Dora kawuluwen

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 444

  • @marshaljanatha2980
    @marshaljanatha2980  Рік тому +276

    මාව දිරිගන්වීම තරම් තවත් පිනක් ඔබලාට නැත.❤️..ළඟදීම නව ගීත රාශියක් එළිදැක්වීමට කටයුතු සූදානම්ව ඇත...❤️බලාපොරොත්තුවෙන් සිටින්න සහා මැයි මස අවසානයේ මාගේ සංගීත පන්ති ආරම්භ කරනවා...❤️

  • @buddhikap9915
    @buddhikap9915 2 роки тому +171

    80 දශකයේ ච්නද්‍රලේඛා ගේ පින්තුර කොළඹ බස් හෝල්ට් වල හිටන් ගැහුවා. නන්දා මාලිනීට එරෙහිව චන්ද්‍රලේඛා ව බලෙන් නැගිටුවන්න හැදුවා UNP ආණ්ඩුව. නන්දාගේ පවන තරුණ නැගිටීමට පණක් දුන්නා. නමුත් පසු කාලෙක නන්දා / සුනිල් ආරියරත්න දෙන්නම ඒ මගින් මිදිලා බොළඳ පෙම් ගී හා සරල සංගීතය ඇතුලේ උවමනාවෙන්ම හිර උනා. තරුණයෝ මතින් නැගිටලා එවුන්ව පස්සේ අතරමං කරා. ඒක එයාගේ කැමැත්ත. මාෂල් ජනතා නමක් දිනා ගත්ත ඒ කාලේ. චන්ද්‍රලේකා එක්ක ලංවීම ගැන පොඩි කසු කුසුවකුත් ගියා. හිටි හැටියෙ මාෂල් ජනතා නොපෙනී ගියා. මේ ගැන දිවයින පත්තරේ "උකුස්සා" තීරු ලිපියේ හොඳ සටහනක් තිබ්බා, දෙබසක් විදියට. "ඔබට මොකද උනේ" - "මම "චන්ද්‍රයාට" ලං වුනා වැඩියි. දැන් ජීවිතෙත් විශ්වාස නෑ". මාෂල් ජනතා ගායන දිවියේ සැඟව ගියා. යම් බලවතෙක් ඔහු ජාතික තරුණ සේවා සභාවෙන්ම එලවා දැම්මා. ච්නද්‍රලේඛාත් හිතපු තරම් උඩට ආවේ නෑ. (එදා මෙදාතුර දේශපාලන column ලියපු අයගෙන් උකුස්සට ගහන්න ලියන්න කාටත් බැරි උනා. ඒ කාලේ මිනිස්සු දිවයින ගත්තේ උකුස්සා කියවන්න. එච්චර ප්‍රභල ප්‍රහාරාත්මක තීරු ලිපියක්. ටිකක් හරි සම උනේ ඇත්තේ සිරාගේ ලිපි වලට පමණයි) උකුස්සා ලියන්නේ කවුද කියල ප්‍රේමදාසටවත් හොයාගන බැරි උනා. ඒ අංක එකේ ජානතා වාදී පත්තර කාරයෙක් වූ මිනිසුන් වෙනුවෙන් මිස සල්ලි වලට නොවිකුනුනු, සුනිල් මාධාව ප්රෙමතිලකලා දිවයිනේ හිටපු කාලේ. දිවයිනේ "අයියා" කිව්වම දන්නා කෙනෙක් හිටියා අපිට හිතවත්. මතට හුඟක් ලොල් වූ කෙනෙක්. මුළු පඩියම වියදම් කරේ මත් පැන්වලට. මගේ පියා ඔහුට වෙනමම සල්ලි දෙනවා ගෙදර වියදමට, අපේ හිතවත් කමට. අපි හොරෙන් හමු වෙනවා. පත්තරේ නොදා කපන ලිපි හිටන් අපිට දෙනවා. රටට නොයන පත්තර විස්තර් අපි දැනගන්නේ එයාගෙන්. උකුස්සා ලිව්වේ දයාසේන ගුණසිංහ කියලා අපිට කිව්වේ එයා. තරුණ සරසවි ඇදුරෙක් වෙලා ඉන්න කාලේ මමත් ඔවුන්ගේ හොඳ රසිකයෙක්. ගෙදරට හොරෙන් සුනිල් මාධව ගේ "කාලය" පත්තරේ හොයන්න කෝට්ටේ ඉඳන් රත්මලානට ගිහින් තියෙනවා, දෙපැත්තේ පත්තර කඩ බල බලා. 88/89 කාලේ, ජනපති ප්‍රේමදාස කාලය විකුනපු කඩ ගිනි තිබ්බා. මුද්‍රණාලය පිච්චුවා. මටත් ගෙදරින් තහනම් කරලා තිබුනේ. ඒ උනත් මම කාර් එකේ ඩිකියේ කාපට් එක යට කාලය ගෙනාවා. පසු කාලෙක, මට දේශනයක් තිබුනා පදනම් ආයතනේ. එයින් මට ලොකු බලපෑමක් ආවා. තාත්තා මාව වත්තට එක්ක ගියා. කැම්පස් ජීවිතේ අතහැරලා රටින් පිට උනා. ඒ කාලේම ජනගී කට හඬට වශී වූ කෙල්ලෝ දෙන්නෙක් මට හිටියා. එක්කෙනෙක් මට වඩා හුඟක් වැඩිමල්. අනෙක් කෙනා මට වඩා හුඟක් බාලයි. ඒ දෙකම අප්‍රකාශිතවම නැති වී අහිමි වෙලා ගියා. දැන් මාස දෙකක් විතර ලංකාවේ ඉන්නේ. ජීවිතේ තැනින්තැන හුඟක් වෙනස් උනා. ඉතාම සුන්දර මතක ගොඩක් මතු වෙනවා මේ ගීතයෙන්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න තියෙනවා නම්, පුංචි පුංචි දේවල් ඇරුනාම, මට අලුතෙන් වෙනස් කරන්න තියෙන්නේ එකම එක තැනයි.

