Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ අපේ අයියා නුවන් වික්‍රමසිංහ. එදා අපේ මුලු ගමම ඇඩුව අයියා වෙනුවෙන්.මේ අයියා කිව්ව වගේ නුවන් අයියගෙ මිනියවත් බලන්න බැරි උනා අපිට 😥අදටත් මතක් වෙද්දි දුකයි දෙවියනේ .මේ අයියා කිව්ව වගේම කාපු බත් පතට නය නැති වීර පුත්තු. අයියගෙ අහිමි වීම අපිට තාමත් හීනයක් වගේ දෙවියනේ අපේ වික්‍රම මාමටයි කමල නැන්දටයි ගොඩක් පිං මේ වගේ වීර පුතෙක් බිහි කරාට.යුද්දෙන් මිය ගිය සෑම රන විරුවෙක්ම රට වෙනුවෙන් දිවිදුන් වීර පුත්තු ඒ සියලු දෙනාට නිවන්සුව 🙏🙏
රටට ණය නැති පුත්තු ❤️
❤️
Aaaaaa@a@@a
Adambarai elpitiyene thusharath innawane
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 කතාව අහද්දි කෑ ගහල අඩන්න හිතෙනව දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭 අපේ රත්තරන් කොල්ලො අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරල තියෙන්නෙ බොහොම දුක්බර විදියට 😔😔😔😔
පැහැදිලි කථාව, මිය ගිය සඟයන් අමතක නැති සුපිරි වැඩකාරයෙක්👌❤️"මා මිනිසුන් දැක ඇත , එනමුත් මෙවන් වීරයෙක් කිසිදා ජීවමානව දැක නැත" ඉතුරු වෙලා ඉන්න ඔබවන් අය දෙවි පිහිටෙන් බුදු සරණින් සදාකල් ජීවත් වෙන්න ඕන♥️
තමන්ගේ මූත්‍රා බීම හොඳ ඖෂධයක්.!!!!🤔🤔🤔🤔
@@napatawelaniradhananda3485 ඒ මොහොතේ හැටියට දිව ඔසුවක්. එදා එහෙමවත් බීල පන ගැටගහන් හමුදා පාලන ප්‍රදේශයට වැටි වැටී ආවෙ නැත්තන් මොහු අද මෙහෙම දකින්නත් ලැබෙයිද? එදාම ජීවිතේ අවසන් වෙන්න තිබ්බ
@@pjaya ඕකට කියන්නේ බුද්ධ බේත කියලා.ස්ව මූත්‍ර බේසජ්ජය.ගොඩක් ලෙඩ සුව වෙන්ට බලපානවා.urain therapy කියලා search කරන්න.🤔☝️👍☸️☸️☸️☸️☸️
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
බලපු episode වලින් ඉතාම පැහැදිලිවම විස්තර කරපු චරිතෙ.අපිත් ඒ යුධ භූමියෙ හිටිය වගේ දැනුනෙ. වචනේ පරිසමාප්තියෙන්ම පට්ටම "පොරක්" ❤️ තව episode එකක් ඕනෙ සංජීව 🤘
"කාපු බත් පතට ණය නැති මිනිස්සු" ඒ වචන ටික නම් හදවතටම වැදුනා. ඒ සුන්දර සිනහාව ඇතුලේ කොයි තරම් වේදනාවක් ඇද්ද? සෑබෑම දෙවිවරු. නිදහසේ සැබෑම උරුම කරුවන්. ❤❤❤
ow bn
මේව ඉන්දියාවෙ වගේ උනානම් මේ වෙද්දි ෆිල්ම් කීයක් හදලද..මේ කියද්දි ෆිල්ම් එකක් වගේ හිතෙ මැවෙන්නෙ..මේ කතා වලින් එකක් දෙකක් හරි ඉදිරියෙදී ෆිල්ම් හදන්න ගනී කියල හිතෙනව..ඒක මේ මනුස්සයොන්ට කරන ලොකුම උපහාරයක් වෙයි❤🎉🎉
ඒ කාතාවේ අපි ජීවත් උනා, ඒතරම් ලස්සනට කතාව කිව්වා, ඔබ නියම රණකාමීයෙක්, වීරයෙක්. මගේ උත්තමාචාරය ඔබට.❤️
සත්තකින්ම ඔව්.
සංජීව ඔබ මේ කරන සේවය වෙනුවෙන් ඔබේ නමත් ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ❤️❤️🙏🙏
WINADI 30 ඒවා දාද්දි නම් එහෙම නෑ....විනාඩි 50ට උඩ ඒවා දාද්දි විතරක් ලියමු....😀😊😊
තවත් SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත පෙළක බිහිසුණු මතක පෙළක්... ❤✌️. ට්‍රැකර්ගෙත් තව වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා.... ❤. ජයවේවා වණැස.... ✌️❤
සංජව අයියේ අපේ ගමෙි කොල්ලෙක් ඉගන්ගන්න පාසැල් සදහන්කරේනැ අමතක් වුනාද
Hornglle kiyne niyghm vijitet ynne atte ned Scole
අපේ පැටි අයිය.නෑකමට බාප්පා.අපේ ගමේ වීරයෙක්.අයියගෙ වීරක්‍රියා අජල තිබ්බත් ඔයාගෙ කටින්ම ඇහුවෙ අදයි.හරිම නිහතමානී කෙනෙක්.තව වීඩියෝ මාලාවක් ඕනෙ සංජීව මහතා 😍😍😍
සුපිරිම විරූ කතාබහක් . නිවන්සුව ලැබේවා අපගෙන් නික්ම ගිය වීරුවන්ට අචාරය සමස්ථ රණවිරුවට ස්තූති WANESA TV 🙏❤
හදවතට කතා කරපු වීරෝදාර රණවිරුවෙක් ...ආදරෙයි රණවිරුවාණනි..❤❤ රට දැය ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..!❤️❤️❤️❤️💙මේ වගේ වැඩසටහන දිගටම කරන්න සංජීව අයියාට ශක්තිය ලැබේවා.💙💙❤️❤️👌👌💪💪
මිනිස්සුන්ට මෙච්චර කැපවීම් කරන්න පුළුවන්ද? 😔😥😥 මෙන්න දස මහා යෝධයෝ...අහද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා 💪🙏❤️අවංකවම ආදරෙයි ඔයාලට.. කවදාවත් මේ කෙලෙහෙගුණ අමතක කරන්නෑ අයියේ 🙏
2009 යුද්ධය ඉවර වෙනකොට නිව්ස් එක පෙන්නන කොට අපි ඉස්කෝලේ ආෆ්ටර් ස්කූල් හිටියෙ 💐💐💐💐. අපේ ගමටත් බොඩිස් කිහිපයක් ආවා සමහරු අපේ වයසේ 😐. සදා නයගැතියි අපි , ආදරෙයි ඒ විරුවන්ට හැමදාම මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වෙන්න ඕනී , ඉන්න සැමට නීරෝගිව ඉන්න ලැබෙන්න ඕනි . අමතක නෑ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️
තාමත් ඇගේ තියෙන ගැම්ම, තව යුද්ධ 10ක් ආවත් ඉස්සරහටම යන්න බලන් ඉන්නව වගේ. මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏 . ඒවගේම ඔබටත් නිදුක් නිරෝගී අනාගතයක් වේවා 🙏. රට වෙනුවෙන් කරපු පරිත්‍යාගයන් වෙනුවෙන් බොහෝම ස්තූතියි 🙏. සංජීව , ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🙏
🙏🙏🙏🙏🙏🙏
අාඩම්භරයි තාත්තෙ. ඔයා අපි ළග නොහිටියත්, රටට කළ සේවය අපි ලග ඉන්නවට වැඩිය සිය දහස් ගුණයක් වටිනව කියල හිතෙනව මේව අහද්දි ඔයාට ලැබෙන මිනිස්සුන්ගෙ අාදරය ගෞරවය දකිද්දි. හැමදාමත් අාදරෙයි මගෙ තාත්තෙ. ඔයාට තෙරුවන් සරණයි දීර්ගායුෂ පතනව. ❤❤❤❤ 😘😘🥰
Mama dubai inne me ranawiruwage number1a ewanna.
