මගේ දෑස් ඉදිරිපිට සර් මැරිලා වැටුණා | කමාන්ඩෝ කරුණාරත්නගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 551

  • @kaviduheshan3812
    @kaviduheshan3812 Рік тому +134

    ලොකු වේදනාවක් හිතේ තියන්...හිනා වෙලා කතා කරනවා.....රටේ පිනට පහල උන ජාතික වීරයෝ❤

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 Рік тому +192

    සිරියාවන්ත මුහුණක්.නිදුක් නිරෝගි සුව ලැබේවා ☸️❤🇱🇰

    • @China_Corona_Party
      @China_Corona_Party Рік тому +1

      Tamilnadu economy is 4 times larger than Loan lanka🤣🤣
      Tamilnadu has 70 million people👍

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 Рік тому

      ​@@China_Corona_Partyso any one ask ..??? still fucked up tamil pundeyami😂

    • @maheshsenavirathne7327
      @maheshsenavirathne7327 Рік тому +7

      Lol really why are you so hurt 😂 this is not about economics this is war victory in srilanka we know how you feel sorry for that 😂😂

    • @pasindusamarakoon1439
      @pasindusamarakoon1439 Рік тому

      @@shuttlespace04but still got ass whooped by a tiny island nation and low caste among indans poor tamil refugees

    • @damindadisanayaka2815
      @damindadisanayaka2815 Рік тому +1

      හරියටම හරි

  • @R.Rajapaksha
    @R.Rajapaksha Рік тому +70

    ලස්සන හිනාවත් එක්ක කතාව.හරිම පියකරුයි. කවදාවත් අමතක වෙන් නෑ ආදරණීය රණවිරුවන් 🙏🙏❤❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +83

    කොමාන්ඩෝ සෙබළෙක් කියලා හිතන්න බැරි අහිංසක මුහුණක්... ❤❤✌️. නමුත් ඔහු අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි වීරයෙක්... ❤✌️✌️. අහගෙන ඉන්න ආස හිතෙන කතාබහක් කරූට තියෙන්නේ.... ❤✌️. ජයවේවා වණැස ✌️✌️❤😊

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t Рік тому +30

    සුන්දර හිනාවකින් හැමවෙලේම කතා කරන අභිත රණවිරුවෙක් ඔබ වැනි රණවිරුවන්ට පිං අපේ රට රැකදුන්නට.❤❤❤🙏🙏🙏

  • @jayabimahardware4345
    @jayabimahardware4345 Рік тому +88

    කරූ අයියගේ දෙවනි වැඩසටහන එනකල් ඇඟිලි ගනිමින් ඉන්නේ.
    මාතෘභූමියටත්, බිව් මව්කිරටත් ණය නැති ශ්‍රේෂ්ඨ සිංහල පුතෙක්.

  • @surangapremadasa2138
    @surangapremadasa2138 Рік тому +83

    කබ්බෝ ජනගත නොකර නියම වීරයෝ කරලියට ගේනවට බෝහෝම පින් 🙏🙏🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Рік тому +64

    හිනා වෙලා කතාකරද්දි අහන් ඉන්න ආසයි .ලක්මැණීගේ වීරෝදාර හමුදා පුතුන්.

  • @herbatmendis6240
    @herbatmendis6240 Рік тому +24

    සදා නොමැකෙන කමාන්ඩෝ මතක රැසක්. ආඩම්බර යි ඔබ ගැන සහෝදරයා... ජයවේවා 👍🇱🇰💗

  • @dsampath651
    @dsampath651 Рік тому +7

    රටේ පිනට පහලවු අභිත සිංහ පුතුන්ගෙ රණ භුමිය තුල පෙලහර පෑ වීර වික්‍රම ක්‍රයාන්විත මෙලෙස අපවෙතට අහන්නට සැලැස්වීම පිලිබදව සංජිව ඔයා ගන්නාවු කැපකිරිම ඉතාම අසතුටින් අගයන අතර මෙහි 02 කොටස බලාපොරොත්තු ඇතුව තම මාතෘ භුමිය බේරා ගැනීම සදහා ක්‍රයාන්විත රාජකාරී වලදි ජීවිත පූජා කල අභිත වීර වික්‍රම සිංහ සෙබළුනේ නුබලා සදා අමරණීයයි! නිවන්ස‌‌‌ව ලැබේවා.ඒ වගේම තුවාල වෙලා ඉන්න සෙබළු ඉක්මණින්ම සනීපවෙවා! සියළුම රනවිරුවන්ට තෙරුවන් සරණයි!

