Thanks for ur great talk and videos 👍 very sad people suffering rajapassa steal money make road cheaper didn't do proper work heavily raining all finish
Ela machan api aharai kanatai huru karagannam rate para wal kadila anduwata wada karanna wenne na parawal hadanna tiyenawa. ela dan hurui . isthuti sahodaraya.
Mr. R.W will sooner enter to the Parliament from the List and will take more than half of MP"s from SJB n Definitely Mr. Sajith Premadasa will loose his Opposition leadership,.
මුන් රටින් පනින්නට යන කොට ගුවන් තොටුපොළ ඒව්න් බුදියනවා ...
ඇයි මහත්‍තයෝ රාජකාරිය නොකිරීම අපරාධ වලට අනුබල දීම සම්බන්ධයෙන් දේශබන්දු නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි
ආණ්ඩුවක් ගත්තා නම් මේ රට මොනවා වෙයිද? කියලා හිතා ගන්න බැහැ. ඒකනේ රටේ බුද්ධිමත් පුරවැසියන්ට හදපිරි මෙව්ව එක .♥️♥️♥️♥️♥️♥️
👏❤️👍✝️🙏🏆🏆🏆
දැන් ලෝකයේ ඇති ග්ලැසියර් දියවෙමින් පවතිනවා ඒ නිසා වැසිපතනය වැඩියි පෘතිවියේ භ්‍රමණ වේගයත් වැඩියි ඒ නිසා රෑ දවල් ඉක්මනින් ගෙවෙනෙවා සුලිකුණාටු වැස්ස හිමපතනය නියඟය වැනි දේවල් වලට ම්නිසාට මුහුණ දෙන්න වෙනවා
තමන්ගේ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු අරින්න කෙනෙක් හොයාගන්න බැරි එකෙක් ලොරි ටෝක් දෙනවා රට හදන්න.... මේවට කොහෙන් හිනාවෙන්නද
❤❤❤❤❤❤🎉
දේවෝවස්සතු කාලේන රාජාභවතු ධම්මිකො
යහපත් පාලකයන් ඉදිරියේ රටට සොභාදහම ආශීර්වාද කරනව පුතා.
මහින්ද කහඳගම, මාව ඉස්පිරිතාලේට ගෙනියන්න දෙයියෝ දැන් බයවෙලා, ඩෑන් අතුරුදහන්වෙලා මුන් නාමල් රාජපක්ෂගේ අවතාර 😝😝
මේ කල්ප විනාසය පටන් ග්න්න හදන්නේ අපේ ජනපති නිසා තමයි මේවිදියටවත් බේරුනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදසරනයි දෙවිපිහිටයි !!!!
කතාවනම් සම්පූර්න ඇත්ත පාරවල් හදනවිට මුදල් පාස්කරන්නේ කානු පද්දතියටත් සමඟනේ පාරවල් පමනක් සාදා කානු පද්දතියේ පුදල් ගසාකනව දැනේවා මකර කටවල් වගේ හෑරිලා ?
මැටැල් පෑදිලා ?
ටිරාන් අලස් ගැනත් කියන්න ජනාධිපතිවරයා මු හැමෝම බයයි වගෙ
පාර වල් හැදුව නෙවෙයි ..ඒව යන්තමින් අටවල උන් පරම්පරා හතක් ගොඩ යන්න වැඩ කරගත්ත...හැබැයි ..video දාල කිව්වට තාම ප්‍රායෝගික වෙලා නැහැ ...
කපුටු තට්ට එල්ල පු එකා ගෙනත් බලන්න ඕනෑ හොදේ
හිතල බලල වැඩ කරනව කිව්වට 5 ක් තෝරගන්න බැරුව දගලනව. බැරිනම් ඕකත් මාලිමාවට දුන්නනම් ඉවරයි
ඊලඟ ජනාධිපතිවරණය වනවිට , රනිල් , රාජපක්ෂලා , සජිත් , දිලිත් දියවෙලා ශූන්‍ය වෙලා යනවා . ලියලා තියාගනිල්ලා .
