Nullity of marriage | ශුන්‍ය විවාහ
Вставка
- Опубліковано 15 жов 2020
- අද මා කතා කරන්න බලාපොරොත්තු වන්නේ විවාහ නීතියට යටතේ 'ශුන්‍ය විවාහ' සම්බන්ද නීතිය පිළිබඳවයි..
මෙහිදී හැකිතාක් සරළව විවාහයක් ශුන්‍ය වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්න බලාපොරොත්තු වන අතර ඔබට යම් හෝ ගැටළුවක්, අපැහැදිළිකමක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න..
ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම, අපගේ UA-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි..
Mrs.Raneela Lalana Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe & Bhanuka Rishan
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wanderlust - CRASTEL |...
Free Download / Stream: alplus.io/wanderlust - Навчання та стиль
I watched your vedios. I see that You are working hard for that. It is realy helpful us to know these laws. So keep uploading these type of vedios. Good luck.
Thank you so much Isuru 🙏🏻
Very good video and good explanation. Keep up the good work.
Pls answer me; If I got married after the decree nisi was issued( from the 1st marriage) was issued is it enough to marry again (the second marriage)
Do I also need the DECREE ABSOLUTE? Or the decree nisi is enough? Pls respond. Thank you
Good one ☝️
Thank you Suyayamya ❤️🥰
Hari watinawa duwa
miss. divorce naduwen masa 3 ka pasu dinayak lebuna usawiye sign karanna kiyala. eta kalin ethakota wena kenek marry karanna berida?
Harima watinawa duwa
Thank you 🙏🏻
Thank you so much akki sharing your knowledge
You are always welcome darling 🥰
miss mama kasada badala awurudu 7k witara wenawa.. Namut eka gedaraka jeewat wela na tawamat.. Ape vivahaya walangu de??
Great work dr
Thank you 🙏🏻
Mis mge waysa 19 .. girlge wayasa 20 i .. yalu wela danata aurudu 3k wenhwa ... girlt mn kiyl thiyenne mt wayasa 21k kiyl ... api rejister wennh yanne ... rejister weddi prasnayak weida apita ...
Good one akka
Thank you nangi 🙏🏻
If I got married against my will and he has left the country after registration or if there is no relationship after leaving, what can be done to get a divorce?
Godakbwatina video ekak miss divorce wenna kalin thawath kasadayak kara gaththoth e kasadenuth divorce wenna unama babekuth innawanm divorce ekata usaviyen monawage theeranayakda denne miss
Mis 18 sampurna venna thava masa 11k vage theyena kenekutath dnma vivaha venna ba neda
Miss mama wiwahaka kantawak nemei namut ma wiwaha wimata sitina kena mita awrudu 14ta pera wiwaha wi ata wiwaha wi wasarakin pasuwa wides gata wu ema kantawa tawamat lankawata paminiye nata aya widesayaka wenat pitimiyeku samaga jeewat wana atara lankawata paminennema nata mewani awastawaka wiwahaya nitiyen sidu kara ganne keseda
miss mama ylu wela inne mage ammage nangige puthawa. Nanai massinai wenneth na .aiyai nangi ethin api denna bandoth e kasade nithyanukula nadda mis
Miss address eka withrak wenas unoth eka shunya wiwahayakda .anith okkma wisthara tika hari.husbandge adress eka withrak wenas.mkd ethakot eya idiye wena thanka nawathila.ehe adress eka damme marrage certificate ekata .miss mt uththrayk dennako mekt
Miss vivahavela vasara kipayak ekata inna nohaki unoth vivahaya avalangu karagatha nohakida?
Good one Raneela...it is very simple explanation..Raneela pls explain what is DECREE NISI...AND WHY ARE FORCED TO WAIT 3 MONTHS BEFORE ABOSOLUTE THE DECREE NISI..ALL THE VERY BEST OF LUCK
Thank you so much sir! I will do divorce procedure in upcoming videos 🥰
Mis denna register wela aurudu 3 hamarak wenama gewal walata horen gewal deke idiye. e kolla drugs kes ekakata hire giya. Dan e lamayata e kollawa epalu. Mokakda mis meke nithimaya patta. Kellata e kollagen nidhas wenna puluwanda.
ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න මැඩම්....!!
Thank you 🙏🏻
Mis man marry karala nithiyen ven una. dan mama devana vivahayata sudanamin inne. devana vivahayata ona karana liyakivili monawada? mokuth prashnayak vevida. pahadili karadenna.
Obathumiya samaga katha kirimata uwamanai. Obathumiyawa sambanda kara ganne keseda?