  • @k.3604
    @k.3604 Рік тому +16

    රණවිරුවන් අතරින් දැක්ක තවත් එක් සුන්දර චරිතයක්.ඒ හිනාවට 😃 ආදරෙයි ගොඩක්.💙💙

  • @ඩේව්සන්ඉසුරු

    සම්පත්නුවර,ප්‍රරාක්‍රමපුර,ජනකපුර,ඇතැවැටුන වැව මම ඉන්න ප්‍රදේශයක් මාරම නිදහස් සාරම ලස්සන පරිසරයක් මේ වීනීලා ඉන්නේත් මේ හරියෙමයි ඇත්තටම ලස්සන සුන්දර පරිසරයක් නිදහසක් ලබා දුන්නට හුගාරියක් පිං

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 Рік тому +8

    අලිමංකඩ පසුබෑම ගැන, බොහෝ කාලයක් බලා සිටි වීඩියෝ වක්...
    චිත්ත රූප මවා ගත හැකි ආකාරයට හොඳ පැහැදිලි කිරීමක් කළා...
    මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව....
    වනැස... බොහෝම ස්තුතියි 👍🏻👍🏻👍🏻

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 Рік тому +15

    ඊලග කොටස ඉක්මන්ටම ඕන සංජීව අයියා.
    සෑම රන විරුවෙක්ටම තෙරුවන් සරණයි .
    දිවිපිදූ සියලු දෙනාට උතුම් නිවන්සුව ලැබේවා

  • @PattaTV1
    @PattaTV1 Рік тому +46

    ඒ හිනාව අස්සේ ලොකු ගැඹුරක් තියනවා.. හදවතට වේදනයි😢😢❤❤

  • @anurathennakon6246
    @anurathennakon6246 Рік тому +37

    ❤❤❤❤කරූ මල්ලිගෙ කතාව හරිම ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් .කරූ ඉතාමත් හොඳ කෙනෙක් ❤ කරූ ගේ තව විස්තර ඉක්මනින් ම දාන්න සංජීව මල්ලි ස්තුතියි ❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому +12

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට

  • @gihaadikari8242
    @gihaadikari8242 Рік тому +14

    ගොඩක් වටින interview එකක්. හිනාවෙලා කතාකරාට ඒ වචනවල පුදුම දරාගැනීමක් තියෙන්නෙ. යුද්දෙ ගැන ප්‍රවෘත්ති වලින්, පත්තරවලින් කියවෙනවටවඩා කොච්චර කටුක වේදනාත්මක දේවල් ඉදිරියේ සටන්කල සෙබළු විදවල තියෙනවද. 😢 . මේ මිනිස්සු නොවෙන්න අපේ රටේ අනාගතය කොහොම විසදෙන්න තිබුණද .

  • @singha4758
    @singha4758 Рік тому +30

    යක්කුන්ගේ ගුහා හොයාගෙන යක්කුන්ම අරන් ඇවිත් යකාගේ වැඩ කිඩ කියවන වනැස සංජීව මහතා 🔥🔥🔥🔥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏

  • @travel_with_nethu
    @travel_with_nethu Рік тому +13

    දේෂයේ මුර දෙවතාවුන්...තම ජීවිතය ගැනවත් නොහිතා උපන් බිම රැකපු පුතුන්...දේශයේම උත්තමාචාරය ඔබලාට හිමී විරැවානනී......❤❤🙏🙏

