Marriage Registration | විවාහය ලියාපදිංචිය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 349

  • @virawithtones3314
    @virawithtones3314 2 роки тому +10

    අනේ මිස් මේකට මට උත්තර යක් දෙන්නකො ..මම ඉන්නෙ රත්නපුර එයා ඉන්නෙ නුවර ඒත් අපි විවාහ ලියාපදිංචි වෙන්න හදන්නෙ නුවරඑලියෙ..එතකොට අපි නොතීසියක් ඉදිරිපත් කරන්න ඕන තමන්ගෙ නගරෙ රෙජිස්ට්‍රාර් වරායට විතරද .එයාදැ දැනුවත් කරන්නෙ එත්කොට විවාහ වෙන්න නියමිත ප්‍රදේශෙ රෙජිස්ටර් වරයාට මේ සම්බන්දව...ඒකත් දවස් 12කට කලින් ඔවුන් වාර්තා කරන්න ඕනද..නෝටිස් බෝඩ් එකේ පල කරන්නත් එක්ක

  • @thefuture-z8l
    @thefuture-z8l 2 місяці тому +5

    අවශ්‍ය ලියකියවිලි මොනාද ??? උප්පැන්න සහතික ද id eka da

  • @protech1012
    @protech1012 2 роки тому +6

    මිස් registor ගාවට අපි අරන් යන්න ඕන document මොනවද

  • @darshanasenanayake6075
    @darshanasenanayake6075 Рік тому +2

    කෙකෙකු බහු විවහ කරගෙන සිටී ද ටන්න සොයා ගන්නෙ කෙසෙද? එය දැන් ගන්නට යා යුතු ආයතනය කුමක්ද?

  • @mashhash175
    @mashhash175 Рік тому +2

    ගෑනු කෙනාගේ පැත්තෙන් register වෙද්දි ග්‍රාමසේවක සහතිකයක් ඕනද ? පලාත් දෙකක දෙන්නා

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 10 місяців тому +2

    මිස් රෙජිස්ටර් වෙද්දී සාක්ෂිකරුවන්ට තමන්ගෙ පවුලේ අයට අත්සන් කරන්න පුළුවන් ද නැත්නම් පිට කෙනෙක්ව ඉදිරිපත් කරන්න පුළුවන් ද?

  • @upekshasandamali2055
    @upekshasandamali2055 11 місяців тому +3

    මිස් මට දැනගන්න ඕනි විවාහයක් රෙජිස්ට්‍රාර් කිරීමට හැදුනුම්පතේ කොපියක් ප්‍රමාණවත් වේද

  • @hasiniprabadhi3917
    @hasiniprabadhi3917 2 роки тому +8

    මිස් මට දැනගන්න පුළුවන්ද පළාත් දෙකක් අතර විවාහ වෙනකොට දිස්ත්‍රික් රෙජිස්ටර් වරයාගෙන් නොතීසි අනිවරෙන් තිබිය යුතු ද plz riply karanna

  • @samudrahemamali5475
    @samudrahemamali5475 3 роки тому +6

    Pirimi kenata wadiya ganu kena awurudu 8 wadimal ekam wayasa dala rejister wenna puluwanda miss

  • @indunilbhagya3296
    @indunilbhagya3296 2 роки тому +7

    මිස් අපි ඉන්න පලාතට අමතරව වෙන පලාතක රෙජිස්ට්‍රාර් වරයකුගෙන් විවහ වෙන්න් බැරිද

  • @ishanisandarenu8063
    @ishanisandarenu8063 Рік тому +1

    Miss mn 2017 marry karla 2017divorce damma.ath thinduwa dipu kole mta dn uwamana wela thiyenwa.mage lawyergen ahuwama kiynwa naduwa mage husband dapu naduwata maru kara,a usawiyen gnna kiyla misgen pilithurak bala poroththu wemi mta aye marry karanna mn mokadda karanna oni kiyla dana gnna awashyai

  • @Weldwinner
    @Weldwinner Рік тому +2

    miss mamai husband palath dekaka. eth curfew nisa api register une mage address eka dennatama dala.eka awalangu wenne na neda.registar thumiya thamai apita e widihata karamu kiuwe.

  • @slaktronics
    @slaktronics Рік тому +2

    Miss registration ekata kalin form ekak dennne eka bara dunnama depaththema gewal walata notification letter ekak yanne nadda..?

