Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!🙏
2000 න් පස්සෙ දරුවොන්ට රටේ යුධ ඉතිහාහසය ගැන ඉගෙන ගන්න හොදම අවස්තාවක් සංජීව මේක ..මම හිටපු ගුවන් හමුදා සෙබලෙක්
Kiyyada coss eka
Aniwa
අදත් සුපිරි වැඩසටහනක් ස්තුති සංජීව ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා 👍
9th October
අදත් සුපිරි වැඩ්ඩේක් බැහැලා ආදරෙයි Sf.❤️❤️ සංජීව අයියා ආදරෙයි ❤️❤️
කැප්ටන් කොඩීගෙ වීඩියෝව බලපූ වාර ගණන මතකත් නෑ ඒ තරමට රණවිරුවන්ට ආදරෙයි ඒක පූදුම හැගීමක් තවත් අපෙ වීරොදර රනයවිරුවක් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏💖
🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂
ලංකාවෙ මිනිස්සු උදව් කරන්න ඕනෙ මේ අයට
පට්ටම වැඩ්ඩෙක්පට්ටම හැන්ඩි කොල්ලෙක්..ලන්කා මෑනියන්ට ණය නැති පුතෙක්..ආදරෙයි ❤️ සොයුර ස්තූතියි සන්ජීව
අපේ ගමේ එල කොල්ලෙක්. අඩම්බරයි මල්ලි ❤️❤️👍👍
මරු කොල්ලෙක් නේ ඉබ්බගමුවේ
@@prasannamadhawa you're haven't been superiority
@@prasannamadhawa you haven't
@@prasannamadhawa you're
SF කියන්නෙ පට්ට ගැම්මක් ...SF..කොඩීගෙ ටීම් එකේ කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...
ඇස් ඉස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දීපු උබලා අපේ කාලේ හදවතේ වීරයෝ.. ❤ මගේ අයියත් SF එකේ..98 චාවකච්චේරි op එකකදි රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.😥...කියන්න තියෙන්නෙ ආදරෙයි ❤.. බුදුසරණයි🙏.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා.. Tx lot සංජීව...💙
❤❤
@@prasadkumara-xy1gm as
ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා
❤❤❤❤❤
Oyage ayiyata niwan suwa. Api oyalata nayagethiii.
සුපිරි වැඩ්ඩෙක් ..පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි
අපේ ගමේ කොල්ලෙක් .. ආඩම්බරයි 💪👊💪.. තෙරුවන් සරණයි !ස්තුතියි සංජීව සොයුර..
කොහෙද
යක්කු බොලව් අපේ යක්කු , බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
නාමල් රජ කර රණවිරුවන් විදුලි පුටුවෙන් බේරමු
ගොඩාක් ස්තූතියි ඔබට.නිදහසේ ඉන්න රටක් හදල දුන්නාට
ගැම්මෙට බැලුවා දෙවෙනි වතාවටත් පුෂ්පෙගෙ වැඩ කිඩ 💪💪💪🇱🇰🇱🇰🇱🇰
මෙ තමා නියම යක්කු.රටට නය නෑති නියම මිනිස්සු. 🙏🙏🙏
Aniwaremma sf api yakaku thamayi
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා සහෝදරයා , මගේ ආචාරය.
B, s aiya
නියම මොරාල් කොල්ලෙක්👍❤.. කරපු වීර ව්ක්‌ක්‍රම බිහිසුණු අද්දැකීම් ගොඩයි ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන 🙏ජයවේවා ඔබට 👍❤
ගේම් දුන්නට හැමෝටම මෙහේම විස්තර කරන්න බෑ, මේ අයියා සුපිරි දවසක් උනත් අහන් හිට්‍යැකි❤️
එල කොල්ලෙක්.. යකෙක්..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට❤🙏
අඩම්බරයි දුමින්ද මල්ලි ඔයා ගැන ගොඩක් නියම විරැවෙක් ❤️❤️❤️👌👌👌👌
සුපිරි වැඩ්ඩෙක්...භය ගෑවිලාවත් නැති බව පේනවා..කැපවීම...ශක්තිය හොදට පේනවා...සුපිරි...👍👍👍🙏
අහන අහන හැම වෙලාවෙම ඇස් වලටකදුලු එනවා අපිට මේ බිමේ නිදහසේ හුස්ම ගන්න ජීවිතය දුන් පින්වන්ත විරුවාණනි අපි සදා ණය ගැතියි ඔබට ..තුණුරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🌷❤🇱🇰💪
❤
කුරුණෑගල කොල්ලෙක් ආඩම්බරයි 😍👍👍
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය
IIIiIIIiIIIiIIiIIIiIIiIiiiiIIIiIiiIiiiiIiiiiiiIiIiiIiIIiiiiiiiiii
අපේ ගමේ මගේ ඉස්කෝලෙම කොල්ලෙක්..ආඩම්බරයි ..😍💖💖
කැප්ටන් කොඩීනම් පුරාවුර්තයක් මට තාම මතක් වෙනවා ඒ මූන හිතේ මැවිලා. බය කියන එක ගෑවිලාවත් නැති කොල්ලෙක්.පිස්සු හැදෙනවා මැරෙනවා කියල දැන දැනම යන්න හිත හදාගන්න අපිටනම් බෑ.තෙරුවන්සරනයි කොඩී සහ අනෙක් රනවිරුවන්ට..
