SF ට්‍රැකර් ගේ බිහිසුණු මතකය - අයියකච්චි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 733

  • @wanesatv
    @wanesatv  Рік тому +120

    0770602144 ට්‍රැකර්

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 Рік тому +11

      වට්ස් අැප් නැද්ද සංජීව අයියේ...මට දැන ගන්ඩ ඕනේ යු ටියුබ් එකේ තියෙනවා මුහමාලේ බංකර් වලට ගහලා අපේ අාමි කොල්ලෝ එම කානු වල මැරිලා වැටිලා ඉන්න.එ් මොන සටනෙදිද..එ් ගැන විස්තරයක් දැනගන්ඩ...

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 Рік тому +7

      සංජීව මහත්තයා ට්‍රැකර්ව මුහමාලේ ඉදිරි අාරක්ෂක වලල්ල තිබුන තැනට එක්කන් ගිහින් එහි ඉදන් විස්තරයක් ගේයි..අනිවා ඕනේ...

    • @Deegala
      @Deegala Рік тому +3

      ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏👍🇱🇰

    • @sameerasilva6257
      @sameerasilva6257 Рік тому +2

      බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

    • @ThaaruNehansa.-vq2eq
      @ThaaruNehansa.-vq2eq Рік тому +2

      සුපිරි වැඩ්ඩෙක් ☠️☠️

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 Рік тому +754

    මට කෝප්‍රල් ගල්ටා හමුවුනා කොටුව දුම්රිය ස්ථානයේදී මාව නිකම්ම ලගට යැව්නා ...කතාකරා වචන කීපයක් මාරම නිහතමානී චරිතයක්....💖💖💖 වනැසට ස්තුතිය සැගවුනු විරුවන් ඉදිරියට ගෙනාවට

    • @sadunlakmal6150
      @sadunlakmal6150 Рік тому +27

      Machan a wage welawata poto akak Aran wanasa fd akata tag karahan a wage viruwan dakima sthutak

    • @rovinmichael4689
      @rovinmichael4689 Рік тому +11

      Me lagadi galta akka vedio akak daala thibba youtube ake galta tikak sihiyen nemei hitiye
      Vedio aka karapu aka pissek

    • @prasadranasinghe8434
      @prasadranasinghe8434 Рік тому +10

      දවසක මම යනවා බලන්න

    • @nelumfernando8994
      @nelumfernando8994 Рік тому +1

      ​@@rovinmichael4689kauda dala thiyenne 😮😮

    • @chamathlahiru3686
      @chamathlahiru3686 Рік тому +6

      Adoooo uba wasanawanthai bn

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 Рік тому +261

    වනැස TV එකට ඇබ්බැහිවුනාම පුනරුත්ථාපනය කරලාවත් ගොඩ ගන්න බැරි සීන් එකක් තියෙන්නේ 👍👍👍👍

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +184

    ට්‍රැක්ර්ගේ දෙවනි වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටියා ගොඩක් අය. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ වීර සෙබළෙකුගේ අතීතාවර්ජනයක්.... ❤❤✌️. ජයවේවා වණැස ❤

    • @RuralNewsReporter
      @RuralNewsReporter Рік тому +5

      ට්‍රැකර්ගේ මොරාල් එක අපේ අැඟටත් වදිනවා.එලම චරිතයක්❤❤

    • @amalliyanage884
      @amalliyanage884 Рік тому +8

      මහා ලොකු tv chennel තියෙනවා කවදාක්වත් මෙහෙම වුරැවෙක ගෙනල්ලා අත්දැකිම් බෙදාගෙන නෑ

    • @kavinduperera3754
      @kavinduperera3754 Рік тому

      ​@outline4109

  • @prasadchanaka6622
    @prasadchanaka6622 Рік тому +60

    දුටුගැමුණු රජතුමාට හිටිය කියන දසමහ යෝධයන්ගේ වර්තමාන පරපුරේ මිනිස්සු තමයි මේ..❤️

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh Рік тому +42

    SF ට්‍රැකර් ගෙන්නුවට බොහොම ස්තූතියි ❤ බුදුන් දැක නිවන් දකින්න වාසනාව ලැබෙන්න ඕන අයියලට ❤

