සීත කඳු යායේ - Seetha Kandu Yaye | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 134

  • @anomapavlou3867
    @anomapavlou3867 Рік тому +14

    චන්ද්‍රසෙන්. හෙටීටි. ආරචිචී. නිහතමානී. අතිවිශිෂ්ටයි....ඔහු. එදත්. අදත්. ජනතාව. අතර. තාත්වික. Original. ලයාන්විත. හඩක්. ජනතාව. අතර. එදාත්. අදත්. විශිෂ්ඨයි.

  • @ashengimalka3985
    @ashengimalka3985 3 роки тому +25

    කියන්න වචන නෑ .❤️‍🔥ලේඛා😘😘 මෙවැනි සුන්දර කලාකරුවන් ඉදිරියටත් බිහි වේවා

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +32

    කොයිතරන් ඇහැව්වත් එපා නොවෙන.. සින්දු.. වගේම කටහඩ .. සිත් නිවී සැනසෙනවා

  • @oshadheealwis6533
    @oshadheealwis6533 4 роки тому +37

    මුල් ගායනය වගේමයි සජීවී ගායනයත්.දේශයේ පිනට පහළ වූ කලාකරුවනි, ඔබට තෙරුවන් සරණයි.

  • @niroeuro
    @niroeuro 4 роки тому +30

    මේ යුගලය මොනතරම් ලස්සනට 🎶 ගීත කීවුවද,,අදටත් කිසිම එපා වීමකින් රසවිදින්න පුලුවන් ,,එතරම් 😋 රසවත් ,,සන්ගීතය කොතරම් මිහිරිද,,🤗🤗🎶🎶🎶👍👍👍💐💐🌺🌺🌹

  • @sanjulakshan6575
    @sanjulakshan6575 5 років тому +31

    හිරු එකට ගොඩක් පින් මේ වගේ සින්දූ මේතරම් ලස්සන සන්ගිතයකට අපිට අහන්න දෙනවට....උදේ ඉදන් මහන්සි වෙලා ප්‍රශ්න ගොඩාක් හිතේ තියන් ඉද්දි එ හැම දෙම අමතක කරලා මොහොතකට හරි අපෙ මනස සනසනවට...

  • @chamindavijerathna6606
    @chamindavijerathna6606 4 роки тому +21

    දැන්.ඇහෙන්නෙ.කොත්තුරොටි.සද්දෙ.පමනයි.මෙවැනි.ගීත.මෙවැනි.සංගීත.සන්යොජනය.කොයිතරන්නම්.මිහිරිද.👍👍👍👍

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 роки тому +14

    හදවතට දැනෙන, නොමියෙන ගීතයක්.. ❤️❤️

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 роки тому +15

    කියන්න වචන නෑ එදා ඇහුන ලස්සන හඩමයි අදත් ඇහුනේ.♥️♥️♥️♥️

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha5369 6 років тому +53

    දැන් තියෙන සිංදු ලගින් තියන්න වත් පූළුවන්ද..? ගොඩක් ලස්සනයි..😍😍😍😍🌹🌹🌹🌹

  • @manelcostha7348
    @manelcostha7348 6 років тому +30

    දෙන්නගෙම ගායනය ගොඩක් ලස්සනයි ,මම කැමතිම සිංදුවත් ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා 👍👍👍

  • @DdddDdd-o1c
    @DdddDdd-o1c 10 місяців тому +2

    හදවතට තදින්ම දැනෙන ගීතයක් කටහඩ එදා වගේම තමයි අදත් අයියේ බුදුසරණයි.❤❤❤❤❤❤❤❤!!!.

  • @kwt4095
    @kwt4095 4 роки тому +14

    Ammo mage asama gitaya ඔබලා දෙන්නට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @nilanthaalwis9498
    @nilanthaalwis9498 10 місяців тому +4

    පද මාලාව තනුව සංගීතය ෂර්ලි වෛජන්ත මහතා.. එදා කලා කරැවන් සදා අමරණීයයි

  • @chanduim8501
    @chanduim8501 4 роки тому +6

    ගොඩක් ආසාවෙන් අහන සිංදු.හිත සංසුන් වෙන භාවනාවක් වගේ

  • @JinendraBandara
    @JinendraBandara 4 роки тому +58

    මම සුරේෂ් මාලියද්ද සංගීත සංයෝජන වලට ඇබ්බැහි වූවෙක්මි. මෙවන් ගීත පටිගත කලේ 1980 ගනන් වල. දැනට සපෙක්ශව audio quality අඩුයි. ඔහුට මෙම ගීත විකෘති කර රැඩිකල් වීමට හැකියාව තිබුනත් ඉතාම සංයමයෙන් මුල් නිර්මාණය ප්‍රතිනිර්මාණය කිරීම පිලිබඳ අපේ ස්තුතිය.