Aniwaren😍😍♥️
අඩේ ඉබ්බාගමුවෙ කොල්ලෙක් ❤️❤️🙏🙏🙏🙏
කොතැනත් කියවෙන නම් කැප්ටන් කොඩිතුවක්කු සර් ....ආදරෙයි හදවතින්ම!!!!🧡🧡🧡🧡🧡🧡
he is our hero 🥰🥰🥰🥰🥰
කැප්ටන් කොඩී කියන්නේ නම් පුදුමාකාර වීරයෙක්....
Waddek thamai
SF අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා..ආසවෙන් බලන වැඩසටහනක්..තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්ති ලැබ්වා..
ආයිමත් කියනවා RSM රණසිංහ සර්වත් ගේන්න වේනස Tv♥
එයා නැතිවෙලා
Yes, as info he has met a claimo bomb attack while traveling on a army tractor 🥲
@@me78313රණසිංහලා දෙන්නෙක් ඉන්නවා..RPG ගෙනියන රණසිංහ තාම ඉන්නවා ♥️ මට හම්බෙලත් තියනවා..
අද කතාව නම් පට්ට ඒ වගේ තම කරන්න ඕන සාකච්චාව 😘
සන්ජීව අයියා දැන් බඩු මදි.. තව ඕනේ❤❤❤. දවසට 2-3 episodes බලනව.. sorry අහනව. මේ වැඩසටහන බලන්න නැති එව්න් අල්ලගෙන පුනරුත්ථාපනය කරන්න ඕනේ.. ජය වේවා අපේ කොල්ලොන්ට❤❤❤
බලාගෙන ඉන්නෙ මේ වගේ දිග විඩියෝ එනකම් 😍❤මිහිපිට දෙවිවරුයි 🇱🇰🇱🇰දක්ෂ නිවේදක ඔබයි ❤😍🇱🇰සුපිරියක් තමා ❤😍🇱🇰
යක්කුන්ගේත් යක්කු 😍ආදරෙයි sf, commando
Wanesa nattan api mewa danne nane sanjiwa aiyata bohoma sthuthiy😍
කොඩීගෙ ටීම් එකේ කියන්නේ ඉතින් මැක්ස තමා❤
ආසාවෙන් බලන වැඩසටහනක් ❤️
Wow අඩේ ඇක්ෂන් ෆිල්ම් එක්කක් බලනවා වගේ . විස්තර කියන කොට හිතෙන් දර්ශනය මැවේනව .නියමයි 🔥🔥🔥🔥🔥
කුරුනෑගල අපේ වීර කොල්ලෙක් ස්තුති සංජීව අයියේ ඔයාට
කොඩීගෙ ටීම් එකේ කෙනෙක් කියන්නෙ ඉතින් සුපිරි සොල්දාදුවෙක්.💙
සුපිරි patta ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
පැය 12ට 22kක් බලලා.. ඒ Army එකට ආදරේ සෙට් එක.පැය 12ට 2kක් like කරලා.. ඒ Army එකට පට්ටම ආදරේ සෙට් එක.පැය 12ට 251 කමෙන්ට් කරලා.. ඒ Army එකට පැලෙන්න ආදරේ සෙට් එක.