  • @NiroSh-d9j
    @NiroSh-d9j Рік тому +4

    මිස්.මට.මේ.ගැන.පිලුතුරක්.දෙන්න.මට.රෙජිස්ට්‍රාර් .කරද්දී.වයස.අවුරුදු .17.යි.ඒත්.18.ක්.වයස.දාලා..ලිව්වේ.මං.බැදපු.කෙනා.මට.වැඩිය.අවුරුදු .7කට.වැඩිමහල්.එයාගේ.වයස.ලියලා.තියෙන්නේ.23.යි.කියලා.මේ.රෙජිස්ට්‍රාර් .එක.වලන්ගුද.නැද්ද.කියලා.මට.පිලිතුරක් .දෙන්න.ස්තුතියි🙏

    • @achalagamage-zj7hk
      @achalagamage-zj7hk 5 місяців тому

      නෑ ..අවුරුදු 18 ට දවසක් අඩු උනත් ඒ ව්වාහය වලංගු නෑ..මම දන්න තරමින්..

    • @ThennakonMaljinithennakoon-r9g
      @ThennakonMaljinithennakoon-r9g 2 місяці тому

      Mis

    • @GaminiWijerathna-o8l
      @GaminiWijerathna-o8l 26 днів тому

      යිවාහ වීමට ලිඛිත ඉල්ලීමක් ක යුතුද? විවාහ වන දෙදෙනාම රෙජිස්ටාර් වරයා වෙත පැමිණිය යුතුද? පළාත් දෙකක ජීයත්වන යුවලක්නම් සිදු කරන්නේ කෙසේද? මධ්‍යම පළාතේ තරුණියත්, ඌව පළාතේ තරුණයත් සිටින අතර තරුණයා ජීවත්වන පළාතේදී විවාහය සිදු කරනවානම් සිදු කල යුත්තේ කෙසේද මිස්.

  • @hiru6353
    @hiru6353 3 роки тому +7

    දෙදෙනාගේම පළාත් දෙකට අමතරව වෙනත් පළාතකදී විවාහ විය හැකිද?
    (උදාහරණයක් ලෙස ඌව පළාතේ හා මධ්‍යම පළාතේ දෙදෙනෙකුට බස්නාහිර පළාත තුළදී බස්නාහිර පළාතේ රෙජිස්ට්‍රාර්වරයෙකු ඉදිරිපිටදී විවාහ ලියාපදිංචි විය හැකිද?)
    ක්‍රියාවලිය කෙසේ විය යුතුද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому +1

      Aniwaryen puluwan.. aduma tharamin a register wenna hithan inna palathe dawas 3 jeewath wenna oni.. a wagema a palathe adress dekak awashya wenawa

    • @hiru6353
      @hiru6353 3 роки тому

      @@raneesenadheera7461 බොහොම ස්තූතියි ❤️

    • @hiru6353
      @hiru6353 3 роки тому

      @@raneesenadheera7461 ස්ථිර පදිංචි දවස් 3ක් නෙවෙයි නේද?

    • @sltunes7887
      @sltunes7887 3 роки тому

      17 පහු වෙලා මාස කීයකින් රෙජිස්ට්‍රාර් වෙන්න පුළුවන්ද

  • @Rasanganimnadasamarathunga0001
    @Rasanganimnadasamarathunga0001 2 роки тому +1

    Miss please reply me..man marry karanna balaporoththu wena kena pitarataka citizen ara,e nisa mehe purawesiyek newe ,monada ona documents aye marry karanna

  • @desipriyadarshani1023
    @desipriyadarshani1023 14 днів тому

    Plz mata kiynnako mn danata inna pita rata mage bf forignece kenek eyatai matai api inna rate marry karannna awashya documents monwada api dennagenma awashya sri lankan embassy eken illana documents monwada kiyala ?

  • @rmwrathnayaka1064
    @rmwrathnayaka1064 3 роки тому +2

    Mis.....kalin badala hitiya mahatthya miya giya....dan aye vivaha wenna hithan inne...ethakota kalin badala hitiya..mahatthaya miya giya kiyala aluth viwaha sahathike sadahan karanawada

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Awashya thawayak naha. Namuth registrar wa danuwath kara. Marana sahathikaya registrar ta pennanna

  • @Hansivlogs6
    @Hansivlogs6 2 роки тому

    Man marry karanna inna kena rata yanna ynne eya ynna kalin api engage wela register wenawa eka masa thunakin awalangu wenawada mis

  • @sstt5515
    @sstt5515 4 роки тому +6

    වැදගත් පනිවිඩයක් සමජයට..

