China’s success with a mixed economy, combining state control and market reforms, has challenged the belief that only capitalism can create wealth. Through strategic planning, foreign investment, and private enterprise growth, China achieved rapid economic gains, proving that a mixed model can rival capitalist economies in wealth generation.
Advocate Oyalawa oyalama sawuththu karagannawa mun wage aya aragana. Dhananath Dhananath oya wena ekak thaniyama patanganna. Oyanam me wage de walata join wenne naha.
Can you please explain how he is Ranil's man? because Ranil was doing the exact economic reforms pathum was talking about since 2021, so what is pathum supposed to say other than he agrees with what is being done, although ranil was the one pushing them??
@@vasanthafernando185 do you even know what you are yapping about? hes a medical doctor from colombo medical faculty who joined the army after becoming a doctor. his knowledge on economics and politics in unrivalled to most of the current parliament members as well
දක්ශිණ කදවුරක හිටගත් අපට
ආර්ථිකය ගැන පැහැදිලි කරන්න ධනාට සහ ඇඩ්වොකාටා ආයතනයට ස්තූතියි.ජයවේවා දක්ශින කදවුරට
Great explanation you can do it good luck and congratulations ❤ 👏
පැතුම් ට හොද ආර්ථික දැනුමක් තියෙනවා.
අලි රාජාට ද පුළුවන් ?
🐂🐂🐂
@@fireheart5004 ඒ මොකාද බන් 🤣
@LifeShortsLk අම්මෝ උබේ දැනුම 🤣
😂😂😂
පැතුම් අනිවාර්්‍යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ❤
NPP කුණු රසට ආස මඩ බලකාය බලන්න ඇවිත් තියෙන්නේ ආර්ථික ය ගැන දැනගන්න නෙවේ,
මඩ ගගලා බොරු දාලා යන්න,
සුභ පැතුම්
පැතුම් කර්නර්
කු
@@kumudeniabeykoon2676 npp එකේ උන් ආර්ථික ය ගේන දන්නෙත් නෑ උන් ඉගෙන ගන්න ආසත් නෑ.උන්ගේ සහෝදරයා කියන එක හරි කියලා හිතන් ඉන්නවා එතනින් එහාට දෙයක් උන් දන්නේ නෑ
රන්ජන්, ඇතුළු දේශපාලන අනාථයන් සමග රට හදමු 😅
ඔබට ජය පැතුම්.
අපි ජයගුහණය කරවමුද
Excellent
පැතුම් කියන්නෙ ස්වාධීන කෙනෙක් නෙවේ. විපක්ෂයේ අපේක්ෂකයෙක්.ඉතින් අපි මේව පිලිගන්න ඕනද?
මරු මොළයක් 🎉🎉🎉
ඇත්තට බයයි මාලිමාව
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි සුපිරි දක්ෂයෙක් ❤
🐂🐂🐂
සුපිරි මොලයක්
මනුශිය මෙහෙයුම කාලයේ රනවිරුවෝ සිය ගානකගේ ජිවිතය බෙරා ගත්ත කෙනෙක්. කොලබ මිනිස්සු මෙයාට චන්දයක් දෙන්න. අනික මෙයා center right ආර්ථිකය විශ්වාස කරන කෙනෙක්
Supiri colak❤❤❤
❤❤❤
❤🎉
🎉️🎉️🎉️
Reflection on the specs could be improved, it's a clear distraction.
👌👌👌
China’s success with a mixed economy, combining state control and market reforms, has challenged the belief that only capitalism can create wealth. Through strategic planning, foreign investment, and private enterprise growth, China achieved rapid economic gains, proving that a mixed model can rival capitalist economies in wealth generation.
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පොරක්
Superi charithayak
පැතුම් , ඔහොම යං . ටික කාලයක් ඉදලා අලුත් පක්ෂයක් හදමු.
හැබැයි වාමාංශික කියන්නේ ලිබරල් කියන එක තමයි.
නෑ නේද ලිබරල් දක්ශින කදවුර
Advocata become politically biased
So sad ,never thought of independent agency will become q regular UA-cam
Katada yako bari meka karanna kaiwaru karaoke
පැතුම් කර්නල් වැඩ්ඩෙක් කියලා ඉස්සර හිතාගෙන හිටියා.
අරගලය කාලෙදි දෙරණට ගිහින් චතුර එක්ක සාකච්ඡාවේදී , පැතුම්ගේ නොහැකියාව හොඳටම පෙනුණා.
