ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් ‌දිගු දුර මෙහෙයුම | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 608

  • @danieljohn7306
    @danieljohn7306 11 місяців тому +362

    මේ වීරයාට පාදයක් ලබා දීමට දායක වූ සියලු දෙනාටම පිං සිද්ධ වෙන්න ඕන

    • @Mango-m5m
      @Mango-m5m 11 місяців тому +8

      මයිනට කියප්න්😂😂

    • @Mango-m5m
      @Mango-m5m 11 місяців тому +1

      කාලක්න්නි මයිනා සටන් විරාමෙ කඩල යුඩ්ඩයක් පටන් ගත්තා😡6300 හමුදාවෙ අය මැරුනා 2006-9 කාලෙ😢

    • @user-vp1ro5j-123
      @user-vp1ro5j-123 11 місяців тому +1

      Yako 1996 1999 marina 10000wada dasapaluwonnta oni widihata yudda kara

    • @charithmudalige8856
      @charithmudalige8856 11 місяців тому +3

      ​@@Mango-m5m යුද්ධ වලදි සොල්දාදුවො මැරෙනවා තමයි මී හරකෝ.🤣

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому

      @@charithmudalige8856 yudde patan gatte kavuda?🤣🤣
      දේසපාලුවො .

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 11 місяців тому +110

    එපා සර් ඔය තරමිි ස්තුති මෙිි අපේ යුතුකමයිි අපි ඔබ තුමා ගෙන් සමාව ගන්න ඔිින මෙිි කාර්ය මෙතුවක් කාලයක් පමා උනාට සංජීව මහත්තයා ට ගොඩක්❤ ස්තුතියි මෙිි වගේ වැඩ සටහනක් කරනවාට නැතිනම් මෙිි දේවල් එලියට එන්නේ නැ දිර්ඝායු වෙිවා 🙏🙏🙏 සර්❤

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 11 місяців тому +70

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම යුද්ධට දායක වුන නිර්භීත රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කරන පාලනයක් මේ රටට ලැබෙන්න ඕන.

  • @VishanMadushanka-ur2qo
    @VishanMadushanka-ur2qo 11 місяців тому +56

    නියම කතා කිරීම.එක දිගට දවසක් උනත් අහන් ඉන්න පුලුවන්.ෆුල් ඩීටේල් කතා කරන එකනම් පට්ට වටිනව.❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 11 місяців тому +16

    ඒ කතා අහන් ඉන්නකොට දැනෙන හැඟීම් වෙන කිසිම දේකින් ගන්න බෑ. සුපිරියි. ගොඩක් සුවිශේෂී චරිතයක්. එතුමාට යුතුකම් ඉටු කිරීමට මුල් වූ සංජීව මහතා ඇතුලු සියලු වනැස ප්‍රේක්ශකයින්ට ප්‍රණාමය පුද කරමු. 💝💝💝⚔️🇱🇰

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc 11 місяців тому +52

    ලස්සනම වචනේ තමා යුද්දෙ එපා ❤ ආදරෙයි ඔබතුමාට විශේෂයෙන් ඔබතුමාගෙ වචන හැසිරීම ඉතාමත් ගවුරවාන්විතයි .ඔබ සෑම කෙනෙකුටම මෙතුම ,එතුමා කියමින් ආමන්ත්‍රණය කරන විට මේ වැඩසටහනේ සහ ඔබතුමන්ගෙ ඇති වටිනාකම තවත් ත්‍රීවූර කරනවා ,ඔබතුමාට තෙරුවන් සරනයි ❤❤

  • @tubetv5199
    @tubetv5199 11 місяців тому +12

    උන්ගේ රැවුල් වවලා කොන්ඩ වවලා ආවා කිව්ව ටික අහද්දි ඇග හිරි වැටුනා තමා මේ වගේ කතා තමා ඕනේ හැමදාම ඔබට දීර්ගායුශ සර් ❤️ සංජීව අයියේ ආදරෙයි ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 11 місяців тому +24