    • @raneesenadheera7461
      @raneesenadheera7461 4 роки тому +1

      Thank you 🙏🏻

    • @niroshikamadumali8086
      @niroshikamadumali8086 2 роки тому

      මං නිරොෂිකා මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ මට අවුරුදු 8 පුතේක් ඉන්නවා මහත්තයා බන්දනාගාරේ හිටියේ අපිට ඉන්න ගෙයක් නැති නිසා මං සවුදියට ආවා මේ ජනවාරි මහත්තය එලියට ආවා දැන් ගෙවල් ලග වයසක කාන්තාවක් සමගයි ඉන්නේ මගේ පුතාට වියදම

    • @niroshikamadumali8086
      @niroshikamadumali8086 2 роки тому

      මං නිරොෂිකා මට අවුරුදු 8 පුතෙක් ඉන්නවා මහාත්තයා බන්දනාගාරේ හිටියේ අපිට ගෙයක් නැති නිසා මං සවුදි ආවා මාහාත්තයා 2022 ජනවාරි එලියට ආවා මගේ පුතාට වියදම දෙන්නේ නැ මහත්තයා දැන් ඉන්නේ ගෙවල් ලග වයසක කාන්තාවක් සමග මෙ දෙන්නාගේ වැරදි වලින් බෙරෙන්න මට පිරි පාවා දෙනවා මං 2023 මැයි ලංකාවට යනවා මං උසාවි නාඩුවක් දැම්මොත් මටත් මගේ පුතාටත් උන ආසාදාරෙනේට උසාවියෙන් ලැබේන දඬුවම මොන වගේ එකද්ද මැඩම් මට පිලිතුරු එවන්න

  • @chandrakaththota8696
    @chandrakaththota8696 4 роки тому +1

    Harima watina topic ekak duwa

  • @GayaniRohan
    @GayaniRohan 11 місяців тому

    Mis mata danagana puluvanda man colambo aiya nuvara ethakota colombo wala karoth aiyage padinchiya nathi venavada

  • @madhawamadhusanka8387
    @madhawamadhusanka8387 3 роки тому +3

    Denna ekama district ekenm vivaha registerwa munagesiya yuththe vivahayata kopamana kalakata pereda

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Sathi 3 mata kalin nam hodai.. sathi dekak pramanawath. Anthima mohothe yanna epa. Oun karyabahulai

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 роки тому

    Very informative 👏

  • @ashenmadwa3813
    @ashenmadwa3813 2 роки тому +2

    Mis api dennama thama diwos wela ne ...den apita daruwek lebenna innawa...daruwage uppenne hadanna kasada sahathukaya aniwaryen uwamanaida..api dennata diwos eka ganna kalayak yana nisa ea athara Thure keti kalayakata walangu kasada sahathiyak laba genimatawath apita kasada badinna berida

  • @sajithwimalarathna7329
    @sajithwimalarathna7329 3 роки тому

    mis pls mta mekata pahadili uttarayak denna.awrudu 17ka ganu lamayek awrudu 22ka pirimilamayek ekka panala giyot,ganu lamayage atta idnty penwala uppana sahatiket pennala badala tibuna.ganu lamayawat pirimi laayawat registar kenek gawata yannet natiwa.registar kenek dakinnewat natiwa kawruhari kenekta e dennawa bandala denna puluwanda.habai kasada sahatike kiyala kolayak e lamai dennata registar gawata gihin kenek genat dila.eka nityanukulada.kasada sahatike gadara genalla athsan kRanna kiwwot e denna wiwaha wenawada.mta me gana kiyanna.wayasa adu kellekta issaraha wayasa sampurna wena dinaya dala kasada sahatikayak gedara genalla athsan krNna kiwwot eka harida.eka nithyanukulada.

    • @sajithwimalarathna7329
      @sajithwimalarathna7329 3 роки тому

      mis registar kenekta badinna idintiyak labunu plaiyata ehema register kranna puluwanda.ehema kachcheriye wiwahaya register wela atida.adu wayas sambanden midila nisi wayasata awit kenekta wena kenekwa badinna one.etakota ara id eka dila uppanne dila dakalawat nati registar kenekgen genawa wiwaha sahatike balapanawada.ane pinsidu wei mewa pahadili karanna.

