🔴 ආරාධනා ස්වර දැහැන | Volume 2 | Radio Ceylon Old Songs | ගුවන් විදුලි පැරණි ගීත | Aradhana Swara

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 254

  • @pradeep.madusanka777
    @pradeep.madusanka777 5 місяців тому +3

    ඉස්සර රේඩියෝ එකේ අහන්න ආසම වැඩසටහන... දැන් නම් යනවද දන්නෙත් නැ රෙඩියෝ එකේ මේ වැඩසටහන. අනික දශකයක ඉදන් රේඩියෝ අහන්නේත් නෑ දුර රට රස්සාවකට කොටුවෙලා නිසා. අහම්බෙන් මේ අහන්න ලැබුනේත්... සත්තයි හිත දුර ඇත අතිතයකට අරන් ගියා... 😍

  • @Sliyanarathna
    @Sliyanarathna 5 місяців тому +7

    හරිම ලස්සනයි.ගොඩක් රස වින්දා. ස්තුතියි

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f День тому

    70' ,80' තිත කොතරමි ලස්සනද ? මෙි ගිත නොමැරෙන ගිතයි. ස්තුතියි ⁣ඉදිරිපත් ඔබට !

  • @thusharamuthu1009
    @thusharamuthu1009 Рік тому +6

    ලංකාවෙ පැරණි ගීත වල සැනසිල්ලෙ අහන්න පුළුවන් හොඳම එකතුව දැක්කෙ මේ චැනල් එකෙන් තමයි .

  • @chandrarohini8299
    @chandrarohini8299 11 місяців тому +20

    පැරණි ගීත වල මිහිර නොමරා ඉදිරිපත් කළාට බොහොම ස්තුතියි!

  • @niwanthifernando102
    @niwanthifernando102 Рік тому +3

    "අතීතයේ ගිලිහී ගිය සතුට
    රැගෙන යලි වඩින්න
    ආරාධනා .........................
    තැන තැන විසිරිලා තිබුන හිත එක්තැන් උනා. ආදරෙයි හැමදාමත් ඒ ගීත වලට ❤️💓💓💓💓💓💓

  • @DAMITHASANJAYA-jo9uy
    @DAMITHASANJAYA-jo9uy Місяць тому +1

    මම ගොඩක් ආසාවෙන් අහාන්න කැමති .ආරාධනා ❤️

  • @ENEMY810
    @ENEMY810 10 місяців тому +5

    යුගයෙන් යුගයට නොමියන මිහිරක් විදින්නට පොපියන හදවත් ඉතා ආදරෙන් බලාගෙ න ඉන්නවා .වටිනා සෙවයක්. ඉස්තුතියි.❤❤❤❤❤❤.

  • @hashangaweerakkodi3367
    @hashangaweerakkodi3367 3 місяці тому +2

    මේ වැඩ සටහන කරපු නිවේදක නිවේදිකා දෙපලගෙ කටහඩ අහන්නත් ආසයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 місяців тому +3

    ඒදා මාතර ආරච්චි චිත්‍රපටියේ මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන්❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 6 місяців тому +3

    එදා සිට අපේ ලඟින්ම හිටියේ ශ්‍රී ලංකා 🌷 ගුවන් විදුලිය. කාලය සමග වෙනස් වෙවී ඉදිරියටත්

  • @maheshJayaraj-hf4zq
    @maheshJayaraj-hf4zq 9 місяців тому +1

    ඒ කාලයට අපව අරගෙන ගියාට ගොඩක් ස්තුතියි ❤️

  • @manellokugamage5087
    @manellokugamage5087 Рік тому +17

    අර්ථවත් ගීත ශ්‍රවණය කිරීමට නම් ශ්‍රී ලංකා ගුවන් විදුලියම ශ්‍රවණය කළ යුතුය.ඉතාම ආසාවෙන් අසන ගීත ශ්‍රවණය කිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත් වෙමි.

  • @jineshniranjana3195
    @jineshniranjana3195 Рік тому +14

    රස කිළිටි නොකළ ගී ! හරියට භාවනාවක් වගේ !