  • @IshanUthpala
    @IshanUthpala Рік тому +29

    අපේ ගමේ කරු මාමා.❤❤

  • @AU_aup
    @AU_aup Рік тому +79

    3:42 කොටි අතින් පවුල විනාස වීම😢 1988
    4:41 කමාන්ඩෝ රෙජිමේන්තුව ට ආදුනික සෙබලුන් බදවාගැනීම
    5:41 කුඩාඔය කමාන්ඩෝ බෝඩ් එක දකිනකොට වෙච්චි දේ
    18:13 කොටි අඩවියට රිංගා පහරදීම
    19:01 අපි ගහපු ගැහිල්ල නවත්තගන්න සර් ලගට ඇවිල්ලා පයින් ගැහුවා
    24:21 කමාන්ඩෝ පවුල
    28:46 කමාන්ඩෝ මෝටාර් කොටින්ට කෑමට දීම
    32:18 අපි සිංහල කොල්ලො පුතා.. අපි මැරෙමු පුතා..
    35:15 ජීවිතේ දැකලා නැති දර්ශනය
    37:30 බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු
    37:51 බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මියයෑම දෑසින් දැකීම

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Рік тому +8

    තවත් අපේ Hero කෙනෙක් 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි

  • @thisaramadu4060
    @thisaramadu4060 Рік тому +10

    අම්පාර අම්මෝ උපන් ගම
    ඒ නම අහද්දී පට්ට ගැම්මක් 👌❤️❤️❤️❤️

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 Рік тому +4

    අවංක ,නිහතමානී වීරයෙක් ❤❤

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 Рік тому +14

    ඒ කටහඩත් එක්ක අහන්න ආස හිතෙනවා❤

  • @skusky264
    @skusky264 Рік тому +25

    දිනපුවා ගහපුවා ගොඩක් අහන්න පුළුවන් ,ඒත් මේ වගේ අමාරුවෙන් පන බේරගෙන අනික් එකාවත් බේරගෙන එන්න හදන ඒව ගොඩක් වටිනවා (මුලතිව් එකෙන් බේරුන එක වගේ) ❤

  • @rmsureshranga8676
    @rmsureshranga8676 Рік тому +3

    ඇත්තටම දැකපු නිහතමානි සුන්දර මනුස්සයෙක්.. දවසක මුන ගැසුනොත් වදිනවා.. බුදු සරණයි අයියේ.. සංජීව අයියේ ඔයා මෙි කරන දේ ලොකු පිනක්.. ඒ අය වගේම ඔයාවත් මුන ගැසෙන්න ඇත්තටම ආසයි..❤❤❤❤

  • @thisaramadu4060
    @thisaramadu4060 Рік тому +16

    1 st එක දාන්න බලන්න පුලුවන් උන එකට සතුටුයි අපේ දෙවියෝ රණවිරුවෝ

  • @artsandeducation7716
    @artsandeducation7716 Рік тому +13

    සංජීව මල්ලී උඹ මේ ලියන්නේ නූතන මහාවංශය.. සුභපැතුම්.

  • @manjularuwan1218
    @manjularuwan1218 Рік тому +1

    නිහතමානී මාධ්‍යවේදීයා සහ වීරයෙක් ඔබ දෙපලට ජය.. අනුන්ගේ ඕප දූප හොයන කාලේ වැදගත් දෙයක් දෙන එකම වැඩසටහන❤❤❤..

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 7 днів тому

    සර්ල වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ අත් එකතු කරලා වදින්න සර්..ඒ තරම් අපි ණයයි ..ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට.. යුද්ධය දිනුවා කියලා අපි ඇහුවාට කොයිතරම් දුක් විදලා,කැපකිරීම් කරලාද දරාගනද මේ රට ජාතිය බේරලා දුන්නේ. තුණුරුවන් සරණයි සර් ❤🙏වණැස බොහොම පිං මේ අභීත වීරත්වය ලෝකෙට ගෙනාවාට 🙏💪🇱🇰❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +8