  • @apeurumayatv3479
    @apeurumayatv3479 Рік тому +10

    කියනකොටත් මයික් කෙලින්වෙනවා අම්මෝ උඹල යක්කුම තමා බුදුසරණයි දේශය බේරගන්න සතුරන් නැසුවා මිසක් විශ්ව නීතියට අනුව මිනීමැරුවා නොවේ බුදුසරණයි දීර්ගායුශ ලැබේවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +62

    උබලා වගේ සුපිරි වැඩ්ඩෝ ඉන්න බව ප්‍රභාකරන් හරියටම දැණෙන හිටියා නම්,,, ඌ කවදාකවත් මාවිල්ආරු වහන් නෑ අයියේ....

    • @ranjiranawaka
      @ranjiranawaka Рік тому +2

    • @upalislk6553
      @upalislk6553 4 місяці тому +3

      ❤ ekanam atta nodana hitapu nisai uge awasane ohoma une. Yakka heros 🇱🇰🇱🇰🇱🇰

  • @messi_0nly
    @messi_0nly Рік тому +49

    දැන් දෙවනි එක දුන්නනෙ ...
    ඉක්මන්ට තුන්වෙනි කොටසත් ඕනෙ ❤

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx Рік тому +41

    සියලු රණවිරු වන්ට නිදුක් නීරෝගී සුව පතමු....කමාන්ඩෝ නයී බණ්ඩා එක්ක වීඩියෝ එකක් ඕනී....❤❤❤

  • @ThariduBalasooriya-vn8gl
    @ThariduBalasooriya-vn8gl Рік тому +72

    මෙිවා අලුත් පරපුරට විහිලුවක් උනාට මෙිවා අපට රන් මතකසටහන් දැන් හප්පඩයෝ කොහේද ඔවා දන්නේ නුබලා බිහිකරපු මව් පියන්ටත් බිරිදැවන්ටත් ළමයිටත් නිර්තුරු දෙවි රැකවරණය ලැබෙිවා ❤❤❤

    • @ganganathravihara9636
      @ganganathravihara9636 Рік тому +4

      kauda kiyanee dan inna parapurata meva vihiluvak kiyala mamath 2002 ekek mama danna mage vayese yaluvantath meva patta katha apith mevage ayata adarei

    • @dilshan5352
      @dilshan5352 Рік тому +5

      අනිවාරෙන්..අපි අළුත් පරපුරේ උනාට අපිට මේව විහිළු නෙවේ..අපි හැමදාම ගරු කරනව අපේ රණවිරුවන්ට..ඒ ගෟරවය ආදරය හැමදාම තියේ ❤

    • @rupaindranipeiris1143
      @rupaindranipeiris1143 Рік тому +1

      ❤❤❤

    • @eranga.pathum
      @eranga.pathum Рік тому +1

      ❤️❤️

    • @supunperera8203
      @supunperera8203 Рік тому +2

      Aluth untayh ape UN everyone bn oya NGO pakayala tikakatay apeema un eke ekaava kiyavala deshapalana vaasi ganna balana unta vitaray bn ape kollo ehema peenne. Eeka political game ekak

  • @L.G.dayansameera
    @L.G.dayansameera Рік тому +14

    මල් තියලා වැන්දත් පව්නෑ මේ වගේ වීරයෝන්ට. මුලුමහත් දේශයක්ම සදාකාලික නයයි ඔබතුමාලට. තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා.

