Miss man vivahawenakota 15 aurudu. Dan mata 32kwenawa boruwayasa dala tamai vivaha une ath danmata ayagen ainwenna onianisa vivahaya awalanu karaganne komada.
Mis husband ge thaththage name eka akurak weradi.dn rata yanna inna kenekta kasada sahathike english walata translate karanakota prashnak wenawada eka.uppanne tiyenne hari nama.kasada sahathike eka akurak waradi
Miss yamkisi kanek adu wayase kanek wadi wayasa dala wiwaha karala ,yam kalayak gihin denna wena wenama jeewath wenawanam..a aya ge wiwahaya liyapadinchi ekak wenawada
Miss මම විවාහා වෙලා ඉන්නෙ mage mahaththaya rata idiye mn document hadaddi rakiyawata widesha kiyala dala naha ithin mata widesha gatha wenna eheta denna ony transleta karala eheta yawanna ony araka prashnayak weida mata niwaradi karaganne kohomada kiyala ane misskohoma hari rply karann
Mis mata dana ganna puluwanda mage passporte eake vasa gama mulin tiyenne antimata tiyenna ona kotasa..kasada sahatike tiyenn mulata saha agata.mata italy visa aply karanna pasnayak wida
@@jeewithayaineethiyai1339Mis mage marriage certificate eke name akuru dekak mahapparana dantaja maru wela uppanayata anuwa,mokada mis karanna ona?mata rata yanna awashayai
Register unath husbandge gdrta giye na wedding eka thama gaththe nathi nisa habai eya register unata passe masema rata giya habai dn eyata mawa epa kyla divorce wemu kiyanwa mn thama mudu dekath gaththe mge salli walin husband ta rata yanna sallith dunna mge nude photos videos eya laga thiyenwa khmda mn hoda widiyta me prashne iwara kara ganne wandiyakuth aran mkda mta sidda wechcha awanambuwata eya wagakiyanna one ane plz miss mata help krnnako advice ekak deela 🙏🙏🙏🙏
Miss man wiwaha Una kena mage kalin wiwahaya awalangu nokara ,kamakata Enna kiyala balen demawpiyan Aran gihin a de Kara.mage gedara Aya danneth na.a demawpiyan Sakshi athsan kare.mokadda miss karanne
Mis mama army aka maga gama matara maga nona tissamaharamaya mama banda nonaga gaman දැනට mama පදිංචි ලිපිනය nawai කසාද sahathika tiyanna ma ගැටලුව maga gawal කුලී හදාගන්න akata prsnaya wala maga wivaha sahathika ලිපිනය wanas karanna කොහොමද කියල mata කියලා danna puluwanda mis
Man adu vayasin vivaha vi sulu kalekin nithiyen ven una ayek. E nisa magema paule demaupiyan ma athahara damuwa. Man godak asarana una aurudu 20k vayasathi kanthavak. Ma hata kisivek nomathi u nisa man mage devani pemvathata mage aththama pawasa ohugema siya kamaththen mawa uhuge gedara ekka awa. namuth danata man avith masa 5k pamana wenawa. Thawamath ohu mawa vivaha karaganna adahasak naha. Ohu mawa magaharinawa. Mt ohuva vivaha karaganna avashya monawada. Eya karanne kohomada. Karunakara mata pahadili uththarayak labadenna.😔 karunakara danumak athi ayek ho mata meyata pilithurak labadenna.
Miss Mata Dana ganna Oni man kalin marry karala Dan divorce una kenek.mage thinduva dilath danata auruddak wenava..man naithika thindu koleth gaththa..miss man Dan ai marry karana inne..e kenath divorce Nadu dala dannagema kamaththen ain wenne..e ganu kenath eya kamaththen ain wenne kiyala liuvak dila thiyenne.eyalage thinduva usaviyen denne marthu 23.mis Mata Dana ganna puluvanda ehema eya kamaththa dila liuvamak dila thiyeddi ai eka wenas karanna puluvanda kiyalai..marthu 23passe thinduva dunnata passe ara dikkasada kole ganna masa thunak thava Inna onida..naththam EKA lorygen liumak aran apita ikmanata ganna puluvanda kiyala..ane miss Mata mekata uththarayak denna.plzzzzz.,.
