Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ බබා ඉන්න ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
අනේ අම්බේ බබයි ,සීයයි ආදරෙයි හොදේ ඔයාලා හැමදාමත් ,සතුටින් ,පරිස්සමෙන් inna ❤❤❤❤❤❤❤ ❤😊❤ .රංගන මාමේ ඔයත් ❤❤❤❤
අනේ බන්දු සීයාගෙ හුරතල් මුනුබුරා..❤❤❤
අනේ ඒ බබා නම් ෂෝයි🥰🥰 හරිම ලස්සනයි ඒ පැටියා 🥰🥰💝
සීයටම හරි යන කොලු පැටියා...❤️❤️❤️❤️😂😂❤️❤️❤️
❤❤❤❤❤❤❤
අනේ....හරි හුරතල් ලස්සන චූටි පැන්චෙක්.....😍🥰❤️❤️
හිනාව චූටි කොල්ලගේ 🥰❤️
රත්තරං පුතේ ඔයාගෙ සීයනම් පට්ටම කුහකයෙක්
ලස්සන බබෙක් අනේ ❤😊
තෙරුවන් සරණයී
බුදුසරණයි 🙏🙏🙏 චුටි පැටියා ❤❤❤
බුදු සරණයි දෙන්නටම 🙏💖🌹💖🌹💖
මැණිකක් ❤❤❤😘😘😘 බුදු සරණයි පුතාට..
So lovely and sweet boy God bless him 💕
ලස්සන ය් තෙරුවන් සරනය්
ලස්සන වැඩ සටහනක් දන්නෙම නැතිව වේලව ගියා.බොහොම ස්තුතිය 🙏මල්ලී රංගන .තෙරුවන් සරණයි .ඔබ පත්තරේ යස අපූරුවට මිනිසුන්ට දැනෙන්නට කරනවා.වැඩ සටහන් 2 ලස්සනයි ..💐💐💐
තාත්තා නැති නිසා ankal කියලා katha කරපු eka nm වැරදි please ayath a වරද hada gena katha karanna,api ගොඩක් ගරු karana,චරිතයක්
බුදුසරණයි දෙවිපිහිටයි චූටි පුතාට
Awasana tika tama ane shok..chuti petiyata budu saranai❤❤❤
Ape bandu ankalta hamoma adareinee vutipatiya balannako aeyata godak adareineda dirgauasa teruwan saranai 🙏🙏🙏🙏💕💕💕
බුදු සරනයි චූටි පුතාට ❤️
Ankal kiyanawada thamnge thaththata Moda munissu kawadawat ankal kiyana epa kethai hode
@@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt ඒක ඇත්ත ..
Ane so quite ❤️❤️බුදුසරණයි dewi පිහිටයි 🥰🥰
quite newe cute 🤣✋🤣✋
Bandu balanna a baba❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊
අනේ සං කොලු පැට්ටට බුදු සරණයි.... කිරි කැටියා උම්මා මැණික... ❤
Ane hina gihin.marenawa bandu.sarge weda walata චූටි පුතා ❤❤❤❤
වාසනාවන්ත.දරුවෙක් තෙරුවන් සරනයි ❤
බන්දු අයියටම හරියන කොලු පැටියා
Ane shoii ane ❤ wadagena innw ❤❤
Budu saranai
Ane e adareeeee ❤❤❤❤❤❤
බංදුට ආදරෙයි තමා... ඒත් ඔච්චර ආදරණිය පවුලක් නම් අංකල් කෑල්ල හරියන්නේ නෑ නේද... අංකල් කියලා කියද්දිම බංදුට හිතෙන්න ඇති කෙලියා තාප්පෙට කියලා... පව් 😂😂😂😂
ලස්සනයි තෙරුවන් සරණයි❤❤❤
අනේ! 🥰💕💕💕💕💕
තාත්තා කිවුවා නම් ගොඩාක් වටිනවා...
