Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ ලෝකේ වීරයා ඔයයි මගෙ රත්තරන් තාත්තේ මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා එදා ඔයා කොටින්ගෙන් බෙරිලා ඇවිල්ලා අපිත් එක්ක ඉන්න එක තාත්තේ මට ගොඩක් ආඩම්බරය් මගෙ තාත්තේ ඔයා ගැන මගේ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න මගෙ තාත්තේ ❤❤ගොඩක් ස්තුති සංජිව අය්යේ ඔයාට ..❤
අජේ ජාතික විරයන් ඔබට දිර්ගායු ඔබට
Me oyage thaththa da
Attamada kiyanne...???
අපි ණය ගැතියි ඔයාගේ තාත්තා වගේ මිනිසුන් නිසා.පුලුවන් නම් එතුමව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න.බුදු සරණයි
දීර්ගායු වේවා🙏🏼
👍👍🙏🙏මෙතුමගෙ කතාව අහන්හිටියෙ දෙසවන් වෙනතකට යොමු නොකර ,ඒ තරම්ම විශ්මය ජනක සංවේදී කතා බහක්.මෙතුමාගේ කතාව අහද්දි මට නිතැතින් සිහිවුනේ අලිමංකඩ කදවුරෙන් ජීවිතේ ගලවාගත් සෙබළාගෙ කතාවයි..අප ඔබලාට සදා ණය ගැතී.දීර්ඝායු ඔබලාට !!!❤❤
මම දැන් ෆිල්ම් බලන එක නතර කරලා මේ යුටියුබ් චැනල් එක බලනවා,, අපි නොදන්නා සහ සමහරුන්ට අමතක අතිතය ගැන මතක් කල ඔබ තුමන්ට ස්තුතියි ,,
❤
❤දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.qp😮
මමත් ❤️
මේ ඉන්නේ මගේ බාප්පා . වීරයෙක් තමයි ඉතින් 👌🙏💕
Aniwa ❤
thaththa wena kenekut uda innawa
අනිවා.... වයිටෝ ❤❤❤❤
කැප්ටන් අලදෙණිය ඇතුළු රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏🙏
චමින්ද සර් ලියපු අවි බිමක ගිනියම පොතෙත් මේ විස්තරය තියෙනවා. මේවා තමයි වීරකතා. සියලු රණවිරුවන් ට නිවන් සුවය ම ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
දිවි අහිමි ඌ සියලු රණවිරුවන්ට නිවන් සුව ආබාතිද තත්වයට පත් ඌ සියලු දෙනාටම ඉක්මන් සුව🎉❤
Thuwala wela room eke dala hitapu ayata ltte eke kello weaponuth aragena room ekata eka Parama kadagena paniddi monawa hitanna atida ? 😢😮
අලදෙණිය සර් සදා වැජඹෙන විරුවෙක්❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මේ කතාව අහනකොට ඇස් වලට කඳුලු ආවා මාරම දුකක් දැනෙන්නේ මේනම් සැබෑම වීරයෙක් ❤️
පොලවේ ගැහුවත් මැරෙන්නෑ කියන්නේ මේ වගේ කට්ටියට තමයි ❤❤❤
කොකාවිල් අහස යට ආදුනික සෙබලියක් වෙලා හිටිය කාලේ මතක් උනා ...මේ කියපු ස්තාන වල නටබුන් තාමත් තියෙනවා ...ඒ භූමියට අඩිය තියනකොට cpt අලදෙනිය එදා මියදුනු අයගේ ආත්ම අදටත් එහි රුකවල් ලාගෙන ඉන්නවා වගේ ....එදා මියගිය සියලු දෙනාටම නිවන් සුව ...!!!
දැන් කොහෙද
Ow
ඔයා ...
මගේ ආයුශත් ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ♥️😍ආදරෙයි තාත්තේ 🙏
මේ ඔයාගෙ තාත්තද?
පුබාකරන් කියන්නේ බල්ලේකුටත් අන්න සතෙක්..අපේ රනවිරැවෝ වැඩිඩොම තමයී..අපේ රන් වැට ඔබතුමාලා..❤❤ආදරෙයි වනස..
සංජීව මහත්තයා කාළයත් සමග වැසියන වර්ථමාන පරපුර නොදත් විරයන්ගේ කැපකිරීම් ගැන අසන්නට සලස්වන ඔබට බොහෝ පින්ඇත්තටම ඔබේ වැඩසටහන් මෙහෙයවීම විශිෂ්ඨයි
❤💐
❤🎉🙏
මෙවැනි ලේ පිපාසිත මිලේච්ච මිනීමරු සංවිධාන නැවත මේ මිහි මඩලේ බිහි නොවේවායි මගේ එකම ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏 අපේ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් දිවි පුද දුන් සියලුම රණවිරු ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එක සිතින්🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤💐💐💐💐💐 ආදරණීය රණවිරුවනි ඔබ සැමදා ශ්‍රී ලාංකික හදවත් තුල අමරණීයයි ❤ ආබාධිත වූ රණවිරු ඔබටද නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ තෙරුවණ් සරණයි💖💖💖💖
මුල් අවස්තාවේම මුලිනුපුටා දාන්නෙ නැතුව ත්‍රස්තවාදී සංවිධානයක් රජයේ හමුදාවන්ට ඕඩර්ස් දෙන තරමට පත්කරපු අමන පාලකයින් මියගිය සියලුම අභීත රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා😢😢😢😢❤❤❤❤
37:21 ❤🎉🎉
පුතානෝගේ තාත්තා තමයි හොදටම කරලා තියෙන්නේ.
Sahaithka aththa, paw ape soilders la
හැමදාම වගේ නියමයි සංජීව! අපි ඇමරිකවෙන් ඉන්දියාවෙන් එන කුණු ඕනෙ දෙයක් ගන්න ලෑස්තියි. ඒත් ඇමරිකාවෙ ඉන්දියාවෙ රණවිරුවාට සලකන විදිය වගේ හොද ඒව අපි කවදාමවත්ම හිතන්නේ නෑ. අපි Amaran වගේ movies හැදුනෙ නැතුවට, ඇයි කැප්ටන් අලදෙණිය වගේ අය ගැන කතා පාසැල් පෙල පොතට එකතු කරන්න බැරි. අපිට ජාතියක් හැටියට හිතන්න ගොඩාක් දේවල් තියනව...
