oba thuma kiwwa neda tel company awama taraga karithwaya athi wela pertol mila adu wei kiyala. attama ehema unada? oba thuma pehedili karana theory hari. but pratical karanna giyama loku prashana enawa moko hemoma bussiness karanne sadarana widihata nowena nisa. e.g china electrical battery manufacuring material export karana eka nawattala labeta electric car hadala market eka allanna hadawa wage. soo open market and globlization kiyana eka den tarjanayata lak wenawa. oyalata ewwa unata passe tama kiyanna wenne
2024 Government owned cooperation financial performance recorded 1st 9 months few days ago, CEB recorded highest profit and Ceypetco recorded profit. Sri Lankan Airlines recorded highest loss. So is this figures related to 2023 ?
thamath anruty puka den mod huththige puthal inn ratk mek,,adum gane mut a/l exam ekwth kal dal denn bari,..lamai gawnth hithal,,mokakd bm meka,,uu rat hadi kiyl ut dunn,,uth chande raswim wal naga naga dhesna denwa,,wahan allnwa,,lamai ganth hithapm poddak,,apit kela wela inne,,kale nahti hinda clz wlth heiyen karal dam,,iskoel cover karla na,,ane mand
I don't know the reason why the economists attached to government is not precisely answer this kind of stupid explanations which leads to legitimise privatization propagandas by a surface analysis. Dananath you claim that you are not party biased but I say you are totally ideology biased. Actually I personally don't have time to spend to bring a curated answer to these kind of stupid propagandist analysis with deeper explanations on implications of the economy as a system while braking the assumptions that you have based. Because Im not working in economics sector though I'm graduated on economics. I hope someone will bring a decisive reply to this explanation from the government side. The issue is only the prasident can do that. My good...
Try to teach also to economic ostar Dr.harsha de silva. He make mayhem and misguiding the public about sri lankan economics. He is look to us Dr. Not in economic probably dentist...lol
නියම ව්ග්‍රහයක් 🎉❤
සිතන්න යමක් සැමවිටම ගෙන ඒම පිළිබදව බෙහෙවින්ම ස්තුතියි.
video එක පටන් ගනිද්දි හිමින් කෑ ගහනව මනුස්සයෝ..😂එක සැරෙම භය හිතෙනවා...ආදරෙයි ඇ.❤.quality content.
😀❤️
හේයී......! 😂
විගණනය කලයුතු හැම කෙනාම හැකි ඉක්මනින් විගණනය කර අයතා විදිහට මුදල් උපයපු අයගේ වත්කම්රජයට පවර ගත්තොත් ලොකු මුදලක් රජයට එකතු වෙයි කියල මම විශ්වාස කරනවා..
අනෙක රාජ්‍ය අායතන වල කාර්ය්‍යක්ශමතාව ගැන සොයා බලා' රජය යටතේ නව වය්‍යපාරික අායතනයන් හෝ බිහි කර අතිරික්ත සේවකයන් එම අායතන වලට යොමුකර රටේ සංවර්ධණයට දායක කරගන්න පුලුවන් වුනොත් අපට ඉක්මණින් ගොඩ එන්න පුලුවන් වෙයි.
ඇත්තටම වැදගත් ප්‍රශ්න ටිකක් අහලා තියනවා comment section එකේ. මේවට වෙනම වීඩියෝ එකක් ගේන්න කියලා ඉල්ලනවා.
Thanks Advocata
ස්තුති දනා ❤️❤️❤️.
මිල සූත්‍රයට අනුව Petrolium Corporation එක සහ අනික් companies අතර ඇති 20 අවුරුදු agreement එක නිසා Petrolinm Corporation එකට තමන්ගෙ ලාභයට අනුව fuel ලාබ කරල දෙන්න බැරි ප්‍රශ්නයකුත් තියනවා. ඒක ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
👍🌹💗👍🌹💗ස්තූතියි සහෝදරයා
සහෝදරයා, පුළුවන් නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න තෙල් මිලට වෙ දේ ගැන..තෙල් අඩුවට දුන්නම විදේශ සමාගම් වලට ඒ පාඩුව රජයෙන් ගෙවන්න වෙනවා කියන කතාව ගැන..කාන්චනයා ගහපු ගිවිසුමෙන් අපිට වෙන පාඩු පිළිබද ලොකු කතාබහක් යනවා..ඔබේ දැනුවත් කිරිමට ස්තූතියි
මාත් කියන්න ගියේ
අනිවාර්යයෙන්ම
එහෙම එකක් වෙනවා ඇති. කංචන කොහෙවත් කියන් නෑ අඩු කරොත් රඡය පාඩු ලබනවද නැද්ද කතාව, එයා කිය කිය යන්නෙ අඩු කරන්න පුලුවන් කියලා විතරයිනෙ. ඒකෙන්ම පේනවා එයාලා කරන්නෙ බොරුව කියලා 😢
@@Ushaniperera123 සහනාධාර දුන්නොත් ඒ ගාන දෙන්න වෙනවා කියලා නේද පොර කිව්වේ?
