Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
  • 29
  • 366 718
ගැටළු සාකච්චා 5 - තහනම් විවාහ / වන්දි / නඩත්තු | Problem Discussions 4 - Marriage / Alimony
#marriage #Alimony
අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට පෙර මගේ වීඩියෝ තුලින් මතුවූ ගැටළු කිහිපයක් ගැනයි;
🔴තහනම් ඥාති සම්බන්දතා මත විවාහ වුව හොත් මොකද වෙන්නේ..?
🔴විවාහකයෙක් බව සඟවා විවාහ කරගත හොත්;
🟡මොකද වෙන්නේ..?
🟡ඔහුට හෝ ඇයට විරුද්දව ගත හැකි පියවර මොනවද..?
🟡දරුවන් සිටී නම් නඩත්තු ලබාගත හැකිද..?
පෙර අප රැගෙනආ විවාහ / දික්කසාද නීතිය පිළිබද වීඩියෝ:
විවාහ නීතිය - කොටස 1
ua-cam.com/video/wHM5ijo6G60/v-deo.html
විවාහ නීතිය - විශේෂ
ua-cam.com/video/5BKRhRQ-W1U/v-deo.html
විවාහ නීතිය - බහු විවාහ
ua-cam.com/video/hcyUciGjGVU/v-deo.html
විවාහය ලියාපදිංචිය
ua-cam.com/video/MIiZ6IVJ9cw/v-deo.html
ශුන්‍ය විවාහ
ua-cam.com/video/y_b4n3BRYJk/v-deo.html
විවාහ පොරොන්දු කඩකිරීම
ua-cam.com/video/Gc8sS18lYcA/v-deo.html
විවාහ පොරොන්දු කඩකිරීම
ua-cam.com/video/Gc8sS18lYcA/v-deo.html
අනාචාර යන සාධකය මත දික්කසාද වීම
ua-cam.com/video/9gkB1xzzR70/v-deo.html
ද්වේශ සහගත අතහැරයාම | අනුමතික ද්වේශ සහගත අතහැර යාම
ua-cam.com/video/5k74LTXOyfk/v-deo.html
සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව
ua-cam.com/video/jz9CeySqb1c/v-deo.html
ගැටළු සාකච්චා 1- විවාහය / දික්කසාදය නීතිය
ua-cam.com/video/3b_sLPZQ5eg/v-deo.html
ගැටළු සාකච්චා 2- විවාහ / දික්කසාද නීතිය
ua-cam.com/video/ojHZZzvmO2o/v-deo.html
ගැටළු සාකච්චා 3 - ගැටළු සාකච්චා 3 - විවාහ / ලියාපදිංචිය
ua-cam.com/video/3Kt9D_yLgHE/v-deo.html
අපගේ ෆේස් බුක් පිටුව හරහා ප්‍රශ්න inbox කරන:
JeewithayaiN...
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම, අපගේ UA-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
Mrs.Raneela Lalana Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: ua-cam.com/video/79mSePaZkOU/v-deo.html
Free Download / Stream: alplus.io/wanderlust
Переглядів: 7 745