අයියේ ඔය කාළකණ්ණි ප්‍රභාකරන්ගේ බත් බැලයෝ ගේන්නෙපා වනැසට......අපිට ඕන මේ වගේ වීරයෝ විතරයි......channel එකේ quality එක තියාගන්නනම් මේ අය විතරක් ගේන්න.....පුළුවන් නම් subtitles english වලින් දාන්න ලෝකෙටම මේවා බලන්න.❤❤❤
මෙයා එ වැඩෙට උනන්දුවක් නැ ඇයි කියලා අපිටත් සැකයි
සියලු රණවිරුවන්ට නිවන් සුව අත් වේවා 💫වනැසට ජය...❤
සිරිවර්ධන මහතාටත් සන්ජීවමහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
රටේ ජනතාව වෙනුවෙන් මියගිය සියාලූම දෙනාට නිවන් සුව ලැබේවා 😢😢😢 🇱🇰🇱🇰🇱🇰
මෙච්චර කැපකිරීම් කර රට බේරාදුන් රට අද උතුරේ Ltte මහ විරු සමරනවා. ඒවා නැවතීමට අලුත් රජය වහා ක්‍රියා කල යූතුයි.රට වෙනුවෙන් ඔබ කල අපරිමිත කැපකිරීම් අත් පා දන් දී අපට නිදහසේ හුස්ම ගන්න රටක් සෑදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ කපිතාන් සාලිය අලදෙණිය වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
රෙද්දක් නතර කරයි 😢.
මම එංගලන්තයේ ඉදලා මේක බැලුවේ අනේ මගේ තාත්තාත් මේ වගේ කෙනෙක් එයත් මාන්කුලම් වලට ගහනකොට බේරිලා ආවා. කවදාවත් මේ වගේ නැවත මගේ රටට වෙන්න එපා ♥️🥺. දළඳා හාමුදුරුවෝ පිහිටයි ♥️
ඒ කියන්නෙ 3 දෙනෙක්ට වඩා බේරිලා
මිලේජ්ජ ත්‍රස්තවාදීන් මේ වගේ වැඩසටහන් වලට සහබාගී කරගන්න ඒපා වැදලා කියන්නේ සංජීව,අපිට ඕනේ මේ වගේ අභීත රණවිරුවන්ගේ වීර කතා පමණයී
100%
ඔබගේ අදහසට මමද අවංකව ම කැමතියි
මමත් එකඟයි.එකියක් ඇවිල්ලා කාළකණ්ණි ප්‍රභාකරන් කියන සක්කිලියට මහත්තයා කිය කියා මේකේ වැළලෙන්න හැදුවා
ANIWARYEN SANJEEWA KOTINTA UBE MAIYL PIRUNU LOKU PUKA DENNA EPA AYA KAWADAWATH HODE..DEELA AYE ENNA EPA!
කියලා වැඩක් ,,,,නෑ,,,අපි කිහිප සැරයක් ඉල්ලීම් කෙරුවා ,,,මොකද තවම උන් ඊලම අත් හැරලා නෑ,,,,,,සංජීව ඔයා මේ කරන්නේ උන්ව අනවශ්‍ය විදියට උඩ තියෙන එක,,,,, ඒ හින්දා ත්‍රස්තවාදීන් ව හිටි අය ගෙන්වා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නෑ ,,,,,,,,,,,,වැනැස අපට එපා කරවන්න එපා ,,,,,,,,,
අවස්තා හරියට සම්බන්ධ කරල.කතාව සුපිරියටම කීව.. අහන් ඉන්න ආසයි.. 😍
ඔබට ජය . අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන ලද මෙහෙවරට
❤❤❤❤❤❤❤❤❤❤❤
මරණය පෙනි පෙනි එදා සිටි විරුවන් ගැන හිතනකොට හිතට මාරම දුකයි..තෙරුවන් සරනයි විරුවනි..❤❤❤
අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම අහන්න ඕනා කතාවක්. දීර්ඝායුෂ ලැ බේවා.
අනේ එත් හරි දුකයි පන පුදන්න හේතු උන පාපත්‍රයා දැන් දෙයියෙ කියලා උන් ප්‍රසිද්දියේ කියනවා මැරුන ත්‍රස්තවාදින් විරුවන් කරලා සමරනවා ඒත් අපේ මිනිස්සුන්ට අපිව බේරාගත් වීරයන්ව අමතක වෙලා 😪 සංජීව ඔයාට ගොඩාක් පිං මොකද ඔයා හරි අපි රනවිරුවන් උඩින් තියන්න ගන්න උත්සාහයට
අනිවාර්යයෙන් අරූ මූ සමරනව කියන එකෙක් ජීවිත පූජා කල රනවිරුවන් වෙනුවෙන් එක දවසක් පහනක් පත්තු කරලා තියෙනවද
අයියේ මේ program වලට english subtitles දාන්න පුලුවන්නම් ලොකු දෙයක් කාලකන්නි දෙමෙල්ලුන්ගෙ වැඩ ගැන ලෝකෙටම හොද පණිවිඩයක් දෙන්න පුලුවන්
මෙයා එක කරන්නැ ඇයි කියලා මටත් සැකයි
මේවා අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢😢..ලග ඉන්න යාලුවා ඒම මැරෙනකොට මොනවා හිතෙන්න ඇතිද..😢
Ane puduma dukai es walata kadulu enawa,miyagya rana wiruwanta sada naya gathi api, niwansuwa suwa lebewa,,,methumata dirgayusa lebewa theruwan saranai ❤️💐
නිවාඩු දවසෙ නිදහසේ බැලුවා.. බුදු සරණයි ඔබ දෙපලටම.. 🎉
බුදුසරණයි ❤️සිංහයෙක්
Ape kalaye virayo...budusaranai siyaluma ranaviruwanta 😊❤
ප්‍රාබාකරන් දෙවියෝ කියන උන් මේවගේ වැඩ සටහන් වලට ගේන්න එපා.