Mage kasada sahathike wasagame kotasak waradiyata liyala thiyenva. Arachchige.. Wenuwata arachchilage kiyala thiyenva. Thawa mage gama Wenuwata eyage gama thama thiyenne. Kohewath mage gama liyala ne. Eyage game thama bande.eyage lipinaya dala thma sahathike thiyenne. Eya Dan mawa dala gihin. Ey kasade awalanguda miss
මන් ලගදී බදින්න ඉන්නේ.රෙජිස්ට්‍රාර් කෙනෙක් ගාවට මුලින් යද්දී මොනවද අරන් යන්න ඕනී සහතික .❤
රට කෙනෙක් සහ ලන්කවෙ කෙනෙක් අතර විවාහය සිදුවන ආකරය පෙහෙදිලි කරන්න plz
විවාහ ලියාපදිංචි වීමෙන් පසු පල්ලියේ විවාහ වීමට (පූජාවත් සමග )බඋද්ද සහ කතෝලික දෙදෙනුකට විවාහ වීමට ක්‍රමයක් නැද්ද ??
(පල්ලියේ විවාහ වී නොමැත පෙරදී)
Viwaha sahathike gama venas nam eyage eddres eka vitharak dala thibboth eka awalanguda
පිටරට ඉන්න කෙනෙක්ට ලංකාවට එන්න නිවාඩු ලැබෙන්නැත්නම් දවස් 10ක් ලංකාවෙ ඉන්නෙ නැතුව කොහෙටහරි දන්වල register වෙන්න පුලුවන් ද
අනේ මට දන්න කෙනෙක් කියන්නකෝ රෙජිස්ටර් වුණාට පස්සේ මාස 06ක් වගේ කාලෙකදි කැන්දන් යෑමක් සිදු කරන්න ඕනෙද? ඒ කියන්නේ දෙන්නා එකම ගෙදරක ඉන්න ඕනෙද....
මම කසාද බැදපු ගැනු ලමයට ලමයෙක් ඉන්නවා එයා බැදලා නෙමෙ ලමයෙක් හදලා තියෙන්නෙ එ කොල්ලා මෙයාට කරදර කරනවා ගහනවා ඉතින් එම ඉදලා මෙ කොල්ලා වැරැද්දකට හිරෙ දලා තියෙනවා අවුරුදු එක හමාරකට පස්සෙ මෙ කොල්ලා ඇවිත් ලමයා ඉල්ලනවා එහෙම එයාට ලමයා ගන්න පුලුවන්ද උත්තරයක් දෙන්නකො😢
Mis mata mhaththayagen divose eka ganna ona ekata monavadha kara ona
Mis mage wayasa 24 man bende wayasa dala tiyenne 23 eka prsnayak da
Miss man vivahawenakota 15 aurudu. Dan mata 32kwenawa boruwayasa dala tamai vivaha une ath danmata ayagen ainwenna onianisa vivahaya awalanu karaganne komada.
Arachchige wenuwa Arachchilage kiyala thibboth awalanguda walanguda
විවාහය සහ එන්ගේජ් වීම අතරෙ තියෙන වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද
දෙකම එකක්..
Miss wiwasa sahathikaya nathi una nam mokda karann oni
Mis husband ge thaththage name eka akurak weradi.dn rata yanna inna kenekta kasada sahathike english walata translate karanakota prashnak wenawada eka.uppanne tiyenne hari nama.kasada sahathike eka akurak waradi
Miss yamkisi kanek adu wayase kanek wadi wayasa dala wiwaha karala ,yam kalayak gihin denna wena wenama jeewath wenawanam..a aya ge wiwahaya liyapadinchi ekak wenawada
Mis kasada 2k kara gaththoth walangu koi kasadeda.ehema kasadyak kara gena thibbotj hoya ganne kohomada
පලවෙනි කසාදේ තමයි වලංගු වෙන්නෙ...
