"සීත කඳුයායේ" මුල් ගීතය - Seetha Kandu Yaye

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025
  • වියැකෙන අතීතයේ නොමැකෙන සංගීත රජදහන වූ බෙල්වුඩ් යොවුන් ගී සංගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා සහ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කල " සීත කඳුයායේ " මුල්ම ගීතය (#OriginalSong)
    Seetha Kandu Yaye - Original Song
    Song by Chandrasena Hettiarachchi, Chandralekha Perera
    #Belwood #බෙල්වුඩ්

КОМЕНТАРІ • 698

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 10 місяців тому +281

    මේ තරම් ලස්සන ගි තිබුනු රටක්ද අද අපි අහන්නේ මොන කුනුහරැපද

    • @susajeegamini3803
      @susajeegamini3803 9 місяців тому +4

      JR jayawardena ge vidayakay Okkoma vinasa kala

    • @Sasanka197
      @Sasanka197 9 місяців тому +5

      ​@@susajeegamini3803Yes, JR'S open economy destroyed our cultural values and he introduced a Yankee culture😢

    • @vishakaetipola2770
      @vishakaetipola2770 9 місяців тому +4

      Ee vinasa karapu dewal api apassata harawamu...
      Mulinma private bus wala dana sindu tika ..kunuharupa..

    • @hfv2751
      @hfv2751 9 місяців тому +1

      Aka aththa

    • @dinukaKBC
      @dinukaKBC 9 місяців тому +4

      ලෝකය වෙනස් වෙද්දී සංස්කෘතිය වගේම හැම දේම වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් නොවෙන රටක් එකතැන පල් වෙනවා.
      බහුතරයක් ඔබ වගේ ආකල්ප දරන නිසා තමයි අපේ රටේ දියුණුවත් මේ තරම් පරක්කු. දේශපාලකයන් ප්‍රයෝජනයට ගන්නේ ඔවැනි පසුබසින ආකල්ප.

  • @samannawarathna9353
    @samannawarathna9353 Рік тому +572

    වර්තමානය සහ අනාගතයට වඩා අතීතය කෙතරම් සුන්දරද!

    • @sarathjayathilaka1434
      @sarathjayathilaka1434 Рік тому +6

      Atta mitura

    • @labugamakarunarathne2856
      @labugamakarunarathne2856 Рік тому +5

      ඇත්තටම ඔව්

    • @ngamage3836
      @ngamage3836 Рік тому +14

      මනුෂ්‍යත්වයේ ස්වභාවය අතීතය සොදුරුයි කියල හිතෙනවා ඒත් වර්තමානයේ හිත අනාගතේ හෝ අතීතයේ.මේ මොහොත නොවිදින මට මෙතනින් අනාගතේ දවසක මේ දවස් ලස්සනයි හිතෙනවා..

    • @ruwanwijesinghe2492
      @ruwanwijesinghe2492 Рік тому +11

      ඒකනම් ඇත්ත..දුවන්න හිතෙනව ආයෙත් අතීතයට..

    • @adfuyt5236
      @adfuyt5236 Рік тому +9

      අතීතය .ලස්සන යි

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Рік тому +318

    සුන්දර අව්‍යාජ අතීතය සහ මිනිසුන්
    සරල ජීවිතය මොන තරම් ලස්සන ද ආදරෙයි හැමදාම .
    වර්තමානයේ වේදිකා දෙවනත් කරමින් අසංවර ඇදුම් අදිමින් බෑ ගිරි ගාන එළ වස්සෝ වැස්සියන් ඉගෙන ගනියව්
    ගායක ගායිකාවන් කියන්නේ මෙන්න මේ අයට කියලා ..

    • @ranjanherath5251
      @ranjanherath5251 Рік тому +20

      ඒ පරිහාණියට වගකියන්ඩ ඕනැ කබල් ටී.වී. චැනල්කාරයෝ!

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 Рік тому +9

      @@ranjanherath5251 අනිවාර්යයෙන්ම

    • @Chandrapalajayalath
      @Chandrapalajayalath 9 місяців тому +3

      My ears refuse to listen to most of modern songs and music as they are nothing but cacophony.