  • @darshisilva194
    @darshisilva194 4 роки тому +7

    මමත් අසම ගයකයින් දෙදෙනෙක් .හරිම ලස්සනට sing කලා .😘😘😘😘😘

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 роки тому +6

    Mr.chandreseena and mrs.chandraleeka....what a combination.....music double up feelings...👍👍

  • @dushyanthiellawala2306
    @dushyanthiellawala2306 2 роки тому +3

    පැරණි ගීත සංගීතයත් හරිම මිහිරියි අහන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ

  • @lovadesi
    @lovadesi 4 роки тому +5

    I can never get enough of this song. So musical. So soothing. Awesome singing . Unmatched voices.

  • @gayaniperera9825
    @gayaniperera9825 2 місяці тому

    අනෙ ඒ චිත්‍රපටි වල ලස්සන .❤❤❤ අපි ඒ කාලෙ පිස්සුවෙන් වගෙ බලපු.😘😘

  • @ruzzputin
    @ruzzputin 2 роки тому +3

    Magic! Thank you Shirley for this magical lyrics and the two singers.

  • @pathirajab
    @pathirajab Рік тому

    සුන්දර ඇත අතිතයකට හිත රැගෙන යනව.මෙ සුන්දර හඩ සදාකාලික නොමැකෙන එකක්.

  • @MGAYEN733
    @MGAYEN733 5 років тому +27

    චන්ද්‍ර සෙන් හෙට්ටි අරච්චිගෙන් පසුව ලස්සන අර්ථවත් ගිත කියන පරිපුර්ණ ගායකයෙක් තවම බිහිවී නැත.ඒවගේම ඔහු තරුණ සේවාවෙන් සභාවෙන් පැමිණි නිහතමනි ගායකයෙක්. MUSIC ORIGINAL QUALITY තිබීම වටිනවා

    • @donasemina853
      @donasemina853 4 роки тому

      Yes. .you are right again. ❤👍🎶🎼🎵🎤🎻

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 9 місяців тому

    දන්ඇහෙන ගීතවලටවඩා මෙගීත හරිම ලස්සනයි එදෙපලගෙ කටහඩ හරිම අපුරුයි අහන්න හරිම ආසයි❤❤❤❤❤

  • @muzic7318
    @muzic7318 Рік тому +2

    Two decent people singing together

  • @azharhameem
    @azharhameem Рік тому +1

    An awesome song of yesteryear, still fresh in our minds like a light breeze humming from the distant hills early this morning.

  • @nirupadeepani2957
    @nirupadeepani2957 5 років тому +6

    Ever lasting voices and songs in our mind! Beautiful!

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 Рік тому

    Old and golden song by our famous artists God bless both of them. සුබපැතුම්

  • @dayanidayani8003
    @dayanidayani8003 4 роки тому +2

    තෙරුවන් සරණයි ගොඩක් ලස්සනයි

  • @githikagithika1985
    @githikagithika1985 Рік тому +1

    Dennama edata wada lassanai❤

  • @sanjeewabandara1153
    @sanjeewabandara1153 6 років тому +5

    marama lassanaiiiiiiii....................old is gold

  • @MrCrishantha
    @MrCrishantha 3 роки тому +1

    grate sir ..... grate madam....... wonderful......................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @werangorodrregorodrrego8045
    @werangorodrregorodrrego8045 6 років тому +3

    Supirima supiri voice ..supirima wedak..all the best

  • @priyanthanarandeniya1462
    @priyanthanarandeniya1462 4 роки тому +2

    Both are extremely talented. Love you both.

  • @sarath9999
    @sarath9999 4 роки тому +1

    සදට රැය එක්වී සතුටු සුව විදිති...

  • @ruwansiribandara3663
    @ruwansiribandara3663 5 місяців тому

    සුපිරිම ❤❤❤

  • @ishinimahanayaka5342
    @ishinimahanayaka5342 6 років тому +3

    harima ahinsaka gayakayek. godak kamati me sinduwata

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 2 роки тому +1

    එම රසය එම මයි.....

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 18 днів тому

    Lovely song ❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Рік тому

    Soo nice .

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 7 місяців тому

    Harima lassanai

  • @shiromihathwella5900
    @shiromihathwella5900 Місяць тому

    Songs ❤voices ❤ music ❤👍melody ❤👍👍👍👍👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +1