    ඇහුවට තරහා වෙන්න එපා සර්❤ හිනා වෙිවි ද යුද්ධයට 😅 දිර්ඝායු වෙිවා සර් 🙏🙏🙏

  • @SampathTrinco
    @SampathTrinco Рік тому +6

    දෙවෙනි කතාව එනකම් ඉන්නේ බලාගෙන ,පර්සි ප්‍ර්‍ර්‍ර්‍රණාන්දු,ජානක පේරෙරා වීර සෙන්පතියනි ඔබට උතුම් නිවන් සුව .....❤

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 Рік тому +1

    අමිහිරි මතකයන් තිබුනට මිහිරි කටහඩක් හිමි වීරෝදාර රණවිරුවෙක් ❤ respect sir

  • @ishanchamika1754
    @ishanchamika1754 Рік тому +1

    ඒ හිනාව. සුපිරි වැඩ්ඩො අපේ.. 😊🏵️🌼 ජය වේවා බුදු සරණයි 🖤❤️👌👊👍💪💪

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 Рік тому +7

    දැකපු ලස්සනම කමාන්ඩෝ poto එකක් තමයි ❤ සිරියාවන්ත මුහුණක් 🎉😍

  • @ravindudilshan2554
    @ravindudilshan2554 Рік тому +10

    මිය යන මතකයන්ට පණ දෙන වනැස.......😍❤️

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 Рік тому +10

    තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි.❤❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Рік тому +2

    තවත් එකක් ඔනා සංජීව අයියා... කරු ❤❤❤❤ ආදරෙයි 💝💝💝 ආදරෙයි 💝💝💝

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq Рік тому +1

    හිනාවෙන් යටපත් කරන වේදනාවක්!!!දීර්ඝායුශ ඔබ තුමාට

  • @lahirutelar6204
    @lahirutelar6204 Рік тому +5

    හිනා වෙලා ගේමෙ ඉන්නව මැරෙනකල් commando forever 💯✌

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 Рік тому +10

    අම්පාර.. අපේ ගමේ අයියා කෙනෙක්.අපේ වීරයෙක් ❤

  • @ckcreations1289
    @ckcreations1289 Рік тому +3

    මම මේ වීඩියෝ එක බලන දෙවනිපාර... මෙතුවගෙ කතා විලාසයත් එක්ක අහගෙන ඉන්න හිතෙන රසවත් කතන්දරයක් වගේ... හිනා වෙනගමන් වචන ලස්සනට ගලපලා බිහිසුනු මතකයක් අපිත් එක්ක බෙදාගන්නවා... මෙතුමා ගුරුවරයෙක් උනානම් , ලස්සනට උගන්නයි ළමයින්ට...

  • @ivijitharuwan
    @ivijitharuwan Рік тому +1

    මචං කරුණා උබේ කතාව හරිම සංවර මාධ්‍යයට ගැලපෙන කටහඩක්

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 Рік тому +2

    නියම වැඩකාරයෙක් තමා....සුපිරි අයියා

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Рік тому +1

    සියලු වේදනාවන් දරාගත් අභිත රණවිරුවන්. අසිරුව කාළ වකවානුවක රණබිම රැකගත් සුපිරි විරයන්.. ජය සියලු රණවිරුවන්ට

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Рік тому +1

    කොමාන්ඩෝ සුපිරි කොල්ලෙක් මොනවා වුනත් හිනා වෙලා ඉන්න පුළුවන් 🙏♥️

  • @chandanakumara5698
    @chandanakumara5698 Рік тому +4

    ලස්සනයි අයියේ ඔයාගෙ kathawa .බුදු සරණයි අයියේ.