    • @sajithwimalarathna7329
      @sajithwimalarathna7329 3 роки тому

      mis ehema wena kenek badinna eka prashnayak waida.registar kenek dakket natiwa registar pote athsan nokara kolayak gedara genat dennata athsan karagann kiwwama eka nithyanukulada.eka dan karGann yana wiwahayata balapNawada.habai e attama kasada sahatikayak.wenath kenekge sahatikayak ha sasadala baluwama e dekama ekama samanaii.mta mis me gana kiyanna godak asarana awastawak.

    • @sajithwimalarathna7329
      @sajithwimalarathna7329 3 роки тому

      mis me karana nisa mn loku manasika awlakin inna kenek.pls mta udaw kranna.

  • @MaleeshaLeelarathna-b7q
    @MaleeshaLeelarathna-b7q 2 місяці тому

    Anee miss mekta uththryak dennko id ek oned marry krnn birth certificate ek athida?

  • @AkashKoshila-i2b
    @AkashKoshila-i2b Рік тому

    Ane miss please mt mekt uttryk dennko tattage mallige puthaw marry kram laben druwo nirogi ndd🥺

  • @kumudinikumudini3645
    @kumudinikumudini3645 Місяць тому

    කෙනෙකුට නීතියෙන් විවාහ වීමට හැකි අවස්ථා කීයක් තියනවාද මිස්

  • @ThiwangiSaranga-bl3ld
    @ThiwangiSaranga-bl3ld Рік тому

    Mis ekama palathe viwaha wenawanm gramasewaka sahathika oneda

  • @shamalibandara2061
    @shamalibandara2061 3 роки тому +6

    ලියාපදිංචි කරපු විවහයක් වලංගු වෙන කාලයක් තියනවද? යම් කිසි කාලයකින් ලියාපදිංචිය අවලංගු වෙනවද?

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому +3

      Sadakalika walangui.. jeewithe dennagen ekkenek marenakan walangui. Divorce ekak wenakan walangui.

  • @anujayasinha1052
    @anujayasinha1052 2 роки тому

    Miss divos wela aye vivaha wenakota divos eka sadahan nokara aye vivaha wennna beida .plz reply me

  • @lakshanbalasooriya2624
    @lakshanbalasooriya2624 Рік тому

    miss api dennama kandy,api dennata puluwanda gampahin register wenna? Ganu lamayata vitarak gampaha padinchi address ekak dala mta mge id eke tyna address ekama dala register wenna puluwanda?

  • @deshanisva9448
    @deshanisva9448 3 роки тому +2

    Miss
    Man mage husbandva rata ganna apply krla thiyenne , api marry karala dan aurudu 3k venava
    Marry krla man rata eya lankve me veneknma inne
    Eth dan mage marriage certificate eke mage vayasa auruddak aduven dala thiyenne
    Eka venas karanne khomada
    Nadu kiyanava nam samanen kochchara kalayak yanavada eka harigassanna 🥺

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Naduwak kiyanna gathawena Kalaya mata kiyanna amarui. Mea covid situation ekath ekka. Namuth marriage certificate ekakata boru details dunnahama eke validity eke prashnayak enawa. Special case ekak thamai danna wenne.. samahara wita marry karapu kena ho eyage power of attorney ho naduwata idiripath karawannath wei.. tikak complicated.

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      ua-cam.com/video/y_b4n3BRYJk/v-deo.html
      Mea video eka aniwaryen balanna..
      a wagema oyage prashnayata galapena video ekak lagadima karanawa

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 4 роки тому +4

    ඉතාම පැහැදිලිව කියලා දුන්නා..ඉස්තූතියයි

  • @rohankumara8394
    @rohankumara8394 2 місяці тому

    මිස් නුවර ගමිපාලාත අයිති වෙන්නේ උඩරට විවාහයටද පහත රට විවාහයටද.

  • @charunijayaweera4185
    @charunijayaweera4185 2 роки тому

    Miss Registration ekh wela aurudu dekkn withra Wedding ekh gnn puluwnd...Ethakota registration ekn psse couple ekhta ekh gedrka inn puluwnd

    • @omattakitchen-n5k
      @omattakitchen-n5k Рік тому

      MN danna widhta sign karata passe wedding gatta , natha Kyla na..