    • @silkroute.concepts
      @silkroute.concepts  Рік тому

      ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:
      bit.ly/RadioCeylonOldSongs

    • @SanjeewaRajapaksha-e1b
      @SanjeewaRajapaksha-e1b 6 місяців тому

      😊😊😊😅😊😊😊😅😂😂😊😊😅😅😅😅😂😅😅😅😊😅😅😅😊😂😅😊😊😊😊😊😅🥥😅😅😊

  • @themiyadilintha471
    @themiyadilintha471 3 місяці тому

    කනට මී පැණි දානවා වගේ. ඒ තරම් ලස්සනයි 🥺

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 4 місяці тому +1

    භාවනාවක් වගේ....ඇස්දෙක වහගත්තහම ⁣හිත කොහේදෝ ඈත අතීතෙකට යනවා පට්ට ලස්සනයි ඒකත්.......❤❤

  • @gayanibrandigampala3506
    @gayanibrandigampala3506 9 місяців тому

    බොහොමත්ම තුති......💐
    ආසා කරන , නිතර නෑසෙන මෙවන් පැරණි ගීත රස විඳීමට සැලැස්‌වීම ගැන ඉතාමත් සතුටු වෙමි. 💝💚😌

  • @JilaniSudarshani
    @JilaniSudarshani 3 місяці тому +1

    Aththatama godak rasa winda namatg. Bohoma sthuthie

  • @kanchanaprobodhani6618
    @kanchanaprobodhani6618 9 місяців тому

    නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා...
    සියුමැලි කැකුළක් මැලවෙද්දි...😢😢

  • @nishanthadishanayaka42
    @nishanthadishanayaka42 11 місяців тому +2

    Punchi kaleta giya nindat nonindat atara radio eken re sitale ehuna me matakayan harima.sundarai godak pin me matakyan newatat vidina selesuwata jayaweva ❤️🙏

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 5 місяців тому

    ලස්සනයි
    අපිට තව තවත් එවන්න ..දුරු රටක තනිවෙලා ඉන්න අපිට පාලුව තනි කම මැකෙන්න ..

  • @sameeramayakaduwa3142
    @sameeramayakaduwa3142 9 місяців тому

    හරිම ආසාවෙන් රස විඳපු වැඩසටහන් 😍😍😍

  • @MahesPriyantha
    @MahesPriyantha Рік тому +2

    Issara mama ahanawa, Citi FM 7.30 hawasata....harima lassanai

  • @nilushimanjula7476
    @nilushimanjula7476 9 місяців тому +3

    මොනතරම් රහට ගයන ගීත. ❤

  • @hiroshanilmini5794
    @hiroshanilmini5794 5 місяців тому +3

    අහන්න අහන්න ආසයි

  • @coolxamith
    @coolxamith 6 місяців тому +9

    Song List
    1. සඳකඩ පහනක
    2. උන්මාද සිතුවම්
    3. අතිතය සිහිනයක් පමණයි
    4. සඳුද අවදියෙන්
    5. ඔබ මා හමුවුන
    6. පාවේ වළා
    7. මිනිසා මරණ තුනක් ඇති මිනිසා
    8. යොවුන් වසන්තයේ
    9. ආදරයේ උණුසුම්
    10. බෝධියේ විහාරයේ
    11. ආදර හැඟුම්
    12. ඈත එපිට ගම්මානෙන්
    13. සැලෙන දිවි මග
    14. මගේ ලොවට ඔබ වඩින තුරා
    15. අම්මා නැති මට
    16. ආරාධනා
    17. සැලෙන දිවි මග
    18. සොඳුරිය
    19. කෑගසා පවසාවි
    20. දස මසක් කුසේ දරා
    21. අපි ඈතට ඈතට
    22. බෝ මළුවේ මල්
    23. දෙගුරුන්ට අවනතව
    24. පවන් සුසුම් දැලින්
    25. දෙවැනි බුදුන් ලෙස
    26. දුකේදී හැඬුමට
    27. සුසුමක උණුසුම
    28. දෙව්රම් වෙහෙරේ
    29. හිම කඳූ යායේ
    30. දවසක් පැල නැති හේනේ
    31. නෙතු දැහැන් බිඳී
    32. දුක හාදු දෙන රැයේ

    • @silkroute.concepts
      @silkroute.concepts  6 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN Рік тому +1

    නියම අධිමාත්‍ර ඔසු ❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +2

    ❤ සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤

  • @samandissanayake2744
    @samandissanayake2744 Рік тому +2

    ❤❤❤❤නියමයි ස්තුතියි .......