Відео

ගැටළු සාකච්චා 4 - විවාහ / ලියාපදිංචිය | Problem Discussions 4 - Marriage / Registration
Переглядів 13 тис.3 роки тому
#marriage #registration අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට පෙර මගේ වීඩියෝ තුලින් මතුව ඉහත ගැටළු ගැනයි; පෙර අප රැගෙනආ විවාහ / දික්කසාද නීතිය පිළිබද වීඩියෝ: විවාහ නීතිය - කොටස 1 ua-cam.com/video/wHM5ijo6G60/v-deo.html විවාහ නීතිය - විශේෂ ua-cam.com/video/5BKRhRQ-W1U/v-deo.html විවාහ නීතිය - බහු විවාහ ua-cam.com/video/hcyUciGjGVU/v-deo.html විවාහය ලියාපදිංචිය ua-cam.com/video/MIiZ6IVJ9cw/v-deo....
ගැටළු සාකච්චා 3 - විවාහ / ලියාපදිංචිය | Problem Discussions 3 - Marriage / Registration
Переглядів 24 тис.3 роки тому
#marriage #registration අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට පෙර මගේ වීඩියෝ තුලින් මතුව ඉහත ගැටළු ගැනයි; පෙර අප රැගෙන විවාහ / දික්කසාද නීතිය පිළිබද වීඩියෝ: විවාහ නීතිය - කොටස 1 ua-cam.com/video/wHM5ijo6G60/v-deo.html විවාහ නීතිය - විශේෂ ua-cam.com/video/5BKRhRQ-W1U/v-deo.html විවාහ නීතිය - බහු විවාහ ua-cam.com/video/hcyUciGjGVU/v-deo.html විවාහය ලියාපදිංචිය ua-cam.com/video/MIiZ6IVJ9cw/v-deo.h...
කම්කරු ආරවුල් සඳහා විසඳුම් - කම්කරු නීතිය 3 | Labour Law 3 - Resolving Labor Disputes
Переглядів 2,6 тис.3 роки тому
ඔබ කම්කරු ආරවුලකට මුහුණපා තිබේද..? එසේ නම් ඒවා සඳහා ඇති විසඳුම් දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න.. පෙර අප රැගෙන කම්කරු නීතිය පිළිබද වීඩියෝ: කම්කරු නීතිය-1 ua-cam.com/video/BgKmbVzNezY/v-deo.html කම්කරු නීතිය-2 ua-cam.com/video/HepgKmn3jyk/v-deo.html අපගේ ෆේස් බුක් පිටුව හරහා ප්‍රශ්න inbox කරන: JeewithayaiNeethiyaiLaw ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී...
කම්කරු නීතිය 2 - සේවක වර්ග / ස්වභාවය | Labour Law - Types of employee
Переглядів 4,6 тис.3 роки тому
කම්කරු නීතිය 2 - සේවක වර්ග / ස්වභාවය | ඔබ කම්කරු ආරවුලකට මුහුණපා තිබේද..? එම ආරවුල විසඳා ගැනීමට නම් පළමුව ඔබේ සේවාවේ වර්ගය සහ ස්වභාවය හඳුනා ගන්න.. 🔴ඔබේ ආයතනය තුළ ඔබ කුමන වර්ගයේ සේවකයෙක් ද..? 🔴එම සේවයේ ස්වභාවය කුමක්ද..? පෙර අප රැගෙන කම්කරු නීතිය පිළිබද වීඩියෝව: ua-cam.com/video/BgKmbVzNezY/v-deo.html අපගේ ෆේස් බුක් පිටුව හරහා ප්‍රශ්න inbox කරන: JeewithayaiNeethiyaiLaw ඉදිරියටත් අප ග...
ගැටළු සාකච්චා 2- විවාහ / දික්කසාද නීතිය | Problem Discussions 2 - Marriage / Divorce Law
Переглядів 29 тис.3 роки тому
අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට පෙර මගේ වීඩියෝ තුලින් මතුව ඉහත ගැටළු ගැනයි; 🔴කලින් කසාද බැඳලද.. දැනගන්නේ කොහොමද..? 🔴දික්කසාද වී නැවත විවාහයකදී විවාහ සහතිකයේ 'දික්කසාද' යන්න සඳහන් කරන්නේද..? 🔴විවාහ යුවලක එක් පාර්ශවයක් පිටරටක සිටින විට දික්කසාද විය හැකිද..? 🔴මෙරට විවාහව පුද්ගලයෙක් පිට රටකදී දික්කසාද විය හැකිද..? 🔴තහනම් ඥාති සම්බඳතා මත විවාහව විට ඉන් ඉවත්වන්නේ කෙසේද..? 🔴මුදු මාරු කිරීමටත් වි...
ගැටළු සාකච්චා 1- විවාහය / දික්කසාදය නීතිය | Problem Discussions 1 - Marriage / Divorce Law
Переглядів 47 тис.3 роки тому
අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට දිගින් දිගටම මතුව පහත ගැටළු සාකච්චා කිරීමටයි; 🔴දික්කසාදයක් අතරතුර නැවත විවාහ විය හැකිද..? 🔴දික්කසාද නඩු කල් යන්නේ ඇයි..? 🔴එකම පුද්ගලයාව දෙවරක් විවාහ කරගත හැකිද..? 🔴දික්කසාදයෙදී වන්දි විදිහට තම නිවස බිරිඳට දීමට සිදුවේ ද..? 🔴දීර්ඝ කාලයක් වෙන්ව සිටීම නිසා ඉබේම දික්කසාද වෙනවද..? 🔴අනාචාරය ඔප්පුකල හොත් වන්දි ගෙවීමට සිදුවේද..? ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන ව...
