ජාතික තරුණ සේවා සභාවේ " යොවුන් ගී " වැඩසටහන | Shrli Yijayantha (1988)

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 121

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 15 днів тому +2

    මා ඉතාම කැමති ගායකයෙක් ❤❤❤❤ ලස්සන ගීත ටිකක් තියෙන්නේ ❤❤

  • @XxCc-w9e
    @XxCc-w9e 9 місяців тому +21

    2024 තුනයි 13 අතීතයේ මෙතරම් අහිංසකද ලස්සනයි

  • @champaudeni8748
    @champaudeni8748 5 місяців тому +14

    තරණ සේවා සභාවෙන් එදා බිහිකළ ගායකයෝ අදටත් අමරණීයයි. මං ආදරය කරන තවත් එක ගායකයෙක් . ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @XxCc-w9e
    @XxCc-w9e 9 місяців тому +14

    2024.3යි දහතුන අදටත් ආසාවෙන් අහන සින්දු

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 8 місяців тому +21

    ෂර්ලි සර්..... දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @BandulaSoysa-k5b
    @BandulaSoysa-k5b 9 місяців тому +26

    ඒ කාලයේ තරුණයන්ට තරුණියන්ට වූ අසාධාරණයට එරෙහිව කොමිසමක් පත් කර මේ විදියට ගම්වල සිටිය ගායක ගායිකාවන්ගේ හැකියාවන් එළියට අරගෙන මේ විදියට බිහිකරා .මගේ මතකයේ හැටියට ධනේශ්වරයේ වුවමනාවන් සඳහා නැවත මෙම ක්‍රමය යට කරා ගායික ගායිකාවන් ඔවුන්ගේ වුවමනාවන් සඳහා පාවිච්චි වුණා හදවතට දැනෙන මීයුරු ගීත මේ විදියට අහන්න නැති වුණා .නැවත මෙවැනි ක්‍රමයක් මතු වෙනවා නම් ඉතාම හොඳයි .ස්වභාවධර්මය විසින් බිහි කළ මිනිසා සහ ගැහැණිය අපට හමුවේ

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 2 роки тому +64

    නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම අහන ගීත සෙට් එකෙන් එකක් .මගේ මහත්තයා හරිම ආස කළා කරුවෙක්. බුදුසරණයි ! ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @sasankaengineers2964
    @sasankaengineers2964 23 дні тому +2

    සුන්දර අතීතය හරිම ලස්සනයි ෂර්ලි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 9 місяців тому +14

    ලස්සන හඬක් ,,,චිරංජයතු මැතිසඳ ,,!!!.

  • @ruwandeshappriya3922
    @ruwandeshappriya3922 2 роки тому +34

    පුදුමාකාර ලෙස සිත් ඇදගන්නා ගීතයක් මෙම ගීතය 👍👍👍..!!!

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 Рік тому +28

    සිංදුවක්.....ජීවිතයම ගීතයක් කළ හඬක් භාවනාවක්සේ දෑස්පියා රසවිඳිය හැකියි.....දැන් ඇසෙන බස්වල කඨෝර අඳෝනා එක්ක බැලුවම ඔබලා දුර්ලභ මැණික්....ෂර්ලි නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙිවා....බුදු සරණයි....!

    • @Hi-ci2dw
      @Hi-ci2dw Рік тому +2

      අයියෝ, ප්‍රයිවට් බස් එකක ගියොත් බහින්න වෙන්නේ කන් අඩි පලාගෙන තමයි

    • @roosranjani2154
      @roosranjani2154 Рік тому +1

      අප සිත් අැද බැද තබා ගත් ගායන ශිල්පියා❤❤❤

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Рік тому +13

    අපේ තරුණ කාලේ අපේ ගෙදර කබඩ් එක උඩ තියලා තිබුන පොඩ් ගුවන් ව්දුලියේ එදා නිතරම ප්‍රචාරය උනා හරිම ලස්සනයි 💜️✌️👍💯

  • @samansudarshana6243
    @samansudarshana6243 2 роки тому +23

    නිහතමානි කලාකරැවෙක් එදා සහ අද දැක්කම හරිම ආඩම්බරයි ආදරෙයි

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 Рік тому +14

    ආදරණීය ශර්ලි ඔබයි සැබෑ ආදරණීය ආදරවන්තයා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 місяців тому +7

    මෙ වැනිගීත අදටත් වාසනාවන්!