වුටි පුතාට තේරැවන් සරනයි ❤❤
තෙරුවන් සරණයි
Lasssnai baba theruwan saranai ❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤
මුතු ඇටේ පීපල්ස්, මුන් දෙන්නා බැන්දේ අද ඊයේ නෙමෙයි නෙ. මේ අවුරුදු ගානටම එහෙම අන්කල් කියන එක බන්දුටත් අවුලක් නැත්නම් එයාගේ පුතාටත් අවුලක් නැත්නම් මොකක්ද තියෙන අවුල ?අන්කල් කියන එකේ කිසිම වැරැද්දක් ඔතන පේන්නේ නෑ, මට නම් ඒ කෙල්ල කෙලින් කතා කරන, බොරු පඩ ශෝ නැති කෙල්ලෙක් වගේ පේන්නේ. අනිත් පවුල් වල වගෙ බොරු රගපෑම් නෑ, එහෙම රගපෑවානම් අප්පච්චී කියලා මෙතන ඒකිත් රගපාලා මේ කමෙන්ට් කරන ජනතාවගෙන් හොද අහගන්න තිබ්බා. බන්දුගේ පුතාම කියනවානේ මෙතනම මේ කෙල්ල අම්මාට තාත්තාටත් හොදට සලකනවා කියලා,ඉතින් උන්ට එහෙම හොදයිනම් උබලාට තියෙන අමාරුව මොකක්ද 🤔🙄
ඉතින් උඹට මොකක්ද තියන පුකේ අමාරුව 😂
ඔව් ඇත්ත පිස්සු මිනිස්සු අමුතු ඇටේ ඉන්නෙකට පුරාම අම්මා ..තාත්තා කියන ලේලිලාගේ නැන්දම්මලා මාමාන්ඩිල තමයි මහලු මඩම් වලත් ඉන්නෙ😅
Ane sohk කොලු pencha ❤❤❤❤❤
Budu saranai chuti boleeee❤❤❤❤
Mr Bundu, Thawa mama tharuni Seeyek wage pennay na ? 🥰👍👍
Ane chuti manikak anee ❤❤
3:52 ❤❤❤
Seyatama obina munubura ❤
අනේ❤❤❤❤❤
බුදු සරණයි❤️❤️❤️❤️🇱🇰🇦🇪
අනේ පව් චුට් පැට්‍යා ❤❤
Maru badu 2ka cya & munupura
Shok ane patiya ❤❤❤❤
තෙරුවණ් සරණයි !
තාත්තා කිව්වේ නෑ කියලා උබලා මේකේ හැමිනෙන්න එන්න එපා 😂උන්ට ඕන එකක් උන් කියාවී 😂
තෙරැවන් සරණයි ඔබ සැමැට 🙏 🙏 🙏 ❤❤❤
Cute baby ❤❤❤
තාත්තා වගෙ ඉන්නෙ අංකල්නම් ඉතින් අංකල් නොකියා හදවතින්ම තාත්තා කිව්වානම් කොච්චර අගයක් ගේනවද
Thatthakeyanna tharam watinakamak natuwa athi😅
ඒ අතින් ජැක්සන් සර් වාසනාවන්තයී එමි වගේ දුවෙක් ලබන්න කටපුරා එමි අප්පච්චි කියන්ne♥♥♥♥♥♥
Yes ❤❤❤❤❤❤
3:05 😢❤
ubata unge magul walin wedak nene unta ona eka kiyavi 😂
Kollage lassana😮
තෙරැවන්..සරනයි..මැනික❤❤❤❤❤
super patiya❤❤❤❤
"ආ ඇවිල්ලා ඉන්නේ" 😹💞
So cute baby
putha..bendata passe thaththa kiwa nam tamai godak hoda ehema anti ancal kiyanawata wediya
ඈහ්....!??? අංකල්.... ????!!!😮
And bandu we love u
❤️❤️❤️😍😍😍😍😍
Theruwan sarana i ❤.....
බබා ශෝක්❤
Ane theruwan saranai chooty puthe.