කම්කරු නීතිය - මුලික හැඳින්වීම | Labour Law - Introduction
Переглядів 10 тис.3 роки тому
අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ 'කම්කරු නීතිය' ගැනයි.. මේ හිදී කම්කරු නීතිය පිලිබඳ මුලික හැඳින්වීමක් වශයෙන්; 🔴කම්කරු පනත 🔴කම්කරුවා යනු කවුරුන්ද..? 🔴සේවා යෝජක හඳුනා ගැනීම 🔴කම්කරු ආරවුලක් සිදුවිය හැකි අවස්ථා 🔴සේවක පත්වීමේ ලිපිය පිලිබඳව සහ අනෙකුත් මුලික කරුණු මෙම වීඩියෝ වෙන් සාකච්චා කරනු ලැබේ.. ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න.. මෙම වීඩියෝවට Like කරන්...
නිරෝධායන නීතියේ දඬුවම් සැරයි | Quarantine law in Sri Lanka
Переглядів 2863 роки тому
නිරෝධායන නීතියේ දඬුවම් සැරයි.. අප මුහුණ දී සිටින කොවිඩ් ව්‍යසනය හමුවේ සමාජයේ කතාබහට ලක්වී ඇති 'නිරෝධායන නීති' ගැන කෙටියෙන්, සරළව දැනගන්න මෙම වීඩියෝව නරඹන්න.. 'නිරෝධායන නීති' ගැන පුළුල්ව දැනගන්න අපගේ පහත වීඩියෝව නරඹන්න.. ඒ සඳහා ලින්ක් එක: ua-cam.com/video/xVqI4VqK1yk/v-deo.html ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න.. Like කරන්න.. Share කරන්න.. ඒ වගේම, අපගේ...
අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කෙසේද? | How to prepare a Last Will?
Переглядів 1,3 тис.3 роки тому
අන්තිම කැමති පත්‍රයක් සකස් කරන්නේ කෙසේද? 🔴අන්තිම කැමති පත්‍රයක් සකස්කරන්නේ කෙසේද..? 🔴අන්තිම කැමති පත්‍රයක් අවලංගු කරන්නේ කෙසේද..? 🔴අන්තිම කැමති පත්‍රයක් සහිත බුදලය / දේපළ ලබාගැනීමේ පියවර මොනවාද..? අන්තිම කැමති පත්‍රයක් සකස් කරන ආකාරය සහ එය අවලංගු කරනා ආකාරය ගැන පුළුල්ව මෙම වීඩියෝව තුලින් මා කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.. මෙය නැරඹීමෙන් ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කමෙන්ට බොක්ස් එකට ප්‍රශ්ණය යො...
Last Will | අන්තිම කැමති පත්‍රය
Переглядів 6 тис.3 роки тому
Last Will | අන්තිම කැමති පත්‍රය 🔴අන්තිම කැමති පත්‍රයක් යනු කුමක්ද..? 🔴අන්තිම කැමති පත්‍රයක් සෑදිය නොහැක්කේ කාහටද..? 🔴ඉන් ප්‍රතිලාබ ලැබිය නොහැක්කේ කාහටද..? 🔴අන්තිම කැමති පත්‍රයට අදාළ නීති ඇතුලත් නීති පනත.. සමාජයේ කතා බහට ලක්වන මාතෘකාවක්, අන්තිම කැමති පත්‍රය.. ඒ පිළිබඳව පුළුල්ව මෙම වීඩියෝව තුලින් මා කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.. මෙය නැරඹීමෙන් ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කමෙන්ට බොක්ස් එකට ප්‍ර...
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
Переглядів 36 тис.3 роки тому
Alimony - දික්කසාදයකදී ලබාදෙන දීමනා, වන්දි මුදල්.. 🔴දික්කසාද දීමනා / වන්දි යනු කුමක්ද..? 🔴අතුරු / තාවකාලික දීමනා / වන්දි යනු කුමක්ද..? 🔴ස්ථිර දික්කසාද දීමනා / වන්දි යනු කුමක්ද..? 🔴වන්දි හෝ දීමනා ලබාගත හැක්කේ කාහට ද.? 🔴ඒ හා සම්බන්දිත ප්‍රසිද්ද නඩු තීන්දු.. දික්කසාදයකදී වින්දිතයාට වන්දි මුදල් ලැබෙන ආකාර ගැන අද වීඩියෝ වෙන් කතා කරන්න බලාපොරොත්තු වන අතර ඉහත මාතෘකා ගැන ගැඹුරින් සාකච්චා කෙරේ. ඔබට යම් ...
දික්කසාද නීතිය-3 | සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව | Divorce Law-3 | Incurable Impotency
Переглядів 1,8 тис.3 роки тому
Incurable Impotency - සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව යන සාධකය මත දික්කසාද වීම.. 🔴විවාහ යුවලකට දික්කසාද විය හැක්කේ කුමන සාධක මතද..? 🔴නීතිය ඉදිරියේ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද..? 🔴එම සාධකය මත දික්කසාද වන්නේ කෙසේද..? 🔴පිරිමි පුද්ගලයගේ සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාව මත දික්කසාද විය හැකිද..? 🔴ගැහැණියකට දරුවකු ජාතක කිරීමට නොහැකි වීම මත ඇගෙන් දික්කසාද විය හැකිද..? 🔴සුව කළ...
දික්කසාද නීතිය -2 | ද්වේශ සහගත අතහැරයාම | අනුමතික ද්වේශ සහගත අතහැර යාම | Divorce Law-2