  • @malikaruwanthi7049
    @malikaruwanthi7049 Рік тому +27

    මෙන්න මෙගා වැඩසටහන් වලට ගේනවනම් චරිත.. සංජීව අයියට සුභපතනවා ලස්සන ට වැඩේ කරනවා..🧡

    • @htp214
      @htp214 Рік тому +2

      මේ කට්ටිය මෙගා වැඩසටහන් වලට ඇවිත් බොරුවට රගපාන චරිත නෙවේ බ්ං.වැරදිලාවත් මේ කට්ටියට කියන්න එපා ටෙලිනාට්ටයකට fighting කොටසකටනම් ගෙන්වන්න එපා😂.රගපාන්න ආපු එවුන් දෙතුන්දෙනෙකුට මැරිල වැටෙන්නම ගහලා දායි😂.ඉවරයිනෙ ඔක්කොම😂😂

  • @sandun8441
    @sandun8441 Рік тому +6

    අවුරුදු දාහතරක් වෙද්දී යුද්ධය අවසන්වී දුකයි අද අපේ රටට මේ දේශපාලුවෝ කරලා තියෙන දේ දකිද්දී 😢 මේ තරම් දුක් කම්කටොලු මැද ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා රැකගත්ත රට අද පර දේශපාලුවන් හැත්ත විනාශ කරලා 😢. මරණය මැදින් අභීතව රට වෙනුවෙන් සටන් කළ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ අපි සදා ණයගැතියි වීරයා ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +12

    සුපිරි කොල්ලෙක් sf.. කියන්න වචන නැ ආඩම්බරයි සහෝදරයා.. බිහිසුණු මතකයන් සදා අමරණිය යි.. ජයවේවා 👍🙏❤

  • @FactTube10-e8l
    @FactTube10-e8l Рік тому +35

    යුද්ධ කරන්න වගේම කතාවටත් දක්ශ සොල්දාදුවෙක් 😍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Рік тому +24

    SF ට්‍රැකර්...සුපිරි වැඩ්ඩෙක් ...SF..ලොකේ 3 වෙනි තැන උනත් අපේ හදවතේ...1...❤❤❤❤❤❤❤❤

    • @sidathdeshapriyarajapaksha2686
      @sidathdeshapriyarajapaksha2686 Рік тому +1

      සිරාවටම ලෝකෙ තුන්වෙනි තැනද බන් අපේ SF එක..

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Рік тому +86

    යකා බැජ් එකේ ඉන්න " යකත් " බයවෙන්වා අයියේ ඔයගොල්ලෝ රට,, ජාතිය,, අපි වෙනුවෙන් දීලා තියන ගේම් වලට.......... හදවතින්ම ආදරෙයි...... 💪💪💪💪💪💪..

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Рік тому +10

    දෙවනි වැඩසටහන බලාපොරොත්තුවේන් හිටියේ යකෙක් තමයි ආඩම්බරයක් ඔබ අපිට 🙏🙏❤️❤️

  • @adelanka5865
    @adelanka5865 Рік тому +42

    ට්‍රැකර්ගෙ තව වීර කතවක් බලාපොරොත්තු වෙනවා මේ වගේ වීර සෙබලුන්ට පින් රට බේරුවට🙏

  • @oshadaisanka
    @oshadaisanka Рік тому +103

    මින්සුන්ට කරන්න බැරි ගෙමක් කරපු රණවිරුවෝ❤අද කතාවේ සුපිරිම විනාඩි කිහිපය.30.20
    41.16
    44.14
    ආදරෙයි හැමදාම ඔයටලට❤

  • @poornajayasekara9602
    @poornajayasekara9602 Рік тому +1

    මේ සර්ගේ ජිවිතය අවස්ථා කිපයකදිම බෙරිලා ඇත. මේවැනි විරෝධාර විශේෂ බලකායේ රණවිරුවන්ගේ යුධ අද්දැකිම් කොයි තරම් කටුකද තව තවත් ජිවිත්විමට අයෙුෂ ලැබේ. මේ කතා ඇසේන විට ඇගේ බයල් කෙලින් වෙනවා නොකා නොබි ලේ වගුරමින් යුධ බිමිට ගොස් රැ දවල් නොබලා කරපු සේවය ඉතාම අතිමහත්ය. ඔබලා මේ රටට ණය නැහැ සහෝදරයෝ වැඩ සටහන කරන සංජිව මහත්තයාටත් මේවනි වැඩ සටහන් කිරිමට තව තවත් හැකියාව දක්ෂතාව ලැබේවා .