අවුරුදු 18 න් රෙජිස්ට්‍රාර් උනාට පස්සේ දෙන්නගේ කැමැත්ත මත කැමති කාලෙකදි විවාහ වෙන්න පුලුවන් ද . ඒ කියන්නේ අපි දෙන්නා අවු. 18 න් රෙජිස්ට්‍රාර් වෙලා අවුරුදු 25 දී වගේ විවාහ වෙන්න පුලුවන් ද
Miss මම විවාහා වෙලා ඉන්නෙ mage mahaththaya rata idiye mn document hadaddi rakiyawata widesha kiyala dala naha ithin mata widesha gatha wenna eheta denna ony transleta karala eheta yawanna ony araka prashnayak weida mata niwaradi karaganne kohomada kiyala ane misskohoma hari rply karann
මිස් මන් බදින්න ඉන්න කෙනා ඉන්නෙ වෙනත් පළාතකනම් කොහොමද කෝරල දෙක මාරු කරන්න ඕනෙ ඒකට කොච්චර කල්.ඕනෙද මට විස්තර පොඩ්ඩ්ක් කිය්න්න😢
මම තව මාස 4න් එන්ගේජ් වෙන්න ඉන්නේ.. මම දැන් ඉන්නෙ රට මගෙ ID එක මෙහෙ ඉදන් නැති උනා.. මට ලංකාවට ගිහින් පාස්පෝට් එකෙන් එන්ගේජ් වෙන්න පුලුවන්ද...
Mis original kole ganna kochchara kal yanawada
akke mage wayasa 24i eyage wayasath 24i eth mn wiwaha wenakotata eyata 24mata 25i demme ithin ape wiwahayata parashnayak wenawada
විවාහ සහතිකේ වයස වැරැදියි ඒකට පිලිතුරක් කියන්නකෝ
විවහා සහතිකයෙන් උඩරටද පහත රටද කියල හොයන්න පුලුවන්ද
Muslims wiwahaye nama wenas karanna barida
මිස් වැන්දඹු කෙනෙක් නැවත විවාහ වීමේදී අවිවාහක කියලා තිබිලා එතනට වැන්දඹු කියලා ආයෙ හදා ගන්න පුළුවන් ද
Nadu dannetuwa kacceriyen diwoswenna puluwanda.
මෙකෙට අනිවාර්යයෙන් reply krnnko විවාහ වෙද්දි කටින් අර දිවුරුම් දෙන්න අනිවාරෙන් ඕනෙද සහතික වල අත්සන් කරාහම ඇතිද කටින් දිවුරුම් දෙන්න ප්‍රශ්නයක් තියේ නම් එක දැනුවත් කරලා අත්සන් විතරක් කරන්න පුලුවන් නෙද
Mis මගේ විවාහ සහතිකේ වයස වැරැදියි එක නිවැරැදි කිරීමට කුමක්ද
කරන්නේ
මිස් විවාහ සහතිකයේ ලිපිනයේ වෙනසක් සාදා ගන්නේ කොහොමද එකම පදිංචියේ උනාට පාර වෙනස්ව දාල තියෙන්නේ..
Mis mn kasada badina gal lamayage id eka na id eka nathi wela cad eka awilla na habayi nb re thino ethakota kadada badinna bayida id eka onamada
Videsgatha puddgayek vivaha karaganna monavada avashya
rata tiyena sri lanka embassy eke puluwan
මිස් විවාහ වීමේ දි පලාත් දෙකක කෙනෙක් විවාහ වෙනවනම් දන්වන්න ඕනද දැන්වූයේ නැත්තම් ඒක වලංගු වෙන්නේ නැත්ද.