Переглядів 19 тис.3 роки тому
Malicious desertion | Constructive malicious desertion.. ද්වේශ සහගත අතහැරයාම | අනුමතික ද්වේශ සහගත අතහැරයාම යන සාධකය මත දික්කසාද වීම.. 🔴විවාහ යුවලකට දික්කසාද විය හැක්කේ කුමන සාධක මතද..? 🔴නීතිය ඉදිරියේ ද්වේශ සහගත අතහැරයාම/ අනුමතික ද්වේශ සහගත අතහැරයාම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද..? 🔴එලෙස දික්කසාද වන්නේ කෙසේද..? 🔴වෛවාහික වරප්‍රසාද යනු කුමන්ද? එලෙම එවැනි වරප්ප්‍රසාද නොදීම මත දික්කසාද විය හැකිද? 🔴නිවස...
අනාචාර යන සාධකය මත දික්කසාද වීම | Adultery | දික්කසාද නීතිය-1 | Divorce Law-1
Переглядів 11 тис.3 роки тому
අනාචාර' යන සාධකය මත දික්කසාද වීම.. 🔴විවාහ යුවලකට දික්කසාද විය හැක්කේ කුමන සාධක මතද..? 🔴නීතිය ඉදිරියේ අනාචාරය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද..? 🔴අනාචාර යන සාධකය මත දික්කසාද වන්නේ කෙසේද..? 🔴අනාචාරය යන සාධකය ඔප්පු කිරීමේ භාරය හිමිවන්නේ කුමන පාර්ශවයට ද..? 🔴විත්ති පාර්ශවය වරද පිළිගත හොත් කුමක් සිදුවේද..? 🔴අනාචාරය ඔප්පුව විට වන්දි ලැබේ ද..? 🔴සම විත්තිකරු යනු කව්රුන්ද..? සමවිත්තිකරු විසින් පැමිණිලිකරුට වන...
සුජාත දරුවන්ගේ පූර්ව නිගමනය | Presumption of Legitimacy
Переглядів 1,1 тис.4 роки тому
සුජාත දරුවන්ගේ පූර්ව නිගමනය | Presumption of Legitimacy
Adoption | දරුකමට හදාගැනීම
Переглядів 7 тис.4 роки тому
Adoption | දරුකමට හදාගැනීම
Quarantine law in Sri Lanka | ලංකාවේ නිරෝධායන නීතිය
Переглядів 7104 роки тому
Quarantine law in Sri Lanka | ලංකාවේ නිරෝධායන නීතිය
Breach of promise to marry | විවාහ පොරොන්දු කඩකිරීම
Переглядів 6 тис.4 роки тому
Breach of promise to marry | විවාහ පොරොන්දු කඩකිරීම
Nullity of marriage | ශුන්‍ය විවාහ
Переглядів 17 тис.4 роки тому
Nullity of marriage | ශුන්‍ය විවාහ
Marriage Registration | විවාහය ලියාපදිංචිය
Переглядів 68 тис.4 роки тому
Marriage Registration | විවාහය ලියාපදිංචිය
Law of Marriage - Bigamy | විවාහ නීතිය - බහු විවාහ
Переглядів 38 тис.4 роки тому
Law of Marriage - Bigamy | විවාහ නීතිය - බහු විවාහ
Law of Marriage - Special | විවාහ නීතිය - විශේෂ
Переглядів 1,4 тис.4 роки тому
Law of Marriage - Special | විවාහ නීතිය - විශේෂ
Law of Marriage - Part 1 | විවාහ නීතිය - කොටස 1
Переглядів 5 тис.4 роки тому
Law of Marriage - Part 1 | විවාහ නීතිය - කොටස 1
Jeewithayai Neethiyai | ජීවිතයයි නීතියයි
Переглядів 1,1 тис.4 роки тому
Jeewithayai Neethiyai | ජීවිතයයි නීතියයි
Jeewithayai Neethiyai - Domestic Violence Part 3 | ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සදහා යොදවන ආඤා
Переглядів 7974 роки тому
Jeewithayai Neethiyai - Domestic Violence Part 3 | ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සදහා යොදවන ආඤා
Jeewithayai Neethiyai - Domestic Violence Part 2 | ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනතේ විධිවිධාන
Переглядів 1,4 тис.4 роки тому
Jeewithayai Neethiyai - Domestic Violence Part 2 | ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනතේ විධිවිධාන
Jeewithayai Neethiyai | Domestic Violence Part 1 - ජීවිතයයි නීතියයි | ගෘහස්ථ හිංසනය කොටස 1
Переглядів 4,3 тис.4 роки тому
Jeewithayai Neethiyai | Domestic Violence Part 1 - ජීවිතයයි නීතියයි | ගෘහස්ථ හිංසනය කොටස 1
Jeewithayai Neethiyai | Domestic Violence 1 - ජීවිතයයි නීතියයි | ගෘහස්ථ හිංසනය 1
Переглядів 9434 роки тому
Jeewithayai Neethiyai | Domestic Violence 1 - ජීවිතයයි නීතියයි | ගෘහස්ථ හිංසනය 1