  • @amithchuti1569
    @amithchuti1569 Рік тому +28

    ඒ ජීවිත වලින් කැපකිරීම් කලේ නැතිනම් අපි අද කොහෙද??... අපිට කවදාවත් ඒ ණය ගෙවන්න බැහැ 🙏🙏🙏.. සහෝදරයා අපේ පනත් අරගෙන ජීවත් වෙන්න තව කාලයක් මගේ රට වෙනුවෙන්..🙏🙏..සංජීව සහෝදරයා මට කියන්න වචන නැහැ ඔබ තුමාට.පිං සහෝදරයා 🙏🙏🙏❤️❤️

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 Рік тому +16

    Sf ට්‍රැකර් තවත් හදවතේ විරුවෙක් නියම සිංහයෙක්♥️♥️♥️

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Рік тому +12

    වීර මාතාවකගේ යක් පුතෙක් .මෙවැනි වීරෝදාර වීරුවන්ට සමස්ථ ජාතියේ ප්‍රනාමය .වනැසට ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Рік тому +16

    පපුවට වදින වචන සිංහල සිංහයෝ යක්කු අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනි සදා නයගැති අපි හැමොම ❤

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +11

    සියලුම රණවිරුවන්ට මාගේ හිසනමා ගරුත්වය 🙇 තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh Рік тому +10

    මේ තරම් වීරයෝ ❤ අපෙ රට බේරගන්න කැපවුන යුද හමුදා විශේෂ බලකාය ඇතුලුව ග්‍රාම ආරක්ෂක නිලධාරීන් දක්වා බොහෝම පිං ❤

  • @dulas4614
    @dulas4614 Рік тому +18

    මම කලිනුත් මෙයාව ආයම ගේන්න කිව්ව.ඒ වගේම ඊයෙ ෆේස්බුක් එකේ දැකල අද දාන වීඩියෝ එකට කමන්ට් එකක් දාන්න හිටියෙ පොරව ගේන්න ආයම කියල.ඒක මාරයි අද එයාගෙම වීඩියෝ එක.ආදරෙයි සාජන් මේජර් පියරත්න.ආදරෙයි වනැස❤❤❤

  • @RuralNewsReporter
    @RuralNewsReporter Рік тому +54

    කැප්ටන් ඩැරන් එක්කත් අායෙත් වැඩසටහනක් ඕනේ.අායෙත් ගහන එක කුඩු වෙන්නම ගහන සුපිරි චරිතයක්🧡❤💣

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa Рік тому +18

    තාමාන් ගැන නොහිතා තාම ජීවිතය පාරදුවට තාබමින් රාට ජාතිය ආගම වෙනුවෙන් සාටාන් කොට ලෙ දාහාඩිය හෙලා ජීවිතය පාවා මෙ රාට වෙනුවෙන් පුජාකල සියලුම රානවිරුවාන්ට පින් ආත්වෙවා

  • @kaviduheshan3812
    @kaviduheshan3812 Рік тому +44

    රට වෙනුවෙන් තමන්ගේ මුලු ජිවිතයම කැප කරපු සෑම රන විරුවෙක්ටම අප්‍රමාන කුසල් රැස් වේවා...!!! රට රැකපු වීරයෝ❤❤

  • @supunsandeepa1515
    @supunsandeepa1515 Рік тому +7

    කතා විලාසය හරිම clear.....sf ctracker💖💗

  • @sandakumara5129
    @sandakumara5129 Рік тому +14

    සංජීව මල්ලි artillery යුනිට් එකෙන් කවුරුහරි ගෙන්වන්න ❤️❤️❤️

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 Рік тому +21

    දැන්නම් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ ❤️

  • @madushalakshan9084
    @madushalakshan9084 Рік тому +13

    1st comment ❤.ආදරෙයි වනැස හැමදාමත් මේ කරන මහගු කාර්‍ය්යට...respect 🙏🙏🙏

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 Рік тому +8

    විරුවෙක් වෙන්ඩ හැමෝටම බෑ...ඒ අතලොස්සෙං සුපිරි වීරයෙක්...බුදුසරණයි

  • @erandaruwan2185
    @erandaruwan2185 Рік тому +4

    යුද්ධය ලස්සනයි kiyanwa ,දෙවිවරු වගේ මිනිස්සු, තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Рік тому +8

    අයියකච්චි ළිඳ බලන්ඩත් යමු..ඉතා වැදගත් තැනක්...අලිමංකඩ සටනේ...