ත්‍රිලියන 55ක් ණය කලෙ පාලකයො දේශකාපාලුවන් මංකොල්ල කාලා
ඔබ වැනි රටට රටේ මිනිස්සු ට ආදරය කරන මෙවැනි අය සියලු දෙවියෝ රකිත්වා.කරන සියලුම දේ සාර්තක වේවා❤🎉
Maawa hospital aran yanna
@@malki7505
මොකද උඹේ පැලෝපිය නාලේ මිරිකුවාද කවුරු හරි .
@@HarshaDePerera Rajapaksha asuchi kukkek
කලකම් පලදේ
Thank you, Vishwaya Dakimu💐
ආණ්ඩුව සහ ජනතාව බරපතල ලෙස අපහසුතාවයට පත්කිරීමේ විවිධාකාර අපරාධ කරන්න පුළුවන් පැරදිලා වියරු වැටච්ච පරයන්. එනිසා ඉන් එක් පැත්තක් ලෙස වැව් බැමි සහ වේල්ල සඳහා ආරක්ෂාව යෙදිය යුතු බවයි මගේ අදහස
අරගලය තමයි මෙරට කිව්වෙ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිකලා ඵක ජන්දයක් වත් නැති කෙනෙක් රජකලා
අනුර බලයට එන්න ඉස්සර ලොකු ටෝක් දුන්නා නේද කෝ දැන් කිපුව කෙරැවද මෙච්චර දවසක් හරි හමන් එකෙකුට තව නිතිය ක්‍රියාත්මක කරාද තනිකර බොරැ ව කරන්නේ බලමු ඉදිරියට මොකද රටට වෙන්නේ කියල
ඉසෙල්ලා උඹලා වගේ පොඩ් හොරු තමයි අල්ලන්නේ
හිටපන් ටිකක් ඉවසලා. ඇයි උබට තදියම😂😂😂.මාසෙන් දෙකෙන් ළමයි හම්බ වෙන්නේ නෑ
ඕනෑම තද බල විවේචනයක් කරන්න ඔබට ඇති අයිතිය පිලිගන්නා අතරම ඔබ භාවිතා කරන භාෂාව හා කතා කරන විදිහ වෙනස්කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි කතාව සංවරවුනොත් ගොඩාක් හොදයි නේද .ස්තුතියි සහෝදරයා ❤
ඕකට තමයි යාලුවා අපේ ගමේ භාශාවෙන් කියන්නේ මල පනිනවා කියලා මෙයාගේ භාශාව තවහොදයි
ගොන් කතා කියන්න එපා බන් ගෙවල් ගලොලා යන කොට පාරවල් ඉතුරැ වෙයිද ස්භාවික ව්‍යසනයක් මෙක
හැමට ම කැගහන්න බනින්හැකි නමුත් මහජනයාට සහනයක් බලාපොරොත්තුවෙන් කතිරෙ ගහපු මිනිස්සුන්ට කිසිම සහනයක්නැ බැංකුවල මධ්‍යම පන්තියේ මිනිස්සු කනකර බඩු ගෙවල්දොරවල් උකස්කරල ජිවත්වෙන්නෙ පිනට කන්න අවශ්‍යනැ බැංකු පොලිය අඩුකරල මහජනතාවට සහන සලසන්න හඩක්නැ කිසිම කෙනෙක්ගෙ හඩවල් නගල ඉල්ලන්න අවශ්‍ය නැ මිනිස්සුන්ට සහන දෙන්නපුලුවන් බඩුමිල අඩු වෙනවද මොනව වෙන්නෙ තවම කාලයක් නැතිව ඇති බලන්ඉදිමු මෙිකියන කතා කවුද පිලිපැද්දෙ ලංකාවෙ වෙනස්වෙන්නෙ පක්ෂවිතරයි
අවුරුදු 30kata wahagena හිටියා .maasa 6 k ඉන්නවා පොඩ්ඩක් .ඡන්ද දීපු නැති kuhakaya
හැමදෙම හොයන ඔයා උතුරේ කොටි සැමරුම් දැක්කෙ නැද්ද මාරයි නෙද ලංකාවෙ කැල්ලක් තියෙන සිතියමක් කොටියෙකු ඉන්න කොඩියක් දාගෙන දඟලනවා දැක්කෙ නැතෙයි
රට වනසල කන්න හදන බලු කුක්කො ඒව දකින්නෙ නහැ
Ochchara දන්න oya ඕක පිටරට photo එකකින් kala edit එකක් බව දන්නේ නැහැ .රාජපක්ෂ gaththo
ඒක අමූලික බොරුවක් පිටරටක වෙච්ච කොටි සැමරුමක් මිනිස්සු නොමග යවන්න දාපු වීඩියෝ එකක් චැනල්4 බලන්න විස්තරය ඇති
පොඩිමයිනා රජ වෙනකන් බලාගෙන ඉන්න බල්ලන්ට ගූ ටිකක් හම්බවෙලා තලු මර මර කනවා . කාපන් කාපන් සද්දෙ වහලා කාපන් .