Sudu putatat seytat budusarani 🙏🙏🙏❤️❤️❤️
Tharuwan Saranai hamothema Lassenai putha Lassenai Tharuwan Saranai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇦🇪
අනේ cute 😩❤
ඔවා අහන්බෙන් වෙන එවා නෙමේ.ප්ලෑන් කරල වෙන දෙවල්.බොරුවට ස්ප්‍රයිස් වෙන එකත් බන්දුට කරන්න අමාරු දෙයක් 🤣✋
@@lakpriyamadushanka50 oww 😅
Sira bn 😂😂😂
ඔච්චරම ආදරෙයිනම් uncle කියනවද බන් තාත්තා නොකියා😂
අන්කල් කියන එකේ තේරුම නොදන්න හුත්තියක් 😂 අනුන්ගෙ කිම්බවල් හොයන් නැතුව හිටපන්
ගොඩක් අය uncle තමයි කියන්නෙ. ලංකාවෙ. දන්නැත්තන් කට වහන් හිටියා නම් හරි ,,
@@oshadikaushalya8793 ගම්වල බයියො තමයි තාත්තා කියන්නේ
Eyata itin tatta wagema eyawa danenne natuwa ati😅
Maru charitha deka😊
Hoda guna dharma theruwan saranai
Kolla❤
අයියෝ..අන්කල්.කිව්වේ..තාත්තා කිව්වා නම් කොච්චර හොඳයි ද
❤❤❤ theruwan saranai
සීයටම හරි යන කොලු පැටියා බුදු සරණයි ❤❤❤
Mage Asana naluwek bandu sir
තෙරුවන් සරනයි
Theruwan saranai
ඒ උනාට එයාගේ තාත්තා ත් නැතිනම් මහත්තයා ගේ තාත්තා ට තාත්තා කිවනම් හොදයි
තමන්ගෙ තාත්ත ගෙ තැන වෙන කෙනෙක්ට ගන්න බෑ
Eyata itin tatta wage dannenne natuwa ati😅
Mokada Bola a kale kiyanne kiyapuya thathakiyala
Maru seeya..❤❤❤
Ammo.lassana.bolayak.ummmmaa.aswahak.ne.menika.adare.be❤🌸🌸🌸🌷🌷♥️
Cute Baba, ❤
❤❤❤❤❤👍👍👍👍👍👍
ලස්සනයි බබෝ ඔයා ❤
Darling sweet baba
Very nice family ❤❤❤
මේ කාගවත් කියවිලි වැරදි නෑ අක්කෙ.....මහත්තයා ගෙ තාත්තටත් ඔයා තාත්තා කීයලා කතා කරන්න මීට පස්සෙ...ඒක බන්දු සමරසිංහ මහත්තයාට හා ඔයාට වගේම අපිටත් ආඩම්බරයක්......චූටි පැටියට සහ මුලු පව්ලටම බුදුසරණයි..
❤❤❤❤🎉🎉🎉😊
Cute ane
රංගන අයියත් කිඋවා අන්කල් නෙමෙයි තාත්තා කියනවා ඇත්තෙ කියල...ඒත් කාන්චනගේ නෝනා අන්කල් කිඋව එක වැරදියි
බුදුසරණයි.
රංගනගෙනම් කැරිම ඕවර් ඇක්ටින් .....හිනා වෙනවා දෙය්යනේලු 😂
දකුණෙ තරුවක්
කොච්චර හොද වුනත් වැඩක් නැහැ නෑකම් හරියට කියනිනෙ නැත්නම් තරහවකට නිමෙයි කිව්වේ ඒතාතිතා හොද කෙනෙක් නිසයි
Thaththa kiwwanam kochchara lassanada apo thamangekama nandhunana kanthawak kiyanna kathai.
තාත්තා නැති නම් යකෝ අංකල් කියන්නෙ තාත්තා කීවනම් ඉවරනේ
එයාල කතෝලික වෙන්න ඕනෙ.ඒ නිසයි අන්කල් කියන්නෙ බොරුවට තාත්ත කිය කිය ලෝකෙට බොරු පෙන්නන්න ඕනෙ නැහැ ඒක එයාලට ප්‍රශ්නයක් නැතිනම් .අනික හස්බන්ඩ්ට අයිය කියල කියන අයත් ඕනෙ තරම් ඉන්නව කතාකරන විදිය නෙවෙයි හදවතේ බැදීමයි වටින්නෙ.මාමන්ඩිට බාප්ප කිව්වෙ නෑනෙ .අනේ මංද .මිනිස්සු කොච්චර කුහකද.
👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️🙏
මේ බබා ඉන්න ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️
අනේ අම්බේ බබයි ,සීයයි ආදරෙයි හොදේ ඔයාලා හැමදාමත් ,සතුටින් ,පරිස්සමෙන් inna ❤❤❤❤❤❤❤ ❤😊❤ .රංගන මාමේ ඔයත් ❤❤❤❤
අනේ බන්දු සීයාගෙ හුරතල් මුනුබුරා..❤❤❤
අනේ ඒ බබා නම් ෂෝයි🥰🥰 හරිම ලස්සනයි ඒ පැටියා 🥰🥰💝
සීයටම හරි යන කොලු පැටියා...❤️❤️❤️❤️😂😂❤️❤️❤️
❤❤❤❤❤❤❤
අනේ....හරි හුරතල් ලස්සන චූටි පැන්චෙක්.....😍🥰❤️❤️
හිනාව චූටි කොල්ලගේ 🥰❤️
රත්තරං පුතේ ඔයාගෙ සීයනම් පට්ටම කුහකයෙක්
ලස්සන බබෙක් අනේ ❤😊
තෙරුවන් සරණයී
බුදුසරණයි 🙏🙏🙏 චුටි පැටියා ❤❤❤
බුදු සරණයි දෙන්නටම 🙏💖🌹💖🌹💖
මැණිකක් ❤❤❤😘😘😘
බුදු සරණයි පුතාට..