    • @mithsiridias3139
      @mithsiridias3139 9 місяців тому +2

      Very true 👍

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 9 місяців тому +2

      Harima lassanaiy.. hithana puduma sahanayak denenawa me wage katahadawal sahitha Geetha ahenakita.. ❤☸️✝️🙏

  • @dilinigallage6568
    @dilinigallage6568 Рік тому +371

    ඇත්තටම චන්ද්‍රලේකාගෙ කටහඬ දෙවියන්ගෙන් ලැබුනු තෑග්ගක් .පපුවටම වදිනවා

  • @gala-865
    @gala-865 Рік тому +272

    මේවා සංරක්ෂණය කරලා අපට පෙන්නුවට ගොඩක් ස්තුතියි ...❤

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy Рік тому +246

    මේ තමයි නියම ශිල්පීන්...මේ අය ලොකල් සුපර් ස්ටාර්ලා නෙවෙයි

  • @hemalchaminda7510
    @hemalchaminda7510 2 роки тому +563

    ශර්ලි y ජයන්ත කොහොම පරිත්‍යාගශීලී කෙනෙක්ද මේ වගේ නිර්මායක් දෙන්න තරම් නිහතමානී චරිතයක්..අහන්න අහන්න ආස හිතෙන ගීතයක් 🌷🌷🌷🌷🌷🌷

    • @piratenu1
      @piratenu1 2 роки тому +17

      Mokadda ee kathawa... Danaganna kiyanna.

    • @jagathupananda5039
      @jagathupananda5039 2 роки тому +84

      @@piratenu1 චන්ද්‍රසේන.චන්ද්‍රලේකා ඇතුළු ඒකාලයේ යොවුන් ගීත කන්ඩායම්.ව්ලින් බිහිවූ.හුගාක් ගායක.ගායිකාවන් සදහා සම්පුර්ණ ගීත.පදරචනය.තනුව.සංගීතය.නිර්මාණය කර.දුන්නේ.ශර්ලි.වයිජයන්ත.ගුනසිංහ.මහතායි.සීත.කදුයායේ.ගීතයත්.ඔහුගේ නිර්මාණයක් ඔහු.බොහොම නිර්ලෝභී පුද්ගලයෙක් බව.මේගීත දීපු.විදිහට පේනවා

    • @piratenu1
      @piratenu1 2 роки тому +18

      @@jagathupananda5039 කියුවට බොහොම ස්තූතියි

    • @piratenu1
      @piratenu1 2 роки тому +3

      @@prasannafernando9129 wenna athi. wayasata yanakota ohoma thamai.
      Mee naki deshapaluwo tika karana dee penawane.

    • @sirilkandegedara4950
      @sirilkandegedara4950 Рік тому +1

  • @mohammedjaya7162
    @mohammedjaya7162 Рік тому +109

    විශාරද ෂේර්ලි වෛජයන්ත සර් තමය් මෙයාලව ගී ලොවට ගෙනල්ලා පාර හදලා දුන්නේ....🥰❤❤❤

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 Рік тому +223

    චූටි කාලේ ඉදලම හරිම ආස කරන ලස්සනම නිර්මාණයක මුල් ගීතය දකින්න අහන්න ලැබීම වාසනාවක්..❤❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 10 місяців тому +86

    ශර්ලි වයිජයන්ත ගී නිර්මාන විශිශ්ටයි❤

  • @wkchandanaanurakumara2255
    @wkchandanaanurakumara2255 20 днів тому +3

    අපේ තාරුණ්‍යයට ආදරය කියා දුන් ලස්සන නිර්මාණ ... අදටත් දකින විට ඇති වෙන්නේ පුදුම සතුටක් ජීවිතයේ ගත කරපු සුන්දරම කාලය .... ආයෙත් එන්නෙ නෑ... ❤️❤️❤️

  • @chandanakumara9115
    @chandanakumara9115 Рік тому +96

    මොනතරම්‍ ගීත නිර්මානය උනත් මේ‍ ගීතවල රසාස්වාදය මේ‍ දක්වා එලෙසම පැවැතිම හරිම සතුටකි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 Рік тому +239

    ජාතික තරුණ සේවා සභාව හදපු සුපිරි තරු දෙකක්.එදා වගේම දශක හතරක් පුරා අදටත් ජනප්‍රියයි...ඉස්සර අපේ සීයල,ඊට පස්සෙ තාත්තලා,ඊට පස්සෙ අපිත් මේ ප්‍රේමණීය ගීතයේ ආස්වාදය වින්ද විඳිනවා❤️🙏tnx

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +3

      අනිවාර්යයෙන්

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 Рік тому +2

      @@beragalawindchillcottage1699 ❤️❤️❤️

    • @lasantha9454
      @lasantha9454 3 місяці тому +1

      ජාතික තරුණ මේවා සභාව මේ උසස් තත්වයට ගෙනාවේ කවුද...රනිල්...