  • @arunayoutube8960
    @arunayoutube8960 Рік тому +30

    එක් එක් මෙහෙයුම් වල සිදුවීම් ඉදිරිපත් කරද්දී හරස් ප්‍රශ්න ⁣අහලා මැදින් පනින්නැතිව නිදහසේ කතාව කරන්න ඉඩ දෙන නිසා ඉතාමත් කැමැත්තෙන් වැඩසටහන නරබන්නෙ ඔබ හොද නිවේදකයෙක්

  • @lasanthakumara2664
    @lasanthakumara2664 Рік тому +23

    මේක දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ බලන් නැතුව ඉන්නම බෑ දවසට එකක් හරි බැලෙනවා ආදරේ සංජීව අයියේ

  • @JanakaKumara-b3i
    @JanakaKumara-b3i Рік тому +5

    අම්මෝ බලන් හිටියේ ටැකර් යකා එනකම් 🌹🌹🌹❤❤සුපිරි waddek ❤❤❤

  • @portaccesselevatedhighwayp8530

    ස්තුතියි,දීර්ඝායු වේවා ❤❤

  • @slsimplelife9521
    @slsimplelife9521 Рік тому +1

    සියලු රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ... 🙏
    වනැසට ස්තූතියි ..✌️
    සංජීව මහතාට ස්තූතියි ..❤️

  • @kumarasri9914
    @kumarasri9914 Рік тому +4

    සුපිරි වැඩෙක් චිරන් ජයතු බුදුසරනයි

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +3

    බය කියන දේ ගෑවිලවත් නෑ, රටට ,ජාතියට ආගමට sf එකට ආදරේ කරන චරිතයක් වගේ, බුදුසරණයි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Рік тому +3

    අද දැන් තම බලන්නේ නිදහසේ මේක බලනකම් පිස්සුවෙන් ඉදියේ...ජයවේවා ❤🇱🇰🙏🌹....

  • @nihalperera5086
    @nihalperera5086 9 місяців тому +1

    සංජීව මල්ලි ඔයා නියම මාධ්‍යය කොල්ලෙක්. බලන්නකො නිර්භීත කොල්ලෝ කියන නිර්භීත මෙහෙයුම් ගැන කියනකොට කිසීම බධාකිරීමක් නැතුව අහගෙන තමාට අවශ්‍යයය දේ හරියටම ගන්න ලස්සන.ජයවේවා සංජීව මල්ලි.

  • @tharakamadusanka4304
    @tharakamadusanka4304 Рік тому +26

    කරුණාවෙන් සලකන්න ඇබ්බැහි වෙන සුළුයි. 😍💗💗💗🖤❤💪

  • @amalliyanage884
    @amalliyanage884 Рік тому +8

    අහන් ඉන්න ආසා කෙනෙක් යුධ පිටියේ හිටියා වගේ අපිට ඒ ෆීල් එක දුන්නා…… පලවෙනි කොටසත් වගේම මේකත් ආසාවෙන් ඇහුවා❤❤❤❤❤❤ මම හැම වැඩ සටහනක්ම 2/3 පාරක් අහනවා ආමි එකක් පැත්ත පලාතේ ගිහින් නැතත් දැන ඒ වචන පුරැදුයි…. ආයුධ පුරැදුයි. මම දවසක් අපේ company එකේ ඉන්නso කෙනෙක් එක්ක ටික වෙලාවක් කතාකලා යුද්දේ ගැන . එයා ක්‍රියාන්විතයේ හිටපු කෙනෙක්.. මගෙන් එයා ඇහුවා මහත්තයා ආමි එකේ හිටියද කියලා….. එච්චරටම දැන් යුද්දේ ගැන ආයුධ ගැන දරැනි සටන් ඇති උනු තැක්
    ගැන දන්නවා

