Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහන් , පහුවදාට ඉස්කෝලෙ ගිහින් හෙන කයිවාරු ගහනවා, 😁 , මේවා දකිද්දී , ඒ පරන කාලය මතක් වෙනවා , 🙏🙏🙏 මේ අයව ඒ කාලේ අපේ ඉස්කෝලෙට ගෙනත් මේ සේරම කරලා, පෙන්නුවා, මම ස්ටේජ් එක ඉස්සරහම , රිංගලා ගිහින් කට ඇරගෙන ගස් ගෙම්බා වගේ බලන් හිටියා, මාර ලස්සනයි , හෙන පුදුමයි ❤️❤️❤️
❤❤❤❤
Good memories!!! 😊
මේක බලද්දි මේ video , music tracks වලින් මතකය ඇදිලා යන්නේ පොඩි කාලේ මතකයට. අනේ ඒ කාලේ කොච්චර සුන්දරයිද කියලා හිතෙනවා. සුන්දර මතකයන් අවධි කල ඔබතුමාට බෙහෙවින් ස්තූති.
Good memories! 😊
ඒ අතීතය හරිම සුන්දරයි. ඔබට තෙරුවන් සරණයි මහත්මයා ....
මට මතකයි පොඩි කාලේ මේවා කට ඇරගෙන බලාගෙන හිටියා.ඒක මාර සූන්දර කාලයක් දැං තියෙන විච්චුරන තිබූ නෙමෙයි නැහැ හරිය සැහැලූවෙන් හිටියා.නන්දන වින්දන බලන්න ගෙදර හැමෝම ඉන්නවා.
Las Vegas වල වගේ හොද මැජීක් කාරයෝ අපේ රටේ ඉදලා තියෙනවා ඒ කාලේ , මීනි එම්බාම් කාරයෝ රෑපවාහිනියට ආවට පස්සේ අපේ පාට උන් වෙනස් කරලා දැන්,
මේ ඉන්නේ ප්‍රියන්ත ගමගේ ,මේ දරුවා ශ්‍රවණ ආබාධිත දරුවෙක්. තාත්තාත් මැජික් ශිල්පියෙක් වැඩකලේ පොලිස් දෙපාර්තමේන්තුවේ ,සැරයන් චන්ද්‍රසේන ගමගේ
සුන්දර අතීතය
I used to love this show as a child. Would wait the whole week to listen to "Punchi Welenda" song by Ruwan Sheelal.
සුපිරි! 😍
This music i like very much .. it s match to your magic program ..
හොද දක්ෂතා ඇති අයෙක්
Niyamai 🌹❤️🌹❤️🌹❤️🌹❤️
Fantastic and marvelous.
This was telecast in 1983 in the Nandana vindana monthly show
Yes, good memories! 😊
2021 ewata wada hodai wage
නියමයි.....👍👍👍
Harima lassanai*****
Amazing
Very nice🤘
❤❤❤❤❤
Niyamai
Ela 👍👍👍
ව්ශිස්ටයී
අපි ඉපදිලාවත් නැතිකාලෙක
අපේ කොල්ලෙක් හිටියා ඌට අපි කියන්නෙත් නන්දන වින්දන කියලා
😂
ඇයිබං අතීතයෙ අපි මෙච්චර කලු, මෙච්චර හීනි. යකෝ මුංගෙ මස් කලඳක් නෑ. අපි විතරක් නෙවෙයි ඕනෙම අතීත photo එකක් බැලුවොත් ඉන්නෙ හිනි එව්ං.
ඒ කාලෙ මිනිස්සුන්ට අද කාලෙ තරම් කන්න හොඳට තිබුනෙ නෑ.
Aaaa dan matath mathak une, podi kaale oka balanawamai 😮
අද ඔය මැජික් එක කරානම් දෙපැත්තේ ජංගි දෙකක් ඇඳපු ගොන් බඩු දෙකක් තියයි
අපි ඉස්සර ආසාවෙන් බලපු වැඩසටහන් , පහුවදාට ඉස්කෝලෙ ගිහින් හෙන කයිවාරු ගහනවා, 😁 , මේවා දකිද්දී , ඒ පරන කාලය මතක් වෙනවා , 🙏🙏🙏
මේ අයව ඒ කාලේ අපේ ඉස්කෝලෙට ගෙනත් මේ සේරම කරලා, පෙන්නුවා, මම ස්ටේජ් එක ඉස්සරහම , රිංගලා ගිහින් කට ඇරගෙන ගස් ගෙම්බා වගේ බලන් හිටියා, මාර ලස්සනයි , හෙන පුදුමයි ❤️❤️❤️
❤❤❤❤
Good memories!!! 😊
මේක බලද්දි මේ video , music tracks වලින් මතකය ඇදිලා යන්නේ පොඩි කාලේ මතකයට. අනේ ඒ කාලේ කොච්චර සුන්දරයිද කියලා හිතෙනවා. සුන්දර මතකයන් අවධි කල ඔබතුමාට බෙහෙවින් ස්තූති.
Good memories! 😊
ඒ අතීතය හරිම සුන්දරයි. ඔබට තෙරුවන් සරණයි මහත්මයා ....
මට මතකයි පොඩි කාලේ මේවා කට ඇරගෙන බලාගෙන හිටියා.
ඒක මාර සූන්දර කාලයක් දැං තියෙන විච්චුරන තිබූ නෙමෙයි නැහැ හරිය සැහැලූවෙන් හිටියා.
නන්දන වින්දන බලන්න ගෙදර හැමෝම ඉන්නවා.