    එරමිණියා අත්තක් කනේ ඇමිනුන එක, ඒවගේම බට්ටාගෙන් කකුල බේරා ගැනීම ..මේ සිදුවීම් බලද්දි හිතෙනවා යහපත් චේතනාවෙන් සටන් වදින රණවිරුවන්ට දෙවියන් බුදුන්ගෙ ආශිර්වාදය ,වාසනා ගුණය තිබුනා කියලා ❤

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 8 місяців тому +4

    ඔබ තුමා වචන හසුරවන විදිය හරිම අලංකාරයි.නිර්භීත අවංක රණවිරුවෙක් ඔබ තුමා බුදු සරණයි ඔබ තුමාට

  • @shewonfdoz407
    @shewonfdoz407 10 місяців тому +5

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 11 місяців тому +30

    හදවතේ පළමු තැන ඔබලාටයි...වීරෝදාර විරුවනි ❤🌹

  • @tharindudanushka1547
    @tharindudanushka1547 11 місяців тому +99

    රණ්විරුවෝ කවදාවත් අපිටනම් අබාධිත උනත් කිසිම අඩුපාඩුවක් ඔහුන්ගෙන් දැනෙන්නේ නෑ ❤🙏

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому

      😂😂😂තොගෙ සල්ලිවලින්ද උන්ට පඩි,pension ,කන්න බොන්න ,බෙහෙත් දෙන්නෙ😂😂

    • @Mango-m5m
      @Mango-m5m 11 місяців тому

      😂😂උබ කන්න බොන්න,බෙහෙත් දීපන්

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому

      ලක්සයක් දෙමල සිවිල් ජනතව මැරුවා ඕකුං😢😢😢කලකම් පලදීම

    • @SameeraMkgihan-ct5fh
      @SameeraMkgihan-ct5fh 11 місяців тому

      @@IronMan-u2m ube ammata hikuwada huththo

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u 11 місяців тому +3

      ​@@IronMan-u2muba demalada😂

  • @NalinSandaruwan
    @NalinSandaruwan 11 місяців тому +7

    ඔබ වැනිවිරුවන් රටට දායාද කල දෙමව්පියන්ත් වැලැලීයන්නට තිබුනු අතීතයක් රටට දායාද කල සංජීව මාහත්තයා ඔබටත් දීර්ඝ අයුශ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 11 місяців тому +19

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
    පදයක් ගැනීමට උදඋකරපු සැමටම ❤

  • @roshansanjeewa6980
    @roshansanjeewa6980 11 місяців тому +21

    "ඔබට අපේ හදවතේ උත්තමාචාරයයි"
    Respect sir.🫡🫂❤✨

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 10 місяців тому +6

    ආබාධිත රණවිරුවෙක්ට පිහිට උනා කියන්නෙ ජීවිතේ කවදාවත් ඒගැන පසුතැවෙන්න ඕනෙ නෑ..මොකද ඔවුන් එදා යුද්ධෙට ගියෙ දෙපාරක් නොසිතා 💕

  • @sadunsali1547
    @sadunsali1547 11 місяців тому +24

    සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි..ආබාධිත අයට නීරෝගී සුවය,මිය ගිය අයට නිවන් සුව 🙏🙏🤟🤟🤙🤙🤘🤘💪💪💪👍👍👍❤️❤️❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 місяців тому +47

    එස්.එෆ් ඩිඩා 😍 (කුමාර මහතා )💖✌️👍💪 ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖😍💐🇱🇰🙏

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 11 місяців тому +3

    හරී ආසාවෙන් කතාව ඇහුවා...භාෂා හැසරවීම අද්විතීයයි....දීර්ඝායුශ ලැබේවා වීරයාණෙනි....

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 11 місяців тому +15

    ආදරෙයි ආදරෙයි බුදු සරනයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට ❤❤❤❤

  • @neviltec4687
    @neviltec4687 11 місяців тому +4

    සදා කල් අපි ණය ගැතියි උබල වගේ සුපිරි රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා සියලු රනවිරුවන්ට ..ස්තූතියි සංජීව

  • @prabodashashi2102
    @prabodashashi2102 11 місяців тому +25

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට ..දවසෙම උනත් අහන් ඉන්න පුළුවන් ❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 11 місяців тому +28

    යක්කුත් බයවෙන අපේ ඩිඩා.ආදරෙයි හොදේ.