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 3 місяці тому

      @@lasantha9454 අනිවාර්යයෙන්

  • @nuwan7477
    @nuwan7477 Рік тому +58

    ශර්ලී සර්. කියන්නෙ නියම පරිත්‍යාගය කරපු මනුස්සයෙක් තෙරුවන් සරණයී... දැනට ත් හැමදෙම දරාගෙන ඉන්නවා

  • @menakawije6864
    @menakawije6864 Рік тому +248

    ඒ කාලේ හැමදේකම තිබුනේ ස්වාභාවික අව්‍යාජ සුන්දරත්වයක්. දැන් හැමදේම කෘතීමයි. ලෝකේ වෙනස් වෙනවා. එක අතකට ඒකට කරන්න දේකුත් නෑ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Рік тому +3

      100 % k ekagai oba hari..

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 10 місяців тому

      Kawadahari dawasaka me wrnasa ekka yana gamanq wegawath wadi kiyala me minissu therum gani
      Edata hari me dewala agayak danei

    • @sampathbandara8935
      @sampathbandara8935 9 місяців тому

      ඇත්ත කොහෙත් එහෙමයි

    • @ewashantha1761
      @ewashantha1761 2 місяці тому

      කදිම පැහැදිලි කිරීමක්

  • @EANishanthi
    @EANishanthi 9 місяців тому +26

    මේ තමයි සැබැ දක්ශ කම ..සැබැ හැකියාව ...හරිම අසයි අහන්න කීපරක් බැලුවත් එපා වෙන්නේ නැහැ ...අපේ රටේ වට්නා තරු .....

  • @arunajayasinghe3847
    @arunajayasinghe3847 2 роки тому +141

    චන්ද්‍රලේඛා පෙරේරා.....කාලය මැව් වෙනසක අරැමේ !!!

    • @lesleythamel9751
      @lesleythamel9751 9 місяців тому +1

      Correct

    • @r.sulochana1532
      @r.sulochana1532 9 місяців тому +4

      මට නම් ඒකාලේ චන්ද්‍රලේකාගේ තියෙන්නේ හරිම අහිංසක අව්‍යාජ ළස්සනක්.

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 2 роки тому +167

    ඒ සරල සුන්දර අතීත පරිසරය..... කලාවට ආශිර්වාදයක් උනා. ඒකයි මේ වගේ ගීත තනු, හඬවල්, රචනා බිහි උනේ. 🌹

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 Рік тому +1

      කාම ඇරියස් නැති කාලයක්

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 Рік тому

      මේක හයිලයිට් කරපං. පාදඩ නීච වල් බල්ලො දෙන්නෙක් විකෘත කාමයක් නිසා කෙලවංඩ ගිහින්
      මුලු සසරම අශූචි වලක වැටුන පුරාජේරුව ලයික් කරන මම.

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 місяців тому +54

    කවදාවත් මිය යන්නේ නැති සුන්දර ආදරණීයම ගීත.❤❤❤❤

  • @PUSHPAdesilva-mo7yd
    @PUSHPAdesilva-mo7yd 9 місяців тому +8

    බෙල්වුඩ් තරැණ සේවා කඳවුරේ දී අපි මේ සිංදුව සජීවී ව ඇහුවා 1980 දශකයේ .

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Рік тому +42

    ෂර්ලි වයිජයන්ත හැබෑම දක්ෂයෙක්
    පද, තනුව, නාදමාලාව

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 роки тому +142

    අපේ කාලයේ ගීත අතීතය සුන්දරයි.