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 місяців тому +7

    මමත් ඒකාලයේ ඇසුව ඉතාම ආසා කල ගීයක්

  • @deshaniransarika9975
    @deshaniransarika9975 Рік тому +9

    ඔබතුමත් ලස්සනයි සිංදුවත් ලස්සනයි කටහඩත් ලස්සනයි . පුදුමාකාර නිර්මාණ ❤

  • @roshansachith206
    @roshansachith206 9 місяців тому +5

    ශලි💞💞💞💞💞💞

  • @anjalivijayange392
    @anjalivijayange392 Рік тому +26

    අනේ මේ හැමෝටම ආයිත් මේ ප්‍රසංගය පවත්වන්න සූදානම් කරන්න පුළුවන් නම්.. හුඟක් වටිනවා..

  • @ruwanperera3968
    @ruwanperera3968 2 роки тому +12

    අති විශිශ්ට ගී සමුදායක් මගින් ශ්‍රාවකයන් හදවත් තුල සදා නොමියෙන මතකයන් ..

  • @anandasamaraweera4639
    @anandasamaraweera4639 Рік тому +2

    ෂර්ලි,චන්දන ,ප්‍රින්ස් වැලිතුඩුව ,අතුලත් ,ප්‍රියාන් ,ජයන්ත දිසානායක ,,මාලනී ,වන්ද්‍රලෙකා,,,ආසම ගායකයො

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 місяців тому

      මාදව ඉදිකැට්ය, නාමල් උඩුගම, ඉන්ද්‍රජිත් දොලමුල්ල කුමාරසිරි පතිරණ

  • @Chandrapalajayalath
    @Chandrapalajayalath 9 місяців тому +7

    කොපමණ ඇසුවත් එපානොවන සින්දුවලින් එකක්.

  • @ishanmayakaduwa15
    @ishanmayakaduwa15 7 місяців тому +2

    Harima nirahankara mahatjmayek.tharunasewa eke sing karanna keepa wathawak mama giya.methuma harima adaraneeya hadawathak tiyena mahathmayek.obata niduk nirogee wasanawantha idiriyakata athatama suba pathanawa.b.s shirly sir.....

  • @darshanisada6233
    @darshanisada6233 Рік тому +7

    හරිම ආදරෙයි ගොඩාරියක් ඔබතුමාට

  • @percygodakumbura7972
    @percygodakumbura7972 3 дні тому

    ඈත සිතිජයේ ගීතයට මගේ ජීවිතය සම්බන්ධවෙලා තිබුනා ඒත් අද ඒ ගීතයත් මමත් පමණක් ඉතිරිවෙලා

  • @ravindranathjayasekera
    @ravindranathjayasekera 2 роки тому +12

    Love these Artists and their songs, reminds me my childhood in 80's.

    • @ganithalokaya8466
      @ganithalokaya8466 2 роки тому +2

      ඒ සුන්දර අතීතය සිහිපත් කිරීම පුදුම වටිනාකමක්

  • @dammidammi4846
    @dammidammi4846 8 днів тому

    Adata ada wagema lassanai me geetha❤❤❤❤❤❤❤

  • @surajiroshini8024
    @surajiroshini8024 2 роки тому +6

    Thank you very much...NYSCO Video

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr Рік тому +3

    අහන් ඉන්න ආයි බුදුසරණයි 👍👍👍

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому +3

    Amoo apey khaley winda song thami ❤❤❤🇱🇰🇦🇪

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 Рік тому +2

    Heartmelting music 😊😊😊 love you a lot legend .you have left a wonderful voice in sri lanka

  • @ashokadamayanthi7561
    @ashokadamayanthi7561 Рік тому +2

    2023 t balanawa

  • @susilnishantha5111
    @susilnishantha5111 12 днів тому

    Mae vidio eka full program eka hoyala denna. Pinn siddawei.....❤❤❤❤

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u 6 місяців тому +1

    God bless you

  • @sunil-ih5fd
    @sunil-ih5fd 2 місяці тому

    අපේ කාලෙ ලස්සන සින්දු සර්

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 3 місяці тому

    අපේ මතකයේ බිදුවක් ඔබ හට තිබුනොත් සෑහෙනවා.😢

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 9 місяців тому +1

    Dawsata eka park hari aniwarayen oba thumage sinduwak nm ahanawa e tharma hadawthe thiyenawa ♥👍

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 2 місяці тому

    Ammo man asama gayakayek .habahin dakinna asai .diragau veva sir .

