැකි දෙයක් නොවේ. ....,,
බෑ පුබුදු ඕගොල්ලන්ට චන්දය දීලා සජිත් දිනවන්න බෑ.තව බලමු.
මම කැමති මනුස්සයෙක්. බලමු කතාව අහල ඉවර වෙනකොට අදහස ...
ජයවේවා 👍
♥️♥️♥ හදවතේ ඉන්න සහෝදරයෙක්.
මං NPP එකට ඡන්දය දෙනවා. ඒ උනාට පෙරටුගාමී එකට ආදරෙයි ❤
පෙරටුගාමී එකේ ආසම සහෝදරයා.
පුබුදු ජයගොඩ කියන්නෙ ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්
පුබුදු (ලසිත්) එක්ක මට ජවිපෙ හා සමානවම දේශපාලන මතවාදි ගැටුමක් තියෙනවා. නමුත්, ඔහුගෙ දේශපාලනික, සාහිත්‍යය සහ සංස්කෘතික විග්‍රහයන් අගය කරනවා. පුබුදු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ. ජය ❤
හොඳ මොළ දෙකක්, මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන.
❤ yes...!!!
ඊළග පාර්ලිමේන්තුවට යමු
පුබුදු /කුමාර්/නාගමුව පාර්ලිමේන්තුව තුල සිටියොත් මුළු ලෝකයටම අභියෝග කරන්නන පුළුවන් හොඳම දෙශපාලන චරිත වෙවි.
ප්‍රාර්ථනා කරන්නේ අලුත් මුහුණු වලින් පිරුණු පාර්ලිමේන්තුවක් නම්,පුබුදු ජාගොඩ අලුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් කියලා මට නම් හිතුනේ මේ වැඩසටහනෙන් පස්සේ..!
ඇත්ත විප්ලවාදියෙක් කොච්චර සුන්දර ද කියලා පුබුදු ජාගොඩ හරහා පෙනුනා
True
ආදරණීය මගේ සහෝදරයා ! ❤
One of best podcast in my list❤
පුබුදු❤
අපි පුද්ගලයින් ගැන හදාගෙන ඉන්න සමහර අදහස් සම්පුර්ණයෙන් නැවත සිතන්න මේවගේ වැඩ වලින් පෙලබෙනවා ඇත්තෙන්ම මොනතරම් සංවේදී මනුස්සයෙක්ද
මිනිස්සු අද npp එක බදාගත්තෙ කොහොමද ඊට වඩා හත් අට ගුණයක් තදින් දවසක පුබුදුලාව වැළඳගන්නව.සන්නස්ගල මහත්තයට පුළුවන් නම් මේ කොමෙන්ට් එක මෙහෙම්ම තියන්න.තව අවුරුදු හත අටකින් බලන්න❤
😂😂
අනිවාර්යයෙන් ❤❤❤❤
කොලබින් චන්දෙ තියෙන වයස 18,19,20 දරුවන් පුබුදු ජාගොඩ ට චන්දෙ දෙන්න 🙂
Npp එකෙන් සාධාරණව කඩන්න පුලුවන් ඡන්ද ටිකත් කඩල දෙනවා - චැඩ් සන්නා.
බොහොම හොඳයි මහත්තයෝ ❤❤❤❤❤
නිල ඇල්ලෙන කතාවක් ඒක නම්
පුබුදු ඔබ සුන්දර මිනිසෙක් ජයවේවා!
He should be in the parliament,
❤
I like the Pubudu the day I first heard him on online He who must be in parliament
කලින් රනිල්ගෙ අය...දැන් පෙරටුගාමි අය
අනුර ජනපති කරපු අපිට ඔයාලට දෙන්න widihak නැ. S j b ,,pohottu,වෙනත් උන් wipakseta මෙයාලට බලය ලබා ගැනීමට උදව් කරමු.
පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ කෙනෙක්
ආදරෙයි
පක්ශෙට බැදෙන්න කාර්‍යාලය ලගට ගිහින් ආයෙ ආව. මේ මිනුස්සුන්ට තියන ආත්මශක්තිය මට නැහැ. හැබැයි මතවාදය එකගයි වගෙම ආදරෙයි. පවුල් වෙලා නොහිටිය නම් මේ වෙද්දි මමත් පූර්නකාලීනයෙක්
මනුස්සකම වෙනුවෙන් කැපවුනු විශිෂ්ඨයෙක්, ඔවුන්ගේ හඩ නොඅසන මේ සමාජය කොතරම් ඛේදවාචකයක්ද?