සංජීව අයියා වැඩසටහන පටන්ගත්තෙ, ලේ පිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදීයා ප්‍රභාකරන් කියල.. එහෙම තියෙද්දී ඒ වගේ අය ගෙනාවම හිතට අව්ල්.. ඒ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න වෙනත් චැනල් එකක් හදන්න. අපි බලනව ඒකත්.. සමාවෙන්න ජාතිවාදය නෙවෙයි, කොහොම පුනරුත්ථාපනය කලත් විසබීජ ඔලුවෙ තියෙන මිනිස්සු ඉන්න පුලුවන්.. අපේ රනවිරුවන්ගෙ වීර කතා අස්සේ ඒව්ව දාන්න එපා.. අලුත් චැනල් එකක් හදමු.. ජයවේවා..
@@nayanajithvideos8565 සිරා කතාව පර දෙමෙල්ලුන්ව මේ program එකට ගෙන්නන එක මාර අවුල්
යුද්ධය ගැන දෙපැත්තෙම අත්දැකීම් අවශ්‍යයි.ඒකපාර්ශවීය වීරත්වය ඇත්ත වශන් කරනව..
@@nethmithakshila7021කොහෙද බන් එල්ටීටීඊ එකේ වීරත්වය තිබ්බෙ. ම්ලේච්ඡත්වය විතරයි
@@nethmithakshila7021onna kiwwa itin gon kathawak😂😂😂. Apoi apoi. LTTE eunge koheda veerathwayak tiyenne..?
Film එකක් වගේ කතාවක් දීර්ඝායු වේවා විරුවාණෙනී❤️🙏
එදා කොකාවීල් සටනෙ සිය රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ කැප්ටන් අලදෙණිය ඇතුලු සියලුම රන විරුවන්ටත් එදා දිවි පරදුවට තබා සටන් වැදුනු උබතුමන්ටත් ජාතියෙ උත්තමාචාරය...! 🇱🇰
අදත් සුපිරියක් සංජිව අයියා❤️❤️
ඔබට නිරෝගී සුවය ලැබේවා. ජය වේවා.🙏🙏
අදත් සුපිරියක් බන් සංජීව අයියේ... ආදරෙයී වනැස❤ රට වෙනුවෙන් යුද වැදුනු රණවිරුවන් සියලු දෙනාටම ජයවේවා..❤
ස්තූතියි ඔබට හදවතින්ම සුභ පතනවා
මැරෙන්න වෙලාව නෙවෙයි නම් ගලේ ගහලවත් මරන්න බෑ කියන්නේ ඕකයි 😂💪ලංකාවේ නියම පොරක් ❤
සැබෑ ජාතික වීරයෝ..❤❤❤❤❤thanx wanasa tv for the video.❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
වීරෝධාර වීරයෙක් 💪💪💪 එච්චරයි කතාව දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Mulu egama hiriqatuna me katawa ahanakorta me niladarinta Gary karanna Oni Hari dukai sir obathumata budu saranai❤❤
ආඩම්බරයි ඔබ ගැන. නියම රණවිරුවෙක්...
දීර්ඝායුශ ලැබේවා ඔබට!!!🙏❤️
පොඩි ඇඟක් තියෙන සුපිරි මොරාල් එකක් තියෙන වීරයෙක් ❤❤❤❤
මරුවා සමග සටන් වැද ජයගත් විරුවෙක්.. දීර්ගායු වේවා ඔබට!!!❤❤❤
මුළු මහත් ජාතියම ඔබ වැනි රනවිරුවන්ට ණය ගැතියි ...සදාකල් අපෙ ගරු ආචාරය පුදකරනවා සමස්ත රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා ජයවේවා
මේ කතා ඇහෙද්දි දැනෙන දුක.නොකා නොබී දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රණවිරුවො බේරගත් රට.😢 තෙරුවන් සරණයි! රණවිරුවණි.මිය ගිය රණවිරුවණට සසර කෙළවර අමා මහ නිවන් සුව!🙏🙏🙏
හැමදාම ණයගැතියි.මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබෙවා😢❤
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුන් හට නිවන් සුවය ලැබේවා 🙏
ඉන්දියාවේ වගේ අපේ රටෙත් රණවිරුවන් ගැන එක හොද චිත්‍රපටයක්වත් හදනවනම්😢😢😢
❤ අප ඔබවගේ සැම විරැවන්ට සදානයගැතියි...ආදරෙයි සැමදාමත් ❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
ප්‍රභාකරන් අදහන උන්ව මේකට ගේන්න එපා.සක්කිලියා සක්කිලියමයි.ඒ වගේ උන්ව මේකට ගේන්න එපා
ඇත්තටම මචං.....දෙයියගේ පයිය කපලා ඔකුන්ට පෙන්නන්න බැරි උනානේ...🤬
මියගිය රණවිරුවන්ට ඉක්මන් නිවන් සුව...😢අභාදිත රනවිරුවන්ට සතුටින් ඉන්න ලැබේවා
අම්මෝ නිකන් ෆිම් එකක් බැලුවා වගේ මැවිලා පෙනුනා මේ කතාව අහද්දි.තව මේ වගේ දරුණු සටන් වලින් ජීවිතේ බේර ගත්ත රණවිරුවන්ගෙ කතා ගේන්න සංජීව අයියෙ.🥺❤
තාත්තේ නිවන් සුව ඔයාට
වයස අවුරුදු 18 න් යුද්ධ හමුදාවට බැදි අවුරුදු 22 ක් රට වෙනුවෙන් සේවය කරලා වයස අවුරුදු 40 යෙන් විශුුුාම අවාම සමහර අය අඩු වයසින් විශුුුාම අවට කැමති නැති පිරිසක් තවම අප අතර සිටිනවා. මම යුද්ධයෙන් අබාධිත වෙලා ඉන්නේ අද රට බෙිරපු අපි බය වෙන්න ඔිනේද පාතාලයට හා කුඩු අයිස් හොරුන්ට අද රටෙි තත්වය ඔකයි
ආයිත් මුන් කොටි සමරනවා නේද මුන්ට නටන්න දෙන්න හොද නෑ අපේ රණවිරුවන් ජිවිත දිලා බෙර ගත්තේ නිතිය තදින් ක්‍රියාත්මක කරන් ඹ්නී සමරන්න දෙන්නම නරකයි උන් සමරන්නෙ ත්‍රස්තවාදී අපි සමරන්නෙ විරැවන් එකයි වෙනස .. 🎉🎉🎉 විරැවන් උත්තමාචාරය 🎉🎉🎉❤❤
ෆිල්ම් එකක් වගේ අපේ රටේ විරයෝ මෙයාලා තමයි
හම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ මේ වගේ අද්දැකීමක් මිනිහෙකුට මුහුණ දෙන්න පුළුවන් ද කියලා හිතාගන්න බෑ. ජීවමාන දෙවිවරු 🙏❤
ඒ විරයන්ගෙ වීරත්වය බඩගින්නෙ දින ගණනක්,,,,තණිවම මහකැලෑවක හිතාගන්නවත් බෑ නෙද ඒතමයි සිංහල වීරත්වය මෙවැනි කතා වල හිටපු වීරයන් අමතක කරයිනම්,,,,,,,ඔබ කවුද?