  • @suranjisamantha5535
    @suranjisamantha5535 Рік тому +2

    Supiri Charector SF Traker.we are hats off for you....God bless you..Thank you Sanjeewa.❤❤❤

  • @thanujanuwan6900
    @thanujanuwan6900 Рік тому +10

    යකෙක් නෙමෙයි යක්කූ ගෙනාපු නැවක් 🎉🎉❤❤❤❤

  • @singha4758
    @singha4758 Рік тому +12

    SF මාරයා ට්‍රැකර් 💣💣💣💣💣💥💥💥💥💥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏☸️☸️☸️

  • @lalithpriyantha6727
    @lalithpriyantha6727 Рік тому +2

    සංජීව ඇයි ඔයා අපිට මෙහෙම කෙරුවේ.මම දැන් වනැස TV එකට ඇබ්බැහි වෙලා.මේක නම් පිස්සුවක්.❤❤❤❤❤❤❤❤❤

  • @dumij3888
    @dumij3888 Рік тому +8

    ඇල්පිටිය ගමටම ආඩම්බරයක් ❤❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Рік тому +3

    බුදුසරණයි ඔබ සැමදෙනාටම 💕

  • @countryman_lk
    @countryman_lk 7 місяців тому

    සිංහයෙක්🙏❤ නිදුක් නිරෝගි සුවය ඔබ ඇතුලු පවුලේ සැමටම ලැබේවා🙏

  • @shanusl-t5r
    @shanusl-t5r Рік тому +1

    කතාව සම්පුර්ණ ඇහුවා.. සුපිරිම වැඩ්ඩෙක් හොදේ... රට වෙනුවෙන් කරපු කැපවිමට අපි ඔක්කොම ඔයාලට ණය ගැතියි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sasi_x
    @sasi_x Рік тому +6

    ඊයේ ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ අද දවල්12 පහුවෙනකම් ❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Рік тому +10

    Sri lanaka හොදම සහ කාලොචිත youtube චැනලය 'වානෑස' ❤

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 9 місяців тому

    දේශයේ මුර දේවතාවුන්...තෙරැවන් සරණයි ඔබ තුමන්ලාට🙏🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Рік тому +6

    හෙළබිමේ නියම සිංහයෝ තෙරුවන් සරණයි.❤❤❤❤❤❤.

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 Рік тому +21

    ගාල්ලෙ කියන්නෙ ඉතින් සුපිරි බුලට් තමයි 🎉❤

  • @bavimihisara2002
    @bavimihisara2002 Рік тому +10

    තවත් ආසම විරුවෙක් ❤️

  • @dinukasameera2587
    @dinukasameera2587 11 місяців тому

    නිර්භීත නිහතමානී රණවිරුවැන්නී ඔබට මාගේ උත්තමාචාරය පුදකරමි.

  • @AU_aup
    @AU_aup Рік тому +5

    තවත් සුපිරිම එපිසෝඩ් එකක්
    මිලියනට යන් සංජීව අයියේ
    #wanesatv

  • @summapradeep3184
    @summapradeep3184 Рік тому +9

    බයක් ගෑවිලාවත් නෑ. ඒ බිහිසුනු කතා හිනා වෙවි කියන විදිහ. SF ❤
    රැට්ට වගේ බැල්ලිගෙ පුතාලට ටොකු ඇන ඇන මේව පෙන්නන්න ඕන.

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 дні тому +1

    තව කතාවක් ඕන සංජීව අයියේ ටැකර් අයියාගේ❤

  • @chalarulzz8598
    @chalarulzz8598 Рік тому +3

    දෙවෙනි කොටසකුත් ඕන ... පුලුවන්නම් එදා ක්‍රියාන්විත භූමියක් වූ අද නිසොල්මන් භූමියේ සිට ❤ වීරයෝ 🇱🇰

  • @slcreations4
    @slcreations4 Рік тому +10

    රටට දැයට ණය නැති විරුවාණනි ආදරෙයි හැමදාමත්❤❤❤❤❤

  • @Chathuranga-ok
    @Chathuranga-ok Рік тому +8

    1k like දාන්න.සතියට වීරයෝ එක්ක ප්‍රෝග්‍රෑම් 3ක්‌ ඕන කියලා.