කොල්ලෝ විතරයි මේක බලන්නේ 😂 එකනම් ගැම්මක් 😍❤
ඇයි අපිත් බලනව 😒😍
Apith balanwaa
යා
Ai kelloth balanawa
Apith balanawa
Supirima kollek.. jaya wewa රනවිරැවානනි❤
ඇත්තටම මේ තමා රටට ණය නැති මිනිස්සු දැක්ක තැන ගරු කරන්න ඕන අය මේ 🙏❤
සංජීව අයියේ ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන. දවසගානෙ දැන්මත් කමක් නෑ බලනවා අපි. ❤️
බන්ටෙකට ගැහුවෙ 2009 01 13 අදවගේ මතකයි මගෙ කකුල කැඩුන
♥️♥️♥️
❤❤❤
Oyath apita kathawak kiyannakp
🙏🙏🙏🙏🙏❤❤❤
නියම වීර පුතෙක්.. ❤️🇱🇰🇱🇰
සංජීව ඔයාව ඉඹින්න හිතෙනව....❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
sanjeewage ata deka ibinnako oya
@@MASUK-bp1yr කොල්ලො ගහන්න නෙමෙයි යකෝ.. ඒක තමයි බැදීම..තෝ වගේ බල්ලෙකුට ජාතක වෙච්චි එකෙක් මේ වීඩියෝ බලන එකතමයි දුක
අපේ school ekata ආව කෙනෙක් ..මාරම සතුටුය් ...❤️❤️❤️❤️
ඔබ තුමාට හිස නමා ආචාර.... දීර්ඝායුෂ ලැබේවා! තවමත් බිය ගෑවිලා වත් නැති කෙනෙකි ඔබතුමා
කොපමණ අුැහුවත් එපා වෙන්නැති බිහිසුනු කතා.. ❤
සුපිරි අපේ කොල්ලෝ ❤අද 1ස්ට් කමෙන්ට් එක මගෙන්
මාතෘ භූමියේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් විය. මරණය පෙනි පෙනී ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 අද අපට නිදහස් රටක් ලබා දී මේ මහ පොළොවේ පස් යට නිදන අභීත රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
කොඩි එක්ක තව එකක් ඔන කියන අය මේ කොනට❤️😡☠️☠️🥰
💀☠️
kodi ptt wedde ❤
Aniwarenma
අනිවාර්යයෙන ඔනේ
අනිවාර්යයෙන්
නයනප්රිය සර්ව ගේන්න අයියේ සුපිරි වැඩිඩෙක්..තමයි
සුපිරි සුපිරි අතිවිශිෂ්ටයි...😍හැමදාටම දෙන්න උත්සාහ කරන්න මේ වගේ පැයට වැඩි ඒවා...🥰
අහන් ඉද්දි පිස්සු හැදෙනවා..ආස නැද්ද දන්නෑ ඒ ගේම් දීපු ලොකේෂන් වලට දැන් ගිහිං බලන්න...ඔබට උත්තමාචාරය🙏 චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වැජබෙන්න ඕන.තෙරැවන් සරණයි❤️
මටත් හිතුනෙ ඒක.මම googal එකේ බලවව හලලෝ.
වනැස නම් ආගමක්...❤️❤️❤️ ආදරෙයි ..ආයු රක්ඛන්තු ආවඩා අපේ වීරෝදාර රණවිරුවණි ..
ආදරෙයි එකෙන්ම ගින්දර කොල්ලෙක් පට්ටම 🙏🙏🙏
Ogollanta හැමදාම ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏deergausa ලැබේවා
කැප්ටන් කොඩිතුවක්කු කියන නම ඇහෙන් නැති තැනක් නෑ❤️☠️
ආදරෙයි රණවිරුවාණනි .❤️❤️💙💙💪💪 sf ගැම්මක් 💙💪💪❤️ ඔබට තෙරුවන් සරණයි ..!