Vdeo ganktm 1st cmnt damma......අයියෙ පුලුවන්නම් කැලෑ ඇතුලෙ මූන දුන්නු අසාමාන්‍ය සිදිදිත් ඇති.....නොපෙනෙන බලවේග වගේ.....
Aththatama neda
You are a real Hero of war.This is my salute.👍👊🤛
තමන්ගෙ කකුල නැති උන එකටවත් කදුලක් වැටෙයි කියල බලන් හිටියෙ..පුදුම මනුස්සයෙක් ..පට්ට ගටක් තියෙන්න ඇත්තෙ ඒ කාලෙ .❤
ඉහල නිලයන්ගේ මෝඩ තීරන නිසා මේ සටනේ කොල්ලෝ මැරැනේ 😢
අම්මො වෙලාව ගියා දන්නෙම නැ film එකක් බැලුව වගෙ ඒ සිදුවීම් මැවි මැවි පෙනුන.අපේ වීර සෙබල්න්. film හදන්න පුලුවන් සිද්දින් ටිකක් ඒව ප්‍රයොජනයට අරගෙන. තව අවුරුදු ගානක් ගියාට පසුව ඒ සෙබලුන් නැති උන දවස හැම දෙයක්ම අමතක වෙලා යයි. ඉදිරි කාලයෙ සමාජයට බලන්න පොතක් ලියල තිබ්බනම් වටිනව.මගෙ උත්තමාචර වීරසෙබලුනි
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
මියගිය සියළුම රණවිරුවන් හට නිවන් සුවයම ලැබේවා..!! 😢😢
වැස්ස...එදත් අද වගේ ම නොනවතින වැස්ස. අඳුර-සීතල එළියට අඩියක්වත් නො-තියන්න හිතෙන තරමට. ඒත්... ඔවුන් දින දෙකක් නො-නවතින වැස්සේ ඉලක්කයට මානමින් තෙමි තෙමි ඉන්න ඇති... සිව්මස් දරු ගැබ දරා සිටින බිරිය නො-සිහිකොට ඉදිරි රැක-වළල්ලෙන් ඔබ්බට පය තැබුවා යැ යි කට නම් කිව්ව හැකි ද? ඒක නම් අබිනික්මනක් ම යි! නොවැම්බර් 26 - අමතක නොවන මතකය - ඔඩ්ඩුසුඩාන්
🥺❤💐🇱🇰
Lt conl lalit jayasingha sir ❤❤❤😢🇱🇰🇱🇰💪💪💪👍👍👍🙏🙏
ගැම්මක් තමයි මෙ මගේ මාමා❤
කොච්චර නම් දූකක් ව්දින්න ඇද්ද බූදූ සරනයි...! රණ විරුවන්ට ❤
මියගිය සියලු දෙනාට නිවන්සුව
අනේ දුක හිතුනා ඇත්තටම 😢
නියමයි සංජීව අයියෙ.❤❤
මිහිපිට දෙවිවරු ❤️🙏🏽
ඔබලා කරපු කැප කිරිම වලට අපි සදා ණය ගැතියි මිහිපිට දෙවිවරුනි. ❤❤❤
මෙන්න මෙ වගෙ දෙවිවරු ගෙන්න හැමදාම , මහ කොටියා අදහන ,පර කොටි හැත්ත ගෙනල්ලා ෆොර්ම් කරන් එපා අයියෙ ! අපෙ කොල්ලො පව් . කේන්තිය් අපිට උන් මෙවඉ ඇවිත් ලොකු කම් කියවද්දි කොච්චර ගෙමක් දිලද ගලවගත්තෙ ❤❤
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
Digayusa leabeva viruvanani. API obata sada nayageati. ❤
රට වෙනුවෙන් දිවි කැප කළ විරුවාණෙනි , ඔබට අපගේ ගෞරවය පුද කරමු. නිදුක් නීරෝගී වේවා . තෙරුවන් සරණයි .
ජාතික වීරයෝ 🙏දීර්ගායුෂ ලැබේවා
හරි සතුටුයි❤
හෙන ආදරේ සහෝදරකම්පාලා කෑම්ප් එක ඕවර් රන් කරා.ඕකම අදත් වෙන්න පුලුවන් ඈ , අපි බොක්ක දෙන උන් උනාට උන්ගෙ බොක්ක එහෙම නෑ 😂
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈
අපේ ජාතික විරයෝ...කතාව අහල තියෙනවා කොටින්ව පෝමිි කලේ එ කාලේ හිටපු පර දේශපාලුවෝ තමයි.. විරුවෝසැමටම නිවන් සුව ❤
Great speech brother ❤❤❤❤
මෙ දමයි සැබෑ යොදයන්❤❤❤
❤ Budhu saranai aiye oyata. Jathiye weerayanta yali panadenawata.
90 දශකයේ බොහෝ කඳවුරුවලට පහර දුන්නෙ පුතානෝගෙ තාත්තා කොටින්ට දුන්න ආයුධවලින්.
ප්‍රභාගේ දෙවනිය හරහා ප්‍රභාට වැඩක් දෙන්න ගියෙ . වැඩේ වැරදුනා.