  • @prbodasampath3366
    @prbodasampath3366 Рік тому +13

    අපි හැබහින් දෙවිවරු දැකලා නැ එත් මෙ ඉන්නෙ අපෙ දෙවිවරු 🙏🙏🙏

    • @nimalrajapaksha9737
      @nimalrajapaksha9737 Рік тому +1

      සංජීව සංජීව නොකියා කථාව කියාගෙන යමං කොල්ලෝ කොහොම උනත් නියමයි කොල්ලෝ

  • @tharindumadusankahabarakad4660

    මෙන්න නියම වීරයෝ. සංජිව අය්යට පින්

  • @chandanakumara5698
    @chandanakumara5698 Рік тому +1

    සුපිරි sf රණවිරුවන්. බුදු සරණයි ඔයාලට. Dirgayusha.

  • @SdvvftysstFghjvdtj
    @SdvvftysstFghjvdtj 11 місяців тому +1

    මම මේ හැම කොටසක්ම දෙපාර දෙපාර බලලා තියෙනවා කොඩි ගෙ කොටස් හතර පාරක් බැලුවා මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ වගේ තවත් අය සිටීද

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Рік тому +1

    දීර්ඝයූශ ලැබේවා විරුවානෙනි බුදු සරනයි ❤❤️🙏🙏🙏🙏

  • @SHCPraveen
    @SHCPraveen Рік тому +25

    කෝමද Netflix එකෙන් වගේ අපේ යුද්ධෙ ගැන TV Series එකක් හැදුවොතින් 😮😮😮

    • @gayashankanishka763
      @gayashankanishka763 Рік тому +3

      ලෝකෙන්ම අංක එකේ ටිවී සීරියස් එක වෙනව සුවර්❤️

    • @achini3734
      @achini3734 Рік тому

      Amoo epa.. meruna kiyaddi ahan innth berikota ewa balanne kohomada.. 😢 weerayo merenwa balanne kohomada

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +4

    කයාවාරු ගැහුව කොටි, අපේ කමාන්ඩෝස්ලා දකිද්දී බයේ දුවන සීන් එකට තමයි ආසම...❤😊

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 Рік тому +6

    සංජීව රනවිරු සෙවනෙ ඉන්න අපේ විරුවොත් ගන්න මේ වැඩ සටහනට.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Рік тому

    බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාම සියළුම රණවිරුවන්ට අපි හැමදාම ඔබලාට ණයගැතියි......❤❤❤❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw Рік тому +2

    සංජීව අයියා ඔයා දක්ෂ niwadakayak budusarani

  • @summapradeep3184
    @summapradeep3184 Рік тому +2

    වෙනැස සුපිරී. හැම වැඩසටහනක්ම ඇබ්බැහිවෙලා වගේ බලනව. වැඩසටහනක් දානකන් බලන් ඉන්නෙ ❤
    ඒත් දැන් ටික ටික හිතෙනව commando/ SF රනවිරුවන්ගාව තිබෙන යුද රහස්, යුද ටෙක්නික් අනවශ්‍ය පාර්ෂව අතරට මේ වැඩසටහන හරහ යාවිද කියල.(යුද්දයක් ආයෙ එන්න එපා කියල ප්‍රාර්තනා කරනව) 🙏🏾

  • @pjaya
    @pjaya Рік тому +18

    මෙයා එක්ක පුරවසකුලම් වලට යමු නේද. සුපිරි වීරයෙක්❤

  • @sldeshan7333
    @sldeshan7333 Рік тому +4

    Sri Lanka best UA-cam channel 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @janakadeepal1850
    @janakadeepal1850 Рік тому +6

    ජයවේවා 🙏🙏🙏!!!!!!!