    • @chandrasiriwa8391
      @chandrasiriwa8391 Рік тому +1

      an excellent mixture of male and female voice chandrasiri weerakkody

    • @nihalepa400
      @nihalepa400 Рік тому +18

      විශ්‍රාමිකයකු වන මා ඔබ කව්ද කියා නොදන්නා නමුත් ඔබගේ සටහන මා ද ඒ යුගයේ මතක සටහන් අතරට ගෙන ගියා. අපගේ තරුණ කාලයේ පළවූ දිවයින පුවත් පතේ ඒ ලිපි තවමත් මටත් මතකයි. මාශල් ජනතා ජීවත් වෙන්න තේ කඩයක තේ හැදුව බවත් දිවයිනේ තිබුනා මතකයි. ආයුබෝවන් 🙏

    • @littleelephant3673
      @littleelephant3673 Рік тому +10

      ඉතින් බන් unp ආන්ඩුවෙන්නෙ තරුණසෙවා සභාව පිහිටුවෙ.

    • @ranganaasela3359
      @ranganaasela3359 Рік тому

      සුනිල් මෑධව කියන්නේ අමු බේබද්දෙක් . නන්දා මාලනී පවනටත් කලින්ම ජනප්‍රිය යි. ඒවගෙම චන්ද්‍රලේඛා ගෙ ගමන රූකාන්ත නිසා වෙනස් උනෙ. ඇය අසාර්ථක උනා කියන්න කාටවත් බෑ

    • @dineshchandraratne7535
      @dineshchandraratne7535 Рік тому +1

      Comrade Buddika, the newspaper that you may have searched for could be the tabloid "Lakmina' which 'Sunil Ayya' was attached to during that period, and not "Kaalaya" which was a magazine published by the 'Chintana Parshadaya'

  • @nishanthasampath1130
    @nishanthasampath1130 Рік тому +64

    ශර්ලි වෛජයන්ත සහ මාලනී බුලත්සිංහල ගායනා කරන ගීතයට වඩා මාෂල් ජනතා එක්ක චන්ද්‍රලේඛා මේ ගීතය ගයද්දි දැනෙන ෆීල් එක ඉතාම ඉහළයි... කොච්චර ඇහුවත් එපා නොවෙන සංගීතයයි, හඬයි... ❤❤❤

    • @marshaljanatha2980
      @marshaljanatha2980  Рік тому +4

      ස්තුයි

    • @priyankahettiarachchi3183
      @priyankahettiarachchi3183 Рік тому

      හරිම ලස්සන කටහඩක්.මෙවන් වූ ස්වභාවිත ගී රැගෙන එන්න. සුබ පැතුම්.

    • @sadhanaekanayaka7239
      @sadhanaekanayaka7239 9 місяців тому +1

      ඉතාම හැගුම්බර මිහිරි ගායනාවක් ,

    • @SudheeranandaThero
      @SudheeranandaThero Місяць тому

      Hundred percent extremely correct

  • @damithasriyanthi4775
    @damithasriyanthi4775 4 роки тому +121

    මේ සිංදුව ලිව්වේ ශර්ලි වෙන්න පුළුවන්...ඒත් මිනිස්සු මේ සිංදුවට ආදරය කරන්න හේතුව....මේ මාර්ෂල් ජනතගෙ කටහඬට...❤️

    • @sajikumara4352
      @sajikumara4352 Рік тому +1

      එත් මම මේ හැම සිංදු වක්ම ඇහුවේ ශෛ්ලිගේ කටහඩින් ඇයි එහෙම උනේ මුල් ගායකටෙක් ඉද්දි

    • @praneethsanjayasanjayapsk2019
      @praneethsanjayasanjayapsk2019 Рік тому

      Math ahuwe ehemai

    • @AjithKumaraTube
      @AjithKumaraTube Рік тому

      @@sajikumara4352 😂😂

    • @DuniruSendiv
      @DuniruSendiv 2 місяці тому

      Mashel s0 happy to see you and hear you.