  • @arunaaruna6555
    @arunaaruna6555 Рік тому +1

    මෙව දුකයි.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 Рік тому +3

    සිනහබර මුහුනක් නිදුක් නීරෝගී සුව ලැබේවා දෙන්නටම

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 Рік тому +8

    විර සෙන්පතිතුමනි ඔබ සදාඅමරනියයි , එම සටන් වලදි පසුව නායකත්වය නිර්භිත බව ප්‍රකට කල සෙන්පති සරත් ෆොන්සේකා සහ ජානත පෙරේරා සහා සියලු එකකවල විරැවන් අභිත නායකත්වය යාපනය බෙරාගැනිම කිසිදා අමතක කල නොහැක,
    විරැවනි ඔබ කල සේවය සදා අමරනියයි
    වනස ස්තුති යුද වාර්තකරන සාහිත්‍යයක් නැති රටක කරන කැපවිම සහා අනාගතයට 👊🏻

  • @nathashasewwandi2204
    @nathashasewwandi2204 Рік тому +7

    ඒ විනාඩී ගානටම කතාව අස්සේ වැඩිපුරම තිබුනේ සිනහව..❤️..ආදරෙයි ජයවේවා බුදු සරණයි උබ තුමාට 🙏

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 Рік тому +4

    ලොකේ හොදම හමුදාව ඉන්නෙ අපිට ❤🙏

  • @janakapriyantha6713
    @janakapriyantha6713 Рік тому +1

    හිතේ ලොකු දුකක් හිරකරන් කතා කලා. ආදරෙයි අපි උඹලට 💕💕

  • @saliyasaliya239
    @saliyasaliya239 Рік тому +1

    ඒ සිනහව හරිම ලස්සනයි ජය වේවා සහෝදරයා ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට සහ සංජීව මහතාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @GayanthaBandara99
    @GayanthaBandara99 Рік тому +8

    ❤❤ සුබ පැතුම් අයියේ දිගටම වැඩසටහන් ඔනි

  • @SHCPraveen
    @SHCPraveen Рік тому +3

    සංජීව ඔයාගෙ වාග් හැසිරවීම මාර ලස්සනයි ❤

  • @sandun8441
    @sandun8441 Рік тому +2

    මේ මාතෘ භූමියේ අපේ පිනට උපන් අභීත වීර සෙන්පතියාණණි ඔබේ නාමය ලක් ඉතිහාසයේ රනින් සනිටුහන් වනු ඇත 🙏අද නිදහසේ හුස්ම ගන්න සෑම මොහොතක්ම අපි ඔබලාට සදා ණයගැතියි 🙏 ඔබ වැනි වීර පුතුන් එදා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤ ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TV❤🙏❤️

  • @Premilasuntha
    @Premilasuntha Рік тому +8

    කොඩී ගෙයි ගල්ට ගෙයි විඩියෝ එකක් ඕනේ ❤

  • @PattaTV1
    @PattaTV1 Рік тому +21

    සංජීව අයියට කතාව මැදදි කරන්න කිසිම දෙයක් නෑ.. එකත් හොදයි කතාව එක වැර අහන්න පුළුවන් ❤👍✌

  • @iidentifyasaa-10warthogbrr10
    @iidentifyasaa-10warthogbrr10 Рік тому +3

    වනැස video බලන හැම වෙලේම බලන්නෙ Google map එකත් open කරගෙන. රණවිරුවො කියද්දි මේ මේ තැන් වල තමයි මේ දේ උනේ කියල, ඒතැන map එක දිහා බලාගෙන අහන් ඉන්නවා. කාලෙකට කලින් මෙතන මෙහෙම දේවලුත් වෙලා නේද කියල හිත හිත. අද ඒ ගොඩක් තැන් නාගරීකරණය වෙලා, වෙනස් වෙලා. ඒත් මතක එහෙම්මමයි.
    ❤️💔

  • @msichannel1812
    @msichannel1812 Рік тому +3

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍❤️❤️❤️🙏🙏🙏🎖️️🎖️️🎖️️

  • @thisaramadu4060
    @thisaramadu4060 Рік тому +5

    මම බලන් හිටියේ සිකුරාදා එක එනකල් ❤️❤️❤️❤️ආදරෙයි හැමදාම

  • @PattaTV1
    @PattaTV1 Рік тому +8

    තව කොටසක් ඕනමයි සංජීව අයියේ... ඉක්මනින් ගේන්න

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 Рік тому +9

    ඔබතුමාලට බොහොම පිං,අපිට නිදහසේ ඉන්න රටක් ගොඩනගලා දුන්නට.