Miss dikkasda u dedenek nawatha e kathu unoth nawath a vivahaya sidu karanne kohomada
Miss api viwaha wenakota wifeta wayasa aurudu 17 welath na dan api wena wenama jivith naduwak danna puluwanda ශුන්‍ය vidihata
Miss mn klin mry krl idiya kena mt klin mry krl idpu knk...ethkot mge e mrrge ek register mrrge ekkd
Shunaya vivahaya awalangu karagenne keseda.eya awalangu) nokara ek ayaku( niwaredikaru) newatha venath ayaku nithayanukulawa vivaha viya hekida
Madem wiwaha weddi kalin wiwaha wela thiyenawanam aye ee kena register karaddi Dana ganna puluwanda. Eka Abu wenawada. Wiwaha wela kiyala Dana ganna puluwanda? Kachcheri walin data enter karaddi wath ahu wenne nadda
ua-cam.com/video/ojHZZzvmO2o/v-deo.html mea video eka balanna! 👆🏽
Palamu vivahaya dikkasada unoth dewana vivahaya walangu wenwada. Neththm palmu vivhayen dikkasda wi ohun newatha vivaha wiya yuthuda
Miss. vayasa 17 di vivaha unama e vivahaya shunya vivahayak neda.ema vivahaya dikkasada nokara venath vivahayak kaloth eya valangu vivahayak venavada
Baha naduwak dama visahaya shunya kara, nawatha wiwaha wenna puluwa
Thanks mis
You are welcome 🙏🏻
Sunya wiwahayak awalangu kala yuthumada ? Nethnam eya nopiligenena wiwahayak nisa wiwaha nouna yey kiwa hekida ?
Baha aniwaryen awalangu kala yuthumai
Mis dura palath dekaka dennek vivaha unoth palath deke rejistar karyala deken avasara ganna tika kalyak yanava neda.dennama ekama game adrass dekak danmoth vivahaya valangu venavada..??
Wadi kalayak yane na sati dekak yanawa. Eka game address dekaka hitiyot ehema na.
Mage mallige Girlta 17 Di 18 I kiyala boruwata dala vivaha wela daruwekuth hitiyata passe malli dikkasada wenna dan naduwa dala tiyenne. Oba kiwata passe tama dan matak une ayata boru wayasa dalane vivaha sahatike liwwe kiyala eka oppu karoth vivahaya shunya wena wada dikkasa naduwa idiriyata gena nogos a walangu kala hakida
Shunya wiwaha naduwak dama ain karaganna puluwan
උඩරට විවාහයක් අවලංගු වෙලාද කියලා බලන්නේ කොහෙන්ද මිස්
👍👍
🙏🏻❤️
Miss man viwaha wela aurudu 2k wenawa . Eth eka gedaraka jeewat wela ne . Ape viwahaya walanguda?
Viwahaya walangui..
Vara keeyak yanoda miss null marriage ekedi
Mage viwahaya sama viththi karu nisa dikkasadayata giya.e wenuwen ama viththi karu samaga viwaha vimata vinisuru thumagen niyogayak gatha hakida.sama viththi karu dena lada katauththaraya ඌයෙ abusamiyan wasayen dawasak jiwath u wagai.e hethuwa matha kanthawa yana ena mn nathiviya.mata me wenuwen danuwath vimak awssyai
Mis man diwos nadu dala naduwa thama yanawa.wena kenek merry krnn berida den mat.merry kroth mkd wenne ...😢
Miss mage ex husband dualcitizen person kenek,api dan divorced .eth eya mawa marry karanna kalin wena kenekwa marry karala
E bawa api dennage marraige certificate eke ne.
Mata mage kalin marraige eka shunya wiwahayak kara ganna berida.
Meka pilibada thawa visthara dena gana puluwanda mis
Mata dana ganna puluvanda vivaha sahathike akkenkge vasakama wayasa varadinam denagema vivahaya sunnya wenawada kiyada
Ow shunya wiwahayak.. eka loku prashnayak
Dikasadaya vithi karuwa dnmoth naduwata vithikariniya enne natham devos eka gnne komada
Lawyer dannawa.. eya halala naduwa digatama yanawa..
නෛසර්ගි eka ganne kohomada miss
Boru padinchiyakin wiwaha unoth eka walanguda miss
Must be discraib clearly
Eya issella wiwaha welanam medam
ශූන්‍ය විවාහයක් සදහා ලබා ගතහැකි වන්දි මොනවාද ?