මිස් පලවෙනි විවාහයෙන් වෙන් නොවි සැමියා වෙනත් අයකු සමග ජිවත් වේ අවුරුදු 8 වේ බිරිද ඉන්පසු ඩිවොස් නොව් වෙනත් අයෙකු සමග ජිවත් වන විට දරුවකු පිලිසිද ගෙන තිබුනොත් දරුවාට උප්පැන්නය දෙනවිට ගැටලු මතුවෙද විවහා වි නැති නිසා
Mis marrege cetificate eke athsana wenas karaganna puluwanda
මිස් නඩුවක් දාන්නත් මම එයා ඉන්න තැනක් දන්නෙත් නෑ.එතකොට මොකක්ද කරන්න පුළුවන්
මිස් විවාහා සහතිකයේ වැරදි ලිපිනයක් දාලා නම් ඒක නිවැරදි කර ගන්නේ කොහොමද?
නිවැරදි කර ගන්න අවශ්‍යමද
බහු විවාහ වුනත් අවුරුදු 6 වෙන්වෙලානම් මොකද කරන්නෙ
මිස් මට මිස් ගෙන් දෙයක් දැනගන්න පුළුවන් ද...
විවහ ජීවිතයේදී දෙදෙනාගෙන් එක්කෙනෙ. මේ විවාහට අකමැති නම්.ඒ කියන්නේ පිරිමි කෙනෙක්ට වෙනත් සම්බන්දයක් තියනව නම් දැන් විවහ වෙලා ඉන්න කෙනා එක්ක ඉන්න අකමැති නම්.. පිරිමි කෙනාට පුළුවන් ද දික්කසාද නඩු දාන්න.. නමුත් බිරිදගෙ වැරැද්ද නොමැතිව. පිරිමි කෙනාට අවශ්‍ය නම් දික්කසාද වෙන්න වෙනත් කෙනෙක් සමග සම්බන්දයක් තියෙන නිසා දික්කසාද ය ගන්න පුළුවන් ද පිරිමි කෙනාට
විවාහා වන ගැහැනු කෙනාගේ අයිඩින්ටිය නොමැතිනම් එම විවාහය වලන්ගු වේද
Mis mata dana ganna puluwanda mage passporte eake vasa gama mulin tiyenne antimata tiyenna ona kotasa..kasada sahatike tiyenn mulata saha agata.mata italy visa aply karanna pasnayak wida
කෙනෙකු කලින් විවාහක ද යන්න දැනගන්නේ කෙසේද? ඇතැම් අය පෙර විවාහක බව සගවා තවත් පාර්ශවයක් රවටා විවාහ කර ගනී.එහිද එවැනි රැවටීමකට ලක් නොවී යම් අයෙකු එසේ පෙර විවාහයක් කරගත් අයෙකුද යන්න තොරතුරු දැනගම්නේ කෙසේද?
ඒක මටත් දැනගන්න ඕන
Ou
Mta ikmanata dana gnna oni cetificate eke number eka mathaka nthi unoth pitapathak gnne kohomda
Divos unain passe usaviyen mokak hari risit ekak denavada
වෙනත් රටකට ගොස් විවාහා වීමට අවශ්‍ය ලිපි මොනවද කොහොමද කරන්නේ මිස්
Dedenage kamaththen kasada badinawanam dawas 14 balan inna oneda?
Mis mge හැඳුනුම්පත nathi wela ... mn labana mase විවාහ wennh hadanne ... හැඳුනුම්පත nathiwa mt wiwah wenh batid
Puluwa.. ID card eka nathi unata driving license eka gari Pass port eka hari.. ID eke 4to copy ekak hari thiyenawa nam.. uppanna sahathike ekka aran yanna..