  • @cricketjoni
    @cricketjoni 11 місяців тому +10

    අපි ණයයි. එච්චරයි කියන්න තියන්නෙ. අපිටපින් ඕනනෑ. අපිවෙනුවෙන් කරපුවට ඔබට පින්. අනික වනැසට ගොඩක් ස්තූතියි . මම දැකපු වැදගත් මාද්‍ය වේදියෙක්. ❤❤❤

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 10 місяців тому +5

    හොද පැහැදිලි කතාවක් ඵක දිගටම ඇහුව

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 11 місяців тому +5

    SF ඩිඩා .....සුපිරි චරිතයක් ...ඒ ගැම්මට ❤..ඔහු අපි වෙනුවෙන් දන් දුන් පාදය වෙනුවට ඔහුට දෙපයින් හිටගන්න කෘතිම පාදයක් ලබාදීමට සහය දුන් සියලු දෙනාට බොහොම පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn 11 місяців тому +4

    තව මේ වගේ වීරන්ගෙ වීඩියෝ තව ඔනී 🥺මේ රටේ යුද්ධයක් තිබ්බද කියලා සමහ මිනිස්සුනට මතක නැ . මේ වැඩේ දිගටම ගෙනියන්න සන්ජීව අයියෙ ඔයාට ජය වේවා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 місяців тому +14

    ඉර හද පවතින තුරු සදා නයගැතියි අපි ඔබට සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි ❤❤❤

  • @sandun8441
    @sandun8441 11 місяців тому +3

    ඔබට රටක් නොව අපිට රටක් උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව ඒ පරම යුතුකමි ඉටු කොට අත් පා දන් දී අපට නිදහස් රටක් සැදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 місяців тому +8

    ඩිඩා විරුවා වෙනම බ්‍රෑඬ් එකක්..කථා කරන කොට අහන් ඉන්න අපිටත් මොරාල් අප් වෙනවා..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා වීරයා!! ❤🙏

  • @mdchandana2233
    @mdchandana2233 11 місяців тому +17

    අපේ විරුවාට මේ පාදය ගන්න උදවු කරපු සියලුම දෙනාට මේ භවයෙදි නෙමෙයි ඉලග බවයෙදිත් කිසිම කරදරයක් නොම වේවා ඒ වගේම සංජිව මහත්මයාටත් ගොඩක් පින් 🙏🙏🙏❤❤

  • @SavetheHeroes
    @SavetheHeroes 11 місяців тому +48

    නිර්භීත විරුවනි, ඔබට මාගේ උත්තමාචාරය. We Respect to our War Heroes ❤❤

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube 11 місяців тому +6

      ❤STH

    • @Girls_TV_Official
      @Girls_TV_Official 11 місяців тому +3

      ❤❤Heroes of Sri Lanka

    • @nlgsports
      @nlgsports 11 місяців тому +2

      🎉❤

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому +1

      Respect to Tamil freedom fighters too😊❤

    • @lahirumadusha803
      @lahirumadusha803 11 місяців тому +3

      නිර්භීත විරුවනී ඔබට මාගේ උත්තමාචාරය

  • @shageenavictorin4494
    @shageenavictorin4494 11 місяців тому +7

    අද දවසත් සතුටුදායක දවසක,අපේ සිහින සැබෑ කර දුන් ඔබට,ඔබේ සිහින සෑමදා සිතු ලෙස ඉශ්ට වේවා.දීර්ග ආයුශ ඇසට පෙනෙන දෙවියෙක් ලෙස අප රැක දුන්🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @lbnadiranga5814
    @lbnadiranga5814 10 місяців тому +3

    තවත් කතා ඕන විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤

  • @apparellink306
    @apparellink306 11 місяців тому +6

    සියලු රණවිරුවන්ට මාගෙ උත්තමාචාරය..👍🙏❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 місяці тому

    සැබෑම වීරයෝ.... ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @Periya93
    @Periya93 11 місяців тому +4

    රණවිරුවා යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරුවෙකු යන්නට හොදම සාක්ෂියක් SF ඩිඩා ❤❤❤❤❤❤