  • @sumanawansapanapitiye844
    @sumanawansapanapitiye844 10 місяців тому +24

    නැවත නැවත ඒ සුන්දර අතීතයට අපිවගමන් කරවනවා මේ වගේ ගීත

  • @dahalexander
    @dahalexander Рік тому +31

    චන්ද්‍ර ලේකා- චන්ද්‍ර සේන සුමියුරු හඬ සුසන්යෝගය.... 🌹🌹🌹🌹🌹
    ෂ'ලි Y ජයන්ත ❤❤❤❤❤

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Рік тому +74

    Still live 🙏💕💕
    තවමත් සජීවී...!!
    මා යළි මගේ සුන්දර කෙළි ලොල්වියට රැගෙන ගියා..💕💕🙏🙂❤️👍

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 Рік тому +2

      ඇස් වලට කදුල් ආවා

    • @enokaperera1232
      @enokaperera1232 Рік тому +1

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому +2

      අපේ සංගිතය කැවෙ අර කසිකබල් රැප්කාරයො. නොදකින් වෙස හැත්ත අමරදේව .වික්ටර ර...සනත් සුනිල් එදිරිසිංහ .t m ..ලක්ස්මන් වි...රො හන විර.... අමරනනියයි.

    • @Ticktopapi
      @Ticktopapi 7 місяців тому +1

      Very true

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 9 днів тому +1

    ජාතික තරුණ සේවා සභාව හදපු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට පිං සිදුවෙන්න ඒ කාලේ අපි ලස්සන සිංදු අහලා සතුටු වුණා.ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දීර්ඝායුෂ පතමි! 😊😊

  • @raniludayanga2827
    @raniludayanga2827 Рік тому +69

    දැන් සින්දූ බැලුවම සන්සාරෙ කල කිරෙනවා..

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Рік тому +12

    ආදරයක අරුමය. තනිකම...විරහව...සිතින් අපි නිදාගත්තා.අද කාලේ අය වගේ වියරු වුණේ නෑ.පිහි වලින් අනින්න ගියේ නෑ.අහිංසක විදිහට විරහව විද ගත්තා

  • @nadunasanka6708
    @nadunasanka6708 5 місяців тому +6

    මේ බලන්න මේ සින්දුවල ලස්සන.. එකපාරක් ඇහුවම දවසෙම හිතේ රැවු දෙනවා... දැන් යන සින්දු එක්ක බැලුවම මේවා රාත්‍රාන් වගේ.. ඇත්තටම සින්දු කියන්නේ මේවා.... 👌👌👌👌👌👌👌

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 місяців тому +20

    වන්දසේන..මහත්තයා..පොඩිවයසේ....හරිම.ලස්සනයි🎉

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 Рік тому +58

    සදාකාලික නැවුම්, සුන්දර ආදරයක මිහිරියාව.........

  • @RR-os9it
    @RR-os9it Рік тому +48

    හරිම ලස්සන ගීතයක් අතීතයේ ඒ ලස්සන අද නෑ එදා ඒ තිබුනු අහින්සක කම අදත් ගායිකාව ලග තියෙනවා නම්👍

  • @mpmaths144
    @mpmaths144 3 місяці тому +3

    පවුලේ ඔක්කොම එකට වාඩිවෙලා මේ ගී අහලා, බලලා රසවින්දෙත් රූපවාහිනියෙන්.
    නන්දන වින්දන ,,,මාසෙකට එක වැඩ සටහනයි.

  • @anandasenanayake9734
    @anandasenanayake9734 Рік тому +30

    ඒ සුන්දර අතිිතයත් චන්ද්රලේඛා Yජයන්තගේ සොදුරැ ගිිතත් සදා අමරණිියයි.

  • @Rps-d6o
    @Rps-d6o Рік тому +67

    මෙච්චර ලස්සන අතීතයක්....🌹🌹🌹💞💞💞💞💞

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Рік тому +37

    අද මෙවන් හඩ මියූරි ගිත අඩූයි අහන්න එපා වෙනවා ද තෙරුවන් සරණයි දෙ දෙනාටම

  • @sriyanichandrika9925
    @sriyanichandrika9925 Рік тому +46

    පුදුමාකාර ලස්සනයි සින්දුව අදරය සුන්දර බව නියමාකාරයේන්ම කියන්නෙ මෙ කාලෙ සින්දු මොනවාද මෙව තමයි නියම සින්දු