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 Рік тому +57

    දෙවියනේ.... මම මේ නම අහල තියෙනවා... මාෂල් ජනතා..... ඒත් අදයි දන්නේ මේ ගීතය ඔබේ බව.... නියම ගැමි කට හඬක්...... ඔබ කොහේද සිටියේ...... දැන් කුමක් කරනවාද....

    • @anurabotheju9175
      @anurabotheju9175 Рік тому +3

      දෙවියනි.ඔබ.කොහද?

    • @Electrical-l8i
      @Electrical-l8i 10 місяців тому

      මෙයාගෙ නෙවේ..ෂර්ලි වයිජයන්තගේ..

    • @dhawaladevasmitha3065
      @dhawaladevasmitha3065 6 місяців тому

      මුල් ගායනය මෙයාගෙ​@@Electrical-l8i

    • @upalihettiarachchi2733
      @upalihettiarachchi2733 4 місяці тому

      ​@@Electrical-l8iමුල් ගායනය මාෂල් සහ චන්ද්‍රලේඛා ගේ. මාෂල් ජනතාව ට අවාසනාවන්ත ලෙස කණ්ඩායමෙන් ඉවත් වෙන්න වුනා ට පස්සෙ සංගීත උපදේශක ෂර්ලි සහ චන්ද්‍රලේඛා නැවත ගායනා කළා. සත්‍යය එයයි
      .

    • @lucky4friends
      @lucky4friends 3 місяці тому

      ​@@Electrical-l8i මේ ගීතය ෂර්ලි වෛජයන්ත ගුණතිලක මහතා ලිව්වෙ.
      මුල් ගායකයා මාෂල් ජනතා මහත්මයා.
      මාෂල් මහත්මයාගෙ තව ගීතයක් තියෙනවා "ගොම්මන් කලුවර වැටී වැටී " කියල. ඒකත් හරිම ලස්සනයි ❤

  • @ManjulaPriyantha-z5u
    @ManjulaPriyantha-z5u 25 днів тому +2

    එදා තරුණ සේවා සභාව ආරමිභ කරලා ජේ ආර් ජනාධිපති කල සේවය අමරණියයි

  • @shamaladissanayake
    @shamaladissanayake 10 місяців тому +17

    මාෂල් ජනතා 80 දශකයේ මා ඉතාමත් ප්‍රිය කල දොරකවුලුවෙන් ගීතය.. ඔබ ආගිය අතක් නැති වුනා. යම් යම් ප්‍රශ්න තොරතුරු දැනගන්න ලැබුනා. ඒත් ඔබ වැනී දක්ෂ යෙක් ට වුන අසාධාරණ.. අපරාධයක් 😢හරිම සතුටුයි ඔබගේ නැවත පැමිනීම. 😊

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 Рік тому +25

    අනේ අදනෙ දැනගත්තෙ මේ ගීතයේ සැබෑ ගායනය ගැන, සුන්දරයි කියලා නිම කරන්න බෑ,

  • @amiladeshan8687
    @amiladeshan8687 Рік тому +19

    අනේ මම මෙච්චර දවස් හිතන් හිටියෙ ශර්ලි මහත්මය කියන්නෙ කියල.අනේ මෙතුමන් කොහෙද හිටියෙ.රෙස්පෙක්ට් ...

  • @anuranissanka7641
    @anuranissanka7641 Рік тому +28

    සත්සර රාවය මැද රූපවාහිනී තිරයේ දුටු තරුණයා තේ කඩයක තේ හදමින් සිටිනු දුටු උකුස්සා ඔහු ගෙන් අසනවා තරුණ සේවා සභාවෙන් යන්න වූ හේතුව,
    තරුණයා පිළිතුරු දෙනවා"මම ගීතයට මාෂල් කෙනෙක් වුනත් ජනතාවගේ පුත්‍රයෙක්, එ්කයි හේතුව"
    දයාසේන ගුණසිංහයන් තම ලිපිය නිර්මාණය කල අයුරු විශිෂ්ටයි

    • @ranjithchandrasekara-k6x
      @ranjithchandrasekara-k6x 9 місяців тому +1

      SATHTAI MAARA DUKAI....................................................