@@MadukaJayalath සහනාදාර දෙනවා කියන්නෙයි , තෙල් අඩු වට දෙනවා කියන්නෙයි දෙකම එකයි නේ , නියමිත මිලට වඩා අඩුවෙන් දෙනවා , එහෙම නැත්තම් , voucher එකකට නිකන් දෙනවා. ඔය දෙකේදිම වෙන්නෙ භාණ්ඩාගාරය ඒ පාඩුව පියවනවා. ඒ මදිවට රඡය හිතලා තෙල් අඩුවට දුන්නොත් ඒකත් ඒයාලට දෙන්න වෙනවා. 😢 ඒක ඒ company වලට වාසි වුනත් අපිට රටක් විදිහට මහ අවාසියක්. 😢
ආර්ථිකය = ධනනාත
❤❤❤❤ 🎉🎉🎉🎉
මේහැම දේටම මූලික හේතුව බොරුවට දේශපාලන හේතු මත සේවකයන් බදවා ගැනීම නොවේද වහාම අනවශ්‍ය සේවකයන් ඉවත් කළ යුතුයි
රජය බාස්නස් කරන්න යන එක තමයි අවුලට මූලික හේතුව. වෙන විදියකට කියනවනම් සමාජවාදය.
උසනන් සිකුරිටි මිටිනන් කම්කරු කියල දීලා ආයතන පාඩු කරල කරලා දැන් සමනල්ලු ලිබරල් වෙන්න ඕනලු කියවනවා 😂💔🥴
අර්ථ සාත්තරේ කිසි දෙයක් නොදන්න අපිය ඔබෙ නාලිකාව මාර තැනක්❤
Inflation deflation gana wijio ekak danna😅❤❤❤ minissu danne na mn danneth na 😢😅 dana ganna kamathi
Thank you for the explanation, Dhana
You should be in the Parliament OR you should be one of the advisors to ANURA, the president of the SL 🇨🇦
What happened to NSB, very damaged to system. Due to system upgrades.
ධනා ආදරෙයි මේ කරුණු ගැන කියලා මිනිස්සුන්ගෙ ඔලුවට හරි කරුණු කාරණා ටික දානවට❤
තෙල් මිල අඩුකරන්න බැරිද,ගහපු ගිවිසුම් වල තියෙන ඇත්ත නැත්ත ගැන හොඳ පැහැදිලි සවිස්තරාත්මක විස්තරයක් ඕනෙ,,මන් ඔයාගෙන්මයි ඒක ඉල්ලන්නේ,😊🙏
Whether we like it or not, privatization is the best solution.
වළව් බිද වැටීමේ වේදනාව වළව් හිමියන්ටත් වඩා තදින් දැනෙන්නේ එහි මෙහෙකරුවන්ටය.
These info videos should be telecasted on mass media instead of dumb teledramas
oba thuma kiwwa neda tel company awama taraga karithwaya athi wela pertol mila adu wei kiyala. attama ehema unada? oba thuma pehedili karana theory hari. but pratical karanna giyama loku prashana enawa moko hemoma bussiness karanne sadarana widihata nowena nisa. e.g china electrical battery manufacuring material export karana eka nawattala labeta electric car hadala market eka allanna hadawa wage. soo open market and globlization kiyana eka den tarjanayata lak wenawa. oyalata ewwa unata passe tama kiyanna wenne
නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා ලංවීම පෞද්ගලිකකරණය නොකිරීමට ගත් තීරණය මේ සඳහා බලපාන්නේ කෙසේද ?
මමත් දැන ගන්න කැමතියි
Was the fuel price decreased after giving fuel supply to IOC and Sinopec on a competitive basis?
Me thathwayen galavimata solution?
ස්තූතියී ධනා.දැන්ඊට අමතරව පෞද්ගලික සමාගම්වල පාඩුවත් අපටම ගෙවන්න කංචනලා ගහපු agreement ගැනත් විස්තරයක් ඉදිරිපත් කරන්න.අප නිතරම කියන තරඟකාරී වෙළද පලක් තෙල් වෙලදපල තුල නිර්මාණය වෙලා නෑ නේද?