@@ishankapananwala1099 මේ ඕකගේ තාත්තා නෙමේ
@@ishankapananwala1099 හැම එකටම මගේ තත්තා කිවට නම්බර් ඉල්ලන එපා
මගේ අපප්ච්චීත් විශේෂ බලකායේ සේවය කරේ. මේ කතාව අහද්දි සත්තයි අපි වෙනුවෙන්නේ මේ දුක් වින්දේ කියලා මතක් වෙද්දි ඇස් දෙකට කදුළු එනවා,, ආදරෙයි ඔයාලට හැමදාම. ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් ඔයාලා වෙනුවෙන්,,
Sf kiyanne yakkuma tama
එ් අසමසම විරත්වය පුතේ
🙏
ලසන්ත දිමුතු ආනන්ද අබේවත්ත (SF අබේවත්ත) මගෙ බාප්පා තාත්තගෙ බාලම මල්ලි එයාගෙ පුතාටත් දැන් අවුරුදු 16 ක් විතර වෙනවා මිනිය බලන්න උනේ නෑ සීල් පෙට්ටියෙ ආවෙ කාපු බත් පතට ණය නැති මිනිස්සු මුලු ගමම දුක් උනා නිවන් සුව බාප්පේ 🙏🤧
ආදරෙයි වනැස ..චිරං ජයතු අපේ රණවිරුවණි ..ඔබලාගේ කැපකිරීම්වලට අපගේ උත්තමාචාරය ...ආයු රක්ඛන්තු ආවඩා ❤️❤️❤️
Thank u සංජීව. අනික සංජීව host කරන විදියත් නියමයි... මොනාලිසා වගේ ඉන්නවනේ, හිනාවෙන්නෙත් නෑ, ඔරවන්නෙත් නෑ, මැදින් පනින්නෙත් නෑ. අපිට මේ වීරයොන්ගේ වීර කතා එක හුස්මට අහන් ඉන්න පුළුවන්....👍👍👍
Thanks
Akanm atta 👍👍
ඔව්, ඒක ඇත්ත . ගොඩක් වැඩසටහන් වල නිවේදකයා "පොර" වෙන්න යනවා.
😢සෙනවිරත්න මගෙ මාමා කෙනක්. මියගියත් මහියංගන තිස්සපුර ගමට මහත් ආඩම්බරයක්. 😢 බැදලා ගිහින් නිවාඩුවට ආවෙ ඔළුව විතරක් තිබුන මිනිය විතරයි. සම්මාන ගැන දන්නෙ නෑ හැබයි සීයටයි ආච්චීටයි පඩියෙන් කොටසක් හදාගන්න ආවුරුදු ගානක් ගියා😢 අපි වෙනුවෙන් ජිවිතය පුජා කල සමන්ත මාමාට නිවන්සුව ලැබෙවා 🙏🙏😢😢
අපේ ආයුශත් අරගෙන ජිවිතේ කාලේ සතුටින් ඉන්න ලැබේවා ❤අපි සියලු දෙනාම ඔබතුමන්ලට ණයයි 🙏 මගේ අයියා මරපු තිරිසන්නූ විනාශකරපු ඔබලාට මගේ ස්තුතිය ❤
කොඩිගේ කතාවලට පස්සේ බොක්කටම වැදුණු චරිතයක්❤
Ela aiya d.s
අයි මීනු එයාගේ කතාවත් බොක්කටම වැදෙනවා
"හමුදාවෙ සම්මාන මදි දෙන්න " මෙ මිනිස්සුන්ට ❤❤
Haryata hare
@Indika Priyankara
Aniwa..eth ape rajaya meyalata hari widihata selakuwada kiyana ekanam prasnayak
💙💙💙💙💙
හරි නම් අපි මල් තියල වදින්න ඕනේ මිනිස්සු .respect ❤
සංජිව පොඩි ඉල්ලීමක් තියනවා.. අපේ රණවිරුවන්ගේ චායාරූප පෙන්නනකොට සම්පුර්ණ තිරයේ දාන්න පුලුවන් නම් වටිනවා ❤
වැඩක් නැහැ මම කිිපවතාවක්ම කිිවා චායාරැප ලොකු කරලා පෙන්නවන්න කියලා අනික එහෙම කලා කියලා වැඩ සටහනට බාධාවක් වෙන්නේ නැහැ .ඒත් සංඡිිව මහත්තයා ඒ ගැන තැකීමක් කරන්නෙ නැහැ
ඇත්ත .full screen daapan bn...harak පැටියා ...😆
yes brother
එහෙම දාන්න බෑ images blur වෙනව එතකොට .
හිතට වැදුන කතාවක් ...."මිරිදියෙන් පටන් අරගෙන කරදියෙන් අවසන් වුනා ".......සැබෑ වීරයෙක්...💖💖💖
"අපේ මැරුන 25000යි, LTTE 75000යි ග්‍රවුන් ඒකක පෝලිම් කළොත් රටක් පෙරළන්න පුළුවන්" කතාවට කදුළු ආවා සර් ❤️❤️ යුද්ධය නිසා අපිට නැතිවුන අපේ ජීවිත වලට නිවන් සුව 🙏🙏
මේ තරුණ ජිවිත ඔක්කොම ජතියට අහිමි නොවුනානම් අද දියුණු රටක් අපරාදේ නැති වුනා කාලකණ්නි දේශපාලකයෝ නිසා
😢
❤
😂❤❤❤❤❤❤❤❤
ඇත්ත බං. මේ සාකච්චාවෙ වටිනම වාක්‍යය ඒක!!❤
ඉල්ලුමට සැපයුම. පැයකට වැඩියෙන් තියෙනවා. ස්තූති සංජීව අයියා ❤️❤️
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤❤️🖤🖤🖤🖤❤️🖤❤️🖤🖤🖤🖤❤️🖤🖤❤️🖤🖤❤️❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️🖤🖤🖤🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️
Mewa paya gananda winadi gananda nowe eh kapakirim ahankota rasawath unath eh watinakam walata apata kalayak tindukrnna be ounta sada nayagathi api
❤️❤️❤️👍💪💪
❤🥰 අනිවාරයෙන්ම ඇති යාන්තමි
Matanam thawath madi
සංවේදි විර කතාවක්. ඇත්තටම කතාව ඇතුලෙ ජිවත් වුනා. මේ ජිවමාන යුධ ස්මාරක. යුධ කාක්කො. හිරැ නැගෙන පැයෙත් හිරැ බැස යන සන්ධ්‍යාවේත් නැගෙන බියුගල් හඩෙන් තවමත් ඒ රන් දහඩිය, ලේ බින්දු සිහි කරමු. රටට ජාත්යට ණය නැති මිනින්සු
මම 7 වසරෙදි යුද්දේ ඉවර උනේ. මානුශීය මෙහෙයුමේ මුල ඉදන්ම මම ආසාවෙන් tv එක බැලුවේ. අදටත් මන් මගේ රටටයි, හමුදාවටයි ආදරෙයි. ජාතිය ආගම ඊට පස්සේ.
1998 da?
1) රට, 2) ජාතිය 3) ආගම ... අනගාරික ධර්මපාල තුමා අදහස් කලේ එහෙමයි, රට නැත්නම් ජාතියක් නෑ, ජාතිය නැත්නම් ආගමක් නෑ... එනිසා ඒ පිළිවෙලයි හරි 👍
@@chandimalherath4307 යුද්දේ ඉවර වේගෙන යන එක දකිනවා කියන එක දවසින් දවස දකිද්දි සතුටක් දැනුනේ ආයෙත් කරදර නෑ කියලා. මොකද අපේ කාලේ තමයි අම්මා වෙන බස් එකක, තාත්තා වෙන බස් එකක අපි එක්කන් ගියේ. ඒ වගේ කාලකන්නි කාලයක් නැති කරද්දි පොඩි කාලේ හිතට සතුටක්
Mn wage 97 kollek
Aniwaryen oyala wage tharuna aya thamai denuwath wenna ona.ape rate anduru atheethe gena
රට සහ රටේ අහිංසක මිනිස්සු මේ යුද්ධයෙන් බේරා ගත්ත සටනට උරදුන් ඔබ සියලු දෙනාට ආත්ම ගනනකට පින් සහෝ
මුලු කතා ටික අහනකොට හිත නතරඋනා. ඉතාම සංවේදි දවසක් අද. නිවන් සුව මියගිය සියලු විරුවන්ට. ඔබතුමාට සුභ අනාගතයක් විරෝධාර රණ විරුවානනී.