  • @Darmasena3339
    @Darmasena3339 Рік тому +17

    කනට මී පැණි වගේ..❤️❤️❤️👍

  • @suhadamohideen8295
    @suhadamohideen8295 Рік тому +32

    මේ දෙන්නා එදා වගේම අදටත් ලස්සනයි.සිත අතීතයට ගියා.😢😢

  • @maddumagejayasiri4885
    @maddumagejayasiri4885 9 місяців тому +9

    කියන්න වචන නැහැ .සුපිරියි

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 6 місяців тому +2

    ලෝකේ කරකැවිලා ආයෙත් 2000 න් එහාට යනවා නම් කියලා හිතෙනවා.හැමදේකින්ම සුන්දර මිනිස්සු හිටියේ 2000න් එහා.මේ සිංදු ඇහෙනකොට ඒ හැඟීම තවත් තීව්‍ර වෙනවා.❤

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +21

    ඇත්තටම"එදා ගායිකාවන් "හරි චාම්සoවර ලස්සනක්"පවුලක ඔක්කොටම"ඉදගෙන"රස විදින්න පුලුවන් අපේ අතීතය හරිම සුන්දර යි ❤❤❤❤❤❤❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +33

    මේ වගේ පැරණි ගීත. අහන්න.ලැබෙන්නෙ කලාතූරකින් තවත් පැරණි ගී ඉදිරිපත් කරන්න

  • @aththanayakaherath291
    @aththanayakaherath291 10 місяців тому +15

    කොහොමද ඒ දවස්වල ගී නිර්මාණවල ලස්සන ❤

  • @ranapathiheenkenda9305
    @ranapathiheenkenda9305 Рік тому +41

    මිහිරි යොවුන් මතක....!!!🎧🎧🎧🎧

  • @mahisha1151
    @mahisha1151 Рік тому +6

    අනේ ලස්සනයි , චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා සහ, චන්ද්‍රලේකා , මහත්මිය , දෙන්නම චන්ද්‍ර ❤❤

  • @amiththusitha2914
    @amiththusitha2914 7 місяців тому +3

    අති විශිෂ්ටයි ❤❤❤👍👍👍

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 9 місяців тому +2

    මේ දෙදෙනත් තරුනම කාලෙ කියන ගීතයක් නෙ ඉතින් දැන් අයගෙ ගීත සමග හා ඔවුන්ගේ විලාශයන් ඇදුම් දැක්කම අපට හරිම කලකිරීමක් තමා දැනෙන්නෙ මේ දෙදෙනා මොන තරම් සුන්දරද.👍❤️

  • @g.w.langani7500
    @g.w.langani7500 Рік тому +23

    අපේ කාලයේ සුන්දර ගීත

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 Рік тому +8

    ඉතාමත් මිහිරි රසවත් අසා සිටීමට තව තවත් ආසා සිතෙන මෙම ගීතය මගේද ප්‍රියතම ගීතයකි.
    චන්ද්‍රලේබා පෙරේරාගේ හඩෙහි ඇත්තේ දුකක්ද මුසුවූ අමුතුම මිහිරියාවකි.
    චන්ද්‍රසේන හෙට්‍ටිආරච්‍චිගේ හඩද ඉතා මිහිරිය.
    කියන්නට වචන නැත.
    අතීතය ඉතා සරලය සුන්දරය.
    මෙය අපගේ සුන්දර යොවුන් වියයි.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashlaksh-7957
    @hashlaksh-7957 Рік тому +7

    හරිම ලස්සනයි .මන් පොඩි කාලේ අහපු සින්දු

  • @yathaloka-866
    @yathaloka-866 8 місяців тому +2

    ලස්සනම සුන්දරම කාලය ගෙවුණු කාලයයි.. අතීතයයි ❤❤❤ වින්ද එවුන්ට හැර බොහෝ එවුන්ට නොදැනෙනා 🌻

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 роки тому +34

    1984හිත යනවා වගෙ දැනෙන්නේ ❤❤

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 Рік тому +4

      එතකොට මට අවුරුදු 1යි

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 Рік тому

      @@niroshadamayanthi9502 ඔයා 1983 ද කළු ජූලිය තිබුනේ ඒ අවුරුද්දේ

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 Рік тому +2

      මට වැරදුනා. මම 85 මම ඉපදිලත් නෑ...