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
හරිම ආසාවෙන් balana වැඩසටහනක් බුදුසරණ
ඔබතුමාන්ලට අපි සදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා
Budu saranai viruvananee thanks සංජීව අයියා
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ඒකනම් සුපිරියක්. නියමයි වැනස ♥
සුපිරිම කොල්ලෙක් දැක්කම පට්ටම මොරාල් එකෙන්ම් ආදරෙයි බුදුසරණයි මචන් ආදරෙයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනීන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
මාරයි. සුපිරි. කියන්න වචන නෑ. .. ❤❤❤❤❤❤❤ ❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි👌💖💖 බුදු සරණයි 🙏 🙏 💖💖
Sir respect you all my life time 🙏🙏🙏 thank you for your love kindness faith and strength that saved our life's 🙏❤️ God bless you Sir
අපේ රටේ වසනවකට ඉපදුණු විරෝධර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සටන් කැරලා අත පය ඇස් නැති කරගත් ජිවිත කියක් නැති ව්නද ඔබ සැමට දෙවියන්ගේ පිහිටයි නෑති ව්නු සියලුම දෙනා ට නිවන්සුව ලැබේවා
මගේ අය්යා sf හිටියේ දැන් ජිවතුන් අතර නෑ... එයාත් හැම වෙලේම කියන වචනයක් තමයි.. " සළු වෙන්න දෙන්නේ කියලා " ආදරෙයි sf ලට ❤️❤️❤️
වීරයන්ගේ වීරත්වය කියා පාන,ඔබත් වීරයෙක් සංජීව මහත්තයෝ.......
සුපිරි වැඩකාරයෙක්.මම හිතනව පාසලෙන් ඉගෙන ගත්තට වඩා විශේෂ බලකායෙ උපරිම දෙයක් ඉගෙන ගෙන තියන පාටයි.පට්ට දැනුම යුද්ධය ගැන.සුපිරියි කොඩී වගේමයි.ආදරෙයි හදවතින්ම ඔබට🔥💖
ආදරෙයි රනවිරුවන්ට එවගේම මෙවගෙ wada සටහන් wadi wadiyen කරන්න වාසනාව laබෙවා ආදරෙයි සංජීව අයියට
Commondo movie එකක් බැලුව වගේ. නියම වැඩ්ඩෙක්. මේ රණවිරුවන් තමා මේ රටේ නියම වීරයෝ. අපේ මිනිස්සු මේ රණවිරුවන්ට මීට වඩා හොදට සලකන්න ඕනා. 🙏🙏🙏
අයියෙ කමාන්ඩෝ එකේ හිටපු නුගේරා සර් පුළුවන් නම් ගෙන්වන්න සුපිරි වැඩ්ඩෙක්
සුපිරි වැඩ්ඩෝ..බුදුසරණයි
ආසම එකක් live බැලුව වගේ.බුදුසරනයි
Film eka ada niyamai ..සුපිරි weddek තමයි ...❤️❤️
මේ වැඩසටහන් මම ආසාවෙන් බලනවා. මේ වැඩසටහන කරන කෙනා ප්‍රශ්න අහනකොට හඬ අඩු කරන්න, අනිත් කෙනාගේ හඬට ගැලපෙන ප්‍රමාණයට volume එක තියන්න, නැත්නම් හරි කරදරයක් කනට. මම මේක වැඩසටහන් කිහිපයකම දැක්ක, ඒ අපහසුව නිසා තමයි ලිව්වේ.ඉදිරියේදී එය හදාගන යන්න, එතකොට මේ වැඩසටහන බලන්න ආස හිතෙනවා..ස්තුතියි, ජයවේවා
සුපිරි පරි කතාව ජයවේවා අපේ විරුවන්ට 👍❤️❤️
මටනම් තුන්බිය වගේ 😢❤❤ මේවා අහද්දි ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට උත්තමාචාරය ❤
අපෙ ගමේ අයියා කෙනෙක් ...නිහතමානි චරිතයක් 😊😊😊
නලින් මහත්මානනි ඔබතුමාට පුළුවන්වෙවි මෙතුමන්ලාගෙ ගෙවල්වල තිබෙන යම් කිසි අඩුපාඩු වලටත් යම්තරමකින් විසදුමක් දෙන්න අපි උදවු කරන්නම්
Jayawawa
Lol
Wooou niyamai aiyeee...niyama waddek thamai...ibbagamuwa kollek adambarai
හදවතෙ විරුවන් බුදු සරණයි❤️🙏
සංජීව අයියේ නියමයිනේ පැය එකහමාරක් එකත් මදි වගේ කොල්ලාගෙ මොරාල් එක තාම තියනවා පුෂ්පකුමාර ඔයාගෙ කකුල ඉක්මනින් සුවවෙවා අහගෙන ඉනඩ අසායි ලස්සනට විස්තරෙ කියනවා බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