КОМЕНТАРІ

  • @Thushari-k7p
    @Thushari-k7p 8 годин тому

    Please mis mata contact number ekak denna puluwanda....

  • @MaduGihansa
    @MaduGihansa 3 дні тому

    MAtacth babek oni😢😢😢

  • @Sewwandi-y4w
    @Sewwandi-y4w 4 дні тому

    මගේ පෙම්වතාගේ වයස අවු.21යි. එයා වයස අවු.19දි අවු.16ක කෙල්ලෙක් විවාහ වෙන්නෙ නැතිව ගෙදරට එක්කන් ආවා.ඒ කෙල්ලගේ අම්මලා ඇවිත් පොලීසියට ගිහින් ඒ කෙල්ලව එක්කන් ගියා.ඉතින් ඒ කෙල්ලගෙන් ආපහු එනවද ඇහුවාම එන්න අකමැතියි කියනවා.ඉතින් ඔහුට ඒ කාරණේ නිසා පොලීසියේ ඇන්ට්‍රි 1කුත් තියෙනවනෙ.ඒ නිසා මට එයා එක්ක විවාහ වෙන්න බැරිද

  • @Sewwandi-y4w
    @Sewwandi-y4w 4 дні тому

    මගේ පෙම්වතාගේ වයස අවු.21යි. එයා වයස අවු.19දි අවු.16ක කෙල්ලෙක් විවාහ වෙන්නෙ නැතිව ගෙදරට එක්කන් ආවා.ඒ කෙල්ලගේ අම්මලා ඇවිත් පොලීසියට ගිහින් ඒ කෙල්ලව එක්කන් ගියා.ඉතින් ඒ කෙල්ලගෙන් ආපහු එනවද ඇහුවාම එන්න අකමැතියි කියනවා.ඉතින් ඔහුට ඒ කාරණේ නිසා පොලීසියේ ඇන්ට්‍රි 1කුත් තියෙනවනෙ.ඒ නිසා මට එයා එක්ක විවාහ වෙන්න බැරිද😢

  • @Sewwandi-y4w
    @Sewwandi-y4w 4 дні тому

    මගේ පෙම්වතාගේ වයස අවු.21යි. එයා වයස අවු.19දි අවු.16ක කෙල්ලෙක් විවාහ වෙන්නෙ නැතිව ගෙදරට එක්කන් ආවා.ඒ කෙල්ලගේ අම්මලා ඇවිත් පොලීසියට ගිහින් ඒ කෙල්ලව එක්කන් ගියා.ඉතින් ඒ කෙල්ලගෙන් ආපහු එනවද ඇහුවාම එන්න අකමැතියි කියනවා.ඉතින් ඔහුට ඒ කාරණේ නිසා පොලීසියේ ඇන්ට්‍රි 1කුත් තියෙනවනෙ.ඒ නිසා මට එයා එක්ක විවාහ වෙන්න බැරිද😢