  • @guhdsgguh8118
    @guhdsgguh8118 3 роки тому +2

    Mis apy. Inne pita rata apita lanka embasy haraha badinna puluwanda. Ekata monawada ona karanne

  • @dilupanuwan6528
    @dilupanuwan6528 3 роки тому +2

    mis mama register wela inne. eth mama forces inne? mata nawath warayak registr karanna oni ehema puluwanda

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Nawatha wiwahaya register karanna baha.. neethihen thahanam.

  • @darshanarathnayka6636
    @darshanarathnayka6636 3 роки тому +1

    Miss divorce una kenek man marry karanna yanne. Divorce wela Kiyala Mata hariyatama Dana ganna oni. Dana ganne kohomada?

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Eyagen divorce certificate ekai Nisi order ekei copy ekak illagena lagama neethnya warayakuta penna thawuru karaganna

  • @kivmybrand2008
    @kivmybrand2008 11 місяців тому

    Online විවහා විමෙ ක්‍රමයක් නැද්ද.?

  • @sadathsalaam1048
    @sadathsalaam1048 3 роки тому +1

    Miss ethakota kolla muslim kenek wela kella tamil kenek wela register karanna puluwan da miss api dennama eka palathe inne?

  • @IsharaKavindani
    @IsharaKavindani 2 місяці тому

    Mis mata dena ganda puluwanda 17 iwara wenda anne ithin kasada badinda bida

  • @indikabandara3643
    @indikabandara3643 3 роки тому +2

    Dennama ekama pradeshayenam eh registrar ta eh welawema thawa wedding ekak thiyenawanan mokada karanne?

    • @erandanirajika6539
      @erandanirajika6539 2 роки тому

      Ekama pradeshayata Registar kipadenek innawa mn hithanne..

  • @ThilankaHasarinda
    @ThilankaHasarinda 3 місяці тому

    Miss mage wayasa 24 mage girlfriendge wayasa 31 register karankota mage wayasa 31 kiyala dala register karana pulwanda eka aulak wena na pase mata wisthara tikak danagann one missge contact number ekak dena pulwanda nathan ripli ekak hari mata danwada ehema karana pulwanda

  • @kavindulakshan4169
    @kavindulakshan4169 Рік тому

    අනේ මිස් මට මේකට උත්තරයක් දෙන්නකෝ.
    ලේ නෑදෑයින් විවාහ වීම නීතියෙන් තහනම්ද?

  • @chaminduheshan6230
    @chaminduheshan6230 3 роки тому +2

    Mis man marry kare දෙමව්පියන්ගේ awasare nathiwa. Gedaraka idapu notharis kenekuta kiyalai api denna wiwaha une. Ithin dan apita gedarin kamathi apita dan aye wiwahaya registration karanna baida

  • @darjun8661
    @darjun8661 4 роки тому +4

    වටිනා කරුණු රැසක්

  • @chathuryaherath6365
    @chathuryaherath6365 2 роки тому +1

    Miss ethkot ape lagama inn register t witrid puluwn register krnn.districkye onem kenekt puluwn d??

    • @chathuryaherath6365
      @chathuryaherath6365 2 роки тому

      Api district dekk nn ine lium gn ome lagam im kengen witrid kiyl kiyn puluwn d ?

  • @Thushanibuddika
    @Thushanibuddika 7 місяців тому

    Mis original married setipiket ekak ganna kochchara kal yanawada

  • @tharupriyankara4746
    @tharupriyankara4746 3 роки тому +2

    Miss mt denaganna puluwand kasada sahathike nathi unoth apahu original ekk ganna berid

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Original eka ganna baha.. sahathika pitapathak kachcheriyen ganna puluwan.

  • @Buddikachaamarachaamara
    @Buddikachaamarachaamara 11 місяців тому

    Mis rejistar wenna kiyak yanawada

  • @sumuduwijesiri979
    @sumuduwijesiri979 Рік тому

    Ethakota panala yana katsina kohomada badinne

  • @rohinisenasinghe8211
    @rohinisenasinghe8211 4 роки тому +1

    Harima watinawa duwa

  • @sehanibandara4440
    @sehanibandara4440 2 роки тому

    Mis mage wiwhayata msayaka withar kalay k tiyenne api dawas kiyakata kalin register thuma muna gasenna yanne kalinma danum denna onida

