Breach of promise to marry | විවාහ පොරොන්දු කඩකිරීම

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 52

  • @hasitha194
    @hasitha194 3 роки тому +2

    ගොඩක් වටින දැණුමක් 🙏🙏🙏 සමාජයේ ජීවත් වෙනකොට නීතිය දැනගැනීම අත්‍යාවශයි ❤️

  • @tharindurukshan7779
    @tharindurukshan7779 4 роки тому +2

    Great and usefull video dear....

  • @maneshwettasinghe8248
    @maneshwettasinghe8248 4 роки тому +3

    Really useful one..

  • @chandrakaththota8696
    @chandrakaththota8696 4 роки тому +2

    Good work doni

  • @supunmelaka2595
    @supunmelaka2595 2 роки тому +1

    Mis genu kena උසාවියට annema nettam ,mta දික්කසාද lebanawada

  • @rohinisenasinghe8211
    @rohinisenasinghe8211 4 роки тому +1

    Harima watinawa duwa

  • @nishariliyanage9344
    @nishariliyanage9344 2 роки тому +2

    මිස් මම අවුරුදු දෙකක් එකට ජීවත් උනා මහත්තයා..එයා මාව මැරී කළේ නැතුව මට බබෙක් හැදුනා.බබා නිසා අපි ඒක ගෙදරකට ආවා.එතනදි එයා මම රජයේ ජොබ් එකක් කර කර හිටියේ.බබා නිසා මට වැඩට යන්න බැරිඋනා ..එතනත් මට දැන් වැඩ කරන්න බෑ.මොකද මෙයා හැමෝටම කිව්වේ මම එයාගේ වයිෆ් කියලා..එයාගේ දරුවා නිසා අපි දරුවාගේ කාඩ් ඒක පවා ලිව්ව

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 роки тому

      දැන් මාසෙකට කලින් බබා නැතිඋනා..එය මාව දාලා ගියා. එයා නිකන්ම රණ්ඩුවක් දාගෙන ගියා.මගෙන් .දැන් එයා ආගිය අතක් නෑ.

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 роки тому

      ඔබතුමියට පිලිවන්ද මගේ නඩුව කතා කරන්න .අනේ මට උදවු කරන්න..එයාට මම කිව්වා බදාදා එන්න අපේ ගෙදර කියලා..මට වන්දි නෙවේ ඕන එයාට මාව බදින්න කියන්න ඕන .

    • @nishariliyanage9344
      @nishariliyanage9344 2 роки тому

      අපි මුදු පවා හැදුවා.මුළු පලාතම දන්නේ අපි හැස්බන් වයිෆ් කියලා .එයාලගේ ගෙදර අය මට හංගනවා ඉන්න තැන.මට එයා නැතුව ඉන්න බෑ මිස්.මට එයා ආයෙත් මාව බාර අරන් බදින්න කියන්න බැරිද උසාවියෙන්

  • @suyamyapeirisfernando5373
    @suyamyapeirisfernando5373 4 роки тому +2

    Good one ☝️

  • @ntechnologiestechnologies8779
    @ntechnologiestechnologies8779 4 роки тому +2

    Very useful 👍

  • @chamindalahiru489
    @chamindalahiru489 2 роки тому

    Eya mawa dala gihin eyama mata wiruddawa man eyawa dwesha sahagatha lesa dala giya kiala nadu demmot mokadda karanna puluwan. Man wandi gewanna onada

  • @fathimasameena3988
    @fathimasameena3988 2 роки тому

    man Dan aurdu 8k wen wel inne duwk innw mg birid mg gdree enn kathi na man diwos neduwk damoth ikmnta visadumk labid

  • @dumindamanjula5585
    @dumindamanjula5585 3 роки тому +1

    Mis mata mekata utharayak denna

  • @sanjeewakumara9014
    @sanjeewakumara9014 11 місяців тому

    Mata dena ganna puluwanda .thawath visthara

  • @ruwanichathurika4400
    @ruwanichathurika4400 4 роки тому

    good idea .....🙏🙏🙏

  • @ajith.7892
    @ajith.7892 2 роки тому

    Mis dikkasada naduwak dala birida naduwata sahabagi nounoth man Mata dikkasada wenna weyida mata daruwan thundenek inawa eyalawa bala ganne man man kamathiyi birida ekka samadanen inna namuth eyA dikkada naduwak dala man naduwata sabagi nowi hitiyoth hodayida