SF කොඩී..වගේ තවත් සුපිරි චරිතයක්..ක්‍රියාන්විත ගැන වගේම තමන්ගේ කණ්ඩායමේ සගයන් ගැනත් හොද මතකයක් ..බැදීමක් ඒ කතාව ඇතුලේ තිබුනා..රටට ජාතියට ණය නැති වීර සොල්දාදුවෙක් ...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවද හරි පාරක හම්බුනොත් දන ගහල වදිනවා
අපේ පැත්තේ සිංහ පුතේක් අදරේයි ඒයා ඇල්පිටියේ මන් කොස්ගොඩ ❣️❤️
❤❤ එල්.ටී.ටී. පක්කුන්ට දුවන්න ගහපු තවත් නියම යකෙක් tracker බුදු සරණයි හැමදාමත් ආදරෙයි❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
දකුණ කොල්ලක් සුපිරි වැඩිඩෙක් ...සුවබර විශ්‍රාම දිවියක් හා දිර්ඝු ප්‍රර්ථන කරනවා
දකුනේ දකුනේ කියලා හැමනෙන්ට එපා සේරම ලංකාවේ රටට ණය නැති අපේ සහෝදරයෝ , උඹලාගේ ඔය දකුනේ දකුනේ කියන ගොන් ආතල් එක ඔළුවෙන් අයින් කරගනිල්ලා
❤❤❤❤❤ ආදරෙයි ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට.මියගිය රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ..
සිංහල සිංහයෝ අපේ කොල්ලන්ට බුදු සරනයි
ආඩම්බරයි උබලා ගැන.ජාතියේ මුර දේවතාවුන්.❤️❤️❤️❤️👍සංජීව වැඩසටහන එන්න එන්නම හොඳයි...
විරුවානෙනී ඔබ මැරුනා නොවේ ගීතයෙ මුලදි තියෙන අර ටොන් එක හැම වැඩසටහනකම දාන්න සංජීව රටවෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකරන්න....
බුදු සරණයි විරැවාණනී.🙏🙏අපගේ දරැවන් ඇදහිය යුතු සැබෑ විරැවන්...🙏❤️ඔබට ජය විරැවාණනී🙏❤️..සංජීව අයියා ඔයාට ගොඩාක් ස්තූති කාඩ්බෝඩ් වීරයන් වෙනුවට සැබෑ වීරයන් ජන ගත කිරීම සම්බන්ධයෙන්...🙏❤️🖤
SF 💪 ❤️ ට්‍රැකර් ජය වේවා.මම හතරවෙනිද ගාල්ලෙ පන්ති ගිහිල්ල බද්දෙගම බස් එකෙ ගෙදර එනගමන් ඉද්දි ඉන්දියන් හට් එක ඇතුලෙ ඉඳන් සංජීව අයියයි තව අයිය කෙනෙකුයි එලියට එනව දැක්ක මට ඒවෙලාවෙ බහින්න පුලුවන් උනානම් මම අනිවාරෙන් බැහල කතා කරනව සංජීව අයියෙ ඔයා එක්ක, මම හිතුව අනිවාරෙන් ඔයා එන්න ඇත්තෙ ඒ හරියෙ රණවිරුවෙක්ගෙ වැඩ සටහනකට කියල ඒක හරියටම හරි ජය වේවා සංජීව අයියෙ ❤️🔥
කතා කරන විලාසයට ගොඩක් ආස හිතෙනවාදෙවෙනි පාරටත් මං මේක බලනවා බුදු සරණයි ❤️❤️❤️
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම ස්තූතී හමුදා පති තුමා ඇතුලු සියලුම ෆෝසස් නායකයන් සහ උසස් වගේ පහලා වීරයන්ට ස්තූතී මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඔබ සැම සහ කැප කිරීම් කරපු සියලුම ලක් වැසි ජනතාවට ආදරෙයි හමුදාව ආදරෙයි රටට සුපිරි වීරයෙක් ඔබ ස්තූතී
මේ තමා අපේ නියම වීරයො. මේ සැඟවුණු වීරයො එලියට ගේන එක වටින වැඩක් සංජීව. මිනිස්සුන්ට මේ වීරයො අමතක වෙලා නෑ කවදාවත් අමතක වෙන්නෙත් නෑ. හැම වැඩසටහනකම මිනිස්සුන්ට අමතක වෙලා අමතක වෙලා කියන්න එපා. එහෙම වෙලා නෑ. බලන්න කො කොමෙන්ට්ස් ටික.එහෙම මතයක් ඇති කරන්න ඕන වෙලා තියෙන්නෙ දේශපාලකයොන්ට. ඔයා ඒකට ගොදුරු වෙන්නෙපා සංජීව.මේ වගෙ ලස්සනට තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! 👍
අපේ පොඩි අයියත් යුධහමුදාවේ හිටියේ ....එයාටත් කිලිනොච්චියේ ඉදන් 2009 ජනවාරි 01 වෙනිදා වෙඩි වැදුනා ....අදටත් ඇගේ උණ්ඩ කෑලි තියෙනවා .....අපේ මාමා 2009 මාර්තු 06 පුදුකුඩුඉරුප්පු වලදි මැරුණා ... 😥😥😥😥 අදටත් රණවිරුවන්ට මම පට්ට ආදරෙයි .!
මාමට නිවන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි
SF එකේ ඉන්නේ පුදුම Gut එකක් තියන කොල්ලෝ කියලා මේ කතාවේ අවසානේ පැහැදිලි උනා.පට්ට respect SF ට්‍රැකර්.congratulations වනැස tv.දිගටම ජය මචන්.සුපිරි ආසාවෙන් බලන youtube channel එකක්🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍
AK මතක් උනා.දෙන්න එකවගේ කතාව ම.අපේ හිතේ මැවෙනව ඒ අත්දැකීම්.මාරම කැපකීරීම් කරපු මාර මොරාල් චරිතයක්.ආදරෙයි අයියෙ💖💖💖
Sira kathawa
සුපිරි මනුස්සයෙක් ආදරෙයි හැමදාම උබලා නිසා අපි අද හුස්ම ගන්නෙ ඒ ගන්න හුස්ම පොඩක් ගානෙ පින් ඔබලට 🙏
සංජීව බර අවියක් අදත් ගෙනල්ල 💥🔥🔥🔥🔥💣
ෆොටෝ එකේ 20 යි.ඉතුරු 7 යි.අවුරුදු තිහ පුරාම යන බොහෝ පිරිස ආයෙ ආවේ නෑ.නිවන් සුව සියලුම දෙනාට 😞🇱🇰
දෙපාරක්ම බලපු එකම වැඩසටහන. ඒ තරම් ගති ඔහුගේ කතාව සහ වැඩ🙌❤
sf විතරක් නෙමෙ යුද්දෙ හින්දා මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුවයම ලැබේවා කිසිම දිනෙක මේ වගෙ යුද්ද ඇතිවෙන්න එප 😢
ඇවිදින විශ්වවිද්‍යාල... උබලට ජය !!!
අද නම් සුපිරි ගොඩක් වෙලා තියෙනවා ඇවිදින ගමන් විස්තරෙ කියන්වට වඩා මෙ වගෙ එක තැනක ඉදලා කියද්දී මැවිලා පෙනවා අපිත් එතන වගෙ මෙහෙම පට්ට සන්ජිව ❤️❤️
හිතට වැදුනෙම සුන්දර සිනහව.. දීර්ඝයුශ වේවා රණවිරුවාණෙනි...❤️❤️
සංජීව අයියෙ කැලෑ ගානෙ යන්නැතුව මේ විදිහට video එක කරන්න. බලන්න ආස හිතෙන්නෙ මේ විදිහට
Kale gihin karana video lassanai
යුද්ධයට මැවුනා කතාව අහනකොට ..ජය වේවා ඔබට ..මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ..❤ 🇱🇰 ❤WANESA 🙏
සෙනවිරත්න ඇතුලු ජීවිත දන් දුන් සියලු විරුවන්ට අමා මහ නිවන් සුව අත්වේවා...!
වචනයේ පරිසාප්ත අර්තයෙන්ම මේ තමයි අපිට සැබවින්ම දැකගන්න ලැබෙන දෙවිවරු...අපේ රටේ මිනි කැට.යුද්ධයෙන් මියගිය සියලුම සහෝදර සොල්දාදුවන් ට සග ඔව්නේ හැදූවැඩූ දෙමාපින්ට පවා අමාමහ නිවන් සුව අත්වේවා.🙏🙏🙏❤️
ඒ කැප කිරීම් වලට ඇත්තටම මේ රටේ කිසිම අගය කිරීමක් නෑ. ඒ වින්ද දුක හලපු ලේ වලට දැන් අපේ මිනිස්සු ගරහනව. ඒ වගේ එවුන්ට වනැස කියන්නෙ දනිස් පන නැති වෙන්න ගහන කනේ පාරක්..❤️❤️❤️
සුපිරි වීරයෙක් ❤️❤️❤️🙏🙏🙏 දන ගහල වඳිනවා ඔබ තුමාට 🙏🙏🙏
ඇත්තටම යකෙක්.. සුපිරි වීරයෙක්.ජය වේවා ඔබට !🙏🙏🙏
ඇත්තටම S.F. නියම (රියල්) යකෙක් දැක්කා ...,,කියන්න දෙවල් ගොඩක් හිතෙ තියෙනවා ,,,ලාන්කිය ජනතාවනි ඔබගෙ නිවසෙ කුමක් හො පින්කමක් ඇත්නම් පලමුව අප ජිවත්විම උදෙසා ජිවිතය පුජාකල රනවිරුවන්ට පින් පමුනුවන්න,,,කාරුනික ඉල්ලිමක් පමනි,,🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🔥
Super hiro
අද කවුරු මොනව කීවත් උඹ වගේ රත්තරන් කොල්ලො නැත්තං අපිත් වළලපු තැන්වල ගස් තියෙන්න පුළුවන්. හැමදාමත් අපේ කොල්ලන්ට කෙළෙහිගුණ දන්න උන්ගේ හදවතේ ලොකු ඉඩක් තියෙනවා.