  • @Sugandi-o3k
    @Sugandi-o3k 5 днів тому

    මමත් ගැහැණු දරුවෙක් හොයනවා…මටත් දරුවෙක් හොයලා දෙන්නකෝ..ලොකු පිනක් ඒක

  • @noone5449
    @noone5449 6 днів тому

    මිස් මෙකට රිප්ලයි නොකර ඉන්න එපා මිස් මිස් කෙල්ලට 17යි මාස 05 යි කොල්ලාට 18 යි එ කෙල්ලට ගෙදරිම් කෙස් ගහනව බනිනව එකනිසා කොල්ලාගෙ ගෙදර කෙල්ල එන්න හදනව එ කෙල්ලගෙ ගෙදර ඉන්න බෑ කියල අනෙ මිස් මොකක් හරි කියන්නකො එහෙම ගෙනාවොත් කෙල්ලව පරිවාසෙ දායිද කොල්ලාව හිරෙ දායිද එහෙම ගෙනාවොත් කෙස් එකක් යයිද කියල මට පොඩ්ඩක් කියන්න ප්උලුවන්ද කොල්ලගෙ ගෙදරිම් අවුලක් නෑ කෙල්ලගෙ ගෙදරිම් තමයි අවුල😢😢

  • @threeshadivyanjana4715
    @threeshadivyanjana4715 6 днів тому

    රටවල් දෙකක එද්දී කොහොමද දික්කසාද වෙන්නේ මිස්

  • @dinushamaduvanthi1625
    @dinushamaduvanthi1625 11 днів тому

    Thaththage mallige duwa miss

  • @ShashiWickramasingha
    @ShashiWickramasingha 12 днів тому

    Miss paminilikaru dwesha sahagathawa harayama yatathe withthikarayata sithasiyak yawapuwama withthikaraya divos ekata kamathinam mokakda karanna oni ilagata.

  • @lakshithachathuranga9161
    @lakshithachathuranga9161 12 днів тому

    ලැබෙන්න ඉන්න දරුවෙක් ..... නීත්‍යානුකූලව දෙන්න කැමතී..... බින්දුවයි හැත්තෑ හයයි අනූ තුනයි හැට නවයයි දෙසිය අනූ දෙක..... කතාකරන්න

  • @lakshithachathuranga9161
    @lakshithachathuranga9161 12 днів тому

    ලමයෙක් අරන් හදාගන්න බලන් ඉන්න කෙනෙක්ට නීත්‍යානුකූලව ඒ දේ කරන්න කැමතී..... තාම බබා ඉපදිලා නෑ දැනට මාස 7යි

  • @pradeeparunasampathrubasin4711
    @pradeeparunasampathrubasin4711 13 днів тому

    Plees teliphone no

  • @kumudinikumudini3645
    @kumudinikumudini3645 14 днів тому

    කෙනෙකුට නීතියෙන් විවාහ වීමට හැකි අවස්ථා කීයක් තියනවාද මිස්

  • @Leshaniimesha
    @Leshaniimesha 15 днів тому

    මිස් මන් විවාහ උනේ එක විවාහයක් තියද්දි මන් ගොඩාක් විදෙව්වා මිස්ගේ නම්බර් එකක් නැද්ද

  • @dahamdhiranasinghe2591
    @dahamdhiranasinghe2591 16 днів тому

    උපදෙස් laba ganna oni 😢

  • @sajithharshappriya1979
    @sajithharshappriya1979 17 днів тому

    Miss divorce aka usawiyen thindu karama document akak ganna ona da

  • @samithbuddika7457
    @samithbuddika7457 20 днів тому

    Mis mn klin benda a kenama aye bdinda one mis kiyapu kthawamai mtat une ahema unot nitiya petten pssanayak wenne kohomda

  • @anandahapuarachchi7020
    @anandahapuarachchi7020 21 день тому

    Tele number

  • @ramimadhush484
    @ramimadhush484 21 день тому

    පිටරටක ඉන්න කෙනෙක්ව විවාහ කරගද්දී කොහොමද වෙන්නේ?

  • @bagyasewwandi4959
    @bagyasewwandi4959 22 дні тому

    රේජිස්ටෙශන් eka gaddi, එතනදී කලින් බැදලාද කියලා හොයලා බලන්න සිස්ටම් කම්පියුටර් තියනවා ද මැඩම්...???

  • @NimekaSadeshani-s6c
    @NimekaSadeshani-s6c 26 днів тому

    dennage kamthen divorce unath nadu kiynna onda .