ජයවේවා තෙරුවන් සරණයි ........සංජීව මල්ලි ඔබටත්
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
පැයකට වඩා ගේන්න හැමදාම සුපිරී ❤️❤️❤️
හරිම ආඩම්බරයි සහෝදරයා ජයවේවා ජයවේවා ජයවේවා
Respect පුෂ්පේ❤❤❤🙏🙏🙏
💕💕💕💕💕💕👍👍👍👍👍
කොඩී නම් යකෙක් බොල...යුද්දේ දි හිටිය නැති තැනක් නෑනේ...❤❤
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
අපි දැන් ඇබිබැහි වෙලා සංජිව අයියේ❤️❤️❤️❤️
වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈 බුදු සරණයි
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා!!!!🙏
2000 න් පස්සෙ දරුවොන්ට රටේ යුධ ඉතිහාහසය ගැන ඉගෙන ගන්න හොදම අවස්තාවක් සංජීව මේක ..මම හිටපු ගුවන් හමුදා සෙබලෙක්
Kiyyada coss eka
Aniwa
අදත් සුපිරි වැඩසටහනක් ස්තුති සංජීව ඔබේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා 👍
9th October
9th October
අදත් සුපිරි වැඩ්ඩේක් බැහැලා ආදරෙයි Sf.❤️❤️ සංජීව අයියා ආදරෙයි ❤️❤️
කැප්ටන් කොඩීගෙ වීඩියෝව බලපූ වාර ගණන මතකත් නෑ ඒ තරමට රණවිරුවන්ට ආදරෙයි ඒක පූදුම හැගීමක් තවත් අපෙ වීරොදර රනයවිරුවක් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏💖
🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂
ලංකාවෙ මිනිස්සු උදව් කරන්න ඕනෙ මේ අයට
පට්ටම වැඩ්ඩෙක්
පට්ටම හැන්ඩි කොල්ලෙක්..
ලන්කා මෑනියන්ට ණය නැති පුතෙක්..
ආදරෙයි ❤️ සොයුර
ස්තූතියි සන්ජීව
අපේ ගමේ එල කොල්ලෙක්. අඩම්බරයි මල්ලි ❤️❤️👍👍
මරු කොල්ලෙක් නේ ඉබ්බගමුවේ
@@prasannamadhawa you're haven't been superiority
@@prasannamadhawa you haven't
@@prasannamadhawa you're
@@prasannamadhawa you're
SF කියන්නෙ පට්ට ගැම්මක් ...SF..කොඩීගෙ ටීම් එකේ කියන්නෙ ඉතින් කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...
ඇස් ඉස් මස් ලේ මව් බිම වෙනුවෙන් දන් දීපු උබලා අපේ කාලේ හදවතේ වීරයෝ.. ❤ මගේ අයියත් SF එකේ..98 චාවකච්චේරි op එකකදි රට වෙනුවෙන් ජීවිතේ දුන්නා.😥...කියන්න තියෙන්නෙ ආදරෙයි ❤.. බුදුසරණයි🙏.. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා..
Tx lot සංජීව...💙
❤❤
@@prasadkumara-xy1gm as
ඔයාගෙ අයියට නිවන් සුව ලැබේවා
❤❤❤❤❤
Oyage ayiyata niwan suwa. Api oyalata nayagethiii.
සුපිරි වැඩ්ඩෙක් ..පැයකට වැඩිය වැඩසටහනක් අපිට ඉදිරිපත් කරාට සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි
අපේ ගමේ කොල්ලෙක් .. ආඩම්බරයි 💪👊💪.. තෙරුවන් සරණයි !
ස්තුතියි සංජීව සොයුර..
කොහෙද
යක්කු බොලව් අපේ යක්කු , බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .
නාමල් රජ කර රණවිරුවන් විදුලි පුටුවෙන් බේරමු
ගොඩාක් ස්තූතියි ඔබට.නිදහසේ ඉන්න රටක් හදල දුන්නාට
ගැම්මෙට බැලුවා දෙවෙනි වතාවටත් පුෂ්පෙගෙ වැඩ කිඩ 💪💪💪🇱🇰🇱🇰🇱🇰
මෙ තමා නියම යක්කු.රටට නය නෑති නියම මිනිස්සු. 🙏🙏🙏
Aniwaremma sf api yakaku thamayi
ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා ඔබතුමන්ගේ කැපකිරීමට , හැබෑම දක්ෂයෙක්, ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා සහෝදරයා , මගේ ආචාරය.