අපේ 27000යි ටෙරාලා 75000යි ,ලංකාවේ තරුණ ජීවිත,ඒ කතාව ❤
කල්මඩු හිටියේ ..සයිලන්සරය තියාගෙන ...සන්තොෂයි සහෝදරයා අපි හිටියේ ඒකට ...ලොකු උදව්වක් පොන් නමිබර් ඒක ඒවන්න
Jayavawa
අපේ ප්‍රදේශයේ විරුවෙකු වීම ඉතාම සතුටක්. ජයවේවා සංජීව අයියා ඔයාගේ වැඩසටහන් සතියට හතරක් වත් දාන්න සිකුරාදා වෙනකං ඉන්න එපා
රණබිමේ විරුවෝ ලේ හැලුවේ අපේ නමින් .... සදා ණයගැතියි ඔබට අප .... තෙරුවන් සරණයි ඔබට.!
Tv වලවත් මේවා දෙන්නෑ.. මේවා දැන් හැමෝටම අමතකයි.. සුපිරි වැඩක් අයියේ..
අයියෙ මේ විරුවන්ගෙ ගෙවල් වලදිම පුලුවන්නම් මේ වැඩසටහන් කරන්න.මොකද ගෙවල් දොරවල් ලොකු නැති උනාට මිල මුදල් නැති උනාට මේ තමයි ප්‍රකෝටපතියො.අපි හින්ද මේ සෙල්ලම් දාපු මිනිස්සුන්ගෙ සැබෑ ජීවිතෙත් පෙන්නුවොත් ලැජ්ජ තියන උන්ට ලැජ්ජ හිතෙයි.ඉඩම් දේපල තන්හාවෙන් හම්බ කරද්දි මේ මිනීස්සු ලේ හලාගන හම්බ කරපු දේවල් දැක්කම
ඒ හිනා වෙලා කිව්වට මට නම් හිතාගන්නවත් බෑ මේ මිනිස්සු වෙන්න බෑ දෙයියනේ මේ තමයි දෙවිවරු පිස්සුම හැදෙන කතාවක් මේකනම් ❤❤❤❤❤❤❤❤❤
රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏❤️♥️❤️ බොහොම පින් 🙏🇱🇰🇱🇰🇱🇰
ඔය ඉන්නේ අපේ බාප්පා.....❤️
Mama dubai inne mata piyarathna ranawiruwage number 1a danna puluwanda?????
රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼
මේ වීඩියෝ එක බලන 5 වෙනි පාර 💙 ඒ තරම් ඇබ්බැහිවෙලා ඉන්නේ 💙 sanjeewa ayya ✌️
තව වැඩසටහන් දෙක තුනක් ගන්න සංජීව ...පොර සිරාම වැඩ්ඩෙක් ❤
අපේ ගමෙන් බිහිවුණු සුපිරි රණවිරුවෙක් තමයි ❤️❤️
ස්තූතියි සංජීව මහත්තයා මේ කරන සේවයට අපි අලුතින් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ❤️❤️❤️❤️
ට්‍රැකර් ගේ මේ බලන්නේ තුන් වෙනි වතාවට 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි මව් බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏
උමබ අපේ කොල්ලෙක් ,අපේ ගමේ, සතුටුයි, මල්ලි මම උබේ වෙඩින් වෙඩින් පොටෝ ගැහුවෙත්., ජයවේවා.
Jayavava
නියම කතාව සහොදරයා 💙 "ආයේ ජිවිත කාලෙටම එයාලට කන්න දුන්නේ නැහැ ලංකාදීපයේ" ආයේ කන්න දෙන්නේත් නැහැ ආදරෙයි 💙🙏
බිම පෙරලි පෙරලි දොහොත් මුදුන් දීලා වදින්න ඕනේ දෙයියනෙ...... අපි මොනාද අපේ ජීවිතෙදී කරල තියෙන්නෙ....🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️👊🏻👊🏻
ඒ ගැම්ම..😢❤❤❤🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි .
මේක හිතට දැනුනා සෑහෙන්න බුදුසරණයි ❤
එක හුස්මට අහගෙන හිටියේ.. හිතාගන්නවත් බැ ඒ කරපු කැප කිරීම්.. සියලු රණ විරුවන්ට තෙරුවන් සරණයි..🙏
යකෙක්නෙ හාත්තලාමේ.🙏🙏 තව එකක් ඕනමයි සංජීව අයියේ
නියම සුපිරි කොල්ලෙක් නියමෙට විස්තර කලා අහගන ඉන්න ආසයි 🥰තවත් කොටසක් අනිවා ඕනි 🙏
Sir පුලුවන් නම් අභිමංසල ඉන්න අපේ විරුවො එක්කත් pragrame එකක් කරන්නකො.
මෙතුමගෙ තව ගොඩාක් ඕනී...අපි බලාගන ඉන්නව දෙවෙනි කොටස එනකල්...❤️❤️❤️
මගෙ උපදේශකයෙක් මට අද ගොඩක් සතුටුයි ❤️
සංජීව මචන්, උඹ මොහු එක්ක පුරවසම් කුලම් සටන උන තැනටම අනිවාර්යයෙන්ම යන්නම ඕන. ඒක ලොවෙත් වෙන්නම ඕන🙌 අනිවාර්යයෙන්ම එතන්ට ගිහින් tribute කරන්නම ඕන🙌♥️ අද මේක මතක නැති වාරයකුත් බලන ගමන් තවම ඒ දේ උනේ නැති හින්ද ලීවෙ.
matath asai
ටාගට් එකක් නොගෙන ආවොත් "කන බත් පතටත් ණයයි''මම කැමති නැහැ "තවත් කෙනෙකු අඩවන්න'' සැබෑ සිංහල රණවිරුවාතෙරුවන් සරණයි ඔබට ජය වේවා
වැඩසටහන පැයකට වැඩි වුණත් එක හුස්මට බැලුවා. මේක නම් සුපිරි කතාවක්. යුද්ධ චිත්‍රපටයක් වගේ. අපේ රටේ සිදුවූ අව්‍යාජ කතාවක්,සැබෑම කතාවක්. ඔබලාට සම්මාන දුන්නා මදි.
මම ගුවන් හමුදාවේ හිටපු කෙනෙක් ... පලවෙනි වතාවට ගුවන්තොටුපලට ltte ගහද්දි මම ගුවන් හමුදාවේ කටුනායක sector 6 හිටියේ ... යුද්ධය කියන්නේ විනාශය නමුත් අපේ යුධ හමුදාව නාවික හමුදාව ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක බලකාය කරපු මෙහෙවර ජීවිතය නොතකා ඒ දේවල් නිසා අද අනාගත පරපුරට රටක් තියෙනවා දේශපාලකයෝ නිසා විනාශ වුනත් මේ විරුවා වගේ අය කරපු කැපවීම් වලට මිලක් දෙන්න පුලුවනද...
