Це відео не доступне.
Перепрошуємо.
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
Вставка
- Опубліковано 7 лют 2021
- Alimony - දික්කසාදයකදී ලබාදෙන දීමනා, වන්දි මුදල්..
🔴දික්කසාද දීමනා / වන්දි යනු කුමක්ද..?
🔴අතුරු / තාවකාලික දීමනා / වන්දි යනු කුමක්ද..?
🔴ස්ථිර දික්කසාද දීමනා / වන්දි යනු කුමක්ද..?
🔴වන්දි හෝ දීමනා ලබාගත හැක්කේ කාහට ද.?
🔴ඒ හා සම්බන්දිත ප්‍රසිද්ද නඩු තීන්දු..
දික්කසාදයකදී වින්දිතයාට වන්දි මුදල් ලැබෙන ආකාර ගැන අද වීඩියෝ වෙන් කතා කරන්න බලාපොරොත්තු වන අතර ඉහත මාතෘකා ගැන ගැඹුරින් සාකච්චා කෙරේ.
ඔබට යම් හෝ ගැටළුවක් ඇත්නම් පහත කොමෙන් බොක්ස් එකට ප්‍රශ්ණය යොමුකරන්න.. නැතිනම් ෆේස් බුක් පිටුවේ ඉන්බොක්ස් කරන්න..
( / jeewithayain.. )
හැකි විගස ඒ සඳහා සාර්ථක පිලිතුරක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා..
ඉදිරියටත් අප ගෙන ඒමට බලාපොරොත්තු වන වීඩියෝ නරඹන්න නිරතුරුව අප හා රැඳී සිටින්න..
මෙම වීඩියෝවට Like කරන්න..
Share කරන්න වගේම..
අපගේ UA-cam චැනලය Subscribe කරන්න අමතක කරන්න එපා..
'මේ ඔබේ සරළ නීති සංග්‍රහයයි'
Mrs.Raneela L. Senadheera
LL.B(Hons)UK
Attorney-at-Law
Notary Public
Company Secretary
Video Edit by: Shehan Rathnayake
Video by: Manesh Rangana Wettasinghe
Music :
Track: Wanderlust - CRASTEL [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Wanderlust - CRASTEL |...
Free Download / Stream: alplus.io/wanderlust
හොදම දේ තමා කසාද නොබැද ඉන්න එක
😜🖤
ඔයා බැදලා නැද්ද
Hmmmm 🌌 😿 😿
@@anushikawijesinghe-gq7et
හඳුනාගැනීම කැමති ❤
Miss mama mahaththayata wiruddawa dikkasada naduwak damma ohu rata Inna akhara thure.dan ohu lankawata pamina Mata wiruddawa Nadu dala mage namata athi depola walata.depola dunno th dikkasadayata kamathi kiyala.ekata kumak weda?
Birida aurudu 4 putha aran gihin . Aurudu 8 duwa mama laga. Birida nadaththu illala nadu dala. Mama daruwange barakarathwaya illala nadu demma. Mata duwata nadaththu ganna berida?
Madam mage wife lage gdr mn hitiye eyala gdrin mawa elawala divose nadu danma eyala eth mn ek nadu warayaktawath giye nh naduwa thawamath katha karanawalu dan awrudu 2i ekat monawa weida
Ma kohomda taranga shriyani seyalu westara hoya gana
Mis divos aka aka parshawayakin akamati unoth kawadawt denne nadda
Medam ,විවාහ wela sathiyen divorce eka illana kenekta divorce ekata අකමැති unoth මොනාද wenne
mis mama dikkasada dala tiyanna.mama hadapu gadara gadara inna maga lamayai maga pawlai mama inna maha gadara eyath akka jiwath wanna bari nisa.mata tiyana gataluwa tamai maga niwasata mokada wanna kiyala
mata obatumiyage upadesh awasayai
Good one
Thank you dear 🙏🏻
මිස් මන් මැරි කරලා දැන් අවුරැදු 2i.. බාබාට දැන් මාස 15i..මන් කේමද වන්දි ඉල්ලන්නේ?මන් මාස 5 තිබේද්දි මාව දාල ගියේ.ලමයා හම්බේලා තියේද්දිත් ආවේ නෑ...