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +4

    සැරයන් කරුණාරත්න ඇතුලු සියලු රණවිරුවන්ට රටත් ජාතියත් ණය ගැතියි...🌹❤🙏 තෙරුවන්ගෙම සරණයි වීරයාණනි ..❤🙏

  • @nuwanchamara7750
    @nuwanchamara7750 6 місяців тому

    මිහිපිට දෙයියෝ/බුදුසරණයි/ජයවේවා

  • @roshanidipani2256
    @roshanidipani2256 Рік тому +16

    මෙවන් වීරයෝ ගේනවට සංජීව අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි .කොයිතරම් දුකක් විදින්න ඇති ද මේ වීරයෝ.අපිට කොයිතරම් අහිමි වෙන්න ඇති ද අපේ වීරයන්ව.ඒ වීරයෝ ත් අද සිටියනම් කොයිතරම් හොදද?.

  • @prabathjayawickrama8361
    @prabathjayawickrama8361 4 місяці тому

    අද දවසේ අපිට හමුවුණු සුන්දර හදවතක්. අවංක මිනිසෙක් ❤❤❤ ආදරෙයි කරූ අයියේ බුදු සරනයි දෙවි පිහිටයි ❤

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm Рік тому +10

    අපිට නිදහස දෙන්න මේ රණවිරුවන් කොයිතරම් කටුක දුක් විඳලද❤❤

  • @sameerasilva6257
    @sameerasilva6257 Рік тому +2

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘
    🙏🙏🙏🙏🙏
    බය කියන eka gaawilaawath නැති සුපිරි ඩයල් එකක් ❤❤

  • @tharasaralakal323
    @tharasaralakal323 Рік тому +2

    මෙතුමගෙ වැඩසටහන් ඉක්මනින් තව දෙන්න ❤❤😊

  • @JanakaKumara-b3i
    @JanakaKumara-b3i Рік тому +4

    🙏🙏🙏මොනවා කියන්න ද තේරුම් ගන්න බැ ඇත්ත ම රියල් waddo🙏🙏

  • @madusankamahesh2778
    @madusankamahesh2778 Рік тому +1

    අපේ ප්‍රදේශයේ රණවිරුවෙක්,ඇත්තටම ලොකු ආඩම්බරයක් ♥️♥️♥🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @thivalk
      @thivalk Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +1

    බුදුසරණයි දෙය්යෝ ඔබ තුමාට හදවතේ ඉහලින්ම ඉන්නව රණවිරුවෝ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘🎉🎉🎉🎉🎉🎉🎉🎉ද්ර්ගයු ලැබේවා 🙏

  • @ckcreations1289
    @ckcreations1289 Рік тому +1

    සිරියාවන්ත කොල්ලෙක්.... 🥰
    දීර්ගායු ඔබට....

  • @Rameegamage123
    @Rameegamage123 Рік тому +3

    ඒ හිනාව ♥️

  • @harshakumara9950
    @harshakumara9950 Рік тому +3

    තිස්වසරක් පුරා ඇවිලුණු යුද ගින්න..🔥
    නිවාලමි🥲🥲න් මුවඟට සිනහව දුන්න..🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🙂
    සිංහල රණවිරුවනි මෙහි උපන්න..💪
    අතරින් එකෙකි සැරයන් කරුණාරත්න.. ❤

  • @Dreamcatchs
    @Dreamcatchs Рік тому +1

    වැඩ්ඩෝ... කියන්න වචන නෑ දෙන්න පදක්කම් මදි මේ මිනිස්සුන්ට ❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen Рік тому +4

    අදත් සුපිරි වැඩසටහනක් සුපිරි චරිතයක් ලස්සනට අහගෙන ඉන්න ආස විදිහට කතා කරනවා අපේ ගල්කිටා යන්නෙත් වනැස නාලිකාවේ ඉස්තිර සාමාඡිකයෙක් ඊලග වැඩසටහනත් සුපිරියට තියෙයි යලුවෝ දෙන්නම නිසා