  • @amishamadavi618
    @amishamadavi618 5 місяців тому

    Ane miss udarata viwahaya ha pahatha rata viwahaya kiyanne mokadda

  • @pasindudilshan9164
    @pasindudilshan9164 Рік тому

    අයිඩින්ටිය වැටිලා කෙල්ලගෙ අවුරුදු 21 උප්පැන්නෙ තියෙනවා අයිඩිය ඔනොද රෙජිස්ට වෙන්න

  • @anuruddhiathapaththu8450
    @anuruddhiathapaththu8450 3 роки тому +1

    Mis enagech wenawa kiyanne marry karana ekatamada.engech unama apita marred certificate eka denawada poddak deke wenasa pehedili karala denna plzz

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      ua-cam.com/video/ojHZZzvmO2o/v-deo.html
      Mea video eka narabanna

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      ua-cam.com/video/3b_sLPZQ5eg/v-deo.html
      Mea video 2 ma balanna… uththaraya labei

    • @anuruddhiathapaththu8450
      @anuruddhiathapaththu8450 3 роки тому

      @@jeewithayaineethiyai1339 ethakota mis engech unama marred certificate eka denawada.ethakota dennama register welada thiyenne

  • @roadminder7338
    @roadminder7338 2 роки тому

    අපි දෙන්නාම ගම්පහ. අපි විවාහ වන දිනයේදී විවාහ රෙජිස්ට්‍රාර් විසින් දෙන ලියවිල්ල මට ඕනම දේයකට පෙන්විය හැකිද. මට රට යන්න මට එම ලියවිල්ල කොළඹ විවාහ රෙජිස්ට්‍රාර් කාර්‍යාල මගින් english වලට පරිවර්තනය කල හැකිද.

  • @pradeepamarashinghe5147
    @pradeepamarashinghe5147 Рік тому

    ව්වාහයෙන් පසු නම් වෙනස් කරොත් අලුත් නම විවාහ සහතිකයකට ඇතුලත් කරන්නෙ කොහෝමද

  • @darshanasenanayake6075
    @darshanasenanayake6075 Рік тому

    ඔබව සම්බබන්ද කරගත හැකි අන්කයක් දෙන්න. නීති උප්දේශයක් ගන්න

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 Рік тому

    Dennama ekama distrikkayai,palathai ekama unoth nothesi oni ne neda

  • @hansamalikulathunga645
    @hansamalikulathunga645 2 роки тому +6

    මිස් පළාත් දෙකක් අතර විවාහ වන විට අවශ්‍ය දේවල්.මොනවද.

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 2 місяці тому +1

    සිංහල කොල්ලෙක්‍ර මුස්ලිම් කෙල්ලෙක්ව බදින්න ඔනේ දේවල් මොනවා ද ? ❤
    එනම් ලියාපදිංචී කරන්න යා යුතු තැන ? ❤ කෙනා ?
    රැගෙන යා යුතු දෑ ? ❤ රූප සහිත ව ❤𝘃𝗶𝗱𝗲𝗼𝘀 1 ක් දෙන්න.... ඉක්මනට❤❤

  • @ehethmeheth
    @ehethmeheth Рік тому

    විවාහ සහතිකයක් පිළිබද විස්තරයක් දැනගන්න දුරකථන නො එවන්න පුලුවන්ද?

  • @ashaniranjali2187
    @ashaniranjali2187 2 роки тому

    Mis kasada sahathike pitapathak ganiddi monada ona karanne. Kasadayak badala kiyala hoya ganne kohomada

  • @nadeelanka1744
    @nadeelanka1744 3 роки тому +1

    Miss eka laga thiyana gam 2k nam kochchara kalayak thiyalada rejishrar danuvath karanna oneda kiyala kiuve nane

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Sathi 3kata wath kalin.. sathi dekath pramanawath.. namuth registrar ge pahasuwa wadaha sathi 3 sudusui

  • @Keshi_girl
    @Keshi_girl Рік тому

    ඉන්ගේජ් උනායින් පස්සෙ වෙඩින් එකක් ගන්න කාල සීමාවක් තියනවද මිස්

  • @anukachandu
    @anukachandu Рік тому +2

    අයි ඩී තියෙන්නම ඕනිද

  • @hirunadilshan7487
    @hirunadilshan7487 26 днів тому

    ඕනේ තොරතුරු නෑ, වෙන වල් පල්නම් කියලා තියෙනවා 🤌

  • @Maduwa2000
    @Maduwa2000 5 місяців тому

    Details madi..tawa dewal pahadili karann good..