ඔබතුමියට පුළුවන්ද නඩුවක් වෙනුවෙන් ලංකාවෙි ඕනෑම උසාවියකට පෙනී සිටින්න.
ඔබ තුමියගෙන් උපදෙසක් ගැනීමට අවශ්‍යයි හැකියාවක් තිබේද
Does age matter? My father doesn't treat my mother well. He is physically and verbally abusing my mother and us. She is over 60. She doesn't do any work. Will she be able to get divorced and get alimony?
Ane mata me mis sambada karaganne kohomada ...
Mis. Mama. Wewaha. Wela. Birida. Mawa. Dala. Wena. Kenek. Samaga. Giya. Eyala. Biridage. Niwase. Giya. Kena. Samaga. Jiwat. Wenawa. Ehema. Puluwanda. Ekata. Mokada. Karanna. Oni. Birida. Wandi. Illuwot. Man. Mokada. Karanna. Oni. Mama. Diwos. Naduwak. Damma
Ane mis uththarayak dennko
Oba thumiyata lankawe onama usawiyakata idiripath wimata hakiyawak thiyada.
Mata loku parasnayak thiyanawa atthatama mama viwahaka kenak ithn api viwahawala aurudu 2k wenawa api viwahawela awe mage gedara.eth eyata oni eyalage gedara inna ithin ekata mama kamathi na.mama eyata kisima waraddak karala na.eyata oni eyage demaupiyanata oni de karanna ithin mata meka loku parassnayak.eyata dan oni mama eyage gedara enna kiyala ain wenna.apita thama lamai na.mama mk waraddak nokara meya ain wemu kiyanawa.eka mama kohomada ain wenna.mata loku parasnayak eida kiyannako.
Oba thumiya sambanda kara ganna phone no aka ganna puluwanda
Miss Number eka poddak denna puluwanda?
Nice
Thank you 🙏🏻
Apita midge number aka danda puluvanda
Miss mata memase usawiyen thinduwak dunna biridata wasi wena widiyata laksa 20 gewanna kiyala mama wada karanne garmat pcktriyaka Mo kenek padiya 35 wage ganne mata e gana gewaganna ba mokada miss mama karanne
Daruwan innwada oyt
🙏
Miss. Divorce paper gann puluvan kohenda. Miss mt inbox number ekk dennako. Mt miss ekk kath krnn ona🙏
👍
Thank you akka 🥰
මිස් මාගේ අයියා එයාගේ නෝනාගේන් අයින් වේලා දැනට අවුරැදු තුනක් වේනවා දැනට අයියා දරැවාට නඩත්තු ගේවනවා දැන් එ අක්කා වේන සම්බන්දයක් පටන් අරන් එ මනුසයා දැන් එ ගේදරම තමා ඉන්නේ එ ගේදරත් අපේ අයියාගේ ගේදර එතකොට එයා ඩිවෝස් නඩු දාන්නේත් නැහැ එතකොට අපිට කරන්න පුලුවන් මොනාද
Madam mm vivaha wela inna kenek marry karala inne dan thamai eya divos naduwak dala thiynne ..ithin dan mage viwahaya sunniyaine .mn kohomda divos wenne .naththam eyage birida nadu dai ehema kiyla
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks ❤
Miss mage yaluwek wena girl kenek innawa wayasa 21i.a girl kalin marry karala idala tiyenne.aya den ayeth 2 kasadeth bedala kalin kenagen divorce nowi.den inna boy meya kalin marry karala idala tiyenne kiyalath dannawalu.eth den a kollata divorce wenna one kiyanawalu.a kollata girlgen wandiyakuth one kiyanawalu.kolla ahema divorce nadu demmoth girl wandiyak gewanna oneda.plz mata ikmanta mekata uththarayak denna
Answer eka deela thiyenawa meeta pera
Madam, wandi mudalak gevimedi viththikaruge demaupiya parshawaye wathkam matha vandi mudal illanna puluwanda? Viththikaruge adayama pamanak vandi mudala labadimta valangu vanneda?