  • @MYMUSIC-p5m
    @MYMUSIC-p5m Рік тому +4

    හදවතට හොදටම දැනුන මොහොතක්❤❤❤

  • @shanakadivakara
    @shanakadivakara Рік тому +5

    මම ගණේමුල්ල කොමාන්ඩො කැම්ප් එක කිට්ටුව ඉන්නෙ. මෙ විඩියො බලලා එතනින් යනකොට මට මෙ අයව මතක් වෙනවා. පුදුම ගවුරවයක් දැනෙන්නෙ

  • @Chanduwayoutube
    @Chanduwayoutube Рік тому +7

    පැහැදිලි කතා විලාශය ❤️💪🏼

  • @ThisalSathsara-j9g
    @ThisalSathsara-j9g Рік тому +2

    හමුදා ජීවිතයේ...... කවදාවත්ම මස් මාළු ආහාරයට නොගත් මගේ ලඟම හිතවත් රණකාමී සහෝදරයා...... අපේ බැජ් එකේ වයසින් වැඩිම සහෝදරයා.........

  • @wimasenaliyanage4070
    @wimasenaliyanage4070 Рік тому +6

    පරක්රපුර, වැලිඔය, ජනකපුර, අතවටුනුවැව. මේ නම ඇහෙනකොටත් ගොඩක් සතුටුයි මොකද ඒ අද්දැකීම් හොදටම අත්වින්ද අහිංසක මිනිස්සු තවමත් ඉන්නවා

  • @ZANNASL
    @ZANNASL Рік тому +2

    යාපනයට යන හැමදාම මේ කතා මතක් වෙනවා.ඒ තැන් පහුකරනකොට❤

  • @kushanperera488
    @kushanperera488 Рік тому +8

    රටට නය නැති වීර මිනිස්සු❤❤

  • @achinthafernando4073
    @achinthafernando4073 Рік тому +1

    බය ගෑවිලාවත් නැති විරුවෙක් ❤❤ වනැස 🥰🥰

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 Рік тому +3

    බලන් හිටියේ මෙන්න තවත් වැඩ්ඩෙක්

  • @sadunjayasekara2928
    @sadunjayasekara2928 Рік тому +8

    පිලිම හදල වන්දනා කරන්න ඔනෙ අපේ දෙවිවරු.❤❤❤❤

  • @harshajay6671
    @harshajay6671 Рік тому +10

    මම නම් කියන්නෙ මේ මිනිස්සු රත්තරO මිනිස්සු කියල. ❤

  • @freeminds6365
    @freeminds6365 Рік тому +2

    ප්‍රියජනක මනුස්සයෙක් 🌹♥️♥️

  • @tharasaralakal323
    @tharasaralakal323 Рік тому

    මාරම ලස්සන කතා විලාසය යුද්දෙ මැවිල පේනව ❤❤

  • @d--dvideo6890
    @d--dvideo6890 Рік тому +2

    ❤❤❤❤ බුදු සරණයි ape jewitha beruwata.. ❤❤🙏🙏🙏

  • @kelumabeysinghe1019
    @kelumabeysinghe1019 Рік тому

    කරැ අයියෙ ඔයා සුපිරි චරිතයක් ඔයාට ජයවේවා..💪💪👏❤

  • @shehannuwantha7976
    @shehannuwantha7976 Рік тому +14

    අපි දැකපු ජාතික වීරයෝ❤️

  • @manoj2164
    @manoj2164 Рік тому +16

    වනිඳු හසරංග වගේ එකපාරටපේන්නෙ😊

    • @nuwanchamara7750
      @nuwanchamara7750 6 місяців тому

      වනිදු මොන කබ්බොද?බන්.මෙන්න Original වැඩ්ඩෝ

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 Рік тому +1

    Boho Priya manaapa wiruwek.godak adare hitenawa.obata sada jaya

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to Рік тому +3

    වාද විවාද නැ කමාන්ඩෝ ගැමිමක් තමා ❤🎉