@@jeewithayaineethiyai1339Mis mage marriage certificate eke name akuru dekak mahapparana dantaja maru wela uppanayata anuwa,mokada mis karanna ona?mata rata yanna awashayai
@@jeewithayaineethiyai1339මිස් මම විදෙස් ගතව ඉන්නේ ලබන වසරේ පැමිණ විවාහ වීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් මම මගේ නම වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා වාසගම පමණක්. ඊට අදාල කටයුතු පැමිණ සිදුකරනවා. විවාහය ලියාපදිංචි කරන අවස්තාවේ මම ඉදිරියට භාවිත කරන නම ඇතුලත් කිරීමට හැකියාව තිබේද
මිස් විවාහ සහතිකයේ අත්සන ගහන තැන එක වතාවක් අත්සන් කරලා එය ටිපෙක්ස් බාවිතා කර මකලා නැවත කලු පෑනකින් අත්සන් කර තියෙනවාන්ම් එය වලන්ගුද
Ana මිස් මට උදව් කරන්න mn mery karapu kena කලින් mery karapu කෙනෙක් eya ඩිවෝස් wela කියලා kiuwata එයාගේ කලින් waif mata කියනවා eyala ඩිවෝස් නෑ කියලා. දැන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ මන් කොහොමද දැන ගන්නේ එයා හරියට ඩිවෝස් වෙලාද kiyla
Register unath husbandge gdrta giye na wedding eka thama gaththe nathi nisa habai eya register unata passe masema rata giya habai dn eyata mawa epa kyla divorce wemu kiyanwa mn thama mudu dekath gaththe mge salli walin husband ta rata yanna sallith dunna mge nude photos videos eya laga thiyenwa khmda mn hoda widiyta me prashne iwara kara ganne wandiyakuth aran mkda mta sidda wechcha awanambuwata eya wagakiyanna one ane plz miss mata help krnnako advice ekak deela 🙏🙏🙏🙏
Miss mata dana ganna ona mama id eka uppanna nathuwa wiwaha wenna puluwanda
Ane miss mata danaganna puluwanda uppanna sahathikaye nama wenas karanna daala tyeddi wiwaha sahathikaya e wenas karapu nama daala liyaganna puluwanda. Ethakota ekath uppanne nama wenas karanna sakshiyak widihata idiripath karanna puluwan neda
මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මට උපදෙසක් ගන්න ඔනි නම්බරෙ දෙන්න බැයිද මිස් ලොකුම ලොකු උදවුවක් එකට උත්තරයක් ගන්න පුලුවන්නම් 😢
කලින් විවාහ වුන කාලත්‍රයා නැති උන විට නැවත විවාහ වන විට අවිවාහක කියල දැම්මොත් ගෙදරට ලිව්ම් එනවද
Pudgalyekuge keemakata wewaha wena pudgalayawa aduranne nethiwa shakshiyakayata athsan Kala kenek.pahu kaleenawa dena gannwa identity card eke mama sadahan pigalaya wenuwata wenath pudgalayek Yoda wewahaya sidu Kala ekak nam.shakshi karu weradi karayek wenawada madom
Engagement ekai marry karanawai kiyane dekakda?
mis mn hituwakkara widiyata kenek ekka giya.mta 17i etakota eyata 22i.kisima registar potaka athsan kre na.registar kenek dakkewat na.kenek ape id uppanna aran gihin apata kasada sahatikayak genat dunna.eka attama sahatikayak.mn dannewta na.mn pote athsan kre na.hora wiwahayak kiyala dannawa.mta dan 28i.man awrudu 8kata kalin ohu atariya.dan mta aluth jeewitayak paran ganna one.mn nithyanukula wiwahaka kenekda kiyala danaganna one.mge idiri jeewiteta eka balapawida.mn kobomada mn wiwahakai kiyala danaganne.pls m. misge godak videos walata msg kra.mta udaw krnna.
mis devorse ekei shunya wiwaha naduwei wenasa kiyanna
මිස් මට දැන ගන්න පුලුවන්ද මුලින් වැඩි වයස දමා විවාහ වෙිලා බාබෙකුත් ඉන්නවා එත් දැන එයාගේන් මන් අයින් වෙිලා අවු 7 විතර වෙිනවා දික් කසාද වෙිලා නැහැ එයාත් වෙින කෙනෙක් එක්ක ජිවත් වෙින්නේ ඉතින් මට වෙින විවාහයක් කර ගන්න බැරිද
Mis viwahyen pita daruwekuta nadaththu gevima niyama uwoth ama daruage uppana sahithakaye piyge nama vidiyata nadaththu gewana puthgalayata nama dimata usaviya niyoga karanawada
Thanks you valuable information 🙏
Welcome 🙏🏻
@@jeewithayaineethiyai1339how to connect with you mam
Great❤️
Thank you
මැඩම් මට දැන ගන්න ඕනේ.