  • @chanakadadallage2646
    @chanakadadallage2646 3 роки тому

    Mis man mit aurudu 10 withara kalin vivaha une api denna 1 palathe mathara saha Hambantota api vivaha une rathnapura eka getaluwak nedda

  • @chathuryaherath6365
    @chathuryaherath6365 2 роки тому

    Padinchi wel ine wena districyk nam wen districykin bandla aya padinchi una districytm yn puluwn d

  • @lahirumadushanka4288
    @lahirumadushanka4288 3 роки тому +2

    mis, wedding 1 gna essella විවාහ ගිවිස gaththoth. Dennata ekata inna aithiya thiyenawada? Wedding 1k gna essella..

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Wedding kiyala adahas karanne ceremonial event ekada? Marriage registration eka karala nam elesa ambusamiyan lesa sitiyata gataluwak naha.. neethiyen badawak naha.. cultural beliefs walin pamanai badala..

    • @charunijayaweera4185
      @charunijayaweera4185 2 роки тому

      Please kynkoo matath

  • @hansisamarakoon5331
    @hansisamarakoon5331 3 роки тому +1

    Methanadi man mahara pradeshiya lekam kottashayata ayithiwenne.badinna innakena aththanagalla pradeshiya lekam kottashayata aythi.ekama district eke dennama. ema wnamath awasara ganna onida

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Ow dedenage gewal walata aithi wena registrar la denna wena wena muna gahennath puluwan.. nathinam eka registrar kenek wa munagahila kiyanna.. eya katayuthu karai..

    • @yj4398
      @yj4398 Рік тому

      @@jeewithayaineethiyai1339 miss register wela kochchara kalayak yanna kalin marry krnna onada

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 3 роки тому +5

    මිස් අපිට අවශ්‍ය දිනයට විවාහ විය හැකි ද?. අපි කෙලින්ම විවාහ රෙජිස්ටාර්තුමා ගාවට ගියොත් විස්තර දැන ගන්න පුලුවන්ද?...

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 10 місяців тому

    විවාහ සහතිකේ කල් ඉකුත් වෙනවද? වෙනවනම් කොච්චර
    කාලෙකින්ද

  • @nadeelanka1744
    @nadeelanka1744 3 роки тому +2

    Miss gam 2ka nam eka laga denna api kochchara davasak thiyada danuvath karanna one

    • @raneesenadheera7461
      @raneesenadheera7461 3 роки тому

      Sthu 3 wath aduma tharamin thiyala kiyanna.. anthima mohotha wenakan inna epa.. registrar karyabahula nisa

  • @kikzdagreat
    @kikzdagreat 3 роки тому +2

    What is the condition when selecting for witnesses for marriage?

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому +1

      Over 18, no lunacy or no mental impairments. That’s all

    • @kikzdagreat
      @kikzdagreat 3 роки тому

      @@jeewithayaineethiyai1339 Thank you! These legal advices are much appreciated

  • @rohinisenasinghe8211
    @rohinisenasinghe8211 4 роки тому +2

    Aththatama watina topic ekak dewa

  • @sachininavoda4539
    @sachininavoda4539 4 роки тому +3

    Miss ethkota 2na jivath wena district eken pita district ekadi marry krnna barida????

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  4 роки тому

      Ow puluwan.. habai wiwaha wenna balaporoththu wena district eken address 2k soyaganna wenawa.

  • @hettiarachchi123-cc1nn
    @hettiarachchi123-cc1nn Рік тому

    දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්

  • @vimukthisampath8974
    @vimukthisampath8974 4 роки тому +3

    නියමයි 🙏🙏

  • @appa5143
    @appa5143 3 роки тому

    Mage viwaha sahathikage samiya boru lipinayak sadahan kara athi athara e bawa ma dana gaththe daruwa labimen anathuruwai. Ohu kalin viwaha vi athi pudgalek bawada ma soya ganna ladi. Danta ohu magen wenwa mata nosalaka siti. Mata gathahaki piyawara kumakda

  • @ranciyatawara5043
    @ranciyatawara5043 Рік тому

    විවාහයක් ලියාපදිංචි කිරීමේදි රෙජිස්ට්‍රාර්ට ගෙවන රජයෙ අනුමත ගාස්තු කීයා

  • @mayurasamanmali994
    @mayurasamanmali994 2 роки тому

    Wistara wenas krnna one unot kohomada krnne mis

  • @kickers5
    @kickers5 3 роки тому +2

    මිස්,දික්කසාද වුන කෙනෙක් ,අවිවාහක කෙනෙක් එක්ක නැවත විවාහ වෙනකොට විවාහ ලියාපදිංචි සහතිකයේ ඒ කෙනා කලින් දික්කසාද වුන කෙනෙක් කියල සදහන් වෙනවද?