  • @wathsalachulangani6881
    @wathsalachulangani6881 Рік тому +2

    Virahawa danuna vidabara sithata sanasumak eka kala gee 😔❤

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 4 місяці тому +1

    🧠 ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ

  • @tharindutharu7443
    @tharindutharu7443 Рік тому +2

    හරිම මිහිරි.මිහිරිය නිරුමා කළ්..සැමට තුති..❤

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 6 місяців тому +1

    පරණ ගීත ඇසීමට හා ගායනයට බොහොම කැමතියි ❤

  • @jeevanperera5312
    @jeevanperera5312 11 місяців тому +1

    100 wasak jeewath wena geetha... sith dahan gatha krana vishista nirmaana...💓❣👌

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni Рік тому +3

    සිත් සුවපත් කරන ඔසු 💗💖

  • @priyanthidissa
    @priyanthidissa Рік тому +6

    Nothing like to hear the old songs in its original sounds which brings so much ❤🎉and heart warming feelings with those artists who were clever and so talented ❤🎉grateful to all of them ❤🎉thank w

  • @jayantha1020
    @jayantha1020 11 місяців тому

    Great, ඉතා විශිෂ්ටයි

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 8 місяців тому +1

    පුදුම ලස්සනයි . භාවනාව ක් වගේ. බොහොම ස්තූතියි

  • @morningvlog9771
    @morningvlog9771 11 місяців тому +1

    it's time 👌 good luck🎇

  • @ChamaleePriyangika-x7c
    @ChamaleePriyangika-x7c 9 місяців тому +1

    Godak lassanai thank you

  • @nandapalawelendagoda7534
    @nandapalawelendagoda7534 Рік тому +1

    Good work teruwansaranai

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 10 місяців тому +1

    සොඳුරු මතක ය❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +1

    Wow parana matakayan sihiyata anawa jayawewa lassanae ❤❤❤❤

  • @hirands
    @hirands 6 місяців тому +1

    Thank you.

  • @chamarasenanayake7194
    @chamarasenanayake7194 11 місяців тому +1

    Thank you!🎉❤

  • @PriyanthaMudaliga
    @PriyanthaMudaliga 11 місяців тому

    Absolutely excellent opportunity our yanger generation feeling u bottom heart

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 11 місяців тому

    ස්තූතියි .🌹🌹🌹🌹❤❤

  • @Suneela-k2w
    @Suneela-k2w Рік тому +3

    Nice🎉

  • @vijeindu
    @vijeindu Рік тому +3

    Well done, good collection of songs 👍

  • @anuhasdahara2701
    @anuhasdahara2701 Рік тому +2

    Excellent work and service. ❤️😊😊😊💕💕💡💡

  • @slsasibro9859
    @slsasibro9859 11 місяців тому +1

    🎉 this super song.

  • @Samanalyaya
    @Samanalyaya 6 місяців тому

    Radio eke sindu ahanawa wagee..issara

  • @jeevaniejayamanne7977
    @jeevaniejayamanne7977 Рік тому +1

    විශිෂ්ටයි ...😊

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 Рік тому +1

    Menna sindu ❤️

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz Рік тому +2

    Kanata mihiri hada a wageema sangeetaya. .adarei a atitayata

  • @SameeraSujith-v7z
    @SameeraSujith-v7z 5 місяців тому

    Godak hodata hadala thiyanawa

  • @chandukakumara7043
    @chandukakumara7043 11 місяців тому

    .supirima tamai

  • @PriyanthaMudaliga
    @PriyanthaMudaliga 11 місяців тому

    All songs excellent opportunity yanger generation feeling u bottom hear❤

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k 18 днів тому +2

    බොහොමස්තුතියිනැවතඑමසිංදුගායනාකරනවට

  • @SameeraSujith-v7z
    @SameeraSujith-v7z 5 місяців тому

    Aththen ma mn hoya hoya hitiye me wage songs

  • @senuraBandara-f7i
    @senuraBandara-f7i 9 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @rasanjali264
    @rasanjali264 Рік тому +1

    Great collection. Thanks...

  • @chamaraprasanga6510
    @chamaraprasanga6510 Рік тому +1

    Good songs ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thennakondamayanthi9602
    @thennakondamayanthi9602 2 місяці тому

    Good luck

  • @copyhacopyonadeyak7749
    @copyhacopyonadeyak7749 5 місяців тому

    Yes old is gold............