මම දැන් ඉන්නේ රට මගෙ නෙඔනා දික්කසාද දම්මා මම නඩුවට ගියා පළමු නඩු වාරේ මගේ මැඩම් හිටියේ නැ දෙවැනි නඩු වාරේ එයා ගෙ ලෝය හිටියේ නැ දැන් නඩුව යනවා එයාට ඕනේ එක මට කියලා අස්සන් කර ගන්න මට දැන්ම ලංකා වට යන්න වෙන්නේ නැ මම මොකක් ද කරන්න ඕනේ
මම ගොඩක් අසරණයි මට අත්සන් කරන එක පස්නයක් නෙමෙයි
මට උත්තර යක් ඕනේ.
ස්තුතියි
බුදුසරණයි
ජේසු පිහිටයි.
මිස් මන් විවාහ වෙලා දැනට මාස 5ක් වගෙ මට පුළුවන් ද මෙ විවාහය අයින් කරගන්න
අනෙ මටත් කියන්නකො
Mulin registration eka sidda wela wedding eka masa 6 k kal giyama canceled wene nadda ..
Kohomada ehema marriage ekak cancel karane miss..
Miss man wiwaha Una kena mage kalin wiwahaya awalangu nokara ,kamakata Enna kiyala balen demawpiyan Aran gihin a de Kara.mage gedara Aya danneth na.a demawpiyan Sakshi athsan kare.mokadda miss karanne
Mis mama army aka maga gama matara maga nona tissamaharamaya mama banda nonaga gaman දැනට mama පදිංචි ලිපිනය nawai කසාද sahathika tiyanna ma ගැටලුව maga gawal කුලී හදාගන්න akata prsnaya wala maga wivaha sahathika ලිපිනය wanas karanna කොහොමද කියල mata කියලා danna puluwanda mis
Lipinayak wenas karanne naha.. buridage gamin nam wivaha wela thiyenne kisima gataluwak naha👍🏽
Wenas karanna baha
මගේ නමෙ වාසගම ගොඩක් දිගයි මගෙ විවාහ සහතිකයට වාසගමෙ. වචන දෙකක්ම අඩුවෙලා තියෙන්නෙ පෙන්ෂන් එකට බලපායිද දිවුරුම් පෙත්සමක් දුන්නොත් ඇතිද .නඩුවක් දාන්ට වෙයිද
මිස් විවාහ වී මාස 3න් අයීන් වෙලා ඉන්නවා නම් කොහොමද divorce වෙන්නෙ...
Mis 1st marrege eken divose nowi 2nd marege ekkata ynna puluwnd, ehm unoth valid wenne 1st marrege ekd 2nd marrege ekd
Mis mage husband matai babatai danata නඩත්තු gewanawa.namuth dan eya danata harda rogiyek .eyt puluwanda nawath naduwa kadawala eyage rogi thathwaya kiyala apata nadaththu nogewa inna
Man adu vayasin vivaha vi sulu kalekin nithiyen ven una ayek. E nisa magema paule demaupiyan ma athahara damuwa. Man godak asarana una aurudu 20k vayasathi kanthavak. Ma hata kisivek nomathi u nisa man mage devani pemvathata mage aththama pawasa ohugema siya kamaththen mawa uhuge gedara ekka awa. namuth danata man avith masa 5k pamana wenawa. Thawamath ohu mawa vivaha karaganna adahasak naha. Ohu mawa magaharinawa. Mt ohuva vivaha karaganna avashya monawada. Eya karanne kohomada. Karunakara mata pahadili uththarayak labadenna.😔 karunakara danumak athi ayek ho mata meyata pilithurak labadenna.