    • @Periya93
      @Periya93 11 місяців тому

      Me comment akanam sanjewa aiyata.aiye man normal u tube channel akak karanawa asawata wage.oyage channel aka gana promtion video akak karanna hithuna.aka aulak nadda.math hitapu commando kollek.hamadama wage video akak balanawa.itin mata puluwan widihata channel aka hari pramote karala support akak denna hithuna.aulak nadda

  • @tharindusameera5157
    @tharindusameera5157 10 місяців тому +2

    අහද්දි ඇගහිරි වැටෙනවා බුදු සරනයි සියලු රණවිරුවන්ට❤️🙏

  • @shewonneez7090
    @shewonneez7090 10 місяців тому +2

    වැඩ්ඩෙක් තව වැඩසටහනක් ඔණි සංජීව අයියේ මෙතුමා එක්කම හරිම නිහතමානීව ලස්සන හිනාවක් එක්ක කතාව හසුරවනවා ඒ වගේම තාම ඒ මොරාල් එකේ කිසිම වෙනසක් නැහැ බුදු සරණයි ඔබ තුමාට ❤️🙏

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 11 місяців тому +5

    අනේ මමත් හදවතින්ම සතුටු වෙනවා තාමත් ලංකාවේ මනුස්සයෝ ඉන්න එකට සිතුවිල්ලකින් හරි උදව් කරපු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @nimeshbandara6450
    @nimeshbandara6450 11 місяців тому +2

    ඔබතුමාට දීර්ඝායුෂ පතනව චිරාත් කාලයක් වැජබේවා! කියල 🙏❤

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 11 місяців тому +5

    දීර්ඝායුශ ලැබේවා වීරයා 🙏🙏❤❤

  • @PattaTV1
    @PattaTV1 11 місяців тому +8

    අම්මෝ... ඒ කතාව. ගැම්මට තව එකක් ඕන. අවසන් මිෂන් එකේ කියක් මැරුනද මොනිටර් උනාද කිවුවේ නෑ. ජය වේවා වණැස

  • @wijithakumara7880
    @wijithakumara7880 11 місяців тому +4

    සුපිරියක්ම තමා,,,මේ විරුවන් රැකබලාගන්න මේ රජය නෙමෙයි තව ආන්ඩු 10 ආවත් කෙරෙන්නෙ නැති දෙයක්.හැබැයි අපි හැමදාටම රැකබලා ගන්න ඕනී මේ විරුවන්

  • @sivilima85
    @sivilima85 11 місяців тому +9

    ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්

  • @උඩුගම්බලාඅමුණනකවිඅහුර

    කතාවෙන් තේරැම් ගන්න පුලුවන් සමහර දේ රහස් වසා කතා කරන බව..ඒකයි SF කියන්නේ ...ජයවේවා සහෝදරයා ..👊👊🏴‍☠‍

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc 11 місяців тому +38

    පෑ විස්කම් අහන අපිට කොතෙක් රසවත්ද❤නමුත් එහි සැබෑ තත්වය දන්නෙ ඔව්න් පමනි😢❤ආදරෙයි විරුවානෙනි❤

  • @sharpmezz7699
    @sharpmezz7699 11 місяців тому +9

    අයියෙ ඊලගට ඒ ප්‍රදේශවලට ගිගිං කරන වැඩසටහනක් කරමු

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 11 місяців тому +34

    බත් එක බෙදන් ඉද ගත්තෙ,පරණ එකක් හරි බලන්න හිතාගෙන...❤️❤️

    • @anushkaumayangani6014
      @anushkaumayangani6014 11 місяців тому +1

      Math oya wage

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому +2

      😂😂😂

    • @priyantakumara1652
      @priyantakumara1652 11 місяців тому +1

      ​@@IronMan-u2mතඩි ජෙප්පෝ හැමඑකටම පැනලා හිනාවෙනවා

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому +2

      ඕවා බල බල කාලෙ නාස්ති කරපන්😹😹බොරු

    • @priyantakumara1652
      @priyantakumara1652 11 місяців тому +1

      @@IronMan-u2m ලපේගේ එකෙක් නේද .