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 3 роки тому +1

    Eyai mai dennama gampaha district nam prshnayak wenawada kola purawanna mokak hri deyak thiyanawada? Mata ikmnin reply ekak denna pluwn da miss.

  • @thushathusha6830
    @thushathusha6830 2 роки тому +1

    Plz tell me about the pink form

  • @madurangapriyadarshana9991
    @madurangapriyadarshana9991 3 роки тому +1

    Miss mama army aka enna mama badala maga gawal කුලී හදාගන්න ba maga address aka wanas කසාද sahathika ලිපිනය wanas කොහොමද mama කසාද sahathika ලිපිනය wanas karanna

  • @shalaniimalka7741
    @shalaniimalka7741 3 роки тому +2

    Miss palath 2ka nam gramasewakagen liumak onida

  • @Ruitar
    @Ruitar 3 роки тому +1

    දෙන්නම එකම දිස්ත්‍රික්කයේ ඒත් විවාහ වෙන්නෙ වෙන දිස්ත්‍රික්කයක.. එතකොටත් රෙජිස්ටාර් වරයව දැනුවත් කරන්න ඕනද

  • @sachitraranaweera1634
    @sachitraranaweera1634 Рік тому

    රෙජිස්ටර් කරලා කොච්චර කාලයක් තුලද වෙඩින් එකක් ගන්න ඕනෙ

  • @sandyahemamali411
    @sandyahemamali411 3 роки тому +2

    මිස් කසාද සහතිකය නැති උනා. දැන් ඒක ගන්න හැදුනුම්පත ඕනිද.. හැදුනුම්පත් වලටද කසාද සහතික රෙජිස්ටර් කරන්නේ මිස් දැනගන්න පුලුවන්ද

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Uppanna sahathikaya thamai aniwarya.. ID card eka nathinam passport, driving license unath registrar ta pennanna puluwan

    • @ashaniranjali2187
      @ashaniranjali2187 2 роки тому

      Mis id no eken kasada sahathikayak ganna puluwanda

  • @mashiii2349
    @mashiii2349 3 роки тому +1

    විවාහ වෙන්න ඉන්න කෙනා විදෙස් ගත වෙලා ඉද්දී , රෙජිස්ට්‍රාර්ව දින කීයකට පෙර දැනුවත් කරන්න ඕනේද අපි විවාහය ලියාපදිංචි කරන්න ඉන්න දිනය ගැන????

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Aduma tharamin 1 month . Ath 2/3 weeks aulakuth naha.. samahara registrar warun karya bahula nisa anthima wenakan inna epa

  • @indumali8636
    @indumali8636 3 роки тому

    Mis hadissiye wiwaha wenna Barida?kalin notice karanne natuwa?

  • @chutidoni3082
    @chutidoni3082 3 роки тому +1

    Dear..Ekama palatha nam Eth district 2 nam register wenna kalin monada karanna one 🤔 wedding date dagena inne. Curfew nisa mokuth kr ganda beriwa inne. Plz tell me..

    • @jeewithayaineethiyai1339
      @jeewithayaineethiyai1339  3 роки тому

      Wedding dates dagena nam inne.. aduma tharamin 3 weeks walata kalinwath thaman ta laga registrar wa munagahenna

    • @chutidoni3082
      @chutidoni3082 3 роки тому

      Ok. Thanks..

  • @KaveeshaLakmal-p7p
    @KaveeshaLakmal-p7p 11 місяців тому

    Wayasa 18 iwara wenna onida meri katanna

  • @InokaDhirushi
    @InokaDhirushi Рік тому

    Taranga shriyani keyana girl gana weatara hoyagana uduwa karna

  • @Nimesh_Sadaruwan_ff
    @Nimesh_Sadaruwan_ff 2 роки тому

    Gf mata wediya wedimal eka prshnayak na ne dha