MALEMAWATA JAYAWEAWA
පුබුදු, ඕගොල්ලා විශ්වවිද්‍යාලයයන් තුල ගෙනගිය ප්‍රචන්ඩත්වය දියත් කරනවා.... ම්ලේච්ඡ නවක වදයට නායකත්වය දෙනවා......ඕගොල්ලන්ගේ කතාව සහ ක්‍රියාව අතර සාරධර්මික ප්‍රශ්නයක් තියනවා. ඒ පරස්පරය විසදාගන්න.
Dhenwath me wage minissu parliament ewamu❤❤❤❤
En excellent character with much substance. Seriously, time has come for a change….
I can watch for days when pubudu speaking!!
Sanna, Time to take medicines or consult a doctor?
පුබුදු මම කැමති දේශපාලකඣයෙක් නෙමෙයි , නමුත් මම ඉතාම ආදරය කරන ,චරිතයක් පුබුදු කතා අහන්න මම හරිම ආසයි,
Niyamai Gura, gahapan , apith denawa
සන්නා ගේ සම්මුක උන හොදම වැඩසටහන
ආදරණීය සහෝදරයා ..🎉
Mam kamathi manussayek pubudu❤
pubudu must represent the parliament
දෙය්යනේ අව්‍යයාජ මිනිස්සු එලියෙ තියල බහුබූතයෝ යවන්න එපා. පුබුදු ඉන්නම ඕන
O.M.G. hodatama Seiko
Mage jiwithe mama dakapu lassanama manussaya..
කන්ද උඩරටින් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණු අව්‍යාජ වාමාංශික සහෝදරයෙක්
ආසා චරිතයක් ❤❤
Atthatama dhaksha kollek Budhimathek
මූ නම් පට්ටම චරිතයක්. මේ කතාව නිසා නෙමේ. Audience එක 10 දෙනෙක් ඉදියත් කරන කතාව කරනවා සුපිරිම උනන්දුවෙම්.
සුන්දර මනුස්සයෙක්..💜🤎
මට අහන්න තිබුනු ප්‍රශ්නය මම ඇහුවා මට හම්බුනහම..උත්තරෙත් දුන්නා
නියම චරිතයක් නියම මනුෂ්‍ය යෙක්. දක්ශයෙක් ඉන්න ඔනම මනුෂ්‍ය යෙක්
බලමු කතාව අහල ඉවර වෙනකොට අදහස
මා දේශපාලන ගුරැ
100% Ekagai
Great
මේ මිනිස්සුන්ට එන්න වෙන්නේ නැහැ ...අපරාදේ වයසට යනවා ..වැඩක් ගන්නේ නැතුව ...
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ කෙනෙක් කියලා විතරක් හරියන්නෙ නෑ ඡන්දෙ දෙන්නත් ඕනෙ. මාලිමාවට කොහොමත් බහුතරයක් එන හින්ඳා දේශපාලනය තේරෙන පුබුදුව දන්න අය එයාට ඡන්දෙ දෙන්න. නැත්තං කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නෙ
♥♥♥♥
💚💚💚
🎉🎉
මේයාගේ පක්ෂය කෙසේවෙතත් මමත් ආදරේ කරන බුද්දිමත් මිනිහෙක් පාර්ලිමේන්තුවට විපක්ශ නායකයා වෙන්න සුදුසුයි❤🎉🎉🎉🎉
පෙරටුගාමී පක්ෂය තමයි විපක්ෂය වියයුත්තේ.