  • @slgrammarguru2865
    @slgrammarguru2865 6 місяців тому +5

    චන්ද්‍ර ලේඛා මහත්මිය ගේ පසුබිම් කටහඩ මොනතරම් ලස්සනද?, සුපිරි බට නලා වාදනය,.. මේ තරම් ලස්සන ගී තනු නිර්මාණය කරපු සංගීත ඉතිහාසය අද විනාශ වී ඇති හැටි දුකයි.

  • @sujeewajayanath2364
    @sujeewajayanath2364 Місяць тому +4

    අව්‍යාජ සුන්දර අතීතය ❤️❤️🙏🙏 හරිම ලස්සනයි

  • @udeniwijekoon2454
    @udeniwijekoon2454 Місяць тому +3

    අපරාදේ ලස්සන අහිංසක ආදරයක් විනාශ කරලා තියෙන්නෙ. ලස්සන සුසංයෝග යක්

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +31

    චන්ද්‍රලේඛා චන්ද්‍රලේඛා !!! ❤ මන මෝහිනීය ගායිකාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fatpanda5149
    @fatpanda5149 11 місяців тому +9

    මම හිතුවේ මේ ගීතය ශර්ලි වෛජයන්ත මහත්තයා විතරයි ගයනා කරල තියෙන්නේ කියලා.එයාගේ ගොලයන්ටත් මේ ගිතය ගයනා කරන්න දීලා තියෙනවා නේද?හරි පුදුමයි,ශර්ලි වෛජයන්ත මහත්තයට ලස්සන කටහඬක් තියාගෙන ලස්සනට ගීතය ලියලා ,සංගීතය සපයලා කිසිම ලෝභ කමක් නැතිව මුලින්ම තමන්ගේ ගෝලයන්ට දෙන්න පුලුවන් උතුම් හදවතක් තියෙන ගුරුවරයෙක්,❤චන්ද්‍රලේඛා පෙරේරා,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,සෝමසිරි මැද ගෙදර තව බොහොමයක් ගායක ගායිකාවන් ,වාදන ශිල්පී ශිල්පිනියන් බොහොමයක් රටට බිහිකළ දක්ශ ගුරුවරයෙක් තමයි ශර්ලි වෛජයන්ත මහතා.මේ වගේ ගුරුවරු මේ වගේ දක්ශ නිර්ලොභී නිර්මාන කරුවන් අද නැහැ .

  • @sunildahanayake3916
    @sunildahanayake3916 10 місяців тому +9

    I listened to this song when I was in the university in 1980s. One of the best songs that I have listened.

  • @Sandakathmini01
    @Sandakathmini01 10 місяців тому +6

    මාෂල් ජනතා.....
    ඒ නම ඇහුවේ අදමයි

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 5 місяців тому +4

    තලාතු ඔය මොරගොල්ලබෙල්වුඩ්මතක් වෙනවා
    ඒ ලස්සන කෙල්ල
    කොහෙදෝ අද
    මාව මතකද
    අල් හේන වත්ත

  • @chamindasir
    @chamindasir Рік тому +13

    මාෂල් ජනතා ඔබ කොහෙද ඉන්නේ අලුත් ගීතයකින් එන්න....

  • @tissawijesundara3772
    @tissawijesundara3772 4 роки тому +46

    ලතාට ධර්මදාස වල්පොලගේ කටහඬ හැරෙන්න වෙනත් කිසිදු කටහඬක් ගැලපීමක් නොවන්නා සේම චන්ද්‍රලේඛාගේ කටහඬට මාෂල් ඡනතාගේ කටහඬ ඉතාම ගැලපෙනවා යැයි සිතේ...

    • @ramyas19
      @ramyas19 2 місяці тому

      අන්න ඒ ගැලපීම පසුව ලොකු ප්‍රශ්නයක් උනා මේ තරුන සේවා සභාවෙන් ඉවත්කිරීමට පවා හේතු වූයේ ඒ නොගැලපුම තමයි ආරවුල් හා පිහියා ඇනුම් පවා සිදුවුනා

  • @rasikahemantha2897
    @rasikahemantha2897 2 роки тому +15

    මේ සින්දුව 100 පාරක් විතර ඇහුවා මාෂල් ජනතා තව සිංදු ගායනා කලේ නැද්ද

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Рік тому +5

    එදා ගුවන් ව්දුලියේ මේ වොයිස් තමා ඇහුණේ

  • @piyasenapatti
    @piyasenapatti 10 місяців тому +5

    Dear marshal you are one and only marshals ,Pattiarachchi

  • @anuradhapurasanwarahimi3177
    @anuradhapurasanwarahimi3177 Рік тому +12

    තරුණ සේවා සභාව රටට වටිනා චරිත ගොඩාක් බිහිකරලා තියෙනවා

  • @mufithabuhari4021
    @mufithabuhari4021 Місяць тому +2

    This original song is so perfect.