    ඉතාම මිහිරියි

  • @damayanthigunasena6316
    @damayanthigunasena6316 5 років тому +3

    Very nice song

  • @Thushantha13
    @Thushantha13 5 років тому +2

    Patta

  • @sudarshanitharanga6251
    @sudarshanitharanga6251 4 роки тому +1

    ලස්සනයි

  • @thuanmohamed
    @thuanmohamed Рік тому +1

    නැවත පාසල් කාලෙට ගියා වගේ සින්දුව අහද්දි

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 5 років тому +2

    Patta mara lassani

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 7 місяців тому

    Ahanna ahanna lassani

  • @LaxmanPremathilaka-r8s
    @LaxmanPremathilaka-r8s 4 місяці тому

    Perfect song

  • @damithperera836
    @damithperera836 4 роки тому +1

    මම කැමතිම සින්දුවක් ❤❤👍👍👍👍👍👍

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +1

    Both are wonderful singers....Lol song..🎶🎶👍

  • @King-hg5lv
    @King-hg5lv 4 роки тому +1

    Timeless songs.Never get fed up of listening

  • @indicaqatar8774
    @indicaqatar8774 Рік тому

    Lassanama sindu mewa tama adarei

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Рік тому

    Thank you ❤
    Nice song

  • @dammidammi4846
    @dammidammi4846 Рік тому

    Ada hashmi adat ahune❤❤❤❤❤❤❤❤

  • @prasadtharanga4861
    @prasadtharanga4861 3 роки тому

    සුපිරි

  • @iranitenghult2726
    @iranitenghult2726 4 роки тому

    Parana song nice akale api kiwwa lasssssssnnnaaaaiiii

  • @yashas9231
    @yashas9231 4 роки тому +1

    Super.👍

  • @thilakkarunarathna345
    @thilakkarunarathna345 10 місяців тому

    හඬ සාර්ථකi misu

  • @JosaphIrudayaraj
    @JosaphIrudayaraj Рік тому

    Awesome 👌

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 4 роки тому +1

    very beautiful

  • @MyShermila
    @MyShermila 4 роки тому +2

    Lovely song !

  • @sarathpushpakumara2883
    @sarathpushpakumara2883 2 роки тому

    Sita niwenawa..adaraneeya oba depalata bs

  • @sanjanakumari2319
    @sanjanakumari2319 4 роки тому

    Godaka lassaa song ekke ...❤❤❤❤

  • @ruwanperera2019
    @ruwanperera2019 4 роки тому +2

    we will never forget great great

  • @damithu9049
    @damithu9049 4 роки тому +1

    Nice voice......

  • @ashikaazard9920
    @ashikaazard9920 6 років тому +5

    Just I want my past life!!! Still it same

  • @judeniroshan2642
    @judeniroshan2642 2 роки тому

    1983 jaathika tharuna sewa sabawe anuradapuraye me song eka ahuwe...

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 роки тому

    Dawi pihitai

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 4 роки тому

    Lassanai godak 🌹🌹❤️❤️

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 Рік тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 3 місяці тому

    🎸👋🎸👋🎸👋

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 3 роки тому +3

    ලංකාවෙ තිබුන ලීඩ්ගිටාර් පාට් වැඩිම සිංදුවක් නේද මේක

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 4 місяці тому

    අතීතයට අපිව අරනයන ඔයාලට පින්

  • @ruwanchandika371
    @ruwanchandika371 Рік тому

    Mama Ruwanchandika mama sangetaya hadarala nha chandraleka akkage vois ika ugantha yak mama harema asae chandrasena aeya gana amutuwen keyanna one nhane

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 Рік тому

    Old is gold

  • @KomariAbb
    @KomariAbb 9 місяців тому

    ❤❤❤😢😢😢😢

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Рік тому

    ❤❤🙏🙏💐💐

  • @kumarankamala3347
    @kumarankamala3347 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 Рік тому

    👍👍👍👍👍👍👍

  • @nalikasajeewani8051
    @nalikasajeewani8051 Рік тому

    Obama depalata theruwan saranai

  • @sahanbandara876
    @sahanbandara876 10 місяців тому

    2024 ❤❤❤❤❤❤

  • @hawpedilshan88
    @hawpedilshan88 2 роки тому

    Mn me monalokeda inne surangana lokeda koheda 😍

  • @enokaperera1232
    @enokaperera1232 3 роки тому

    ❤️❤️❤️❤️❤️❤️🌟🌟🌟🌟👍

  • @pasidas
    @pasidas 4 роки тому +1

    😍🙏

  • @sampathchathuranga6558
    @sampathchathuranga6558 Рік тому

    👍👍👍👍👍👍👍❤👍👍👍👍👍👍👍

  • @thanujarajapaksha2918
    @thanujarajapaksha2918 2 роки тому

    👍

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 11 місяців тому

    Dan ahenne Geetha nowei gu godawal appiriyai

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 4 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hawpedilshan88
    @hawpedilshan88 2 роки тому

    Ammo pissuwak

  • @sandamaliamila3535
    @sandamaliamila3535 4 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @akkaymalliy7943
    @akkaymalliy7943 4 роки тому

    One of best song

  • @kumarasinha4378
    @kumarasinha4378 Рік тому

    Mulma geethaya ekka bladdi dan hageembarawa feel wenna kiyanawaa

  • @freecell9955
    @freecell9955 4 роки тому

    💓💓💓💓💓💓

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka Місяць тому

    බේස් ගහන ඉන්ස්ටෘම්න්ට් එක ගැන කව්රුත් කතා නෑ....කලාතුරකින් දකින දෙයක්..

  • @sanjeewagayan747
    @sanjeewagayan747 4 роки тому

    Eda wagema adath kanata mihiri sindu sawandeddi koheda inne kiyala amathaka wenne mata witharada?