බලංගොඩ හන්දගිරිය ගම තමයි ගම
සන්නා with පුස්තකාලය ❤
Mepara npp දෙනවා ...නමුත් jayagoda parliament inna ona...me welawe chande denna baa 😢
සුන්දරම හදවතක් ❤ ආදරෙයි පුබුදු අයියෙ ❤
Lasirh❤ we can join again the party
සත්ව කරුණාව වගේම විශ්ව විද්‍යාල ශිශ්‍යයින්ට නවක වදය නොදී උන්ටත් කරුණාව දක්වන්න පුබුදු 🙂
ආර්තික මතය ගලවලා පැත්තකින් තිබ්බොත් වාමාන්ශික මිනිස්සු කියන්නේ පුදුම ආදරනීය පිරිසක්. ආදරය හින්දම තමා ආර්තික මතයත් වෙනස් වෙන්න ඔනී කියලා හිතෙනවා අපේ අර්‍ර්තික මතය පොඩ්ඩක් ගලවලා පැත්තකින් තියලා මේ මිනිස්සුන්ට ඇහුන්කන් දුන්නම
මන් ආසම සුපිරි උගත් වැදගත් අවංක චරිතයක්
කාලෙකින් පස්සේ මේ සංවාද මාලාවට වැඩකට ඇති ඇත්ත මනුස්සයෙක් සන්නා ❤ කැදවලා පාට පක්ෂ අදාලම නෑ පාර්ලිමේන්තුවෙ අනිවාර්යයෙන්ම සිටිය යුතු චරිතයක් ❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
මම npp එත් පුබුදු පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය ❤❤❤
i am also
NPP එක කියන්නේ පොහොට්ටුව වගේ පක්ශයක් විතරයි. පුබුදුලා ජවිපෙ දේශපාලනය කරලා එතනින් පිට උනේ ජවිපෙ අනිත් පක්ශ වගේම වෙන්න ගියපු නිසා. පුබුදුලා නිතරම හරි තැන තේරුවා.
මාත් එහෙමයි
බොහොම ස්තුතියි සන්නා සර්...
සැබෑ සමාජවාදීයෙක් ගෙන්නුවට....
අපි දන්න ගොඩක් දේවල් මිනිස්සු දන් නෑ .....😢
මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා .. ❤❤❤❤
ආදරෙයි පුබුදු ඔයාට ජයවේවා
මේ මනුස්සයගෙ දැනුම ❤❤❤ආදරෙයි අප්පා ඔයාට
මගෙ ජිවිතෙ වීරයෙක් වගේම අය්යා කියලා කථා කරන්න පුළුවන් සහෝදරයෙක්....
අනිවාර්යයෙන් මාසෙකට වතාවක් හරි හමුවෙලා අපි කවිය සාහිත්‍ය සම්බන්ධව රාත්‍රිය එලිවෙනකල් කථා කරනවා ❤
අවසාන වෙනකම් බැලුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕන චරිතයක් .
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
මේවගේ මනුස්සයෙක් මේ ලෝකෙට දායක කරපු දෙමාපියනට පිං!!! දෙවියෙක් වගේ මිනිහෙක්
my great explaner❤💯🫀සැබෑ සමාජවාදීයෙක් දෙවියෙක් වගේ මිනිහෙක් හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා
පුබුදු ජාගොඩ සහෝදරයා , ඇවිදින පුස්තකාලක් කිව්වොත් නිවරදියි,ගැටළුව තියෙන්නේ ,පුබුදුලා කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ,පුබුදුලා කතාකරන්නේ සරලව මිනිස්සුන්ට තේරෙන විදිහට නෙවෙයි,ඒක පුබුදුලාගේ වරදක් නෙවෙයි,මිනිස්සුන්ගේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක්,ජ.වි.පෙ හිටපු හොඳම ඔළුවක්,ඔවුන් තාම විශ්වාස කරන්නේ උග්‍ර සමාජවාදය,සමහර විට කලින් කලට අපේ මත වෙනස් උනා,ඒ මත පරාජය උනා,දවසක පුබුදුලා හරි කියන්න වෙන දවසකුත් අපිට එයි,ජයවේවා සහෝදරයා ❤
❤❤❤
ඔබ නිවරදිව හිතන්න පුරැදුවෙන්න, දැඩි පක්ශගූාහිබවෙන් තොරව එවිට තේරේවි පුබුදු කුමක් කියන්නේද කියා,කොදෙවි මානසිකත්වයෙන් මිදෙන්න සර්?
බලයක් ලැබෙන්නෝන චරිතයක්
@@erangadeepal අනිවාර්යයෙන්ම, සන්නා කාලෙට ඉහති ITN එකේ වැඩ සටහනක් ගියා කුමාර් ගුණරත්නම් එක්ක,මේ වගේම එක තත්පරයක් අපතේ යන්න තැනක් නැති සාකච්ඡාවල්,අවසනාව ඔවුන්ට මේක තේරෙන්නේ නැද්ද ,නැතිනම් ඒ සඳහා ගන්න සාමුහික තීරණ හින්දද මන්ද කුමාර් ගුණරත්නම් හරිම අඩුයි මාධ්‍ය ඉස්සරහට එනවා,ලංකාව වගේ රටක තාම සියල්ලොම සංවිධානයක් වශයෙන් දේශපාලන කිරීම තාම අපහසුයි,පුද්ගල දක්ෂතාවය,දැනුම තාම මිනිස්සු බලනවා,අපි බලමු දවසක ඉඩක් එයි,ඒක මහා විශාල ඉඩක් වෙයි.