  • @tharangatc4811
    @tharangatc4811 7 місяців тому +6

    දොරකවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...
    දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ..
    සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ..
    මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ..
    සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ..
    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා
    පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා..
    දොරකවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා
    කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන්...
    දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා
    මලින් මලට බඹරු රඟන මං හිදිමි බලා....

  • @Udith_Thathsara-r88
    @Udith_Thathsara-r88 3 дні тому

    මේ ගී ඇතුලේ සැඟව ගිය මතක තිබුණත් ඒ යුගය හරි රසවත්.

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 25 днів тому +1

    "තනිව පෙම් කළ මිනිසෙක් " කියල ලිපියක් මා කියවල තියනව ඔබ ගැන ලියවුණු.

  • @Danushka06
    @Danushka06 4 роки тому +40

    හරිම ආසාවෙන් රසවින්දා, තවලම සිංදුවේ බටනලා වාදනය හරිම ලස්සනයි භාවනාවක් වගේ...

  • @kameshmavitha2474
    @kameshmavitha2474 4 роки тому +33

    "හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා" අම්මෝ හදවතට හෙදටම දැනෙනවා.

  • @arunashantha2119
    @arunashantha2119 2 роки тому +18

    දෙදෙනාගෙම හඩවල් ඉතාම මිහිරියි මාෂල් ඔබ කොහෙද?????

    • @RanuHobbies
      @RanuHobbies 2 роки тому +5

      Mashal ta wada Shirley me sinduwa hondata kiyanawa

  • @samanpadmakumara48
    @samanpadmakumara48 2 роки тому +15

    ඔබේ අපේ හැම අතීත මතකය සිහිපත් කරන මේ ගී කොතරම් අගේද.

  • @achininperera1600
    @achininperera1600 2 роки тому +16

    කවුරුදෝ ඔබ කවුරුදෝ.. මන්දහාසයෙන්! ♥️

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 Рік тому +11

    මාෂල් සර්ගෙ වගේ Vibrato නැහැ ශර්ලි සර් ගායනා කරද්දි. ඒක මගේ මතය. මාෂල් සර්ගෙ ගායනය අති ඉස්තරම් ❤

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 3 роки тому +17

    ලබන මහේ අස්වැන්න නෙලන්න කලින් එහා ගමට දීග නොගියා නම්...........නගා තරම් විශිෂ්ඨ ගායිකාවක් අද ල0කාවෙම නැ..........

    • @dailylifeinsl7462
      @dailylifeinsl7462 2 роки тому +7

      aniva. රූකාන්තයා කෑවා මේකිව

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 8 місяців тому +2

    Nesco eken gahuwa record eka. Oya okkoma dala.
    Eke arambaka sinduwa..
    Jayathi jayathu //
    Ayubowan
    Lyrics late Henry Jayasena

  • @sisirawijesingha
    @sisirawijesingha 21 день тому

    Araabi sangiithaya❤❤Marshal Janatha athi vishishtai.Mihiri gami handa.Pissu hadanawa❤❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Рік тому +3

    Mashal aiya oyage aluth githa me akarayatama hondai hari. Hu... kiyana ewa epa. Api thama a kale yowun githa ahanne honde

  • @rupasinghebandara2763
    @rupasinghebandara2763 10 місяців тому +4

    මෙවැනි ගිත ලෝක උරුමයන් වැනිය

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Рік тому +36

    මුල්ම ගීයේ රසය පසුකාලීනව කවුරු ගායනා කලත් එන්නෙ නෑ. ෂර්ලි වෛජයන්තයන් මොනතරම් ප්‍රවීණයෙක් දක්ෂයෙක් වුනත් මේ ගීතයේ සැබෑම රසය වින්දෙ ඔබේ හඬින් කියලයි දැනුනෙ. තවත් ගීත තියනවානම් අපිට අහන්න සලස්වන්න.

    • @thushanekanayake1783
      @thushanekanayake1783 Рік тому +1

      තරුණ සේවා සභාවේ පළවෙනි ගුරුවරයක් වෙන්නේ Shelly මහත්තයා මම හිතන්නේ එතුමා ලියපු ගීයක් මෙතන දීලා තියෙනවා ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තවලම කියන සින්දුව චන්ද්‍රලේකා තරුණ සේවා සභාවේ ඉගෙන ගත්ත අය

    • @AjithKumaraTube
      @AjithKumaraTube Рік тому

      😂😂

    • @ThusithaGamlath
      @ThusithaGamlath Рік тому

      Sherly sir thana mehwmogena guruwRaya ohu kala parapuraknirna ayakara

  • @dhanushkakp
    @dhanushkakp 3 роки тому +44

    I found this because of new cover song. What a beauty 💛💛

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri 3 місяці тому +1

    Oba dakemath sathutak❤ mihiri handa❤kalawa gana kewoth sageetha karayo jealous, oba pasupsata giye ekai,jayen jayamawewa ❤teruwan saranai

  • @deepikakulasekara1810
    @deepikakulasekara1810 6 місяців тому +1

    80/90 kalawala ape tharuna jeewitha paata karapu aya me. You painted our youth and created beautiful memories. Thank you and love you !