Miss Mata Dana ganna Oni man kalin marry karala Dan divorce una kenek.mage thinduva dilath danata auruddak wenava..man naithika thindu koleth gaththa..miss man Dan ai marry karana inne..e kenath divorce Nadu dala dannagema kamaththen ain wenne..e ganu kenath eya kamaththen ain wenne kiyala liuvak dila thiyenne.eyalage thinduva usaviyen denne marthu 23.mis Mata Dana ganna puluvanda ehema eya kamaththa dila liuvamak dila thiyeddi ai eka wenas karanna puluvanda kiyalai..marthu 23passe thinduva dunnata passe ara dikkasada kole ganna masa thunak thava Inna onida..naththam EKA lorygen liumak aran apita ikmanata ganna puluvanda kiyala..ane miss Mata mekata uththarayak denna.plzzzzz.,.
Mis. Vayasa 23 e nan 24 ta maasa pahak vithara thiyanawa nan form ekata 24 ma dammata prashnayak nedda
Wiwaha unata passe birthday certificate eke 13 thiraye nama wenas kaloth e aluth nama, marriage certificate ekata naduwak margayen daganna puluwanda?
Engaged උනා කියන්නෙ නීතයනුකූලව විවාහ උනා වගෙද? Engaged උන කෙනෙක් එතනින් අයින් වෙන්න් divos illn ond
ua-cam.com/video/ojHZZzvmO2o/v-deo.html
Mea video eka balanna !
Uppanna sahathikaye nama wenas kireemata illum kara athi wita aluth namin wiwaha wiya hakida?
Baha.. nana wenas wela enakan inna oni
Denna wen wela aurudu 4k eth diwose wela na dennatama Kasada badinna aya innawa diwos eka dennm kiyala wenath kasadayak kra ganna beri da
Mis register unat passe ek වලංගු wen kalayak thiynawad
Mis මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද plz help me
මිස් මං විවාහ වෙන්න ඉන්නෙ.මං ඌව පලාතෙ විවාහ වෙන්න ඉන්න කෙනා බස්නාහිර පලාතෙ අපි අපේ කැමැත්තෙන් විවාහ වෙන්න ඉන්නෙ.මට 24 එයාට 28. අපි රෙජිස්ට්‍රාර්ට කලින් දැනුම් දීමක් කරන්න ඕනිද.නැත්නම් එකම දවසෙම විවාහ වෙන්න පුලුවන්ද ..එකම ප්‍රදේශයක address එකක විවාහ වෙනවනම් මොනාද ඒ වෙනුවෙන් කරන්න ඕනි දේවල්
Puluwan ekama palathe registrar warata pamanak munagasee register karanna.. address ekak hoyaganba wenawa.. nathinam oya inna widihatama puluwa.. mea lagala video eka balanba.
ua-cam.com/video/MIiZ6IVJ9cw/v-deo.html
බොහොම ස්තූති 🙏🙏🙏🙏
මිස්ව සම්බන්ධ කරගන්න පුලුවන්telephone නම්බර් එකක් දාන්න පුලුවන්ද
මිස් එකම කෙනාව දෙපාරක් බදින්න පුලුවන්ද ඩිවෝස් නොවී හදිස්සි අවස්ථාව නිසා එන්ගේජ් වෙලා ආයෙ අවුරුදු දෙක තුනකින් ඔහු සමගම විවාහ වීමට පුලුවන්ද 🥺
පුළුවන්
Marry karanna perans la aniwarenma inna onida. Marry karanna puluwan girle ge ho boy ge palath deken witharada?