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 місяців тому +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @siemens6429
    @siemens6429 11 місяців тому +12

    Op Lp IA.. Hideout Minimi නියම තැනට ගැලපෙන නියම උදාහරණයක් උන American movie එක. මාර මනුස්සයෙක්, හැමදේම ගැන updated educated මිනිහෙක් 🧡

  • @RoshanPrabath-o6d
    @RoshanPrabath-o6d Місяць тому

    විරුවනී ඔබට අපි සදා අපි නයගැතී❤🙏....ඒ වගෙම සංජිව අයියේ ඔයටත් හදවතින්ම ගොඩක් ඉස්තුතී....❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 місяців тому +4

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @danuprasad6451
    @danuprasad6451 11 місяців тому +2

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 11 місяців тому +1

    ඔබතුමාට බොහොම පිං..,අපට නිදහසේ ඉන්න රටක් දුන්නට

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 11 місяців тому +6

    දැක්කත් ඇති බුදුසරණයි❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 місяців тому +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 10 місяців тому +2

    වීරයාට උදව් කල සැමෝටම පිං....🙏🙏🙏

  • @chamilaprabath5073
    @chamilaprabath5073 11 місяців тому +6

    පාදයක් අහිමි වූ ඔහුටයි ස්තූති කල යුත්තේ..

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 10 місяців тому +5

    කතාවනම් නියමයි මේ රන විරුවගෙ..වනැසට ඇබ්බැහි උන හැමෝටම ඇඩෙන එකනම් හොදටම විස්වාසයි.

  • @worldtruth22
    @worldtruth22 11 місяців тому +22

    මෙන්න වීරයෝ තමන් ගැන නොහිතා රට ගැනම හිතපු මිනිස්සු දීර්ඝායුෂ අයියේ 🙏🙏😍

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому

      😂පඩියට යුඩ්ඩ කල කුලී හේවායෙක්

    • @worldtruth22
      @worldtruth22 11 місяців тому +2

      @@IronMan-u2m ඒ කාලෙ ඇඳයට හිටපු එකෙක් 😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m 11 місяців тому +1

      ඇද යට ඉන්නෙ පකටඩ?🤣🤣
      සල්ලිවලට මිනී මරපු මිනීමරුවො

    • @worldtruth22
      @worldtruth22 11 місяців тому +1

      @@IronMan-u2m උබලා වගෙ නිවටයෝ එක්ක කතා කරලා වැඩක් නැ 😁😁 පව් උබලා

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 11 місяців тому +2

      ​@@IronMan-u2mඋබ බලා අනුන්ගේ රට වල් අලාන්ටනේ උබලාගේ රට තමිල්නාඩුව එකේන් කැල්ලාක් අල්ල ගනින් ගිහින් උබට මෙහේ ඉඩ නැ

  • @pasindusampath7063
    @pasindusampath7063 11 місяців тому +4

    ඔබලාට බොහෝ පිං අත්වේවා 🙏🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 11 місяців тому +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 місяців тому +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 місяці тому

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 місяців тому +6

    පැයක් ❤❤❤❤🎉🎉🎉 සංජීව අයියා 👊👊👊

  • @asankasanjeeva9309
    @asankasanjeeva9309 11 місяців тому

    ඇත්තටම ඩිඩාගෝ එකක් එනකම් බලාගෙන හිටියේ සුපිරියටම පැහැදිලි කරනවා

  • @SamUda-ly4fj
    @SamUda-ly4fj 11 місяців тому +15

    මාධ්‍යවේදීයෙක් වෙන්න සුදුසු රණවිරුවෙක්....වචන හැසිරවීම සුපිරී...👍👍👍

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 11 місяців тому +3

    Niyamai සංජීව අයියා ❤❤ budusarani ❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 11 місяців тому +2

    නියමයි බුදුසරණයි සහෝදරයා

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r 11 місяців тому +2

    වනැස කියන්නෙ අපේ ජීවිතය අපේ වීරයන්ට බුදුසරණයි දෙවිපිහිටයි වීරයෝ බේරපුරට කාලකන්නි දේසපාලුවො කෑව මේ අයියාට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .....