  • @PIXELvoiz
    @PIXELvoiz Місяць тому +1

    wow very nice thanks for posting

  • @kandeupul9414
    @kandeupul9414 4 місяці тому +1

    හොද සුසංයෝගයක්. මම අහලා තියනවා මාෂල් ජනතා චන්ද්‍රලේඛට අාදරය කලා කියලා. අැත්තටම ලාංකීය ගීත කලාවට අහිමි වූ ලස්සන හඩක්.❤

    • @ramyas19
      @ramyas19 2 місяці тому

      පිහියා ඇනුමකින් දුරස් කලා එකම මලක් බමරුන් අතරේ

  • @indraekanayake8811
    @indraekanayake8811 10 місяців тому +3

    SUPER ❤ නැවුම් කටහඬ

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 11 місяців тому +9

    Me සුන්දර ගීත me ලෙස ආරක්ෂා kara සුවහසක් rasikainge rasa වින්දනය උදෙසා අන්තර් ජාලය වෙත muda hara tibeema oba samata loku pinak...ජාතික සේවයක් ......

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 4 місяці тому +1

    බෙල්වුඩ් මුල් කණ්ඩායමේ අභ්‍යාසලාභියෙක්. අවාසනාවන්ත ලෙස අතිශය පෞද්ගලික හේතුව ක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුනා.

  • @dnnbuddy
    @dnnbuddy 2 роки тому +2

    Ithama mihiri sinduwak...me original sinduwa mama adamay ahuve...like madi mata mekata denna....

  • @chandrapalajayawardana8916
    @chandrapalajayawardana8916 4 роки тому +41

    මේ ජාතික තරුණ සේවා සභාව බිහිවූ මුල් කාලයෙකාලයේ 1973-74කාලයේ වගේ බිහිවූ ගීතයක් .ඒ කාලයේ තරුණ සේවා සභාවෙන් විශිෂ්ට ගායක ගායිකාවන් බිහි උනා මාලනී බුලත්සිංහල චන්ද්‍රලේකා පෙරේරා සෝමසිරි මැදගෙදර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ෂර්ලි වයිජයන්ත සහ මේ ගීතය ගායන කරන මාෂල් ජනතා ඔවුන්ගෙන් සමහරෙක්.නමුත් මාෂල් ජනතා සහ චන්ද්‍රලේකා පෙරේරා මේ ගීතයෙන් පසු ඉතා ජනප්‍රිය වුන නමුත් මාෂල් ජනතා ඉන්පසු කැපීමකට ලක් උනා .මේ තරුණ කඩවසම් ගායකයා ට දිගටම සංගීත ක්ෂේත්‍රයේ ඉන්නට හැකි උනානම් විශිෂ්ට ගායනාවන් සම්භාරයක් අපට උරුම වෙන්න තිබුනා.

    • @chamalthenuwara2061
      @chamalthenuwara2061 4 роки тому +2

      malani bulathsinhala Youth ekeda? rajaye lalitha kala ayatanaye wage mata mataka

    • @dhammikawickramasingha7725
      @dhammikawickramasingha7725 4 роки тому +2

      මාලනී තරුණ සේවා සංගීත කන්ඩාමෙන් ආපු කෙනෙක් නොවෙයි. මේ ගීය මාලිනි එක්ක මොහු ගායනා කරන්නේ මොහු තරුණ සේවා සංගීත කන්ඩායමෙන් එලියට ආවට පස්සේ.

    • @namindadasanayake1816
      @namindadasanayake1816 4 роки тому +4

      @@dhammikawickramasingha7725 මා දන්නා පරිදි මාෂල් ජනතාට කැපිල්ල ක් ආවා පසුව ඔහු බෙල්වුඩ් ගම්මාන යෙන් ඇවිත් දබුල්ලේ තේ කඩයක වැඩකලා ඉන්පසු ආගිය අතක් නැති වුණා

    • @thusithagamlath6305
      @thusithagamlath6305 4 роки тому +2

      malani bulathsinhala tharunbasewa sabawen bihiuna kenek newei,meka 80 dasakaye geethayak

    • @thusithagamlath6305
      @thusithagamlath6305 4 роки тому +1

      @@namindadasanayake1816 ada ohu hoda rekiyawak karana kenek,,me geethaya nirmanaya kare sherly wijayantha pasuwa ohu malani bulath sinhala samaga meya gayana kara