🙏🙏🙏
Thank you 🙏🏻
මිස් පිටරට ඉපදුන කෙනෙකුට. ලංකාවේ. ඉපදුන විදියට නිත්‍යානුකුලව උප්පැන්නයක් ලබාගත හැකිද එය නිත්‍යානුුකුල ෙනාවන විට විවාහය ශුන්‍ය විවාහයක් බවට පත් කරගත හැකිද
Ehema wenne naha.. ehema una kiyala viwahaya shunya wenne naha.. nama wayasa hari nam aulak naha
Miss නයිසයි niyogayak kiynne Mokakkd
දික්කසාදයෙන් පසුව දෙන්නටම ලියවිල්ලක් ලැබෙනවාද??
ම්ස් මාගේ ව්වාහක බ්රිද මාව දාලා ගියා වෙන කෙනෙක් එක්ක මට වෙ න ව්වාහයක් කරගන්න පුලුවන් ද
Madam මන් විවිහා උනා පස්සෙ දන්නෙ එයා කලින් විවාහ වෙලා අවු .10ක ළමයෙකුත් ඉන්නවා ..දන් මගෙ විවිහය වලන්ගු නැහැ නේ . එතකොට මන් කොහොමද එයාට විරුද්ධව නඩුවක් දාන්නෙ ..මට මොකද්ද තියෙන සාදාරනය
Kohomada kalin wiwaha unu kenekge marriage certificate eka hoyaganne
සුන්‍ය විවාහ ය ක් නම් එම විවාහ ය මත පවුලක් විදියට ඉන්නවානම් ඔවුන් නැවත විවාහ විය යුතුද
mis mn misge wena video ekakatat mag kra.ane mis mn loku prashneka inne pls mta udaw keanna.registarge potewat athsan nokara. mge id number dala uppanne wistara dala mta kasada sahatikayak kenek genat dunna.eka attama sahatikayak.seal ekat tibuna.wena kenekge sahatikayak ekka tiyala baluwama ekama samanai.ehema sahatikayakin wiwahaya register kranna puluwanda.mge uppanne saha id eka registarta penwala.etakota mta awrudu 17i.pirimi lmaayata 22i.hituwakkara sambandayak.dan wen wela awrudu 7k.mta wena kenekwa badinna one.eth mta dan bayai kalin dewal prashnayak weida kiylaa.mn galle pirimi lamaya udugama.kasada sahatike dehiwala registar kenekgen labune dehiwaladi.mn wat ohuwat registar dakkewat na.oun mge athsanawat danne na.mta kenek gedatta genalla diila ohutai mtai athsan dekak danna kiwwa.echarai une.mn kohomada saraawama ikmaninma mn wiwaha una kenekda kiyala danaganne.mta udaw kranna.
mis mn wiwahaka kenekda kiyala danaganne kihomada.mn wat danne na e sahatike nisa mn wiwahakaida kiyala.mta eka danaganna one.hite barak eka.mta e baren nidahas wela atuth jeewitayak ptan ganna one.udaw kranna pls.
shunya wiwaha naduwak dammot usawi yanna oneda.deparshawayenma usawi yannama oneda
Miss akaratharu viwahayk kiynna mokakd
Mata hariyata prashnaya yomu karanna!
මිස් මං විවාහ වෙද්දි මහත්තයට වයස දහ අටයි මාස නමයයි.. මං එයාට වඩා අවුරුදු 6 වැඩිමල් මේක ශුන්‍ය විවාහයක් ද?
මිස් කසාද සහතිකය ලග නොමැතිව මට ඩිවොස් නඩුවක් දැමීමට හැකිද කසාද සහතිකය විවාහ සිටි පුද්ගලයා ලග දැන් අප දෙදෙනා වෙන්වී වසර තුනක් එහෙත් තවමත් ඩිවොස් නඩුවක් දාලා නෑ කසාද සහතිකය ඔහු ලග නිසා ඔහු ලග එය තිබියදි මට නඩුවක් දැමීමට හැකිද
Kachcheriyen gihin ganna.. onama kachcheriyaka kasada sahathikaya ganna puluwan
Mis mama diwos wela inne.. daruwek innawa.. mata awiwahakai yanna prakasa kala hakida
Ow puluwan.
Oyata diworce wenna kochchara kalayak gyada
Adu wayas vehayak v aurdu 20k geyath kamathnam sunaya vewayak kala hakida.
Puluwan.. adu wayasin wiwaha unanam eya shunya wiwahayak.. district court eke naduwak gonukarala keti dinayakin mea wiwahaya awalangu karagatha haka
@@jeewithayaineethiyai1339 lamai enndi puluwa da.