    • @user-yi2m456
      @user-yi2m456 Рік тому

      @@niroshadamayanthi9502
      🤣🤣🤣🤣🤣🤣

    • @dinushdinusha8166
      @dinushdinusha8166 Рік тому

      Mata 4

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 7 місяців тому +2

    Even after somany years also , those songs gifted by the National Youths Council are lovely.....

  • @Nimali-q3n
    @Nimali-q3n Місяць тому

    අපේ යොවුන් වියේ.අපි පිස්සුවෙන් අහපු සිංදු.හිත අවුරුදු 40 ක් විතර අතීතය ට ඇදිල යනවා.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +19

    අම්බෝ ලස්සන ගීතයක් !❤

  • @nethucreation5039
    @nethucreation5039 7 місяців тому +1

    මේ ගීත සීයවතාවක් ඇහුව ත් එපා වෙන්නෙ නැ ඉතිං මේ අපේ වාසනාවට බිහිවෙච්ච ගායක ගායිකාවන් කිසි කෙනෙක් නැ ජාතික තරුණ සේවා ව බිහිවුනේ නැත්නම් ඒක විශිෂ්ටතම සංකල්පයක් කාගෙ වුනත් මම දැකල නැ ඉතිං මේ ගායකයෙක් වත් ඒ ගැනනම් කිසිම තැනක ගරුත්වය ක් දෙනව මොනව වුනත් මමනම් හැමදාම අහන්නෙ යොවුන්ගීතම තමයි

  • @shiromiwarnakulasuriya9062
    @shiromiwarnakulasuriya9062 Рік тому +14

    ලස්සන චන්ද්‍රලේකා අක්කගේ ♥️♥️දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️♥️

  • @geethanidharmaratni2303
    @geethanidharmaratni2303 Рік тому +7

    අපි තරුණ අවදියේ මේ ගීත අසන්නට තරම් වාසනාවන්ත වුණා. ඒ ගැන කියන්න මේකේ ඉඩ මදි. අද අපි ගුවන් විදුලි සංස්ථාව, සහ අනෙකුත් නාලිකා සියල්ල අහක දාල ඉන්නේ. අසුචි බවට ඒව පත්වෙලා. මේ ආදරණීය කලාකරුවන් අපේ හදවතේ ඉන්නවා. ජඩ මාධ්‍ය මේව එපා කළා. UA-cam එකට මේ ගීතය දැම්මාට තූති!

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 роки тому +30

    හරිම ලස්සනයි මගෙ ආසම සිංදුව

  • @somakalubowila8923
    @somakalubowila8923 7 місяців тому +2

    ජාතික තරුන සේවා සභාව ඒ අතීත තාරුණ්‍යට ලොකු අත්වැලක් උනා. මේ වටිනා මැනික් ඔපමට්ටම් උනා එයින්.
    මේවා වර්තමානයේත් රැක ගතයුතු දියුණු කලයුතු වටිනා ආයතන.

  • @SunithaSalva
    @SunithaSalva 10 місяців тому +4

    අදටත් ,,ඒ ගීත රස. විදින්න පුලුවන්❤❤

  • @AselaRuwan-x2y
    @AselaRuwan-x2y 4 місяці тому +1

    අපේ හිත් ලස්සන කලාට කලාකරුවනි ඔබට බොහොම පින්..

  • @ranjithwickramapala5302
    @ranjithwickramapala5302 4 місяці тому +1

    චන්ද්‍රසේන මහතා තාමත් සුන්දරයි.හැබැයි මෙ වීඩියෝවෙ ඉනේ හරිම දුකෙන් වගේ.❤❤❤❤❤❤❤ආදරෙයි ඔබට ආදරෙයි.