අපි මොක්කුද සංජීව අයියේ...මෙන්න රට රැකපු නියම විරුවෝ. 🙏🙏
විශේෂයෙන් කියන්ට ඔනේ ගාල්ලේ ඇල්පිටියේ වීම පිළිබඳ මාරම සතුටුයි . සුඛි දිඝායු ඛෝභව විරුවාණනේ ❤️
Ow eknm atta gme wiryek ♥️
අපි වෙනුවෙන් ඔවුන්ගේ හොදම කාලෙ නැති කරගත්තා..සදා ණය ගැතියි..❤
අයියේ බොහෝම පින්,මේ රට බේරා දුන්නට. වීරයෙක්, ඔබ ඇතුලු මියගිය සියලූම දෙනා. නුඹලාට අපි ණයගැතී..🙏
මම බලපු සුපිරිම එක thanks wanesa Tv ❤️❤️
ඔබගේ වීරත්වය පිළිබඳ කියන්න වචන නෑඅපේ කාලේ මහා වීරයෙක්.ඔබට සියලු දෙවි පිහිටයි.ඔබගේ දරුවන්ටත් බිරිඳටත් දෙවි පිහිටයි
අනේ අපේ අයියා නුවන් වික්‍රමසිංහ. එදා අපේ මුලු ගමම ඇඩුව අයියා වෙනුවෙන්.මේ අයියා කිව්ව වගේ නුවන් අයියගෙ මිනියවත් බලන්න බැරි උනා අපිට 😥අදටත් මතක් වෙද්දි දුකයි දෙවියනේ .මේ අයියා කිව්ව වගේම කාපු බත් පතට නය නැති වීර පුත්තු. අයියගෙ අහිමි වීම අපිට තාමත් හීනයක් වගේ දෙවියනේ අපේ වික්‍රම මාමටයි කමල නැන්දටයි ගොඩක් පිං මේ වගේ වීර පුතෙක් බිහි කරාට.යුද්දෙන් මිය ගිය සෑම රන විරුවෙක්ම රට වෙනුවෙන් දිවිදුන් වීර පුත්තු ඒ සියලු දෙනාට නිවන්සුව 🙏🙏
රටට ණය නැති පුත්තු ❤️
❤️
Aaaaaa@a@@a
Adambarai elpitiyene thusharath innawane
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 කතාව අහද්දි කෑ ගහල අඩන්න හිතෙනව දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭 අපේ රත්තරන් කොල්ලො අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරල තියෙන්නෙ බොහොම දුක්බර විදියට 😔😔😔😔
පැහැදිලි කථාව, මිය ගිය සඟයන් අමතක නැති සුපිරි වැඩකාරයෙක්👌❤️"මා මිනිසුන් දැක ඇත , එනමුත් මෙවන් වීරයෙක් කිසිදා ජීවමානව දැක නැත" ඉතුරු වෙලා ඉන්න ඔබවන් අය දෙවි පිහිටෙන් බුදු සරණින් සදාකල් ජීවත් වෙන්න ඕන♥️
තමන්ගේ මූත්‍රා බීම හොඳ ඖෂධයක්.!!!!🤔🤔🤔🤔
@@napatawelaniradhananda3485 ඒ මොහොතේ හැටියට දිව ඔසුවක්. එදා එහෙමවත් බීල පන ගැටගහන් හමුදා පාලන ප්‍රදේශයට වැටි වැටී ආවෙ නැත්තන් මොහු අද මෙහෙම දකින්නත් ලැබෙයිද? එදාම ජීවිතේ අවසන් වෙන්න තිබ්බ
@@pjaya ඕකට කියන්නේ බුද්ධ බේත කියලා.ස්ව මූත්‍ර බේසජ්ජය.ගොඩක් ලෙඩ සුව වෙන්ට බලපානවා.urain therapy කියලා search කරන්න.🤔☝️👍☸️☸️☸️☸️☸️
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
බලපු episode වලින් ඉතාම පැහැදිලිවම විස්තර කරපු චරිතෙ.අපිත් ඒ යුධ භූමියෙ හිටිය වගේ දැනුනෙ. වචනේ පරිසමාප්තියෙන්ම පට්ටම "පොරක්" ❤️ තව episode එකක් ඕනෙ සංජීව 🤘
"කාපු බත් පතට ණය නැති මිනිස්සු" ඒ වචන ටික නම් හදවතටම වැදුනා. ඒ සුන්දර සිනහාව ඇතුලේ කොයි තරම් වේදනාවක් ඇද්ද? සෑබෑම දෙවිවරු. නිදහසේ සැබෑම උරුම කරුවන්. ❤❤❤
ow bn
මේව ඉන්දියාවෙ වගේ උනානම් මේ වෙද්දි ෆිල්ම් කීයක් හදලද..මේ කියද්දි ෆිල්ම් එකක් වගේ හිතෙ මැවෙන්නෙ..මේ කතා වලින් එකක් දෙකක් හරි ඉදිරියෙදී ෆිල්ම් හදන්න ගනී කියල හිතෙනව..ඒක මේ මනුස්සයොන්ට කරන ලොකුම උපහාරයක් වෙයි❤🎉🎉
ඒ කාතාවේ අපි ජීවත් උනා, ඒතරම් ලස්සනට කතාව කිව්වා, ඔබ නියම රණකාමීයෙක්, වීරයෙක්. මගේ උත්තමාචාරය ඔබට.❤️
සත්තකින්ම ඔව්.
සංජීව ඔබ මේ කරන සේවය වෙනුවෙන් ඔබේ නමත් ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ❤️❤️🙏🙏
WINADI 30 ඒවා දාද්දි නම් එහෙම නෑ....විනාඩි 50ට උඩ ඒවා දාද්දි විතරක් ලියමු....😀😊😊
තවත් SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත පෙළක බිහිසුණු මතක පෙළක්... ❤✌️. ට්‍රැකර්ගෙත් තව වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා.... ❤. ජයවේවා වණැස.... ✌️❤
සංජව අයියේ අපේ ගමෙි කොල්ලෙක් ඉගන්ගන්න පාසැල් සදහන්කරේනැ අමතක් වුනාද
Hornglle kiyne niyghm vijitet ynne atte ned Scole
අපේ පැටි අයිය.නෑකමට බාප්පා.අපේ ගමේ වීරයෙක්.අයියගෙ වීරක්‍රියා අජල තිබ්බත් ඔයාගෙ කටින්ම ඇහුවෙ අදයි.හරිම නිහතමානී කෙනෙක්.තව වීඩියෝ මාලාවක් ඕනෙ සංජීව මහතා 😍😍😍
සුපිරිම විරූ කතාබහක් . නිවන්සුව ලැබේවා අපගෙන් නික්ම ගිය වීරුවන්ට අචාරය සමස්ථ රණවිරුවට ස්තූති WANESA TV 🙏❤
හදවතට කතා කරපු වීරෝදාර රණවිරුවෙක් ...ආදරෙයි රණවිරුවාණනි..❤❤ රට දැය ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..!❤️❤️❤️❤️💙
මේ වගේ වැඩසටහන දිගටම කරන්න
සංජීව අයියාට ශක්තිය ලැබේවා.💙💙❤️❤️👌👌💪💪
මිනිස්සුන්ට මෙච්චර කැපවීම් කරන්න පුළුවන්ද? 😔😥😥 මෙන්න දස මහා යෝධයෝ...
අහද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා 💪🙏❤️
අවංකවම ආදරෙයි ඔයාලට.. කවදාවත් මේ කෙලෙහෙගුණ අමතක කරන්නෑ අයියේ 🙏
2009 යුද්ධය ඉවර වෙනකොට නිව්ස් එක පෙන්නන කොට අපි ඉස්කෝලේ ආෆ්ටර් ස්කූල් හිටියෙ 💐💐💐💐. අපේ ගමටත් බොඩිස් කිහිපයක් ආවා සමහරු අපේ වයසේ 😐. සදා නයගැතියි අපි , ආදරෙයි ඒ විරුවන්ට හැමදාම මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වෙන්න ඕනී , ඉන්න සැමට නීරෝගිව ඉන්න ලැබෙන්න ඕනි . අමතක නෑ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️
තාමත් ඇගේ තියෙන ගැම්ම, තව යුද්ධ 10ක් ආවත් ඉස්සරහටම යන්න බලන් ඉන්නව වගේ. මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏 . ඒවගේම ඔබටත් නිදුක් නිරෝගී අනාගතයක් වේවා 🙏. රට වෙනුවෙන් කරපු පරිත්‍යාගයන් වෙනුවෙන් බොහෝම ස්තූතියි 🙏. සංජීව , ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🙏
🙏🙏🙏🙏🙏🙏
අාඩම්භරයි තාත්තෙ. ඔයා අපි ළග නොහිටියත්, රටට කළ සේවය අපි ලග ඉන්නවට වැඩිය සිය දහස් ගුණයක් වටිනව කියල හිතෙනව මේව අහද්දි ඔයාට ලැබෙන මිනිස්සුන්ගෙ අාදරය ගෞරවය දකිද්දි. හැමදාමත් අාදරෙයි මගෙ තාත්තෙ. ඔයාට තෙරුවන් සරණයි දීර්ගායුෂ පතනව. ❤❤❤❤ 😘😘🥰
Mama dubai inne me ranawiruwage number1a ewanna.