Eka tikak naduwe seabawaya ekka wenas wenawa.. withthinaruge demaw piyan laganam dedenama ewanata jeewath une. Yam thak durata tikak balapanawa.. namuth dedena a kale demawpiyangen pita jeewath una nam. viththuruge adayama thamai valangu wenne
Thank you madam
දරුවන් පියා ලඟ දමා අනාචාරයේ යන අයට සැමියා වන්දි ගෙවිය යුතුද . ඇයගෙන් සැමියාට හා දරුවන් ට වන්දි ගෙවිමට නියෝගකරන්නේ නැත්ද .
දික්කසාද නඩුවක් ලංකාවෙි ඔිනෑම පලාතක අධිකරණයක දැමිය හැකිද.නැති නමි තමා පදිංචි පලාතේ පමනද
කසාද බැදලා මාසෙකින් බිරිද හැර ගියොත් වන්දි දීමට අවෂ්‍යද.
එසේ ඉල්ලීමට හැකිද. කෝටි 2ක වන්දිමුදලක් ඉල්ලීමට හැකිද.
බිරිඳ වෙන්ව ගොස් අවුරුද්දකට නොවැඩී. තවද ඇය රජයේ රැකියාවක නියතු අයැකි.
මිස් මට අවුරුදු 2යි මාස 8 ක දරුවෙක් ඉන්නවා.දරුවා අරං මගෙන් බිරිද් හැර ගිහින් දැනට වසර එක හමාරක් වෙනවා.වසරක් මං දරුවා වෙනුවෙන් මාසික නඩත්තු ගෙවනවා.මිස් මට දරුවා ගන්න ඕනි..සහ මං ඩිවෝස් දැම්මොත් මට ගෙවන්න වෙයිද් බිරිදට.මං ස්තිර රැකියවක් නැ නමුත් මගෙ නමට ත්‍රීවිල් එකක් තියේ ෆිනෑස් ඇත..මට මේක විසදගන්න ක්‍රමයක් ඕනි..දෙසැම්බර් 3 ලමයට තියන නඩත්තු නඩුව.මං ඩිවොස් දාන්න මට අවාසි තියේද මිස්
මිස් අපි තාත්තගේන් වෙන් වෙලා ඉන්නේ මායි අම්මයි නන්ගි අක්කයි..අපි තුන් දෙනාම ගෑනු ළමයි...එතකොට අපි දෙන්නම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා එතකොට අපිට හම්බෙන්නේ 18000 අපි 4ටම...තාත්තා යුද හමුදා සෙමබලෙක් විශ්‍රාමික
ශුන්‍ය විවාහයකදී බිරිඳට නඩු ගාස්තු ලබා ගැනීමට නොහැකි වුවත් එම විවාහයෙන් ලද අවුරුදු 3 ට අඩු දරුවාට නඩත්තු ලබා ගත හැකිද?
Daruwage pithruthwaya pili gannawa nan. Nadaththu gewiya yuthui.. ese pili ganne nathinam DNA pareekshawakata gawa thahauru kireemen anathuruwa nadaththu laba ganna puluwan.
Mis mm wen wela aurudu 5k wenawa thama dikkasada une na eth wen wela paminillak dala pahu giya kaletath ekkama wandi ganna puluwanda nathnam naduwa dana dawase edanda wandi ganna puluwan wenne
Ehema deyak naha.. naduwa dala ekakata wandiyak illanna!
Kalayak yanakam naduwa nodamme ai kiyala mage paththata awasiyak sidu wenawada..pilithuru laba dima gana godak sathutui bohoma sthuthiy..
මිස් මං වීඩියෝ දැකල තියනව ගෑනියෙක් වටේ ගිහිල්ල අහු උනාම මිනිහ ගැහුවම ඒක පෙන්න වන්දි නඩු දානව ඒක අසාධාරනයක්
Daruwek innawa nam, daruwa nadaththu kireema swamiya sathui wagakeemak wagema biridageth wagakeema
Mis mt dena ganna puluwanda mt eka puthek innawa.mahaththaya wena genu kenek aran inne den.eth thama api diwos wela nethi nisa eyata e genu kena badinna bene.puthata gewanawa masen Maseta.mt wandiyak illala naduwak demmoth eya ethanadi mt boru dewal kiuwoth.e kiuwe wena sambanda thiyanawa wage boru dewal kiuwoth mt wandiyak ganna Berida.eya army eke kenek.ehema unoth mt wandiya kiyak withara illanna puluwanda mis.mis me ahapu prasHan 2tma Ripley karanna.mt godak wedagath
Oyala diwos unada mta tiyenneth e prashnemai mge mahattyath army
දික්කසාදයකදී.විවාහයත් සමග ලැබුනු දෑවැදි නැවත දියයුතුද?