  • @tv6076
    @tv6076 4 роки тому +15

    ඉතා සංවේදී හඩ සහ සංගීත මුසුව හ්‍රද්‍යාංගමයි

  • @kushanthadisanayaka2388
    @kushanthadisanayaka2388 2 місяці тому +1

    Hari lassanai♥️dennagrma tyennr hri unique voices

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Рік тому +15

    මාෂල් ජනතා දැන් කොහෙද ඉන්නේ . ඔහු ගැනත් විග්‍රහයක් කරනවා නම් හොඳයි.මෙහි සියලුම කමෙන්ට් කියවන්න ලැබුනා ඉදිරිපත් කළ හැමෝටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dpks6057
    @dpks6057 4 роки тому +15

    Marshal Janatha මැතිතුමණි වෙන වීඩියෝ නැද්ද ප්ලීස්

  • @sunildahanayake3916
    @sunildahanayake3916 10 місяців тому +3

    The voice has unique difference and going with the music

  • @DRTCreations
    @DRTCreations 2 місяці тому +1

    Old is gold . Your voice is amazing ❤❤❤❤❤

  • @SumiJayasekara
    @SumiJayasekara Рік тому +2

    මං අහපු ලස්සනම දොරකවුලුවෙන් සින්දුව

  • @sisirawijesingha
    @sisirawijesingha 22 дні тому

    Shirley wade kawa.Martial Janatha vishishtai❤❤❤❤

  • @anushkabandara6748
    @anushkabandara6748 8 місяців тому +5

    පව් මාෂල් අවංකව චන්ද්‍රලේකාට ලව් සීන් එකේ ඉන්නේ..

  • @IroshanaPathiraja
    @IroshanaPathiraja 9 місяців тому +1

    Lassana.sinduwakin.ayath.anna.sir

  • @mcufans8877
    @mcufans8877 10 місяців тому +1

    ❤Lassani janathaa ❤❤❤❤❤❤thava kiyanna 👍👍👍👍

  • @mcufans8877
    @mcufans8877 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤Lasanayi janatha අයියා

  • @SamanthaRanathunge
    @SamanthaRanathunge Рік тому +2

    Mama.mulgethaya.ahweada.aththamay..harima..lassanay

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 4 місяці тому +1

    කාටහරි ඔබව ක්ශේත්‍රයෙන් ඉවත් කරන්න ට අවශ්‍ය උනානමි ඔබ ඒ දේ වෙන්න දුන්නා.බලන්න කමෙන්ට් . තාමත් ංඔබට ආදරේ කරන ඔබව හොයන අය...ඔබ ඒ අයට අසාධාරණයක් කරා. ඔවුන් වෙනුවෙන් එක ගීතයක් ගායනා කලේ නැ.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 7 місяців тому +1

    මාෂල් සැගවී ගිහින්,,දැන් ඔහු කොහේද....මාර ලස්සන හඩක්...♥️♥️

  • @mcufans8877
    @mcufans8877 9 місяців тому +1

    Mashal obata jayaveevaa ❤❤❤❤❤❤❤❤❤❤❤l ලස්සනයි hada😊

  • @rohithasiriwardana4911
    @rohithasiriwardana4911 Рік тому +1

    wow orginal song is sweet..this is a very popular song among us in our school days..

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt 10 місяців тому +2

    අහිංසක
    මිහිරි.ගීතයක්

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 2 роки тому +8

    Marshal Janatha excellent voice 👌

  • @OmerTents
    @OmerTents Рік тому +3

    ලස්සනයි..❤❤

  • @ranilfdo77
    @ranilfdo77 Рік тому +1

    Me sinduwe original eka marshal janathage kiyala denan hitiyata ehuwe ada. Asama sinduwak. Shirley waijayanthage voice ekenuth lassanai meka maru

  • @supiritharuwa999
    @supiritharuwa999 4 роки тому +14

    සිංදුවල් ලස්සනයි මම ගොඩ සැරයක් ඇහුවා මේ සිංදුව කියන මේ පිරිමි කෙනා කො දැන් පෙනුම මේ සිංදුව විඩියෝ කරලා තියෙන්නේ කොයි කාලයෙද

    • @nuwansilva9131
      @nuwansilva9131 4 роки тому +6

      Mee attama singer da?
      Wachana na kiyanna puduma lasanak.......

    • @manuelferando1203
      @manuelferando1203 4 роки тому +9

      මේ ගීතය මුල් ගායනය කරන ගායකයා මොහුයි. මට මතක හැටියට 1978----1980 අවුරුද්ද වගේ.

    • @makumburagedonsaman8485
      @makumburagedonsaman8485 4 роки тому +13

      @@manuelferando1203 Yes, my memory says same 1979, the peak of Bellwood team, A project by then Minister of Youth Affairs, Mr. Ranil Wickramasinghe,

    • @narindukariyawasam9003
      @narindukariyawasam9003 3 роки тому +2

      Dan kiyanne sherly mahathmaya

    • @MrAkalankah
      @MrAkalankah 3 роки тому +4

      මේ ගායකාවගෙ හා සම්බන්ධ බලවත් පුද්ගලයකුගේ කේස් මත එයාට හැංගිලා ඉන්න උනා.
      2015 කලින් කාලෙක රජයේ තනතුරක් දැරුවා.
      දැන් දන්නෙ නෑ.