  • @keshaninethmini9873
    @keshaninethmini9873 3 роки тому +1

    Miss, wiwaha wenna porondu wela idala ganu kenagen pirimi kena sallith arn, passe magaariyoth ganna puluwn legal actions monwd?e salli gnna puluwn widiya pahadili krnna puluwnd statutory provisions and case laws examples tikk ekka. Plz pahadili krnn.

  • @dumindamanjula5585
    @dumindamanjula5585 3 роки тому +1

    Mis dikkasda novi wenaht kenek ekka jiwaht wenna puluwanda .wenaht kenata babek hamba unoht uppanne denna puluwandha

  • @kushandileepa8595
    @kushandileepa8595 Рік тому

    Mama rata yanna inne. Gihin awith marry karanna girl wa. Girl ge gedra ayata Mata promise wenna one marry kranwa kiyla. Registar kenek laga promise wenna puluwanda madam ?

  • @nishariliyanage9344
    @nishariliyanage9344 3 роки тому +2

    Nathnam call recording adaala nathda

  • @wowwhipup7574
    @wowwhipup7574 Рік тому

    මිස් අන්තිමට කිව්ව නඩුවේ නම මොකක්ද ?

  • @sachinikaushalya9471
    @sachinikaushalya9471 Рік тому

    ඔබතුමියව contact කරගන්න පුලුවන් ද

  • @bhanukarishan9411
    @bhanukarishan9411 4 роки тому +2

    👍👍👍👍

  • @menakaamadumali2877
    @menakaamadumali2877 3 роки тому

    මිස් මට විස්තරයක් දැනගන්න ඕන මම දැනට විදේශ ගතවෙලා ඉන්නේ දිසාධිකරණය ඩිවෝස් නඩුවක් දාලා මහත්තයා විසින් දැම්මෙ ටික කලෙක දී එයා ආවේ නැහැ නඩුවට පසුව මමත් ටික දවසක් ගිහිල්ලා නඩුවට අතරමගදී විදේශගත වුණා මට දැනගන්න ඕන ඩිවෝස් නඩුව දෙන්නම නඩුවට නැතිව දික්කසාද වෙනවද කියල. තනි කැමැත්තෙන් එක්කෙනෙකුට ඩිවෝස් එකක් ගන්න පුළුවන්ද

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      මේ වෙනකොට නඩුව නිශ්ප්‍රභා කිරීමක් හෝ බහා තැබීමක් කර තිබේද යන්න සොයා බලන්න. දෙදෙනාම නඩුවට ගියේ නැති උනා කියා නිකන්ව ඉබේ දික්කසාද වෙන්න බෑ. නඩුවේ සටහන් ගෙන මොකක්ද උනේ කියා සොයා බැළිය යුතුයි.

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 роки тому

    වාචිකව දෙපැත්තෙන් කතා කරලා ⁣කරගන්න පොරොන්දුව ,මම ඔයාව බදිනවා කියලා අපි නිතර කියන් නැහැනේ . නමුත් ඡායා රැප හුවමාරැව එවා වලින් බැරිද

  • @vimukthisampath8974
    @vimukthisampath8974 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 роки тому

    Mata miss ge number denna puluwan da .denna puluwan mm mm mage number mekata danmam mata dena ganna oni deyak tinawa

  • @Vlogwithgayan85
    @Vlogwithgayan85 2 роки тому

    විවාහ පොරොන්දු කියන එක අදාල වෙන්නෙ ඒ පොරොන්දු විවාහ ලියාපදිංචයට පෙර සිදු වූ විටද නැත්නම් විවාහ ලියාපදිංචියට පසු සිදු වූ විටද

    • @mashiC-MC
      @mashiC-MC Рік тому

      ලියාපදිංචියට පෙර

  • @nishariliyanage9344
    @nishariliyanage9344 3 роки тому

    Likhitha kiyanne miss SMS pranamanawath nathda