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s 7 місяців тому +2

    Ane api godak adarei❤❤❤❤

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 4 місяці тому +2

    sherly viජන්ත මහත්තයා කියන්නේ බොහෝම නිහතමානී මනුස්සයෙක් ඒ වගේ තමයි එතුමාගේ නිර්මාණත්

  • @somawgk4778
    @somawgk4778 9 місяців тому +2

    සත්‍ය ජය ගනී මේ තමා අැත්ත ගීත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanthaPriyantha-m2l
    @PriyanthaPriyantha-m2l 10 місяців тому +2

    හරිම ලස්සනයි , අහන්න අහන්න අසා හිතෙනවා , 👌 👌 👌 👌 👍 👍👍👍👍💕💕💕💐💐💐💐💐💐

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 9 місяців тому +3

    දෙන්නම..පොඩි⁣වයසේ..හරිම..ලස්සනයි..මිහිරි..හඩවල්....කොචිචර..ඇසුවත්..මදි...කියා..හැගේ

  • @warnakufernanrough
    @warnakufernanrough Рік тому +20

    කාලතරණය තර නැවත අතීතයට යන්න ඇතනම් ‌කෙතරම් සුන්දරද? ඒහෙනම් අතීතයේම ජීවත් වෙනව

  • @navig8204
    @navig8204 2 роки тому +20

    I have just gone 4 decades back..Stunning... This song was sculpted by Sherly, Chandrasena & chandralekah...How nice...still notable.

  • @isharaperera5841
    @isharaperera5841 Рік тому +6

    මේ අය මේකප් වලට යට වෙලා නෑ ඒ කාලේ, හරි සුන්දරයි ,නිර්ව්‍යාජයි,ආසයි ඉතින්

    • @DammikaW48474
      @DammikaW48474 10 місяців тому

      සම්පූර්ණ ඇත්ත! දැන් හැමෝම නිදා ගන්නෙත් මේක් අප් කරගෙන. ඇයි සුදු වෙන එක.😅

  • @rathnayakarathnayaka6461
    @rathnayakarathnayaka6461 Рік тому +24

    අතිතයේ හිත අතරමං වෙනවා

    • @gallegalle3448
      @gallegalle3448 Рік тому +1

      මොනව කරන්නද? මොනව කරන්නද! මටත් හරිම දුකයි මෙ සිංදුව අහනවිට.

  • @akorala1846
    @akorala1846 10 місяців тому +2

    ඇහෙනවිට ඉතාමත් මිහිරී❤. නව පරපුරේ අය කරන්නෙ ගිරිය කඩාන කෑගහන එකනෙ😂. සමහරක්😅

  • @chankara4430
    @chankara4430 7 місяців тому +1

    Sarala minisun ge vishishta nirmaanayak, kochchra sobaa dahama ekatuwela tiyanawada

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u 6 місяців тому +1

    Shirly wijayantha thamai me okkoma sindu wela Aithikaru. Devi Pihitai ethumata.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +9

    එදා වාගේමයි දන්නාම ලස්සනයි 🎶😍

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Рік тому +4

    අපි ඉස්කොලේ යන කාලේ ජනප්‍රිය ගීයක් ..

  • @wcgamini9135
    @wcgamini9135 Рік тому +3

    Dan Inna unge sindu goo.....godawal

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Місяць тому

    මෙි හැමෝම ..අදත් අපේ හදවතේ ඉන්නේ.....දුශ්කර ගමන් මාර්ගයක ආපු අය නිසාමයි.❤🌷

  • @sihina.1
    @sihina.1 Рік тому +1

    මරු චන්‍ද්‍රසේන හෙට්ටිආරච්චි චන්ද්‍රලේකා පෙරේරා😘😘😘

  • @abmarawild
    @abmarawild 9 місяців тому +1

    ❤love old songs Bellwood … remember old days in Sri Lanka 🇱🇰 love from Arizona,USA ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 9 місяців тому +1

    අදටත් ඒ සින්දු අහනකොට සිත අතිිතයට යනවා🎙️❤️❤️❤️❤️🎙️🎙️ හරිම ලස්සනයි ජාතික තරැණ සේවා සභාව රටට දායද කල නියම සුපර් ස්ටාර් ලා❤❤

  • @danuka1977425
    @danuka1977425 8 місяців тому +2

    ආපහු මේ සින්දු යලි යලිත් අහමු

  • @alokaLakmal
    @alokaLakmal 7 місяців тому +1

    අනේ ඒ දෙන්නා එකතු උනානම් මං තනියම ඒ සතුට විදිනව ආදරයෙන් මෙම😢 දෙදෙනාගේ ගීත😮😢දාග ඇසෙන වාරයක් පාසා හදවත පිච්චෙනවා ඇයිද මන්දා