  • @Lilly2254
    @Lilly2254 Рік тому +3

    Woww හරිම ලස්සනයී.... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @amilaprasad7090
    @amilaprasad7090 Рік тому +3

    කරුණාකරල ඔබතුමාගෙ තවත් ගීත තියනවනන් දාන්න....👍

    • @ThusithaGamlath
      @ThusithaGamlath 11 місяців тому

      Mohu tharunasewa sabawen kalinma ain una nisa wediyw geethagaya nehe

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 8 місяців тому

    E kale apita TV ekak thibuneth naehe.namuth oya geethaya asa thibuna.namin Martial unath janathavage puthrayek veni katha asa puvathpath lipi kiyavathibuna.namuth mul video eka dekke adhai.ekale tharuna lamai harima piyakarui.video eka demmata bohoma sthuthiy

  • @pasaninduwara6271
    @pasaninduwara6271 Рік тому +1

    Just found this original one few days ago now i cant stop listening to 😍

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 10 місяців тому +8

    අසු ගනන් වල චුට් ගුවන් ව්දුලි වල ගම පුරා ඇසුන ගීතය ක්

  • @karunasingheratnayake17
    @karunasingheratnayake17 3 місяці тому +1

    Musical contributions during Charita Ratwattes' time as chairman NYSC

  • @nilanthaamarasekara6372
    @nilanthaamarasekara6372 Рік тому +1

    Mr. Marshal janatha. Superb. It's so nice. I know u personally. You are great .

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake Рік тому +3

    👍 ගොඩක් ආසයි .

  • @saranak.wemu.
    @saranak.wemu. Рік тому +3

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @meththalasamaradiwakara1782

    Oba mama danagatte lagadi, kiyanna wachana neee............

  • @tonyfernando1982
    @tonyfernando1982 9 місяців тому

    Marshel janatawa oke hitapu kuhakayo ohuva hita matama kandayamen ain kala mokada itamat daksahi mata hitena vidiyata darmadasa walpola somatilaka jayamaha wage ayage katahada ohu satuva tiyenava

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Рік тому

    Ane mewage sindu thawa liyanta,kiyanta waram labewa

  • @Legend123-j8b
    @Legend123-j8b Місяць тому +1

    Beautiful songs

  • @gamingsasa6889
    @gamingsasa6889 7 місяців тому

    Niyama sinduwak katahadath lassanii ❤❤❤❤

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 18 днів тому

    parissam kalaata obata pin mahathmayanani

  • @mihiraplantation7787
    @mihiraplantation7787 2 роки тому +7

    චන්ද්‍රලේකාගේ ලස්සන

  • @ashokasuriyabandara381
    @ashokasuriyabandara381 Рік тому +3

    What a music ❤❤❤❤
    What a voice ❤❤❤❤
    Amazing

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo Рік тому +2

    හරිම මිහිරි යි❤❤❤❤

  • @sadierose7517
    @sadierose7517 4 роки тому +9

    Great! Raw vocal talent; both of them. Why don't we have more songs from Marshall Janatha? And what a name!

    • @kumarawijerathnayaka93
      @kumarawijerathnayaka93 3 роки тому +1

      ලබන මහේ අස්වැන්න නෙලන්න කලින් එහා ගමට දීග නොගියා නම් නගා තරම් විශිෂ්ඨ ගායිකාවක් අද ල0කාවෙ නැ.

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 2 роки тому +3

    ❤️අහන්න අහන්න ආස හිතෙනවා

  • @sushanthaubesingha2463
    @sushanthaubesingha2463 3 роки тому +6

    කපුගේව මතක් වුනා..

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 3 роки тому +4

    Excellent singing ,What a nice memory Mr Matial..and Miss chandraleka ..good luck all the best

  • @darshanisada6233
    @darshanisada6233 Рік тому +1

    මම හරිම ආස ගීතයක්.ආදරෙයි ඔබ දෙපලට

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 9 місяців тому

    MARSHAL!.......... umbata keliye sabapathi Rathwaththe. harida?
    /

  • @ranjithkumara8449
    @ranjithkumara8449 Рік тому +2

    සුපිරි සිංදු ❤

  • @priyankanilu9334
    @priyankanilu9334 Рік тому

    Mul gayanaya me geethaye.godak pin oyalata

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 місяці тому +1

    සුපිර🙏🙏🙏🙏🙏

  • @nnsh3
    @nnsh3 3 місяці тому

    Wow superb ❤❤❤❤