So lovely and sweet boy God bless him 💕
ලස්සන ය් තෙරුවන් සරනය්
ලස්සන වැඩ සටහනක් දන්නෙම නැතිව වේලව ගියා.බොහොම ස්තුතිය 🙏මල්ලී රංගන .තෙරුවන් සරණයි .ඔබ පත්තරේ යස අපූරුවට මිනිසුන්ට දැනෙන්නට කරනවා.වැඩ සටහන් 2 ලස්සනයි ..💐💐💐
තාත්තා නැති නිසා ankal කියලා katha කරපු eka nm වැරදි please ayath a වරද hada gena katha karanna,api ගොඩක් ගරු karana,චරිතයක්
බුදුසරණයි දෙවිපිහිටයි චූටි පුතාට
Awasana tika tama ane shok..chuti petiyata budu saranai❤❤❤
Ape bandu ankalta hamoma adareinee vutipatiya balannako aeyata godak adareineda dirgauasa teruwan saranai 🙏🙏🙏🙏💕💕💕
බුදු සරනයි චූටි පුතාට ❤️
Ankal kiyanawada thamnge thaththata Moda munissu kawadawat ankal kiyana epa kethai hode
@@DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt ඒක ඇත්ත ..
Ane so quite ❤️❤️බුදුසරණයි dewi පිහිටයි 🥰🥰
quite newe cute 🤣✋🤣✋
Bandu balanna a baba❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊
අනේ සං කොලු පැට්ටට බුදු සරණයි.... කිරි කැටියා උම්මා මැණික... ❤
Ane hina gihin.marenawa bandu.sarge weda walata චූටි පුතා ❤❤❤❤
වාසනාවන්ත.දරුවෙක් තෙරුවන් සරනයි ❤
බන්දු අයියටම හරියන කොලු පැටියා
Ane shoii ane ❤ wadagena innw ❤❤
Budu saranai
Ane e adareeeee ❤❤❤❤❤❤
බංදුට ආදරෙයි තමා... ඒත් ඔච්චර ආදරණිය පවුලක් නම් අංකල් කෑල්ල හරියන්නේ නෑ නේද... අංකල් කියලා කියද්දිම බංදුට හිතෙන්න ඇති කෙලියා තාප්පෙට කියලා... පව් 😂😂😂😂
ලස්සනයි තෙරුවන් සරණයි❤❤❤
අනේ! 🥰💕💕💕💕💕
තාත්තා කිවුවා නම් ගොඩාක් වටිනවා...
වුටි පුතාට තේරැවන් සරනයි ❤❤
තෙරුවන් සරණයි
Lasssnai baba theruwan saranai ❤️❤️❤️❤️❤️❤️
බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤
මුතු ඇටේ පීපල්ස්, මුන් දෙන්නා බැන්දේ අද ඊයේ නෙමෙයි නෙ. මේ අවුරුදු ගානටම එහෙම අන්කල් කියන එක බන්දුටත් අවුලක් නැත්නම් එයාගේ පුතාටත් අවුලක් නැත්නම් මොකක්ද තියෙන අවුල ?
අන්කල් කියන එකේ කිසිම වැරැද්දක් ඔතන පේන්නේ නෑ, මට නම් ඒ කෙල්ල කෙලින් කතා කරන, බොරු පඩ ශෝ නැති කෙල්ලෙක් වගේ පේන්නේ. අනිත් පවුල් වල වගෙ බොරු රගපෑම් නෑ, එහෙම රගපෑවානම් අප්පච්චී කියලා මෙතන ඒකිත් රගපාලා මේ කමෙන්ට් කරන ජනතාවගෙන් හොද අහගන්න තිබ්බා. බන්දුගේ පුතාම කියනවානේ මෙතනම මේ කෙල්ල අම්මාට තාත්තාටත් හොදට සලකනවා කියලා,ඉතින් උන්ට එහෙම හොදයිනම් උබලාට තියෙන අමාරුව මොකක්ද 🤔🙄
ඉතින් උඹට මොකක්ද තියන පුකේ අමාරුව 😂
ඔව් ඇත්ත පිස්සු මිනිස්සු අමුතු ඇටේ ඉන්නෙ
කට පුරාම අම්මා ..තාත්තා කියන ලේලිලාගේ නැන්දම්මලා මාමාන්ඩිල තමයි මහලු මඩම් වලත් ඉන්නෙ😅
Ane sohk කොලු pencha ❤❤❤❤❤
Budu saranai chuti boleeee❤❤❤❤
Mr Bundu, Thawa mama tharuni
Seeyek wage pennay na ? 🥰👍👍