අනිවාර්යයෙන්ම ප්‍රේමදාස බල්ලා තමයි ඕකුන්ට ආයුධ දුන්නේ
පුන්ඩේ තාන්
මේ යුද්ධවලට ගියපු කිසිම රණවිරුවෙක් තව අවුරුදු 80 ජීවත් වෙන්නෙ නැති වෙන්න පුළුවන්.. ඒක නිසා ඒ හැම කෙනෙක්ම හොඳ පෙන්ශන් එකක් දීලා අවසානය තෙක් හොදින් බලා ගන්න ඕන.. මොකද තව අවුරුදු සිය ගණනකට යුද්ධයක් නැතිව ඉන්න එයාලා ජීවිතය කැප කරපු නිසා... ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Budusaranai ranawiruwanani 😢❤️❤️❤️❤️
One of the best programme from wenesa
මගේ ලෝකේ වීරයා ඔයයි මගෙ රත්තරන් තාත්තේ මට කියාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා එදා ඔයා කොටින්ගෙන් බෙරිලා ඇවිල්ලා අපිත් එක්ක ඉන්න එක තාත්තේ මට ගොඩක් ආඩම්බරය් මගෙ තාත්තේ ඔයා ගැන මගේ ආයුශත් අරන් ඔයා ජිවත් වෙන්න මගෙ තාත්තේ ❤❤ගොඩක් ස්තුති සංජිව අය්යේ ඔයාට ..❤
අජේ ජාතික විරයන් ඔබට දිර්ගායු ඔබට
Me oyage thaththa da
Attamada kiyanne...???
අපි ණය ගැතියි ඔයාගේ තාත්තා වගේ මිනිසුන් නිසා.පුලුවන් නම් එතුමව සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් දෙන්න.බුදු සරණයි
දීර්ගායු වේවා🙏🏼
👍👍🙏🙏මෙතුමගෙ කතාව අහන්හිටියෙ දෙසවන් වෙනතකට යොමු නොකර ,ඒ තරම්ම විශ්මය ජනක සංවේදී කතා බහක්.මෙතුමාගේ කතාව අහද්දි මට නිතැතින් සිහිවුනේ අලිමංකඩ කදවුරෙන් ජීවිතේ ගලවාගත් සෙබළාගෙ කතාවයි..අප ඔබලාට සදා ණය ගැතී.දීර්ඝායු ඔබලාට !!!❤❤
මම දැන් ෆිල්ම් බලන එක නතර කරලා මේ යුටියුබ් චැනල් එක බලනවා,, අපි නොදන්නා සහ සමහරුන්ට අමතක අතිතය ගැන මතක් කල ඔබ තුමන්ට ස්තුතියි ,,
❤
❤දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.qp😮
මමත් ❤️
මේ ඉන්නේ මගේ බාප්පා . වීරයෙක් තමයි ඉතින් 👌🙏💕
Aniwa ❤
thaththa wena kenekut uda innawa
අනිවා.... වයිටෝ ❤❤❤❤
කැප්ටන් අලදෙණිය ඇතුළු
රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට උත්තම නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏🙏
චමින්ද සර් ලියපු අවි බිමක ගිනියම පොතෙත් මේ විස්තරය තියෙනවා. මේවා තමයි වීරකතා. සියලු රණවිරුවන් ට නිවන් සුවය ම ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
දිවි අහිමි ඌ සියලු රණවිරුවන්ට නිවන් සුව ආබාතිද තත්වයට පත් ඌ සියලු දෙනාටම ඉක්මන් සුව🎉❤
Thuwala wela room eke dala hitapu ayata ltte eke kello weaponuth aragena room ekata eka Parama kadagena paniddi monawa hitanna atida ? 😢😮
අලදෙණිය සර් සදා වැජඹෙන විරුවෙක්❤
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
මේ කතාව අහනකොට ඇස් වලට කඳුලු ආවා මාරම දුකක් දැනෙන්නේ මේනම් සැබෑම වීරයෙක් ❤️
පොලවේ ගැහුවත් මැරෙන්නෑ කියන්නේ මේ වගේ කට්ටියට තමයි ❤❤❤
කොකාවිල් අහස යට ආදුනික සෙබලියක් වෙලා හිටිය කාලේ මතක් උනා ...මේ කියපු ස්තාන වල නටබුන් තාමත් තියෙනවා ...ඒ භූමියට අඩිය තියනකොට cpt අලදෙනිය එදා මියදුනු අයගේ ආත්ම අදටත් එහි රුකවල් ලාගෙන ඉන්නවා වගේ ....එදා මියගිය සියලු දෙනාටම නිවන් සුව ...!!!
දැන් කොහෙද
Ow
ඔයා ...
මගේ ආයුශත් ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ♥️😍
ආදරෙයි තාත්තේ 🙏
මේ ඔයාගෙ තාත්තද?
පුබාකරන් කියන්නේ බල්ලේකුටත් අන්න සතෙක්..
අපේ රනවිරැවෝ වැඩිඩොම තමයී..
අපේ රන් වැට ඔබතුමාලා..❤❤ආදරෙයි වනස..
සංජීව මහත්තයා කාළයත් සමග වැසියන වර්ථමාන පරපුර නොදත් විරයන්ගේ කැපකිරීම් ගැන අසන්නට සලස්වන ඔබට බොහෝ පින්
ඇත්තටම ඔබේ වැඩසටහන් මෙහෙයවීම විශිෂ්ඨයි
❤💐
❤🎉🙏
මෙවැනි ලේ පිපාසිත මිලේච්ච මිනීමරු සංවිධාන නැවත මේ මිහි මඩලේ බිහි නොවේවායි මගේ එකම ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏 අපේ ශ්‍රී ලාංකික ජාතිය වෙනුවෙන් දිවි පුද දුන් සියලුම රණවිරු ඔබට උතුම් නිර්වාන සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා එක සිතින්🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤💐💐💐💐💐 ආදරණීය රණවිරුවනි ඔබ සැමදා ශ්‍රී ලාංකික හදවත් තුල අමරණීයයි ❤ ආබාධිත වූ රණවිරු ඔබටද නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤ තෙරුවණ් සරණයි💖💖💖💖
❤
මුල් අවස්තාවේම මුලිනුපුටා දාන්නෙ නැතුව ත්‍රස්තවාදී සංවිධානයක් රජයේ හමුදාවන්ට ඕඩර්ස් දෙන තරමට පත්කරපු අමන පාලකයින් මියගිය සියලුම අභීත රනවිරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා😢😢😢😢❤❤❤❤
37:21 ❤🎉🎉
පුතානෝගේ තාත්තා තමයි හොදටම කරලා තියෙන්නේ.