මැඩම්,කෙනෙක් දික්කසාද තීන්දුව ලැබෙන්න කළින් සියදිවි නසාගන්නා බවට කළ බලකිරීමෙන් සිදුවුණු දෙවන විවාහයෙන් දැන් එම පිරිමි කෙනාට ඉවත් විය යුතු නම් එය ඉල්ලා සිටීමේ ක්‍රමය කුමක්ද...?එය ශූන්‍ය විවාහයද?බහු විවාහයද?
මිස් මට නම්බර් එක දේන් පුලුවන්ද විස්තරයක් දැන ගන්න
පුද්ගලයෙකුගේ කලින් විවාහය දික්කසාද වී ඇත්ද නැතිනම් ඒ විවාහය තිබියදී ඔහු වෙනත් විවාහයක් සිදුකරගෙන ඇත්ද යන්න හරියටම දැනගන්න පුලුවන් කොහොමද කියල කියන්න පුලුවන්ද
ඇත්තටම එය හරිහැටි කියන්න බැහැ නුෂාන්. ලියා පදිංදියේදි රෙජිස්ටාර් තුමාට කෙපමණ පුද්ගලයින් බොරු කියලා විවාහ වෙනවාද. එලෙස සොයා ගැනීමට තවම ශ්‍රී ලංකාව තුළ නියාමනයක් නෑ. දෙදෙනා අතර ගැටළු හෙළිවීම් මතම පමණක් පදනම්ව සොයාගත හැක. පෙර විවාහවී ඇත යන්න සැකයක් යම් කාලාත්‍රයකුට දැනගැනීමට හැකි වේ නම් පෙලිස් පැමිණිල්ලක් දැමිය යුතුයි. මක්ද එය අපරාධමය වරදක් නිසා.
@@raneesenadheera7461mis shunya vivaha naduvak ivaravenna kochchara kalayak yanavada
මිස් මහත්තයගෙ පැත්තෙන් සාක්ශියට මහත්තයගෙ අම්මා අත්සන් කරන්න පුලුවන්ද
බලහත්කාරයෙන් විවාහ කරන්න යනවා නම් රෙජිස්ටාර් තුමා ඉදිරියේදී කිවුවොත් එතුමා විවාහය රෙජිස්ටර් කරනවද මිස්.
Kohethma register karanne naha..
18ට වැඩි දෙදෙනෙක් විවාහයක් සිදු කරගන්නා අවස්තාවදී ..එක් පාර්සවයක් සැබෑ වයස වංචා කර විවාහයක් සිදුකර ඇත්නම් ...එය වලංගු විවාහයක් ද ( යෝජිත් විවාහයක්...එය සිදුකිරීමේදී කාන්තාවගේ පාර්සවයෙන් වයස අවුරුදු 9 ක් අඩුවෙන් වයස සගවා ඇත...)
Kanagatui meya walangu wiwahayak nowa. Ikmanin shunya wivaha naduwak yoda dikkasada wanna
මිස් මගෙ බිරිඩ කලින් විවහ වෙල හිටිය ඉන් පසුව එය මව කසද බෙන්ඩ එය ඩික් කසද උනෙ ne eyata den lamayek innawa e lamaya mage
Kohomda bande
Mis oyage no aka dannako.
Mt 17i. Badina Kenata 19i
Mt 18 wenna kalin bendata aulak ne neda .kiynna
Ehema wiwahawenna baha.. aniwaryen dedenama wayasa 18 wadi wiya yuthui
@@jeewithayaineethiyai1339 ha thanks
මිස් මම කලින් ඩිවෝස් උනා.ඉන් පස්සෙ වෙන කසාදයක් කලා.එයා.මාව කසාද බැදලා රට ගිහින් අවිත් වෙන කසාදයක් කර ගත්තා .දැන් අවුරුදු 8ක් විතර වෙනවා .එයාට ලමයි 2ක් ඉන්නව.මට ඔන එයා ගෙන් අයින් වෙන්න.ඩිවෝස් නඩුවක් දැම්මොත් ඉක්මනින් ඩිවෝස් එක ගන්න පුලුවන්ද
Ow divorce case ekak danna puluwan.
ඔයා කොහෙද
උඩරට විවාහය කාන්තාවට අවාසිද දික්කසාද වීමට
Megana idiri video ekakin karannam.. radee sitinna api samaga ❤️
මට නම්බර් එක පොඩ්ඩක් දෙන්න පුලුවන්ද
මැඩමි phone no දාන්න බැරිද
මිස් බොරු නමකින් විවාහ වෙලා දරුවන්ගෙ උප්පැන්න වලත් ඒ බොරු නම ඇතුලත් කරල තියනව.එහෙම අවසතාවක නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නෙ.විවාහය වලංගු නැ.එතකොට දරුවන්ගෙ අයිතිය වගෙ කාරනා කොහොමද වෙන්නෙ මිස්.අනෙ පිලිතුරක් දෙන්න.