@@ishankapananwala1099 මේ ඕකගේ තාත්තා නෙමේ
@@ishankapananwala1099 හැම එකටම මගේ තත්තා කිවට නම්බර් ඉල්ලන එපා
මගේ අපප්ච්චීත් විශේෂ බලකායේ සේවය කරේ. මේ කතාව අහද්දි සත්තයි අපි වෙනුවෙන්නේ මේ දුක් වින්දේ කියලා මතක් වෙද්දි ඇස් දෙකට කදුළු එනවා,, ආදරෙයි ඔයාලට හැමදාම. ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් ඔයාලා වෙනුවෙන්,,
Sf kiyanne yakkuma tama
එ් අසමසම විරත්වය පුතේ
🙏
ලසන්ත දිමුතු ආනන්ද අබේවත්ත (SF අබේවත්ත) මගෙ බාප්පා තාත්තගෙ බාලම මල්ලි එයාගෙ පුතාටත් දැන් අවුරුදු 16 ක් විතර වෙනවා මිනිය බලන්න උනේ නෑ සීල් පෙට්ටියෙ ආවෙ කාපු බත් පතට ණය නැති මිනිස්සු මුලු ගමම දුක් උනා නිවන් සුව බාප්පේ 🙏🤧
ආදරෙයි වනැස ..චිරං ජයතු අපේ රණවිරුවණි ..ඔබලාගේ කැපකිරීම්වලට අපගේ උත්තමාචාරය ...ආයු රක්ඛන්තු ආවඩා
❤️❤️❤️
Thank u සංජීව. අනික සංජීව host කරන විදියත් නියමයි... මොනාලිසා වගේ ඉන්නවනේ, හිනාවෙන්නෙත් නෑ, ඔරවන්නෙත් නෑ, මැදින් පනින්නෙත් නෑ. අපිට මේ වීරයොන්ගේ වීර කතා එක හුස්මට අහන් ඉන්න පුළුවන්....👍👍👍
Thanks
Akanm atta 👍👍
ඔව්, ඒක ඇත්ත . ගොඩක් වැඩසටහන් වල නිවේදකයා "පොර" වෙන්න යනවා.
😢සෙනවිරත්න මගෙ මාමා කෙනක්. මියගියත් මහියංගන තිස්සපුර ගමට මහත් ආඩම්බරයක්. 😢 බැදලා ගිහින් නිවාඩුවට ආවෙ ඔළුව විතරක් තිබුන මිනිය විතරයි. සම්මාන ගැන දන්නෙ නෑ හැබයි සීයටයි ආච්චීටයි පඩියෙන් කොටසක් හදාගන්න ආවුරුදු ගානක් ගියා😢 අපි වෙනුවෙන් ජිවිතය පුජා කල සමන්ත මාමාට නිවන්සුව ලැබෙවා 🙏🙏😢😢
අපේ ආයුශත් අරගෙන ජිවිතේ කාලේ සතුටින් ඉන්න ලැබේවා ❤
අපි සියලු දෙනාම ඔබතුමන්ලට ණයයි 🙏 මගේ අයියා මරපු තිරිසන්නූ විනාශකරපු ඔබලාට මගේ ස්තුතිය ❤
කොඩිගේ කතාවලට පස්සේ බොක්කටම වැදුණු චරිතයක්❤
Ela aiya d.s
අයි මීනු එයාගේ කතාවත් බොක්කටම වැදෙනවා
"හමුදාවෙ සම්මාන මදි දෙන්න " මෙ මිනිස්සුන්ට ❤❤
Haryata hare
@Indika Priyankara
Aniwa..eth ape rajaya meyalata hari widihata selakuwada kiyana ekanam prasnayak
💙💙💙💙💙
හරි නම් අපි මල් තියල වදින්න ඕනේ මිනිස්සු .respect ❤
සංජිව පොඩි ඉල්ලීමක් තියනවා.. අපේ රණවිරුවන්ගේ චායාරූප පෙන්නනකොට සම්පුර්ණ තිරයේ දාන්න පුලුවන් නම් වටිනවා ❤
වැඩක් නැහැ මම කිිපවතාවක්ම කිිවා චායාරැප ලොකු කරලා පෙන්නවන්න කියලා අනික එහෙම කලා කියලා වැඩ සටහනට බාධාවක් වෙන්නේ නැහැ .ඒත් සංඡිිව මහත්තයා ඒ ගැන තැකීමක් කරන්නෙ නැහැ
ඇත්ත .full screen daapan bn...harak පැටියා ...😆
yes brother
එහෙම දාන්න බෑ images blur වෙනව එතකොට .
හිතට වැදුන කතාවක් ...."මිරිදියෙන් පටන් අරගෙන කරදියෙන් අවසන් වුනා ".......සැබෑ වීරයෙක්...💖💖💖
"අපේ මැරුන 25000යි, LTTE 75000යි ග්‍රවුන් ඒකක පෝලිම් කළොත් රටක් පෙරළන්න පුළුවන්" කතාවට කදුළු ආවා සර් ❤️❤️
යුද්ධය නිසා අපිට නැතිවුන අපේ ජීවිත වලට නිවන් සුව 🙏🙏
මේ තරුණ ජිවිත ඔක්කොම ජතියට අහිමි නොවුනානම් අද දියුණු රටක් අපරාදේ නැති වුනා කාලකණ්නි දේශපාලකයෝ නිසා
😢
❤
😂❤❤❤❤❤❤❤❤
ඇත්ත බං. මේ සාකච්චාවෙ වටිනම වාක්‍යය ඒක!!❤
ඉල්ලුමට සැපයුම. පැයකට වැඩියෙන් තියෙනවා. ස්තූති සංජීව අයියා ❤️❤️
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤❤️🖤🖤🖤🖤❤️🖤❤️🖤🖤🖤🖤❤️🖤🖤❤️🖤🖤❤️❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️🖤🖤🖤🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️
Mewa paya gananda winadi gananda nowe eh kapakirim ahankota rasawath unath eh watinakam walata apata kalayak tindukrnna be ounta sada nayagathi api
❤️❤️❤️👍💪💪
❤🥰 අනිවාරයෙන්ම ඇති යාන්තමි
Matanam thawath madi
සංවේදි විර කතාවක්. ඇත්තටම කතාව ඇතුලෙ ජිවත් වුනා. මේ ජිවමාන යුධ ස්මාරක. යුධ කාක්කො. හිරැ නැගෙන පැයෙත් හිරැ බැස යන සන්ධ්‍යාවේත් නැගෙන බියුගල් හඩෙන් තවමත් ඒ රන් දහඩිය, ලේ බින්දු සිහි කරමු. රටට ජාත්යට ණය නැති මිනින්සු
මම 7 වසරෙදි යුද්දේ ඉවර උනේ. මානුශීය මෙහෙයුමේ මුල ඉදන්ම මම ආසාවෙන් tv එක බැලුවේ. අදටත් මන් මගේ රටටයි, හමුදාවටයි ආදරෙයි. ජාතිය ආගම ඊට පස්සේ.
1998 da?
1) රට, 2) ජාතිය 3) ආගම ... අනගාරික ධර්මපාල තුමා අදහස් කලේ එහෙමයි, රට නැත්නම් ජාතියක් නෑ, ජාතිය නැත්නම් ආගමක් නෑ... එනිසා ඒ පිළිවෙලයි හරි 👍
@@chandimalherath4307 යුද්දේ ඉවර වේගෙන යන එක දකිනවා කියන එක දවසින් දවස දකිද්දි සතුටක් දැනුනේ ආයෙත් කරදර නෑ කියලා. මොකද අපේ කාලේ තමයි අම්මා වෙන බස් එකක, තාත්තා වෙන බස් එකක අපි එක්කන් ගියේ. ඒ වගේ කාලකන්නි කාලයක් නැති කරද්දි පොඩි කාලේ හිතට සතුටක්
Mn wage 97 kollek
Aniwaryen oyala wage tharuna aya thamai denuwath wenna ona.ape rate anduru atheethe gena
රට සහ රටේ අහිංසක මිනිස්සු මේ යුද්ධයෙන් බේරා ගත්ත සටනට උරදුන් ඔබ සියලු දෙනාට ආත්ම ගනනකට පින් සහෝ
මුලු කතා ටික අහනකොට හිත නතරඋනා. ඉතාම සංවේදි දවසක් අද. නිවන් සුව මියගිය සියලු විරුවන්ට. ඔබතුමාට සුභ අනාගතයක් විරෝධාර රණ විරුවානනී.