උතුරේ.කියන.කරන.දෙවල්කියන්න.මෙකටත්.පණ.නැ.අනුරයගෙ.ගොටිට.නොවෙයිනම්..රටෙ.තියන.හැම.නිවුස්..එකම.කියපං.බං
05දෙනා දාගන්න බැරිව අනිත් වැඩ කොහොමද. බැදබු හැටියෙ ලමයි හමිිබු වෙනවාද සජිත් මහත්තයෝ😢😅
රාජපක්ෂලා අභියෝග කරනවා .පුලුවන් කියන හොරකම් අල්ලන්න කියලා ,හිරේ දාන්න කියලා මේවා ජනතාව තීරණය කරනවා පමනක් නොවේ උනුන් මුනුයි මෙවුනුයි ඔක්කොම එකෙයි කියා යහපාලනය හොඳට මතකයි .අපි රැවටුන බව නිසා අපිටම මාරදුකයි😂😂😂😂😂😂😂😂
සජියට ආණ්ඩුව දුන්නනම් අවුරුදු පහම ජාතික ලැස්තුව පත්කරන්න ගනියි😂😂😂😂
😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂
උබ කතා කරන විදිහට මම නෙවෙයි මෙය නරඹපු කීප දෙනෙක්ම කිව්වා උබ මහ මොඩයෙක් කියලා.දැන් කුලියට පොල් කඩන එවුනුත් යූ ටියුබ් නාලිකා ඇරගෙන.
Thanks for ur great talk and videos 👍 very sad people suffering rajapassa steal money make road cheaper didn't do proper work heavily raining all finish
පහු ගිය ආණ්ඩුවල වැරදි කියව කියව ඉන්න නෙවෙයි මිනිස්සු ඕකට චන්දෙ දුන්නෙ. ඒවා ඒඅයත් දන්න නිසානෙ වෙනස බලන්න දුන්නෙ . දැන්වත් ජනතාවට සහනයක් වෙන දෙයක් කරපල්ලකො
කොහෙද? යකෝ සහනයක් වෙන දෙයක් කරන්නේ,නිරාපරාදේ කලින් සිදුකරන ලද බාල වැඩ නිසා ඒවාට අත්‍යාවශ්‍ය සේවා ලෙස සලකා දෙවනුවත් කෙටි කාලසීමාවක් තුල අහිංසක ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න මේ රජයට සිදුවුනාම.
කලින් කෑවා වගේ කාපන් තොපි චන්දේ දුන්න උන් නෙමෙයි නිකන් කාපු හොරු
අයියෝ කියලා වැඩක් නෑ මේ රටේ වෙනස් නොකලයුතු දෙයක් නෑ හැම පැත්තෙන්ම ප්‍රපාතයට
වායු දුෂණය නිසා දේශගුණ විපර්යාස සිදුවෙලා තමයි ස්වබාවික විපත් වැඩ වුනේ.
🎉""""
හරියටම හරි සහෝ
තෙවරප්පෙරුම ..හිටියේ නම්.මෙලහට..ආදාර.දිල
කොහෙන් දෙන්නද ඒ මිනහ දීලම නැති උනා
ඔබතුමන් කියනා සියළුම කාරණා සත්‍යයි.
ඔබතුමන් කරණා මහඟු කරතව්‍යට මාගේ ප්‍රණාමය 👍.
AKD GREAT❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වැනි රටට ආදරය කරනපුතුන් සිටීම ගැන ආඩම්බරයක් .