Mis kasada dekak badapu kanak kasada dekata athsan dekak yodala thibunoth nithiya mokadda
දාන්න කෙනෙක් කියන්න ශුන්‍ය විවාහය ක් අවලංගු කල yuthda
මිස් කලින් විවාහය වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා තිබේ.එය ඉවත් කර ගැනිමට කුමක්ද සිදු කල යුත්තේ?? නැවත විවාහයක් සිදු කරගැනීමට මෙය බාදාවක් නේද???
What is the websit plz
@@Afh52 මිස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවාහ සහතික අංකය ලබා දී පරීක්ෂා කර විට එය ලියාපදිංචි වී ඇති බව එම වෙබ් අඩවිය තුලින් පෙන්නුම් කරා.මා විවාහ වීමට සිටින කෙනා මීට වසර දෙකකට පෙර විවාහක කාන්තාවක් සමග,ඇය විවාහ වී ඇති බව සගවා නැවත මොහු සමග විවාහ වී ඇත.නමුත් ඇය සමග එකට වාසය කර නොමැත.උසාවියෙන් නඩුවක් ගොනු කර මෙය වලංගු විවාහයක් නොවන බවට පෙන්වා දික්කසාද නඩුවක් දැමීමට තීරණය කර තිබේ.නමුත් ඔහු ව්දේස ගත වීමට සිටින නිසා, මෙය බාදාවක් වී තිබේ.මේ සදහා වඩාත් සුදුසු මා කුමක් කල යුතු ද?? කොරියාවට යෑමට නම් කිසිම නඩු සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ නොවී සිටිය යුතුය.නැතිනම් වීසා කැන්සල් වෙන නිසාවෙන්.ඔබ තුමියගෙන් සහය පතමී 🙏🙏🙏
මිස් එකම ගෙදර ලිපිනවල් දලා විවාහ වුනොත් ඒ විවාහ වලංගුද?
Avalangu wenne naha.. ehema ekana gedara lipinayan dameemata godaak durata awasara denne naha.
Madam mageth vihahe ekama lipinaye dala thiyenne mama inne rata mage samiyaya dan wenath viwahayak karagena ohu kiyanawa mage kasade walangu naha kiyala ehema wenna puluwsnda
Ane miss missge nu eka denna beridha
මිස් මම විවහා වෙලා ඉන්නෙ වෙනත් රටක citizen කෙනෙක් එක්ක.නමුත් ඇය ලංකාවේදි මීට වසර 35 කට කලින් පමන විවාහය අත්හැර තනිව ජීවත් වූ කාන්තාවක්.වසර 35 ක් පමන වෙන්ව සිටියත් එම විවහය අවලංගු වන්නෙ නැතිද.මෙතනදි මා කලයුත්තේ කුමක්ද.මාගේ විවහය ශූන්‍ය විවහායට ඇතුලත් වේද
ශුන්‍ය ව්වාහ නඩුව දාන්න කොමද
ශුන්‍යය විවහයට දඩයම් තියෙද මිස්
Shunya wenne mona karuna mathada yanna eya wenas wenawa
කාන්තාවගේ විවාහයට පෙර සිට පැවති ලිංගික බෙලහීන තාවය නිසා (නොදැනුවත්ව) ඇය විසින් පුරුෂයාට ඒ සදහා වන්දි ගෙවිය යුතුද ?
මිස්
මිස් මගේ සැමියා පැවිදි වෙලා වර්ෂ දෙකක් වෙනවා.මගේ කැමැත්ත ඇතිවයි පැවිදි වුණේ.මම ඉන්නේ විදේශ රටක.මට දික්කසාද ගන්න ඕන.මට ඉක්මනින් ගන්න පුළුවන්ද.පිටරට සිට දික්කසාදය ඉල්ලුම් කරන්න හැකිද.
Law makers do not know what is the marriage.If you want to know about marriage life and solùtions for other problems,follow buddhist sutta.Thousands of books reading we can' not find solution to problems.You
do not know what lord buddha preached.Thanks.
mis mt oyage contact number eka denna puluwanda deyak dena ganna oni
Mis mata whatsapp number ekka denna puluwanda...mata deyak denaganna...plz