ලසිත් සහෝදරයා ❤
අපි කුඩය ලකුනට චන්දය දෙමු.කුඩය ලකුනින් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට යවමු.
❤❤❤
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
පෙරටුගාමී must be in the parliament . My favorite too.
අව්‍යාජ සුන්දර සන්වේදී මනුස්සයෙක්. ඇවිදින පුස්තකාලයක්.
පුබුදු ජාගොඩ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි.💯
මම හිතන්නේ ලංකාවෙ මිනිස්සු බුද්ධිමත් නම් ඇත්ත වශයෙන්ම මේ වගේ පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යවන්ඩ ඕනේ අඩු තරමෙන් අපිට ලස්සනා කතාවක් හරි අහන්ඩ අවස්ථාව ලැබෙයි
පුබුදු අයියා පුබුදූවාලිම ජනතාවට බාරයි...🎉
අනිවාර්යෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් මෙයාව අරින්න මෙයා බොහොම ඇඟට දැනෙන විදියට ස්වභාව ධර්මයත් එක්ක ලෙන්ගතුව ඉන්න කොල්ලෙක් යවන්න මොකද හොඳ සම්මික්ෂණයක් අවශ්‍යයි අවශ්‍යයි පාර්ලිමේන්තුවට
Very simple, educated gentleman.
Great man ❤❤❤
පුබුදු (සුමුදු) ජාගොඩ. ඔයා ගැන ආදරෙන් බැඳුනා සහෝ. අහිංසක සතුන්ට, මිනිස්සුන්ට කවදද දවසක් උදාවෙන්නේ.
❤❤❤
සරල අහිංසක බුද්ධිමත් නුෂ්‍ය ජාතියක්
පුබුදු සහ දුමින්ද නාගමුවත් කුමාර් සහෝදරයත් පාර්ලිමේන්තු ඉන්න ඔ්න
මම npp👏👏👏👏👏
පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනම මනුස්සයෙක් ❤
❤❤❤
මේ වගේ හිතන්න පුළුවන් මිනිසුන් විරලයි මමත් තරුණ කාලයේ ඔය විදිහට හිතුව අවංකව වැඩ කලා. නමුත් තනියෙන් කල හැකි දෙයක් නොවේ. ....,,
බෑ පුබුදු ඕගොල්ලන්ට චන්දය දීලා සජිත් දිනවන්න බෑ.තව බලමු.
මම කැමති මනුස්සයෙක්. බලමු කතාව අහල ඉවර වෙනකොට අදහස ...
ජයවේවා 👍
♥️♥️♥ හදවතේ ඉන්න සහෝදරයෙක්.
මං NPP එකට ඡන්දය දෙනවා. ඒ උනාට පෙරටුගාමී එකට ආදරෙයි ❤
පෙරටුගාමී එකේ ආසම සහෝදරයා.
පුබුදු ජයගොඩ කියන්නෙ ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්
පුබුදු (ලසිත්) එක්ක මට ජවිපෙ හා සමානවම දේශපාලන මතවාදි ගැටුමක් තියෙනවා. නමුත්, ඔහුගෙ දේශපාලනික, සාහිත්‍යය සහ සංස්කෘතික විග්‍රහයන් අගය කරනවා. පුබුදු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ. ජය ❤
හොඳ මොළ දෙකක්, මේ වගේ අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන.
❤ yes...!!!
ඊළග පාර්ලිමේන්තුවට යමු
පුබුදු /කුමාර්/නාගමුව පාර්ලිමේන්තුව තුල සිටියොත් මුළු ලෝකයටම අභියෝග කරන්නන පුළුවන් හොඳම දෙශපාලන චරිත වෙවි.
ප්‍රාර්ථනා කරන්නේ අලුත් මුහුණු වලින් පිරුණු පාර්ලිමේන්තුවක් නම්,පුබුදු ජාගොඩ අලුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක් කියලා මට නම් හිතුනේ මේ වැඩසටහනෙන් පස්සේ..!