Anith parshawa karuwan dikkasadayedi illuwaoth diya yuthui
matA meat wenna barida mis
Prashnaya ketiyen sadahan karanna!
අගතියට පත් කෙනාට කොපමණ වන්දි මුදල ගෙවන්න උසාවියේදි නියම කරනවද
Naduwen naduwata wenas wenawa.. adayama anuwath wenas wenawa.. eka nigamanaya karanna amarui. Naduwa gana nodana..
මැඩම්,, මගේ සහෝදරයා දැන්,,වසර,12,, නඩත්තු ගෙවනවා,, දික්කසාද වෙන්න ඕනේ,, කොහොමද එක කරන්නේ,,
සිතාසි සෑම නඩු වාරයකදීම විත්තිකරුට යවනවාද?
Siwil naduwaladi nadu aranbhayedi yawanawa, sakshi kadaweemata th yawanawa, criminal nadu waladi naduwata awe nathi unoth sithasi yawanawa.. sakshi kadaweemata yawanawa.. obe gataluwa hariyata yomu kaloth pahadili pilithurak diyahaki 👍🏽
මිස්,දික්කසාද වුන කෙනෙක් ,අවිවාහක කෙනෙක් එක්ක නැවත විවාහ වෙනකොට විවාහ ලියාපදිංචි සහතිකයේ ඒ කෙනා කලින් දික්කසාද වුන කෙනෙක් කියල සදහන් වෙනවද?
Kohethma naha
Miss mata nu eka dennko pin siddawei mn loku aulaka watila inne
හඳුනාගැනීම කැමති ඔබව
Mis,daruwo naththan biridata wandi gewanna onida,
Birida rakiyawak karanne nathnam gewanna wenawa
බිරිද දාලා ගියා නම් ඒත් දෙන්න ඕනෙද
ම්ස් මන් අවුරුදු 7ක දියනියක් සිට්නවා.මන් නඩුවක් දැම්මා.ඒත් මන් වන්දි මුදලක් ඉල්ලුවෙ නැ.ඉතින් මට නඩුව ඉවර උනාට පස්සෙ නඩත්තු මුලදක් දරුවා වෙනුවෙන් ඉල්ලා නඩුවක් ගොනු කරන්න බැරිද.නැත්තම් තාම දික්කසාද නඩුව දැම්මා ව්තරයි.එක වාරයක්වත් කැදෙව්වෙ නැ .ඒකටම ඇතුල් කරන්න බැරිද දරුවට වන්දියක් ඉල්ලලා
Puluwan.. nadaththu illanna puluwa.. mn eelaga video eka nadaththu ganai.. balan inna ikmanin dannam
මිස් මම බැදලා අවුරුද්දකින් පසු මාගේ සැමියාගේ නොහොබිනා ක්‍රියා නිසා මම වෙන්ව ජීවත් වෙනවා.ඔහු දික්කසාදය දීමට ප්‍රතික්ෂේප කරනවා.මා හට වන්දි ලබා ගත හැකිද මා කල යුත්තේ කුමක්ද plz reply mis
හඳුනාගැනීම සඳහා Comments කරන්න .Thanks .
වන්දි මුදල් ගෙව්වෙ නැතුව නයිසයි වාර්තාව විනිසුරුතුමා අත්සන් කිරිම හරිද?
Vinisuru thumage theeranaya eta wenna puluwan... eth theeranayata saheemakata path wenne nathnam appeal karanna puluwan.. naduwa gana danne nathiwa nisi upades diya nohaka.. mage face book pituwata piwisa gataluwa inbox karanna..
