Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද ලංකාවේ නීතිය යටතෙ ගැහැනියට අසීමිතව බලය ලැබී ඇති අතර කාන්තාවකට වෙනත් සබදතාවක් පැවැත්වීමට අවශ්‍ය වුවිට පිරිමියාගෙ බොරු වැරදි හො ගොනු කර නඩත්තු ලබා ගැනීම දික්කසාද නඩු දැමීම සිදුවනු මා පෞද්ගලිකව විශ්වාසයකින් යුතුව දැක ඇත...පිරිමි හරි නියන මතය නොව මාවිසින් ප්‍රකාශ කරන්නෙ සමහරක් පිරිමි ගැනයි.මත් වතුර ටිකක් වත් පානය නොකරන දැහැමි පිරිමි පිළිබදවයි...එම නිසා අසරණ වන්නෙ දරුවන් වන අතර නඩුවක් ගොනු කිරීමෙදී නීතීඥ මහත්මයන් මුදල් පිලිබදවම නොසිතා ගොනු කරන කරුනු නිසි ලෙසත් නඩුව විමසීමෙදී නිසි ලෙස කරුණු විමසා කාන්තාවම හරි නියන මතයෙන් එහාට ගොස් නීතිය ඉටුවනවානම් දික්කසාද වීම් සහ අහින්සක දරුවන්ගෙ ජීවිත ලස්සන වන අතර නීතිය සම තැනට පත්විය යුතුය.
superb nangi thank you so much for share you value knowledge us
Thank you so much akka 🙏🏻
හොඳ video එකක් ❤️❤️
නියමයි නංගි ...🙏🙏👍👍
Thank you akki 🙏🏻
Oyage contact number aka dennko akke ?
Good one👌
Thank you so much 😊
Diwos nowi newatha wiwaha unoth eya walangu nedda 0740866991
a good explaination dear
Thank you 🙏🏻
ඔබතුමියගෙ දුරකතන අංකය ලබා දෙනවානම් ඉතාම අගේ කොට සලකමි
Daruwan nathi nisa dikkadada wenna puluwanda,biridata wandi gewiya yuthuda
Birida rakiyawak karanne nathnam sadarana wandiyak gewiya yuthui
Misgenambareka.matakathakarannaoni.
Miss oya koheda?
18ට මාසයක් අඩුවෙන් විවාහ වී...එක් පාරක් දික්කසාද නඩුවක් ගොනුකර...එ නඩුව ගොනු කරේ සූන්න්‍ය කසාදයක් ලෙසට....යලිත් දිකකසාදය පැවරු කෙනාම ඉල්ලා අස්කරගත් විට...අනික් කෙනාට යලි දික්කසාදයක් ගොනු කිරීමෙදී ඒ සූන්න්‍ය බව මූලික කරගෙන පැවරීමට හැකිද
Ow sunya wiwaha naduwakmai nawatha damanna wenne..
මානසික රෝගයක් තිබෙනවානම්...පිලිගත් doctor කෙනෙක් මාර්ගෙන් රිපෝට් එකක් තුබ්බොත් දික්කසාද වීමට ලේසියි ද..?..
Manasika rogayak nisa dikkasada wenna baha..
🙏🙏🙏
❤👍👍👍👍
HAMUWENNA OONA APE CASE EKATAG
ඔය මියුසික් මගුල නැතිව කියන්න බැරිද මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
අද ලංකාවේ නීතිය යටතෙ ගැහැනියට අසීමිතව බලය ලැබී ඇති අතර කාන්තාවකට වෙනත් සබදතාවක් පැවැත්වීමට අවශ්‍ය වුවිට පිරිමියාගෙ බොරු වැරදි හො ගොනු කර නඩත්තු ලබා ගැනීම දික්කසාද නඩු දැමීම සිදුවනු මා පෞද්ගලිකව විශ්වාසයකින් යුතුව දැක ඇත...
පිරිමි හරි නියන මතය නොව මාවිසින් ප්‍රකාශ කරන්නෙ සමහරක් පිරිමි ගැනයි.මත් වතුර ටිකක් වත් පානය නොකරන දැහැමි පිරිමි පිළිබදවයි...
එම නිසා අසරණ වන්නෙ දරුවන් වන අතර නඩුවක් ගොනු කිරීමෙදී නීතීඥ මහත්මයන් මුදල් පිලිබදවම නොසිතා ගොනු කරන කරුනු නිසි ලෙසත් නඩුව විමසීමෙදී නිසි ලෙස කරුණු විමසා කාන්තාවම හරි නියන මතයෙන් එහාට ගොස් නීතිය ඉටුවනවානම් දික්කසාද වීම් සහ අහින්සක දරුවන්ගෙ ජීවිත ලස්සන වන අතර නීතිය සම තැනට පත්විය යුතුය.