ඇත්ත විප්ලවාදියෙක් කොච්චර සුන්දර ද කියලා පුබුදු ජාගොඩ හරහා පෙනුනා
True
ආදරණීය මගේ සහෝදරයා ! ❤
One of best podcast in my list❤
පුබුදු❤
අපි පුද්ගලයින් ගැන හදාගෙන ඉන්න සමහර අදහස්
සම්පුර්ණයෙන් නැවත සිතන්න
මේවගේ වැඩ වලින් පෙලබෙනවා
ඇත්තෙන්ම මොනතරම් සංවේදී මනුස්සයෙක්ද
මිනිස්සු අද npp එක බදාගත්තෙ කොහොමද ඊට වඩා හත් අට ගුණයක් තදින් දවසක පුබුදුලාව වැළඳගන්නව.
සන්නස්ගල මහත්තයට පුළුවන් නම් මේ කොමෙන්ට් එක මෙහෙම්ම තියන්න.
තව අවුරුදු හත අටකින් බලන්න❤
😂😂
අනිවාර්යයෙන් ❤❤❤❤
ලසිත් සහෝදරයා ❤
කොලබින් චන්දෙ තියෙන වයස 18,19,20 දරුවන් පුබුදු ජාගොඩ ට චන්දෙ දෙන්න 🙂
Npp එකෙන් සාධාරණව කඩන්න පුලුවන් ඡන්ද ටිකත් කඩල දෙනවා -
චැඩ් සන්නා.
බොහොම හොඳයි මහත්තයෝ ❤❤❤❤❤
නිල ඇල්ලෙන කතාවක් ඒක නම්
පුබුදු ඔබ සුන්දර මිනිසෙක් ජයවේවා!
He should be in the parliament,
❤
I like the Pubudu the day I first heard him on online
He who must be in parliament
කලින් රනිල්ගෙ අය...දැන් පෙරටුගාමි අය
අනුර ජනපති කරපු අපිට ඔයාලට දෙන්න widihak නැ. S j b ,,pohottu,වෙනත් උන් wipakseta මෙයාලට බලය ලබා ගැනීමට උදව් කරමු.
පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ කෙනෙක්
ආදරෙයි
❤❤❤
පක්ශෙට බැදෙන්න කාර්‍යාලය ලගට ගිහින් ආයෙ ආව. මේ මිනුස්සුන්ට තියන ආත්මශක්තිය මට නැහැ. හැබැයි මතවාදය එකගයි වගෙම ආදරෙයි. පවුල් වෙලා නොහිටිය නම් මේ වෙද්දි මමත් පූර්නකාලීනයෙක්
මනුස්සකම වෙනුවෙන් කැපවුනු විශිෂ්ඨයෙක්, ඔවුන්ගේ හඩ නොඅසන මේ සමාජය කොතරම් ඛේදවාචකයක්ද?
samajwadi yal panagiya dewal ekka, isarahata yanna amarui bro , meyalata tama puluwan une, campus wala kollo branwash karana eka witaraiii
MALEMAWATA JAYAWEAWA
පුබුදු, ඕගොල්ලා විශ්වවිද්‍යාලයයන් තුල ගෙනගිය ප්‍රචන්ඩත්වය දියත් කරනවා....
ම්ලේච්ඡ නවක වදයට නායකත්වය දෙනවා.....
.ඕගොල්ලන්ගේ කතාව සහ ක්‍රියාව අතර සාරධර්මික ප්‍රශ්නයක් තියනවා. ඒ පරස්පරය විසදාගන්න.
Dhenwath me wage minissu parliament ewamu❤❤❤❤
En excellent character with much substance. Seriously, time has come for a change….
I can watch for days when pubudu speaking!!
Sanna, Time to take medicines or consult a doctor?
පුබුදු මම කැමති දේශපාලකඣයෙක් නෙමෙයි , නමුත් මම ඉතාම ආදරය කරන ,චරිතයක් පුබුදු කතා අහන්න මම හරිම ආසයි,
Niyamai Gura, gahapan , apith denawa
සන්නා ගේ සම්මුක උන හොදම වැඩසටහන
ආදරණීය සහෝදරයා ..🎉
Mam kamathi manussayek pubudu❤
pubudu must represent the parliament
දෙය්යනේ අව්‍යයාජ මිනිස්සු එලියෙ තියල බහුබූතයෝ යවන්න එපා. පුබුදු ඉන්නම ඕන
O.M.G. hodatama Seiko
Mage jiwithe mama dakapu lassanama manussaya..
කන්ද උඩරටින් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණු අව්‍යාජ වාමාංශික සහෝදරයෙක්
ආසා චරිතයක් ❤❤
Atthatama dhaksha kollek
Budhimathek