Hora kanna Bari nisa duka athi mun hithanna de kawada wath iesta wenne na janathawa hamadama malimawa samagaie❤❤ ❤❤❤
පලයං ආධාර දීපල්ලා හැමදාම පාරවල් එක විදියට තියෙන් නෑ හු
Jesu Pihitai 🙏 ❤️ 💐 🌹 🙋♀️ ✝️
great.
උදේ ඉදලා u tube එකේ බලපුවා දැක්කම ම් අනුරගෙ ආණ්ඩුවත් වැරදි මගක හොරු සමග හෙලුවෙන් කියලා ත්රෙනවා.වැඩක් නෑ මල්ලි දසතින්ම විවේචන.අනුර හිටං හුටං වෙලා ඉවරය්.අඩන්න තමයි වෙන්නේ.ඔයා මහන්සි නොවී ඉනන්න.හදනවනම් හදයිනෙ
❤❤❤
ජයවේවා ජයවේවා මචන්
සජිත් හැමදාම උත්තර දුන්නෙ යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ..😂
Sampurna Sathya kathaava thanks❤
Budu saranai ❤❤❤❤
මේ රටේවිතරද පාරවල්කැඩෙන්නෙ පලයන්න ඉතාලියෙත් පාරවල් පාලම් කැඩෙනවා
😂😂😂
ස්වභාව ධර්මයත් කම්පාවෙලා
අනුර කියපු ටොම් පච හින්දා
Thank you
Ela machan api aharai kanatai huru karagannam rate para wal kadila anduwata wada karanna wenne na parawal hadanna tiyenawa. ela dan hurui . isthuti sahodaraya.
U tadigavaya 😢
ඇත්ත ඒකම තමා පුතා .ඔයාට තෙරුවන් සරණයි .
🎉🎉katawa atter
Yes Yes you Rite budu sarani oba tumata
උබේ කතා කියපන් ගෙදර ගිහින් අපි ජේවිපි මිනීමරුවගෙ කතා අහන්න ක්ෂ්මති න්ෂ්ෂ් න්ෂ්වත කොටි න්ෂ්ගිට්ටම තොපිටතේරෙයි😊
අවුරුදු 20ක් ව්පක්සයේ ලෝක
වාර්තාවක් තවත් ලජ්ජාව නැද්ද..පරදින්න පරදින එකත් ලේසි නැහැ නේද
මේ දමල තියෙන වචනය අයින් කරගන්න. අපේ ළමයි මේවාට පුරුදු වෙනවා. පාසල්වලත් මේ වචන භාවිතා කරනවා.
පිස්සුද.මේ යූ ටියුබ් හිඟන්නො ඔක්කොම වනසනව.සමාජය විකුර්ති කරමින් වීවුස් වලින් හිඟා කන වල් සත්තු
So true story
අපි.ඉවසීම ඇති කර ගන්න ඕනෑ කාලය අනුව මොකද සොබාදහම විසින් දඬුවම් ලැබී ඇත්තේ .ලංකාවේ හුඟාක් අය ධර්මය පැත්තේ නැහැ .හුඟාක් අය ජීවත්වන විදිය කොහොමද බලන්න මත ..හැම.නගරයේ ma 🍸 වලට තැන .ගණිකා සේවය ta තැනක් ඉල්ලා ගන්න සමහර වැදගත්කමක් ඇති කියන අයගේ ඉල්ලීම dusitha me sir ලංකා වේ ඉන්න නොපෙනෙන බලවේග මගින් දඬුවම් තමා dila අතැතිව
ඔවුනේ😁
අර දෙමල දොස්තරයාගේ ෆොටෝ එකක් බිත්තියේ ගහගන්න ඕනේ. ඌ උගේ ජාතියට දදිනවා.
මරු. ඇ.
Eake.hodai
බය වුන් රටින් පැනලා උන්ව ගෙන්නලා නීතිය කරන්න
Language Eke Aulak Naha, HoraKapu Sakkilinta Mahattaya Kiyannada, Kiyanne,?