Number eka dennko
දික්කසාද නඩුවක තීන්දුව appeal කලාහම ඒ තීන්දුව වෙනස් විමක් වෙනවද මැඩම්
හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks ❤
,මිස් නඩත්තු නඩුවකදි පුලුවන්ද විදෙශ ගමන් බලපත්‍රය අවලංගු කරන්න..මගේ සහොදරයට විරුද්ධව නඩත්තු නඩුවක් දලා තියෙනවා wife එයා ඉල්ලල තියෙනවා අයියාගේ විදේශ ගමන නවත්තන්න කියලා.එයාගේ නඩත්තුව ගන්න බැරිවෙයි කියලා..අයියට විදේශගත් වෙන්න බැරිවෙයිද නඩුව නිසා😢pls help me
Matath denaganna ona
614 waganthiya anuwa cost of alimony gewanna order ekak labunoth eka anik parshawaya nogewwoth ganna puluwan kriya marga??
ඔයා කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ
මිස් මට දැන ගන්න ඕන බිරිද සැමියා වෙන්වෙලා දෙදෙනාම නැවත විවාහ වෙලා පලවෙනි කසාදය දික්කාසද නොකර එතකොට පලවෙනි කසාදය දික්කාසද කරනකොට මොනවාද එන ගැටලු මිස් පැහැදිලි කරලා දෙනවාද...
Prashnayak thiyenawa.. namuth biya weemata awashya naha.. dedenama wenama wiwaha dekak wena wenama karala nam wahama mul wiwahaya dikkasada karanna.. dewana wiwahaya nathinam awalangu wiwahayak wenawa wagema, oba bahu wiwaha yana waradata asu wenawa.
ua-cam.com/video/hcyUciGjGVU/v-deo.html
ua-cam.com/video/y_b4n3BRYJk/v-deo.html
මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ.මට මේකට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න.මම කලින් කසාදෙ සිද්ද උනේ දෙමාපියන්ගේ බලකිරීමට.නොගැලපීම නිසා දෙදෙනාම දික්කසාද වීමට තීරණය කලා. දික්කසාද නඩුව යන අතරතුර නැවත මම ආදරය කළ කෙනා සමඟ පිටරට පදිංචියට යාමට අවශ්‍ය නිසා ගෙවල් වලට හොරෙන්ම මම ඔහු සමඟ විවාහ වුණා.ඔහු නුදුරු දිනකදී විදෙස්ගත වුනා.කලින් දික්කසාදයේ තීන්දුවෙන් පස්සෙ මට ඔහු ළගට යාමට අවශ්‍ය යි.ඒ යාමට පෙර දෙවන කසාදයේ කසාද සහතිකය foreign ministry certify කල යුතුයි.එය කිරීමට යාමේදී කලින් මේ කසාදය සිදු කර තිබෙන්නේ කලින් කසාදයේ දික්කසාදය අතර තුර බව හෙලිවේවිද?
Me prashnyt mokkd une....matath me prashne thiynw
Miss oyage phone no 1 denna puluwanda
Madum dikkasada naduwa atharathura wenath ayeku samaga wiwaha nowee pawl jeewithayak gatha kireemen,dikkasada naduwata eya awsiyak wiya hekida
ටවම සාක්ෂි ව්මසිම් කරන නඩුවකට අසනිපයක් නිසා නඩත්තු ඉල්ලීම් කරන්න පුලුවන්ඩ
Mis ge contact number ekak dennako
Mage face book pituwata piwisa ketiyen prashnaya yomu karanna.. mn hami wigasa iththara Lana dennam
Misge phone number eka danna
දික්කසාද නඩු වාර 3 කින් පසු දෙදෙනා සමාදාන වෙන්න කැමති නං නඩුව ඉල්ලා අස් කර ගැනීමට පුළුවන් ද?
මියුසික් එක අයින් කගා නම් පැහැදිලියි
😂 ibart ට එරෙහිව ibert..
පිරිසිදු අත් දෙක ඇතුව වන්දි ඉල්ලමින් සිටීම ....😢😮
පිරිමි න්ට දික්කසාද නීතියේ ප්‍රශ්න තියෙනෝ
Prashna deparshayatama thiyenna puluwan.. mokakda obata asiya yuthu gataluwa?