Sahaithka aththa, paw ape soilders la
හැමදාම වගේ නියමයි සංජීව! අපි ඇමරිකවෙන් ඉන්දියාවෙන් එන කුණු ඕනෙ දෙයක් ගන්න ලෑස්තියි. ඒත් ඇමරිකාවෙ ඉන්දියාවෙ රණවිරුවාට සලකන විදිය වගේ හොද ඒව අපි කවදාමවත්ම හිතන්නේ නෑ. අපි Amaran වගේ movies හැදුනෙ නැතුවට, ඇයි කැප්ටන් අලදෙණිය වගේ අය ගැන කතා පාසැල් පෙල පොතට එකතු කරන්න බැරි. අපිට ජාතියක් හැටියට හිතන්න ගොඩාක් දේවල් තියනව...
අයියේ ඔය කාළකණ්ණි ප්‍රභාකරන්ගේ බත් බැලයෝ ගේන්නෙපා වනැසට......අපිට ඕන මේ වගේ වීරයෝ විතරයි......channel එකේ quality එක තියාගන්නනම් මේ අය විතරක් ගේන්න.....පුළුවන් නම් subtitles english වලින් දාන්න ලෝකෙටම මේවා බලන්න.❤❤❤
මෙයා එ වැඩෙට උනන්දුවක් නැ ඇයි කියලා අපිටත් සැකයි
සියලු රණවිරුවන්ට නිවන් සුව අත් වේවා 💫වනැසට ජය...❤
සිරිවර්ධන මහතාටත් සන්ජීවමහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤💐🇱🇰🙏
රටේ ජනතාව වෙනුවෙන් මියගිය සියාලූම දෙනාට නිවන් සුව ලැබේවා 😢😢😢 🇱🇰🇱🇰🇱🇰
මෙච්චර කැපකිරීම් කර රට බේරාදුන් රට අද උතුරේ Ltte මහ විරු සමරනවා. ඒවා නැවතීමට අලුත් රජය වහා ක්‍රියා කල යූතුයි.
රට වෙනුවෙන් ඔබ කල අපරිමිත කැපකිරීම් අත් පා දන් දී අපට නිදහසේ හුස්ම ගන්න රටක් සෑදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ කපිතාන් සාලිය අලදෙණිය වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
රෙද්දක් නතර කරයි 😢.
මම එංගලන්තයේ ඉදලා මේක බැලුවේ අනේ මගේ තාත්තාත් මේ වගේ කෙනෙක් එයත් මාන්කුලම් වලට ගහනකොට බේරිලා ආවා. කවදාවත් මේ වගේ නැවත මගේ රටට වෙන්න එපා ♥️🥺. දළඳා හාමුදුරුවෝ පිහිටයි ♥️
❤
ඒ කියන්නෙ 3 දෙනෙක්ට වඩා බේරිලා
මිලේජ්ජ ත්‍රස්තවාදීන් මේ වගේ වැඩසටහන් වලට සහබාගී කරගන්න ඒපා වැදලා කියන්නේ සංජීව,අපිට ඕනේ මේ වගේ අභීත රණවිරුවන්ගේ වීර කතා පමණයී
100%
ඔබගේ අදහසට මමද අවංකව ම කැමතියි
මමත් එකඟයි.එකියක් ඇවිල්ලා කාළකණ්ණි ප්‍රභාකරන් කියන සක්කිලියට මහත්තයා කිය කියා මේකේ වැළලෙන්න හැදුවා
ANIWARYEN SANJEEWA KOTINTA UBE MAIYL PIRUNU LOKU PUKA DENNA EPA AYA KAWADAWATH HODE..DEELA AYE ENNA EPA!
කියලා වැඩක් ,,,,නෑ,,,අපි කිහිප සැරයක් ඉල්ලීම් කෙරුවා ,,,මොකද තවම උන් ඊලම අත් හැරලා නෑ,,,,,,සංජීව ඔයා මේ කරන්නේ උන්ව අනවශ්‍ය විදියට උඩ තියෙන එක,,,,, ඒ හින්දා ත්‍රස්තවාදීන් ව හිටි අය ගෙන්වා අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න අවශ්‍ය නෑ ,,,,,,,,,,,,වැනැස අපට එපා කරවන්න එපා ,,,,,,,,,
අවස්තා හරියට සම්බන්ධ කරල.කතාව සුපිරියටම කීව.. අහන් ඉන්න ආසයි.. 😍
ඔබට ජය . අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන ලද මෙහෙවරට
❤❤❤❤❤❤❤❤❤❤❤
මරණය පෙනි පෙනි එදා සිටි විරුවන් ගැන හිතනකොට හිතට මාරම දුකයි..තෙරුවන් සරනයි විරුවනි..❤❤❤
අනිවාර්යෙන්ම හැම කෙනෙක්ම අහන්න ඕනා කතාවක්. දීර්ඝායුෂ ලැ බේවා.
අනේ එත් හරි දුකයි පන පුදන්න හේතු උන පාපත්‍රයා දැන් දෙයියෙ කියලා උන් ප්‍රසිද්දියේ කියනවා මැරුන ත්‍රස්තවාදින් විරුවන් කරලා සමරනවා ඒත් අපේ මිනිස්සුන්ට අපිව බේරාගත් වීරයන්ව අමතක වෙලා 😪 සංජීව ඔයාට ගොඩාක් පිං මොකද ඔයා හරි අපි රනවිරුවන් උඩින් තියන්න ගන්න උත්සාහයට
අනිවාර්යයෙන් අරූ මූ සමරනව කියන එකෙක් ජීවිත පූජා කල රනවිරුවන් වෙනුවෙන් එක දවසක් පහනක් පත්තු කරලා තියෙනවද
අයියේ මේ program වලට english subtitles දාන්න පුලුවන්නම් ලොකු දෙයක් කාලකන්නි දෙමෙල්ලුන්ගෙ වැඩ ගැන ලෝකෙටම හොද පණිවිඩයක් දෙන්න පුලුවන්
මෙයා එක කරන්නැ ඇයි කියලා මටත් සැකයි
මේවා අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢😢..ලග ඉන්න යාලුවා ඒම මැරෙනකොට මොනවා හිතෙන්න ඇතිද..😢
Ane puduma dukai es walata kadulu enawa,miyagya rana wiruwanta sada naya gathi api, niwansuwa suwa lebewa,,,methumata dirgayusa lebewa theruwan saranai ❤️💐
නිවාඩු දවසෙ නිදහසේ බැලුවා.. බුදු සරණයි ඔබ දෙපලටම.. 🎉
බුදුසරණයි ❤️සිංහයෙක්
Ape kalaye virayo...budusaranai siyaluma ranaviruwanta 😊❤
ප්‍රාබාකරන් දෙවියෝ කියන උන් මේවගේ වැඩ සටහන් වලට ගේන්න එපා.