B, s aiya
නියම මොරාල් කොල්ලෙක්👍❤.. කරපු වීර ව්ක්‌ක්‍රම බිහිසුණු අද්දැකීම් ගොඩයි ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන 🙏ජයවේවා ඔබට 👍❤
ගේම් දුන්නට හැමෝටම මෙහේම විස්තර කරන්න බෑ, මේ අයියා සුපිරි දවසක් උනත් අහන් හිට්‍යැකි❤️
එල කොල්ලෙක්.. යකෙක්..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට❤🙏
අඩම්බරයි දුමින්ද මල්ලි ඔයා ගැන ගොඩක් නියම විරැවෙක් ❤️❤️❤️👌👌👌👌
සුපිරි වැඩ්ඩෙක්...භය ගෑවිලාවත් නැති බව පේනවා..කැපවීම...ශක්තිය හොදට පේනවා...සුපිරි...👍👍👍🙏
අහන අහන හැම වෙලාවෙම ඇස් වලටකදුලු එනවා අපිට මේ බිමේ නිදහසේ හුස්ම ගන්න ජීවිතය දුන් පින්වන්ත විරුවාණනි අපි සදා ණය ගැතියි ඔබට ..තුණුරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🌷❤🇱🇰💪
❤
කුරුණෑගල කොල්ලෙක් ආඩම්බරයි 😍👍👍
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතිය
I
I
Ii
I
I
Ii
I
I
Ii
I
Ii
I
I
Ii
I
Ii
Iiiii
I
I
Ii
Iii
Iiiii
Iiiiiii
Ii
Iii
Ii
I
Iiiiiiiiiii
අපේ ගමේ මගේ ඉස්කෝලෙම කොල්ලෙක්..ආඩම්බරයි ..😍💖💖
කැප්ටන් කොඩීනම් පුරාවුර්තයක් මට තාම මතක් වෙනවා ඒ මූන හිතේ මැවිලා. බය කියන එක ගෑවිලාවත් නැති කොල්ලෙක්.පිස්සු හැදෙනවා මැරෙනවා කියල දැන දැනම යන්න හිත හදාගන්න අපිටනම් බෑ.තෙරුවන්සරනයි කොඩී සහ අනෙක් රනවිරුවන්ට..
Aniwaren😍😍♥️
අඩේ ඉබ්බාගමුවෙ කොල්ලෙක් ❤️❤️🙏🙏🙏🙏
කොතැනත් කියවෙන නම් කැප්ටන් කොඩිතුවක්කු සර් ....ආදරෙයි හදවතින්ම!!!!🧡🧡🧡🧡🧡🧡
he is our hero 🥰🥰🥰🥰🥰
කැප්ටන් කොඩී කියන්නේ නම් පුදුමාකාර වීරයෙක්....
Waddek thamai
SF අදිශ්ඨානයෙන් අභීතව අරමුණ කරා..ආසවෙන් බලන වැඩසටහනක්..තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්ති ලැබ්වා..
ආයිමත් කියනවා RSM රණසිංහ සර්වත් ගේන්න වේනස Tv♥
එයා නැතිවෙලා
Yes, as info he has met a claimo bomb attack while traveling on a army tractor 🥲
@@me78313රණසිංහලා දෙන්නෙක් ඉන්නවා..RPG ගෙනියන රණසිංහ තාම ඉන්නවා ♥️ මට හම්බෙලත් තියනවා..
අද කතාව නම් පට්ට ඒ වගේ තම කරන්න ඕන සාකච්චාව 😘
සන්ජීව අයියා දැන් බඩු මදි.. තව ඕනේ❤❤❤. දවසට 2-3 episodes බලනව.. sorry අහනව. මේ වැඩසටහන බලන්න නැති එව්න් අල්ලගෙන පුනරුත්ථාපනය කරන්න ඕනේ.. ජය වේවා අපේ කොල්ලොන්ට❤❤❤
බලාගෙන ඉන්නෙ මේ වගේ දිග විඩියෝ එනකම් 😍❤මිහිපිට දෙවිවරුයි 🇱🇰🇱🇰දක්ෂ නිවේදක ඔබයි ❤😍🇱🇰සුපිරියක් තමා ❤😍🇱🇰
යක්කුන්ගේත් යක්කු 😍ආදරෙයි sf, commando
Wanesa nattan api mewa danne nane sanjiwa aiyata bohoma sthuthiy😍
කොඩීගෙ ටීම් එකේ කියන්නේ ඉතින් මැක්ස තමා❤
ආසාවෙන් බලන වැඩසටහනක් ❤️
Wow අඩේ ඇක්ෂන් ෆිල්ම් එක්කක් බලනවා වගේ . විස්තර කියන කොට හිතෙන් දර්ශනය මැවේනව .නියමයි 🔥🔥🔥🔥🔥
කුරුනෑගල අපේ වීර කොල්ලෙක් ස්තුති සංජීව අයියේ ඔයාට
කොඩීගෙ ටීම් එකේ කෙනෙක් කියන්නෙ ඉතින් සුපිරි සොල්දාදුවෙක්.💙
සුපිරි patta ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
පැය 12ට 22kක් බලලා.. ඒ Army එකට ආදරේ සෙට් එක.