@@raneesenadheera7461 පිරිමියාට බිරිඳ ගෙන් වන්දි ගන්න බැරීද බිරිඳ සැමියාට වඩා සල්ලි ඇති ඉහළ රැකියා කලත් පිරිමියා නඩත්තු ගෙවන්න ඕනිද ඒක අසාධාරණයක් නේද මිස්
මිස් මම විවාහ වෙලා වසර 10 ක්.. වසර 8 ක් යද්දී මම ගෙදර ඉද්දීම husband හොරාට වෙන කෙනෙක් බැදලා.. එකම දිස්ත්‍රික්කයේ... මට බබාලා නෑ.. හැබැයි.. කොහෙවත් මට බබාලා හදන්න බෑ කියලා ඔප්පු වෙලා නෑ.. ඒ රිපෝර්ට් කසාද සහතික පවා husband ගිනි තියලා.. මම කිසිම වරදක් කරලා නෑ.. මම දැන් ඉන්නේ මගේ මහගෙදර.. මට නීතියෙන් පිහිටක් ගන්න පුලුවන්ද.. Husband හොරෙන් බැදපු කෙනා එක්ක දැන් ඉන්නේ..
Oya kachcheriyata gihin sampurna name ekai ID no ekai deela kasada sahathikaya aran. Wahama lawyer kenek munagahila maintenance case ekak file karanna.. a wagema police complain ekak danna.. wiwaha dekak karala kiyala
Giyapu thanaka inna deela wena kenek hoyaganna. Eka thamai niyama adaraya kiyanne . Miss. Labana aathmeka unath oyata awanka adarayak labei
@@hashankumudu698 oyada eyage husband 😂😂
මමත් ව්වාහය නිසා අසරන වුන කෙනෙක් මගේ අසරනකමට පිහිටට කවුරුත් නැ අද මට
Horata kasada badalada nadda kiyala hoyaganna yanna one kohetada
Mis mage mahaththaya laga lamai denna.mama rata inne .mama lamai dennata salli yawanawa.50.000.30.000.mewage .eeth mage mahaththaya mata lamainta.katha karanda denne na.katahadawath ahanda denne na.mage mahaththaya.mata wenasambanda kam thiyenwa kiyala.baninawa manawa himika gihin nadu danawalu mata viruddawa.eyata ehema karanda puluwanda.lamai denna 18 adui.api dikkasad wela ne.mata uththarayak.denna.oba thumiyage dema piyo dennatath me pin lebewa.oba siyalu denata b.a.devipihitai.❤
mis mata oyage contat num ekak dena puluwanda.?
Prashnaya ketiyen sadahan karanna!
මිඝ් මම ගේදර ඉද්දි නෝනා මට හෝරේන් පැනගියා මාඝ තුනහමාර කින් දරුදේන්න බලන්න ඔීනිකියල පෝලිඝ්ඝියට එන්න කිවුව එතනදි පෝලිඝ්ඝිය ලමයි දිපං නැතිනමි ඉවරයි කිවුව මම දුන්නා දැං අවුරුදු දේකක් වෙිනව කටහඩක්වත් අහන්න නැ කෝල්ගත්තම එයාගේමිනිහා මට බනිනව දරුවෝ කතාකරන්න කැමතිනැ උබෙිගැනි මාත්එක්ක තමයි ඉන්නේ කියනවා මම මෝනවද කරන්න ඔීණී මිඝ්
Mis phone number ekak denawa
Miss mage yaluwek wena girl kenek innawa wayasa 21i.a girl kalin marry karala idala tiyenne.aya den ayeth 2 kasadeth bedala kalin kenagen divorce nowi.den inna boy meya kalin marry karala idala tiyenne kiyalath dannawalu.eth den a kollata divorce wenna one kiyanawalu.a kollata girlgen wandiyakuth one kiyanawalu.kolla ahema divorce nadu demmoth girl wandiyak gewanna oneda.plz mata ikmanta mekata uththarayak denna
Uththaraya ihathin yomu kara atha