  • @shironawarathne7691
    @shironawarathne7691 11 місяців тому +4

    අලුතින් එකක් එනකම් බලාගෙන හිටියේ....❤❤ 🙏🙏🙏

    • @shironawarathne7691
      @shironawarathne7691 11 місяців тому

      ආදරෙයි රණවිරුවන් හැමෝටම.නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා... 👮‍♂️❤️🙏🙏🙏

    • @priyantakumara1652
      @priyantakumara1652 11 місяців тому

      අපේ රණවිරුවන්ට සදා ණයගැතියි 🙏🙏🙏

  • @pasindudeshan9428
    @pasindudeshan9428 8 місяців тому

    ඩිඩා අයියා ඊයේ නොහිතපු විදියට හමුවුනා.පට්ට සතුටුයි අයියේ.පට්ට නිහතමානී මනුස්සයෙක්.❤

  • @amilajayakody8857
    @amilajayakody8857 11 місяців тому +7

    සංජීව අයියව පිළියන්දලදී මුණගැහුනා... දැක්කත් සතුටුයි..

  • @mahindamahinda35
    @mahindamahinda35 11 місяців тому +7

    කැප්ටන් කොඩ් සර්ගේ ඓකක් ඔනමයි සංන්ජීව සහෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharindumohan
    @Tharindumohan 9 місяців тому +1

    28:37 ජන්ගල් එකක් අපි කොච්චර ගිහින් තිබ්බත්, හෙට ජංගල් එකක් කියන්නේ අපිට ඒක අලුත්. කලින් කරපුවා ඉවරයි, ඉදිරියේ තව ක්‍රියාන්විතයක්, තව ෆන් එකක් ගන්නයි තියෙන්නේ.... කොහොමද ඒ ටෝක් එක... තමන්ගේ රැකියාව කොතරම් බිහිසුනු එකක් ඒක ෆන් එකේ කරන්න පුලුවන් කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්... කුලියාපිටියේ කියන්නේ තවත් ගැම්මක්...👌👍🔥❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ruwanchamara1134
    @ruwanchamara1134 11 місяців тому +8

    අපේ ගෙවල් පැත්තෙ ඉන්න නිහතමානි මනුස්සයෙක් අපි හිතුවෙත් නැහැ මේ තරම් යුද බිමේ වැඩකාරයෙක් කියලා. ජය වේවා අයියා 🙏🙏

    • @buddhikamadushan4017
      @buddhikamadushan4017 11 місяців тому

      මෙතුම කොහෙද

    • @ruwanchamara1134
      @ruwanchamara1134 11 місяців тому

      @@buddhikamadushan4017
      ගාල්තැන්න උඩුෙවල

  • @madikagunasekara9538
    @madikagunasekara9538 8 місяців тому

    ❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලා දෙන්නටම...

  • @DimuthuWanasuriya
    @DimuthuWanasuriya 11 місяців тому +17

    ටෙරා දැක්කහාම ෆ්ට් එකක් එනවා 😍 යකා බැජ් ගහන්නේ යක්කුන්ටම තමයි ☠️❤️

    • @kdgimhank
      @kdgimhank 9 місяців тому

      එක ගහන්නේ comando sf ලගේ රාජාලියයි කඩු දෙකයි.

    • @ISURU955
      @ISURU955 8 місяців тому

      රෙද්ද තමා ​@@kdgimhank

    • @ISURU955
      @ISURU955 8 місяців тому

      sf ලගේ තමා මිනි ඔලුව ගහන්නේ

  • @Viku-w8d
    @Viku-w8d 11 місяців тому +3

    නිහතමානී හදවතක් ආදරෙයි ❤❤❤❤❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 11 місяців тому +2

    තෙරැවන් සරනයි යක්ක පුනේ..❤යක්කු කීවෙ ආදරේට නුබලා අපේ පන ....ආදරෙයි බුදු සරනයි පරෙස්සමෙන් ඉන්න..අපි අවදියෙන්...❤

  • @samirusathyajith1130
    @samirusathyajith1130 11 місяців тому +2

    තව වැඩ සටහනක් ගේමු මේ රණවිරුවාගෙ

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 10 місяців тому +1

    Sanjeewa aiya niyama wadak ❤

  • @sugathwelgamvila3964
    @sugathwelgamvila3964 11 місяців тому +1

    Thank u Sanjeewa

  • @MalakaDewinda
    @MalakaDewinda 11 місяців тому +16

    සාජන් මේජර් SF රණසිංහ ගැන වැඩසටහක් කරන්න.