SF කොඩී..වගේ තවත් සුපිරි චරිතයක්..ක්‍රියාන්විත ගැන වගේම තමන්ගේ කණ්ඩායමේ සගයන් ගැනත් හොද මතකයක් ..බැදීමක් ඒ කතාව ඇතුලේ තිබුනා..රටට ජාතියට ණය නැති වීර සොල්දාදුවෙක් ...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවද හරි පාරක හම්බුනොත් දන ගහල වදිනවා
අපේ පැත්තේ සිංහ පුතේක් අදරේයි ඒයා ඇල්පිටියේ මන් කොස්ගොඩ ❣️❤️
❤❤ එල්.ටී.ටී. පක්කුන්ට දුවන්න ගහපු තවත් නියම යකෙක් tracker බුදු සරණයි හැමදාමත් ආදරෙයි❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
දකුණ කොල්ලක් සුපිරි වැඩිඩෙක් ...සුවබර විශ්‍රාම දිවියක් හා දිර්ඝු ප්‍රර්ථන කරනවා
දකුනේ දකුනේ කියලා හැමනෙන්ට එපා සේරම ලංකාවේ රටට ණය නැති අපේ සහෝදරයෝ , උඹලාගේ ඔය දකුනේ දකුනේ කියන ගොන් ආතල් එක ඔළුවෙන් අයින් කරගනිල්ලා
❤❤❤❤❤ ආදරෙයි ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට.මියගිය රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ..
සිංහල සිංහයෝ අපේ කොල්ලන්ට බුදු සරනයි
ආඩම්බරයි උබලා ගැන.ජාතියේ මුර දේවතාවුන්.❤️❤️❤️❤️👍
සංජීව වැඩසටහන එන්න එන්නම හොඳයි...
විරුවානෙනී ඔබ මැරුනා නොවේ ගීතයෙ මුලදි තියෙන අර ටොන් එක හැම වැඩසටහනකම දාන්න සංජීව රටවෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකරන්න....
බුදු සරණයි විරැවාණනී.🙏🙏අපගේ දරැවන් ඇදහිය යුතු සැබෑ විරැවන්...🙏❤️ඔබට ජය විරැවාණනී🙏❤️..සංජීව අයියා ඔයාට ගොඩාක් ස්තූති කාඩ්බෝඩ් වීරයන් වෙනුවට සැබෑ වීරයන් ජන ගත කිරීම සම්බන්ධයෙන්...🙏❤️🖤
SF 💪 ❤️ ට්‍රැකර් ජය වේවා.මම හතරවෙනිද ගාල්ලෙ පන්ති ගිහිල්ල බද්දෙගම බස් එකෙ ගෙදර එනගමන් ඉද්දි ඉන්දියන් හට් එක ඇතුලෙ ඉඳන් සංජීව අයියයි තව අයිය කෙනෙකුයි එලියට එනව දැක්ක මට ඒවෙලාවෙ බහින්න පුලුවන් උනානම් මම අනිවාරෙන් බැහල කතා කරනව සංජීව අයියෙ ඔයා එක්ක, මම හිතුව අනිවාරෙන් ඔයා එන්න ඇත්තෙ ඒ හරියෙ රණවිරුවෙක්ගෙ වැඩ සටහනකට කියල ඒක හරියටම හරි ජය වේවා සංජීව අයියෙ ❤️🔥
කතා කරන විලාසයට ගොඩක් ආස හිතෙනවාදෙවෙනි පාරටත් මං මේක බලනවා බුදු සරණයි ❤️❤️❤️
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම ස්තූතී හමුදා පති තුමා ඇතුලු සියලුම ෆෝසස් නායකයන් සහ උසස් වගේ පහලා වීරයන්ට ස්තූතී මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඔබ සැම සහ කැප කිරීම් කරපු සියලුම ලක් වැසි ජනතාවට ආදරෙයි හමුදාව ආදරෙයි රටට සුපිරි වීරයෙක් ඔබ ස්තූතී
මේ තමා අපේ නියම වීරයො. මේ සැඟවුණු වීරයො එලියට ගේන එක වටින වැඩක් සංජීව.
මිනිස්සුන්ට මේ වීරයො අමතක වෙලා නෑ කවදාවත් අමතක වෙන්නෙත් නෑ. හැම වැඩසටහනකම මිනිස්සුන්ට අමතක වෙලා අමතක වෙලා කියන්න එපා. එහෙම වෙලා නෑ. බලන්න කො කොමෙන්ට්ස් ටික.
එහෙම මතයක් ඇති කරන්න ඕන වෙලා තියෙන්නෙ දේශපාලකයොන්ට. ඔයා ඒකට ගොදුරු වෙන්නෙපා සංජීව.
මේ වගෙ ලස්සනට තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! 👍
අපේ පොඩි අයියත් යුධහමුදාවේ හිටියේ ....එයාටත් කිලිනොච්චියේ ඉදන් 2009 ජනවාරි 01 වෙනිදා වෙඩි වැදුනා ....අදටත් ඇගේ උණ්ඩ කෑලි තියෙනවා .....අපේ මාමා 2009 මාර්තු 06 පුදුකුඩුඉරුප්පු වලදි මැරුණා ... 😥😥😥😥 අදටත් රණවිරුවන්ට මම පට්ට ආදරෙයි .!
මාමට නිවන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි
SF එකේ ඉන්නේ පුදුම Gut එකක් තියන කොල්ලෝ කියලා මේ කතාවේ අවසානේ පැහැදිලි උනා.පට්ට respect SF ට්‍රැකර්.
congratulations වනැස tv.දිගටම ජය
මචන්.සුපිරි ආසාවෙන් බලන youtube channel එකක්🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍
AK මතක් උනා.දෙන්න එකවගේ කතාව ම.අපේ හිතේ මැවෙනව ඒ අත්දැකීම්.මාරම කැපකීරීම් කරපු මාර මොරාල් චරිතයක්.ආදරෙයි අයියෙ💖💖💖
Sira kathawa
සුපිරි මනුස්සයෙක් ආදරෙයි හැමදාම උබලා නිසා අපි අද හුස්ම ගන්නෙ ඒ ගන්න හුස්ම පොඩක් ගානෙ පින් ඔබලට 🙏
සංජීව බර අවියක් අදත් ගෙනල්ල 💥🔥🔥🔥🔥💣
ෆොටෝ එකේ 20 යි.ඉතුරු 7 යි.අවුරුදු තිහ පුරාම යන බොහෝ පිරිස ආයෙ ආවේ නෑ.නිවන් සුව සියලුම දෙනාට 😞🇱🇰
දෙපාරක්ම බලපු එකම වැඩසටහන. ඒ තරම් ගති ඔහුගේ කතාව සහ වැඩ🙌❤
sf විතරක් නෙමෙ යුද්දෙ හින්දා මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුවයම ලැබේවා කිසිම දිනෙක මේ වගෙ යුද්ද ඇතිවෙන්න එප 😢
ඇවිදින විශ්වවිද්‍යාල... උබලට ජය !!!
අද නම් සුපිරි ගොඩක් වෙලා තියෙනවා ඇවිදින ගමන් විස්තරෙ කියන්වට වඩා මෙ වගෙ එක තැනක ඉදලා කියද්දී මැවිලා පෙනවා අපිත් එතන වගෙ මෙහෙම පට්ට සන්ජිව ❤️❤️
හිතට වැදුනෙම සුන්දර සිනහව.. දීර්ඝයුශ වේවා රණවිරුවාණෙනි...❤️❤️
සංජීව අයියෙ කැලෑ ගානෙ යන්නැතුව මේ විදිහට video එක කරන්න. බලන්න ආස හිතෙන්නෙ මේ විදිහට
Kale gihin karana video lassanai
යුද්ධයට මැවුනා කතාව අහනකොට ..
ජය වේවා ඔබට ..මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ..❤ 🇱🇰 ❤
WANESA 🙏
සෙනවිරත්න ඇතුලු ජීවිත දන් දුන් සියලු විරුවන්ට අමා මහ නිවන් සුව අත්වේවා...!