පැය 12ට 2kක් like කරලා.. ඒ Army එකට පට්ටම ආදරේ සෙට් එක.
පැය 12ට 251 කමෙන්ට් කරලා.. ඒ Army එකට පැලෙන්න ආදරේ සෙට් එක.
කොල්ලෝ විතරයි මේක බලන්නේ 😂 එකනම් ගැම්මක් 😍❤
ඇයි අපිත් බලනව 😒😍
Apith balanwaa
යා
Ai kelloth balanawa
Apith balanawa
Supirima kollek.. jaya wewa රනවිරැවානනි❤
ඇත්තටම මේ තමා රටට ණය නැති මිනිස්සු දැක්ක තැන ගරු කරන්න ඕන අය මේ 🙏❤
සංජීව අයියේ ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන. දවසගානෙ දැන්මත් කමක් නෑ බලනවා අපි. ❤️
බන්ටෙකට ගැහුවෙ 2009 01 13 අදවගේ මතකයි මගෙ කකුල කැඩුන
♥️♥️♥️
❤❤❤
❤❤❤❤❤
Oyath apita kathawak kiyannakp
🙏🙏🙏🙏🙏❤❤❤
නියම වීර පුතෙක්.. ❤️🇱🇰🇱🇰
සංජීව ඔයාව ඉඹින්න හිතෙනව....❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
sanjeewage ata deka ibinnako oya
@@MASUK-bp1yr කොල්ලො ගහන්න නෙමෙයි යකෝ.. ඒක තමයි බැදීම..තෝ වගේ බල්ලෙකුට ජාතක වෙච්චි එකෙක් මේ වීඩියෝ බලන එකතමයි දුක
අපේ school ekata ආව කෙනෙක් ..මාරම සතුටුය් ...❤️❤️❤️❤️
ඔබ තුමාට හිස නමා ආචාර.... දීර්ඝායුෂ ලැබේවා! තවමත් බිය ගෑවිලා වත් නැති කෙනෙකි ඔබතුමා
කොපමණ අුැහුවත් එපා වෙන්නැති බිහිසුනු කතා.. ❤
සුපිරි අපේ කොල්ලෝ ❤
අද 1ස්ට් කමෙන්ට් එක මගෙන්
මාතෘ භූමියේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ වික්‍රමයන් ඉතිහාසයේ රනින් සනිටුහන් විය. මරණය පෙනි පෙනී ඔබලා කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 අද අපට නිදහස් රටක් ලබා දී මේ මහ පොළොවේ පස් යට නිදන අභීත රණවිරුවන් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
කොඩි එක්ක තව එකක් ඔන කියන අය මේ කොනට❤️😡☠️☠️🥰
💀☠️
kodi ptt wedde ❤
Aniwarenma
අනිවාර්යයෙන ඔනේ
අනිවාර්යයෙන්
නයනප්රිය සර්ව ගේන්න අයියේ සුපිරි වැඩිඩෙක්..තමයි
සුපිරි සුපිරි අතිවිශිෂ්ටයි...😍
හැමදාටම දෙන්න උත්සාහ කරන්න මේ වගේ පැයට වැඩි ඒවා...🥰
අහන් ඉද්දි පිස්සු හැදෙනවා..ආස නැද්ද දන්නෑ ඒ ගේම් දීපු ලොකේෂන් වලට දැන් ගිහිං බලන්න...ඔබට උත්තමාචාරය🙏 චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වැජබෙන්න ඕන.තෙරැවන් සරණයි❤️
මටත් හිතුනෙ ඒක.මම googal එකේ බලවව හලලෝ.