Sahanadara denawa nam anduwa waga kiyanna one , eka mekata balapanne ne
අපේ රට ගොඩගන්න නම් සියලුම රැකියාවන් එකසමාන කරල එකම සැලකිම අයිතිය දෙන්න ඔනා?සියලුම දියුණු රටවල එහෙමයි. අදලංකාවේ රාජය සේවයට පෙන්ෂන් දිමනා වරප්‍රසාද? පුද්ගලික අංශයේ අයට පැන්ෂන් නැ එයාලට පඩියදෙනවා වයසට යනකොට වැඩිහිටියන්ට යැපෙන්න මුදලක් ලැබෙන්නේ නෑ රටටබරක්.සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන සියලුම ගනුදෙනු වලට එවලේම බද්දට යටත්වෙන රිසිට්පතක් ඉදිරිපත් පුද්ගලික වෙළඳාම කරන අය බදු ගෙවනවා කියන්නේ පට්ටපල් රැවටිමක් බදු හදන අය එවයින් හොදට ගහනවා.මුදලලිගෙන් පාලකයට ගාන යනවා.අද මාලිමාවේ අය මුස්ලිම් සිංහල වෙළඳ ගජ මිතුරන් එක්ක කරන්නේ ඔකමයි😂
😂❤ආදරෙයි
superb
Thel givisuma thiyenne mila suthrayata meyala mila suththarayata wiruddai
Ape thawa ithuru wela thiyenne Bella witharai kapanna...
Petroleum eke lokuma paduwa enne staff eken da.?
❤❤❤
❤🎉
ANAWASYA THARAM SEWAKAYO NISA THEL SANSTHAWA BANKOLOTH
තරගකාරීත්වය ලංකාවෙ ඉන්දන වෙළදපොළේ නම්.කලේ ජනතාවට පාඩුවක්..😂
සියලුදෙනා එකගතාවයකට ඇවිත් වෙළදපොළ හසුරවනකොට කොහොමද ජනතාවට සුගතියක් වෙන්නේ...😅
ඔව් කිසිම තරඟකාරි හුප්තක් නෑ. උන් කතාවෙලා ගේම ගහගන්නවා😅
ඉන්ධන විතරක් නෙමෙයි. ටයර්,සිමෙන්ති ඒවත් එහෙමයි. අලුත් කම්පැනි එනකොට මිල අඩු වෙනව වෙනුවට වැඩි වෙනවා.
හරි ශොක් 😂
ජාතික ඉතිරිකිරීමේ බැංකුව(NSB) අනෙක් රාජ්‍ය බැංකු දෙකෙන් වෙනස් වෙන්නෙ කොහොමද?
2024 Government owned cooperation financial performance recorded 1st 9 months few days ago, CEB recorded highest profit and Ceypetco recorded profit. Sri Lankan Airlines recorded highest loss. So is this figures related to 2023 ?
2028 ණය ගෙවීමට ඇති හැකියාව කෙබදු ද...?
IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණද, එය ප්‍රමාණවත් ද ණය ගෙවීම ආරමිභ කර ආර්ථිකය තිරසාර ලෙස ඉදිරියට ගෙන යාමට.
ණය ගෙවීමට සමාන්තරව රටේ ආර්ථිකයට ඇති කරන බලපෑම පිලිබද දිර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි......
agree
මේක 2010 මහින්ද එයාලන්කා එක පවර ගත්ත කාලේ ඉද්න් වෙන දෙයක්. එකාලේ ඉදන් කැපිච්ච තරමට දැන් එකවුන්ට් වල දාපු සල්ලි නෑ රින යන්නේ බැන්කුවට අපි නයයි..දාලා තිබ්බ සල්ලි ගන්න ගියාම බැන්කුව අපෙන් සල්ලි ඉල්ල්නවා 😂
රජයට තෙල් බලෙන් තෙල් අඩුකරන්න බෑ
අරපිරිමැස්මෙන් කටයුතු
කරනව විනා..බලෙන් අඩු කලොත් කොම්පැනි
වලට අඩුවන කොටස ගෙවන්න වෙනව.එය කරන්න පුළුවන් මාලිමාවට පමනයි.ඒත් තව අවු5:ක් වත් මේ තක්කඩි නිල ධාරින් එක්ක.
2028 ණය ගෙවීමට ඇති හැකියාව කෙබදු ද...?