  • @ShanilVithanage
    @ShanilVithanage 7 місяців тому +2

    " 2:02 දොර කවුළුවෙන් එබී බලා" ගීතය අහන්න ආසයි

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 місяців тому +4

    චන්ද්‍රලේඛා ඇතුලු තරුණසේවා ගායක ගායිකාවන්ගේ ගීත මම මුලින්ම ඇහුවේ වලපනේ නිල්දන්ඩාහින්න ශ්‍රී සුමංගල මාද්‍ය මහා විද්ලයේ ක්‍රීඩාඅංගනයේ පැවැත්වු සංගීත සංදර්ශනයකදී.. ඒ 1982 වර්ෂයේ... සෝමසිරි මැද ගෙදර අපේ ප්දේශයේම කෙනෙක්... මමත් ඒ අය හා සම වයසේ කෙනෙක්... ඇත්තටම හරිම සුන්දර කාලයක් ඒ යුගය... විජය මාලනී ඒකාලේ අපේ ජනප්‍රිය ම නලුනිලි යුවල...

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +9

    විශිෂ්ඨ ගීතයක් විශිෂ්ඨ ගායනයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 10 місяців тому +2

    ගොඩක් ලස්සනයි කාතාවත් ලස්සනයි 😅

  • @sriwi8289
    @sriwi8289 8 місяців тому +1

    Me geethawala ketharam sundarathwayak ha niwichchgathiyak thiyanwada.

  • @hemacsandanayake1045
    @hemacsandanayake1045 Рік тому +3

    Very nice 👍

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +5

    මේ හැම ගීයකම පිටුපස ඉන්නේ මාෂල් ජනතා.. දක්ෂ නිර්මාණ කරුවෙක්...කොහේ හැංගිලාද දන්නේ නැහැ ...ප්‍රේමයේ විරහා වේදනාව දරා ගන්න බැරුව කොහේ හරි අපට නොපෙනී ඉන්නවා ඇති.🌹🌹🌹

    • @manelpriyalani7364
      @manelpriyalani7364 Рік тому +2

      මාෂල් ජනතා අද එතුමා හොඳ පවුල් ජීවිතයක් ගතකරනවා, මුනුබුරු මිනිබිරියෝත් ඉන්නවා , අපේ අවාසනාවකට ගීත ගායනයෙන් ඈත් වෙලා.😢

    • @mgm6337
      @mgm6337 Рік тому

      කියන්න කො ඒ අතීතය කවුරුත් නොදන්න.කවුද මාශල්..මොකක්ද විරහාව..කමෙන්ට් අස්සේ තබන්න..නොදන්න ඒ විස්තරේ...

    • @rangaweerakkody165
      @rangaweerakkody165 Рік тому +1

      මේ ගීත හැම එකක්ම ලිව්වේ, තනුගත කලේ සහ සංගීතය ශර්ලි වෛජයන්තගේ. මාශල ජනතා ඔහුගේ ගෝලයෙක්.

  • @chathuraseuwanga1180
    @chathuraseuwanga1180 2 роки тому +15

    ලස්සන කටහඩ

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 7 місяців тому

    අද කාලේ අය මේවා දැකලා හැදෙනව නම් කොච්චර හොඳද. ස්තූතියි තරුණ සේවා සභාවට. ස්තූතියි ඔබ දෙපලට.

  • @ShashikaNuwanthi-bx6kb
    @ShashikaNuwanthi-bx6kb 9 місяців тому +1

    හරිම ලස්සනයි තාමත් අතීතයට ආදරෙයි❤💐

  • @nishadperera
    @nishadperera 9 місяців тому +2

    හරිම ලස්සන කාලයක්❤

  • @lankalifestylee
    @lankalifestylee 8 місяців тому +1

    අපේ කාලේ හරිම සුන්දරයි හැම දෙයක්ම හිතට මහ බරක් දැනෙනවා

  • @PIXELvoiz
    @PIXELvoiz 23 дні тому

    Thanks for posting. wonderful wonderful wonderful!

  • @sameerageeganage8286
    @sameerageeganage8286 9 місяців тому +2

    හදවතේ සිංදු සහ හදවතේ ගායකයන් ❤

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 3 дні тому

    කොච්චර ඇහුවත් අති වෙන්නෙ නෑ....මොන තරම් සුන්දරද...