සාමාන්‍ය නිවේදකයෙක් එක්කවත් හරියට විවාදයක් කර ගන්න බැරි නම් ඔය දොස්තර කම ගත්තේ සල්ලි වලටද
ඒක තමයි නේද? නාලන්දා විද්‍යාලයෙන් හොඳම ප්‍රතිඵල අරගෙන වෛද්‍ය විද්‍යාලයට තේරෙන්න හේතුව... එයාගේ low IQ එක නේද? 🥺
ඔබතුමාගේ උසස් පෙළ island rank එක කොහොමද? 🙂
අර්ථ කතනය වැරදියි
Advocate
Oyalawa oyalama sawuththu karagannawa mun wage aya aragana. Dhananath Dhananath oya wena ekak thaniyama patanganna. Oyanam me wage de walata join wenne naha.
ඇඩ්වොකාටා දනාගෙ අදහස් අහලා බලන්න.ඔහුවත් දේශපලෙනයට ගේන්න පුලුවන්නම් පට්ට
Dan mutada rata karanna puluwan me ponnayanta therennadda barakara anduwak kiyala
i hope NPP gets the majority ;) so theyv no excuses if they fail.
පොඩ්ඩක් ඉවසන්න ඔයාලට ජන වරම ලැබෙනවා... එතකොට නිදහසට කරුණු කියන්නෙ නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි 😊
Mic එකත් එක්කලා.. 😂, ඒකම ඇති reject wenna.. mata nam..
පිස්සුද බන්.වැඩ්ඩෙකුට දියල්ලා පක්ශය නොබලා
Pathum is bias. I think he is a Ranil's man. No you are not suitable for politics.
Can you please explain how he is Ranil's man? because Ranil was doing the exact economic reforms pathum was talking about since 2021, so what is pathum supposed to say other than he agrees with what is being done, although ranil was the one pushing them??
So Ranil has a specific theory to the rest of the economic world? Please learn the subject matter before commenting.
රන්ජන් අවොත් ආර්ථිකය හදය්ද 😂😂😂 හැම තැනම බඩු පොට් නම් දාය් 😂😂
ඉතින් හොදයිනේ මචං. තායිලන්තේ යන්නඔනේ නැහැනේ.ගැනුත් 52%ඉන්නවනේ. අවංක සේවාවක් තමයි ඔනේ. කසාද බදින්න කලින් අත්දැකීම් ලබා ගෙන හොද පවුල් ජිවිතයක් ගෙවන්න පුලුවන්නේ. 😂😂😂
@@jayanthaedirisinghe4256 ලංකාවේ ඔය තරම් අසහනයක් තියන අය නම් තායිලන්තයේ යන්න...කසාද බදින්නෙ ඒ වැඩෙට විතරක් කියලා හිතාගෙන ඉන අය නොබැද ඉන්න එක හොඳයි.
Mu danna politics 😝. Gon labbo thama government ekak hadalath na. Poddak hitapan chande iwara wenakam.
ඔය වගේ තර්ක ගේනකොට මිනිස්සු දන්නවා උබ හිස් මිනිහෙක් කියලා ආයේ කොමෙන්ට් දානකොට මොලෙත් පාවිචි කරහං
මේ වගේ උන්ව ගෙන්නලා Advocata උබලගේ කොලිටිය පහත දාගන්න එපා බන්..
එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඕනැම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරිමට ලබාදිම.
කෞරු කෞරුත් තම තමන්ගේ රෙදි ගලවා ගැනීම නම් යස අගේට කරනවා. මේ උගත් නමුත් බුද්ධිමත් කියලා නම් ජොලියට වත් හිතෙනවා නම් දෙවි පිහිටයි තමයී.
ජනාධිපතිවරණයට කලින් බොරු ගොඩාක් කියපු කෙනෙක් තමයි මේ. මෙයාට කිසිම ආර්ථික දැක්මක් නැත. අර ඉකොනමැට්ටගේ අදහස් තමන්ගේ අදහස් වගේ ලොකුවට කියන එක තමයි මෙයාගේ වැඩේ. දේශපාලනිකව බොළද පුද්ගලයෙක්. දැන් විවාදයට තුඩුදෙන පක්ෂයක එල්ලිලා ඉන්නවා.
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි සුපිරි දක්ෂයෙක් ❤
ඇත්තටම හොද මොලයක් තියනවා
army dosent have educted person.parhum
suitable for army oparation .uselesd for politics