  • @shehansanjula4936
    @shehansanjula4936 Рік тому +3

    ආසවෙන් උනන්දුවෙන් බලන එකම වැඩසටහන ❤❤❤

  • @upasenagamage4453
    @upasenagamage4453 Рік тому +6

    Training and determination and sacrifice made you war heroes. .I salute you all.

  • @asankaauth7713
    @asankaauth7713 Рік тому +2

    SF අපේ කේසර සිංහ පැටව්!!! සිංහයෙක්වගේ සටන් වැද සිංහ තේජසින් මැරෙන්න් කාටවත් බෑ. ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +1

    වැඩ ඇරිලා ඇවිත් කාලා ට්‍රැකර් ගේ වීඩියෝව බලන්න ගත්තා විනාඩි දහයක් වගේ බලද්දී නින්ද ගිහිල්ලා ඇහැරුණා බලද්දී වීඩියෝව සම්පූර්ණ ගිහිල්ලා ආපහු ඇදලා ආයෙ බලන්න ගත්තා ආයෙ පැයක් විතර නින්ද ගිහිල්ලා ආපහු ගත්තා ඇදලා තුන් වන වතාවේදී තමයි වීඩියෝව බලලා ඉවර කරේ 😂 කොහොමද ගැම්ම ට්‍රැකර් ගේ ,හක්කා අයියා ගල්ටා ,මීනු ,සූසයිට්, SF රත්නායක නම් ගමකට ලියන්න පුළුවන් මේ අපේ HERO'S ලා තමයි 💪💪💪 ගම්මෙන් ඉන්නේ ආ..... මීළග වීඩියෝ වෙන් හම්බ වෙමු ට්‍රැකයා ආදරෙයි පැලෙන්න මා කොල්ලා ❤ බුදු සරණයි පරෙස්සමෙන්

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ Рік тому +2

    යුද්ධයේ අමිහිරි අත්දැකීම් ලස්සන හිනාවෙන් ඉදිරිපත් කරන අපේ විරැවෙක්...

  • @achini3734
    @achini3734 Рік тому

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤

  • @chamaramalith6317
    @chamaramalith6317 Рік тому +1

    විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා..👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Місяць тому

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @aravindasampath6426
    @aravindasampath6426 Рік тому +5

    අදත් ඉතිං සුපිරියක්

  • @sanjeewasan
    @sanjeewasan Рік тому +6

    මෙ විරයවත් අරගෙන යමුද ගහපු තැන් අපිට බලන්න live තැන් ටික බලන්න

  • @bhanukawickramarachchi2598
    @bhanukawickramarachchi2598 8 місяців тому +1

    ලංකාවේ නලු නිලියෝ පාලකයෝ හැමෝම අයින් වෙලා එන්න ඕනේ මේ මිනිස්සු..🖤

  • @manojweerasinghe1101
    @manojweerasinghe1101 Рік тому +7

    භය අදුරන්නෙවත් නැති මිනිස්සු ❤️

  • @withanaarachchipriyangika7170

    ඔයාලට ගොඩක් පිං දෙයියනේ. අපි අද නිදහසේ සතුටින් ඉන්නෙ ඔයාලගෙ මේ කැපකිරිිම් නිසා. යුද්ධ කාලෙ අපි ඇත්තෙන්ම හිතින් ඔයාලත් එක්කමයි හිටියෙ. ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි.

  • @maheshsanjeewa5637
    @maheshsanjeewa5637 8 місяців тому

    අයියකච්චි කියන්නෙ අපි යාපනේට වතුර ගේන තැන..හිතා ගන්නවත් බෑ❤..අපිට හමුදාවෙ ඉන්න පාර හැදුවෙ මෙතුමාලට දීර්ඝායුෂ❤

  • @amilajanaka6008
    @amilajanaka6008 Рік тому +2

    මාත් ආසම සර් කෙනෙක් ඔබ තුමා කළ සේවයට අපි හිස නමා ආචාර කරනවා