  • @KanchanaRoshan
    @KanchanaRoshan 28 днів тому

    මුං කියන දෙවල් අහන්න එපා,මුං ගෙ බිස්නස් මේවා,උබලා බැන්දනම් කවදාවත් අයින් වෙන්න එපා,අයින් වෙනවනම් අයින් වියල්ලා ගවුරවාන් විතව අනිකාගෙ න් නිතියානු කුලව හිගා නොකා.

  • @ushaditharukaushadi9316
    @ushaditharukaushadi9316 Місяць тому

    Mis mage wayasa 24 man bende wayasa dala tiyenne 23 eka prsnayak da

  • @lolingaedirimuni8703
    @lolingaedirimuni8703 Місяць тому

    Oyaa English word nethuwa, hama pahadili kirimakma karanawa nam watinawa. Hethuwa , sulu pirisaii oka therum ganne. Ada minissunge oluwe sahena dewal walin uplord wela thiyenne. Oya kathawa oluwata yanawa hari aduii.

  • @IsharaKavindani
    @IsharaKavindani Місяць тому

    Mis mata dena ganda puluwanda 17 iwara wenda anne ithin kasada badinda bida

  • @Chathurinisansala19
    @Chathurinisansala19 Місяць тому

    මිස් අපි දෙන්නම ඉන්නේ පිට රට දැන්ම ලංකාවට එන්න බැහැ නමුත් ෆැමිලි පේපර් එක ගන්න අපිට මැරි කරන්න ඕනා කොහොමද අපි පිට රට ඉදන් මැරි කරන්නේ ඒකට විසදුමක් තියෙනවද

  • @king_nadun_official_page
    @king_nadun_official_page Місяць тому

    Miss ey nuwara mn gampaha apita puluwn da rejistar wenn

  • @hangukmal_
    @hangukmal_ Місяць тому

    රට ඉන්න කෙනත් ඩිවෝස් වෙන්න කැමතිනම් ඩිවෝස් එක ලැබෙන්න කොච්චර කල් යයිද?

  • @yamunahasanjalee8345
    @yamunahasanjalee8345 Місяць тому

    Miss number eka ganna puluwan da

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 Місяць тому

    සිංහල කොල්ලෙක්‍ර මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න ඔනේ දේවල් මොනවා ද ? ❤ එනම් ලියාපදිංචී කරන්න යා යුතු තැන ? ❤ කෙනා ? රැගෙන යා යුතු දෑ ? ❤ රූප සහිත ව ❤𝘃𝗶𝗱𝗲𝗼𝘀 1 ක් දෙන්න.... ඉක්මනට❤❤

  • @lakshanking8981
    @lakshanking8981 Місяць тому

    මිස් මන් විවාහ වෙලා දැනට අවුරුදු 8ක් වෙනව මන් රජයේ ජොබ් එකක් කරන්නේ දැන් එයා මට කැමති නෑලු වෙන කෙනෙක් හොයා ගන්න කියනව මාව කිසිම හේතුවක් නැතිව මග අරිනව මට දැන් මැරෙන්න හිතිලා තියන්නේ මන් මොකක්ද මිස් කරන්න ඕනේ අනේ මට උපදෙසක් දෙන්න කරුනාකරලා

    • @lakshanking8981
      @lakshanking8981 Місяць тому

      අපිට තාමා දරුවො නෑ

  • @kavee_cinemax
    @kavee_cinemax Місяць тому

    මෙකෙට අනිවාර්යයෙන් reply krnnko විවාහ වෙද්දි කටින් අර දිවුරුම් දෙන්න අනිවාරෙන් ඕනෙද සහතික වල අත්සන් කරාහම ඇතිද කටින් දිවුරුම් දෙන්න ප්‍රශ්නයක් තියේ නම් එක දැනුවත් කරලා අත්සන් විතරක් කරන්න පුලුවන් නෙද

  • @KasunNimantha-py8rt
    @KasunNimantha-py8rt Місяць тому

    Mata danaganna oni mage mahattaya api vivaha unata passe nama wenas kala. Dan viwaha sahathike thiyenne parana nama. Viwaha sahathike wenas karanna mokakda karanna oni

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 Місяць тому

    එතකොට වික්ටර් රත්නායක අපරාධ කරුවෙක් කියලා ඇයි නොපෙනෙන්නේ❤❤ මංද බුද්ධික පිරිස් වෙත කරුණු පැහැදිලි කරන්න❤❤

  • @nimesharathnayaka5545
    @nimesharathnayaka5545 Місяць тому

  • @MaleeshaLeelarathna-b7q
    @MaleeshaLeelarathna-b7q Місяць тому

    Anee miss mekta uththryak dennko id ek oned marry krnn birth certificate ek athida?