IMF වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණද, එය ප්‍රමාණවත් ද ණය ගෙවීම ආරමිභ කර ආර්ථිකය තිරසාර ලෙස ඉදිරියට ගෙන යාමට.
ණය ගෙවීමට සමාන්තරව රටේ ආර්ථිකයට ඇති කරන බලපෑම පිලිබද දිර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි......
මමත් දැනගතයුතුමයි කියලා හිතපු දෙයක් පිලිතුරක් ලැබුනොත් හොදයි
සාරාංශය - ඔබගේ තැන්පත් මුදල් රජ්‍ය හෝ අර්ධ රාජ්‍ය මූල්‍ය ආයතන, බැංකු වල තැන්පත් කිරීමෙන් වැලකීමෙන් කොහෙවත් නැති මරාල ගිලගැනීමෙන් වැලකිය හැක. 😊
තෙල් සංස්ථාවේ වැටුප් සඳහා වැය වෙන්නේ ආදායමෙන් 1%කටත් අඩුවෙන්.
කහ පාට ගෑස් නැහැ. ඒ ගෙනත් මොද වෙලා තියෙන්නේ පෙහදිලි කරන්න
කොම්පැණි එකේ ප්‍රශ්නයක්. මේ පැත්තෙත් නැතුව තිබිලා දැන් ආයේ තියනවා. ඇහුවම කීවේ එයාලගේ main terminal එක පහුගිය වැස්සට යටවෙලා කියලා.
දනනාත් මේක පැහැදිලි කරන්න අමුතු දෙයක් නොවෙයි රජයෙ ආයතන තියෙන පොල්ල තමයි පාඩුව සමහර අය පටලවගෙ න ioc sinopec ගිවිසුමක් එක්ක අර ම්ල පාලනය කිරිමෙන් ගෙවන්න වෙන පාඩුව ගැන
Habai anura kiwwa serama boru
Meaya study karala na ceb cost eka gana
Boruwa wapiruwa thawath Ehema 😅😅😅😅😅😅😅
API ahu una wage therenawa
Pala lollo tho ghin. Ponilage guu kapan uu paradichcha dukata wesa gaani wahe naahem adanna epa boruwa sapiruee awurudu 76k desapaluwo eka piliagnin 😂😂😂
ධනනාත් ඹය දේ දැන් ද ඹයාට මතක් වුනේ.ඹය දේ කලින් අවුරැදු ගනනකට කලින් ඉදන් කල දෙයක්
මේක අමුතු දෙයක් නොවෙයි පැහැදිලි කරන්න තරම්
@@kithsirifernando6968 Habai, issarahata godak wedi kaloth nam okkoma case wenawa.
Malimawa oya kiyana economics wenas karalai pennanne balannako
gon katha eppa.
mila adu karanna.. 😢
Salli aragena Senaka yo gaththa hitapu harak tika 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
මේ අතරෙ පොඩ්ඩක් මතක්කරන්නකො රුසියානු ඡනාධිපතිවරයාගේ offer ඒක ' ලෝක වෙළදපොලේ මිලෙන් 1/3 ක් අඩුවට. රුපියල් වලින් ණයවාරික කීපයකට ගෙවන්න.- මේ ගැන අපේ තරුණියක් මාධ්‍ය සාකජ්චාවකදි රනිල්ගෙන් මතුකරාම ඔහුකිව්වෙ අපි හැමදාම තෙල් ගත්තෙ මැදපෙරදිගින් ඒ්ක අපිට වෙනස් කරන්න බැහැ කියල. ඔහු ඇත්ත ඔහුගේ ප්‍රධාන භාෂාවෙන් කිව්වනම් We can't do so because we are still slaves of our colonial masters. ඇයි දැන් ඒ්ක කරන්න බැරි අලුත් ආණ්ඩුවෙත් ඉන්නෙ වහල්ලුද?
ලපකොටාට බෑ...