  • @rimzerizana4362
    @rimzerizana4362 9 місяців тому +1

    ආදරෙයි අපේ රණවිරුවන්

  • @sameerakannangara9431
    @sameerakannangara9431 11 місяців тому +2

    හරිම වචනේ කිව්වා.අලුත් දවසක යනවා කියන්නේ පොඩි එකා ඉස්කෝලේ භාර දෙනවා වගේ තමයි.හරියට ඒක හරි.❤❤❤

  • @AU_aup
    @AU_aup 11 місяців тому +5

    2:30 ශ්‍රී ලාංකිකයන්ට ස්තූතියි මීට SFඩිඩා
    1:19 ඉස්සර උන SF ලා දින්නා
    1:28 පැනලා දිව්වෙ නෑ SF ලා
    2:30 ශ්‍රී ලාංකිකයන්ට ස්තූතියි මීට ඩිඩා
    4:05 විශේෂ බලකාය කල්ලාර් සේරුවිල
    6:03 බිලට් ගැලවෙන්න ගහන්නෙ. නින්දක් නෑ
    8:02 කුනු වතුර බූට්වල. ගලවන් නෑ අපි SF නෙ
    8:15 කුමාර මහතා කියන විදියට රූප හිතෙ මැවෙනවා
    14:40 සටන ආරම්භය
    17:23 SF ලගෙ කතාව
    19:09 ලොකු දර්ශන දාන්න බෑ
    19:54 මට මතකයි එක දවසක්
    20:39 නැවතත් මෙහෙයුමේ කතාවට
    23:01 ස්නයිපර් මීනු මතක් කිරීම
    23:46 දෙමල කුනුහරප
    27:48 දෙවන මෙහෙයුම දවස් 6ක්
    29:46 මරාගෙන මැරෙන්න යන්නෙ
    32:27 නැගෙනහිර පීරගෙන SF දොලහේ කන්ඩායම
    34:50 බට්ටා පැනීම
    36:49 SF ගුනරත්න බණ්ඩා මතක් කිරීම
    42:31 ට්‍රේනින් කරවපු දුරවල් එක දවසට
    49:24 ගැහුවෙ නැතුව කරබගෙන හිටියා
    52:05 ජීවිතය චෙක් උනොත්

  • @kasun560
    @kasun560 21 день тому

    ඔබට ජාතියේ ප්‍රණාමය ❤🙏

  • @asithanuwan8368
    @asithanuwan8368 11 місяців тому +4

    We should salute these war heroes on February 4th not those thief that diatriy this country. We should bring them in to that pavilion and then salute them for their sacrifices and saving us . Thawa are the true heroes of this country. Salute to all our war heroes. Thank you for your service sir.

  • @herbatmendis6240
    @herbatmendis6240 11 місяців тому +2

    ජයවේවා sf ගැම්මක් 👍

  • @chethakaperera9643
    @chethakaperera9643 11 місяців тому +2

    අතිදක්ශ විරැවෙක්... පට්ට වැඩ්ඩෙක් ❤

  • @sitharasewwandi1669
    @sitharasewwandi1669 11 місяців тому +2

    හදවතේ වීරයෙක් 💙💙

  • @nishanthabandara9511
    @nishanthabandara9511 11 місяців тому

    Good job sir...wanesa jaya wewa..

  • @chethakaperera9643
    @chethakaperera9643 11 місяців тому +2

    මේවගේ විස්තර සහිතව කියන්න පුලුවන්නම් නියමයි...

  • @chandeerasamarakkodi5133
    @chandeerasamarakkodi5133 11 місяців тому +2

    Me program eka maru

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith 11 місяців тому +19

    නොහැක මේ නිදහස ලබන්නට නොහිටියානම් මේ පුතුන් ...🙏🙏🙏🙏🙏

  • @MohanSiriraja
    @MohanSiriraja 11 місяців тому

    අනිවාර්යයෙන්ම මේ මහත්මයාගේ තව වීඩියෝ එකක් ඕනෙ ❤ 👊🙏

  • @sisirasaman7199
    @sisirasaman7199 11 місяців тому +5

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