අක්කෙ අහනකො engajment වෙනවා කියන එකයි marry කරනවා කියන එකයි දෙකක්ද අක්කෙ.. මොකද මන් ජොබ් එකක් කරනවා මන් බදින්න ඉන්න කෙනයි මායි marry කරන්න හිතන් ඉන්නෙ තව අවුරුදු 4 කින් ඊට කලිම් engaj වෙන්නයි ඉන්නෙ අනෙ අක්කෙ මට කියන්නකො enjage වෙනවා කියන එකයි marry කරන එකයි දෙකක්ද... plzzz reply onamai
ඒක මටත් දැනගන්න ඕනෙ 😥😥
Ane matath Dana ganna oni
mis mata denaganna one pirimi kena genu kenata wediya wedimalnam a wiwahaya walanguda
miss deyak danaganna miss wa contact karaganna puluwanda loku udawwak
Mis registration wela masa 5k withara wenawa den dikkasada wenna ona nm kohomada karanna
Mis mage divorce eke niyatha teenduwa denn tibune may 6 eda man court giye ne lawyerta naduwa amataka wela .. kohoma hari eda niyatha teenduwa deela tiynne wrong details walatalu.. niyathaya sadaha aye date 1 court 1 illanwalu.. a ataare mage husband wena kenkwa marry karala ... ethkota eya bahu wiwahayak kara wenawada
Miss pita rataka wiwaha weddi thanapathi karyalayata yanne nathuwa ehe palliyaka sidu karanna barida
Oya pitaratadi wiwaha unada.ekata monawada ona karana liyakiyawili
Mis man madyama palathe .man marry karanna Inna kena uwa palathe.apita hadisiye marry karanna wela thiyenawa.man Inna Kandy Wala .kalin wiwaha register danum deemak karanne natuwa.hadisiye kandywalin marry karanna puluwanda mis?
Miss mama wiwaha wenna Inna kena inne pita rata.covid nisa viwahaya awurudu 1.5 k pamana kal giya ohuta lankwata Enna Bari wela namuth eya December wala Enna lasthi wenne ithin api December wala wiwaha wenna balaporoththu wenawa.eth eyata lankawata awilla dawas 10k wage kalayak pamanai Inna wenne rakiyawa karana Thana gatalu nisa ikmanata apahu yanna wenawa.ithin e kale athulatha apita wiwahaya karaganimata athyawashyai.pita rata idala lankwata aWilla Dina kipayaka padinchiyak wenna ona kiyala man ahala thiyenawa Eth ehema Inna kalayak na.e wagema names notice karana Dina 14 Inna kalayakuth naha.Namuth me wiwahaya deparshawayenma kamaththa athuwa sidda wenne kiwima badawak wiruddathwayak na ithin miss dina 10 athulatha wiwahaya karaganne kohomada kiyala pahadili karala denna.me wiwahaya karaganimata athyawashyai.thawa kal yawanna ba miss nawatha ohuta Enna labenne awurudu dekakin.eka.nisa December wala wiwahaya liyapadinchiya karaganna puluwan kramayak pahAdili Kara denna obata godak pin.me gataluwa nisa godak asarana wela inne miss.
ua-cam.com/video/MIiZ6IVJ9cw/v-deo.html
Mea video eka balanna
Oyata wiwaha wenna puluwan.. Dina 3 special ekak thiyenawa.. registrar wa lankawe inna kenek lawa muna gassawanna..
@@jeewithayaineethiyai1339 මිස් විවාහය මිස් කීව විදියට කරන්න පුලුවන් උනා.බොහොම ස්තූතියි මිස්.😀
,මිස් මගෙ කසාත සහතිකේ මගෙ හස්බන්ගෙ නමේ පොඩි වෙනසක් තියනවා.. හස්බන්ගෙ නම හසංක . කසාත සහතිකේ තියෙන්නේ හංසක කියලා මේකට දිවෘම් ප්‍රකාශයක් ගත්තොත් ප්‍රමානවත්ද..
Mis mata dena gana phuluwanda kasada sathikata boru upenyak dila thibath a sathika walaguda
Ane mis mama adayi meka dekke. Ane mata denaganna puluwannda vivahayakadi shakshi athsan karanakota dennatama ekama shakshi karuwan dedenama assan karala tibunoth e kasadaya walanguyida. Netinam eka prashnayak nedda.
Miss divos wela newatha kasada badinakota divos eka sadahan nokkara badinna beida miss..ane pl msg
ehema puluwanda dear.oyata uththarayk hambunda
මිස් මගේ විවාහ සහතිකේ රැකියාව ඇතුලත් කරන්න බැරි වුනා.. ඒක නිවැරදි කරගන්න පුලුවන් ද?
Mata muslim boy kenekgei.sinhala girl kenekgei wiwahaya liya padinchikarnne kohomada kiyala kiynne ko..oyata pin
api dennama uae wala inne... Api dennata uae waladi sri lanakan wdyta register wenna plwnda