#රිවස්කුමාර
#ණයවනජනපති
😂😂😂😂
මාරුවෙන් මාරුවට කරලා ආසියාවෙ දියුණුම රට දුන්න හින්දා පුලුවන් වෙයි හැබැයි 😂💔
@SurenDhananjaya උඹලට දුන්නා කියල මේන් කියල හදයි සුරපුරයක්.... ලබ්බ තමා.🤣
,ජෙප්පො න් ට මෙක තෙරෙන්නෙ ....😂😂😂
❤❤
How ever jvp government don't criticize jvp. , jvp prasidant forever prasidant don't play with jvp
meka wagakiwayuthtanta penwanna kramayak nadda😑
No point Srilankan to build, untill they join hands with world as singapore, very sad ..specially now moda gov 😅
දනා , රනිල්ට උපදේශකයෝ අනූ දෙකක් තියාගෙන ඔවුන්ට ගෙවීම් කරපු එක වරප්‍රසාද දීපු එක අපෙන් අය කර ගන්න හැටි පැහැදිලි කරන්න පුළුවන්ද පුතා .ඒවා ඔබතුමාගේ ආර්ථික විද්‍යා දැනුමට අහුවෙන්නේ නැති කරුණුද ?
HAAL POL MILA ADU KARAGANNA BARI EWUN WENA MAGUL KATHA KARANAWA.......WADA BARI TARZAN LA
thamath anruty puka den mod huththige puthal inn ratk mek,,adum gane mut a/l exam ekwth kal dal denn bari,..lamai gawnth hithal,,mokakd bm meka,,uu rat hadi kiyl ut dunn,,uth chande raswim wal naga naga dhesna denwa,,wahan allnwa,,lamai ganth hithapm poddak,,apit kela wela inne,,kale nahti hinda clz wlth heiyen karal dam,,iskoel cover karla na,,ane mand
I don't know the reason why the economists attached to government is not precisely answer this kind of stupid explanations which leads to legitimise privatization propagandas by a surface analysis.
Dananath you claim that you are not party biased but I say you are totally ideology biased.
Actually I personally don't have time to spend to bring a curated answer to these kind of stupid propagandist analysis with deeper explanations on implications of the economy as a system while braking the assumptions that you have based. Because Im not working in economics sector though I'm graduated on economics.
I hope someone will bring a decisive reply to this explanation from the government side. The issue is only the prasident can do that. My good...
ඔය මගුල් තුන අයින් කරන්න කියලා රනිල් කිවේ එකයි.අනුරයගේ වැඩේ ඕවා තියං එන්න ඒකනේ.ආයේ තව 5කට ඔය මගුල් 😊
Try to teach also to economic ostar Dr.harsha de silva. He make mayhem and misguiding the public about sri lankan economics. He is look to us Dr. Not in economic probably dentist...lol
ධනනාත් කියන විදිහට කොරලා අන්න ඉන්දියාවෙ අදානි බංගලිදේසේ විදුලිය විසන්ධි කරලා.😂
මෙවර මහ මැතිවරණය jvp maalimaawo paradinne උතුර දකුණ මාරු wennama kulla kujeethawa loweth නැති වෙන්න ...නැද්ද ? හා 😂😂😂
කුල්ල කුජිත විපක්ශයක්නම් බලා ගන්න පුලුවන් වෙයි😂😂
👏
ජනාධිපති වෙන්න කලිනුත් ඔහොම කීවා 😂💔
අනුර ආවත් හරි කහ ගෑස් නෑ.ඒකට හේතුවත් කියන්න පුලුවන්ද ?
Unsubscribe 😊
තරගාරීත්වය තුලින් තෙල්මිල සෑහෙන්න අඩුවුණා මිත්‍රයා
Jvp මන්ත්‍රීවරුන් 3 දෙනෙක් වසරකට රුපියල් ලක්ෂ 1300 ka මහජන මුදලින් වාහන වලට තෙල් ගැසූ ලෝකේ අරුම පුදුම පොහොසත් රට 😂😂😂
මේ ප්‍රකාශය පිළිබදව පැහැදිලි කිරීමක් කරන්න.අනෙක් මංත්‍රීලා සමගත් සසදලා ඉදිරිපත් කරන්න.
Mp kenekuta dena packege eka
325,000.00
2 k 650,000
Me kathawa boruwagei
Pala ponnaya tho
ලක්ශ 1300 ක් ගහන්න ඇයි උන් රොකට් වලද ගියේ😂
ගිහින් DNA එකක් චෙක් කරප බලපන් උබ කාටද ජාතක වෙලා තියෙන්නේ කියල උබට මිනිස් ජාන තියෙන්න විදිහක් නෑ...
JVP NPP එක්ක රට දියුණු කරන්න බැහැ .ඒකට SJB team එක පාර්ලිමේන්තු වට ගේන්න ❤❤❤
හැම දේම නිකං ගන්න බලාගෙන ඉන්න අය sjb එකට දෙමු නේද?
යහපාලනේ කාලෙ කොරන්න තිබ්බනේ 😂💔