රනිල කහදයට සංවිධියකකමකුත් දුන්න නේද
Ranelter kawuda chanthay denay horakam karapu Ranela dan janthawata therla theyenay botuway gehin adarewal dena garu janadepathe thuma
Obata isthuthe 👍✌️🙏🇱🇰
මෙක කරැමයක් බං Job akak hoyaganna
ඊලඟ එකා තමා ඔය ඩෑන් ප්‍රියසාද්..... ඔය එකෙකුට වත් තාම..නිතිය ක්‍රියාත්මක උනේ නැහැ ..අතඩන්ගුවට ගත්තෙත් නැහැ ... video නම් ඔන්න ගත්ත .මෙන්න ගත්තා කියනවා ...
Putha oba kiyana daeya hariyatama hari mun balan innae rajaya kohoma hari wattana dan ithin moda minissu nanae budu saranai putha oyata 👍
Every Action Has REACTION.😭😭
Obe prakashaya wadagath thank ypu
Ane gone puthe katha wagena innawanam hodai pradarsanaya Karan nathiwa gone kama
W8 elawanna ona.janathawa kewata
Superb!
ජපනින් කියන්න ගිහින් තමා කා ගත්තෙ
හද්දික්කෙ 😂😂කහදෙ😂😂
❤👍👍👍👍👍👍👍👍👍👍👍😭😭🙏🙏
Great ❤❤❤❤
බලන් ඉමු මොකද වෙන්නෙ කියල සජිත් නමි ඉතින් ගෙදර තමයි.
Exactly
Monava karat visvaya Verdi kenata daduvam labenava obat Jaya god bless
කහදගමටකලින් ඇයිරාජපක්ශලව අතඩoගුවට ගන්නැහ්තෙ ඇයි .එ අයනිදෝශිද
ඒවා නම් කවදාවත් වෙයි කියලා හිතන්න අමාරුයි. මේ විදියට
සජිත්ආවනම් අම්මට තවත් සැප.
𝘔𝘈𝘓𝘓𝘐..𝘰𝘺𝘢..𝘬𝘪𝘺𝘢𝘯𝘢𝘩𝘢𝘮𝘢..𝘥𝘦𝘺𝘢𝘬𝘮𝘢..𝘢𝘵𝘩💯💯💯💯💯
Good morning obata godak isthuthe apata messages
Apay rata sunameya aduwen yana onay deveyanlagen elanay iadara suname belaway broowan wada kalay rata sale kaka joley kala mnisunwa amaruway dama dan nayakaya wada seyala karana yanay ethumata saktheya labewena prarathana karanawa
❤️🌹💐✌️👍🇱🇰🇱🇰🎊💅
Mr. R.W will sooner enter to the Parliament from the List and will take more than half of MP"s from SJB n Definitely Mr. Sajith Premadasa will loose his Opposition leadership,.
Aptath dukai sad news dan ething atha presdent amuthuwen hadana saleth veyadam kishema wadak kalay naha atha wada ratawal valen sale arn boruwata wada karala pelewelter kalay naha hun sapa vindena wada teka kara gena gewal vahanawal aran jeewath huna samada hangela ena baha kawada harey matuwei seyaluma dena gay belawa hontha huna Mr Anura Kumara DIssanayaka nayakaya thora path kalay
Obata thanking apter messages keyana nisha seyaluma visthara danganwa 🎉🇱🇰🇱🇰✌️👍💐🌷🌹
පළමුව ගන්න ඕනේ රනිල් ව දෙවනුව සජිත්ව කිසිම වැඩක් නැති විපක්ෂයක්,ලජ්ජි අවුරුදු 20 විපක්ෂයක්
judgement is coming soon, Be carefull, God is watching us from a distance .......Don't be selfish
අනුර ගෙ ටොම් පච නිසා තමයි
sthuthi..me anduwa horu allannath one .Rate arthike hadannath one..pau.
ඔබ හැමදාමත් කියන්නේ ඇත්ත තමයි.අපගේ ප්‍රණමය.
අහෝ සජිත්😂😂
Baila nethwa keling pradand 1k keyand
❤❤thoe kala kane tho thamae hora kawa tho malemawa wana ate tho awalan bala thope lankawa kawa aka masan pala yana buruwa
Atthata kathawa
Kawuda eyaata chandaya denne😂😂😂😂
Harsha is the option.
මොකක් සඳහා da?
ස්තුතිය ඔබට..❤️