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 Рік тому

    Hitha niwanganna hodama daa❤❤

  • @chandimakosali4803
    @chandimakosali4803 Рік тому +2

    Beautiful collection , thanks

  • @nalakanilantha8869
    @nalakanilantha8869 8 місяців тому +2

    Never be olld

  • @shanprasad3304
    @shanprasad3304 Рік тому +1

    What a collection..... 👍👍👍👍❤️❤️❤️❤️

  • @NayanaSenanayaka-d7z
    @NayanaSenanayaka-d7z 7 днів тому

    Oya sinduva apa dukai 18:17

  • @silkroute.concepts
    @silkroute.concepts  9 місяців тому +2

    එක දිගට ග්‍රැමෝෆෝන් ගීත අහන්න කැමති අයට:
    bit.ly/SrilankanGramophoneSongs

  • @tv-uw7gh
    @tv-uw7gh 10 місяців тому

    hitha niwenawa

    • @silkroute.concepts
      @silkroute.concepts  9 місяців тому

      හදවතෙ ගී මතකයෙ රැඳුනු ගී🙏🙏🙏♥️

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko Рік тому

    Godak hitata danenawa

  • @Adiario365
    @Adiario365 Рік тому +1

  • @flashmusic4666
    @flashmusic4666 10 місяців тому +1

    54:29

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 9 місяців тому +1

    ❤❤❤❤ 🎉🎉🎉🎉 calm

  • @ajithnishantha3719
    @ajithnishantha3719 9 місяців тому

    ❤❤❤😢

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 6 місяців тому

    Old.song.very.wrll

  • @deepaRathnayake-yv1dz
    @deepaRathnayake-yv1dz Рік тому +33

    Old is gold..

  • @SumedaMadushanka-w4b
    @SumedaMadushanka-w4b Рік тому

    ❤🤙

  • @sugathbandara6680
    @sugathbandara6680 Рік тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @malindusaumya8686
    @malindusaumya8686 Рік тому +1

    kawadawath me sindu wenas karanna epa...😢

  • @KalumAbey
    @KalumAbey Рік тому

    ❤😂😂😂😊😊😊nice

  • @silkroute.concepts
    @silkroute.concepts  Рік тому +2

    ගුවන් විදුලි පැරණි රසාංග සියලූම ගීත එකතුව:
    bit.ly/RadioCeylonOldSongs

  • @nuwandesapriya3207
    @nuwandesapriya3207 5 місяців тому

    දැන් ඉන්න නරක සමාජයට අලුත් චැනල් වගකියන්න ඔන එයාලා තමයි හැදෙන එවුගේ ඔලු කන්නේ

  • @sasithamadanasinghe1973
    @sasithamadanasinghe1973 Рік тому

    Dont promote the untruth...certain drinks are deadly harmful for children...

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 День тому

    So nice so... Beautiful song ❤️❤️❤️

  • @hirugamage3216
    @hirugamage3216 11 місяців тому +1

    Issra ahapu sindu aye ekata ahanna lebunu ekatanam godak sathutui.. godak sthuthiy

  • @IroshaUae
    @IroshaUae Рік тому

    ලස්සනයි 👍❤

  • @senuraBandara-f7i
    @senuraBandara-f7i 9 місяців тому +1

    ❤❤❤❤

  • @pasindusuranga191
    @pasindusuranga191 Рік тому +2

    ❤👌👌

  • @MandinuBhashith
    @MandinuBhashith 11 місяців тому

    superb song collection

  • @kasunsameera9879
    @kasunsameera9879 Рік тому +1

    Excellent ❤

  • @devesunethbandaranayake1967
    @devesunethbandaranayake1967 Рік тому +1

    ❤❤❤❤

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Рік тому

    💐💕💕💕

  • @DhumithMaduranga
    @DhumithMaduranga Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @windyahanshani3905
    @windyahanshani3905 9 місяців тому +1

    👍👍👍💖💖💖💖

  • @HappyPizzaOven-ut2rv
    @HappyPizzaOven-ut2rv 9 місяців тому +1

    ❤❤❤

  • @srinathnuwan5800
    @srinathnuwan5800 Рік тому +1

  • @savindusampath6660
    @savindusampath6660 9 місяців тому +1