වනැස නම් ආගමක්...❤️❤️❤️ ආදරෙයි ..
ආයු රක්ඛන්තු ආවඩා අපේ වීරෝදාර රණවිරුවණි ..
ආදරෙයි එකෙන්ම ගින්දර කොල්ලෙක් පට්ටම 🙏🙏🙏
Ogollanta හැමදාම ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏deergausa ලැබේවා
කැප්ටන් කොඩිතුවක්කු කියන නම ඇහෙන් නැති තැනක් නෑ❤️☠️
ආදරෙයි රණවිරුවාණනි .❤️❤️💙💙💪💪 sf ගැම්මක් 💙💪💪❤️
ඔබට තෙරුවන් සරණයි ..!
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
හරිම ආසාවෙන් balana වැඩසටහනක් බුදුසරණ
ඔබතුමාන්ලට අපි සදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා
Budu saranai viruvananee thanks සංජීව අයියා
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
ඒකනම් සුපිරියක්. නියමයි වැනස ♥
සුපිරිම කොල්ලෙක් දැක්කම පට්ටම මොරාල් එකෙන්ම් ආදරෙයි බුදුසරණයි මචන් ආදරෙයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනීන් සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
මාරයි. සුපිරි. කියන්න වචන නෑ. .. ❤❤❤❤❤❤❤ ❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි👌💖💖 බුදු සරණයි 🙏 🙏 💖💖
Sir respect you all my life time 🙏🙏🙏 thank you for your love kindness faith and strength that saved our life's 🙏❤️ God bless you Sir
අපේ රටේ වසනවකට ඉපදුණු විරෝධර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සටන් කැරලා අත පය ඇස් නැති කරගත් ජිවිත කියක් නැති ව්නද ඔබ සැමට දෙවියන්ගේ පිහිටයි නෑති ව්නු සියලුම දෙනා ට නිවන්සුව ලැබේවා
මගේ අය්යා sf හිටියේ දැන් ජිවතුන් අතර නෑ... එයාත් හැම වෙලේම කියන වචනයක් තමයි.. " සළු වෙන්න දෙන්නේ කියලා " ආදරෙයි sf ලට ❤️❤️❤️
වීරයන්ගේ වීරත්වය කියා පාන,ඔබත් වීරයෙක් සංජීව මහත්තයෝ.......
සුපිරි වැඩකාරයෙක්.මම හිතනව පාසලෙන් ඉගෙන ගත්තට වඩා විශේෂ බලකායෙ උපරිම දෙයක් ඉගෙන ගෙන තියන පාටයි.පට්ට දැනුම යුද්ධය ගැන.සුපිරියි කොඩී වගේමයි.ආදරෙයි හදවතින්ම ඔබට🔥💖
ආදරෙයි රනවිරුවන්ට එවගේම මෙවගෙ wada සටහන් wadi wadiyen කරන්න වාසනාව laබෙවා ආදරෙයි සංජීව අයියට
Commondo movie එකක් බැලුව වගේ. නියම වැඩ්ඩෙක්. මේ රණවිරුවන් තමා මේ රටේ නියම වීරයෝ. අපේ මිනිස්සු මේ රණවිරුවන්ට මීට වඩා හොදට සලකන්න ඕනා. 🙏🙏🙏
අයියෙ කමාන්ඩෝ එකේ හිටපු නුගේරා සර් පුළුවන් නම් ගෙන්වන්න සුපිරි වැඩ්ඩෙක්
සුපිරි වැඩ්ඩෝ..බුදුසරණයි
ආසම එකක් live බැලුව වගේ.බුදුසරනයි
Film eka ada niyamai ..සුපිරි weddek තමයි ...❤️❤️
මේ වැඩසටහන් මම ආසාවෙන් බලනවා. මේ වැඩසටහන කරන කෙනා ප්‍රශ්න අහනකොට හඬ අඩු කරන්න, අනිත් කෙනාගේ හඬට ගැලපෙන ප්‍රමාණයට volume එක තියන්න, නැත්නම් හරි කරදරයක් කනට. මම මේක වැඩසටහන් කිහිපයකම දැක්ක, ඒ අපහසුව නිසා තමයි ලිව්වේ.
ඉදිරියේදී එය හදාගන යන්න, එතකොට මේ වැඩසටහන බලන්න ආස හිතෙනවා..
ස්තුතියි, ජයවේවා