සංජීව අයියා වැඩසටහන පටන්ගත්තෙ, ලේ පිපාසිත ම්ලේච්ඡ ත්‍රස්තවාදීයා ප්‍රභාකරන් කියල.. එහෙම තියෙද්දී ඒ වගේ අය ගෙනාවම හිතට අව්ල්.. ඒ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න වෙනත් චැනල් එකක් හදන්න. අපි බලනව ඒකත්.. සමාවෙන්න ජාතිවාදය නෙවෙයි, කොහොම පුනරුත්ථාපනය කලත් විසබීජ ඔලුවෙ තියෙන මිනිස්සු ඉන්න පුලුවන්.. අපේ රනවිරුවන්ගෙ වීර කතා අස්සේ ඒව්ව දාන්න එපා.. අලුත් චැනල් එකක් හදමු.. ජයවේවා..
@@nayanajithvideos8565 සිරා කතාව පර දෙමෙල්ලුන්ව මේ program එකට ගෙන්නන එක මාර අවුල්
යුද්ධය ගැන දෙපැත්තෙම අත්දැකීම් අවශ්‍යයි.ඒකපාර්ශවීය වීරත්වය ඇත්ත වශන් කරනව..
@@nethmithakshila7021කොහෙද බන් එල්ටීටීඊ එකේ වීරත්වය තිබ්බෙ. ම්ලේච්ඡත්වය විතරයි
@@nethmithakshila7021onna kiwwa itin gon kathawak😂😂😂. Apoi apoi. LTTE eunge koheda veerathwayak tiyenne..?
Film එකක් වගේ කතාවක් දීර්ඝායු වේවා විරුවාණෙනී❤️🙏
එදා කොකාවීල් සටනෙ සිය රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ
කැප්ටන් අලදෙණිය ඇතුලු සියලුම රන විරුවන්ටත්
එදා දිවි පරදුවට තබා සටන් වැදුනු උබතුමන්ටත්
ජාතියෙ උත්තමාචාරය...! 🇱🇰
අදත් සුපිරියක් සංජිව අයියා❤️❤️
ඔබට නිරෝගී සුවය ලැබේවා. ජය වේවා.🙏🙏
අදත් සුපිරියක් බන් සංජීව අයියේ... ආදරෙයී වනැස❤ රට වෙනුවෙන් යුද වැදුනු රණවිරුවන් සියලු දෙනාටම ජයවේවා..❤
ස්තූතියි ඔබට හදවතින්ම සුභ පතනවා
මැරෙන්න වෙලාව නෙවෙයි නම් ගලේ ගහලවත් මරන්න බෑ කියන්නේ ඕකයි 😂💪
ලංකාවේ නියම පොරක් ❤
සැබෑ ජාතික වීරයෝ..❤❤❤❤❤
thanx wanasa tv for the video.❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායු වේවා.
වීරෝධාර වීරයෙක් 💪💪💪 එච්චරයි කතාව දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Mulu egama hiriqatuna me katawa ahanakorta me niladarinta Gary karanna Oni Hari dukai sir obathumata budu saranai❤❤
ආඩම්බරයි ඔබ ගැන. නියම රණවිරුවෙක්...
දීර්ඝායුශ ලැබේවා ඔබට!!!🙏❤️
පොඩි ඇඟක් තියෙන සුපිරි මොරාල් එකක් තියෙන වීරයෙක් ❤❤❤❤
මරුවා සමග සටන් වැද ජයගත් විරුවෙක්.. දීර්ගායු වේවා ඔබට!!!❤❤❤
මුළු මහත් ජාතියම ඔබ වැනි රනවිරුවන්ට ණය ගැතියි ...සදාකල් අපෙ ගරු ආචාරය පුදකරනවා සමස්ත රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා ජයවේවා
මේ කතා ඇහෙද්දි දැනෙන දුක.නොකා නොබී දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රණවිරුවො බේරගත් රට.😢 තෙරුවන් සරණයි! රණවිරුවණි.මිය ගිය රණවිරුවණට සසර කෙළවර අමා මහ නිවන් සුව!🙏🙏🙏
හැමදාම ණයගැතියි.මිය ගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබෙවා😢❤
රට වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුන් හට නිවන් සුවය ලැබේවා 🙏
ඉන්දියාවේ වගේ අපේ රටෙත් රණවිරුවන් ගැන එක හොද චිත්‍රපටයක්වත් හදනවනම්😢😢😢
❤ අප ඔබවගේ සැම විරැවන්ට සදානයගැතියි...ආදරෙයි සැමදාමත් ❤
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
ප්‍රභාකරන් අදහන උන්ව මේකට ගේන්න එපා.සක්කිලියා සක්කිලියමයි.ඒ වගේ උන්ව මේකට ගේන්න එපා
ඇත්තටම මචං.....දෙයියගේ පයිය කපලා ඔකුන්ට පෙන්නන්න බැරි උනානේ...🤬
මියගිය රණවිරුවන්ට ඉක්මන් නිවන් සුව...😢
අභාදිත රනවිරුවන්ට සතුටින් ඉන්න ලැබේවා
අම්මෝ නිකන් ෆිම් එකක් බැලුවා වගේ මැවිලා පෙනුනා මේ කතාව අහද්දි.තව මේ වගේ දරුණු සටන් වලින් ජීවිතේ බේර ගත්ත රණවිරුවන්ගෙ කතා ගේන්න සංජීව අයියෙ.🥺❤
තාත්තේ නිවන් සුව ඔයාට
වයස අවුරුදු 18 න් යුද්ධ හමුදාවට බැදි අවුරුදු 22 ක් රට වෙනුවෙන් සේවය කරලා වයස අවුරුදු 40 යෙන් විශුුුාම අවාම සමහර අය අඩු වයසින් විශුුුාම අවට කැමති නැති පිරිසක් තවම අප අතර සිටිනවා.