  • @PradeepaKumari-n3q
    @PradeepaKumari-n3q Місяць тому

    කසාද බෙදපු මිනිහ කරන්න පුලුවන් සෙරම වෙරදි කර කර නිස් කාරනේ මිනිස්සු පාව දිදි කරන අපහස වලට කල හෙක්කේ කුමක්ද..?ලමයි ඉන්න නිසා ඉවසගෙන ඉන්නව එත් දෙන් ජිවිතෙම එපාවෙලා

  • @sriyanidesilva7115
    @sriyanidesilva7115 Місяць тому

    HAMUWENNA OONA APE CASE EKATAG

  • @MaliVikramasinha
    @MaliVikramasinha Місяць тому

    මිස්ගේ නමිබර් එක දෙන්න පුලුවන්ද

  • @TharukaNipun-mm9jb
    @TharukaNipun-mm9jb Місяць тому

    දරැවෙක් ලැබේ න්න ඉන්නවා හදාගන්න බැරි නිසා දෙනවා ආර්ථික අපහසුතා නිසා

    • @SulariRangika-xr1oy
      @SulariRangika-xr1oy Місяць тому

      @@TharukaNipun-mm9jb අනේ මට දෙන්න පුලුවන්ද ඔයාට ගොඩාක් පිං මිස්

    • @Sugandi-o3k
      @Sugandi-o3k 5 днів тому

      Phone number eka dennako

    • @MaduGihansa
      @MaduGihansa 3 дні тому

      MAta denna

    • @roshandamith1491
      @roshandamith1491 3 дні тому

      @@TharukaNipun-mm9jb ane please reply

  • @charimapa2430
    @charimapa2430 Місяць тому

    දරුවෙක් ඉන්නවා නම් කියන්න බොහෝම පින් ❤

  • @prasannamalawana5307
    @prasannamalawana5307 Місяць тому

    mis mata danaganna puluwanda mama palamu viwahayen ain una newatha aye ayama badinna puluwanda kiyala

  • @rajapakshaudage
    @rajapakshaudage Місяць тому

    විවහා සහතිකයෙන් උඩරටද පහත රටද කියල හොයන්න පුලුවන්ද

  • @sampath8770
    @sampath8770 Місяць тому

    Mmm

  • @LalKumara-o9e
    @LalKumara-o9e Місяць тому

    🙂 අනේ දරුවෙක් ඉන්නවද හදාගන්න

    • @TharukaNipun-mm9jb
      @TharukaNipun-mm9jb Місяць тому

      ලැබෙන්න ඉන්න දරැවෙක් මට ආර්ථික අපහසු තා නිසා දෙනවා

    • @LalKumara-o9e
      @LalKumara-o9e Місяць тому

      @TharukaNipun-mm9jb අනේ මට දෙන්නකො. පෝන් නම්බර් එකක්

    • @LalKumara-o9e
      @LalKumara-o9e Місяць тому

      @TharukaNipun-mm9jb කොහොමද සම්බන්ධ කරගන්නෙ

    • @LalKumara-o9e
      @LalKumara-o9e Місяць тому

      @TharukaNipun-mm9jb number plz

    • @lakshithachathuranga9161
      @lakshithachathuranga9161 12 днів тому

      ඖදව්වක් කරන්න පුලුවන්

  • @chamilatharangani301
    @chamilatharangani301 Місяць тому

    තාත්තා,අම්මා අත්සන් කරන්න හොද නැද්ද

  • @ThariduDanushka-u9r
    @ThariduDanushka-u9r Місяць тому

    මිස් කලින් විවාහ වෙලා කියලා දැනගත්තා ඒ පුද්ගලයගෙ නම ගම උපන්දිනයත් තියෙනවා ඒ සහතිකය ලබාගත හැකි නීතිමය පියවර කුමක්ද

  • @KavinduPunsara-g8r
    @KavinduPunsara-g8r Місяць тому

    අම්මගෙ අක්කගෙ පුතාගෙ දූ මිස් 🥺😓

  • @AshaAyomiAsha
    @AshaAyomiAsha Місяць тому

    මිස් මන් විවාහ වෙලා දැනට මාස 5ක් වගෙ මට පුළුවන් ද මෙ විවාහය අයින් කරගන්න