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 Рік тому

    හරිම ලස්සනයි

  • @ranjithabeysekara5918
    @ranjithabeysekara5918 11 місяців тому +1

    Shirley Y Jayantha... Dheergayu weva obata !!!

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 Рік тому +2

    හද වේදනා දෙනවා💗💗💗

  • @deepika4206
    @deepika4206 2 роки тому +28

    සර්ගෙ වගෙ ගීත ආයෙ ඇහෙන්නෙත් නැහැ,ගායකයන් බිහිවෙන්නෙත් නැහැ,

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 Рік тому

    Thanks

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 9 місяців тому

    Me sindu mona tharam lassanada .
    Api podi kale harima asawen ahapu sindu,
    Adatath harima asawen ahanawa.
    Monatharam rasawathda a sindu.

  • @kumaradisanayaka8499
    @kumaradisanayaka8499 2 роки тому +2

    Wedasatahane siyalu kala karuwanta mage pranamaya

  • @sribodhirajaramaya7498
    @sribodhirajaramaya7498 Рік тому +3

    ප්‍රින්ස් 😢😢

    • @amaraneeya_gee7777
      @amaraneeya_gee7777 Рік тому

      ආදරනීය හඩක්
      හදවතේ ගායකයෙක් ❤❤❤ 😢

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 11 місяців тому

    Ape aadaraya dinagath yowun gi hamadamath aadaraniyai sharli aiya

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 9 місяців тому +3

    ශර්ලි වෛජ්‍යන්ත මහත්මාට දිර්ඝායුෂ ලැබේවා .

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero Рік тому +2

    🌟

  • @ransi3095
    @ransi3095 2 роки тому +2

    Mn asama gayakaya....

  • @tharanganigunasekara6629
    @tharanganigunasekara6629 3 місяці тому

    ❤Shirley ❤❤❤❤❤❤

  • @SurangiHungness-fe1lf
    @SurangiHungness-fe1lf 7 місяців тому

    Super ❤❤

  • @SamanalaKumara2010
    @SamanalaKumara2010 11 місяців тому +1

    Kanata mee peni wage,sada mathakaye rendena geetha, really a legend in the Srilankan Music

  • @priyanthabandara3196
    @priyanthabandara3196 Рік тому +4

    Lankawe sangeetaya kaawe ..mokunwat nemei me Riyality kiyana pissu koolan genalla me gayakayo ekka dan inna pissonta harennawat puluwanda

  • @chamindaweerasinghe7505
    @chamindaweerasinghe7505 3 місяці тому

    නිහාල් ගම්හේවා...රචිත ගොඩක් තියෙනවා ❤

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 2 роки тому

    obata thanks mewa nawatha dakkinna salsuwata . ada kator githawala wada.

  • @ajanthaehelepola7540
    @ajanthaehelepola7540 9 місяців тому

    Me geetha thamath harima mihiriy

  • @a.wsamantha2500
    @a.wsamantha2500 Рік тому +4

    He is also a legend.

  • @sugathperera6344
    @sugathperera6344 Рік тому

    Nice

  • @sisirawijesingha
    @sisirawijesingha 7 днів тому

    Shirley was a teacher in youth center but he wasn't a student.❤❤

  • @cafebarmilano7427
    @cafebarmilano7427 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilfernando8994
    @sunilfernando8994 Рік тому

    Tharuna sewa sabawa ethikara supiri dakshayan ratata dayada kala semata sthuthi wewa.
    Gayana sanyamayata thuthi.