වචනයේ පරිසාප්ත අර්තයෙන්ම මේ තමයි අපිට සැබවින්ම දැකගන්න ලැබෙන දෙවිවරු...අපේ රටේ මිනි කැට.යුද්ධයෙන් මියගිය සියලුම සහෝදර සොල්දාදුවන් ට සග ඔව්නේ හැදූවැඩූ දෙමාපින්ට පවා අමාමහ නිවන් සුව අත්වේවා.🙏🙏🙏❤️
ඒ කැප කිරීම් වලට ඇත්තටම මේ රටේ කිසිම අගය කිරීමක් නෑ. ඒ වින්ද දුක හලපු ලේ වලට දැන් අපේ මිනිස්සු ගරහනව. ඒ වගේ එවුන්ට වනැස කියන්නෙ දනිස් පන නැති වෙන්න ගහන කනේ පාරක්..❤️❤️❤️
සුපිරි වීරයෙක් ❤️❤️❤️🙏🙏🙏 දන ගහල වඳිනවා ඔබ තුමාට 🙏🙏🙏
ඇත්තටම යකෙක්.. සුපිරි වීරයෙක්.ජය වේවා ඔබට !🙏🙏🙏
ඇත්තටම S.F. නියම (රියල්) යකෙක් දැක්කා ...,,කියන්න දෙවල් ගොඩක් හිතෙ තියෙනවා ,,,ලාන්කිය ජනතාවනි ඔබගෙ නිවසෙ කුමක් හො පින්කමක් ඇත්නම් පලමුව අප ජිවත්විම උදෙසා ජිවිතය පුජාකල රනවිරුවන්ට පින් පමුනුවන්න,,,කාරුනික ඉල්ලිමක් පමනි,,🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🔥
Super hiro
අද කවුරු මොනව කීවත් උඹ වගේ රත්තරන් කොල්ලො නැත්තං අපිත් වළලපු තැන්වල ගස් තියෙන්න පුළුවන්. හැමදාමත් අපේ කොල්ලන්ට කෙළෙහිගුණ දන්න උන්ගේ හදවතේ ලොකු ඉඩක් තියෙනවා.
අපේ 27000යි ටෙරාලා 75000යි ,ලංකාවේ තරුණ ජීවිත,ඒ කතාව ❤
කල්මඩු හිටියේ ..සයිලන්සරය තියාගෙන ...සන්තොෂයි සහෝදරයා අපි හිටියේ ඒකට ...ලොකු උදව්වක් පොන් නමිබර් ඒක ඒවන්න
Jayavawa
අපේ ප්‍රදේශයේ විරුවෙකු වීම ඉතාම සතුටක්. ජයවේවා සංජීව අයියා ඔයාගේ වැඩසටහන් සතියට හතරක් වත් දාන්න සිකුරාදා වෙනකං ඉන්න එපා
රණබිමේ විරුවෝ ලේ හැලුවේ අපේ නමින් .... සදා ණයගැතියි ඔබට අප .... තෙරුවන් සරණයි ඔබට.!
Tv වලවත් මේවා දෙන්නෑ.. මේවා දැන් හැමෝටම අමතකයි.. සුපිරි වැඩක් අයියේ..
අයියෙ මේ විරුවන්ගෙ ගෙවල් වලදිම පුලුවන්නම් මේ වැඩසටහන් කරන්න.මොකද ගෙවල් දොරවල් ලොකු නැති උනාට මිල මුදල් නැති උනාට මේ තමයි ප්‍රකෝටපතියො.අපි හින්ද මේ සෙල්ලම් දාපු මිනිස්සුන්ගෙ සැබෑ ජීවිතෙත් පෙන්නුවොත් ලැජ්ජ තියන උන්ට ලැජ්ජ හිතෙයි.ඉඩම් දේපල තන්හාවෙන් හම්බ කරද්දි මේ මිනීස්සු ලේ හලාගන හම්බ කරපු දේවල් දැක්කම
ඒ හිනා වෙලා කිව්වට මට නම් හිතාගන්නවත් බෑ මේ මිනිස්සු වෙන්න බෑ දෙයියනේ මේ තමයි දෙවිවරු පිස්සුම හැදෙන කතාවක් මේකනම් ❤❤❤❤❤❤❤❤❤
රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏❤️♥️❤️ බොහොම පින් 🙏🇱🇰🇱🇰🇱🇰
ඔය ඉන්නේ අපේ බාප්පා.....❤️
Mama dubai inne mata piyarathna ranawiruwage number 1a danna puluwanda?????
රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼
මේ වීඩියෝ එක බලන 5 වෙනි පාර 💙 ඒ තරම් ඇබ්බැහිවෙලා ඉන්නේ 💙 sanjeewa ayya ✌️
තව වැඩසටහන් දෙක තුනක් ගන්න සංජීව ...පොර සිරාම වැඩ්ඩෙක් ❤
අපේ ගමෙන් බිහිවුණු සුපිරි රණවිරුවෙක් තමයි ❤️❤️
ස්තූතියි සංජීව මහත්තයා මේ කරන සේවයට අපි අලුතින් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ❤️❤️❤️❤️
ට්‍රැකර් ගේ මේ බලන්නේ තුන් වෙනි වතාවට 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි මව් බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏
උමබ අපේ කොල්ලෙක් ,අපේ ගමේ, සතුටුයි, මල්ලි මම උබේ වෙඩින් වෙඩින් පොටෝ ගැහුවෙත්., ජයවේවා.
Jayavava
නියම කතාව සහොදරයා 💙 "ආයේ ජිවිත කාලෙටම එයාලට කන්න දුන්නේ නැහැ ලංකාදීපයේ" ආයේ කන්න දෙන්නේත් නැහැ ආදරෙයි 💙🙏
බිම පෙරලි පෙරලි දොහොත් මුදුන් දීලා වදින්න ඕනේ දෙයියනෙ...... අපි මොනාද අපේ ජීවිතෙදී කරල තියෙන්නෙ....🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️👊🏻👊🏻
❤
ඒ ගැම්ම..😢❤❤❤🙏🙏🙏🙏 දළදා සමිදු පිහිටයි .
මේක හිතට දැනුනා සෑහෙන්න බුදුසරණයි ❤
එක හුස්මට අහගෙන හිටියේ.. හිතාගන්නවත් බැ ඒ කරපු කැප කිරීම්.. සියලු රණ විරුවන්ට තෙරුවන් සරණයි..🙏
යකෙක්නෙ හාත්තලාමේ.🙏🙏 තව එකක් ඕනමයි සංජීව අයියේ
නියම සුපිරි කොල්ලෙක් නියමෙට විස්තර කලා අහගන ඉන්න ආසයි 🥰තවත් කොටසක් අනිවා ඕනි 🙏
Sir පුලුවන් නම් අභිමංසල ඉන්න අපේ විරුවො එක්කත් pragrame එකක් කරන්නකො.
මෙතුමගෙ තව ගොඩාක් ඕනී...අපි බලාගන ඉන්නව දෙවෙනි කොටස එනකල්...❤️❤️❤️
මගෙ උපදේශකයෙක් මට අද ගොඩක් සතුටුයි ❤️
සංජීව මචන්, උඹ මොහු එක්ක පුරවසම් කුලම් සටන උන තැනටම අනිවාර්යයෙන්ම යන්නම ඕන. ඒක ලොවෙත් වෙන්නම ඕන🙌 අනිවාර්යයෙන්ම එතන්ට ගිහින් tribute කරන්නම ඕන🙌♥️ අද මේක මතක නැති වාරයකුත් බලන ගමන් තවම ඒ දේ උනේ නැති හින්ද ලීවෙ.
matath asai
ටාගට් එකක් නොගෙන ආවොත් "කන බත් පතටත් ණයයි''
මම කැමති නැහැ "තවත් කෙනෙකු අඩවන්න''
සැබෑ සිංහල රණවිරුවා
තෙරුවන් සරණයි ඔබට ජය වේවා
වැඩසටහන පැයකට වැඩි වුණත් එක හුස්මට බැලුවා. මේක නම් සුපිරි කතාවක්. යුද්ධ චිත්‍රපටයක් වගේ. අපේ රටේ සිදුවූ අව්‍යාජ කතාවක්,සැබෑම කතාවක්. ඔබලාට සම්මාන දුන්නා මදි.
මම ගුවන් හමුදාවේ හිටපු කෙනෙක් ... පලවෙනි වතාවට ගුවන්තොටුපලට ltte ගහද්දි මම ගුවන් හමුදාවේ කටුනායක sector 6 හිටියේ ... යුද්ධය කියන්නේ විනාශය නමුත් අපේ යුධ හමුදාව නාවික හමුදාව ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක බලකාය කරපු මෙහෙවර ජීවිතය නොතකා ඒ දේවල් නිසා අද අනාගත පරපුරට රටක් තියෙනවා දේශපාලකයෝ නිසා විනාශ වුනත් මේ විරුවා වගේ අය කරපු කැපවීම් වලට මිලක් දෙන්න පුලුවනද...
අපි මොක්කුද සංජීව අයියේ...මෙන්න රට රැකපු නියම විරුවෝ. 🙏🙏
විශේෂයෙන් කියන්ට ඔනේ ගාල්ලේ ඇල්පිටියේ වීම පිළිබඳ මාරම සතුටුයි . සුඛි දිඝායු ඛෝභව විරුවාණනේ ❤️
Ow eknm atta gme wiryek ♥️
අපි වෙනුවෙන් ඔවුන්ගේ හොදම කාලෙ නැති කරගත්තා..
සදා ණය ගැතියි..❤