මම යුද්ධයෙන් අබාධිත වෙලා ඉන්නේ
අද රට බෙිරපු අපි බය වෙන්න ඔිනේද
පාතාලයට හා කුඩු අයිස් හොරුන්ට අද රටෙි තත්වය ඔකයි
ආයිත් මුන් කොටි සමරනවා නේද මුන්ට නටන්න දෙන්න හොද නෑ අපේ රණවිරුවන් ජිවිත දිලා බෙර ගත්තේ නිතිය තදින් ක්‍රියාත්මක කරන් ඹ්නී සමරන්න දෙන්නම නරකයි උන් සමරන්නෙ ත්‍රස්තවාදී අපි සමරන්නෙ විරැවන් එකයි වෙනස .. 🎉🎉🎉 විරැවන් උත්තමාචාරය 🎉🎉🎉❤❤
ෆිල්ම් එකක් වගේ අපේ රටේ විරයෝ මෙයාලා තමයි
හම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ මේ වගේ අද්දැකීමක් මිනිහෙකුට මුහුණ දෙන්න පුළුවන් ද කියලා හිතාගන්න බෑ. ජීවමාන දෙවිවරු 🙏❤
ඒ විරයන්ගෙ වීරත්වය බඩගින්නෙ දින ගණනක්,,,,තණිවම මහකැලෑවක හිතාගන්නවත් බෑ නෙද ඒතමයි සිංහල වීරත්වය මෙවැනි කතා වල හිටපු වීරයන් අමතක කරයිනම්,,,,,,,ඔබ කවුද?
Vdeo ganktm 1st cmnt damma......අයියෙ පුලුවන්නම් කැලෑ ඇතුලෙ මූන දුන්නු අසාමාන්‍ය සිදිදිත් ඇති.....නොපෙනෙන බලවේග වගේ.....
Aththatama neda
You are a real Hero of war.This is my salute.👍👊🤛
තමන්ගෙ කකුල නැති උන එකටවත් කදුලක් වැටෙයි කියල බලන් හිටියෙ..පුදුම මනුස්සයෙක් ..පට්ට ගටක් තියෙන්න ඇත්තෙ ඒ කාලෙ .❤
ඉහල නිලයන්ගේ මෝඩ තීරන නිසා මේ සටනේ කොල්ලෝ මැරැනේ 😢
අම්මො වෙලාව ගියා දන්නෙම නැ film එකක් බැලුව වගෙ ඒ සිදුවීම් මැවි මැවි පෙනුන.අපේ වීර සෙබල්න්. film හදන්න පුලුවන් සිද්දින් ටිකක් ඒව ප්‍රයොජනයට අරගෙන. තව අවුරුදු ගානක් ගියාට පසුව ඒ සෙබලුන් නැති උන දවස හැම දෙයක්ම අමතක වෙලා යයි. ඉදිරි කාලයෙ සමාජයට බලන්න පොතක් ලියල තිබ්බනම් වටිනව.මගෙ උත්තමාචර වීරසෙබලුනි
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
මියගිය සියළුම රණවිරුවන් හට නිවන් සුවයම ලැබේවා..!! 😢😢
වැස්ස...එදත් අද වගේ ම නොනවතින වැස්ස. අඳුර-සීතල එළියට අඩියක්වත් නො-තියන්න හිතෙන තරමට. ඒත්... ඔවුන් දින දෙකක් නො-නවතින වැස්සේ ඉලක්කයට මානමින් තෙමි තෙමි ඉන්න ඇති... සිව්මස් දරු ගැබ දරා සිටින බිරිය නො-සිහිකොට ඉදිරි රැක-වළල්ලෙන් ඔබ්බට පය තැබුවා යැ යි කට නම් කිව්ව හැකි ද? ඒක නම් අබිනික්මනක් ම යි! නොවැම්බර් 26 - අමතක නොවන මතකය - ඔඩ්ඩුසුඩාන්
🥺❤💐🇱🇰
Lt conl lalit jayasingha sir ❤❤❤😢🇱🇰🇱🇰💪💪💪👍👍👍🙏🙏
ගැම්මක් තමයි මෙ මගේ මාමා❤
කොච්චර නම් දූකක් ව්දින්න ඇද්ද බූදූ සරනයි...! රණ විරුවන්ට ❤
මියගිය සියලු දෙනාට නිවන්සුව
අනේ දුක හිතුනා ඇත්තටම 😢
නියමයි සංජීව අයියෙ.❤❤
මිහිපිට දෙවිවරු ❤️🙏🏽
ඔබලා කරපු කැප කිරිම වලට අපි සදා ණය ගැතියි මිහිපිට දෙවිවරුනි. ❤❤❤
මෙන්න මෙ වගෙ දෙවිවරු ගෙන්න හැමදාම , මහ කොටියා අදහන ,පර කොටි හැත්ත ගෙනල්ලා ෆොර්ම් කරන් එපා අයියෙ ! අපෙ කොල්ලො පව් . කේන්තිය් අපිට
උන් මෙවඉ ඇවිත් ලොකු කම් කියවද්දි
කොච්චර ගෙමක් දිලද ගලවගත්තෙ ❤❤
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️
ආයු රක්ඛන්තු ආවඩා 🙏💐
Digayusa leabeva viruvanani. API obata sada nayageati. ❤
රට වෙනුවෙන් දිවි කැප කළ විරුවාණෙනි , ඔබට අපගේ ගෞරවය පුද කරමු. නිදුක් නීරෝගී වේවා . තෙරුවන් සරණයි .
ජාතික වීරයෝ 🙏දීර්ගායුෂ ලැබේවා
හරි සතුටුයි❤
හෙන ආදරේ සහෝදරකම්පාලා කෑම්ප් එක ඕවර් රන් කරා.
ඕකම අදත් වෙන්න පුලුවන් ඈ , අපි බොක්ක දෙන උන් උනාට උන්ගෙ බොක්ක එහෙම නෑ 😂