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi Місяць тому

    TAWAMATH.ALESINMA.ADEAREI.SRELI.OYATA.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Рік тому +1

    ❤🇱🇰🙏💐

  • @ariyasenarankothgedara5626
    @ariyasenarankothgedara5626 2 місяці тому

    👍👍👍

  • @yamunaguruge7852
    @yamunaguruge7852 9 місяців тому

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @subodasenarathna2396
    @subodasenarathna2396 Рік тому

    Aha inna asama sindu taruna sewa sabawata pin

  • @SamanNakathgedra
    @SamanNakathgedra 6 місяців тому

    🙏🙏🙏🙏

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 11 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwan7477
    @nuwan7477 Рік тому +1

    ❤❤

  • @chinthapatti1
    @chinthapatti1 10 місяців тому +1

    Shirley ayiye…

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u 6 місяців тому

    Mama Belwood gihilla mema ayage photos aran thiyanawa. Ranil and Gamini Athukorala ge weda. Sataka horu monawada kale. Matiya gehuwa.

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 2 роки тому +5

    Ape තරුණ කාලයට යනවා .marshal janathage ගීත danna

  • @sugathchaminda7294
    @sugathchaminda7294 6 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ may ෆෙවරිට් siga

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 9 місяців тому +1

    ශර්ලි වෛජ්‍යන්ත මහත්මා වැනි අති දක්ෂයන් පහල වන්නෙ ජාතියේ පිනට.
    සිරස නම් චෞර නාලිකාව ලංකාවේ සංගීත කලාව කෑව

  • @sampaththennakoon5208
    @sampaththennakoon5208 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara Рік тому

    ❤❤❤❤❤❤❤

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc Рік тому +1

    Mama hama welawakama ahanne me sindu sanwedi wagema Mhiri githa

  • @Sandakathmini01
    @Sandakathmini01 3 дні тому

    ජාතික තරුණ සේවා සභාවෙන් සොයා ගත් මිණි කැට

  • @sajeewani3455
    @sajeewani3455 9 місяців тому

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 Рік тому +3

    8o dashakaye wagema adath rasa vinda
    18.03.20230

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 місяців тому

    ❤💫💥 🌹🌹🌹🌹🌹🌹🌹

  • @anushakumari3423
    @anushakumari3423 7 місяців тому

    ape thruna kalee oya sinduwak ahagena hitiya.dan 43 k.obata pin api owa ahala hari adaraniya widihata hithanna purudu una

  • @VihagaEnglish
    @VihagaEnglish 9 місяців тому

    🎉

  • @NadeekaM.p-zx3wf
    @NadeekaM.p-zx3wf 9 місяців тому

    😍

  • @jewanshashi8810
    @jewanshashi8810 Рік тому +1

    Man asama gayakayek. Asai atthatama dakinna

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Рік тому +2

    ඉතාම මිහිරියි...

  • @shiranherath8490
    @shiranherath8490 2 роки тому +4

    Yougayaka tharu bihi kala tharuna sewa sabahava... sathutui godak..

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 8 місяців тому

    Me song1 wena then waladi lassanata sing krnwa.methana feeling ne wage🤔

  • @chandanaamarathunga-ng9mq
    @chandanaamarathunga-ng9mq 2 місяці тому +1

    පිස්සු හැදිලා තවත් පිස්සු හැදෙනවා..

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 9 місяців тому +1

    කවදාවත් පරණ නොවන ගීත

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🎇

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 4 місяці тому +1

    අපෝ ඉස්සර උනුත් නහයෙන් අඩාගත්ත ගමන් නෙ ඉන්නේ😂

  • @SehanRatnayake
    @SehanRatnayake 9 місяців тому

    ❤❤❤❤😅😅😅😅🎉🎉🎉🎉

  • @nethunsuyama2965
    @nethunsuyama2965 9 місяців тому +1

    Eda washiieuna washieveema thamath mata thiyenawa.shirley waijayantha yanu mahathmayek wage sitiya mahaththayek.

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 4 місяці тому

    කෝ හඩ ??????

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi Місяць тому

    Ada.2024.11.08

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 роки тому +1

    Shirlight wijaya anatha daruwata subha pathamu.

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 5 місяців тому

    කෝ මාෂල් ජනකා

  • @chanakasenarath5680
    @chanakasenarath5680 2 роки тому +1

    Mama Asama hada...